No video

09) මහ පොළොව වගේ හිතක් හදන (ධාතු මනසිකාර භාවනාව) | Piwithuru Niwan Maga

  Рет қаралды 42,564

Shraddha TV

Shraddha TV

Күн бұрын

#PiwithuruNiwnaMaga #SaddaseelaThero #DharmaDeshana
"මට සෝවාන් වෙන්න ඕන. සකදාගාමි, අනාගාමී, අරහත් වෙන්න ඕන." යමෙක් මෙහෙම ආශාවෙන් ඉන්න පුලුවන්. නමුත් කැමැත්ත තිබූ පමණින් මාර්ග ඵල ලබන්ට බෑ. ඒ සදහා මාර්ගයක් තියෙනවා. සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන්නේ ඒ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම නම් වූ පිවිතුරු නිවන් මඟ දෙවි මිනිසුන්ට දේශනා කිරීම පිණිසම යි.
වර්ථමානයේ බොහෝ දෙනා මාර්ග ඵල ගැන කථා බස් කරනවා. මග-ඵල ලැබුවා යැයි කියන අය ගැනත් කථා බස් කරනවා. තමාත් මග-ඵල ලබන්ට ආශාවෙන් ඉන්නවා. නමුත් බොහෝ දෙනාට පිරිසිදු නිවන් මඟ අහන්න ලැබෙන්නේ නෑ. ඒ නිසාම ඒ අය ධර්මයේ නාමයෙන් නොයෙක් පුද්ගලික මත ගැන කියැවෙන දේශනා අහල මුලාවට පත්වෙනවා, අවුලෙන් අවුලටම පත්වෙනවා. ඇත්තෙන්ම යමෙකුට පිවිතුරු නිවන් මඟ ගැන අසන්නට ලැබෙන්න නම් ඔහුට සසරේ පිනක් තිබිය යුතුම යි, කුසලයක් තිබිය යුතුම යි.
ඒ නිසා ඔබ සසරේ රුස් කළ පින ප්‍රයෝජනයට ගන්න. ඇසීමට ඉතා දුර්ලභ වූ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම ගැන කියැවෙන පිවිතුරු නිවන් මඟ ධර්ම දේශනා මාලාව ශ්‍රවනය කරන්න.
භාවනානුයෝගමනනුයුත්‌තස්‌ස භික්ඛවේ, භික්ඛුනෝ විහරතෝ කිඤ්‌චාපි ඒවං ඉච්‌ඡා උප්‌පජ්‌ජෙය්‍ය. අහෝ වත මේ අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චෙය්‍යාති, අථ ඛ්‌වස්‌ස නේව අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චති. තං කිස්‌ස හේතු? අභාවිතත්‌තා තිස්‌ස වචනීයං. කිස්‌ස අභාවිතත්‌තා?
පින්වත් මහණෙනි, භාවනා වශයෙන් යෙදෙමින් වාසය කරන්නා වූ භික්ෂුවට ‘අනේ, ඇත්තෙන් ම මගේ හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා යනවා නම්!’ කියලා කොච්චර කැමැත්තක් ඇති වුණත්, එපමණකින් සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්නේ නෑ. ඒකට හේතුව මොකක්ද? ඒකට කියන්න තියෙන්නේ නොවැඩූ නිසා කියලයි.
කුමක් නොවැඩූ නිසාද?
අභාවිතත්‌තා චතුන්‌නං සතිපට්‌ඨානානං, අභාවිතත්‌තා චතුන්‌නං සම්‌මප්‌පධානානං, අභාවිතත්‌තා චතුන්‌නං ඉද්‌ධිපාදානං, අභාවිතත්‌තා පඤ්‌චන්‌නං ඉන්‌ද්‍රියානං, අභාවිතත්‌තා පඤ්‌චන්‌නං බලානං, අභාවිතත්‌තා සත්‌තන්‌නං බොජ්‌ඣංගානං, අභාවිතත්‌තා අරියස්‌ස අට්‌ඨං‌ගිකස්‌ස මග්‌ගස්‌ස.
සතර සතිපට්ඨානයන් නොවැඩූ නිසා තමයි. සතර සම්‍යක් පධාන වීර්යයන් නොවැඩූ නිසා තමයි. සතර ඉර්ධිපාද නොවැඩූ නිසා තමයි. පංච ඉන්ද්‍රිය නොවැඩූ නිසා තමයි. පංච බල නොවැඩූ නිසා තමයි. බොජ්ඣංග ධර්ම හත නොවැඩූ නිසා තමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවැඩූ නිසා තමයි.
(වාසිජටෝපම සූත්‍රය - මිට උපමා කොට වදාළ දෙසුම mahamevnawa.lk...)
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 85
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
භාවනා ගැන වැඩි ව්ස්තර දැන ගැනීමට පහත Link එක මත Click කරන්න mahamevnawa.lk/meditation/
@suranjiweerarathna9580
@suranjiweerarathna9580 3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් ශිෂ්‍ය දේශකයානන් වහන්සේටත් පුන්‍යානුමෝදනා වේවා සාදු සාදු සාදු
@kumariwijesekara6978
@kumariwijesekara6978 3 жыл бұрын
සුපින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ ගව්‍රවාදර පාද වන්දනාව වේවා !!! 🙏🙏🙏 මහමෙව්නා පින් බිමේ පින්වත් ඔබ සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවසම්පත් බොහෝ වේවා නිර්මල බුදු දහම ලොව පුරාවටම පතුරත්වා! 🙏🌺🙏🌺🙏
@srirajapaksha3494
@srirajapaksha3494 3 жыл бұрын
🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේ ට සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ සම්පතිය ලැබේවා 🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏
@isurucharuka513
@isurucharuka513 3 жыл бұрын
සාදු ...සාදු ...සාදු ...පින්වත් ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් ශාසනික මෙහෙවර සිදු කිරීමට ශක්තිය දීර්ඝායු ෂ ලැබේවායි සාදු සිතින් ප්‍රාර්ථනය කරනවා
@ashan9566
@ashan9566 3 жыл бұрын
සාදු සාදු සාදු සියළු සත්වයෝ නිදුක් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා! සාදු සාදු සාදු
@dilukalakmali6401
@dilukalakmali6401 3 жыл бұрын
සියලු සත්වයන්ට සසර දුක් නිමා කර ගැනීමට මෙම දහම් දේශනා උපකාර වේවා.ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා.
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 3 жыл бұрын
ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් දර්මය දානය දුන් අයටත් පින් ලැබේවා සාදු සාදු සාදු සාදු .තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ
@harithganesha699
@harithganesha699 3 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷🙏වතුර පිපාසයෙන් හිටපු මනුස්සයෙක්ට වතුර ලැබුනා වගේ වටිනවා. සාදු සාදු සාදු 🌷🌷🌷🙏
@nadeehafarook7557
@nadeehafarook7557 3 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ !!! 🙏🙏🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා!!! 🙏🙏🙏🙏
@Perspective_newveiw
@Perspective_newveiw 6 ай бұрын
🙏🙏🙏 බොහොම පිං ස්වාමීනි 🙏🙏🙏 ❤️❤️❤️ පිංවත් ලොකුස්වාමීන් වහන්සේ ඇතුලු මහ සඝරුවන නිදුකින් නිරෝගිව බොහෝකල් වෙසෙත්වා 🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏
@jagathkingsley1950
@jagathkingsley1950 3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේට පින් අත් වේවා දේසනා කලාවූ ස්වාමීන්ද්‍රයන් වහන්සේටද පින් අත්වේවා
@yamunapreethikumari8251
@yamunapreethikumari8251 3 жыл бұрын
සාදු !සාදු !!සාදු !!!🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා !නිරෝගී වෙත්වා !දිර්ගායුෂ ලබත්වා ! නමෝ බුද්ධාය !🙏🙏🙏
@shamalisadamali5820
@shamalisadamali5820 3 жыл бұрын
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! දුක්කිත මේ සසර ගමනින් එතෙර වන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! ඔබවහන්සේට බොහෝ පින් මේ ආකාරයෙන් අප සදහා අනුකම්පාවෙන් මේ දේශනා කරන සියලුම ශ්‍රී සද්ධර්ම අපගේ ජිවිතයේ පිවිතුරු නිවන් මග ඉතාමත් අවබෝධයෙන් මාර්ගයේ ගමන් කිරීමට මේ උතුම් ශ්‍රී සද්ධර්ම හේතුවසනාම වේවා ! ඒ සදහා පින් සැලසේවා ! ඔබවහන්සේට බොහොමයක් පින් සිදුවේවා ! සියලුදෙනාටම මේ පින් අනුමෝදන් වේවා ! පින්වත් සියලුදෙනාටම ,හතුරන් මිතුරන් සියලුදෙනාටම උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සාදු !!! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරන සරණ යමි!!! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2020.11.21
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 3 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු.... අපගේ පින්වන්ත කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...
@hemanthajayalal250
@hemanthajayalal250 3 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!.............. අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ........... අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ......... ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .........
@chinthakapradeep3160
@chinthakapradeep3160 3 жыл бұрын
සත්පුරුෂ ඇසුර කොච්චර භග්‍යක්ද මම පිරිසිදු ශ්‍රි සද්ධර්මය ශවනය කරනවා පින්වත් ලොකුසුවමින් වහන්සේ නිසා තතාගත බුදුරජාණන් වහන්සේගෙ උතුම් ශ්‍රි සද්ධර්ම පිරිසිදුවම ශවනය කරනවා ප්‍රගුණ කරනවා පින්වත් ලොකු සුවමින් වහන්සේ ඇතුලු පින්වත් සංඝරත්නය නිදුක් වෙත්වා නිරොගිසම්පත්තිය ලැබෙවා නිර්වාන අවබෝධය පිනිසම සියලු කුසල් ධර්මයො වැඩෙවා !!නමොබුද්ධාය සාදු සාදු සාදු !!!
@merrymerry9736
@merrymerry9736 3 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu
@chatunidilsani4749
@chatunidilsani4749 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 පිංවත් ලොකු ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේටත් මාගේ නමස්කාරය ..
@gimhansadru6166
@gimhansadru6166 3 жыл бұрын
අපට මේ උතුම් සද්ධර්මය තේරුම් ගන්නට උපකාර කල නායක ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය නිදුක් වේවා නිරෝගී සුව ලැබේවා !!! මේ උතුම් ධර්ම දේශනාව කල අපේ හාමුදුරුවො වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මතු භවයක උතුම් අරහත් ඵලයට පත් වේවා ....!!
@sunandararapaksha2474
@sunandararapaksha2474 3 жыл бұрын
Namo buddaya sadu sadu sadu
@sudunonasudu6020
@sudunonasudu6020 3 жыл бұрын
ඇත්තමයි ලොකු ස්වාමින්වහන්සේ ට මෙ ස්‍රවනය කරන දහම් පදයක් ගානෙ පින්සිදු වෙවා
@madarajayawardena9166
@madarajayawardena9166 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට
@chandrikaedirsinghe2109
@chandrikaedirsinghe2109 3 жыл бұрын
Sadu sadu sadu
@beautyconner8776
@beautyconner8776 3 жыл бұрын
Sadhu sadhu..... Apiwa me widihata darmayata polambawaganeeme pinama oba wahanseta Chathurarya sathyawabodhaya udesa hethu wewa 🙏🙏🙏
@paytmansaeed410
@paytmansaeed410 3 жыл бұрын
sadu sadu sadu piwithuru niwan maga daham dasana pahadili karala awaboda karala dunnata bohoma pin ((pinwath maga guru sowamin wahansata niduk nirogi cherajiwana labawa sadu sadu sadu))Man Dubai k A pathmawathe 2020 12, 24🙏🤲🙏🤲🙏🤲
@shitashit5523
@shitashit5523 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@thenuk6338
@thenuk6338 3 жыл бұрын
Namo buddhaya!!! Theruwan saranai
@maheshir8911
@maheshir8911 3 жыл бұрын
sadfu sadu sadu
@amallankaamal2976
@amallankaamal2976 3 жыл бұрын
තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
@chandaniruklanthi9778
@chandaniruklanthi9778 3 жыл бұрын
Sadu...sadu...sadu.. පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා
@jayanthiwimalasooriya9104
@jayanthiwimalasooriya9104 3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා. Obawahanseta th තෙරුවන් සරණයි
@SH-nx2rt
@SH-nx2rt 3 жыл бұрын
Theruwan sararanai pinwath swamin wahanseta......! Saaaadu saaaadu saaaadu
@Ruksh885
@Ruksh885 3 жыл бұрын
Sadu sadu sadu anumodami
@sajivanivenu8137
@sajivanivenu8137 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා....
@sumiperera5713
@sumiperera5713 3 жыл бұрын
Sadhu sadhu sadhu . Sadhu sadhu sadhu . Sadhu sadhu sadhu . 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 .
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 3 жыл бұрын
Sadu sadu sadu theruwan saranai mage pinwath loku swamin wahansetath loku swamin wahansege shishya rathnayawana mage kalyana mithra uththamayanan wahansa oba wahansetath ma asu bana padayak gane pin sidu wewa uthum dharmawa bodaya pinisama me uthum pina hethu wewa sadu sadu sadu... Theruwan saranai.
@tilinivishmilabatugahage9694
@tilinivishmilabatugahage9694 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මහා සංඝරත්නයට නමස්කාර වේවා.
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 3 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@kusumliyanage6162
@kusumliyanage6162 3 жыл бұрын
Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 3 жыл бұрын
Saadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸🌸🌸👏👏👏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 3 жыл бұрын
නමස්කාර වේවා සාදු සාදු සාදු
@bestfarming5605
@bestfarming5605 3 жыл бұрын
Sadu!!! Sadu!!! Sadu!!! Theruwan saranai!!! Samma sambudu saranai!!!
@Damithpriyankara
@Damithpriyankara 3 жыл бұрын
සාදු සාදු සාදු ..........
@deepikad7734
@deepikad7734 3 жыл бұрын
බොහෝම පිං අපේ හාමුදුරුවනේ
@shanthapathiraja8753
@shanthapathiraja8753 3 жыл бұрын
ඉතා උතුම් දේශනයක් ඔබ වහන්සේට බොහොම පින්.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සැමදා ලැබේවා තෙරුවන් සරණයි
@shanthapathiraja8753
@shanthapathiraja8753 3 жыл бұрын
මෙවන් ධර්ම දානමය පිංකමක් කිරීමට මමත් ඉතා කැමැත්තෙන් සිටිමි. මට එය කරගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලමි
@gtr_3577
@gtr_3577 3 жыл бұрын
Sadu sadu sadu theruwan saranayi 😢 😢 😢 😢 😢
@harshanisandamali3584
@harshanisandamali3584 3 жыл бұрын
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 3 жыл бұрын
uthum sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta bohopin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya,,,
@surangajayalal4334
@surangajayalal4334 3 жыл бұрын
Sadu sadu sadu ...👏👏👏
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 жыл бұрын
Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.
@pathimipathimi4167
@pathimipathimi4167 3 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,🙏🙏🙏🙏🙏🙏🌷🌹🌹🌷🌷🙏🙏🙏🙏🙏
@manojsuranga
@manojsuranga 3 жыл бұрын
guru deweydunta maage nams karaya wewa.....
@shiranipririyangika3797
@shiranipririyangika3797 3 жыл бұрын
Teruwan saranai hamuduruwane..........sadu...
@padmasamarajeewa3010
@padmasamarajeewa3010 3 жыл бұрын
Sadu, Sadu, Sadu, Swarmin wahanseta May the blessing of the Noble Triple Gem be with you for your good health and to attain Nirvana
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 3 жыл бұрын
Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏
@nfjcfhdhxh1727
@nfjcfhdhxh1727 3 жыл бұрын
නමෝ බුද්ධාය ,🌷🌷🌷 සාධු සාධු සාධු
@malkahhm8577
@malkahhm8577 3 жыл бұрын
Sadu. Sadu. Sadu. Samen wahanseta dergausa wewa
@dimuthusadharuwan2986
@dimuthusadharuwan2986 3 жыл бұрын
Ape hamuduruwnta budu saranai
@thusithamadhusanka8308
@thusithamadhusanka8308 3 жыл бұрын
Theruwan saranai pinwat suwaminwahansa 🙏🙏🙏
@thyagikavindy5266
@thyagikavindy5266 3 жыл бұрын
Sadu sadu sadu🌼🌼🌼
@jandanyravira2150
@jandanyravira2150 3 жыл бұрын
Sadu sadu 🙏
@ruwannt6395
@ruwannt6395 3 жыл бұрын
Saadu saadu saadu 💐🌺🌼🍀🌸🌻🙏🙏🙏
@chalakasuranga9850
@chalakasuranga9850 3 жыл бұрын
තේරුවන් සරණයි
@therunibandara8278
@therunibandara8278 3 жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 3 жыл бұрын
🙏🙏🙏🙏🌷🌷🌷
@rasikajiwanthi9028
@rasikajiwanthi9028 3 жыл бұрын
තෙරුවන් සරණයි හිමියනි
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 3 жыл бұрын
සාදු'''''''''''
@Danushka1985417
@Danushka1985417 3 жыл бұрын
🙏🙏🙏
@hettiarachchi232
@hettiarachchi232 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹sadu.🌹sadu.🌹
@lakminisanjeewani2715
@lakminisanjeewani2715 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sriyanijayasuriya3831
@sriyanijayasuriya3831 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalpiwijesinghe7668
@kalpiwijesinghe7668 3 жыл бұрын
🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
@sheelakanthisamarasinghe1616
@sheelakanthisamarasinghe1616 3 жыл бұрын
🌹🌹🌹🌹🌹Sadu............🌹🌹🌹🌹🌹
@a.s.w.9619
@a.s.w.9619 3 жыл бұрын
💐💐💐💐🙏🙏🙏🙏
@musicwithlife4047
@musicwithlife4047 3 жыл бұрын
හමුදුරුවනේ උදවුවක් කරන්න පුලුවන්නද අවවාද ටිකක් ගන්න
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
0762726082 යන WatsApp අංකයට ඔබගේ ගැටලුව යොමු කරන්න. තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය!!!
@kumariherth502
@kumariherth502 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@jagathkingsley1950
@jagathkingsley1950 3 жыл бұрын
මේ පොත් ගන්න තියෙන්නේ කොහේද
@thamarakumari219
@thamarakumari219 3 жыл бұрын
🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@bestfarming5605
@bestfarming5605 3 жыл бұрын
Sadu!!! Sadu!!! Sadu!!! Theruwan saranai!!! Samma sambudu saranai!!!
@wasanthabandara9596
@wasanthabandara9596 3 жыл бұрын
සාදු සාදු සාදු ....
@chalakasuranga9850
@chalakasuranga9850 3 жыл бұрын
තේරුවන් සරණයි
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 48 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 48 МЛН