KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 19 - 11 - 2024 | Siyatha TV
රුසියාවට එරෙහිව අමෙරිකානු මිසයිල..තුන්වැනි ලෝක යුද්ධයට අත වැනීමක්.. ට්‍රම්ප් පුත්‍රයා කියයි
11:21
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
00:38
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
00:27
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
01:00
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:22
🔴හමුදා ට්‍රක්1 යද්දීම FB LIVE 1ක් ගියා.ආණ්ඩුවටත් අපහසුතාවයක්.යාපනේ තිස්ස විහාරේ ළඟ කළ දේට එරෙහිව CID
Рет қаралды 59,596
Facebook
Twitter
Жүктеу
1
Жазылу 779 М.
The Life Traveler
Күн бұрын
Пікірлер: 1 000
@NimalBandara-i7n
12 сағат бұрын
බොහොම ස්තුතියි ඔබට දමිල ජනතවට මෙක තෙරුම්කරලා දෙන්න අපි හැමොම ඔබසමගයි
@priyadarshikakarunadasa5354
5 сағат бұрын
Aniwaryenma .(From Syprus )
@ramyapremalatha6828
3 сағат бұрын
Ane oyala katawal wahagena inna rata bankoloth karala dan kata gahanawa
@rathnayakarathnayaka5153
11 сағат бұрын
පුතා උඔලා අපි ඔක්කොම ලාංකිකයෝ.ජයවේවා.
@vijitharajapaksha5746
12 сағат бұрын
අපි ඔක්කොම ශ්‍රි ලාංකිකයෝ නැවත ජාතිවාදය වපුරන සියලු පරයෝ නීතිය හමුවට පමුණුවා දැඩි දඩුවම් දිය යුතුමයි
@priyankabalapuwaduge1261
8 сағат бұрын
අනිවාර්යයෙන්ම ❤
@RathnaRathna-e9u
7 сағат бұрын
Math tamil thamai, madakalapuven, api athara jathi bedha thibune ne, oya dheshapaluvan oya okkoma karanne thamange vasiyata, oya set eka ath adanguvata ganna puluvan ikmanin 🎉❤
@kahengamasenavirathna5336
7 сағат бұрын
ඒවා කිසි දෙයක් ලියන්ඩ එපා මුං මේවා සිංහල ඒවා බලලා ඔව් ඔක්කොම ඊළඟට සිංහල දඬුවම් ඔව් ඔක්කොම රෙකෝඩ් ලියාගන්නවා
@APSARAWickramasinghe
7 сағат бұрын
නැ කිව්වට රෙදි නැතුව කඩේ යන උනුත් ජාතිවාදය වපුරන්ට සපෝට් කරනවා. මේක අස්සෙත් ඒ වගේ Comments තියෙන්න. තූ..වත් මෙහෙමත් කාළකන්නි ජාතියක් මම ජීවිතේට දැකලා නැ 😢😐
@Kumari-fm9ps
5 сағат бұрын
Okkomala minissu marenakan vitharai okkoma.okkoma sri lankikayo..uthurai dakunai ekai@@priyankabalapuwaduge1261
@NimalBandara-i7n
11 сағат бұрын
දමිල බාසාවෙන් එයාලව දැනුවත් කරන්න
@priyankabalapuwaduge1261
8 сағат бұрын
ඔවු එක වටිනා අදහසක් ❤
@manelchandrika2081
12 сағат бұрын
මිනිස්සු මෝඩ නෑ..සහෝදරයා ....අපි ..ඔක්කොම ලාංකික
@D.A.P.ィAyantha
7 сағат бұрын
ආයෙ මේ රටෙ ආගම්වාදයයි ජාතිවාදයයි මොකෙක්ටවත් පතුරවන්න දෙන්න බැහැ එච්චරයි ❤️ ජය වේවා! ❤️
@ashokapeiris6300
7 сағат бұрын
මෙන්න නියම කොල්ලො පාදඩ හාල්පාරැවන් පරාජයෙන් වියරැවෙන් කුපිත වෙලා ,,උඹලා වගෙ එවුන් ඉදිරියට මේ වගේ අවධානයෙන් සිටීම නියමයි කොල්ලො පැහැදිලි කිරීම 👍 👍👍♥️
@danushajayasyuriya2324
12 сағат бұрын
බුද්දිමත් අපේ දෙමල සහොදරයින් . ඹයවගේ වැඩකරන ගෝන් අයව හමුදාවට අල්ලලා දෙන්න සහොදරවරැනේ . අපි ඔබලාත් සමග 🙏❤️🇱🇰🇦🇺
@kahengamasenavirathna5336
7 сағат бұрын
හොඳම දේ මේවට කිසි දෙයක් ලියන්න එපා. ඒගොල්ලෝ හිරේට ගන්ඩවත් ඒගොල්ලන්ට මොනවා කරන්ඩත් යන්න එපා ගියොත් ආයෙ ගැහුවා කියලා දැන් නොගහත් වාහනේ ගියාට උන් ගහන්න ආවා කියලා කියනවා.
@nirmaladevi4023
7 сағат бұрын
@@kahengamasenavirathna5336🤝🙏
@SumedaGunathilaka
12 сағат бұрын
බුද්ධිමත් ඔබ සියලු දෙනාටම ජය වේවා ❤
@rohanajayasundara
7 сағат бұрын
මේ යන ගමන නවත්වන්න ගහන ප්ලෑන් මේවා. රැවටෙන්න එපා. ඔබ හරියටම හරි සහෝදරයා ❤
@asankakumara1439
11 сағат бұрын
❤ මෙන්න සැබෑ ශ්‍රී ලාංකිකයෝ
@honorhuawei3574
7 сағат бұрын
ඇත්ත බුදු සරණයි ඔයාලාට ❤❤❤❤❤
@dammirathnayaka2281
5 сағат бұрын
❤💐
@nimaliperera9457
2 сағат бұрын
Very True ..thanks brothers ...❤❤❤
@sunalirajapakshalage9254
2 сағат бұрын
💯💯
@pgratnapala1292
Сағат бұрын
ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නගන්න හොදම වේලාව මගහරින්න එපා මින් ඉදිරියට සිංහල දෙමල මුස්ලිම් නොව ශ්‍රී ලාංකිකයෝ එක මිටට .
@geethadebritto4251
6 сағат бұрын
ස්තූතියි සහෝදරයා ඔයාලා වගේ අය මේ රටට වාසනාවක් ❤❤❤
@sumithrahl3507
8 сағат бұрын
ඔයා නියම එඩිතර පුතෙක්.මේ වෙලාවේ සැබෑ තත්ත්වය පැහැදිලි කිරීමට ඉදිරිපත් වීම සම්බන්ධව.මෙම කතාව ද්‍රවිඩ භාෂාවෙන් ද ඉදිරිපත් කරන්න පුතේ.පුතාලට ජය වේවා !
@ThulithMadubashana-g3m
12 сағат бұрын
අපේ කොල්ලෙක් අපි උඹ එක්ක 💓🇱🇰🔥❤️ love you brother 🫂 for stand behind sri-lankan army. Respect. 🪔🇱🇰💯🚔
@sriyakaluarachchi396
7 сағат бұрын
ඔබගේ එඩිතර කමට ගරුකරනවා. බුදුසරණයි❤❤❤❤❤❤
@MalaMangalika-c5e
8 сағат бұрын
නියම ශ්‍රී ලාන්කීය පුතෙක් බුදු සරනයි ඔබට
@princygamage4171
7 сағат бұрын
ප්‍රශ්නෙ මොකද්ද කියල තේරුම් කරලා දුන්නට ඔබ තුමාට ගොඩක් ස්තුතියි ❤
@DonRathnasiri-hv7rk
7 сағат бұрын
ආදරනිය දරුවෝ දමිළ මුස්ලිම් සිහල සියලුම දෙනා එක මවකගේ දරුවෝ තරුණ ඔබලා නිවැරදි අදහස් වල සිටී තරුණ ඔබ සැමට අපගේ ගවුරවය..❤❤❤
@moderninfo
12 сағат бұрын
❤❤❤❤❤බුද්ධිමත් දමිල ජනතාවට ජය වේවා ❤
@NihalSaman-e7d
8 сағат бұрын
ගජේන්ද්‍රලාට දැන් පැවත්මක් නැ සහෝදරය අපේ එකමුතු කම ඉදිරියට ගෙන යමු...........
@Utubenil
7 сағат бұрын
ස්තූතියි පුතා ඔබට දමිල සින්හල මුස්ලිම් මිනිස්සු අපී සමගියි.සාමාන්‍ය සින්හල මිනිස්සු දමිල මිනිස්සු එක්ක තරහා නෑ. අපි ලාන්කිකයෝ ලෙස ඉදිරියට යමූ❤
@florenceherath3732
11 сағат бұрын
බොහොම ඉස්කුතියි සහෝදරයා ජනතාවට මෙය දැනුවත්කිරිම .
@SarathLanka-h8t
12 сағат бұрын
❤❤❤❤❤බුද්ධිමත් දමිල ජනතාවට බුදු සරණයි
@NimalNimalnishantha
12 сағат бұрын
වෙන්න ඕන ඔකයි සහෝදරයා අපිව වෙන් කරලා තිබුණු කාලය ඉවරයි අපේ සිංහල දේශපාලුවෝ සහ අනෙක් මුස්ලිම් දමිළ මෙ රට විනාශ කරපු අය තාම ඉන්නවා ඔයාල ගැන අපිට ආඩම්බරයි සහෝදරයා අපි එකතුවෙමු එකට කමු රටක් හැටියට සහෝදරත්වයෙන් ඉන්න ටිකේ ජීවත් වෙමු ඔයාල වගේ තරුණයෝ රටට වාසනාවක් . නැගීහිටිමු ඔය පාහරයෝ වෙනුවෙන්..
@soisvejai8771
8 сағат бұрын
ඇත්තවශයෙන්ම ඉතාමත් වැදගත් හා අනිවාර්යයෙන්ම තකා කළ යුතු දෙයක් මෙම තරුණයා කතා කළේ බොහොම ස්තුතියි අපි ඔබසමගයි 🙏❤️👍
@BOSUKA
7 сағат бұрын
අපි ඔක්කොම ශ්‍රි ලංකික ජනතාව♥️🇱🇰
@chandrarathnasilva9335
7 сағат бұрын
ඔබලා ගේ උත්සාහය අගය කරනව ❤
@dammikatherapperuma8875
11 сағат бұрын
ඔයා හරි මල්ලි.අපි නොරැවටී රට හදාගමු . අපි ඔයාලා එකයි..
@sarathvidanapathiranapathi621
7 сағат бұрын
ස්තුතියි සහෝදරයා පැහැදිලි කිරීමට .👌👌
@UserUser-ku3rg
6 сағат бұрын
අනිවාර්යෙන් දෙමළ මිනිස්සු දැනුවත් කරන්න ඕනේ මේ පිළිබද. අයෙත් ප්‍රශ්න ඇති කරන්න හදන උන්ට දඩුවම් දෙන්න ඕනේ. Thank you brother
@ThulithMadubashana-g3m
12 сағат бұрын
ශ්‍රී ලංකා හමුදාව අපි ඔබ සමඟයි ❤🇱🇰🔥🙏🥰💓
@shwusbs3889
7 сағат бұрын
බුද්ධි මත් දමිළ ජනතාව දැනුවත් කරන්න දෙමල භාශාවෙන් කියන්න.. නීතිය ක්‍රියාත්මක කෙරේවි ස්තූතියි සහෝ ❤👍💪
@jasinthakumara8049
8 сағат бұрын
ඔබ එ ගැන සියලු දෙනාටම පැහැදිලි කලාට ස්තුතියි
@thennakoneranbanda6634
11 сағат бұрын
අපි ඔබ සමගයි සහෝදරයා. අපි එක්වී සින්හල දෙමල මුස්ලිම් දුක් විදින ජනතාව වෙනුවෙන් වැඩකරමු.අපි එකම ජනතාවක් ලෙස ඉදිරියට යමු.
@kanthipinnawala2041
6 сағат бұрын
පුතෙ ඔයාලත් අපෙ දරුවන්.. අපි ශ්‍රිලංකික. මෙ අපි හැමෝගෙම රට. මේක මෙහෙයවපු අයව අත්අඩංගුවට ගන්න ඕන.. මේ අපෙ දරුවන් ජීවත් වෙන රට.. . මුළු ලංකාවම එකම පවුලක් ❤❤
@lalithdula1984
7 сағат бұрын
මාත් ඒක දැක්කා ඇත්තටම ඒක දැක්කම තේරෙනවා කඩාකප්පල් වැඩක් කියලා අපි හැමෝම එකතුවෙලා මේ ජරා ගති තියන මිනිස්සු නීතිය ඉදිරියට ගේන්න ඕනි,,,නියමයි සහෝදරයා මේ ගැන දැනුවත් කලාට ජයවේවා අපි හැමෝම ශ්‍රීිි ලාංකික❤️👍
@user-ys5yi5wb9k
8 сағат бұрын
බොහොම ස්තූතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට........
@suramyalanka3893
8 сағат бұрын
බොහොමයක් ස්තූතියි සොහොයුරයා මෙ ගැන ජනතාව දැනුවත් කිරීම පිලිබඳව බොහොමයක්ම ස්තූතියි ඔය දෙසපාලූවන්ට වහාම නිතිය ක්‍රියාත්මක කල යූතූයි මූං හදන්නේ හැම දෙයක්ම කඩා කප්පල් කරන්න
@damayanthiperera8178
7 сағат бұрын
සතුතියි පුතා ගොඩක් සතුතියි..අපේ රටට යහපතක්ම වේවා සියලු දෙනාම එකට එකතුව අනාගතය සරැසාර කරගමු
@niluherath-z6h
11 сағат бұрын
බොහොම ස්තුතිය ඔබට ♥️♥️
@MilroyFernando-nz5ve
11 сағат бұрын
සහෝදරයා ඔබතුමාට අපි හිසනවා ආචාර කරනවා. ඔබ ඔය කරන මහත්මා කර්තවියට ඔය අහිංසක දෙමළ මිනිස්සුන්ට කරන අපරාධයක් ඔය දේශපාලනඥයෝ කරන්නේ
@khantikhanti2884
8 сағат бұрын
අනිවාර්ය එයාල අත් අඩංගුවට ගත් යුතුයි ස්තුති ඔබලාට මේක දෑනුවත් කළාට
@Lakeylove
12 сағат бұрын
බොහොම ස්තූතියි සහෝදරයා
@ramiru_vip
7 сағат бұрын
දෙමළ ප්‍රජාවෙන්ම සත්‍ය පැවසීම ගොඩක් වටිනවා...🙏🙏🙏🙏🙏
@shriyaniherman8345
7 сағат бұрын
සත්තකින්ම
@priyadarshikakarunadasa5354
5 сағат бұрын
Aniwaryenma .
@RsRajapaksha-t7m
49 минут бұрын
Ou apita oni beda nathuva homoma ekamuthuva inna.@@priyadarshikakarunadasa5354
@nelu114
11 сағат бұрын
උතුරේ අපේ සහෝදර ජනතාව කතිරයෙන් ලබා දුන්න පණිවිඩය අපි හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. කඩාකප්පල්කාරී වැඩ කරන්න උවමනා ඇති අය ගැනත් අපිට අවබෝධයක් තියෙනවා. ඔය වගේ වැඩ නවත්වන්න අවශ්‍ය ආරක්ෂක සහයෝගය රජයෙන් ලබාගෙන political game වලට අසු නොවන්න වග බලාගමු. අපි ඔබලා සමගයි ❤
@chameladilu780
6 сағат бұрын
අනිවාර්යයෙන් ඕකුන් නීතියට ගේන්න ඕනා . නියපොත්තෙන් කඩලා දාන්න ඕන දේ පොරවෙන් කපන්න බැරි තැනට නොගිය යුතුයි . ස්තූතියි සහොදරයා ඔබට
@chandanadedduwakumara4357
Сағат бұрын
ජාතිවාදය නැවත වපුරලා රටේ සාමකාමී වාතාවරණය විනාශ කරන්න හදන ඒ අපරාද කාරයන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතුමය ..
@малинкидом
9 сағат бұрын
ඔබලා මේ සම්බන්ධයෙන් පෙනී සිටීම හරිම වටිනවා මහත්මයෝ මේ ගැන පැහැදිලි කිරීම දීම ගැන ඔබලාට යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපට රට වැසියන්ට කියාදීම ගැන ❤❤❤
@SE_1RRLVMMP
12 сағат бұрын
අන්න හරි වෙන්න තියෙන්නෙ මේක නොමගනොයා ඉක්මනින් දැනුවත් කරන්න අපේ අය බොරදියේ මාලුබානවා ඉස්තුතියි ආදරෙයි වනක්කම් සහෝදරයා❤
@kanthisrilanka5566
9 сағат бұрын
බොහොම ඉස්තුති හැම දේම තේරුම් ගන්න යාපනය බුද්ධියෙන් වැඩ කරන්න ❤❤❤
@sreemathilka9633
10 сағат бұрын
Man කුවේට් ඉඳල හරිම වේදනාවක් aawa පුතා oyla තේරුම් . Karla දෙන්න සාමය ඇති karnna අපි හැමෝම 🇱🇰 ලාංකිකයන් වෙමු theruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
@SheltonDias-fl9cl
11 сағат бұрын
ස්තුතියි දමිළ සහෝදර වරුනි ගදේන්ද්‍රන් වැනි බල්ලන්ව මකබා කරලම දාමු
@socloseto3933
6 сағат бұрын
ජයවේවා සොහොයුරා අපගේ ගෞරවය ප්‍රණාමය පුද කරමි ❤❤❤
@maheshsamarasinghe5933
9 сағат бұрын
බොහොම ස්තුතියි, ආන්ඩුව බලාගනී ඒක, මේවගේ දෙයක් කරනකොට හොද සිහියෙන් කරන්න මචං.
@Suwarndammika
7 сағат бұрын
නියමයි මහත්තයො අපි වෙනුවෙන්
@chamodsadaruwan3566
8 сағат бұрын
ජයවේවා සහෝදරයා ඔබගේ ප්‍රදේශයේ අපගේ සියලු ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කරන්න.❤
@klperera8958
7 сағат бұрын
අනිවාර්යයෙන් ම ඔයා හරියට ම හරි හැමදාම ඔිකුන් කලේ ඔය වගේ කාලකණ්ණි පාදඩ වැඩ
@harshanajayathilake8422
8 сағат бұрын
බුද්ධිමත් දමිළ ජනතාව (තරැණ පෙළ ) ඉදිරියට පැමිණ , සිංහල දමිළ , මුස්ලිම් එකමුතුව ඇති කරමු. ඔබලාට ස්තුතියි.
@sasindufarnando5343
6 сағат бұрын
සුපිරියි සහෝදරයා .නුබලා නියම ශ්‍රී ලාංකික හෙළයෝ.හිටපු පාදඩ දේශපාලුවන්ට නුබලා වැනිවුන් ආදර්ශයක් .උන්ගෙ මයිලකටවත් නුබලාව සමකරන්න බෑ.අපි සැමදාම ශ්‍රී ලාංකිකයන් ලෙස සහෝදරත්වයෙන් ජීවත්වෙමු ඉදිරියට.අපි නුබලා සමගයි.💪💪💪🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@RpThissa
5 сағат бұрын
මොන උනත් අපි ඔබට ගරු කරනවා
@danushajayasyuriya2324
11 сағат бұрын
දැන් අපි ඔක්කොම එක ඡාතියක් විතරයි❤️🙏🇱🇰🇦🇺🥰
@ajithpriyantha5702
11 сағат бұрын
වෙන් කරපු කාලය ඉවරයි සහෝදරයා. අපි නුඹලා එක්කයි.
@KumariWeerakkody
12 сағат бұрын
ස්තූතියි.ඔබලාට.
@kanthisakalachchari9263
7 сағат бұрын
❤❤❤❤❤බොහොම ස්තුති ..ඔබට තෙරුවන් සරණයි .🙏🏼❤️
@WijeWije-dv4bv
8 сағат бұрын
ගොඩාක් පිං ඔයාට පුතේ ,ඔහොම තමා වැඩ කරන්න ඕනෑ මේ අප හැමෝගෙම රට අපි සැවොම එක්වෙමු මේ රට ගොඩ නගන්නට උරදෙමු.
@ASHEN_ONLINE-Bhathiya_Ashen
7 сағат бұрын
මේ තේරුම්ගන්න පුලුවන් උන එක ලොකු ජයග්‍රහණයක්
@sandalistudio8482
10 сағат бұрын
ජය වේවා සහෝදරයා මේක තමයි වෙන්න ඕනෙ...අපි හැමෝම එකට එකතුවෙලා මේක කොහොමහරි හදමු...ඔයාල වගේ අය තමයි ඕනෙ...
@RanjithNishantha-h2t
6 сағат бұрын
උතුර ,දකුණ ,නැගෙනහිර ,බස්නාහිර ,අපි ඔක්කොම එකයි සහෝදරයා ❤
@NayanaGunarathne-i8i
11 сағат бұрын
ඔබට ඇති සමාජ වගකීම ඔබ හරියටම කලා..❤❤❤❤
@Sepali-z1r
8 сағат бұрын
අපි සේරම එක අම්මගෙ දරුවෝ .මේ ලබපු සතුට රැකගමු.❤❤❤🎉🎉🎉
@JayanthaHw
9 сағат бұрын
අවංකවම කොල්ලෝ අපි සියළු දේනා ඔයාලා සමගයි,,,බියනොවන්න,, අායිත් රටේ ජාතිවාදය. එපා,එපා,,බුදු සරණයි,,
@ManojChinthaka-b9h
8 сағат бұрын
එල එල මචං ඇත්තමයි මේ ජාතිවදයයි ආගම් වාදයයි විදලා අහලා එපා වෙලා තියෙන්නේ යකෝ අපි හැමෝම එකයි එක පාට ලේ ඒක තේරුම් ගන්න බැරි කාලකන්නි තාමත් ඉන්න එක ගැන දුකයි
@ireshalakmali6205
10 сағат бұрын
ආදරෙයි දමිළ අපේ ජනතාවට 🎉❤
@nishanthifernando6748
12 сағат бұрын
අපි ඔබලාව අගය කරමු අපේ දෙමළ සහෝදරයන්ට අපේ ආදරයේ
@gayanthadilshan6884
11 сағат бұрын
❤ බොහෝම ස්තුතියි පැහැදිලි කිරීමට සහෝදරයා
@naththarsi5251
8 сағат бұрын
ජාතිවාදයෙන් ඇවිලෙන්න තරම් දැන් ජනතාව මෝඩ නෑ. පටු දේශපාලන වාසි ගන්න පාදඩ දූශිත දේශපාලුවෝ අදත් හෙටත් මිනිසුන් කුපිත කරවන ක්‍රියාමාර්ග ගනීවී .බුද්ධිමත් ජනතාව අවබෝධයෙන් රටේ සමගිය ආරක්ෂා කරමු ❤❤ ජයවේවා ශ්‍රී ලාංකා ❤
@prasannakumara-gl5jq
12 сағат бұрын
ඔබගේ අදහස් දැක්වීමට ගොඩක් ස්තුතූතියි🙏🙏🙏
@cosinhalkathakarata.thansk5413
6 сағат бұрын
මල්ලි උඹ කතා කරන විදියේ බොහොම හොඳයි මල්ලි මුන්ට ඕනේ ඉන්දියාව ලව්වා අපිට ගස්සන්න ඒ වගේම මේවා පලස්තීනවල් කරන්ඩ තේරෙනවද මේවා ඒවට ඉඩ දෙන්න හොඳ නෑ මේවා ගොඩින් බේරගන්න ඕනේ. මේක ලස්සන රට දෙමළ සිංහල මුස්ලිම් අපි ඔක්කොම එකට කාලා බීලා ඉන්න රටක් මේක එනිසා මතක තියාගනින්
@DurgaPriyanthi-xz7cf
10 сағат бұрын
අපි ඔක්කෝම ශිු ලාංකිකයෝ. ජාති බෙිද ආගමි බෙිද එපා. දැනුවත් කලාට ගොඩක් ස්තුතියි
@NadeemaliNadeemali-f8z
7 сағат бұрын
ගොඩාක් සතුටුයි සහෝදරයා.අපි ඔක්කොම එකතු වෙලා අපේ ජනාධිපතිතුමාට සහයෝගය දෙමූ..❤❤
@niroshanirosha4043
11 сағат бұрын
ජය වේවා සහෝදරයා
@මධුවා
12 сағат бұрын
අපි ඕව දැන් ගනන් ගන්නෑ දම්ළ සහෝදරවරුනි❤ ජාතිවාදය අපිට වැඩක් නෑ❤❤ ඔබේ ඇඟේ දුවන්නෙත් ලේ❤ අපේ ඇඟේ දුවන්නෙත් ලේ❤❤❤
@AAphoneShop-l5k
7 сағат бұрын
Sathutuweyan nidsabdawa inna ekath ponna gathi
@sarojiniramayah7622
7 сағат бұрын
Very good explanation tq dear
@සවීනාගලප්පත්ති
6 сағат бұрын
අපි ගනන් ගන්නෙ නැති උනාට දෙමල මිනිස්සු ගනන් ගන්නවා 👍👍
@TechNoD24.7
41 минут бұрын
@@සවීනාගලප්පත්තිනෑ. මාස 7කට කලින් KZbin account හදාගෙන රට ගිනි ගන්න කන් බලන් ඉන්න උඹලා වගෙ ජාතකෙ වැරදුන උන් විතරයි ඕවා ගනන් ගන්නෙ
@MiltonSamarasinghe
11 сағат бұрын
ඔබ වැනි අය දහස් ගනනින් බිහිවේවා❤❤🎉🎉
@ThulithMadubashana-g3m
12 сағат бұрын
එක රටක් එක භූමියක් ❤🇱🇰🙏🔥
@naturebasemag
11 сағат бұрын
සිංහල ජනතාව දෙමල ජනතාවට ආදරේ
@Sindubindu123
9 сағат бұрын
අනේ ඔව්. අපිත් සිංහල තමයි. අපි හැමෝම මේ ඉන්නෙ තාවකාලික නවාතැන්පලක. ඉතිං මේ රැදී ඉන්න මේ පුංචි කාලය තුල මැරෙන මිනිස්සු හැට්යට අපි ශ්‍රී ලාංකිකයො විදියට සමඟිව සාමදානයෙන් ජීවත් වෙමු. රට දියුනු කරලා මේ ලෝකෙටම ආදර්ශමත් රටක් කරමු. ඇත්තටම මේ පටු දේශපාලකයො තමයි මිනිස්සු කොටවන්නෙ. ඉතිං සිංහල,දෙමල මුස්ලිම් මැලේ ජා මේ හැමෝම බුදදිමත්ව හිතා කටයුතු කල යුතු කාලයය්. නැත්නම් අපිට වෙන්නෙත් විනාශයම විතරයි. ඔබට ජය සහෝදරයා. දෙමල බසින් මේවා පැහැදිලි කරන්න❤❤
@ranjithbng3678
11 сағат бұрын
ඔබලාගේ අපේ තියෙන්නේ රතු ලේ. අපි එකතු වෙලා ලාංකිකයන් මෙන් එකතුවෙමු❤
@silwasilwa8977
7 сағат бұрын
යාලුවා බොහොම ස්තුති මාද්‍ය හරහ රටත් ලොකයත් දැනුවත් කලාට අපි අපෙ රටෙ පුර වැසියන් එකට ජිවත් වෙන්න ඔන රටින් පිටවෙලා ආපුවහම තමයි රටෙ අගය ගොඩක් දැනෙන්නෙ දෙසපාලනය කරන්නෙ දුප්පත් මිනිසුන් කොටු කරගෙන උන් සැපවිදිනවා මෙවර මාලිමාවට බලය දුන්නෙ එකම ලාංකිකයන් ලෙස ලොකයම දැනුවත් කලා එයම සතුටකි ඔබසමග අප සිටිනෙමු අන්ත වාදය පරදමු 🙏🙏🙏 ජයවෙවා
@sinethsandul8393
12 сағат бұрын
සින්හලද දෙමලද මුස්ලිම්ද අදාල නෑ මේ ජාතිවාදී උන් පාගලාම දාන්න ඕන.
@hfv2751
6 сағат бұрын
Aka hari 🙏
@user-xd4ox9uw2l
12 сағат бұрын
නියමයි සහෝදරයා
@DeshanMadhusanka-v2x
11 сағат бұрын
සහෝදරයා අපේ රට කාලා තියෙන්නේ දේශපාලනය තේරුම් ගන්න ඔබ ඉතාමත් නිවැරදි ලෙස කතා කරනවා එය සතුටක් ඔබට ජය වේවා
@kumaribandara2442
11 сағат бұрын
ඔය නොහොබිනා මිනිස්සුන්ගේ කාලකන්නි වැඩ වලට රැවටෙන්න එපා . අපි හැමෝම එකමුතුව කටයුතු කරමු . ආපහු ජාතීන් විදියට නොබෙදී ඉමු. ❤❤
@vijitharajapaksha5746
12 сағат бұрын
එළ කොල්ලොක් බං උබ
@sirisena9176
10 сағат бұрын
දෙමළ භාෂාවෙනුත් පැහැදිලි කිරීමක් කලෙතේ හොඳයි
@anushkageewathmuni7129
11 сағат бұрын
ජයවේවා සහෝදරයා අපි ඔබ සමගයි ❤❤❤❤❤
@SriyaniWeerasinghe-wn7np
6 сағат бұрын
ස්තුතියි ඔබ තුමාට
@Sriyanihewage-eo3jh
10 сағат бұрын
ගොඩාක් පින් මහජනතාව දැනුවත් කල එක ගැන ඇත්තටම මේ ගැන මොකුත් නොදන්න අයට එම වීඩියෝ එක මහා ලොකු බලපෑමක් ආත්තමයි ඔබවගේ අයතමා මේ ජාතිවාද නැතිකරන්න මුල්තැනට එන්න ඕන❤❤❤🎉🎉🎉🎉
@rupawathiechadwick6608
7 сағат бұрын
යාපනේ භුද්ද්මත් තරුනයන්ට මාලිමාවෙන් හරි දිසාව රටට පෙන්වත්වා
@desilvachandima3750
11 сағат бұрын
නියමයි
@DeshanMadhusanka-v2x
11 сағат бұрын
නීතිය හැමෝටම සාධාරණව ක්‍රියාකරන්න
@chanakaranasinghe7660
12 сағат бұрын
Obata jayaweewa sahodaraya ❤❤
@oriflameconsultant-z5q
11 сағат бұрын
You are intelligent .we are.all same. Api oyalata adharei. Api ekathu wela samagiyen lassananata jeewath wemu
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 19 - 11 - 2024 | Siyatha TV
Siyatha TV
Рет қаралды 5 М.
11:21
රුසියාවට එරෙහිව අමෙරිකානු මිසයිල..තුන්වැනි ලෝක යුද්ධයට අත වැනීමක්.. ට්‍රම්ප් පුත්‍රයා කියයි
Rupavahini News
Рет қаралды 30 М.
00:38
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
Ной Анимация
Рет қаралды 1,3 МЛН
00:27
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
CTVBY
Рет қаралды 6 МЛН
01:00
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 14 МЛН
00:22
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 15 МЛН
1:51
IMF දූත පිරිස ජනපති හමුවෙයි...හිටපු ජනපති රනිල්වත් හමුවෙයි
Ada Derana
Рет қаралды 14 М.
11:32
මාධ්‍ය එළෝඑළෝ අහද්දී නහුතෙටම තදවුණ මරික්කාර් නැගිට යයි.ඔයත් අමාරුවෙන් නේද දින්නේ?
The Life Traveler
Рет қаралды 70 М.
3:29
NPP ජයග්‍රහණය විශ්මය ජනකයි - මැතිවරණ කොමිසමේ හිටපු සභාපති කියයි
Ada Derana
Рет қаралды 23 М.
12:19
හොර පාරෙන් ජාතික ලැයිස්තුවට රිංගූ රවීට, අසාද් සාලි හොඳට ම නෙලයි - Hiru News
Hiru News
Рет қаралды 99 М.
🔴MUL PITUWA || මුල් පිටුව || 2024.11.18
Swarnavahini TV - Live
Рет қаралды 469
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-11-19
Hiru News
Рет қаралды 14 М.
LIVE🔴 Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.11.19
Ada Derana
Рет қаралды 6 М.
4:36
පාර්ලිමේන්තුවෙන් දෙන්නේ තරු පහේ කෑමද? - "මම මේ කියන්නේ ජනතාව අහන්න අකමැති ටිකක්" - Hiru News
Hiru News
Рет қаралды 14 М.
9:59
අනුර නම් පුදුම මනුස්සයෙක්. පක්ෂය දාලා ගිය අයටත් ස්තුතිවන්න වෙන්න අමතක කරේ නැහැ / මාධ්‍යයේ නොගිය කතාව
The Life Traveler
Рет қаралды 111 М.
3:49
අමතකද ? රට මෙතනට එකවර වැටුණා නෙවෙයි!
Newsfirst Sri Lanka
Рет қаралды 75 М.
00:38
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
Ной Анимация
Рет қаралды 1,3 МЛН