KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
8 HOURS of STARSCAPES (4K) Stunning AstroLapse Scenes + Relaxing Music for Deep Sleep & Relaxation
8:00:00
Kothmale | Trails of Prince Dutugemunu | ගැමුණු කුමාරයාගේ පුරාවෘත්තය සොයා කොත්මලෙන් කබරගලට | 4K
1:26:10
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
INSTASAMKA - ЗА ДЕНЬГИ ДА (Премьера клипа, 2023, prod. realmoneyken)
2:40
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
11:28
Making Kithul Treacle | කිතුල් පැණි හදන හැටි | ගල්ලෙනක දින දෙකක් | 4K
Рет қаралды 338,561
Facebook
Twitter
Жүктеу
1
Жазылу 164 М.
Dinesh A Pathum
Күн бұрын
Пікірлер: 937
@subadramahamalage1342
Жыл бұрын
ඔයාගේ program බලලා USA වල දිගටම ඉන්න හිතාපු මම සහ මගේ husband ඒ තීරණය වෙනස් කරලා ලන්කාවේ කදු වලින් වටවෙච්චි පරිසරයක ලස්සන ඉඩමක් ගත්තා.
@ajanthasiriwardena7217
Жыл бұрын
Within 1 week??🤔????
@sunna_official_
Жыл бұрын
@@ajanthasiriwardena7217ඒකනේ 😂
@harshachathuranga3307
Жыл бұрын
බොහොම සතූටුයි❤❤
@pushpakumarayasapalitha3776
Жыл бұрын
Bohoma sathutui
@sameeravollg7895
Жыл бұрын
ලංකාවට ආදරය කරන්නට
@priya-jeevithaaram9045
Жыл бұрын
දෙයිහාමුදුරුවනේ, ඒ පරිසරය, කිතුල් රා, තෙලිජ්ජ...පැණි කරන රස කතාව...ඒ වගේම කලු මාමා වගේ අපේ ගැමි ජනතාවගේ දුෂ්කරතා මොනවට කියලා දුන්නා, දිනේෂ් ඔයා....මමත් එදා ඉඳලා ආස කරපු පැණි රසය තමයි කිතුල් පැණි, කිතුල් හකුරු....එංගලන්තයේ අපේ කඩවලින් ගන්නේ බොහොම ගණන් දීලා, ඒත් ඒ නිෂ්පාදන උදවියට සාධාරණ මුදලක් ලැබෙනවද කියන එක සැක සහිතයි...බොහොම පින් දිනේෂ්, ලොකු පීරිස්, අර දරු දෙදෙනා, කලු මාමා ඇතුළු සියළු දෙනාට...🌴🦜🍃🌼
@kelumkumara5364
Жыл бұрын
මගේ තාත්තවත් මතක් උනා. අපේ තාත්තලත් අපි ජීවත් කරන්න. කරන. කරපු රස්සාවක්. බොහොම පින් දිනේශ් අයියේ. ♥️
@hasithanawodi835
Жыл бұрын
මගේ අතිතය මතක් කරලා දුන්නට අයියට ගොඩාක් පිං.අතීතයේ අපේ තාත්තගෙ ජීවනෝපාය.ඉස්සර හැමදාම අපි කිතුල් හකුරු ගෙදර හදලා කනවා.
@DineshAPathum
Жыл бұрын
ඒක හරි ලස්සන ජීවිතයක් නේද..?
@damithabandara2363
Жыл бұрын
@@DineshAPathum❤
@lakshmiabedeera45
Жыл бұрын
කොහෙද ඒ
@praneetherangapraneether-kb3ie
11 ай бұрын
@@DineshAPathum GB
@ishthi
7 ай бұрын
Superb
@s.kavee1990
Жыл бұрын
KZbin එකේ .මෙතෙක් බලපු video වලින් 1s වත් skip නොකර බලපු එකම Yt channel එක DAP ❤❤❤❤....ඒ මාමා මාරම සොදුරැ මිනිසෙක් .ඒ මාමගේ කතාවෙන්ම එය හැගවෙනවා...සුන්දරම මිනිස්සු.❤️❤️❤️
@dineshperera346
Жыл бұрын
අද ඉදන් බලනවා video ඔක්කොම විස්තර කරන විදිහ පට්ට
@prabathranasinghe1711
Жыл бұрын
කලු මාමා කියන්නෙ ම ඇවිදින විශ්ව විද්‍යාලයක්.❤
@Anushambi
Жыл бұрын
අද තමා බැලුවේ.. මාරම ආසවක් ආවේ ඒ වගෙම අයියා මාර රෙස්පෙක්ට් කතා කරන ව්දිය උනත් ඒ මාමා එක්කලා.. ❤
@ishankadilshan10
Жыл бұрын
පිස්සුවෙන් වගේ මෙච්චර කල් වීඩියෝ විතරක් බල බල ඉඳල අන්තිමේ කොහොමහරි ඒ වීඩියෝ එකකම අපිත් ඉන්නව කියල දකිද්දි 🥺♥️🌿 ජයවේවා අයියේ.. දෙන්නටම @dinesh a pathum DAP ♥️🌿
@sagarapeiris1571
Жыл бұрын
❤
@RohiniWasanthi
10 ай бұрын
Apita ehema pinak labeva ! Devipihitayi dinesh ayye .
@keshara-JA
Жыл бұрын
ලංකාවෙ මිනිස්සු හරිම ආදරණීයයි ඒකට ලොකුම උදාහරණය තමා " ලොකු මමා " බුදු සරණයි ලොකු මාමේ 🥺💗
@dhanushkakrishankumarathun7995
Жыл бұрын
සොබාදහම රකින ආදරණීය මිනිසෙක්ට සොබාදහමේ ආදරණීය සංචාරකයාගේ හමුවීම ❤❤
@swarnasuraweera283
Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪 ජයවේවා!!!!! ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ආදර්ශමත් .
@හර්ශ
Жыл бұрын
කලු මාමා විස්තර කරාට ඔය ගහකටවත් නගින්න දෙන්නේ නැ වෙන කවුරුවත් කාට්වත් පේන්න නගින්නෙත් නැ ගහකට😊මාමා හිත ගත දෙකම හයිය අහිංසකයෙක් ජය වේවා !!!❤❤❤
@DineshAPathum
Жыл бұрын
ඒක ඇත්තක්. මාමා අපි වගේම සොබාදහම පමනක් විශ්වාස කරණ මනුස්සයෙක්. ඒ නිසා වෙන්න ඇති අපිට ඉඩ දුන්නේ. අම්පාරේ විජේ මාමාව, ඇටන්වල සෙනවි මාමාව වගේම කලු මාමට සමු දුන්න වෙලාවෙත් මොකක්දෝ දුකක් දැනුනා. සමහරවිට ඒ මිනිස්සුන්ගේ ජීවිතය ලං වෙලා දකින්න ලැබුන නිසා වෙන්න ඇති.
@nirmalchanuka9588
Жыл бұрын
කොච්චර වයසට ගියත් එ හයිය එ ඇගේ හයිය වෙන්න නම් බැ හිතේ හයිය අපේ දේ රකින්න පොර බදින කලු මමාලා වගේ මහත්තුරුන්ට සමන් දෙවි පිහිටයි අයියාටත් ගොඩක් ස්තුති ❤❤❤❤
@pushpamaliramanayake8211
Жыл бұрын
Video එක බලනකොට මට තවත් comment එකක් දාන්න හිතුන.ජීවිතේ ලස්සනට විදිනව.ආසයි අහන්නත් බලන්නත්.ඒ වගේම තමයි ඔබගේ නිහතමානී කම. කලු මාම ඔබට 'මහත්තයො' කියද්දි ඔබ කියනව 'පුතා' කියන්න කියල. ඒ වගේම කලු මාමල වගේ අය තමයි අපේ රටට වැඩදායී.වගේම බොහොම නීරෝගී මිනිසුන්.හරීම සරල ජීවිත සියලු දෙනාටම තෙරුවන් සරනයි.
@chamindukulawansha6737
Жыл бұрын
අද නේ මේ නිහතමානී කොල්ලා සෙට් උනේ හරිම සුන්දරයි ඒ වගේම දිනේෂ් නියමයි ලස්සනට විස්තර කරනවා බොහොම නිහතමානී කොල්ලෙක් ගුඩ්ලක් ලoකාවට ආපු කාලෙක මීට් වෙන්න ආසයි මේ මල්ලී වගේම මේ මාමයි ගෙදර කට්ටියයි..ගුඩ්ලක් ආදරෙයි දිනේෂ් ඔයාට.මට ඔයාගේ පෝන් නො එවන්න❤❤❤❤ 🇰🇷🇰🇷🇰🇷
@CHPR_10
Жыл бұрын
තව මාස දෙකයි විබාගෙට ඒ උනාට දැන් අයියගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා...අපි ඉගනගෙන දාලා යන්න හදන්නෙ මේ වගේ වටින රටක්නෙ මේ වගේ පුරාවෘත වගේ මිනිස්සු නේද කියල හිතෙනව.💗 මේ විදියට අපිට අපේ දේ පෙන්නන එකට අයියට හුලගකින්වත් කරදරයක් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව.
@FEELANU
Жыл бұрын
කිතුල් හකුරු මිල වැඩී කියන්න කලින් දෙපාරක් හිතන්න ඕනී අපි .අයියේ ඔයා නියමයි හොද ගමනක් යන්න පරිස්සමෙන්
@dulsiriwatawala6414
Жыл бұрын
මොන තරම් සුන්දර රටක්ද. ඒවගේම මේ රෑප රචනාව ලෙහෙසි පහසු නෑ.කලුමාමාට ඔබ දක්වන ගවුරව හරිම වටිනවා ,කැලෑ පාලුවන් ඉන්නා රටක මොහු රැක් දෙවියකු බඳුයි. ඒවගේම ඔබ ඇතුළු කන්ඩායමට හදපිරි ස්තුතිය පිරිනමමි.ඔස්ට්‍රේලියාවෙ සිට මා ඔබගේ වැඩසටහන් නොවරදවාම බලනවා. ඉදිරියටම යන්න ඔබට සුබපැතුම් 🌹❤
@senarathpe4742
Жыл бұрын
පැණි සහ හකුරු තරම් රසවත් නොමැති ඒ හා බැඳුණු ජීවිත වලට බුදුසරණයි දෙවි පිහිටයි
@rohithabw3478
4 ай бұрын
බලන්න මෙි මිනිස්සු පරිසරයට ආදරය කරමින් ගෙවන කටුක සරල ලස්සන ජිවිතය . අපෙන් බැහැරව යන මෙි සමිප්‍රදායික ක්‍රම විඩියෝ එකකින් හරි දැක බලාගෙන ඒ අත්දැකිම විද ගන්න ලැබිම අපෙත් වාසනාව.
@dinushikadinurukshi3252
Жыл бұрын
ජීවනෝපාය නොව්නත්,වත්තෙ තියන කිතුලක් හැර ගහල,තෙල්දිය ගෙනැල්ල,අදටත් තාත්තා හකුරු හදල දෙනව.❤️...
@tdps9263
Жыл бұрын
අම්මෝ ඒ අවදානම ජිවිතේ අනතුරේ දාගේන කරන රස්සාවට හරියන්න ඹන උතුරන්න❤
@CharityDeA
Жыл бұрын
සොබාදහම අගය, බුදු දහම අනුව දිවි ගෙවන්න උත්සාහ කරන අපේ අනාගත පරපුර ගැන ආඩම්බරයි! .... 🙏❤
@dineshnalaka7431
Жыл бұрын
වචනයක් වචනයක් ගානේ සොබාදහම රකින හැටි සොබාදහමට ආදරේ කරන විදිය හරිම ගෞරවනීයයි අයියා කිව්වා වගේම සොබා දහම රකින දෙවිවරු තමයි මේ 💚🙏🙏🙏🙏🙏🙏💚 සමන් දෙවිහාමුදුරුවන් සරනයි ! 💚💚💚💚💚💚💚💚💚 අයියේ ඔයාටත් මාර ලස්සන හිතක් තියෙන්නේ මේ සොබාදහම හරි අපූරුවට ඔයාවත් මවලා තියනවා ජයම වේවා ඔයාටත් අයියේ 💚🙏
@denuwannirodha8296
Жыл бұрын
කලු මාමට දීර්ඝායුෂ
@oshansnowchathu1744
Жыл бұрын
ප්‍රතිපත්ති නම් ප්‍රතිපත්ති..ඒ ගැම්මට ආදරෙයි අයියේ❤❤❤
@DineshAPathum
Жыл бұрын
ඇත්තටම මල්ලි. මොනවා ලැබුනත් , නොලැබුනත් ප්‍රතිපත්ති කඩන්නේ නෑ. 🫡🌿
@BeautifulSoul17
Жыл бұрын
@@DineshAPathum🥹🙏❤️
@kavindichamodya6944
Жыл бұрын
Film එකක් වගේ...මාරම ආසාවෙන් බලපු සංචාරයක්.....👌💚
@swarnasuraweera283
Жыл бұрын
🇱🇰ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි. ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යය ආශ්චර්ය්‍ය මනරම් ස්ථාන සහ 🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾 අහිංසක මිනිසුන් වෙසෙනා සුන්දර ගම්මාන ලෝකයට විදහා පෙන්වන ඔබලාට හෘද්‍යාංගම ස්තුතිය.
@chathuratharaka6475
Жыл бұрын
හදවතේ සංචාරකයා දැන්නෙවත් නැතුව අපේ ගම් පලාතට ඇවිත්නේ ❤💚💟
@DEFENDER_OSA
Жыл бұрын
*✨අපේ සීයලගේ ගෙවල් තියෙන්නෙත් සිංහරාජයට බොහොම ආසන්නයෙන්.ඒදා ඉදලම එයාලගේ ප්‍රධාන ජීවනෝපාය තමයි කිතුල් පැනි හා හකුරු ඒවගේම ගම්මිරිස්.බොහොම ස්තූතියි අයියෙ අපේ රටේ ලස්සන නොදන්න අයට පෙන්නනවට.බුදු සරණයි.!!🙏ජය වේවා.!!🤝*
@සුදුනෝනා-ප4ය
Жыл бұрын
අපි ජිවිතේට අහල නෑ මෙ ගස් වල නම් පිංකාර මිනිස්සු ❤️❤️
@Sassymee-99
Жыл бұрын
නිහතමානි සංචාරකයා..නිහතමානී කතාව , ඒ නොයිදුල් පරිසරය සැබැවින්ම අලංකාරයි..
@dewdunineruda5245
Жыл бұрын
ආසාවෙන් පොඩ්ඩක්වත් skip නොකර බලන්න තරම් සුපිරියට අයියා වැඩේ කරනවා...ආසාවෙන් බලන් ඉන්නවා කිතුල් පැණි කිතුල් හකුරු වෙන්නෙ කෝමද කියලා බලන්න ...සෑහෙන අමාරු වැඩක් පරිසරයේ සුන්දරත්වයෙන් රහ කරගෙන රසට පෙන්නන හදන අයියට මේ වගෙ වීඩියෝස් තව ඉස්සරහටත් සාර්ථක ව කරගෙන යන්න ලැබෙන්න කියලා විශ් කරනවා...හැමදේම පරිස්සමට කරන්න අයියෙ බුදුසරනයි 👌💚🍃
@denuwangunasekara9877
Жыл бұрын
වීඩියෝ එක පුරාවට ම ගරුසරු බවින් යුතු කතාබහ ඇහෙද්දි බොහෝම ලස්සනයි ❤
@kithminirathnayake93
Жыл бұрын
ආදරණීය සංචාරකයා 💚💚💚💚 ස්භාවධර්මය විදින්න කියා දුන්නු අපූරුව .......... හදවතේ තියෙයි හැමදාමත් DAP ❤️
@sagarapeiris1571
Жыл бұрын
ඒ තරම් අත්දැකීම් ගොන්නක් හිමි කරගන්න ඇත්නම්....❤
@kithminirathnayake93
Жыл бұрын
@@sagarapeiris1571 ලොකුපීරීස් අයියා ආදරණීය ගමන් සගයා 💚💚💚
@BeautifulSoul17
Жыл бұрын
අපේ දිනේෂ් අයියගේ හෙවැණැල්ල ලොකු අයියා 😇💚හැමදාම ඔයාලා පරිස්සමින්. තෙරුවන් සරණයි🙏@@sagarapeiris1571
@imeshaminohari9658
Жыл бұрын
මගේ රට මිනිස්සු මාහා පුදුම වාසනාවන්ත මිනිස්සු ටිකක්... බොහොම අතලොස්සකගේ නොමනාමක් නිසා රට්ට වෙලා තියෙන විනාසය ගැන දුකයි.... මේවගේ සුන්දරත්වයක් ලොකේ කෙහේ හොයන්නද... හරිඅම ලස්සනයි අය්යේ මේ වැඩසටහන මගේ රටටත් ඔයාටත් දලදා සමිදු පිහිටයි ❤❤❤ 🙏🙏🙏🙏
@neetharanjani1692
Жыл бұрын
සොබාදහමෙන් බිහි උන අපූර්ව කෙනෙක් කලු මාමා❤️ දැනුම් සම්බාරයක්❤️ මේ වෙහෙස මහන්සි වන හැට් යට කිතුල් හකුරැවලට ගෙවන වට්නා කම මදියි කියා හිතෙනවා ❤️ ඔබේ වීඩි යෝවේ වට්නාකම කියා නිමකල නොහැක තෙරැවන් සරනයි ඔබ සැමට❤️❤️🙏❤️❤️
@ishanijayakody7265
Жыл бұрын
වෙහෙසකාරි ජීවිතයට මෙය එක්තරා විදියක ලොකු අස්වැසිල්ලක් ....දිනෙශ් අයියේ ඔයාගේ විශේශත්වය තමා ඔයා අපි කවුරුත්ම නොහිතන පැත්තකින් සොබාදහම සමඟ ගනුදෙනු කිරිම....මේත් ඒ වගේ ඔයා ලබා ගත් රසවත් අත්දැකිමක්....ඉතිම් අපිටත් ඒ අත්දැකිම නරඹන්න සැලැස්සුවාට සොබාදහමේ හදවතේ සංචාරකයාට බෙහෙවින්ම ස්තූතියි 🙏💚🌱🍃☘️🌿
@chanimdawijethunga2639
Жыл бұрын
ගොඩාක් වටිනා video එකක්... හරිම පිළිවෙලයි..පැහැදිලියි.. ලස්සනයි ..👌මට නම් DAP video වලින් හොඳම එක මේක කියලා හිතුනා 😊. බොහොම ස්තූතියි 🙏
@rajapakshasaja4189
Жыл бұрын
ගරුඩ මුහුර්තය පොත කියවල ඉවර වෙලා ඒ වගේ පරිසරයක කතාවක් හිතින් මවාගෙන ඉන්නකොට අහම්බෙන් දැකල බලපු වීඩියෝ එක.. හරිම ලස්සනයි..
@dilshanbuddika5588
Жыл бұрын
හත්දෙයියනේ...❤.මේවගේ වැඩ දිගටම කරගෙන යන්න උබතුමාට ශක්තිය ලැබේවා.ආදරෙයි අපේ රටට❤
@Lifebookswitzerland
Жыл бұрын
Yes 🥰
@darshanipriyangika7031
Жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක් පුතේ ඔයාට ගොඩක් ස්තුතියි අර මල මදින ඔයාගෙ කලු මාමාට තව දිරිය ලැබෙන්න ඔින ඔයාගෙ වැඩ සටහන් ගොඩක් බලනවා මම ඔයාලා දෙන්නට ගොඩක් පිං අපිට මෙි වගේ ලස්සන දේවල් පෙන්නනවට
@ishialo18
Жыл бұрын
ඉහල වටිනාකමක් ඇති සංචාරයක් 💗🙏
@BanchiLahiru123
Жыл бұрын
අයියා මිනිස්සු එක්ක කතා කරන විදිය ❤
@සුදුනෝනා-ප4ය
Жыл бұрын
අනේ ඒ මිනිස්සු ජිවිතේ විදිනවා පිනකාර මිනිස්සු ❤️❤️
@namaliweerakkody3542
Жыл бұрын
ඔයාගෙ වීඩියෝ හරිම අපුර්ව නිර්මාණයක් .හරිම සතුටුයි මල්ලි ලොකු කැපවිමක් ඔයා ඇතුලු ඔයගේ මිතුරන් සිදුකරනවා හොද ධර්මතාවයකට අනුව හොද දෙමාපියන් දෙපලගේ උසස් ගුණ්ගරුක දරුවෙක් බව පැහැදිලියි. හරිම අඩම්බරයි ඔබලා වැනි හෙලයන් ගැන .තව තවත් ඔබගේ නිර්මාණ සාර්ථක වේවා ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරනයි 🙏🌷🌷🌷
@khchandana4593
Жыл бұрын
❤❤❤ නොදුටු අත්දැකීම් රැසක් සමගින් ලස්සන සුන්දර වීඩියෝ එකකින් අදත් අපට රූප රචනාවක් ලබාදුන්න දිනේෂ් සහෝදරයා ගොඩක් ස්තූතියි ❤❤❤ අසීරු ගමනාන්තයක සුන්දර චාරිකාව
@sanjuranasinghekcp6856
Жыл бұрын
එක තප්පරයක්වත් මිස් නොකර බැලුවා. ඒ තරම් ලස්සන වීඩියෝ එකක් ❤❤❤
@thiliniliyanage4089
Жыл бұрын
මේකනම් බලන්න ඕනෙම වීඩියෝ එකක්, ඒ මිනිසුන් ගෙවන ජීවිතේට මේ විදිහට හරි අපිව සමීප කලාට ගොඩාක් පිං ❤️❤️❤️❤️
@iswaragekusum9996
Жыл бұрын
නියමයි ජයවේවා! මම දැන් කොළඹ ඉන්න!😢 මමත් දකුණු ලකේ මල් කපල තෙලිජ්ජ ගෙදරට ගේනව අම්ම ට උදව් කරා හකුරු හදලා තියෙනව ඒක ලේසි නැ ජයවේවා! සියලුම දෙන ට තෙරුවන් සරණයි!
@dimuthprashan5808
Жыл бұрын
චුට්ටක්වත් skip කරේ නෑ...😍
@akudaligama
Жыл бұрын
දිනේශ් මල්ලි ඔයාගේ videos අපි බලනවා. අපේ ලංකාවේ සුන්දර තැන් බොහෝම ලස්සනට පෙන්වා දෙනවා. අපි මේ ගමන ලංකාවට ආපු වෙලාවේ සිංහරාජය බලන්ඩ ගියා. අපි ගියපු තැන් නැවත මතක් උනා. ආයෙත් ලංකාවට ආවම හමුවන්න ආසයි. ජය වේවා..
@SandamaliHerath-p5i
Жыл бұрын
හරිම ලස්සනයි.... දුකක් දැනුනු හැම වෙලාවෙම හිත හදාගන්න බලන්නෙම♥️ DAP♥️ සොදුරු සංචාරකගේ විඩියෝ..... ගොඩක් පිං අයියේ....
@kdes1212
Жыл бұрын
ඉතාමත් වටින වැඩසටහනක් දිනේෂ්, අපි පිං කරලා තියනවා මේ ක්‍රමවේද දකින්න. ප්ලාස්ටික් භාජන වෙනුවට අතීතයේ භාවිතා කරපු භාජනම නැවත පාවිච්චි කරන්න උනන්දු කෙරුවොත් සොභාදහම අපේ රටට තවත් ආදරේ කරයි.
@රොසසමනලී
Жыл бұрын
අදරෙයි ශ්‍රි ලංකාවට ඔයලා වගෙ මිනිස්සු ඉන්න ඔනෙ අපෙ රට තව ශක්තිමත් කරන්න පැතුම් අයියෙ ඔයාට සමන් දෙයි හාමුදුරුවන්ගෙම පිහිටයි ❤️
@Lifebookswitzerland
Жыл бұрын
Yes 🥰
@sameerarathnayake9618
Жыл бұрын
කළු මාමා ආදරෙයි දීර්ග ආයු ලැබේවා නිරෝගි වේවා❤ ගොඩක් පින් මෙ වගෙ විඩියො දානවට ගොඩක් වටින විඩියො වක් 🙏❤️
@anuruddhaamarosa1590
Жыл бұрын
දිනේෂ්, ඔබ පසුගිය වීඩියෝවක සඳහන් කළ ආකාරයට මම සැමුවෙල් බේකර්ගේ "ලංකාවේ අට වසරක් පොත" එංගලන්තයේ සිට කියවමින් සිටියේ. ඔබගේ මෙම වීඩියෝවේ ගල් ගුහා දකින විට මට සැමුවෙල් බේකර් විසින් ලියන ලද ඔහුගේ අත්දැකීම් ආවර්ජනය වුණා. ස්තුතියි මේ වටිනා මග පෙන්වීම් වලට සහ අත්දැකීම් බෙදා ගැනීමට. ඔබට ජය!
@supunprabath6777
Жыл бұрын
කටහඩ ඇහෙන කොට මතක් වෙන්නේ ඉස්සර ආසාවෙන් බලපු ...සැරිසර...නියමයි සහෝදරයා හොඳටම programme ටික කරනවා❤❤❤
@venuprabodaka6128
Жыл бұрын
ගඟ දිගේ බැලුවා වගේ feel එකක් ආවා ❤️
@kumariherath1726
Жыл бұрын
වටිනා වැඩසටහනක් පුතේ ...ස්තුතියි බොහොමත්ම ...❤️
@behappyalways9091
Жыл бұрын
ඒ අත්දැකීම විශිෂ්ඨයි ! ස්තූතියි 🎉 ලොකු පීරිස් අයියා වයසට ගියාම කලු මාමාගේ පෙනුම එයි කියලා මට නම් හිතෙන්නේ...😁💚🌈️🥳
@nisha8691
Жыл бұрын
යකූ...
@nimalaweerakkody7236
Жыл бұрын
😂😂😂😂
@ChenikzGaming
Жыл бұрын
ඇත්ත..මටත් ඕකම හිතුනා😁
@SrlLaknka
Жыл бұрын
Lassana wedasatahanak ape rare sundaratwaya sobahama mona taram watinawada siyaluma denata budu saranai
@rathnahabarakada5955
Жыл бұрын
මේ ඔබේමා බැළුව පලවෙනිම වීඩියෝ එක . කියල වැඩක්නෑ . හරිම ආසහිතුනා. ඔබේ කතාව , නිහතමානී බව හරිම ආකර්ෂණීයයි. ලස්සන ම වීඩියෝ එකක් .හොයාගෙන යන්න හිතුනා . තවවරක් බලන්න ඕන .අපිත් ගමන ගියා වගේ . ස්තූතියි ඔබට .😂
@alexandrasten1735
4 ай бұрын
බොහෝම පිං!බොහොම ස්තූතියි!හදවතින් ම සුභ පතනවා ඔබගේ කටයුතු තව තවත් සාර්ථක වෙන්න කියලා. ඔබ සියලු ම දෙනාට තෙරුවන් සරණයි! සරණයි
@wasanapathirana3285
Жыл бұрын
ස්වභාව ධර්මය සමග ජීවිතය විදින හදවතේ සොදුරු සංචාරකයා 💚.. ඉතිං හැමදාම වගේ අදත් වෙනස්ම රූප රචනාවක් අරගෙන ඇවිත්... ආදරෙයි දිනේෂ් අයියා... ආයුෂ බොහෝ වේවා... ❤❤
@DanushkaGettu-nz4el
Жыл бұрын
ඔයාගෙ වැඩසටහන නියමයි.. ඔයත් ලස්ස්නට වැඩ සටහන කරනවා..රුගත කරන එක ලේසි නෑ නේද.. තවත් මේ වගේ සුන්දර ස්භාවදර්මය ගැන වැඩසටහන් කරන්න ශක්තිය 66දර්‍ය ලැබේවා !කලු මාමත් හොද අහින්සක ගුණ යහපත් මනුස්සයෙක්.. බුදු සරණයි! සමන් දෙවි හාමුදුරුවන්ගේත් පිහිටයි ආරක්ෂාවයි! මම ජපානයේ ඉදගෙන බැලුවේ.. sajith
@naturebeauty..345
Жыл бұрын
අයියගෙ වීඩියෝ එකක් එනකන් මාර විදියට බලන් ඉන්නවා..ඒ තරම් මේ කියන වචන හදවතට දැනෙනවා 🥺
@NpWijesingha-ol3sp
4 ай бұрын
අයියේ අයේත් කලු මාමා බලලා එන්න ගිහින් එමු පුළුවන් නම් ඒ තරම් සුන්දර මනුස්සයෙක් ❤❤
@imanthajayashan7637
Жыл бұрын
ඉදිරිපත් කරන විදිහ මරැ... තවත් මේ වගේ අර් ථවත් දේවල් කරන්න ශක්තිය ලැබේවා.
@darshaerandi2943
Жыл бұрын
අම්මෝ මේ video එකෙන් නම් සෑහෙන්න දේවල් ඉගන ගන්න තියෙනව.. මරු... 👌👌👌
@nisansalavithanage5945
Жыл бұрын
❤️❤️❤️ගොඩක් පිං ඔබට.දුර රටක හිටියත් අපිත් එතන ඉන්නවා වගේ දැනෙන තරමට මේ වැඩසටහන කරනවට.🙏🙏🙏🙏
@අපේකම-ඛ2ළ
Жыл бұрын
ඇත්තටම මගේ හිත නැවතුනු ලස්සන නිස්සකලන්ක තැනක් ලන්කාගම ❤ හැමදාමත් වගේ වෙනස් ම දේවල් හොයගෙන යන හදවතේ සන්චාරකයට ජය වේවා❤❤
@htpkekanayaka7282
Жыл бұрын
ජීවිතය විදවන දහස් ගණනක මිනිසුන් වෙනුවෙන් ජීවිතය විදින්න අවස්ථාවක් උදා කර දී ඔබ කරගත්තේ බොහෝම වටිනා ලොකු පිනක්.❤❤❤
@pushpamaliramanayake8211
Жыл бұрын
ඇත්තටම සොබාදහම රැකගෙන සොබාදහමේ අසිරිය ලොවට පෙන්වීමට ඔබ තුමා ලොකු ශ්‍රමයක් ගන්නව.ඒකට වීශේෂ ස්තූතිය. ඒ වගේම තමයි වැඩිහිටි අයට කතා කරන ආකාරය. හරිම විශිෂ්ටයි.ඔබගේ සංචාරය තුල සංචාරයම පමණක් නෙවෙයි ලොකු ආදර්ෂයකුත් දෙනව සමාජයට .ඔබතූමා ඇතුලු කණ්ඩායමට බොහොම පින් අපි නොදැක්ක නොදන්න දේ ගෙනත් දෙන ආකාරයට.සියලු දෙනාටම තෙරුවන් සරණයි.🙏🏼❤
@diliniherath3625
Жыл бұрын
ඇත්තටම හරිම වැදගත් වීඩියෝ එකක්.වටිනවා අදකාලෙ දරුවන්ට මෙහෙම දේවල් පෙන්නනඑක.මගෙ දරුවන් 2 හරිම ආසාවෙන් බලනවා.තවතව මේවගෙ වටින වීඩියෝ කරන්න ශක්තිය ලැබේ වා කියල ප්‍රාර්ථනා කරනවා.
@DineshAPathum
Жыл бұрын
සතුටුයි ඇත්තටම. පුංචි දරුවන් සොබාදහමට ලං වෙන එකෙන් මේ රටට ලෝකයට ලොකු ඉතුරුවක් වෙන්නේ. ඒ වගේම සොබාදහමෙන් සැනසෙන දරුවෙක් කවදාවත්ම ගහකට කොලයකට හෝ සතෙක් සිව්පාවෙකුට හානියක් කරන්නේ නෑ. අපි ගොඩාක් දුරට මේ රූප රචනා කරද්දී කුඩා දරුවන් ගැනත් හිතනවා. ඉදිරියටත් ඒක ඒ විදිහටම පවත්වාගෙන යනවා. බෙහෙවින්ම ස්තූති අදහසක් දැක්වූවාට
@sadarumunasinha3101
4 ай бұрын
ස්භාධහම විදින්න කියා දුන්න අපුරු සන්චාරකයා DAP සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි❤❤
@royalcreator2338
Жыл бұрын
දිනේෂ් අයියගේ වීඩියෝ වලින් මම දැකපු වටිනම..ලස්සනම...වැදගත්ම වීඩියෝ වලින් එකක් මේක ❤ පුංචි දරුවන්ට...වැඩිහිටියන්ට දැනුම් සම්භාරයක් ගන්න පුළුවන් දිනේෂ් අයියගේ මේ වීඩියෝ වලින්...ගොඩක් පිං 🙏 අයියේ මේවා අපිට...රටට...ලෝකෙට පෙන්නවට ❤ ඔබ සැබෑම සුන්දර මනුස්සයෙක් 😊 ආදරෙයි හැමදාමත් 😇
@DineshAPathum
Жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@royalcreator2338
Жыл бұрын
@@DineshAPathum 🤩 ❤
@dinujayamendis2070
Жыл бұрын
ජිවිතේට කවදාවත් නොලැබෙන මාරම දැනුමක් ලැබුණේ .
@gamagenuwan5964
Жыл бұрын
සුපිරි ලංකගම පිහිටල තියෙන්නෙ අපේ ගමට ටිකක් එහාට වෙන්න. ලස්සන වීඩියෝවක්.. තව තව තවත් මේ ස්වාභාවික පරිසරයක චමත්කාරය විදින්න පුලුවන් වැඩසටහන් කරන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. Good luck 💖👊
@pearlperera6344
5 ай бұрын
බලන්න වටින වැඩසටහනක් තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න ඔයාට ශක්තිය දහිරිය ලැඛෙවා
@hashenchamindu98
Жыл бұрын
ගොඩක් අය රස කර කර කෑවට කිතුල් හකුරු හැදෙන්නෙ ලොකු මහන්සියක, අවදානමක ප්‍රතිඵලයක් විදියට කියල අද අයියගෙ මේ වීඩියෝ එකෙන් ගොඩක් අය දැනගන්න ඇති...කලු මාමා ඇතුලු මේ කර්මාන්තයේ යෙදෙන හැමෝටම ඒ මහන්සියට, ගන්න අවදානමට නියම වටිනාකමක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...ඒ වගේම දිනේෂ් අයියටත් ලොකු පීරිස් අයියටත් ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන වීඩියෝ එකක් කළාට...ජයවේවා!😍❤️💯
@hasithamadushan4983
Жыл бұрын
hari rasawath arthawath kathawak nodana hitiya dewal godak danagaththa thank you
@mahindaganehiarachchi6972
Жыл бұрын
හරිම සුන්දර අත්දැකීමක්. ඔබට අනෙක වාරයක් ස්තුතියි. Well done Dinesh!
@DilankaAbeyrathna-q8m
3 ай бұрын
මේ video බලන මන් දැනටමත් හිතා ගත්තා. කවදහරි හම්බකරගෙන ලංකාවට එනවා කියලා ❤️
@anushatissera5233
Жыл бұрын
ගොඩක් වටිනා වැඩසටසනක් . දන්නේ නැති ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා , දේශීය මෙන්ම විදේශිකයන් ටත් වටිනා වැඩසටසනක් , ස්තුතියි දිනේෂ් ඔබලාට
@namalrathnayaka1653
Жыл бұрын
අපේ පාරම් පරික ආහාර සංස්කෘතිය නැවත ආනගත පරපූරට සිහිගන්වා පේන්වා දේනවට ගොඩක් පින් අයියේ.❤
@Lovelychingu.
Жыл бұрын
මේකනම් හරියට භාවනාවක් වගේ.. ❤❤
@sanjanadilshan5215
4 ай бұрын
කතා කරනවිදිය අහන් ඉන්න ආසයි.❤
@manojsalgadu8069
Жыл бұрын
ගොඩක් රසවත් , නමුත් අසීරු කටයුත්තක් කිතුල් කර්මාන්තය..😊😊 වෙනස්ම රූප රචනාවක් ගේනාවට ඔබට ස්තුතියි. DAP හදවතේ සංචාරකයා❤
@alexandrasten1735
4 ай бұрын
හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න සහෝ...😊
@lasa5098
Жыл бұрын
කාලයක් අපෙත් බඩ පුරවපු, අම්මව හැමදාම අඩවපු අම්මගෙ කටේ දත් නැතිඋනු තාත්තගෙ රස්සාව. පැනි විතරක්ම නෙවෙයි.
@DineshAPathum
Жыл бұрын
ඒ මිනිස්සු ඇත්තටම පුරාවෘත්තයක්. ඒකයි උත්සහ් කරේ මේක මුලු ලෝකෙටම ගෙනියන්න.
@madhawasuranga1498
Жыл бұрын
සුපිරි Adventure + Agro Tourism Idea එකක්
@IsuruKapuliyadda-uw6sm
Жыл бұрын
පුදුමාකාර රූප රචනාවක් ... ❤ දුකත් සමග පරිසරයෙන් ලැබෙන සැනසීම .. දුෂ්කර රාජකාරියක් මේක කළු මාමා පැහැදිලිව විස්තර කරන අපූරුව 🥺❤ ඊලග රූප රචනාව එන තුරු ආසාවෙන් බලන් ඉන්නව අයියා💚🌹
@dineshdineshge6160
Жыл бұрын
Palawani parata video dakke oya gen eka patta godak dewal igana gatha budu saranai ...jaya wewa
@Dinidu-K
Жыл бұрын
මගේ ආදරණීය මෑණියන් ජීවිතය හැර ගිහින් හරියටම සති 3යි 😢 , ජීවත් වුණු අවුරුදු 60 ටම මේ වගේ තෙලිජ්ජ තාච්චි කීයක් නම් හැදි ගාන්න ඇතිද 😢, මගේ අප්පච්චි මේ ජිවිතයට කිතුල් ගස් කීයක නම් බඩගාල ඇතිද 😢, ජීවිතය හරිම පුදුමයි , හරි සුන්දරයි ,ඒ වගේම හරි දුශ්කරයි . ඒ විශමාකාර ජීවිතය ජය අරගෙන අපිට හරි පාර පෙන්නන්න දුක් විදපු මගේ මෑණියන්ටත් , තවමත් ජීවිතය නැමති කිතුල් ගහේ වැර බදින මගේ පියාණන්ටත් මේ රූප රචනාව උපහාරයක්ම වේවා ❤
@DineshAPathum
Жыл бұрын
අතටම ගෙවිල ගිය කිතුල් පිහියත්, කවදාවත්ම හොද නොවෙන කොන්දෙ අමාරුවයි එක්ක අදටත් කිතුල් කපන කලු මාමාට සමු දුන්න වෙලේ මමත් ඔය විදිහටම කල්පනා කරා දුක් උනා. මීට වඩා දෙයක් මේ මිනිස්සු වෙනුවෙන් කරන්න ඕන කමක් තිබුනත් මට මේ මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් මෙච්චරයි. ඔබ තුමාගේ අම්මා, තාත්තා වගේම රටට ලෝකයට බරක් නොවූ සියලුම මිනිසුන් වෙනුවෙන් අපේ උත්තමාචාරය..! ඒ වගේම පාර්ථනා කරණවාඒ මිනිස්සුන්ට ලෙඩක් දුකක් හෝ නොම වේවායි කියලා..!!
@lahiruliyanage4669
Жыл бұрын
ඉදිරියටම යමු ජය
@hirushandimuthu1209
Жыл бұрын
❤
@ajithwijesinghe4407
Жыл бұрын
54:12 54:14 @@DineshAPathumo
@FernandoAnton-d1c
4 ай бұрын
ඔබේ ආදරණිය මවට උතුම් නිවන් දොරටු විවර වේවා. බුදුසරණයි
@nirmaliefonseka5583
Жыл бұрын
වැඩ සටහන හරිම ලස්සනයි හරිම සංවේදීයි හරිම ආදරණීය පියෙකු ඇයට ඉන්නවා. දුශේනි ඔබ හරිම වාසනාවන්තයි එවන් පියෙකු ලබන්න.
@saliyamaduwantha3204
Жыл бұрын
සම්පූර්ණයෙන්ම මම විඩියෝ එකක් බැලුවා වෙලාව ගියා තේරැන්නැ ..පට්ට❤❤❤
@crazybusyy
4 ай бұрын
Ptta.. no word's.. podi kale serisara baluwa wage❤❤.. jaya wewa..love you from korea❤🇰🇷
@infinitygirl1699
Жыл бұрын
දිනේෂ් අයියගෙ vibe එකට මම මාර කැමතියි. 🤍🌿🥺
@ElephantSoul
Жыл бұрын
ඒක මාර ලස්සන ජීවිතයක් බොහොම ස්තුති ඔබට
8:00:00
8 HOURS of STARSCAPES (4K) Stunning AstroLapse Scenes + Relaxing Music for Deep Sleep & Relaxation
Nature Relaxation Films
Рет қаралды 10 МЛН
1:26:10
Kothmale | Trails of Prince Dutugemunu | ගැමුණු කුමාරයාගේ පුරාවෘත්තය සොයා කොත්මලෙන් කබරගලට | 4K
Dinesh A Pathum
Рет қаралды 107 М.
0:36
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
Паша Осадчий
Рет қаралды 8 МЛН
2:40
INSTASAMKA - ЗА ДЕНЬГИ ДА (Премьера клипа, 2023, prod. realmoneyken)
INSTASAMKA
Рет қаралды 5 МЛН
0:39
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
La La Life Shorts
Рет қаралды 44 МЛН
11:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
EROOKA
Рет қаралды 89 М.
49:10
Kithul Treacle to Kithul Jaggery | කිතුල් පැණි වලින් හකුරු හදන විදිහ හොයාගෙන කිතුල් වාඩියකට | 4K
Dinesh A Pathum
Рет қаралды 153 М.
1:06:23
Mahadorowwa Camping | මකරයට යන අතරමග ගල් ඔය ඉවුරේ අලිත් එක්ක රැයක් | Elephants in Sri Lanka-2 | 4K
Dinesh A Pathum
Рет қаралды 95 М.
17:48
යොහානිගේ boyfriendගේ පොළොන්නරුවේ ගෙදර ගිය ගමන - මෙන්න පවුලේ අයගේ විස්තරේ - කාපු සුපිරි ගමේ කෑම
Rangana De Silva
Рет қаралды 221 М.
30:47
මාදුරු ඔයේ නොඇසූ කතා | The Untold Tales Of Maduru Oya | දුම් කරවල & පොඩි විජේ
Kamal Uncle
Рет қаралды 112 М.
49:55
350km ගෙවාගෙන යහන්ගල තරණයට පැමිණි උතුරු කරේ යාලුවෝ😲 | welangolla pathana | #chathuradesilva
Chathura De Silva
Рет қаралды 135
1:41:05
Eli Hatha - Maliboda | මාලිබොඩ ඇලි හතේ මුදුනට | ඇලි හත උඩ දින දෙකක්| Abseiling down Seven Waterfalls
Dinesh A Pathum
Рет қаралды 171 М.
1:07:50
Wilpattu National Park | ලංකාවේ විශාලතම වනාන්තරය මැදින් කුදිරමලේ තුඩුව දක්වා | #wilpattu #Kudiramale
Dinesh A Pathum
Рет қаралды 126 М.
1:15:07
Kunudiya parwathaya | ,Hiking the breathtaking trails of Kunudiya Pauwa Wilderness sanctuary | 4K
Dinesh A Pathum
Рет қаралды 145 М.
24:27
එලන දැල්වල මාළු 😲🇱🇰 @islandfishing සෙවනගල ඌරුසීටාන වැව | SRI LANKA FISHING
Island Fishing
Рет қаралды 197 М.
57:06
Senanayake Samudraya| Reservoir |Elephants in Sri Lanka-04 ලංකාවේ ලොකුම ජාලාශයේ අලිත් එක්ක දින දෙකක්
Dinesh A Pathum
Рет қаралды 67 М.
0:36
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
Паша Осадчий
Рет қаралды 8 МЛН