1. මා විසින් මෙසේ අසන ලදී (ශ්‍රී සම්බුද්ධ චරිතය සජීවීකරණ චිත්‍රපටය) - පළමුවැනි කොටස | Shraddha TV

  Рет қаралды 1,177,401

Shraddha TV

Shraddha TV

7 жыл бұрын

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විශ්මිත ජීවන චරිතය තායිලන්තයේ ද්විමාණ සජීවීකරණ තාක්ෂණය ඔස්සේ රූපයට නඟා 'මා විසින් මෙසේ අසන ලදී' නමින් සිංහල භාෂාවෙන් එළිදැක්වුණු මෙම අපූර්ව චිත්‍රපටය ඕනෑම වයස් කාණ්ඩයක බුද්ධිමත් මිනිසුන්ට සම්බුදු චරිතාපදානය පිළිබඳ ඉතා පැහැදිලි අවබෝ්ධයක් ලැබෙනා අයුරින් සැකසී ඇත.
මූලික පෙළ දහම සහ අට්ඨකතා මූලාශ්‍ර මත පමණක් පදනම්ව නිර්මාණය වී ඇති නිසා මෙය පාසල් දරුවනට අධ්‍යාපන මෙවලමක් වශයෙන් ද ඉතා වැදගත් වේ.
පුරා පැය හතර හමාරක පමණ කාලයක් දිගහැරෙන මෙම අපූර්ව චිත්‍රපටය සම්බුදු චරිතය පිළිබඳව සිංහල භාෂාවෙන් නිර්මිත අංග සම්පූර්ණ සහ එකම ද්විමාණ සජීවීකරණ චිත්‍රපටය යි. මේ ඔස්සේ සම්බුදු උපතේ සිට පරිනිර්වාණය දක්වා සම්බුදු සිරිතේ විශේෂ අවස්ථා ගණනාවක් මනහර ලෙස රූප මාධ්‍යට නඟා තිබේ.
මෙම චිත්‍රපටය විකිණීම සඳහා පිටපත් කිරීම මුලුමණින්ම තහනම් වන අතර ධර්ම දානයක් ලෙස නොමිලයේ බෙදා හැරීමට කැමති නම් ඒ සඳහා film@shraddha.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ අවකාශ සළසා ගත හැකිය.
මෙම නිර්මාණය අනන්ත ගුණ ඇති දසබලධාරී වූ ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට උත්තම වූ පූජෝපහාරයක් වේ වා!
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
© ShraddhaTV
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk

Пікірлер: 1 200
@ggartoo
@ggartoo 3 жыл бұрын
මම වයස 28ක අවිවාහක තරුණයෙක්..පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ ජපානයේ සගා විශ්වවිද්‍යාලයේ උපාධිදාරියෙක්..ලෝක දැනුම ලෝක සතය සොයා යන මට මේ චැනලය මහ ධනස්කන්දයක් ලැබුණා වගේ.සාධු! සාධු! සාධු!
@user-gv8ck6ry5x
@user-gv8ck6ry5x 3 жыл бұрын
Adura ganna labima sathutak
@rushaniisurika5699
@rushaniisurika5699 2 жыл бұрын
Oya බුදු දහම gana ma vedio akan tarum gatte මොකක්ද ,plz rply karanna
@creativedesign491
@creativedesign491 Жыл бұрын
@@rushaniisurika5699 බුදු දහම පිළිබඳව තේරුම් ගන්නවාට වඩා සම්බුද්ධ දර්ශනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම වඩා ඵලදායී බව මා හට වැටහේ. නොදන්නා බව වැටහීම තේරුම් ගැනීමයි. ඔබට තෙරුවන් සරණයි. සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ධෛර්යය ශක්තිය ලැබේවා
@madushankasandaruwan7591
@madushankasandaruwan7591 Жыл бұрын
බුදු සරනයි
@sameeram.6574
@sameeram.6574 Жыл бұрын
@@rushaniisurika5699 මං හිතන්නේ එයා කියලා තියෙන්නෙ channel එක ගැන.
@kavindusathsara2556
@kavindusathsara2556 2 жыл бұрын
මේ 𝐯𝐢𝐝𝐞𝐨 පටය නරඹා බුදුන් කෙරෙහි සිතපහදවා ගත් සියල්ලට උතුම් වූ නිවන් සුව අත් වේවා.🙏🙏🙏🙏
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Tiktok-nh5mb
@Tiktok-nh5mb 4 жыл бұрын
තථාගතයාණන් වහන්සේට නමස්කාර වේවා
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@ssanda6664
@ssanda6664 2 жыл бұрын
මම මේ නිර්මාණය බලන තුන්වන පාර.මේක ට දායක වුන සියලු දෙනාට දිව්‍ය සැප ලැබේවා !!!
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wmchandrasiri3839
@wmchandrasiri3839 8 ай бұрын
Mage nem eka Lahiru chaturanga. Eth Mage neme Me fon eka.. Mage yaluvage.. Mama dan balanneth 3 wathava...🙏🙏🙏
@wijethunga1309
@wijethunga1309 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asankaseneviratne9094
@asankaseneviratne9094 6 жыл бұрын
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි
@udayabandara6302
@udayabandara6302 5 жыл бұрын
Asanka Seneviratne szz
@indikakarunarathna9501
@indikakarunarathna9501 3 жыл бұрын
Tool
@tharushinisansala6195
@tharushinisansala6195 3 жыл бұрын
Sadu! sadu! saduu...!!!
@luckyyoutubechannel9679
@luckyyoutubechannel9679 3 жыл бұрын
E bagya vathvuu arahath vuu mage ama mani samma mambudu rajanan vahanseta mage namas karaya vevaa.. sadu.. sadu.. sadu.. 🌹🌹🌹🌹🌹
@somasoma7582
@somasoma7582 3 жыл бұрын
sadu sadu sadu
@sootymooty6436
@sootymooty6436 4 жыл бұрын
මා හට ඉක්මනින් සසර කෙටි කොට ගෙන උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකි වේවා .. 🙏
@trendywalkstours3823
@trendywalkstours3823 3 жыл бұрын
Niwan labanna wasanawa labewaaa
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandunthilanka7902
@sandunthilanka7902 25 күн бұрын
නමෝ බුද්ධාය 🙏 බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!🙏
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hansanisandareka7272
@hansanisandareka7272 3 жыл бұрын
මේ ලොවේ මා විශ්වාස කරන යම් දෙයක් වේ නම් ඒ නිර්මල බුදු දහමම පමණකි 🙏 🙏 🙏
@srilankanall1670
@srilankanall1670 3 жыл бұрын
මමත්
@journalslcarp3607
@journalslcarp3607 6 жыл бұрын
මේ තියෙන්නේ ලෝකේ ලස්සනම, ආශ්චර්යමත්ම, දුර්ලභම කථාව ! පිං ගඟුල !! එතෙරටම යන්න වෙර දරන කාටත් මගෙන් සුභ පැතුම්. නමෝබුද්ධාය !!!
@theekshanaleo5511
@theekshanaleo5511 4 жыл бұрын
බුදු ගුණ අනන්තයි
@dumindakumara4321
@dumindakumara4321 4 жыл бұрын
Budu saranai
@GeshaniHansika
@GeshaniHansika 2 жыл бұрын
නමෝ බුද්දාය!!
@chalana6624
@chalana6624 2 жыл бұрын
@chalana6624
@chalana6624 2 жыл бұрын
@@GeshaniHansika පබබබබ
@gihansampath5446
@gihansampath5446 5 жыл бұрын
මොනතරම්නම් සතුටක්ද දැනෙන්නෙ අපිට.. සාදූ සාදූ සාදූ...
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
තායිලන්ත රාජකීය කුමරිය දිව්‍ය ලෝකෙ දිව්‍ය සුවයෙන් වැජඹේවා එතුමිය ට අපි ගෞරව පූර්වක නමස්කාර කරමු මෙවැනි වැඩසටහනක් ලෝකෙට හදුන්වා දීම ගැන
@qualitylife8195
@qualitylife8195 3 жыл бұрын
🙏🙏🙏
@sumithchandana2771
@sumithchandana2771 3 жыл бұрын
Saththai
@sumithchandana2771
@sumithchandana2771 3 жыл бұрын
mahallek
@bandulakodithuwakku5349
@bandulakodithuwakku5349 3 жыл бұрын
🙏🙏sadu
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@user-xl9eu1hf6v
@user-xl9eu1hf6v 4 жыл бұрын
බුදු පියාණන් දැක බන අසා නිවන් දකින්නට මටත් පවුලෙ හැමෝටමත් තිරිසන් සතුන්ටත් සතුරන්ටත් සියළුම ලෝ වාසින්ටත් හේතු වාසනා වේවා! සාධු සාධු සාධු
@differentsee9314
@differentsee9314 4 жыл бұрын
සාදූ සාදූ සාදූ ❤👍
@nimnadeebandara5965
@nimnadeebandara5965 2 жыл бұрын
සාදූ සාදූ සාදූ .....!!!!
@piyumiishara4782
@piyumiishara4782 2 жыл бұрын
Sadu sadu sadu
@piyumichamika367
@piyumichamika367 2 жыл бұрын
🏵️ සාදු සාදු සාදු ...
@pasindupasindu4614
@pasindupasindu4614 2 жыл бұрын
Hv
@sanujpinsara505
@sanujpinsara505 4 жыл бұрын
මේ කාර්යයට වචනෙකින් හරි දායක වු සියලු දෙනාටම උතුම් වු නිවන අවබෝධ වේවා ........තෙරුවන් සරණයි ..........නමෝ බුද්ධාය
@sarangasilva
@sarangasilva 4 жыл бұрын
ඒ භාග්‍යවත්වූ අරහත්වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 2 жыл бұрын
නියමයො
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rangebandara2596
@rangebandara2596 4 жыл бұрын
සාදු සාදු සාදු අමාමැනි බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .අපේ .පින්වත් .ස්වාමීන් .වහන්ස්ට .දිර්ඝ .යුෂ .ලැබෙිවා .නිදුක් .නිරෝගී .සුව .ලැබෙිවා .බුදු .සසුන .බැලෙවා .
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@uaniroshan
@uaniroshan 6 жыл бұрын
මෙම ධර්ම දානයට සහභාගි වූ සියන්ටම පුණ්්‍යානුමෝදනා වේවා!!!!
@saumyafernando7885
@saumyafernando7885 3 жыл бұрын
සාධු සාධු සාධු
@dhananjayasr9358
@dhananjayasr9358 3 жыл бұрын
සාදු!! සාදු!! සාදු!!!
@desnam7951
@desnam7951 3 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🦵🦵
@tissajayasinghe5372
@tissajayasinghe5372 3 жыл бұрын
Sadhu sadhu
@iranichampika2667
@iranichampika2667 3 жыл бұрын
Sadu... Sadu..sadu
@yamunayamuna6551
@yamunayamuna6551 4 жыл бұрын
සාධු .සාධු .සාධු .අපේ .පින්වත් .ස්වාමීන් .වහන්ස්ට .දිර්ඝ .යුෂ .ලැබෙිවා .නිදුක් .නිරෝගී .සුව .ලැබෙිවා .බුදු .සසුන .බැලෙවා .අපේ .⁣රටෙි.හෙද .නායකයේ .බිහිවෙවා.මගේ .නමස්කාර .වෙිවා තුනුරැවන .සරණයි .සාධු .සාධු .සාධු .🌷🌹
@gaminijayasingha1135
@gaminijayasingha1135 4 жыл бұрын
නිර්මාණය ට දායකත්වය සැපයූ සැමට බුදු සරණයි
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
ශද්දා ටීව නාලිකාවටත් ගොඩාක් පින් ගරුතර ස්වාමීන් වහන්සේලා ඇතුළු මේ සඳහා දායකත්වය දුන් සියලු දෙනාටම හද පිරි ස්තුතිය පුදකරමි තෙරුවන් සරණයි 🙏🙏🙏
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@rupikawasala7994
@rupikawasala7994 4 жыл бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 තිලෝගුරු අමාමෑණී ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා සාධූ සාධු ..සාධූ අපගේ පින්වත් ගුරුදේවයාණන්වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@vipulawijekoon4705
@vipulawijekoon4705 4 жыл бұрын
මේ සදහා වෙහෙසුන සියලු දෙනාහට නිදුක් නෙරෝගි චිරජීවනය උදාවේවා තෙරුවන් සරණයි...
@indikasenevirathna4517
@indikasenevirathna4517 5 жыл бұрын
ලොකු ස්වාමීන් වහන්සේ ඈතුලු මෙම සත්කාරය සදහා දායකවූ ඔබ සියලු දෙනාට වහ වහා නිවන් අවබෝධ කරගන්න පින් අනුමෝදන් වෙත්වා.ඔබ සියලුදෙනාටම ගොඩක් පින්සිදුවේවා.නමෝ බුද්ධාය.
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadeegunarathna7194
@nadeegunarathna7194 3 жыл бұрын
මාගේ බුදු පියාණන් වූ මාගේ බුදු මෑණියන් වූ මොහො දුරට ළහිරු මඩලක් වූ කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ ගමනින් ශාන්ත වූ පැවැත්මෙන් සංවර වූ අනාත නාත වූ අසරණ සරණ වූ අග්‍රදක්ශිනෙය්‍යි වූ බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@kuwaitline9478
@kuwaitline9478 3 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය බූ දු සරනයි අපේ ස්මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය
@kaviyaboy4555
@kaviyaboy4555 3 жыл бұрын
අපගේ සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා 🙏 🙏🙏 මේ ධර්ම දානයට උපකාර කල සියලු දෙනාට පින් ලැබේවා 🙏🙏🙏🙏🙏
@devikadevi9713
@devikadevi9713 4 жыл бұрын
බෙෘද්ධ යන්ට ඉතාමත් වටිනාම කථා පුවතකි.මෙය බැලිමට සැලැස්සු සියලු දෙනාම තෙරුවන් සරණයි.
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@senanigankewala9545
@senanigankewala9545 4 жыл бұрын
මෙවා ට්ව් වල cartoon වෙනුවට දැමීම නම් ලමයිට බලන්න කොච්චර හොඳ ද...🌹🌷🌷
@chathuramadawa4136
@chathuramadawa4136 4 жыл бұрын
ඒක නන් මාරම වටින අදහසක්
@dilrangivass5867
@dilrangivass5867 2 жыл бұрын
Aniwaryen
@dilrangivass5867
@dilrangivass5867 2 жыл бұрын
Ehema buddiyak na yalu ada kale chanal wala unta
@wiswayasoyamu4711
@wiswayasoyamu4711 2 жыл бұрын
Godak haday
@havenangel5118
@havenangel5118 Жыл бұрын
ඒවා දාන් නැ
@dismidharmarathna8580
@dismidharmarathna8580 2 жыл бұрын
මතු ආත්ම භාවයක මාහටත් බුදුන් වහන්සේ නමක් දැක ගැනිමට වාසනාව ලැබේවා🙏☸️☸️☸️
@mihiranisiriwardana3308
@mihiranisiriwardana3308 4 жыл бұрын
සාදු සාදු සාදු.. !!!තෙරුවන් සරණයි !!!
@sandukanadungamuwa8385
@sandukanadungamuwa8385 5 жыл бұрын
සාදූ සාදූ සාදූ මගේ තිලොගුරු සම්මා සම්බුදු පියානන්ට නමස්කාර වේවා !
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hettiarachchigechamal446
@hettiarachchigechamal446 5 жыл бұрын
මෙම කතා මාලාව නිර්මානය කල ඔබ සියලුදෙනාට පින් අනුමෝදන් වේවා.තුනුරැවන් සරණයි.
@manikrathnayaka7402
@manikrathnayaka7402 4 жыл бұрын
සියලු දෙනා ගේම සිහි නුවණ වැඩේ වා තෙරුවන් සරණයි සැමට
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kww2102
@kww2102 2 ай бұрын
යසෝධරා මහා රහත් තෙරණින් වහන්සේට ත් තථාගත සවුමයක් සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාරය කරමි නමස්කාර වේවා. !!!🙏🙏🙏
@vipula1971
@vipula1971 3 жыл бұрын
ශ්‍රාද්ධා නාලිකාව නොතිබුණාම් අපි අන්ත අසරණයි..තෙරුවන් සරණයි
@SamanKumara-ed3uh
@SamanKumara-ed3uh Жыл бұрын
A moko
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 7 жыл бұрын
ආත්ම ගානක් පාරමි දම් පුරා බෝහෝ දෙව් මිනිසුන්ගෙ හිත සුව පිනිස බුදුන් වහන්සේ පහල වු සේක ඒ උතුම් බුදුන් වහන්සේ දේශනා කල දර්මයේ යථාර්ථය අවබෝධ කරගෙන සිත් පහදාගමු
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 4 жыл бұрын
ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සියලු දෙනාට ඉක්මන් භවයකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා.සාධු සාධු.තෙරුවන් සරණයි.
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 2 жыл бұрын
අප කාන්තිමත් ශාන්තිනායක අප තථාගත වූ ලෝකේකනාථ වූ මහා රාජ හංස වූ , මෛත්‍රීයේ ඒ අමාමහ සීත ගඟුල මාගේ හද මඩලේ උපන් උතුම් සත්‍ය ලෝකයට වදහළ ඒ මාගේ බුදු පියාණන් වහන්සේට සසරේ සැමදා නමස්කාර වේවා ජීවිතය පූජා වේවා. සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏
@rushgamersl6680
@rushgamersl6680 5 жыл бұрын
සාධු සාධු සාධු බුදු සරණයි...
@shanulinehara4244
@shanulinehara4244 5 жыл бұрын
🌼 නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🌼
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruchiraekanayake380
@ruchiraekanayake380 7 жыл бұрын
හදවතට ගොඩක් දැනෙන චිත්‍ර‍පටියක්. බුදු පියාණන්වහන්සේ පිළිබදව අප තුළ තිබෙන ශ්‍ර‍ද්ධාව තවත් වැඩිවෙනවා. මෙම චිත්‍ර‍පටිය සකස් කිරීම සදහා සම්බන්ධ වූ තායිලන්ත පිරිසටත් පූජණීය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින්වහන්සේ ඇතුලු ශ්‍ර‍ද්ධා නාලිකාවේ සියලු දෙනාටමත් බොහොම පින්
@ZainZain-fw9vy
@ZainZain-fw9vy 7 жыл бұрын
Ruchira Ekanayake 12
@jtkmarasinghe1047
@jtkmarasinghe1047 5 жыл бұрын
Ruchira Ekanayake
@sltechboy589
@sltechboy589 4 жыл бұрын
ශ්‍රද්ධා ටීවී
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indranipodimanike1434
@indranipodimanike1434 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@pubudunimesh8472
@pubudunimesh8472 2 жыл бұрын
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🙏🙏
@theruvansaranaitheruvansar6045
@theruvansaranaitheruvansar6045 5 жыл бұрын
ඒ උතුම් නිර්මල සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු .සාදු ..සාදු ..🌹🌹🌼🌼🌹🌹🌼🌼🌷🌷🌻🌻🌻🌼🌼🌼🌼🌹🌹🌹🌹🌷🌷
@yasantharumesh1162
@yasantharumesh1162 5 жыл бұрын
theruvan saranai theruvan saranai 🌷
@yasantharumesh1162
@yasantharumesh1162 5 жыл бұрын
🌷Sadu sadu sadu🌷
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilmidiwyanjani6645
@dilmidiwyanjani6645 4 жыл бұрын
අනේ සාධු හිතට දැනෙන සැනසීම කියා නිම කරන්න බැහැ 🙏 මා විසින් සිදු කරන සියලු පින් බලයෙන් බුද්ධ ශාශනයේ උතුම් මෙහෙනියක් වීමට මා හට හැකි වේවා ...අනේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ දැන් අපට ගොඩක් ඕන කරන වෙලාව 🙏🙏🙏
@krishaniimalsha609
@krishaniimalsha609 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@Matheesha19
@Matheesha19 9 ай бұрын
භාග්‍යවතුන් වහන්සේට මගේ නමස්කාරය වේවා! 🙏🏻 සංසාර ගමනින් එතෙර වන්නට පින් ඇත්තන්ට මාර්ගය විවර වේවා! 🙏🏻❤️
@isharalakshan1651
@isharalakshan1651 2 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ මේ නමස්කාරය වේවා!!! බුදු ගුණ සත්‍යයි!!! බුදු ගුණ අනන්තයි!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thishalianuththara3338
@thishalianuththara3338 3 жыл бұрын
මෙවැනි සද්කාර්‍යයක් සිදු කිරීමෙහිලා ක්‍රියාකළ සියළුම දෙනාට පින් සිදුවේවා!!! 🙏 🙏
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@chandieta8043
@chandieta8043 5 жыл бұрын
සාදු සාදු සාදු අමාමැනි බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@KawaiLankaTours
@KawaiLankaTours 2 жыл бұрын
මාගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා...සියලු සත්වයෝ සසර දුකින් එතෙර වෙත්වා..තෙරුවන් සරණයි..සාදු සාදු සාදු...
@denethtv8833
@denethtv8833 11 ай бұрын
අපගේ ශාෂ්තෘ වරයානන් වු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..සාදු...සාදු...සාදු
@madhuhansinationalcollegeo9844
@madhuhansinationalcollegeo9844 4 жыл бұрын
මෙය ඇසූ මගේ සිතත් සදහම් සිතින් පැහැදුනා.... ශ්‍රාවක සිත් සතන් දුකින් එතෙර කරන්නට පිහිට වෙන සැමට මේ හැම පිනක්ම අනුමෝදන් වේවා...
@Unknown-bi5wc
@Unknown-bi5wc 4 жыл бұрын
Pala
@lasithaniroshanlasitha9343
@lasithaniroshanlasitha9343 3 жыл бұрын
🙏🙏🙏
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@donatdanat5219
@donatdanat5219 4 жыл бұрын
ඇත්තටම..අනන්ත..සම්මා සම්බුදුරජාණන්. වහන්සේ.පිහිටයි..ඔබලට
@user-zw5yp5ux5n
@user-zw5yp5ux5n Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේව.සාදු සාදු සාදු🙏🙏🙏
@dilankavinda8308
@dilankavinda8308 6 жыл бұрын
ශ්‍රද්ධා නාලිකාවේ සියලුම දේනාහට මේ උතුම්වු ධර්ම දානයේ කුසල් ධර්මාවබෝධය පිනිසම හේතුවේවා
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimaligabadage6828
@nimaligabadage6828 7 жыл бұрын
සාදු සාදු සාදු සාදු ...
@kumaripriya5873
@kumaripriya5873 4 жыл бұрын
සාධු සාධු සාධු නමස්කාර වේවා මාගේ බුදු පියනන් වහන්සේට
@kavindusathsara2556
@kavindusathsara2556 2 жыл бұрын
ඒ ගෞතම සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..
@dharmapriyasilva36
@dharmapriyasilva36 2 жыл бұрын
සාදු සාදු සාදු බුදුන් වහන්සේ සරණ යන්නට මට වාසනාව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
@theruvansaranaitheruvansar6045
@theruvansaranaitheruvansar6045 5 жыл бұрын
ඉස්තුතියි සද්ධා tv .තව තවත් මෙවැනි පින්බර වටිනා කතා වස්තු ඉදිරිපත් කරන්න ඔබ සැමට තෙරුවන් සරණයි .🌹🌹🌼🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chanchalasrilanka9420
@chanchalasrilanka9420 5 жыл бұрын
සාදු සාදු ...බුදු සරනයි
@gamlathgune8991
@gamlathgune8991 3 жыл бұрын
මෙම අසිරිමත් අවස්තාව අපහ ට පුදකල අපගෙ පින්වත් ලොකුස්වාමින් වහන්සේ ටත් සියලුම ස්වමින්වහන්සේලාටත් මෙයට වෙහෙසඋ සියලු දෙනට ත් අපගෙ හදපිරි ප්‍රනාමය තෙරුවන් සරනඉ සාදු සාදු සාදු
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anujashamalee6903
@anujashamalee6903 3 жыл бұрын
මේ ධර්ම දානය ට සහභාගි වු. සියලුම දෙනාට පුණ්‍ය ණු මෝදනා වේවා.....
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏
@ishujayasekara6863
@ishujayasekara6863 5 жыл бұрын
නමෝ බුද්ධාය !!!🙏🙏🙏🙏🙏♥️♥️♥️ මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු !!!!! සාදු!!!!!! සාදූ!!!!!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nayomigunawardana4840
@nayomigunawardana4840 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dasunmaxx4974
@dasunmaxx4974 3 жыл бұрын
තිලෝගුරු බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
@ramaniwickramasinha8708
@ramaniwickramasinha8708 6 жыл бұрын
සාදු ...සාදු ...සාදු !!!...නමෝ බුද්ධාය !!!!!!!
@sumevijaisureya84
@sumevijaisureya84 7 жыл бұрын
සදු සදු සදු මගේ නමස්කාර වොව මගේ බුදු පියනන් වහන්සේට
@user-tw6ws2cz1b
@user-tw6ws2cz1b 5 жыл бұрын
ලස්සනයි ගොඩක්
@user-tw6ws2cz1b
@user-tw6ws2cz1b 5 жыл бұрын
සියලුම දෙනාට බුදු සරණයි
@user-tw6ws2cz1b
@user-tw6ws2cz1b 5 жыл бұрын
ඔයාටත් තෙරුවන් සරණයි
@lathamangi6138
@lathamangi6138 6 жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් ලොවට ධර්ම danaykma viwa බුදු සරණයි
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nadikaindrasiri9620
@nadikaindrasiri9620 2 жыл бұрын
නමෝ බුද්ධාය !!!සියලු සත්ත්වයන් හට අනුකම්පාවෙන් මේ ලෝකයේ යතාර්ථය පහදා දුන් අරහත් වූ අපගේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු සාධු සාධු !!!.
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@palindaranjika7973
@palindaranjika7973 2 жыл бұрын
අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට නමස්කාරවේවා නමෝ බුද්ධාය
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏මෙ සඳහ සහාබාගි වු සැමට නිවනඅවබොද වෙවා බුදුසරණයි🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madusankaseumini1202
@madusankaseumini1202 5 жыл бұрын
නමෝ බුද්ධාය පින්වත් කල්‍යාණ ම්ත්‍ර ලොකු ස්වාමීන් වාහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු ..සාදු ..සාදු !!!
@dineshadinesha9685
@dineshadinesha9685 3 жыл бұрын
mewage thawth chthra pati hadannako kochara beluwath asa hithenne ne
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimodchalitha1003
@nimodchalitha1003 3 жыл бұрын
මෙය දර්ම දානයක්ම වේවා තෙරුවන් සරනයි.උතුම් වු දර්මයම අවබොද වේවා
@rashmikalakshan2981
@rashmikalakshan2981 2 жыл бұрын
සාදු සාදු සාදු ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
@kasunwijewardhana
@kasunwijewardhana 6 жыл бұрын
තෙරුවන් සරණයි
@nadeerabatti5113
@nadeerabatti5113 5 жыл бұрын
සම්මා සමි බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාඳු සාඳු සාඳු !!!
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@slpatirana7455
@slpatirana7455 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@MadusankaPallewela
@MadusankaPallewela 2 ай бұрын
ලොව සියලු දෙනාට නිවන් දැකීමට පුලුවන් වේවා 🙏🙏🙏🙏🙏🙏
@isharagayathriwijesundara1799
@isharagayathriwijesundara1799 4 жыл бұрын
අදයි පලවෙනි කොටස පටන්ගත්තෙ සියලුම දෙනාට තෙරුවන්සරණයි
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@umashajayathilake3299
@umashajayathilake3299 3 жыл бұрын
මාගෙ බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sachithramaheshini9235
@sachithramaheshini9235 2 жыл бұрын
මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු🙏🙏🙏නමෝ බුද්ධාය
@Attention_98
@Attention_98 7 жыл бұрын
bohoma sthuthu saha oba samata pin. sadu sadu saaadu....
@dmfmdmdkdkfkfkf7320
@dmfmdmdkdkfkfkf7320 6 жыл бұрын
සුදු සාදු සාදු
@ishaniishani4243
@ishaniishani4243 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jandrajandra5712
@jandrajandra5712 Жыл бұрын
නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏🙏 සාදු
@PasinduDilshanka
@PasinduDilshanka 9 ай бұрын
බුදුකෙනෙක් ලෙස පහළ වීමට මහා බෝසත්වරයෙකු විදින දුක අසීමීතයි 🥺🙏
@sanjeewaweerasinghe295
@sanjeewaweerasinghe295 3 жыл бұрын
සැවොම මේ රුදුරු සසර කතරින් එතෙර වෙත්වා..උතුම් වූ ධර්මය ම අවබෝධ කරගනිත්වා...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dinukaekanayake.5699
@dinukaekanayake.5699 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@diluparathnayaka8855
@diluparathnayaka8855 4 ай бұрын
ඒ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🌼🌼🌼
@nalikanishanthi5939
@nalikanishanthi5939 4 жыл бұрын
නමෝ buddhaya බුදු ගුණ ananathai sadu sadu sadu
@chaminirodrigo5348
@chaminirodrigo5348 7 жыл бұрын
නමෝ බුද්ධාය!
@diyanawalimuni6877
@diyanawalimuni6877 5 жыл бұрын
සාදු සාදු සාදු
@madhushaedirisinghe3961
@madhushaedirisinghe3961 5 жыл бұрын
හරිම පැහැදිලි ...තෙරුවන් සරණයි ..."
@krishankrish2201
@krishankrish2201 4 жыл бұрын
Budusaranai!
@MSMA1982
@MSMA1982 5 жыл бұрын
සාධු.. සාධු.සාධූ🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹නමෝ. බුද්ධාය...පැහැදිලී..තාවය..අගය.කරමි
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏
@SdSd-hp5vq
@SdSd-hp5vq Жыл бұрын
සාදු සාදු සාදු 🌼 🌼අපෙගෙ බුදුරජාණන් වන්සට මගෙ නමස්කාරය වෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼
@kosumlali4466
@kosumlali4466 5 жыл бұрын
Saduu..saduuu...saduuu...theruwan saranai...🌹🌹🌹🌹⚘⚘⚘⚘🌺🌺🌺🌺🌼🌼🌼🌼
@dunithdewnaka3166
@dunithdewnaka3166 6 жыл бұрын
Me a lokyea pahala u shreshtama manussa rathnaya ! Namo buddhya!
@everything113world
@everything113world 9 ай бұрын
බුදුරජාණන් වහන්සේගේ ලොව පහල වීම එදා ස්වාබාව ධර්මයටත් තේරුනා
@amilasandaruwan-vr4xl
@amilasandaruwan-vr4xl 8 ай бұрын
දැවී තැවුනු සිත් නිවී පහන් වන දිනක් උදාවේවා🙏🙏🙏 සාදු සාදු සාදු
@nidu2646
@nidu2646 5 жыл бұрын
සාධු සාධු සාධු ....🙏🙏🙏
@user-et7yj7nx4d
@user-et7yj7nx4d 4 жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 41 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47