KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දම්සතර TV | වැවුරුකන්නල |2024.05.20 | පූජ්‍ය තිස්සමහාරාමයේ සුමනධම්ම හිමි | Ape Podi Hamuduruwo
1:00:33
Podi Saduge Sitha | පොඩි සාදුගේ සිත I පූජ්‍ය තිස්සමහාරාමයේ සුමන ධම්ම ස්වාමින්වහන්සේ
9:22
The evil clown plays a prank on the angel
00:39
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
කීකරුයි කියා සිතුවාට ඔබත් අකීකරු මේ නිසායි | පොඩි සාදුගේ සිත | podi saduge sitha
Рет қаралды 408,214
Facebook
Twitter
Жүктеу
1
Жазылу 632 М.
FM Derana
Күн бұрын
Пікірлер: 911
@SunilWijelatha
23 күн бұрын
අපෙ පොඩි හාමුදුරුවන් ගෙ බන අපි හරි ආසාවෙන් අහනව 🙏👏🙏
@NayomiMala
29 күн бұрын
පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට මෙච්ජර දැනුමක් .මේ පොඩි වයසට.මට බන අහන්න බැ .ඒත් අද ඇහුවා .අනේ මෙච්චර දක්ෂව බන කියන්නේ.පෙර ආත්මේ පින්වන්ත මුගලන් හාමුදුරැවෝ වෙන්න ඇති.ඔබ වහන්සේ මේ ලෝකෙට බිහි කරපු පින්වන්ත අම්මා කොච්චර නම් පින්කාරද. බන ටික හිතට දැනුනා.සාදු සාදු සාදු .👍👍👍
@lucasmeril4594
Ай бұрын
ධර්ම ශ්‍රාවකයින් නිවන් දැක්වීමට පැමිණි බුද්ධ පුත්‍රයෙක්, ඔබවහන්සේට සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා///
@ashokadamayanthi663
Ай бұрын
අපේ පොඩි හාමුදුරුවන් වහන්සේ පෙර භවයේදී මහා යතිවරයාණන් වහන්සේ නමක් බව හොඳට ම වැටහෙනවා . තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට . 🙏🙏🙏🙏🙏🙏
@MalanidisanayakaMalanidi-pr9hs
Ай бұрын
පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සෙට ගොඩක් පිං මම හරි ආසාවෙන් බ න අහනවා ලොකු දහම් කතික ස්වාමීන් වහන්සේ නමක් බවට පත්වේවා සාදු සාදු සාදු 🎉
@chamindawanninayaka5566
Ай бұрын
අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා! ඉක්මන් භවයක දීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. බුදු සරණයි...
@ChandikakumariPathiraja
Ай бұрын
පැය දෙකක් තුනක් අහන්න පුළුවන් බණ.සරලව පහදල දෙනවා. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය පතනවා
@gnanaarachchi6684
Ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි සියලූම දෙවියන්ගේ දේවාරක්ෂාව ලැබේවා !!!
@kularathnesl
Ай бұрын
ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ඔබවහන්සේට උතුම් නිවන්සුව ලැබේවා! සාදු සාදු. සාදු....❤
@ChathuminiKasthuriarachchi2006
Ай бұрын
ඇත්තටම ජීවිතය ගැන ලොකු අවබෝධයක් ලැබෙනවා මේ බණ ඇහුවම.මේ ස්වාමීන් වහන්සේ ටත් උන් වහන්සේ සාසනයට දායාද කල මවුපියන්ටත් නිදුක් නිරෝගී බාවය ලැබේවා!🙏🙏🙏🙏🙏
@vtccabs8723
Ай бұрын
අනේ හරීම ආස හිතෙනව ඔබ වහන්සේගේ බණ අහන්න. නිවන් suwආa ඉතාම ලං වෙත්වා
@Nani-n4q9d
Ай бұрын
හරිම සතුටෙන් ඇහුව බනටික මේ දරැව මෙලොවට බිහි කරපු මවු පිය දෙපටලට ගොඩක් පින් පොඩි අයටත් තේරැම් යන බනක් ඉතාම පැහැදිලි පොඩි හාමුදුරැවනේ තෙරැවන් සරණයි
@ruwanananda5530
Ай бұрын
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේගේ සුමදුර ධර්ම දේසනාව ඉතාමත් ආසාවෙන් අහන්න පුලුවන් .තුණුරුවන්ගේ සරණින් ඔබ වහන්සේට උතුම් නිර්වාණාවබෝදය ලබා ගැනීමට මේ පින හේතු වාසනා වේවා .
@nalakathero8257
Ай бұрын
🐯
@SumanaMallikaarachchi
Ай бұрын
ක්
@PremalathaPremalatha-g9w
Ай бұрын
Huuuuû@@SumanaMallikaarachchi
@chandralathamalawwethantri6819
Ай бұрын
සංසාර පුරුද්දක් වෙන්න ඕන ලොකු ස්වාමින් වහන්සේලාටත් වඩා දක්ෂයි කියල මට හිතෙනවා.තවතවත් දහම ඉගන ගන්න.
@KumariPathiraja
2 ай бұрын
වැඩි කාලයක් යන්නට මත්තෙන් බුදු දහමේ උන්නතිය උදෙසා විශාල මෙහෙවරක් කරන්නට ධෛර්යය ශක්තිය අපේ පොඩි හාමුදුරුවන්ට ලැබේවා 🙏🙏🙏
@kusumalatha6063
Ай бұрын
තෙරුවන් සරනයි පින්වත් පොඩි සුවාම්න් වහන්ස ඔබ වහන්සේ ලස්සනට පිලිවෙලට තෙරුම් බේරුම් කරලා අති උතුම් ගවුතම ලොවුතුරා ජිව මාන සම්මා සම්බුදුරජානන් වහාන්සේගෙ බුදු බන කියා දෙන ඔබ වාහාන්සේට නිදුක් නිරෝගී මත් චිර ජීවනයක් ගත කරන්න නිරන්තරයෙන්ම ලැබේවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@sljayasinghe4637
Ай бұрын
සාධු සාධු සාධු අපේ පොඩි ස්වාමීන් වහන්සේ නම් උතුම් වූ රත්නයක් මයි දීර්ඝ ආයුෂ ලැබේ වා සියලු දෙව් රැකවරණය ලැබේ වා
@PremilaBothejue
Ай бұрын
මෙවැනි සුමධුර ,පැහැදිලි , සුපේෂල,ශික්ෂණයක් ඇතිව බණ දේශනා කිරීමට සංසාර පුරුද්දක් නොමැතිව කල නොහැක . ඔබවහන්සේ පෙර භවයේ සිටම ගෙන ආ කුසලය තව තවත් වැඩි දියුණු වේවා !ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ ශාන්තිය ළඟා කර ගනිත්වා!එය සාක්ෂාත් කරගැනීමට ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය නිරතුරුවම ලැබේවා !තෙරුවන් සරණයි ,සියලු දෙව් රැකවරණයි.🙏🙏🙏
@NandaniBandarage
28 күн бұрын
Rt egcf
@KeTk-c3o
Ай бұрын
සාදු සාදු සාදු මගේ සිරස නමා දැත් නළලේ තබා නමස් කාර කරමි ඔබ වහන්සේට දිර්ගයුෂ වේවා කියා ප්‍රර්ථනා කරමි මගේ ජිවිතේටඅහපු හොදම පිරිසුදු නිහතමානී බණ ටික කිවොත් නිවැරදි ඒ තරමටම මිහිරි පැහැදිලි බණ ටික හරිම අගෙයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IndraniKulathunga-hr6cy
Ай бұрын
ගනඩවයන්ගෙපපික්හෙටගල්ග .
@Walgamaganalani
Ай бұрын
පොඩි.සාදුටබුදු...සරනයි
@KanthiPremakumara-i9u
Ай бұрын
Theruwan saranai sadu sadu sadu.
@asankaseneviratne9094
Ай бұрын
පින්වත් පොඩි සාදු ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. ධර්ම අසන ඔබ සැමටද,තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා සත්පුරුෂයින්ම මුන ගැසේවා!
@endikanishante5267
2 ай бұрын
හරිම පැහැදිලි දේශණාවක් ඉදිරි දිනක උතුමි චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවක් කිරීමට නුවන ලැබේවා ...!පොඩි හාමුදුරුවො බුදු පියාණන්වහන්සේට කරන සාධාරණය
@RenukaDamayanthie
Ай бұрын
ජීවිතයට ගොඩාක් දේ රැස්කරගන්න ලැබුනා. ඔබවහන්සේට බොහොමත්ම පින්...
@mangalawerasinhap2440
Ай бұрын
සාදු සාදු පොඩි හාමුදුරුවන්ට චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යෑමට සියලු වූ දෙවි දේවතන්ගේ ශක්තිය ධෛර්යය ලැබේවා ශ්‍රී ලංකාදීපය ධර්ම අවබෝධයෙන් බබළත්වා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@InduNerangama
Ай бұрын
මේ පුංචි හාමුදුරුවන්ගෙ දේශනා විලාශය අපේ සෝම ස්වාමින් වහන්සේමයි මතක් කරන්නෙ තෙරුවන් සරණයි පුංචි හාමුදුරුවනේ බොහොම ප්‍රවේශමෙන් දහම් කටයුතු කරන්න සිය දහසක් දෙනාගෙ නෙත් පහන් කරන්නට ධර්මය ලොව පුරා බබළවන්නට ශක්තිය ධෛර්යය නිරෝගී චිරජීවනයම වේවා❤❤❤❤
@mpmaths144
Ай бұрын
සසර පුරුද්දක්,,, සසරේ ගුරුවරයෙකුව ඉපිද සිටින්නට ඇති...හොඳම අවබෝධය දෙන මිහිරි බණක්. දේශකයන් වහන්සේට සෙත්වේවා පින් සිදු වේවා !!!
@nilanwasantha-k3s
Ай бұрын
අපේ පිනට පහල පොඩිහමුදුරුවෝ.ඔබ වාහන්සේට තෙරුවන් සරනයි
@kumarilanka5197
Ай бұрын
පිං වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා රත්නත්‍රයේ සරනයි
@kadasuridunirathnayake3315
Ай бұрын
Sadu sadu sadu sadu sadu theruwan saranai ape podi හාමුදුරුවනේ නිදුක් නිරෝගී වේවා
@nilminirupika6299
Ай бұрын
හරිම අවබෝධයක් ඇති ව කරන දේශනාවක් .හරිම පැහැදිලියි .මේපින් බලයෙන් ඔබ වහන්සේ ට මේලොව දීම නිර්වානය අවබෝධ වේවා .!!!!!!!!!!!
@Bushba-n4e
Ай бұрын
සාදු සාදු සාදු..තෙරුවන් සරණයි!! අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගි සුවය ලැබේවා..නිවන්සුව ලබන්නට මෙය මාර්ගයක් වේවා...
@swarnalathaalvis
Ай бұрын
පොඩ් හාමුදුරුවනේ ඔබවහන්සේ බුදු සසුනට පුජා කර දෙමාපියන්ට ජාති ජාතත් පිං අයිති වේවා මේවැනි බුද්ධ පුත්‍රයාන් වහන්සේලා තත තවත් මේ ලොව පහළ වේවා ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niroshaShyamalì-y8l
Ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ! බොහෝම හොඳට ධර්ම දේශනාව කලා අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට උතුම් තුනුරුවන් සරණයි !
@PushpaSamanthi-qd3dm
Ай бұрын
🙏සාදු 🙏සාදු🙏 සාදු පින්වත් පොඩි ස්වාමීන් වහන්සේට ඉක්මන් භවයක නිවන් අවබෝධ කර ගන්න ලැබේවා!!!තෙරුවන් සරනයි !!!
@wimalijayasooriya8868
Ай бұрын
තෙරුවන් සරණයි බුද්ධ පුත්‍රයන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වාණාවබෝධ වේවා
@KanthiDissanayaka-pq6zp
Ай бұрын
සාදු සාදු සාදු මෙවැනි ධර්ම දේශනාවන් කිරිමට අපේ පොඞි හාමුදුරුවන්ට ශක්තිය ධෛර්ය ලැබේවා ලැබේවා ලැබේවා
@AnulaWadugodapitiya
Ай бұрын
පින්වත් පොඩි හාමුදුරුවනේ කවදාහරි අපේ බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් මහාමෙහෙවරක් කලහැකි මනසට කතාකරන සිත් පහදන උතුම් බුදු පුතෙක් වේවා උතුම් තුණුරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදූ
@nimalgunasekara-p2t
Ай бұрын
සාදු සාදු සාදු නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ලැබේවා සාදු සාදු සාදු
@KumariKumari-gk3xv
Ай бұрын
අපේ පොඩි සමිදුට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම වේවා🙏🙏🙏
@SugathMenike-lh1kw
Ай бұрын
පින්වත් පොඩි සාදු ඔබවහන්සේට තව තවත් ධර්මය දේශනා කිරීමට ධර්ය ශක්තිය ලැබේවා සාදු සාදු සාදු
@rajakaruna4825
2 ай бұрын
සාදු සාදු සාදු අපේ පොඩි හමුදුරැවන්වහන්සෙට ගොඩක් ස්තුතියි .ගොඩක් පිං ඉතා වටිනා ධර්ම දෙසනා කලාට අපේ හමුදුරැවන්වහන්සෙට නිදුක් නිරෝගී ජිවිතයක් ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි
@ArunaKanthi-c3w
Ай бұрын
බොහෝම සරලව තේරුම් ගැනීමට හැකිවන සේ. දේශනාකරන ඔබ වහන්සේගේ බන අහන්නත් ආසයි.නීරෝගි සුවයෙන් දිගුකලක් දර්මදේශනා කිරීමට හැකියාව ලැබේවා..ඉක්මන් නිර්වාන අවබෝදය ලැබේවා.
@SamsungPhonetastic-vf2jm
Ай бұрын
මෙි නමි ආශ්චර්යක් බුදුන් දවසේ අනද හිමි මෙන් බුද්ධිමත් මනසක් ඇති තේජස් බුද්ධ පුතුුයෙක්.ඒ මවිපියන් මිහිපිට පින්වන්තම මවි පියන් බුදු සසුන බබලවන පින්වන්ත පහලවිිමක්
@geethamala7835
Ай бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻
@MethukiSithuki
Ай бұрын
Obawahanseta ikman bawayakadimaniwan saksath karaganimata me pinama hethu wasana weva..ascharayamath deshanawak.oba wanseta dirgau weva.oba wahanseta mewan desanawan thawa thawath karannath ashirwadaya saha dewi rakawaranaya labewa.sadu SADU SADU 🙏🙏🙏
@Nani-n4q9d
Ай бұрын
හිතට හරිම සතුටක් දැනුන දවස් ගානක් දැක්ක බුධු පුතු අද තමයි අහන්නෙ වාසනා වන්ත මවුපිය දෙපලක් මේ වගේ බුධු පුතුන් රටට ලැබුනොත් බුදුදහම ලොව සදාකල් පවතිනව එකාන්තයි කිසිම ඇස්වහක් වදින්න එපා දීර්ඝායුෂ ඔබ වහන්සේට බුධු සසුන බැබලේවා
@Naveen_Gayantha
Ай бұрын
😊😊😊😊😊
@SriyaSriya-in9xf
Ай бұрын
@@geethamala7835Kis Drsimmee😅mkm see v ft g TV see 16:51 f
@slrupasinghe4906
Ай бұрын
පිංවත් පොඩි ස්වාමින් වහන්සේ පැහැදිලව ධර්ම කාරනා තේරුම් කරල දෙනව ඔබ වහන්සේට තවතවත් මෙවන් දේශනා කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏
@විකීProductions
Ай бұрын
මෙවන් ධර්ම දේශනා කිරීමට ශක්තිය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා.ඔබ වහන්සේ මෙලොවට දායාද කළ දෙමව්පියන් ට මේ පින් අත්වේවා.
@SandyaRamani-jo7di
Ай бұрын
❤❤බුදු සසුන බැබලවීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා...🎉🎉🎉තෙරුවන් සරණයි....❤❤
@susanthakumara2307
27 күн бұрын
ලංකාද්වීපයේ බුදු සසුන තව තවත් බzබලෙන්නට ස්වාමීන් වහන්සේ නමක් ල්‍රුබීම වාසනාවක් 🙏🙏🙏
@rajanitelaka2567
Ай бұрын
පින්වත් පොඩි හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@AnuraNamal-o5v
Ай бұрын
පින්වත් පොඩි ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.
@UdeniRathmayake
Ай бұрын
හරිම ලස්සනයි බන කතාව ඔබ වහන්සේට මෙන්ම ඔබ වහන්සේගේ දෙමාපියන්ටත් දීර්ගායුෂ ලැබේවා 🙏🙏
@spriyadhershani9743
Ай бұрын
👏👏🌹🌹👏👏පිංවත් පොඩි ස්වාමීන් වහන්සේට නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි👏👏🌹🌹ගොඩක් දක්ඔ පැහැදිලිව බන සේශනාකලා සමිබුදු ශාසනය චිරාත් කාලයක් වැජබෙිවා 👏👏
@MalyCh-r5z
2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් පොඩි හාමුදුරුවන් වහන්සේට දිර්ගායුෂ ලැබේවා ගොඩක් දෙවල් හිතට වැදුණු බණ කථා වක්.සාදූ සාදූ සාදූ
@sumithjayasinghe4694
Ай бұрын
Ww2ww 2❤
@menakajayasuriya6623
Ай бұрын
මේ අත්භවයෙම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී අමාමහ නිවන් මග පූර්ණය කර රහත් භව කරා යාමට පිංවත් පොඩි ස්වාමීන් වහන්සේට හේතු වාසනා වේවා. සියලු දෙවි දේවතාවන්ගේ පිහිට රැකවරණය ආරක්ෂාව ලැබේවා .... 🙏🙏🙏
@lanipatrina2775
2 ай бұрын
සාදූ… සාදූ… සාදූ… !!! අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවේවා !! නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !! සම්බුදු සසුන බැබලවීමට දහම් ප්‍රචාරය කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා !! 🙏💐🙏💐🙏💐
@S.a.mSooriya
2 ай бұрын
සාදු ........සාදු ......සාදු !!
@KumuduPerera-ch9ms
Ай бұрын
Sadu !sadu !sadu!obawahanseta niduk nirogi suwayama lebewa
@MGunathilaka
Ай бұрын
Pinwath podi hamuduruwanta niduk nirogi deergayusha labewa sadu sadu sadu!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@shanthij50
Ай бұрын
සාදු සාදු සාදු ඹබ වහන්සෙට නිරොගි සුව ලැබේ වා තෙරැවන් සරනයි
@sakunthalaranasinghe1428
Ай бұрын
පින්වත් පොඩි ස්වාමීන් වහන්සේට සමිමාසමිබුද්ධ ශාසණය ආලෝකමත් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව නීරෝගී සුවය දීර්ඝායු සුවය ලැබේවා,,උතුමිවු තෙරුවන් සරණයි ,,
@chandraamagreetoutubepriya8883
Ай бұрын
පොඩි. සාදු. ඉතාමත්ම දක්ශයි. හරිම ලස්සන ට පිලිවෙලට කියන බන. අහන් ඉන්න. පුලුවන් පැය දෙකතුනක් උනත්. හරිම බුද්දිමත් පොඩි සාදුට. ඉතාමත්ම සාර්තකව බන කීමට මිනිස් සිත් යහමගට පත් කිරීම. ට දයිරිය ශක්තිය හැකියාව ලැබේවා තෙරුවන් සරනයි
@KumareSandayakumari-sj7pg
Ай бұрын
0 .
@hiralatha
Ай бұрын
අපේ පොඩි හාමුදුරුවනේ බුදු ගුණ බලයෙන් සියලු ශක්තිය ලැබේවා .
@nadekawalideniya1358
26 күн бұрын
මේ උතුම් දර්මදානය දුන් සැමටත් දේසකයාණන් වාහන්සේටත් මේ පින් කුසල් බල දර්මාවබෝධය පිනිසම හේතුවාසනා වේවා ,සාදූ සාදූ සාදූ ,,,,,🙏🙏🙏
@ImashiUdeshika
Ай бұрын
ඔබ වහන්සේගේ තැන්පත්කම🙏
@gaminigamini3915
Ай бұрын
🪷🪷🪷🪷🪷♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹 Theruwan saranai හාමුදුරුවනේ ,නිදුක් නිරෝගී සුවය ලැබේවා ceyalu දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා අහන්න අහන්න ආසයි ,බුදු පුතෙක් බුදු දහම babalanna වාසනාව ලැබේවා !!!,🙏🙏🙏🙏🙏🙏🙏
@sunethrasunethra6388
Ай бұрын
සාදු සාදු සාදු පොඩි සාදු පෙර පින් මතුවෙලා ඉතාම දක්ෂයි තුනුරුවනේ ආශිර්වාදයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා මේ උතුම් බුදු සසුනෙම උතුම් මාර්ගඵල ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷
@DevikaKarunawansha
21 күн бұрын
තව තවත් අපේ සිත නිවාලන්න ඔබ වහන්සේට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
@rosyper8003
Ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි අපේ පොඩි ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@ChampaKumari-d1y
29 күн бұрын
Sadu sadu sadu...mathu athmayak athoth..mage daruwanda sasanagatha wewaaa...tharuwansaranai..ape hamuduruwane...
@deepapriyadarshani7433
Ай бұрын
සාදු සාදු සාදු අපේ පොඩි ස්වාමින් වහන්සේ දේශනා කල ධර්මදේශනයෙන් ගොඩාක් දේවල් ජිවිතයට ගන්න පුලුවන් උනා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුස ලැබේවා උතුම් නිර්වානය දුර නොවේවා 🙏🙏🙏
@Mangalikadevendra
Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරණයි අපේ පොඩි හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා 🎉🎉🎉🎉🎉🎉🎉 මාගේ නමස්කාර වේවා
@swarnalathaalvis
Ай бұрын
පින්වත් පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@RenukaDissanake
Ай бұрын
සසුන්කෙත බබලන පින්වත් ස්වාමීන් වහන්සේ නමක් බවට පත්වේවා
@ayodyaedirisingheedirising7257
Ай бұрын
පින්වත් පොඩි ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනයම වේවා පැතූ බෝධියකින් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏
@SanjulaGayani
Ай бұрын
සාදු සාදු සාදු ....තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@himayakumarage2266
Ай бұрын
මේ සසර .පුරුදු...අපේ.පිනට.පහල වුනු..පොඩි.හාමුදුරුවෝ...තෙරුවන්සරනයි...දීර්ගායු වේවා අපේ හාමුදුරුවනේ ...හරිම දක්ශයි අපේ පොඩි හාමුදුරුවෝ..
@shayamaliyanage4491
Ай бұрын
ඔබ වහන්සේට මෙි ආත්මයේදිම නිවන්මගට පිලිපන්න වාසනාව ලැබෙිවා ඒ නිවන් මග බෝහෝ දුර නොවෙිවා .සාදු සාදු සාදු .
@AnomaKumari-hn5un
2 ай бұрын
නොනැසෙන බුදු සසුන බබළන මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වෙිිවා .🙏🙏🙏
@nimalkajayaweera8120
Ай бұрын
ගොඩාක් පින් පොඩ් හාමුදුරුවනේ
@ChandraJayasinghe-gc7eq
Ай бұрын
තව තවත් පින් අත් වේවා
@IndraPadmini-cs4iv
Ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට තෙරැවන් සරණයි
@W.AWilma
Ай бұрын
අපෙ පොඩි හාමුදුරුවන්ට නිරොගි සුවය ලැබේවා!
@NihalNihal-u6d
Ай бұрын
😂
@tharangatharanga7771
2 ай бұрын
ඔඛ වභන්සේට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී වෙවා දගු කලක් ශාසන මෙහෙවරක් කිරීමට. ශක්තිය. වාසනාව ලැබේවා ,,,
@kanthigallague
2 ай бұрын
🙏🙏🙏
@YasasUdaya
Ай бұрын
Budu saranai ape punchi hamuduwane sadu ..sadu..sadu....🙏🙏🙏
@ChandaniHerath-e9y
Ай бұрын
අනාගත දරුපරපුර නිවරදිව හදාගන්න මේ බන ඉතාවටිනවා
@HiruHiru-hl2km
Ай бұрын
තෙරුවන් සරණයි අපේ පොඩ් හාමුදුරුවනේ 🙏🙏🙏
@Nithishasathsarani-i4k
2 ай бұрын
අනාගතේදී තවත් රහතන් වහන්සේ නමක් මේ ලන්කද්දීපයේ පහල වේවා 🙏 අවිද්‍යාවට මුලා වී දුක් විදින ලෝක වාසි ලෝ වැසියන්ට මාගේ බුදුරජනන් වහන්සේගේ ශ්‍රී මුකයෙන් දේශනා කල වදාල සත්දර්මය ඒ චතුරාර්ය සත්‍ය දර්මය දේශනා කරන්න. වසනාව ලැබේවා 🙏🙏🙏🙏නිවන් අවබෝධ වේවා🙏🙏🙏 සාදු........ සාදු..... සාදු....... 🙏🙏
@ErangaHansamali-rv5ls
Ай бұрын
ඇත්තටම පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ නම් සැබෑම බුද්ධ පුතෙක්.ලොකු හාමුදුරුවන් වහන්සේ නමකටත් වඩා ලස්සනට බණ දේශනා කරනව.ඔබ වහන්සේගේ වචන සිතේ අබ්‍යන්තරයටම කිදා බහිනව. ඇත්තටම සිත නිවන හඪක් ඔබ වහන්සේට තියෙන්නේ .දීර්ඝ කාළයක් ගිනියම් වු හදවත් සුවපත් කරන්නට ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා .ඔබ වහන්සේට දළදා සමිදූ පිහිට ලැබේවා !!!!
@SwarnaBw
2 ай бұрын
සාදු සාදු සාදු උතුමි තෙරුවන්සරනයි පින්වත් ස්වාමින්වහන්සේ ට🍄🍄 හරිම ලස්සන දර්ම දේ,ශනාවක්
@SudarmaSudarma-pj6ve
2 ай бұрын
🦶👀🙏🙏🙏🙏🙏🙏🙏
@hhggttft9838
2 ай бұрын
😢
@H.ADilhari
16 күн бұрын
තෙරුවන් සරණයි පොඩි හාමුදුරුනේ......මේ නම් ලෝකයේ පිනට පහල වූ බුදු පුතෙක්........මා විසින් මෙතෙක් සිදුකර ඇති පිනක් වේනම් ඒ පිං බලයෙන් ඔබ වහන්සේ නිදුක්ව නීරෝගීව මේ ධර්ම දේශනා කටයුතු කිරීමට ශක්තිය වාසනාව ලැබේවා.අවසානයේ නිර්වානය අවබෝධය වේවා..........සාදු ....සාදු ....සාදූ................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ManojRanasinghe-v6c
Ай бұрын
සාධු, සාධු, සාධු ""බුදුහාමුදුරුවො අපිත් දකින්ඇති, බනත් අහන්ඇති එකාලේ, නිවන් දකින්නට පින් මදි වෙන්ඇති ඒකයි තවමත් සන්සාරේ .............මම හිතන්නෙනමි මේ පින්වත් අපේ පොඩිහාමුදුරැවො ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩම සිටින කාලයේ බුදුරජාණන් වහන්සේගෙන්ම ධර්මය අසමින් ධර්මය අවබෝධ කරගනිමින් නිවන් මාර්ගය අවබෝධකර මේ භවය අවසානයේම නිවන් දකීවි.නිවන් දකිත්වා, නිවන් දකිත්වා, නිවන් දකිත්වා...සාධු සාධු සාධු..
@sumithradevi6682
Ай бұрын
තෙරුවණ් සරණයි අපෙ පිංවත් පොඩි ස්වාමින්වහන්සෙට සාධු 🙏 🪔 සාධු 🙏 🪔 සාධු 🙏 🪔
@sanduniudara609
2 ай бұрын
හරිම පැහැදිළියි පිරිසුදු ප්‍රියමනාප කටහඩක් මේ පුංචි හාමුදුරුවන්ට පිහිටල තියෙනව මෙවන් බුද්ධ පුත්‍රයෙක් සසුනට දායාද කරපු ඒ දෙමාපියන්ට මහත් පිනක් පුංචි හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@chathurangaroxchathuranga9301
Ай бұрын
5:5 6:07 4 6:13 5:58 6:14 5:58 6:01 6:06 6:09
@ThushariThilakarathna-os7vw
Ай бұрын
තෙරුවන් සරයි පොඩි හමුදුරුවනේ ....ඔබ වහන්සෙ අපිට බනකට වඩම්මගනෙ කොහොමද අපේ හමුදුරුවනේ ....🙏🙏🙏🙏🙏
@sumanagoonetilleke9268
17 күн бұрын
🙏🙏🙏💐💐💐💐පින්වත්. පොඩි. හාමුදුරුවන්. වහන්සේට මේබවයේ. දේම. නිවන්. අවබෝධ වේවා!!!!!!!🙏🙏🙏
@chandrikadissanayake8075
2 ай бұрын
පින්වත් පොඩි හාමුදුරුවන් වහන්සේට තවත් මෙවන් ධර්මය දේශනා කිරීමට ශක්තිය දිරිය දීර්ඝායු ෂ ලැබේවා ...🙏🙏🙏
@parakramalokuhetty6968
Ай бұрын
😅😅😅
@DeepikaAnu-u1f
Ай бұрын
🙏🙏🙏budusaranai💐
@dushanthamadhushanka9722
20 күн бұрын
Nirogi suva vadi veva sadu sadu
@KapilaGoonasekara
2 ай бұрын
ස්වාමින්වහන්ස... ඉතාමත්..වටිනා.. දහම්..දෙදෙනාවත්.. ඔබ.. වහන්සෙ ට..මිටත් වඩා.. මිනිස් සිත් තුළට කිදා බැස දහමි දෙසන්නට.. ශක්තිය දහිරිය..ලැබෙනවා.. තෙරුවන් සරණයි
@GamageSujeewa
26 күн бұрын
මේ පොඩි හාමුදුරුවන්ට තෙරුවන් සරනෛ දෙවි පිහිටෛ නිදුක් නීරෝගී වේවා සාදූ..සාදූ...සාදූ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sasindusiriwardhana
Ай бұрын
අපෙ හමුදුරුවන්ට ඉක්මන් භවයකදි නිවන් සුව ලෙබෙව සාදු.සාදු.සාදු.
@SumiSumaiya-s2k
20 күн бұрын
ඔබ වහන්ෙස්ට බුදු සරණයි.
@MalanivikramgeVikramge
Ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙවා ස්වාමීන් වහන්ස
@nilanthimanel-l3c
28 күн бұрын
සම්මා සම්බුදු සරණයි. ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@Indra-u1m
2 ай бұрын
සා දු සාදු සාදු උතුම් තේරුවනේ අසිර්වාදය බලයෙන් නිදුක් නිරෝගී සුවය හා දර්මවබෝදය උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය ඉතා ඉක්මන් භාවයකින් අවභෝධ වේවා ස්වාමින් වහන්ස
@DayaKanthi-d9b
18 күн бұрын
අපේ පොඩි ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා🎉.නිදුක් නිරෝගී සුවය ලැබේවා!සාදු,සාදු,ඔබ වහන්සේ හදා වඩා ගත් ආදරණීය දෙමාපියන්ට නිරේගිසුවය ලැබේවා!
@withanagesaje
2 ай бұрын
මේවන් පින්වන්ත පොඩි හාමුදුරුවන් මේ පින්බිමේ තව තවත් පහල වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@Salindamadu-p1j
Ай бұрын
සාදු සාදු පිංවන්ත හමුදුරුවනේ
@Anu-y8l
Ай бұрын
මේක බලලා මට මේ ජිවිතේ අත් හැරල මහණ වෙන්න හිතුනා ඇත්තටම මේ ජිවිත මොකක්ද
1:00:33
දම්සතර TV | වැවුරුකන්නල |2024.05.20 | පූජ්‍ය තිස්සමහාරාමයේ සුමනධම්ම හිමි | Ape Podi Hamuduruwo
Damsathara TV Live
Рет қаралды 389 М.
9:22
Podi Saduge Sitha | පොඩි සාදුගේ සිත I පූජ්‍ය තිස්සමහාරාමයේ සුමන ධම්ම ස්වාමින්වහන්සේ
FM Derana
Рет қаралды 31 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
5:17
NPP වේදිකාවට ගොඩ වූ පොඩි හාමුදුරුවෝ පාලකයන්ට කෙලින්ම කියන්න ඔින කවි බණෙන්ම කියූ හැටි.
Drone Sudda - ඩ්‍රෝන් සුද්ද
Рет қаралды 544 М.
17:49
"වක්කඩ ලග" ගීතයට කාගම හාමුදුරුවෝ දීපු අමුතුම තාලේ අරුත්🤣 | kagama sirinanda himi aluth bana
NelhasaLanka
Рет қаралды 38 М.
1:27:44
හාමුදුරුවන් සිවුරු අත්හරින්නේ ඇයි? පූජ්‍ය තිස්සමහාරාමේ සුමනධම්ම සාමනේර හිමි #pansilmaluwa
Pansil Maluwa - පන්සිල් මළුව
Рет қаралды 250 М.
5:24
NPP වේදිකාවට ගොඩවුණු පොඩි නමගේ කවි බණට ලොකු හාමුදුරුවොත් පදිරි | පාලකයන්ට කියන්න ඕන කෙළින්ම කිව්වා
News Center
Рет қаралды 929 М.
1:43:49
ඔබ අපිට පින් දේවි මේක අහන්න සැලසුවාට | Ven.Hanwelle Medhankara Thero | Bana Katha | Budun Dakimu
Budun Dakimu
Рет қаралды 63 М.
1:00:54
දම්සතර TV | වැවුරුකන්නල | 2024.05.20 | පොඩි හාමුදුරුවන්ගේ යුගාසන කාව්‍යමය ධර්ම දේශනය | Kavibana
Damsathara TV Live
Рет қаралды 233 М.
40:52
මැරෙන්න ඉන්න කෙනෙක් උනත් බේරගන්න පුළුවන් පින්කම්,වටිනාම බණක් | ven galigamuwe gnanadeepa thero bana
Vimukthiye Maga
Рет қаралды 171 М.
42:51
දළදා මාලිගාවේ සිදුවන හාස්කම් ගැන ගලිගමුවේ හාමුදුරුවෝ කියපු කතාව | Galigamuwe Gnanadeepa Thero Bana
Pinwath oba පින්වත් ඔබ
Рет қаралды 54 М.
1:26:06
ආර්ය අෂ්ඨාංගික මාර්ගය සහ චතුරාර්ය සත්‍යය පිළිබඳව විශේෂ ධර්ම දේශනාව තිස්සමහරාමයේ සුමන ධම්ම පොඩි හිමි
Bopath Arana
Рет қаралды 40 М.
49:48
කනත්තක් මැද ඉඳන් කියපු ජීවිතේ යථාර්ථය | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 119 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН