භාවනා කරන අය මාර්ගඵල ලැබුවා කියා රැවටෙන හැටි | විපස්සනා උපක්ලේෂ -1 | eightfold path

  Рет қаралды 3,703

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

This video is about විපස්සනා උපක්ලේෂ -1 |සම්මා සමාධිය | eightfold path | @alokaalighttolife
This video includes -
Clear explanation of eightfold path.
විදර්ශනා උපක්ලේෂ වල පළමු උපක්ලේෂය වන " ආලෝක " ගැන කෙරෙන සරල දේශණාවකි.
======================================
➡️ Links to our channel playlists 👇
✅ Motivational and inspirational videos in sinhala
• Motivational and inspi...
✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
• Mindfulness in plan si...
✅ Short life lessons
• Short life lessons
✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
• Evolution of human con...
✅ Letting go | අතහැරීම
• Letting go | අතහැරීම
✅ Relationships[LOVE] | සබඳතා
• Relationships[LOVE] | ...
✅ Zen stories | සෙන් කතා
• Zen stories | සෙන් කතා
✅ සරල දේශණා
• Short dhamma talks - ස...
✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
• Mind awakening | අධ්‍ය...
✅ Self love
• Self-love
✅ jathaka katha | ජාතක කතා
• Jathaka katha | ජාතක කතා
✅ Q & A
• Q & A
✅ Motivational quotes
• Motivational quotes
✅ From nature to inspire
• From nature to inspire
✅ Meditation | භාවනාව
• Meditation | භාවනාව
✅ AMA show | Ask meniyo anything
• AMA show | Ask Meniyo ...
✅ Food For The HEART ( සිතට ආහාර )
• Food for the heart (සි...
✅ සරල දේශණා - කරණීයමෙත්ත සූත්‍රය
• සරල දේශණා- කරණීයමෙත්ත ...
✅ Health and spirituality | සෞඛ්‍ය සහ අධ්‍යාත්මය
• Health and spiritualit...
✅ සාකච්ජා | Conversations
• සාකච්ජා | conversations
✅ සතිපට්ඨාන සූත්‍රය | සතියේ ආනිසංස | satipatthana deshana
• සතිපට්ඨාන සූත්‍රය | සත...
✅ Guided Meditation
• Guided meditation
✅️ Law of attraction and Buddhism
• Law of attraction and ...
=======================================
⭕ KZbin channel-
/ @alokaalighttolife
=======================================
☸️ If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
☸️ SHARE this video with someone else who needs to hear this message.
☸️ Leave a COMMENT below with your biggest takeaway from this video.
☸️ If you like the content of this video plz THUMBS UP 👍
නැරඹූ, subscribe , share , like, comment කළ ඔබට ස්තූතියි 🌻🌻🌻
Thanks for watching 😊
#සම්මාසමාධි #mindfulness #සතිපට්ඨානභාවනාව #ආර්යඅෂ්ටාංගිකමාර්ගය #meditation

Пікірлер: 59
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 5 ай бұрын
ඉතා පැහැදිලිව කරැණු කාරනා ගැන අපට උපදෙස් ලබා දෙන මෑණියන් වහන්සේටඋතුමිවු බුද්ධ ධමිම සන්ඝ යන රත්නයේ පිහිටයි 🙏🙏🙏
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 3 ай бұрын
Saadhu saadhu obawahanseta namaskara karami 🙏🙏...
@prasangiprasangi6514
@prasangiprasangi6514 4 ай бұрын
Theruwan saranai pinwath maniyani 🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 5 ай бұрын
තෙරුවන් සරණයි ලක්වාසී ලෝකවාසී සියළු සය්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏽🙏🏽🙏🏽
@NelumLanka
@NelumLanka 4 ай бұрын
මෙහෙනින් වහන්ස මම භාවනා කරන්න ආරම්භ කරපු මුල්ම දවසේ කහපාට ආලෝක බෝලයක් හඳක් ඇතුලෙ ඉන්නවා වගේ පෙනුනා හදවතේ ගැස්ම දෝංකාර දීලා ඇහෙන්න ගත්තා ඒත් එක්කම මගේ ශරීරයේ ඇතුල් පැත්ත පේන්න ගත්තා. ඉතින් මම භාවනාව ගැන කිසිදු අත්දැකීම් නොමැති නිසා මම හෙමීට ඇස් ඇරලා එයින් ඉවත් උනා. නැවත භාවනාව කරන්න ගත්තාම එය සිද්ධ උනේ නැත. ඒ දැකීම තුලම දිගටම හිටියොත් කුමක් සිදු වෙයිද.. පහදා දෙන්න
@Priyan-l3h
@Priyan-l3h 5 ай бұрын
නමස්කාර වේවා මෑණියනි.ගොඩක් වටිනවා.නොදන්න බොහෝ දේ දැනගත්තා.
@thilinadilhara7364
@thilinadilhara7364 5 ай бұрын
අනේ මෑණියෝ කොහෙද වැඩ ඉන්නෙ මට තාම 21යි වයස 😢
@MallikaKumarihamy
@MallikaKumarihamy 5 ай бұрын
නිවන් අවබෝධය වේවා
@sanukikumarage2080
@sanukikumarage2080 2 ай бұрын
Maniyani mata bawanawa digatama karagena yaddi mage aga sahallu wela mata kalantha gathiyak enawa E pilibadawa mata pahadila karala denna maniyani Theruwan saranai maniyani
@alokaalighttolife
@alokaalighttolife 2 ай бұрын
Comment වලින් කමටහන් සුද්ද කරන්න එන්න එපා. ඒක කරන්න බෑ.
@SangeethShan-td8si
@SangeethShan-td8si 5 ай бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාහට .
@MalkiDinuja
@MalkiDinuja 5 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරනයි මෙහෙණින් වහන්ස
@malaniegaurawawansa3463
@malaniegaurawawansa3463 5 ай бұрын
මෙහෙනින් වහන්ස මම භාවනා වට ආස නිසා සිත දිහා බලාගෙන ඉන්නවා. එහෙම ඉන්නකොට ඇසක් පෙනෙනව. මට කමටහන් ගන්න උපදෙස් දෙන්න මෑණියනි.🙏🙏🙏
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
ඊමේල් කරන්න.
@SanditthikoAkaliko
@SanditthikoAkaliko 5 ай бұрын
5:26 12:00
@udaridisanayka
@udaridisanayka 5 ай бұрын
තෙරුවන් සරනයි මෙහෙණින් වහන්ස! 🌻🩷🥰
@amilaimbulana2386
@amilaimbulana2386 5 ай бұрын
තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..
@koshalee25anjana72
@koshalee25anjana72 5 ай бұрын
මෙහෙනින් වහන්ස, භාවනා නොකරන විටත් ඇස් වසාගෙන සිටින විට නලල මැද්දේ ආලෝකය හා පරිසරයේ රූප පෙනෙන්නේ ඇයි ..?
@MallikaKumarihamy
@MallikaKumarihamy 5 ай бұрын
මැණියනි කළු කුහරය තුලට වේගයෙන් ඇදිලායෑම,ඈත සුදු ආලොක ලපයක් පෙනිම නුසුදුසු ද,? පහදන්න.මෙ අවස්ථාවෙ ශරිරය ගල්වෙනවා
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
භාවනා කරන්නෙ නිවන් දකින්න නම්, මූල කර්මස්ථානයට අවධානය තියන්න.
@LakshikaSamarathunga-yb9dj
@LakshikaSamarathunga-yb9dj 5 ай бұрын
මෑණියන් වහන්ස මට භාවනා කරන්න ඔනි මන් කොහොමද පටන් ගන්න ඕන කියල දෙන්න
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
Playlist එකේ සතිමත් වීම, සතිපට්ඨාන සූත්‍රය, භාවනාව කියල category තුනක් තියෙනව. ඒවායේ video මුල ඉඳල බලන්න. බලල ඒ අනුව පුහුණු වෙන්න
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 5 ай бұрын
🙏🙏🙏🌸🌸🌸​@@alokaalighttolife
@dhananjamadhawa9021
@dhananjamadhawa9021 5 ай бұрын
මෑනියනි ආනාපානසති භාවනා විදර්ශනාවට පෙරළා ගන්නා ආකාරය ගැන වීඩියෝවක් කරන්න පුළුවන්ද 🙏🙏🙏
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
විදර්ශනාව තමයි මේ කියල දෙන්නෙ.
@samanthipushpalatha7253
@samanthipushpalatha7253 5 ай бұрын
🙏🙏🙏
@inu1807
@inu1807 5 ай бұрын
❤❤❤
@jinaikarunarathna6145
@jinaikarunarathna6145 5 ай бұрын
තෙරුවන් සරනයි මෑනියනි.🙏🙏මෑනියනි ඔබතුමියට බැරි ද zoom ඔස්සේ online වැඩසටහන් කරන්න.මා ඊට සම්බන්ධ වීමට බොහෝ කැමති යි.
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
මාසෙකට දෙවතාවක් zoom වැඩසටහනක් පැවැත්වෙනවා.
@jinaikarunarathna6145
@jinaikarunarathna6145 5 ай бұрын
@@alokaalighttolife කෙසේද මෙහෙනින් වහන්ස මාහට සම්බන්ධ වීමට හැකිවන්නනේ.?
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
Whatsapp හරහා.
@jinaikarunarathna6145
@jinaikarunarathna6145 5 ай бұрын
@@alokaalighttolifewahatsapp no.aka මා හට ලබා ගත හැක්කේ කෙසේද මෑනියනි.
@jinaikarunarathna6145
@jinaikarunarathna6145 5 ай бұрын
@@alokaalighttolifewhatapp no aka මට ලබා ගත හැකිද මෑනියනි.
@ranjiproduction2026
@ranjiproduction2026 5 ай бұрын
Eka deyakata sitha yomu karagena sitiyadi sudu alokaya penenne ai
@anomawalakulu3256
@anomawalakulu3256 5 ай бұрын
මෙහෙනින් වහන්ස ඇස් වසා ගත් විට ආලොක විවිද රුප පෙන්නෙ ඇයි
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 5 ай бұрын
Mahnin wahansa mamath thaniyama bawanakarana kanak suwamin wahansala nm kiyana thaniyama bawana kalata kamak na kiyalai oba kiyana nisa mamath bawenawe nawethnwa
@chamochamo7738
@chamochamo7738 5 ай бұрын
මැණියන් වහන්ස මන් දැනට් භාවනාව කරගෙන යන කෙනෙක් නමුත් මට ගුරුවරයෙක් නැහැ youtube tiyena videos බලන් මම භාවනාව කරන්න පටන් ගත්තේ මට පුලුවන් වෙයිද මැණියන් වහන්සේගෙන් උපදෙස් ගන්න
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
ඊමේල් කරන්න.
@chamochamo7738
@chamochamo7738 5 ай бұрын
@@alokaalighttolife ඊ මෙල් එක දැනගන්න පුලුවන් ද මැණියන් වහන්ස
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
@chamochamo7738 පරණම videos වල description එකේ තියෙනව.
@srilalabeykoon502
@srilalabeykoon502 5 ай бұрын
❤️❤️🙏🙏
@shanilsadhushan4714
@shanilsadhushan4714 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 5 ай бұрын
Matath bayai pissuhadai kiyala
@sumedhaanaranpanawa2860
@sumedhaanaranpanawa2860 5 ай бұрын
🙏🙏🙏💐💕
@thilinadilhara7364
@thilinadilhara7364 5 ай бұрын
අනේ කමටහන් ගන්න ගුරුවරයෙක් හොයාගන්නෙ කොහොමද😢😢😢
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
ඊ-මේල් කරන්න..
@thilinadilhara7364
@thilinadilhara7364 5 ай бұрын
හරී
@Fantasytechreviews
@Fantasytechreviews 5 ай бұрын
ගුරුවරයෙක් කියල තෝරගන්න කෙනාට එච්චර කේන්ති යනවනන් එයාගෙ හිත සංවරත් නැනෙ..😐
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
ලිං පතුලෙ ඉඳගෙන ලිඳෙන් උඩ ඉන්න අයගෙ හිත වැඩ කරන හැටි ගැන අර්ථකථන දෙන්න හදිසි වෙන්න එපා. තමන් ඉන්නෙ කොයිතරම් බොළඳ තැනකද කියල ඒ අයට තේරෙනවා. ඔබෙන් අහන්නෙ මේක. දවසකට එක පැයක්වත් ඔබ භාවනා කරන කෙනෙක්ද. මේ පුහුණුව කරගෙන යන කෙනෙක්ද ඔබ. උත්තරේ නෑ කියන එක නම් ඒ පාරෙ ගිය අය ගැන අදහස් ප්‍රකාශ කරන්න ඔබට සුදුසු කමක් තියා අයිතියක්වත් නෑ. අධ්‍යාත්මික ගුරුවරු ගැන අදහස් කියන්න කලින් දෙතුන් පාරක් නෙමෙයි සිය පාරක් නෙමෙයි සිය පාරක්වත් හිතන්න. හිත හදපු කෙනෙක්ගෙ හිතක් ගැන කතා කරන්නෙ හිත හදන්න හිතලවත් නැති ඔබ වැනි අයයි. ඒක තමයි ලොකුම හාස්‍යය.පරිස්සමෙන්.
@Fantasytechreviews
@Fantasytechreviews 5 ай бұрын
@@alokaalighttolifeමෑනියන් වහන්ස මන් ව්වේචනය කරන්න නෙමෙ කිව්වෙ...මගෙ හිතට ආපු අදහසක් වැරද්දක් උනානන් සමාවෙන්න..
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
භාවනා කරන්න.. එතකොට තේරුම් ගන්න පුළුවන් වෙනව මනසක් වැඩ කරන විදිහ ගැන.
@Fantasytechreviews
@Fantasytechreviews 5 ай бұрын
@@alokaalighttolife එහෙමයි මැනියන් වහන්ස...තෙරුවන් සරණයි ඔබ වහන්සෙට
@preethiperera9261
@preethiperera9261 5 ай бұрын
අපෝ බැනලත් එලෝනවද ම්‍යිත්‍රිය නැද්ද එතන
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
😊 අධ්‍යාත්මික මග ඔබ බොහොමයක් අය හිතන් ඉන්න එකක් නෙමෙයි. ඒ වගේම මෛත්‍රිය කියන්නෙත් මිනිස්සු හිතන් ඉන්න එකත් නෙමෙයි.
@Samanthikiriellasamanthikiriel
@Samanthikiriellasamanthikiriel 5 ай бұрын
🙏🙏🙏
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 122 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,7 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 122 МЛН