පටිච්ච සමුප්පාදය 1 Ven. Kiribathgoda Gnanananda Thero

  Рет қаралды 63,399

Nirodha magga

Nirodha magga

3 жыл бұрын

Пікірлер: 103
@gayaniperera4243
@gayaniperera4243 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු ඉතාමත් පැහැදිලිව දෙශනා ව තේරුණා පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා උතුම් චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rasikasahan7404
@rasikasahan7404 Жыл бұрын
ගුරු දේවයන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@eshanasewminda1731
@eshanasewminda1731 Жыл бұрын
හොදටම පැහැදිලියි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු
@anomakahawandala6816
@anomakahawandala6816 Жыл бұрын
ස්වාමීනි ! භාග්‍යවතුන් වහන්සේ ගේ උත්තම දේශනාවන් මනාව පැහැදිලි කර වදාළ මහා කුසලයම, කල්‍යාණමිත්‍රයන් වහන්සේට පූර්ණ චතුරාර්‍ය් සත්‍යාවබෝධයටම හේතු වාසනා වේවා !
@hpganulawathi4692
@hpganulawathi4692 Жыл бұрын
නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමී
@ranjithkannangara9590
@ranjithkannangara9590 Жыл бұрын
නමෝ බුද්ධාය ! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී සුව ඇතුළු දීර්ඝායුෂ සම්පත ලබමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා.සාදූ ! සාදූ !! සාදූ !!! තෙරැවන් සරණයි !🙏🌿💮💐🌼🎡🌹🌺🌷🌸🏵️💐🎡🌿🙏
@samantakarunathilaka6825
@samantakarunathilaka6825 Жыл бұрын
ඔබ යම් දැනුමක් ඇට්ජි අයෙක් නිසා මේ පැතුම එක් කිරීම වැදගත්..බලන්න විමසා..ස්වාමින් වහන්සේ මේ දේවල් කියාදුන්නොත් ..එතුම ඔබේ පැතුම සම්පූර්න කරාවි නේද??? සෝත ආපන්න ..සෝතය නම් කිමැ..ආපන්නය නම් කිමැ..ඒ සදහා සොතාවදනයේ පංඥ්ඥා. සෝතපන්නා..ලෙස හදුන්වන්නෙ කිමැ..එකල්හි බුදුරජුන් සෝතාව ධානය කෙලේ කෙලෙසැ???සෝතාපන්න වෙන විදි වෙනත් අයුරකින්තිබේද???සුතමය ඥාණය භාවන තුලින් ලබන්නේ කෙසේද???අහොඉ හිමියනි පහදා දෙන්න..මේ තිඹිර පට ඉරා දකින්නට්!!!
@ranjithkannangara9590
@ranjithkannangara9590 9 ай бұрын
නමෝ බුද්ධාය !පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. තෙරැවන් සරණයි !🙏🌷🌼🌺🎡🏵️🌸🌹🙏
@ranjithkannangara9590
@ranjithkannangara9590 9 ай бұрын
නමෝ බුද්ධාය ! සාදූ ! සාදූ !! සාදූ !!!පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.මම භවය ගැනත් උපාදාන ගැනත් තන්හාව ගැනත් විඳීම ගැනත් සෑහෙන දුරට ඉගෙන ගත්තා.තෙරැවන් සරණයි!🙏🌷🌼🏵️🌺🌸🎡💮🌹🙏
@layanalgunawardana9542
@layanalgunawardana9542 2 жыл бұрын
නමෝ බුද්ධාය 🌺🌺🌺🏵️🏵️🏵️💮🌸🌸💐💐
@anuradaanura1325
@anuradaanura1325 2 жыл бұрын
සදු සදු සදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා
@nayanamiuriyal9543
@nayanamiuriyal9543 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hpganulawathi4692
@hpganulawathi4692 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@kanthidezoysa5076
@kanthidezoysa5076 Жыл бұрын
පිංවන්ත ලොකු ස්වාමීන් වහන්සේ නොතේරෙන පාලි ගාතා කියමින් නවඅරහාදි වන්දනා කල මා හට තේරුම් ගැනීමට හැකි පරිදි සිංහලට පරිවර්තනය කර පැහැදිලි අවබෝධය ලබාදුන්නා.පටිච්චසමුප්පාදය පැහැදිලිව තෝරනව.තේරුම් ගැනීමට උත්සාහ කරමින් ශ්‍රවණය කරනව.කිහිප වාරයක් අසා අවබෝධය ලබාගැනීමට උත්සාහ කරනව .පිංවත් කල්‍යාණමිත්‍ර්‍රයානන් වහන්සේ මුනගැසුනේ සසරේ පිනකටමයි .ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සැප ලැබේවා !චතුරාර්‍ය්සත්‍ය අවබෝධය පිනිස මේ පුන්‍ය සත්කාරයන් උපකාර වේවා !නමෝබුද්දය තෙරුවන් සරනයි .පිංවන්ත ලොකු ස්වාමීන් වහන්ස.
@imeshbandara1674
@imeshbandara1674 Жыл бұрын
ඔබට තාම හමුවෙලා නෑ නිවැරැදි පට්ච්චසමුප්පාදය
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 4 ай бұрын
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻
@dilkisiriwardhana5458
@dilkisiriwardhana5458 4 ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏
@hemanthajayalal6626
@hemanthajayalal6626 2 ай бұрын
🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ නමෝ බුද්ධාය !!!..........අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .....
@k.a.rbandula7501
@k.a.rbandula7501 Жыл бұрын
මේ විදිහට උපන්දා සිට මැරෙනකං එක පටිච්ච පටිච්චසමුප්පාදයයි සම්පූර්ණ වැරදියි
@rohanaranjith2525
@rohanaranjith2525 Жыл бұрын
ගෞරවණීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... 🙏🙏🙏🙏🙏
@indranipodimanike1434
@indranipodimanike1434 2 жыл бұрын
සාදු සාධු` සාධු` 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-zo6sy5nu3p
@user-zo6sy5nu3p 2 жыл бұрын
හරිම පැහැදිලිව කියා දෙනාව සාදු සාදු..
@samantakarunathilaka6825
@samantakarunathilaka6825 Жыл бұрын
🤣🤣🤣සෝත ආපන්න ..සෝතය නම් කිමැ..ආපන්නය නම් කිමැ..ඒ සදහා සොතාවදනයේ පංඥ්ඥා. සෝතපන්නා..ලෙස හදුන්වන්නෙ කිමැ..එකල්හි බුදුරජුන් සෝතාව ධානය කෙලේ කෙලෙසැ???සෝතාපන්න වෙන විදි වෙනත් අයුරකින්තිබේද???සුතමය ඥාණය භාවන තුලින් ලබන්නේ කෙසේද???අහොඉ හිමියනි පහදා දෙන්න..මේ තිඹිර පට ඉරා දකින්නට්!!!
@padmawickrema4597
@padmawickrema4597 Жыл бұрын
ගෞරවණීය , පින්වත් ස්වාමීන්වහන්සේට අපගේ ගෞරවණීය , හදබැති නමස්කාරය වේවා. බොහෝ පින්සිදු වේවා. තෙරුවන් සරණයි!!!
@chameerajanakantha2664
@chameerajanakantha2664 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️☸️☸️
@suranjiweerarathna9580
@suranjiweerarathna9580 2 жыл бұрын
සාදු සාදු සාදු
@neranjalakomari7298
@neranjalakomari7298 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
@lwajithsamanthagamage1996
@lwajithsamanthagamage1996 11 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
@RanNisa-be2xu
@RanNisa-be2xu 9 ай бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
@hettiarachchi232
@hettiarachchi232 2 жыл бұрын
දීර්ඝායුෂ ලබත්වා සත්පුරුෂයන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ranjithkannangara9590
@ranjithkannangara9590 10 ай бұрын
නමෝ බුද්ධාය ! සාදූ ! ,සාදූ !! සාදූ !!! තෙරැවන් සරණයි ! 🙏🌷🌺🎡🌸🌼🏵️🌹🙏
@anushasamarasekara3346
@anushasamarasekara3346 9 ай бұрын
සාදු 🙏 සාදු 🙏සාදු 🙏
@kumarasinghekolombage7629
@kumarasinghekolombage7629 2 жыл бұрын
සාදු සාදු සාදු !!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහමෙව්නා විහාර වාසි සියලූම පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගි දීර්ඝායුස වේවා !!! සාදු සාදු සාදු !!!
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 Жыл бұрын
Sadu sadu sadu, 🙏 obavahanseta utumu chaturaarya satya dharmavabhodayama saakshaatveva pinvath swaminvahansa, niduk veva, neerogi veva, suvapathveva, dheerghayusha lebeva pinvath swaminvahansa 🙏🏻🙏🏼🙏🌷🌷🌷🌻🌻🌻🙏🙏🏼🙏🏻🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏼🙏🏻🌷🌷🌷🌷🌻🌻🌻🌻
@ChamindaIndunulAriyasingha
@ChamindaIndunulAriyasingha 4 ай бұрын
පින්වාත් ලොකුස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුවේවා
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ටනිදූක්.නිරෝගි.සුව.දීර්ගායු.ලැබේවා🌻💮🌻💮🌻💮🌻💮🌻💮
@YOUR_LOCAL_WERIDO706
@YOUR_LOCAL_WERIDO706 Жыл бұрын
🙏🙏🙏
@krishanthigamage1952
@krishanthigamage1952 3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ වන්දනාව වේවා!
@nipuni4677
@nipuni4677 3 жыл бұрын
ඉතාම පැහැදිලිව දේශනා කරනවා.පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී බව හා දීර්ඝායූ ලැබේවා .. ...සාදු ...සාදු . .සාදු !!!🙏🙏🙏මෙම ධර්මය ශ්‍රවනය කිරීමට සැලැස්සූ අයට උතුම් නිර්වානයම අවබෝධ වේවා ...!!!
@kusumsandanayaka9985
@kusumsandanayaka9985 Жыл бұрын
Sadusadusadu
@adhambaragechandimalalwis2894
@adhambaragechandimalalwis2894 Жыл бұрын
​😂😢😮😅😅😊@ 1:12 Kusum Sanda🎉nayaka ❤
@Sandarashmi3698
@Sandarashmi3698 Жыл бұрын
​@@adhambaragechandimalalwis2894 q
@vimalbogahawatta
@vimalbogahawatta 6 ай бұрын
🙏🙏🙏 අනුමෝදාමි 🌼🌼🌼 පිංවත් ලොකුස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !!! ඒ අමා නිවන්සුව බොහෝදුර නොවේවා 🙏🙏🙏 🌼🌼🌼🌼🌼
@KusumaHettiarachchi
@KusumaHettiarachchi 3 ай бұрын
U7ipmhggQqq 1​@@kusumsandanayaka9985bh
@Dilmal841
@Dilmal841 3 жыл бұрын
ස්වාමීන්වහන්සේට වන්දනා වේවා ! කාලෙකට පස්සේ දකින්නට ලැබෙන උතුම් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන්වහන්සේ ... අපෙ පිනට පහලවු යුග පුරුෂයා .....
@Premathilaka22
@Premathilaka22 2 жыл бұрын
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
@kalyaniperera7474
@kalyaniperera7474 Жыл бұрын
Sadu sadu sadu Harima pahadiliyi Utum Swaminwahansa Utum chaturarya satyaya awabodha wewa Namo Budddhaya
@inokasamanmaleeweerasinghe2870
@inokasamanmaleeweerasinghe2870 17 күн бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏
@udayakumara4551
@udayakumara4551 Жыл бұрын
වැඩිම වාරයක් බලපු දර්ම දේශනාවක් , අනේක වාරයක් පිංසිදුවේවා,
@gangailleperuma6783
@gangailleperuma6783 8 ай бұрын
Saadu sadu uthum swameen wahansa oba wahanseta uthum chathurarya sathyama awaboda wewa!!!
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 3 жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Apege Pinwath Loku Swaminwahansata mage Namaskaraya Wewa Wewa!
@thamarawong1825
@thamarawong1825 Жыл бұрын
Gawrawaniya pinwath Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Uthum Watina Darma Desanayata Godakm pin pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏
@malaniwilegoda1802
@malaniwilegoda1802 Жыл бұрын
Sadu sadu sadu
@WijithWaruna-ss4lr
@WijithWaruna-ss4lr Жыл бұрын
Misadutu bawa duru wewa oba wahansegen bana padayak asnnata wasanagunaya sematama lebewa
@malikatalivakatana9569
@malikatalivakatana9569 3 жыл бұрын
Sadu sadu sadu...🙏🙏🙏
@jagathnallaperuma3974
@jagathnallaperuma3974 8 ай бұрын
sadu sadu sadu 🙏🙏🙏
@lalithaudawattage4055
@lalithaudawattage4055 Жыл бұрын
පිංවත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🙏🌹 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. සියලුම කුසල් අරමුණු සපල වේවා .. .. පිංවත් ස්වාමීන් වහන්සේට .. මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌹
@imeshbandara1674
@imeshbandara1674 Жыл бұрын
ණුවනින් විමසන්න රැවටෙන් නැතුව 🙏
@chamildulanka365
@chamildulanka365 Жыл бұрын
.. Sihina
@nipuniwickramanayake4399
@nipuniwickramanayake4399 3 жыл бұрын
Pinvath guru devindun niduk nirogi deergayu Veva theruvan saranai namo buddhaya
@Asa-nf5se
@Asa-nf5se 6 ай бұрын
බුදු සරණයි !!! පිං සිදුවේවා අපේ හාමුදුරුවනේ.
@gnanaperera2974
@gnanaperera2974 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@nilanperera884
@nilanperera884 3 жыл бұрын
kusalamula patichcha samuppadaya kawadawath pahadili kale natte ai swamin wahansa
@kelumhettiaracchi9668
@kelumhettiaracchi9668 3 ай бұрын
Saadu saadu namobudday
@sithuminikapugamage6447
@sithuminikapugamage6447 2 жыл бұрын
Obawahanseta niduk nirogi suwa deergausha labewa
@rohinisriyapali7364
@rohinisriyapali7364 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu 2 ай бұрын
Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathya dharmaya awabodha kara ganimata me pin hethu wewaa !!! Saaduu..saaduu..saaduu.
@pushpaathukorala1460
@pushpaathukorala1460 Жыл бұрын
Teruwan saranai
@wediringhe7006
@wediringhe7006 2 жыл бұрын
අපෙ ලොකුස්වාමින්වහන්සෙ ට දීර්ඝ ආයුශ ලැබේවා ,,මේ බුද්ධ සාසනේදිම චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා !!!!
@GaminiDissanayake-fb9xb
@GaminiDissanayake-fb9xb Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු ...........මෙි පිරිසිදු දහම කියලා නොදෙන්ට අපි කොහේ යයිද?පින්වත් ලොකු ස්චාමින් වහන්ස ඔබ වහන්සේ ට පින්සිදු වෙිවා!ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා !නිවනින් සැනසෙන්න ලැබෙිවා සාදු සාදු සාදු සාදු .......
@user-db6wn2uh9m
@user-db6wn2uh9m Жыл бұрын
Patichcha samuppadhaya mula idhala ahanawa obha wahanseta pin
@manoripriyangika1861
@manoripriyangika1861 2 жыл бұрын
SAADHU......SAADHU..............SAADHU......PINWATH LOKU SWAMIN WAHANSETA MAAGE NAMASKARAYA WEWA. PINWATH LOKU SWAMIN WAHANSE NIDUK WEWA, NIROGI WEWA, SUWAPATH WEWA.
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 9 ай бұрын
සා..දු .. සා..දු.. සා..දු
@yehendheera9864
@yehendheera9864 2 жыл бұрын
සාදු සාදු සාදු!!!
@JanakaSB4314
@JanakaSB4314 2 жыл бұрын
🙏💐🙇
@daswgll3374
@daswgll3374 Жыл бұрын
Pinwath loku swamin wahanseta namaskaraya wewa.. sadu sadu sadu.....
@samragunawardana6832
@samragunawardana6832 3 жыл бұрын
මේ ආකාරයෙන් බුදු බන කියා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරනයි...
@janakawjaya6565
@janakawjaya6565 2 жыл бұрын
"
@user-ng3bh2ts7i
@user-ng3bh2ts7i 3 жыл бұрын
NAMASKARA WEWA BUDU RUWANATA SEMADA BUDU HIMI SARANA YAMI
@surajsampath1790
@surajsampath1790 3 жыл бұрын
සාදු සාදු සාදු !
@chaminda1980
@chaminda1980 5 ай бұрын
Pivithuru farms desanawath sadu. Sadu. Sadu. 3:25 3:28
@user-yr7xc4ns9f
@user-yr7xc4ns9f Жыл бұрын
සම්මතයෙන් ඔබ්බට සත්ත්‍යය දක්නට ලැබේව.... kzbin.info/www/bejne/eXOxho1qnqp8bpY
@upaliranasinghe2698
@upaliranasinghe2698 6 ай бұрын
Am I the only one that this bana is total beliefs. Which is against Buddha's teaching
@samantakarunathilaka6825
@samantakarunathilaka6825 Жыл бұрын
සෝත ආපන්න ..සෝතය නම් කිමැ..ආපන්නය නම් කිමැ..ඒ සදහා සොතාවදනයේ පංඥ්ඥා. සෝතපන්නා..ලෙස හදුන්වන්නෙ කිමැ..එකල්හි බුදුරජුන් සෝතාව ධානය කෙලේ කෙලෙසැ???සෝතාපන්න වෙන විදි වෙනත් අයුරකින්තිබේද???සුතමය ඥාණය භාවන තුලින් ලබන්නේ කෙසේද???අහොඉ හිමියනි පහදා දෙන්න..මේ තිඹිර පට ඉරා දකින්නට්!!!
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 Жыл бұрын
සාධු සාධු සාධු 🙏 ඔබ ට
@ranjithkannangara9590
@ranjithkannangara9590 Жыл бұрын
නමෝ බුද්ධාය ! සාදූ ! සාදූ !! සාදූ !!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. තෙරැවන් සරණයි ! 🙏🏵️🎡🌷🌺🌹🌼🌸🙏
@hasantharanjith2348
@hasantharanjith2348 2 жыл бұрын
සාදු සාදු සාදු
@hasiniwickramaseneviratne1001
@hasiniwickramaseneviratne1001 2 жыл бұрын
🙏🙏🙏
@ramanisenadeera
@ramanisenadeera Жыл бұрын
Pinwath loku swaaminwahanseta mage namaskarayawewa sadu sadu sàdu
@janakimalkanthi7509
@janakimalkanthi7509 3 жыл бұрын
Saadu saadu saadu e baagyawath woo arahath woo maage sammaa sambudu rajaanan wahanseta mama namaskaara karami maage namaskaaraya wewaa namo buddaaya pinwath loku swaamiin wahanseta da mage namaskaaraya wewaa saadu saadu saadu
@maheshdahanayaka6821
@maheshdahanayaka6821 3 жыл бұрын
Sadu sadu sadu
@ranjithkannangara9590
@ranjithkannangara9590 10 ай бұрын
නමෝ බුද්ධාය ! සාදූ ! සාදූ !! සාදූ !!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. තෙරැවන් සරණයි!🙏🌹🌸🎡🌺🏵️🌼💮🌷🙏
@chamaridesilva1668
@chamaridesilva1668 2 жыл бұрын
🙏🙏🙏
@user-dg9bq7xh5b
@user-dg9bq7xh5b 9 ай бұрын
🙏🙏🙏
@kapilachchi4106
@kapilachchi4106 Жыл бұрын
🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 Жыл бұрын
🙏🙏🙏
@upulseneviratne9602
@upulseneviratne9602 11 ай бұрын
🙏🙏🙏
@induniljayasekara2032
@induniljayasekara2032 23 күн бұрын
🙏🙏🙏
@keshaniyaggahawita6587
@keshaniyaggahawita6587 6 ай бұрын
🙏🙏🙏
@udithanadunpriya-fx4sc
@udithanadunpriya-fx4sc 8 ай бұрын
🙏🙏🙏
@sunithaabeynayake265
@sunithaabeynayake265 2 жыл бұрын
🙏🙏🙏
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 24 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН