NPP ජයග්‍රහණය විශ්මය ජනකයි - මැතිවරණ කොමිසමේ හිටපු සභාපති කියයි

  Рет қаралды 39,529

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 125
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 3 сағат бұрын
කොළඹ,දකුණේ,නුවර,උතුරේ සියලුම ජනතාවට සැලියුට්....❤❤❤
@theonesl9063
@theonesl9063 6 сағат бұрын
මේ NPP එකේ ජයග්‍රහණය පිටුපස ඇත්තේ එම පක්ෂයේ අයගේ... 1. විශිෂ්ට නායකත්වය. 2. දුර දක්නා වැඩපිළිවෙළ. 3. පක්‍ෂයේ සියලුම දෙනාගෙ එකමුතුකම. 4.විවිධ අයගේ මඩ, බැනුමි අවලාද ඉවසා දරාගෙන එකම අරමුණක් කරා නොසැලී ඉදිරියට යාම. 5. සියලුම දෙනා නීතිගරුක වීම. 6. බුද්ධිමත් අවංක පිරිසක් වීම. 7. තමන්ගේ මතය පැහැදිලිව රටේ ජනතාව වෙත අවංක චේතනාවකින්ම ගෙනයාම ඇතුලු එකී මෙකී නොකී සියලුම දේ.... ඇත්තටම මෙය NPP ජයග්‍රහණයට වඩා ජනතාව ලද ජයග්‍රහණයකි.
@MaliMaddumage-nn6qi
@MaliMaddumage-nn6qi 6 сағат бұрын
👍👍👍👍👍👍👍❤❤❤🙏
@englishchannel7182
@englishchannel7182 5 сағат бұрын
අනිවාර්යෙන් මචහ්... AKD කියන්නේ brnd එකක්..❤❤
@JayarathneAbeydeera
@JayarathneAbeydeera 2 сағат бұрын
8. දරාගත නොහැකි ජනතා පීඩනය, 9. දූෂිතයින්ම වර්ෂ 76ක් රට පාලනය කළබව අවසානයේදී ජනතාවටම වැටහීම.
@gajalanka95
@gajalanka95 2 сағат бұрын
​@Jayaraඇත්ත 💪thneAbeydeera
@Pravi-hm7
@Pravi-hm7 Сағат бұрын
විනය, ප්‍රතිපත්තිගරැක බව ❤
@carmeldemel5099
@carmeldemel5099 8 сағат бұрын
පාස්කු ප්‍රහාරයට, දෙවියන් වහන්සේ පිලිතුරැ දුන් ආකාරය. සත්‍තකින්ම මෙය ප්‍රාතීහාර්‍යකි
@shanthijayamanna3255
@shanthijayamanna3255 7 сағат бұрын
විශ්වය සියල්ල දෙස බලා සිට සුදුසු වේලාවට සුදුසු කෙනාට තැන ලබා දුන්න 🙏🙏🙏
@anushkasirinivas7599
@anushkasirinivas7599 4 сағат бұрын
Aniwa Brother 100%
@rvandephili
@rvandephili 8 сағат бұрын
දිලිතුත් පරදිනවා කියලා දන්නවා මෙහෙම පරදියි කියලා හිතුවෙ නෑ 😂
@Skumara-xs1yx
@Skumara-xs1yx 5 сағат бұрын
පක්ෂයේ වුනත් මහජන ජන්දයෙන් පැරදිච්ච කෙනෙක්ව ජාතික ලැයිස්තුවෙන් එයා පාර්ලිමේන්තුවට ගන්න පුළුවන් නම් , එක්කො මහජන ජන්දය හෑල්ලුවට ලක් වෙනවා , එක්කෝ ජාතික ලැයිස්තුව කියන ලැයිස්තුව හෑල්ලුවට ලක් වෙනවා. මේ කියන මහ මොළකාරයින්ට කොතන හරි වැරදිලා තියනවා. මහජන ජන්දයෙන් කවුරු ඉල්ලලා පැරදුනත් ඒ පැරදුන කෙනා පාර්ලිමේන්තුවට එනවා නම් හෑල්ලුවට ලක්වෙන්නේ මහජන ජන්දය ද ? ජාතික ලැයිස්තුව ද ? මේ තරම් ප්‍රශ්න අහන මාධ්‍යට මේ වගේ ප්‍රශ්නයක් ඔළුවට එන්නේ නැද්ද
@onlineenglishlessons918
@onlineenglishlessons918 9 сағат бұрын
දිලිතුත් නෑ, ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ 😂😂😂❤
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 8 сағат бұрын
Parana Deiya 😂😂list eken awith habai😂😂
@dil-oc9cs
@dil-oc9cs 8 сағат бұрын
Kelaniya naya....
@chethiyalakshan5797
@chethiyalakshan5797 5 сағат бұрын
List එකෙන් එනවා පොර
@janithsamaraweera7807
@janithsamaraweera7807 2 сағат бұрын
😢😢
@gajalanka95
@gajalanka95 2 сағат бұрын
😁😁😁🤣
@thilinaprasad8703
@thilinaprasad8703 9 сағат бұрын
තොපේ දිලිත්ටත් ඕනෙ උනේ ඡන්දෙන් දිනන්න නෙමේ කොහොමහරි පාර්ලිමේන්තුවට පැනගන්න 😂
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 8 сағат бұрын
Definitely
@gaminijayawardana-tf3gr
@gaminijayawardana-tf3gr 8 сағат бұрын
oka nai arinna hpana serappu parak kawot mare maru
@MaliMaddumage-nn6qi
@MaliMaddumage-nn6qi 6 сағат бұрын
Darana rotei cobra sakkliya ko bola pasalaya
@Skumara-xs1yx
@Skumara-xs1yx 5 сағат бұрын
මහජන ජන්ද ඕන නෑනේ , එයාලට ඕන ඕන අයව ජාතික ලැයිස්තුවෙන්ම ඔක්කොම ටික ගත්තා නම් හරිනේ.
@Skumara-xs1yx
@Skumara-xs1yx 5 сағат бұрын
මහජන ජන්දයෙන්පැරදිච්ච අයව ජාතික ලැයිස්තුවෙන් ගත්තම මහජන ජන්දය හෑල්ලුවට ලක් වෙනවා මහජන ජන්ද ඕන නෑ ඔයාලා ඔයාලට ඕන අයව දාගන්න පාර්ලිමේන්තුවට
@Desh_nor
@Desh_nor 8 сағат бұрын
මැකෝ ඔයා අපේ හදවතේ කොල්ලෝ. 😌❤️
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 9 сағат бұрын
Jaya wewa ❤🎉
@chandimalakmal8433
@chandimalakmal8433 8 сағат бұрын
ආදරෙයි මැකෝ. ඔයත් මාලිමාවට දුන්නේ❤❤
@shanthijayamanna3255
@shanthijayamanna3255 7 сағат бұрын
සියල්ල vishvaye කැමැත්ත අනුව සිද්ධ වෙන්නේ ❤❤❤❤❤
@ishanigunasekera7849
@ishanigunasekera7849 6 сағат бұрын
අම්මෝ ඇති යන්තං කලිඳු වාඩිවෙලා ඉන්නවා... එදා එලිවෙනකල් හිටගෙන ඉඳලා දැක්කට පස්සෙ අදයි වාඩිවෙලා ඉන්නවා දැක්කෙ😅😅
@arunasamaradiwakara3677
@arunasamaradiwakara3677 3 сағат бұрын
ලෝක ඉතිහාසයේ ඡන්දයකින් ජයගත් එකම විප්ලවය ....
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 27 минут бұрын
🎉🎉
@Gaminisampath-oq7hm
@Gaminisampath-oq7hm Сағат бұрын
🌹🌹🌹🌹👍👍👍
@GeethFernando
@GeethFernando 8 сағат бұрын
Generation is different ❤
@englishchannel7182
@englishchannel7182 5 сағат бұрын
මගේ AKD...❤❤❤
@ranjanipadmalatha6438
@ranjanipadmalatha6438 Сағат бұрын
නැ නැ එහෙම නැ අපේ ADK
@malindagayashan8536
@malindagayashan8536 9 сағат бұрын
Ape ekaaaa❤❤
@NayanaGunarathna-iu1vv
@NayanaGunarathna-iu1vv 37 минут бұрын
අපේ හදවතේ මැකෝ ❤❤
@dhanusamarakoon2307
@dhanusamarakoon2307 6 сағат бұрын
Truly it’s a wooooow❤
@rayr7369
@rayr7369 9 сағат бұрын
අනේ ජඩ මාධ්‍ය ඔයාලත් දැනන් හිටියද මාලිමාව දිනනව කියල, පව්.
@sududhoni8763
@sududhoni8763 9 сағат бұрын
ඇයි හොරුන්ට ද රට දෙන්න ඔනි දෙයියෝ ඔළුව දුන්නට මොලේ දිලානැ🤣🤣
@rayr7369
@rayr7369 9 сағат бұрын
@sududhoni8763 හොරුන්ව ආයිත් ගේන්න තමයි මේ ජඩ මාධ්‍ය වැඩ කලේ. ඔයත් එයාලගෙ එක්කෙනෙක්ද? අපි නම් AKD ට. AKD 💕💕
@Pravi-hm7
@Pravi-hm7 Сағат бұрын
Mun puluwan tharam malimawata mada gahuwa. Chathurage mune ehema kuhakakama berenawa samastha prthipala kiyaddi.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Сағат бұрын
කලිඳු දුන්නෙ මාළිමාවට .😃
@Pravi-hm7
@Pravi-hm7 Сағат бұрын
​@@PadmaJayasinghe-s1zKalinduwath malimawata depaththa kapena balu katha kiyala thiyanawa ara Kudu tv eke chamudithaya wagema
@pathumdilanka8661
@pathumdilanka8661 Сағат бұрын
Npp එකේ ජය තනිකරම ඒ පක්ෂයේ විනය ❤
@renukarodrigo7696
@renukarodrigo7696 2 сағат бұрын
Jayawewa Npp ❤❤❤
@susilratnaweera5482
@susilratnaweera5482 2 сағат бұрын
අපේ මිනිස්සු බොහෝම සංවේදී මේ කුසගිනි රැල්ල බව අමතක කරන්න එපා මේ ප්‍රතිඵලයෙන් ලක්ෂ 50ක්ම කුසගිනි චන්ද ජීවත්වෙන්න මිනිසුන් සටන්කරන යුගයක් රනිල් organic vegetable කනකොට ස්තුතියි❤
@vidu-l4g
@vidu-l4g 28 минут бұрын
එහෙමම ලඝු කරන්න එපා. මධ්‍යම පන්තියේ මිනිස්සුන් (තරමක් තියන, යමක් කමක් තියන අය ) බෙහෙත් ටික පවා ගේන දුශිත, කමිෂන් ක්‍රමයට විරුද්දව දෙන්නත් ඇති. වගා කරන මිනිස්සු ඒ අයට ඒවගෙන් ගොඩ ඒමක් නැති හන්ද දෙන්නත් ඇති.
@BatapolaNimal
@BatapolaNimal 49 минут бұрын
ජයවේවා,අපේහිටපු කොමසාරිස්‌තුමා!!!
@ruwankarunarathna7641
@ruwankarunarathna7641 3 сағат бұрын
One of most happiest day in my life ....
@sandyathilini2975
@sandyathilini2975 53 минут бұрын
අපේ AKD❤❤
@sududhoni8763
@sududhoni8763 9 сағат бұрын
අවුරුදු 10 රට කරන්නේ මාලිමාව
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 9 сағат бұрын
මගෙ ටාගට් එක් 30ක්
@AlesliVijeysekara
@AlesliVijeysekara 8 сағат бұрын
වැඩි කාලයක් කරාවී....අල්ලස දූෂණය නැති වුනොත්.මිනිස්සූන්ට හොඳ ආර් ථීකයක් ණය නැති ගොඩ නැඟුණොත්
@wilegechaminda9167
@wilegechaminda9167 8 сағат бұрын
මගේ කාලය අවුරුදු 5යි ආයිත් මතක ඇති කාලයක එන්නෙ නෑ.
@AlesliVijeysekara
@AlesliVijeysekara 8 сағат бұрын
හරියටම කියයි.කාළය.සොබාදහම. ඒකට බොරු කරන්න බැහැනේ.කවදාවත්
@Desh_nor
@Desh_nor 8 сағат бұрын
හොඳට කලොත් එහෙම තමයි ❤ නැත්තං ගෝඨා 2 තමයි 😂
@chanithurathnayaka7519
@chanithurathnayaka7519 2 сағат бұрын
මාලිමාවට ❤❤❤❤❤
@NissankaGnanathilaka-ix8fs
@NissankaGnanathilaka-ix8fs Сағат бұрын
කලින්ම මම කිවිවා 160 සීමාවට යයි කියලා, මාස හතරකට කලින්, 1985 චන්ද බලය ලැබීමෙ ලබපු අද්දැකීමෙන්,
@mandinumandinu3565
@mandinumandinu3565 Сағат бұрын
අවුරුදු 30 මේ ආණ්ඩුව කරන්න ඕනේ. අනුර සහෝදරයා ඔබ මේ රට හුස්ම ගන්න පුළුවන් විදියට හදන්න
@ranjithhm9189
@ranjithhm9189 8 сағат бұрын
Ela ela
@nilukagunasekara-ld4bj
@nilukagunasekara-ld4bj 8 сағат бұрын
Ela
@chandanigamaga7907
@chandanigamaga7907 7 сағат бұрын
❤❤❤❤ආදරෙයි මැකො මහත්තයා
@tharinduliyanage8908
@tharinduliyanage8908 9 сағат бұрын
@hmgbwatagodakumbura5328
@hmgbwatagodakumbura5328 7 сағат бұрын
❤❤❤❤
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 8 сағат бұрын
2048 වෙනකන් රට කරන්නෙ NPP එක. 2048, ට පස්සෙ රනිල්ට එන්න පුලුවන් .
@sherinfernando9263
@sherinfernando9263 7 сағат бұрын
No need until 2048.. 10 years enough
@Vishwa_13
@Vishwa_13 3 сағат бұрын
Yako Ranil marila 2048 weddi
@sherinfernando9263
@sherinfernando9263 2 сағат бұрын
@Vishwa_13 he still wants to be in the parliament... and teach the constitution to L board MPs 😀
@ranjanipadmalatha6438
@ranjanipadmalatha6438 Сағат бұрын
🤣🤣
@ChandrikaThilakasi
@ChandrikaThilakasi Сағат бұрын
😂
@SOCIALPROTECTSRILANKA
@SOCIALPROTECTSRILANKA 9 сағат бұрын
මෙි සංවාද youtube වල සුරක්ෂිත කල යුතුය .ඉදිරි අනාගතය සඳහා
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 8 сағат бұрын
Deepu chande gana nam...patta ma happy 🎉🎉
@sanjikwt1932
@sanjikwt1932 8 сағат бұрын
කරවේච්ච රොටිය නැවතත් තැටියේ..ලැජ්ජාවේ බෑ ..පක්ෂයේ එක මිනිහයි ඉන්නෙ චන්දෙ ඉල්ලන්නත් ජාතික ලැයිස්තුවේන් එන්නත්..😂😂😂
@samanthadayananda2997
@samanthadayananda2997 Сағат бұрын
ජයග්‍රහණය thwakalikai
@MaheshWendakoon
@MaheshWendakoon 9 сағат бұрын
රොටියට වෙච්ච දෙයක් නෙ,😂😂😂😂
@ErangaBandara-p9h
@ErangaBandara-p9h 8 сағат бұрын
10 Years Leading Party - NPP
@nadeesha5790
@nadeesha5790 9 сағат бұрын
Obathumata ..bs❤❤❤
@likarose5361
@likarose5361 Сағат бұрын
A K D❤❤❤❤❤❤
@nalakam
@nalakam Сағат бұрын
විශේෂ ඉස්තුතිය වැඩ කරන විරුවා ජොලි සීය ඇම්ඩන් අමරබන්දු රූපසිංහ හිටන් සියල්ල දත් පුතානො....😂😅😂😅🎉
@sahardeensourjah4146
@sahardeensourjah4146 Сағат бұрын
Npp 👍👍👍👍❤❤❤❤❤❤❤
@lasithasadakalum1564
@lasithasadakalum1564 2 сағат бұрын
Hama akama akama vidihata hithuwa
@chandanaananda2303
@chandanaananda2303 4 сағат бұрын
රාජකාරිය දේව කාරිය ලෙසයි පැරැන්නන් අපිට කියල දුන්නේ අනේ මෙයාගේ කෙරුවාව
@anushachandni1624
@anushachandni1624 Сағат бұрын
Npp❤❤❤
@nirmalajayasena8536
@nirmalajayasena8536 9 сағат бұрын
14' Mega tsunamiyak 👏💪💓
@silenttraveler2911
@silenttraveler2911 9 сағат бұрын
මැකෝ කොහොමත් ජෙප්පනේ😂
@KasunMarasingha
@KasunMarasingha 8 сағат бұрын
දුකට කියන කතා😂😂😂😂
@Desh_nor
@Desh_nor 8 сағат бұрын
අනේ පැංචෝ.. ඔයාට දුකයි පීඩනෙයි නේද. ජාතික මානසික සෞඛ්‍ය ආයතනයට කතාකරලා උපදෙස් ගනිං. උබ නේද අර පොනිලගෙ පොල්ල රස වැටිලා උට උල්පන්දං අල්ලපු එකා 😂. තොපිට විටමින් දාපු පුන්නක්කු කවන්න ඕනෙ ඔය ගතිය යන්න 😂😂
@YamunaNandani-qt4vo
@YamunaNandani-qt4vo Сағат бұрын
Mara dinumak, neda Meco thuma
@samanthadayananda2997
@samanthadayananda2997 Сағат бұрын
Denwath mu gedra innwanam hodai katawahagena
@rameshlakshan6060
@rameshlakshan6060 14 минут бұрын
Rotiya lowet na😂😂😂
@sb-ex6qy
@sb-ex6qy Сағат бұрын
unp premadasa minimaru palanaya Minissunta epa una velave chandhrika awe minissunta thibba sinhala nayakayo premadasa saha trastha wadi wimasha kala kale mayakayo winasha una dawasa Denuth apita ape rata gena hithana shrilankika nayakayek methi una welawe sulu jathin uth unwa rawattana ayata reqatila ethi qela boru kiwe ne araka dennameka dennam kiyala rata hadanna magen mukuth balapirottu novi rata gena hithala horu pannanna one nam denna kiwe e kama thama srilankikayanta one une me bima gena hithana awanka minihek rajawaru ekadipathiyo devivaru neme minissu ekka bath kana minihek one une
@mohamedsafras4471
@mohamedsafras4471 2 сағат бұрын
Jada Katusso tika patamarukarala
@SwarnaKanti-pb3bh
@SwarnaKanti-pb3bh 9 сағат бұрын
👑👑👑👑👑👑⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️👑👑👑🎉
@DilanMadhushankaKubalgodakanka
@DilanMadhushankaKubalgodakanka 9 сағат бұрын
Loweth ne
@manjusamanpriya7585
@manjusamanpriya7585 9 сағат бұрын
බෙලෙක් කටා
@pitarataapisrilanka-dubai5989
@pitarataapisrilanka-dubai5989 7 сағат бұрын
Umba harak kata gobba kata ekko balu kata
@priyangikadilrukshia2168
@priyangikadilrukshia2168 4 сағат бұрын
❤❤❤
@dulminidulmini8211
@dulminidulmini8211 4 минут бұрын
@sanjayaindika7074
@sanjayaindika7074 9 сағат бұрын
💕❤🙏🙏🧭🧭
@chulanisamarakone1242
@chulanisamarakone1242 3 сағат бұрын
❤❤❤❤❤
@Rasika481
@Rasika481 48 минут бұрын
❤❤❤❤❤❤
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 8 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 4,3 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 82 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,7 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 8 МЛН