ලක්ෂා කර්මාන්තය 1 කොටස | Sri Lanka Laksha Karmanthaya

  Рет қаралды 64,720

රූ Lanka

රූ Lanka

Күн бұрын

Пікірлер: 64
@sajinisamarakkody9032
@sajinisamarakkody9032 3 жыл бұрын
අති විශිෂ්ට නිර්මාණයක්...!!! මේ චැනලයේ යහපත් අරමුණ සර්වප්‍රකාරයෙන් ම ඉටු වේවා...! බුදු දහම හා බැඳි දේශීයත්වයේ ගැමි හද රිද්මය තරුණ හදවත් වෙත සේන්දු කිරීමට මේ අපූරු රූපරචනයන් ඉවහල් වේවා.. 🙏 ලාක්ෂා කර්මාන්තය ඇතුලු දේශීය කර්මාන්තවල යථාර්ථය සොබා දහම හා කෙතරම් සමීපදැයි දැක ගැනීමට සැලැස්වීම වටිනා කර්තව්‍යකි... මෙයට සහසම්බන්ධ වූ සියලු උතුම් මිනිසුන් හට ස්තුතියි... 🙏
@TheHorrorHub666
@TheHorrorHub666 3 жыл бұрын
මොහුව ඉස්සර 2005 විකාශණය වුන ගඟ දිගේ වැඩසටහනෙන් දැක්කා .. ඒ කාලේත් මොහු දක්ෂයා මාතලේ.. දිගටම මේ වාගේ හෙල නිර්මාණ මතු පරපුර වෙනුවෙන් රැගෙන ඒම පිලිබඳව බෙහෙවින් ස්තූතිවන්ත වෙමි...🇱🇰❤️
@dulajchamikara4807
@dulajchamikara4807 Жыл бұрын
නියම වැඩසටහනක් 🙂 සොබාදහම + විද්‍යාව + හික්මීම කලාවක් ලෙසින් ..
@nirmalaabeykoon137
@nirmalaabeykoon137 2 жыл бұрын
අතිවිශිශ්ඨයි ....ස්තුති මේ දැනුවත් කිරිමට.👍👍👍👍🙏
@dhanushkabandara6176
@dhanushkabandara6176 7 ай бұрын
මේ යූ ටියුබ් නාලිකාව තුල ඉදිරිපත් කර ඇති වැඩසටහන් ඉතාම වටිනා වැඩසටහන් ..මෙවැනි වැඩසටහන් වල වටිනාකම් කෙදිනකවත් අඩුවන්නේ නැත.අවාසනාවකට මේවට මිලියන ගනන් වීව්ස් වැටෙන්නේ නැ...කොහොම වුනත් මේ නාලිකාව සිදු කරන මෙහෙය වෙනුවෙන් මම මගේ ස්තුතිය පුදකර සිටිමි.❤❤❤❤
@Eraanweerasinghe
@Eraanweerasinghe 3 жыл бұрын
ගිලිහෙන සමාජයක ඉතාම දුර්ලභ සහ ගොඩක් වටින වීඩියො එකක්.❤️
@nawangaruwini6661
@nawangaruwini6661 3 ай бұрын
ඇත්තටම ලාක්ෂා නිර්මාණ ගොඩක් ලස්සනයි 👍👍👍😇😇😇
@chinthakachathuranga592
@chinthakachathuranga592 3 жыл бұрын
ගොඩක් වැදගත්.. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️👍
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
අනික් චැනල් වල පිස්සුවලට වඩා මේකෙ වටිනාකම කෝටි ප්‍රකෝටිගානක් වටිනවා❤️😘
@samikaekanayake6051
@samikaekanayake6051 6 ай бұрын
දැන් දැක්කෙ දැක්ක ගමන් එක බැල්මෙන් sub කලා.මෙවැනි වැඩසටහන් මෙන්ම ඉදිරිපත් කරන ආකාරය ඉතා හොඳයි 👍
@amiladhanushka3954
@amiladhanushka3954 6 ай бұрын
ඉතාමත් ලස්සන වැඩසටහනක් බොහොම isthuthi oba තුමාta good luck ජයවේවා 👌👌👌👍👍👍
@surangapriyadarshana742
@surangapriyadarshana742 4 ай бұрын
ගොඩක් සතුටුයි මේ චැනල් එක ගැන. 👍🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vipulshirantha6290
@vipulshirantha6290 3 жыл бұрын
නොදන්නා ගොඩක් දේ දැනගත්ත හොඳ වඩසටහනක් ස්තුතියි
@nandasiridesilva4011
@nandasiridesilva4011 10 ай бұрын
😊 good 👍🏻👍🏻
@shobhanjalidulshika2133
@shobhanjalidulshika2133 2 жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියො එකක්👍🌹
@nireshprabashana8572
@nireshprabashana8572 8 ай бұрын
Oyalage වැඩසටහන ගොඩක් ලස්සනයි
@NalikaSubodhani-jo6xk
@NalikaSubodhani-jo6xk 2 ай бұрын
Ow ane
@NalikaSubodhani-jo6xk
@NalikaSubodhani-jo6xk 2 ай бұрын
E
@g.v.p.pranandu4522
@g.v.p.pranandu4522 2 жыл бұрын
Good job👍
@sadeepamantha5924
@sadeepamantha5924 3 жыл бұрын
හරිම වැදගත්. කියලා දෙන විදිහ ගොඩක් හොදයි
@sitimoscosa8542
@sitimoscosa8542 Жыл бұрын
ලාක්ෂා 👍
@akenmalneth6018
@akenmalneth6018 3 жыл бұрын
හොඳ වැදගත් video එකක් .
@ManoshikaPriyadarshani
@ManoshikaPriyadarshani 7 ай бұрын
ලාක්ෂා ❤
@manoharidesilva8499
@manoharidesilva8499 3 жыл бұрын
ඉතාම වටිනා Video එකක් ඔබට ගොඩක් ස්තුති අපේ කලාකරුවන් ගේ නිර්මාණ කොච්චර විශ්මිතද? ස්වභාවිකද?
@dulipchanaka7221
@dulipchanaka7221 3 жыл бұрын
godak lassanai.digatama karagana yanna
@rathnayakamax6133
@rathnayakamax6133 2 жыл бұрын
Supiri
@kanthiabeysekara6197
@kanthiabeysekara6197 11 ай бұрын
👍👍
@dulipchanaka7221
@dulipchanaka7221 3 жыл бұрын
ape urumaya apata kiyala dena oba samata godak pin
@heshan551
@heshan551 Жыл бұрын
සුපිරි
@hirushadilana2512
@hirushadilana2512 2 жыл бұрын
Meka nam niyamai man iye dekke chanal eka..e kiyanne 2022 09 17 mn vidiyo 5k beluwa denata..asa hithenawa me dewal dekkma..
@akenmalneth6018
@akenmalneth6018 3 жыл бұрын
ගොඩක් ස්තුති
@odemeprogres.2554
@odemeprogres.2554 3 жыл бұрын
❤🙏
@chamindapiyathissa9935
@chamindapiyathissa9935 3 жыл бұрын
Degatama wadasatahan karana dhairaya shakthiya labewa
@fathimashahara2701
@fathimashahara2701 3 жыл бұрын
Super
@SunethraRanathunga-f5e
@SunethraRanathunga-f5e Жыл бұрын
මේ දැනුම ඉගෙන ගන්නෙ කෝමද? ක්‍රමවේදයක් තිබේද?
@srilankansabawa4294
@srilankansabawa4294 Жыл бұрын
@chamarasithum8437
@chamarasithum8437 3 жыл бұрын
An me kiyana de nisa samahara vita godak kattiya mata bani kamak ne eth aththa kiyanne man me wage vatina dewal karata ape lankawe minissunta kisima agayak ne ..ewa balanneth ne eth balannako heluwen natana video ekak dala miliyana ganan balanne..ekai lankwe eththa api mewage sankruthiyakin apu minissu kiyala godak ayata den amathaka.wela ekai ...eththenma me wage video karaddi english walin sub karanna puluwan nam videshikayo athara me wage watina video godak parasidda wai..🙏🙏🙏wereddak kiwwa nam sama wenna
@dahamthathsara5474
@dahamthathsara5474 3 жыл бұрын
Galen nelana budu pilima gana lassana videvo ekaki oone
@RepublicGovermentKingOfsrilank
@RepublicGovermentKingOfsrilank 8 ай бұрын
Tp දෙන්න ❤🎉🎉
@nilminisenevirathne9102
@nilminisenevirathne9102 2 жыл бұрын
Beautiful sri lanka
@dragonshadow893
@dragonshadow893 25 күн бұрын
ජැක්සන් ඇන්තනී මහතාගේ කටහඩ සහ ශෛලිය ..
@vipulshirantha6290
@vipulshirantha6290 3 жыл бұрын
සහභාගි උන සියලු දෙනාට ගොඩක් පින්
@vindikahemachandra1333
@vindikahemachandra1333 10 ай бұрын
Watinaakama kiyaa nima kala nohaki. Gokkola kalaawa ganath wadasatahanak karanna
@CHITHRALOGY
@CHITHRALOGY Жыл бұрын
මහත්මයා මේ ලාක්ෂා වලට ගන්න නිල් පාට හදාගන්නේ මොනවගෙන්ද?
@Norahamdan-pf3vl
@Norahamdan-pf3vl Жыл бұрын
Viswayata isthuthi
@SandyaSandamali-oc7oy
@SandyaSandamali-oc7oy 6 ай бұрын
😮😮😮😮
@paxtonperl6125
@paxtonperl6125 2 жыл бұрын
Watinaw
@vinithapalliyaguru6324
@vinithapalliyaguru6324 2 жыл бұрын
Ithama vishistai.
@brhanthimayahallucination9791
@brhanthimayahallucination9791 3 жыл бұрын
Meka thamayi diyunu thakshanaya kiyanne.
@yaninyanin7820
@yaninyanin7820 3 жыл бұрын
Who is the person with long hair?Actor? Actually he s a talented person that he seems to be NOT acting but living in his role! Have not watched TV for ages.May be a famous actor in SL These videos are very interesting as well as useful !The voice of the narrator also 👍🏻
@amithanuwan4436
@amithanuwan4436 Жыл бұрын
Please if you have any contact number of this craftsman. Many thanks🙏
@PriyanganiweerakkodiWeerakkodi
@PriyanganiweerakkodiWeerakkodi 6 ай бұрын
Harma lasani
@bcy3473
@bcy3473 3 жыл бұрын
වැදගත් වැඩසටහනක්. එක විස්තර කරන මහතාගෙ නම මොකක්ද?
@lrlkravi
@lrlkravi Жыл бұрын
අසෝක තිලකරත්න මහතාගේ හඬ වගේ
@epalitha7657
@epalitha7657 3 жыл бұрын
කවදාවත් නොදකින da dana ඔබට bs
@thujanbro3192
@thujanbro3192 3 жыл бұрын
Mata hodata theruna uncle 😁😁😁
@VihangaMihiranga-d9x
@VihangaMihiranga-d9x 5 ай бұрын
😊😊😊😊😊😊😊
@derekanderson9875
@derekanderson9875 3 күн бұрын
Can I have the contact no of one of the craftman
@lakmalisilva6678
@lakmalisilva6678 2 жыл бұрын
අයියේ අයියාගේ පුකේ ගෙඩි දෙකක් හූ හූ හූ අයියාට පුක සරණයි
@lakmalisilva6678
@lakmalisilva6678 2 жыл бұрын
එක ඇත්ත
@rasikarankothge9030
@rasikarankothge9030 Жыл бұрын
🤭🤭🤭🤭🤭🤭
@nimsaragamage-py7yk
@nimsaragamage-py7yk Жыл бұрын
@pathumsameera5647
@pathumsameera5647 6 ай бұрын
සුපිරි
Travel with Chatura @ Lakshagama , Sri Lanka ( 30-06-2018 )
22:58
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
කූරගල බෙර නිෂ්පාදනය - A Sinhala Documentary 2025
31:54
Nalinda Sampath jayasuriya
Рет қаралды 1,9 М.
Sri Lanka Biggest Gem And Jewelry Show - Gem City Gem And Jewelry Show
29:04
Poora Gems - Ceylon Gemstones
Рет қаралды 60 М.