10) කයට තියෙන ආසාව දුරුවෙන (නවසීවථික භාවනාව) | Piwithuru Niwan Maga

  Рет қаралды 42,141

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 86
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
භාවනා ගැන වැඩි ව්ස්තර දැන ගැනීමට පහත Link එක මත Click කරන්න mahamevnawa.lk/meditation/
@උපේකා
@උපේකා 3 жыл бұрын
සාදු..සාදු..සාදු..පින්වත්,ගෞරවනීය ස්වාමින් වහන්ස,ඔබ වහන්සේගේ සෑම දේශනාවක්ම හරිම පැහැදිලියි.අලස කමක් දැනෙන්නෙම නැහැ.තෙරුවන් සරණයි!
@ashan9566
@ashan9566 3 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය බවකතරේ අතරමංව සිටින සත්වයන්ට ශ්‍රී සුගත ශ්‍රී මුවින් වදාළ අමා දහම වදාරන උතුම් ශ්‍රී සංඝරත්නයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා පලමුව ද දෙවනුව ද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා! සියළු සත්වයෝ සුවපත් වේවා! සියළු ගිනි නිවී නිර්වානයම අවබෝධ පිණිස ප්‍රඥාව පහළ වේවා! තෙරුවන් සරණයි!
@shamalisadamali5820
@shamalisadamali5820 3 жыл бұрын
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් බුද්ධ පුත්‍ර ලොකු ස්වාමින්වහන්සේට , මේ ශ්‍රී සද්ධර්ම දේශනා කරන ඒ බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! සසර ගමනින් එතෙර වන්නට මේ උතුම් පිවිතුරු නිවන් මග මගහසරක්ම වේවා ! පාරමිතාවක්ම වේවා ! සාදු !!! සියලුදෙනාටම පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2020.11.21
@shamalisadamali5820
@shamalisadamali5820 3 жыл бұрын
නමෝ බුද්ධාය ! උතුම් පිවිතුරු නිවන් මග පින්වත් අප සියලුදෙනාටම පැහැදිලිව මාවතේ ගමන් කිරීමට හේතුවසනා වේවා ! මේ ජිවිතයේ නිවන් මග පිවිතුරු නිවන් මගම පෑදේවා ! නමෝ බුද්ධාය ! මේ ශ්‍රී සද්ධර්ම පිවිතුරු නිවන් මගහසර අප සියලුදෙනාටම ලැබේවා ! 2020.11.22
@albasmaal4335
@albasmaal4335 3 жыл бұрын
තිසන්ත පුතා මතු උපදින කිසිම භවයකදි මෙවන් අකල් මරණයට ගොදුරු නොවේවා ඔබට නිවන් සුව ලැබේවා! !!
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 3 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. උතුම් ශ්‍රී සද්ධර්මය අපහට ඉතා පැහැදිලිව කියා දෙන අපගේ කල්‍යාණ මිත්‍ර පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු.....
@haiihello9944
@haiihello9944 3 жыл бұрын
සාදු සාදු සාදු !උතුම් වූ නිර්වානය අවබෝධ පිනිසම මෙම ධර්ම දේශනා හෙතූ උපකාර වේවා සාදු සාදු සාදු ! ත්‍රිවිධ රත්නයට නමස්කාර වේවා !සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ! සැමට තෙරුවණ් සරණයි !
@tilinivishmilabatugahage9694
@tilinivishmilabatugahage9694 3 жыл бұрын
වට්නාකම කියලා නිමකරන්න බැරි දේශනා මාලාවක්.අප්‍රමාණ පින්
@shitashit5523
@shitashit5523 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@chamothmadushankar4685
@chamothmadushankar4685 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yamunapreethikumari8251
@yamunapreethikumari8251 3 жыл бұрын
සාදු !සාදු !!සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏 නමෝ බුද්ධාය ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@srirajapaksha3494
@srirajapaksha3494 3 жыл бұрын
🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේ ට සම්මා සම් බුදුසරණයි 🙏දීර්ගායුෂ සම්පතිය ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏
@nilunilukshi651
@nilunilukshi651 3 жыл бұрын
නමෝ බුද්දය තේරැවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දිර්ඝායුෂ සම්පත්තිය ලැබේවා අනිකුත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා
@budumaga9149
@budumaga9149 3 жыл бұрын
සැමටම උතුම් ධර්මය අවබෝධ වේවා 🌹🌹sadu sadu sadu 🌹🌹
@nfjcfhdhxh1727
@nfjcfhdhxh1727 3 жыл бұрын
සාධු සාධු සාධු 🌷🌷🌷නමෝ බුද්ධාය 🌷🌷🌷පින්වත් දේශකයානන් වහන්සේට මේ භවයේම උතුම් ඌ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාධු සාධු සාධු
@weerarathnayaka2656
@weerarathnayaka2656 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@pathimipathimi4167
@pathimipathimi4167 3 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,,,🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌹🌷🌻🌻🙏🙏🙏🙏🙏🙏🌷
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 3 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 3 жыл бұрын
🌹🌹🌼🌼🌹🌹🌼🌼🌹🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@dayapriyankara6408
@dayapriyankara6408 3 жыл бұрын
සාදු සාදු සාදු ,බූදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබවහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දර්මය දේශනා කරන ලද පිනෙන් ඔබවහන්සේට අමාමහා නිවන්සුව බොහෝ දුර නොවේවා තෙරුවන් සරනයි
@ydududyd3000
@ydududyd3000 3 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් වේවා නිරෝගී වේවා දිර්ඝායු වේවිා මෙවැනි දහම් කරැනු කාරනා වචනයක් වචනයක් ගානේ තෙරැම් කරදෙන ඔබ වහන්සේට ත් නිදුක් නිරෝගී දිර්ඝායු වේවිා සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸☸️☸️☸️🌷🌷🌷🙏🙏🙏
@dilukalakmali6401
@dilukalakmali6401 3 жыл бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා.
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 3 жыл бұрын
Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏
@maheshsuraweera122
@maheshsuraweera122 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chandaniruklanthi9778
@chandaniruklanthi9778 3 жыл бұрын
Sadu ...sadu ....sadu....ඇත්තටම mata mage kaya gana lokuu පිළිකුලක් ඇතිවුණා obavahanseta නිදුක් නිරෝගී සුව ලැබේවා
@isurucharuka513
@isurucharuka513 3 жыл бұрын
සාදු ...🙏සාදු...🙏සාදු...🙏 පින්වත් ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් ශාසනික මෙහෙවර සිදු කිරීමට ශක්තිය දීර්ඝායු ලැබේවා යි සාදු සිතින් ප්‍රාර්ථනය කරනවා .නමො බුද්දාය 🙏🙏🙉🌺🌼🌺🌼🌺
@gimhansadru6166
@gimhansadru6166 3 жыл бұрын
අපට මේ උතුම් සද්ධර්මය තේරුම් ගන්නට උපකාර කල නායක ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය නිදුක් වේවා නිරෝගී සුව ලැබේවා !!! මේ උතුම් ධර්ම දේශනාව කල අපේ හාමුදුරුවො වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මතු භවයක උතුම් අරහත් ඵලයට පත් වේවා ....!!
@harshanisandamali3584
@harshanisandamali3584 3 жыл бұрын
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
@vijithamalani1783
@vijithamalani1783 3 жыл бұрын
සාධු සාධු සාධු නමෝබුද්ධාය !!!!
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 3 жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸🌸🌸👏👏👏
@jayanthiwimalasooriya9104
@jayanthiwimalasooriya9104 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@hemanthajayalal250
@hemanthajayalal250 3 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!......... අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ......... අපගේ පින්වත් ධර්මය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ............ ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ...........
@ගෞතමබුදුසසුනබොහෝකල්බැබලේවා
@ගෞතමබුදුසසුනබොහෝකල්බැබලේවා 3 жыл бұрын
නමෝ බුද්ධාය.. !!!සාදු.. සාදු.. සාදු.. !!!🌼🌷💐🌸🌻💮☘️🌺💠🌹🍀🙏
@thissaadikari4002
@thissaadikari4002 3 жыл бұрын
සාධු සාධු සා🙏🙏🙏
@SH-nx2rt
@SH-nx2rt 3 жыл бұрын
Saaaadu saaaadu saaaadu pinwath swamin wahanseta margopadesha labaadena pinwath loku swamin wahanse niduk wewa nirooogi wewa suwapath wewa deergayu lebeeewaaa.....!
@chamilachmila9376
@chamilachmila9376 3 жыл бұрын
සාදූ සාදූ 🌷💛🌺🌹 සාදු 🌷🌹 සාදූ 🌷 සාදූ සාදූ 🌼
@SaAs-wt8pj
@SaAs-wt8pj 3 жыл бұрын
සාදු සාදු සාදු
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 3 жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
@Ruksh885
@Ruksh885 3 жыл бұрын
Sadu sadu sadu anumodami
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 3 жыл бұрын
මිය පරලොව ගිය ඒ මහත්මාටත් හාමුදුරුවන්ටවත් තෙරුන් සරනයි සාදු සාදු සාදු
@bestfarming5605
@bestfarming5605 3 жыл бұрын
Namo Budhdhaya!!! Theruwan saranai!!! Sadu!!! Sadu!!! Sadu!!!
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 3 жыл бұрын
Sadu sadu sadu mage guru dewiduntath mage kalyana mithra uththamayanan wahansa oba wahansetath mage namas karaya wewa oba wahanselata niduk nirogi suwaya deergayusha lebewa theruwan saranai. .
@pathmirodrigomanori7675
@pathmirodrigomanori7675 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා !
@rasikajiwanthi9028
@rasikajiwanthi9028 3 жыл бұрын
තෙරුවන් සරණයි හිමියනි 🙏🙏🙏
@yasithprabath554
@yasithprabath554 3 жыл бұрын
Sadu sadu sadu
@niroshapathirana1192
@niroshapathirana1192 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹
@dewmibasnayaka648
@dewmibasnayaka648 3 жыл бұрын
තෙරුවන් සරණයි !
@shiranipririyangika3797
@shiranipririyangika3797 3 жыл бұрын
Deergausha lebewa ape hamuduruwane............Pinwath loku suyamin wahanse etulu maha sangarattnayata deergausha lebewa.........sadu...........
@sumiperera5713
@sumiperera5713 3 жыл бұрын
Sadhu Sadhu sadhu Sadhu sadhu sadhu Sadhu sadhu sadhu . 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 .
@ruwannt6395
@ruwannt6395 3 жыл бұрын
Saadu saadu saadu 🌻🌸🍀🌼🌺💐🙏🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 жыл бұрын
Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.
@merrymerry9736
@merrymerry9736 3 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 3 жыл бұрын
uthum sri sadaham desanawa ma ethama sathutin anumodan wemi apitada may nawasewathika bawanawa wadawa ganna wasanawa labewa sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta boho pin sidu wewa deragaau labewa siyalu denata theruwan saranai namobuddhaya,,,
@Perspective_newveiw
@Perspective_newveiw 7 ай бұрын
🙏🙏🙏 හිමියනි ආස්චර්‍ය්යි ❤️❤️❤️
@therunibandara8278
@therunibandara8278 3 жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@kanthigallaarachchilage1063
@kanthigallaarachchilage1063 3 жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@deepikad7734
@deepikad7734 3 жыл бұрын
bohoma pin ape hamuduruwane
@chalakasuranga9850
@chalakasuranga9850 3 жыл бұрын
තේරුවන් සරණයි
@sunandararapaksha2474
@sunandararapaksha2474 3 жыл бұрын
Namo buddaya sadu sadu sadu
@yasirurandinu2641
@yasirurandinu2641 3 жыл бұрын
Theruwan saranai pinwTh swamin wahansa
@ashaninilukshi3685
@ashaninilukshi3685 3 жыл бұрын
🙏🙏🙏
@a.s.w.9619
@a.s.w.9619 3 жыл бұрын
💐💐💐💐🙏🙏🙏🙏
@kumaripriyanka6200
@kumaripriyanka6200 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumariherth502
@kumariherth502 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏
@albasmaal4335
@albasmaal4335 3 жыл бұрын
සාධු සාධු සාධු ඕබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@maheshikawijesooriya883
@maheshikawijesooriya883 3 жыл бұрын
මගේ රත්තරං මල්ලිට මතු උපදින ආත්මයන් වල මෙවැනි අකල් මරණයක් නොම වෙවා.ඉක්මනින් නිවන් අවබෝධ වෙවා .ඔබ වහන්සේට බොහොමයක් පින්
@dianaslanka5987
@dianaslanka5987 3 жыл бұрын
Saaaaaduu saaaaaduu saaaaaduu
@kalpiwijesinghe7668
@kalpiwijesinghe7668 3 жыл бұрын
🙏🌸🙏🌸🙏🌸
@malkahhm8577
@malkahhm8577 3 жыл бұрын
Sadu. Sadu. Sadu
@sriyanijayasuriya3831
@sriyanijayasuriya3831 3 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yasorajapaksha542
@yasorajapaksha542 3 жыл бұрын
saDu saDu saDu saDu
@dilukalakmali6401
@dilukalakmali6401 3 жыл бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා.
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra Ай бұрын
සාදු සාදු සාදු
@yasithprabath554
@yasithprabath554 3 жыл бұрын
Sadu sadu sadu
@suranjiweerarathna9580
@suranjiweerarathna9580 3 жыл бұрын
🙏🙏🙏
@yasorajapaksha542
@yasorajapaksha542 3 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏
@yasithprabath554
@yasithprabath554 3 жыл бұрын
Sadu sadu sadu
@hashrangamaduranga5283
@hashrangamaduranga5283 3 жыл бұрын
Sadu sadu sadu
@gayanudayanga6538
@gayanudayanga6538 3 жыл бұрын
🙏🙏🙏
@dianaslanka5987
@dianaslanka5987 3 жыл бұрын
🙏
@chathurarathnayake4843
@chathurarathnayake4843 3 жыл бұрын
🙏🙏🙏
@lakminisanjeewani2715
@lakminisanjeewani2715 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@nadeekaranasinghearachchig2234
@nadeekaranasinghearachchig2234 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 103 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 124 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 103 МЛН