තුන් ලෝකයේම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය උතුම් යශෝධරා 💕🙏🙏🙏💕 | සිදුහත් යශෝධරා | Siduhath Yashodara

  Рет қаралды 136,151

සිදුහත් යශෝධරා (Siduhath Yashodara)

සිදුහත් යශෝධරා (Siduhath Yashodara)

Күн бұрын

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදුහත් යශෝධරා පදනම
සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කරමින් සිදු කරනු ලබන සියළු ආකාරයේ ශාසනික මෙහෙවර උදෙසා ඔබත් බැති සිතින් සහභාගී වන්න.
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
පරම සත්‍ය වූ පරම රමණීය වූ දහමක පහස ලබන්නට තවත් චිරාත් කාලයක් නිර්මල බුදුදහමත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරීමේ මහඟු පින්කම් වලට ඔබත් බැති සිතින් දායක වන්න

Пікірлер: 557
@SaduSadamali-dw4jw
@SaduSadamali-dw4jw 7 ай бұрын
මම හැමදාම රෑට පින්වත් යශෝදරා දේවියට වන්දනාමාන කරනවා. අවුරුදු විසි හතරක් මේ වෙනකන් පතිවත ආරක්ෂා කල ඒ පිනෙන් මා හට වෙන්න ගිය හැම් කරදරයකින්ම මාව වැලැක්කුවා..ඒ මා සමග දෙවියන් වැඩ සිටින නිසා. පුලුවන් තරම් පින්කරන්න.කාමයේහි පවතින්නේ අල්ප වූ ආශ්වාදයක් පමනයි..ඒත් පිනෙහි ඇත ස්ථිර ආශ්වාදයක් ..
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@user-pz5ik3pv1n
@user-pz5ik3pv1n 7 ай бұрын
@chamikahettiarachchi5046
@chamikahettiarachchi5046 7 ай бұрын
සාදු සාදු සාදු එ පිනට❤
@SaduSadamali-dw4jw
@SaduSadamali-dw4jw 7 ай бұрын
@@chamikahettiarachchi5046 බුදු සරනයි..🌺🌺🌺🌺🌺🌺
@RCShehan
@RCShehan 7 ай бұрын
🙏🙏🙏
@sakyasamuduni-mq3cn
@sakyasamuduni-mq3cn 7 ай бұрын
උපදින හැම කන්‍යා ආත්මයකම යශෝදරා මහා උත්තමාවියගේ ආනුභාවයෙන් පවිත්‍ර ස්ත්‍රියක් වී ඉපදීමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺🥺
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 6 ай бұрын
🙏🙏🙏
@loshinithathsarani3361
@loshinithathsarani3361 4 ай бұрын
🙏🙏🙏
@anushasandamali5318
@anushasandamali5318 2 ай бұрын
❤Sadu sadu❤❤ ​@@SiduhathYashodara
@Anjalee-js1cj
@Anjalee-js1cj 5 ай бұрын
මගේ හිතේ තිබ්බ ලොකුම ආසාවක් මං සතියකට උඩදී උඩුපිල ගිහින් යශොදරා සෑය වැද නමස්කාර කරලා එතන ඒ වේලේ තිබ්බ බෝඩි පූජාවකටත් මල් හදලා මගේ ආසාව ඉශ්ට කරන් ආවා.උපදින හැම ආතමයකම යශෝදරා මහා උත්තමාවියගේ ආනුබාවයෙන් පවිත්‍ර ස්ත්‍රියක් වී ඉපදීමට මගේ මේ පින් හේතු වාසනා වේවා.ඒ වගේම මාව් එතනට එක්ක ගිය මගේ ආසාව ඉශ්ට කර ඒ පින්වත් පුරුශයාටත් මේ පින් ලැබේවා..යශෝදරා උත්තමාවියට මගේ නමස්කාරය වේවා..සාදු සාදු සාදු..🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 4 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@RukmalBandara-ky9mv
@RukmalBandara-ky9mv 4 ай бұрын
කොහෙද සෑය තියෙන්නෙ
@Anjalee-js1cj
@Anjalee-js1cj 4 ай бұрын
@@RukmalBandara-ky9mv උඩුපිල.මැප් එකේ ගැහුවාම වෙටෙයි.යශෝදරා සෑය කියලා ගහල බලන්න.මාත් ගියේ මැප් එක බලාගෙන බස් එකේ.එතනටම යන්න බස් නෑ.පයින් යන්න පුලුවන්.මම නම් ගියේ පයින්.ටවුමෙන් බැහැලා.
@kavishaavindima7759
@kavishaavindima7759 7 ай бұрын
මහා යශොදරා තෙරණියගෙ ගුණ දෙසන හැම මොහතකදීම මගේ ඇසට කදුලු උනනවා. ඒ තරම් ගුණ පිරි මහා ස්ත්‍රීයක් ඈ.යශොදරා කුලයෙ ස්ත්‍රීයක් වන්න හැකි වේවා!
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@m.n.k2276
@m.n.k2276 6 күн бұрын
මම උපදිනා හැම ආත්මභවයකදීම උතුම් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ ආශිර්වාද ලබන පිරිසිදු ජීවිතයක් ගත කිරීමට ලැබෙන ජීවිතවල උපත ලබත්වා..සසර මා නිවන් දකිනා තුරු ජාති ජාතිත් උතුම් යශෝදරා තෙරණින් වහන්සේගේ සරණ යත්වා..❤❤🙏❤🙏❤🙏
@AbcdEfgh-co5vs
@AbcdEfgh-co5vs 4 ай бұрын
මට අවුරුදු 13යි තම මම අසම මෙ වගෙ කතා බුදු කවි බන අහන්න මෙටික අහද්දි මගෙ සිත ට සැහැල්ලුව ක් දැනුනා 😊💝🤗🙂
@user-ju6oz9xp1e
@user-ju6oz9xp1e 7 ай бұрын
තුන් ලෝකයේම උතුම් පවිත්‍ර ස්ත්‍රී රත්නය යශෝදරා මහ රහත් තෙරණියගේ ආශිර්වාදය මට ලැබේවා..මගෙ ජීවිතය සාර්ථක වේවා..සාදූ සාදූ සාදූ
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@user-gu9hj7md4t
@user-gu9hj7md4t 2 ай бұрын
රාහුල මාතාවට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
@hemamalani1381
@hemamalani1381 6 ай бұрын
තුන්ලොවටම වටින යශෝදරා මහා තෙරණියගේ ගුණසුවද බලයෙන් මාගේ පාපයන් තුලින් මා නිදහස් වේවා.
@SiduhathYashodara
@SiduhathYashodara 5 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@piyuminawodya9048
@piyuminawodya9048 6 ай бұрын
උතුම් යශෝදරා මහ රහත් තෙරණිය ට මාගේ නමස්කාරය වේවා...🙏❤️🌸...
@SiduhathYashodara
@SiduhathYashodara 6 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@NalinravindraKumara-kq9rz
@NalinravindraKumara-kq9rz Күн бұрын
සාදු සාදු සාදු හරිම ලස්සනයි හාමුදුරුවනේ බන ටික ඔබ වහන්සේ ට බොහොම පින් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹
@user-ce4ci9qe9h
@user-ce4ci9qe9h 5 ай бұрын
මතු මතු උපදින සැම ස්ත්‍රී ආත්මයක්ම රාහුල මතා උත්තමාවියගේ ආනූභාවයෙන් නිර්මල පවිත්‍ර ස්ත්‍රී රත්නයක් වී ඉපදීමට හේතු වාසනා වේවා!!!
@SiduhathYashodara
@SiduhathYashodara 4 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@amithnadeeshan2749
@amithnadeeshan2749 Ай бұрын
තුන් ලොව අනුත්තරිය කාන්තා රත්නය ශ්‍රී රහුල මතා යසොදරා මහා තෙරනින් වහන්සෙට මාගේ නමස්කාර වෙවා !!! සාදු සාදු සාදු ..!!!
@nikinihansika5103
@nikinihansika5103 7 ай бұрын
ආශ්චර්යයි ආනුභාව සම්පන්නයි මේ මහ උත්තමාවියට පැහැදීම පවා... අශිර්වදයක්මයි.. අත්දැකීමෙන් කියන්නේ... 🙏🙏🙏🌹🌹🙏🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@KanchanaMaduwanthi-vn3jh
@KanchanaMaduwanthi-vn3jh 6 ай бұрын
Yasodara uththmawiyage අනුභවයෙන් mage kuse inna දරුවා නිරෝගී දරුවෙක් wewa!!!!!!
@SiduhathYashodara
@SiduhathYashodara 6 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@mihirlakshan4003
@mihirlakshan4003 7 ай бұрын
සාධූ!සාධූ!සාධූ!යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරයම වේවා!🙏🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@user-dv6oy5pl4y
@user-dv6oy5pl4y 7 ай бұрын
සාදු සාදු සාදු යසොදරා මහා තෙරණියන් වහන්සේට මගෙ නමස්කාර වෙවා මගෙ කුසෙ වැ ඩෙනා දරුවට පිහිට ලැබේවා
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@shashinrasindhu3966
@shashinrasindhu3966 7 ай бұрын
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@ChandimaKulathunga-
@ChandimaKulathunga- 7 ай бұрын
සාදු සාදු ....මාගේ යසොදරා දේවියගේ අනුහසෙන් මගෙ දරුවන්ගෙ ..ස්වාමිපුරුෂයා මගෙත් අපල දුරු වෙවා!!!!!!!!
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@user-qn1tu6gg9o
@user-qn1tu6gg9o 4 ай бұрын
මේ බණ ඇසිමෙන් මටත් මගේ පවුලටත් සසර ගමනින් නිදහස් විමට හේතු වේවා
@san-sh5bv
@san-sh5bv 11 күн бұрын
සාදු සාදු සාදු 🙏🥺
@user-lc1lt1nc2e
@user-lc1lt1nc2e 6 ай бұрын
යශෝදරාවෙනී ...............අම්මේ මට ආශිර්වාද කරනු මැනවි 🙏🙏🙏🙏🙏🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 6 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@newsamsung8456
@newsamsung8456 5 ай бұрын
සාදු සාදු සාදු යෂෝදරා උත්තමාවියගේ පිහිට මට මාගේ පවුලේ අටටද ලැබේවා සාදු සාදු සාදු
@SiduhathYashodara
@SiduhathYashodara 4 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@ayomigeethanjali7053
@ayomigeethanjali7053 5 ай бұрын
ඉතා මනහර රූ ඇතී... දැකුම්කළු වූ පෙනුමැතී... යම් තෙරණියක් භික්ෂුණී... සගරුවන හොබනීද... කෙලෙසුන් නසා ඕ... වීතරාගී මහා සෘද්ධිය ඇත්තී... මහා පිං ඇති පිරිනිවන් වැඩි ඒ... රාහුල මතා යශෝදරා... සාදරයෙන් වදිම් මම්... 🙏🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 5 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@user-ev1jk4wx5b
@user-ev1jk4wx5b 3 ай бұрын
සාදු ..සාද..සාදු ..🙏🙏🙏🙏
@chathuranadeesha6581
@chathuranadeesha6581 7 ай бұрын
යශොදරා උත්තමාවියට මාගේ ශීර්ෂ නමස්කාරය වේවා !!!සාදු ! සාදු! සාදු! !!!...
@SiduhathYashodara
@SiduhathYashodara 6 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@madusiriwardhana9489
@madusiriwardhana9489 Ай бұрын
යශෝදරා මහතෙරෙණින් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏මේ පින හෙතු වාසනා වේවා🙏🙏🌸
@dilshanpremachandra4617
@dilshanpremachandra4617 Күн бұрын
යසෝදරා දෙවියට මගේ නමස්කාරය වෙිවා !!! 🙏
@vidanapathirana3005
@vidanapathirana3005 2 күн бұрын
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏 Uthum Wu yashodhara Maha rahath theraninwahanseta Mage namaskaraya wewa 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐☸️☸️☸️☸️ Theruwan saranayi 🙏🙏🙏
@kinukinu8575
@kinukinu8575 7 ай бұрын
සාදු! සාදු! සාදු ! පින්වත් යශෝදරා මහා රහත් තෙරණියට මාගෙ නමස්කාරය වේවා 🙏🌹
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@aroshasathsara5325
@aroshasathsara5325 7 ай бұрын
යෂෝදරා දේවියගේ බලමහිමෙන් ශානිකාගේ ලෙඩදුක් දුරු වේවා සාදු ! සදු !
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@kaushalyadharmadasa8192
@kaushalyadharmadasa8192 7 ай бұрын
උත්තමාවියන්ට මාගේ නමස්කාරය වේවා......
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@saranikaushalya1148
@saranikaushalya1148 7 ай бұрын
🙏🙏🙏🙏 යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු🙏🙏🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@chathurikashiromi8101
@chathurikashiromi8101 6 ай бұрын
උපදින හැම ආත්මයක පිවිතිරැ කාන්තාවක් වෙලා සසරෙ ඡිවත්විමට ලැබෙවා.
@SiduhathYashodara
@SiduhathYashodara 5 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@historywithsm1814
@historywithsm1814 18 күн бұрын
යශෝධරා මහ තෙරණියට නමස්කාර වේවා ❤
@hansikasewwandi9117
@hansikasewwandi9117 5 ай бұрын
උතුම් වූ යශෝධරා මහෝත්තමාවියට මාගෙ නමස්කාරය වේවා...!🙏
@SiduhathYashodara
@SiduhathYashodara 4 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@ishanudayantha5183
@ishanudayantha5183 4 күн бұрын
යසෝදරා මහ රහත් තේර නියට නමස් කාර වේවා
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 7 ай бұрын
ලෝකයේම අදටත් ඒ අතිඋතුම් නාමය බබළවන්නට පාරමිතා පුරපු උත්තරීතර යසෝදරා උත්තමාවියට නමස්කාර කරමි සුවාමීන් වහන්සේට නමස්කාර කරමි සාධු` සාධු` සාධු`
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@mokshikaakshani2085
@mokshikaakshani2085 3 ай бұрын
උතුම් පවිත්‍ර ස්ත්‍රී රත්නය යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා🙏🌼
@user-zi3rp9sd4g
@user-zi3rp9sd4g 6 ай бұрын
සාදු සාදු සාදු පිංවත් යසෝදරා ⁣මහා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 6 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@user-ux8fc4sc8k
@user-ux8fc4sc8k 7 ай бұрын
ප්‍රේමය නම් යශෝධරාවයි 🙏🙏 යශෝධරා මහරහත් තෙරෙණියට මාගේ නමස්කාරය 🙏🙏❤
@bandulakumara3668
@bandulakumara3668 7 ай бұрын
🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@vimalpriyantha7438
@vimalpriyantha7438 2 ай бұрын
නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!!උතුම් පින්වත් යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@chandrikamanikemanike7684
@chandrikamanikemanike7684 6 ай бұрын
උතුම යශෝදරා මහ රහත් තෙරණියට මාගේ උතුම් නමස්කාරය🙏🙏🙏🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 6 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@thakshilaudayangani5786
@thakshilaudayangani5786 3 ай бұрын
මට බන අහද්දි ඇග හිරිවැටෙනව ඇස් වලින් කදුලු එනව ඒතරන් සතුටුයි .මම හැමදාම මගේ යශෝදරා මහරත් තෙරනින් වහන්සේට වන්දනා කරනවා උදේ හවස 🙏🙏🙏🙏🙏
@user-qn1tu6gg9o
@user-qn1tu6gg9o 4 ай бұрын
යශෝධරා උත්තමාවියගේ පිහිට මට මේ සසර ගමනින් නිදහස් විමට හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aceroyt1577
@aceroyt1577 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් මහා යසෝදරා තෙරණියට මාගේ නමස්කාය වේවා 🙏🙏🙏🙏🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 6 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@S.sadamali
@S.sadamali 26 күн бұрын
මාගේ ස්වාමියාට පැමිනෙන සියලුම කරදර අපල යසෝදරා උත්ත්මාවියගෙ බලමහිමයෙන් දුරු වේවා .......!!!!!!!
@Dhenumsayura
@Dhenumsayura 7 ай бұрын
සාදු🙏🙏සාදු සාදු🙏🙏සාදු මහා රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹🌹❤️
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@vidusankarathnayake7081
@vidusankarathnayake7081 2 ай бұрын
යශෝදරා මහරහත් තෙරනියට වැදීමේ ආශිර්වාදය ලැබේන හැටි අත්විදලා තියනවා..ඒක සත්‍යයක් ...✨🙏
@PabasaraDedunu
@PabasaraDedunu 6 ай бұрын
යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස් කාරය වේවා.......❤❤❤
@SiduhathYashodara
@SiduhathYashodara 6 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 6 ай бұрын
🌷 යශෝධරා උත්තමාවියට මාගෙ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷
@SiduhathYashodara
@SiduhathYashodara 5 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@bandulakumara3668
@bandulakumara3668 7 ай бұрын
යසොදරා දේවියගේ පිහිට අපිට සරනක් වේවා.🙏🙏🙏🙏.ආදරය සුරකිත්වා.❤❤🙏
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@ishanmendis9365
@ishanmendis9365 7 ай бұрын
සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 6 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@chandralathakatipeatachchi9104
@chandralathakatipeatachchi9104 7 ай бұрын
ස්වාමීන් වහන්සේ ta නමස්කාර wewa!!!
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@thakshilaudayangani5786
@thakshilaudayangani5786 3 ай бұрын
මගේ යශෝධරා මහරහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hansiaraliya5249
@hansiaraliya5249 7 ай бұрын
උතුම් යශෝදරා දේවීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උදෑසනින් ම නෙත් ගැටුණු පින්වන්ත දර්ශනයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@user-qn1tu6gg9o
@user-qn1tu6gg9o 4 ай бұрын
යශෝධරා උත්තමාවියගේ පිහිට මටත් මගේ පවුලටත් සසර ගමනින් නිදහස් විමට හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@user-sn6jz3zg6i
@user-sn6jz3zg6i 6 ай бұрын
යශෝදරා මහා රහත් තෙරණිය ට මාගේ නමස්කාර ය වෙවා
@SiduhathYashodara
@SiduhathYashodara 5 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@user-eh2ox9db1d
@user-eh2ox9db1d 7 ай бұрын
යසොදරා තෙරනියට මාගෙ නමස්කාරය වෙවා
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@madugeethika9051
@madugeethika9051 6 ай бұрын
Uthum rahula matha yashodara rahath theranin wahanseta mage namaskaraya wewa
@SiduhathYashodara
@SiduhathYashodara 6 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@SumuduniKumari-ph8br
@SumuduniKumari-ph8br 4 ай бұрын
පෙරුම් පුරන බුදු බවට ලෝල බැදි හිමි තනි නොකල යශොධරා🙏🙏🙏🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 4 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@DiduliNethmini-tl2zn
@DiduliNethmini-tl2zn 5 ай бұрын
උතුම් යශොදරා මහොත්මාවියගේ ආශිර්වාදය මුලුමහත් ලොකවාසි කන්තාවන් ඇතුලු සියලු පිරිසට ලැබේවා සාදූ සාදූ සාදූ ... 🥺🙏🙏🪷🪷🪷
@SiduhathYashodara
@SiduhathYashodara 4 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@bagyagamage6746
@bagyagamage6746 7 ай бұрын
uthum pawithra yashodara uththamawiyata mage namaskaraya wewa🙏🙏🙏 buddathwaye sewanalla😢🙏🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@user-sn6hu9uc6v
@user-sn6hu9uc6v 2 ай бұрын
Pinwath yasodara dawiyaga phita labewa 💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wijewardana5231
@wijewardana5231 2 ай бұрын
යශෝදරා මහරහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@nirashalakmali68
@nirashalakmali68 3 ай бұрын
යශෝධරා තෙරණියට මාගේ නමස්කාරය වේවා! සාදු!🙏🙏සාදු!🙏🙏 සාදු!🙏🙏
@prasadkumara3532
@prasadkumara3532 3 ай бұрын
UThum sangha rathnayata mage namaskaraya wewa........ Godak pin hamuduruwane
@JayaniIshara-qq8bf
@JayaniIshara-qq8bf 2 ай бұрын
බුදු සරනයිමාරම ලස්සනයි එ බන ටික අපේ හමුදුරැවනේ❤
@SwarnamaliLakshika-ph8qu
@SwarnamaliLakshika-ph8qu 2 ай бұрын
Sasu .....sadu....sadu. Wandami rahula matha yashodarathi
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 6 ай бұрын
🙏🙏🙏🌻🌻🌻❤💐🦁🇱🇰යශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා......!🙏🙏🙏🌻🌻🌻❤💐🦁🇱🇰අප යශෝධරා මහරහත් තෙරණියගේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව නිරතුරුව මටත් මාගේ ආදරණීයන්ටත් ලැබේවා.....!🙏🌻❤💐🦁🇱🇰
@SiduhathYashodara
@SiduhathYashodara 6 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@pavithramadubhashinithenna4332
@pavithramadubhashinithenna4332 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@Aabb1234youtube
@Aabb1234youtube 5 ай бұрын
මා හටද යශෝදරාවක් වීමට හැකි වේවා 🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 4 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@matheeshaminsara
@matheeshaminsara 2 ай бұрын
aho e uththamaviya... sadu sadu sadu.. aho apage ishtadhara Maha maniyanta namasakara weva..
@user-tx5sr8ew6i
@user-tx5sr8ew6i 6 ай бұрын
මම හැමදාම යසෝදරා දෙවියගෙ බන අහනවා මගෙ හිතට සැනසිම ක් මගෙ දරැවො ආරක්ෂා කර දෙන්න දෙවි පිහිටයි
@SiduhathYashodara
@SiduhathYashodara 5 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@AnuradhaThilini
@AnuradhaThilini 7 ай бұрын
උතුම් යසෝදරා උත්තමාවියෙනි මාගේ නමස්කාරවේවා...🙏🙏🙏🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@user-wd9cj6ci4k
@user-wd9cj6ci4k 3 ай бұрын
Yasodara maha rahath theranin wahanseta aneka warayak namaskara wewa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@darshikapriyadarshani3288
@darshikapriyadarshani3288 Ай бұрын
Rahula mathawata mage namas karaya wewa....
@DilanisanikaKumare
@DilanisanikaKumare 2 ай бұрын
Yasodara mharahath tharaniyaga pihita n maha paula siyalu danatamasath waywa ysodara mhar@th tharaniyata maha namaskaraa wawa
@priyanifernando-f3n
@priyanifernando-f3n Ай бұрын
Yashodara maniyani....🌷🌷🌷 Matada , apa siyalu denatama obage pihita ,shanthiya ladewa.. 🌷🌷🌷🌷
@gimhaniwasana9053
@gimhaniwasana9053 7 ай бұрын
යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@MudiyanseWeerakoon
@MudiyanseWeerakoon 2 ай бұрын
මං මාස හයක ගැබිණි මවක්. මං නිතරම ඔබ වහන්සේගේ බණ අහනවා. ඔබ වහන්සේට ගොඩක් පිං. ඔබ වහසන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. 🙏🙏🙏. මට ආසයි ඔබ වහන්සේ සියසින් දැක බලාගෙන ඔබ වහන්සේ ඉදිරියේ ඉදන් බණ අහන්න. 🙏🙏🙏🙏
@thannagesanju1627
@thannagesanju1627 7 ай бұрын
සාදු සාදු සාදු...🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@Gardenwisper
@Gardenwisper 7 ай бұрын
Swamin wahansa oba wahanse kopamana pinak thiyena kenkda.hema welema yashodhara uththamaviya gena mechchara guna warnana karanne.❤❤❤❤❤
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@kumarasusa5787
@kumarasusa5787 6 ай бұрын
යශෝදරා උත්තමාවියට මගේ නමස්කාරය පුද කරමි
@SiduhathYashodara
@SiduhathYashodara 5 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@user-qn1tu6gg9o
@user-qn1tu6gg9o 4 ай бұрын
යශෝධරා මහරහතන් තෙරණියගේ ආශිර්වාද ය මට ලැබේවා මගේ ජිවිතය සාර්ථක වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️
@nilmarupasingha2960
@nilmarupasingha2960 6 ай бұрын
yasodhara maha rahath teraniyata wandana kirime anuhasin Mage amma thaththa nangi aiya mama athulu siyaluma denata uthum u chathurarya sathya gauthama budda sasanaya thuladeema awaboda wewa.namo buddhaya
@SiduhathYashodara
@SiduhathYashodara 6 ай бұрын
නමෝ බුද්ධාය 💕🙏🙏🙏💕
@anileanile1445
@anileanile1445 5 ай бұрын
තුන්ලොව අනුත්තරීය කාන්තාරත්නය වූ රාහුලමාතා යශෝදරා මහරහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..! සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 4 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@pubudunishantha3602
@pubudunishantha3602 7 ай бұрын
Hamuduruwan wahanse kiyapu katawa aththa.yashodara dewiya kiyanne thun lokayema parama.pawithra sthre rathanayai.UTHUM YASHODARA DEWIYAI.SADU SADU SADU🙏🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@ShashikalaMadubashani-ky5rf
@ShashikalaMadubashani-ky5rf 2 ай бұрын
Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sampathmanuranga6109
@sampathmanuranga6109 7 ай бұрын
යශෝදරා මහරහත් තෙරණිය හට මාගේ නමස්කාරය වේවා!!!!!!!සාදු 🙏 සාදු 🙏🙏සාදු🙏🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@user-xp4cn4to7e
@user-xp4cn4to7e 4 ай бұрын
🙏🙏🙏🙏☸️❤️☸️❤️🙏🙏🙏🙏මාගේ නමස්කාරය වේවා යශෝදරා මහ රහත් තෙරනියට ❤☸️❤️☸️🙏🙏🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 4 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@sanjananimesh4187
@sanjananimesh4187 5 ай бұрын
තුන්ලෝකේගාශ්වර රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏💝💝💝🌼 මා ඇතුලු සියලු දෙනාගෙ සිත් මිත්‍යා දෘශ්ටි සිතිවිලි නැත්තෝ වෙත්වා!!!💝 !!සියලු කාන්තාවෝ බඹසර කුමාරිකාවො වෙත්වා!!!🌼🙏🙏🙏💗
@SiduhathYashodara
@SiduhathYashodara 4 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@ChathurangachaChathuranga
@ChathurangachaChathuranga 7 ай бұрын
පින්වත් යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🪷🪷🪷 සාදු සාදු සාදු 🪷🪷🪷
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@soamsa9925
@soamsa9925 16 күн бұрын
සාධු සාධු සාධු
@Noriko112
@Noriko112 3 күн бұрын
මට අවුරුදු 15 ...ඇත්තටම සංසාරෙ පුරුද්දක් මේක ❤ මම හවසට හැමදාම දේවිය වන්දනා මාන කරනවා ❤ හිතට බෝම සැහැල්ලුවක් දැනෙන්නෙ ❤ මම අත්දැකීමක් බෙදා ගන්නම් මීට කලිං මාව අපිරිසිදු සිතුවිලි ඒ කියන්නෙ ඍණාත්මක සිතුවිලි පාලනය කරන්න පටන් ගත්තා නමුත් මේ දේවිය වන්දනා මාන කරල මම ප්‍රාර්ථනා කරෙ මගෙ රාග සිතුවිලි අපිරිසිදු සිතුවිලි මට පාලනය වෙන්න කියල ටික කාලයක් වදින කොට ඇත්තටම මට සිතුවිලි පාලනයට හැකි වුනා එක පාරට අපිරිසිදු සිතුවිලි එනවා කියල හිතට දැනෙන්න ගත්තා මමම කල්පනා කරල මමම ඒක හදාගත්තා ❤❤❤❤ මට ගොඩක් සතුටුයි.. අද මට මම ගැන ගොඩක් නිහතමානී ආඩම්බරයක් තියෙනවා ❤ මම මේ ජීවිතයෙ යම්තාක් දුරට හොද ජීවිතාවබෝධයකින් ජීවත් වෙනවා කියල මට තේරෙනවා මගෙ සමාජය එක්ක වටපිටාව එක්ක ජීවත් වෙද්දි.. හරිම සතුටින් සැහැල්ලුවෙන් මම දැං ජීවත් වෙනවා ❤❤❤❤ මට වගේම මේක කියවන ඔයාටත් ඔයාගෙ ජීවිතෙ සාර්ථක කරගෙන ඉදිරියටම යන්න ලැබෙන්න ඕනි අනිවාරෙන් දවසක අපි හැමෝම මේ උතුම් වූ ධර්මාවබෝධය ලබා ගමු..❤ඔව් ඔයාටත් මටත් පුළුවන්❤❤❤❤හැම වෙලේම ශ්‍රද්ධාවෙන් ජීවත් වෙන්න❤❤❤❤ස්තූතියි❤
@methmawickramarathne4344
@methmawickramarathne4344 3 ай бұрын
ඉතා මනහර රූ ඇති දැකුම්කළු වූ පෙනුමැති යම් තෙරණියක් භික්ෂුනී සගරුවන හොබනීද කෙලෙසුන් නසා ඕ වීතරාගී මහා ඉර්ධිය ඇත්තී මහා පිo ඇති පිරිනිවන් වැඩි ඒ රාහුල මාථා යශෝදරා දේවිය සාදරයෙන් වදිමි මම 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 2 ай бұрын
🙏🙏🙏
@damindakumara7206
@damindakumara7206 5 ай бұрын
Saadu saadu saadu 🙏 uthum yashodara Maha rahath theraniyata maage namaskaaraya wewa 🙏 anumodan wemi 🙏🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 5 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@lalithdammika6089
@lalithdammika6089 7 ай бұрын
සාදු .සාදු .සාදු යශෝධරා.මහරහත්.රෛණියට.මාගේ.නමස්කාරය.වෙිවා
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@user-bb2fl2pk6r
@user-bb2fl2pk6r 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි
@SiduhathYashodara
@SiduhathYashodara 7 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@Sachininisansala-ik3sj
@Sachininisansala-ik3sj 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස අසරණ අපිට මේ හැමදේම කියාදෙනවට ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතී.ඒ වගේම මේ උතුම් දහම් කරුණු බෙදා හරින සියලු දෙනාටත් ස්තූතී.තෙරුවන් සරනයි..🙏🙏🙏
@SiduhathYashodara
@SiduhathYashodara 4 ай бұрын
තෙරුවන් සරණයි 💕🙏🙏🙏💕
@harshahdg
@harshahdg 2 ай бұрын
සාදු ....සාදු ....සාදු ....🙏🙏🙏💎💎💎
@user-ic6yz6td3b
@user-ic6yz6td3b 3 ай бұрын
Yasodara dawiyata mama namaskara karami 🙏🙏🙏🌸🙏🙏🙏🙏💮🌸🌸💮🌸🌸🌼
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 170 МЛН
Советы на всё лето 4 @postworkllc
00:23
История одного вокалиста
Рет қаралды 5 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 170 МЛН