KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පටිච්ච සමුප්පාදය ඔබට අවබෝධ කර ගැනීමට හැකිවන ආකාරයෙන් | Ven Galigamuwe Gnanadeepa Thero
56:11
ඔබ සෝවාන් වෙලාද? ඇත්තටම සෝවාන් වෙන්නේ කොහොමද ? |galigamuwe gnanadeepa thero 2021 bana
44:35
When you have a very capricious child 😂😘👍
00:16
Cat mode and a glass of water #family #humor #fun
00:22
Une nouvelle voiture pour Noël 🥹
00:28
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
චතුරාර්ය සත්‍යය|Chathurarya Sathya|පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ|Galigamuwe Gnanadeepa Thero
Рет қаралды 83,936
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,8 М.
Manusath TV
Күн бұрын
Пікірлер: 177
@madhushi5234
3 жыл бұрын
ඔබ වහන්සේගෙ ධර්ම දේශානාවන් ඉතාම පැහැදිලියි . ගරු ස්වාමීන් වහන්ස දිනෙන් දින මේ උතුම් ධර්ම දේශානාවන් ශ්‍රවණය කර සිත මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කිරිමට වීර්‍යම කරනවා. ඔබ වහන්සේ තව තවත් උතුම් ධර්ම දේශානාවන් කිරිමට දීර්ඝායුෂ ලැබේවා !!!!
@siripalacooray1495
8 ай бұрын
ජ්ජයවේවා ප්
@siripalacooray1495
8 ай бұрын
😊
@RupikaYashadari
6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadinadi647
11 ай бұрын
සාදු සාදු සාදු නමොබුද්දාය පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@CL-xx6ee
Ай бұрын
ධර්මය දේශනා කලා ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගි දිර්ඝායුස ලැබේවා. මේ ධර්මය ශ්‍රවණය කල මා හටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර් මය අවබෝධවි උතුම් නිවනින් නිවි සැනසිමට හේතු වාසනා වේවා. සාදු, සාදු, සාදු
@shyamaleesandamalee2108
Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
@sujiwasanjiwani5018
Жыл бұрын
පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට උතුම් නිදුක් නිරෝගී දිර්ඝායු සුවය ලැබේවා 🙏 පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේගෙ ධර්ම දේශණා ඇසිමෙන් උතුම් ධර්මයෙන් පෝශණය වෙමි මා පිංවත් ඔබවහන්සේට මේ උතුම් ධර්ම දේශණා වන් වලින් ඔබවහන්සේට පතුවා වූ උතුම් බෝධීයකින් උතුම් වූ නිවන් දොරට විවර වේවා🙏 උතුම් නිර්වානාබෝධයම ලැබේවා 🙏 සාදු🙏සාදු🙏සාදු🙏 උතුම් නමස්කාරය වේවා🙏 උතුම් තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස
@hashandeshapriya3746
2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා මා හට අනන්ත වු කෝටි ලක්ෂයක් සක්වල පුරා බුදු බලයම පමණයි.එය සත්‍යයයි.එම බුදු බලයේ අනුබාවයෙන් සත්‍යයනුබාවයෙන් මා හට මේ බවයේදීම ගිහි ජිවිතය අතඇරවා උතුම් චතුරාර්‍ය සත්‍යයයම මා හට අවබෝධ වේවා තෙරුවන් සරනයි
@ChandraniWalawage
Ай бұрын
තෙරුවෙන් සරනය පින් වත්සවාමිනන් වහන්සේ ට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු බුදුසරනය පින් වත්සවාමිනන් වහන්සේ ට
@akvimalarathna5079
2 жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@chamathwanniar2362
Жыл бұрын
සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදේත්වා නිවන් දකිත්වා🙏🙏
@Gihanbro-s7l
Жыл бұрын
සාදු සාදු සාදු...🙏🙏🙏
@mudithabandara8575
Жыл бұрын
ඉතා වැදගත් බණක්
@nirupikadamayanthi7137
Жыл бұрын
පින්වත් සුවාමින් වහන්සෙට නමස්කාර වෙව්වා ..ඔබ වහන්සෙගෙ මෙම ච්තුරාර්‍ය සත්‍ය මම තේරුම් ගත්තා...ඔබ වහන්සෙට මේ පින් කුසල් බලෙන් නිවන් අවබෝධය ලබෙවා ...සාදු සාදු සාදු 🙏🙏🙏
@මයෝමිහසංගිකා
3 жыл бұрын
සාධූ සාධූ සාධූ ඔබ වහන්සේ ප්‍රාර්ථනා බෝධියකින් උතුම් අමා මහ නිවන් අවබෝධ වේවා ! තෙරුවන් සරණයි ! අපේ පිංවත් ස්වාමීන්වහන්ස 🙏
@SeatSeatsss
Жыл бұрын
Oba wahanseta teruwane saranai
@dayarathnapathmawansha8305
4 ай бұрын
තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස මාහට මෙ දේශනාව ඇස ගැටුනාට.
@indikaprasad3196
4 жыл бұрын
සාදු සාදු සාදු අප මේ දුකින් මුදවා ගැනීමට බුදුරාජාණන් වහන්සේගේ නිර්මල සත්‍ය වු ධර්මය අපට දේශනා කරන ඔබ වහන්සේට ඉක්මනින් පතන්නාවූ බෝධ්යකින් නිවන අවබෝධ වේවා.
@wasanthiemutunayaka2093
3 жыл бұрын
නියමෙට තේරෙනවා පින් අත්වෙනවා සුවාමින් වහන්ස
@prashanidilakshika1112
2 жыл бұрын
Lowthura budurajunge Sri saddarmaya semada sawana redewa sadhu sadhu sadhu 🙏🙏🙏
@shalikasakunthala7582
4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🪷🪷🪷🪷
@sriyaniniranjala4687
5 ай бұрын
සම්මා සම්බුදු ධර්මය පමණක් ම දේශනා කරමින් අපව සසර දුකින් එතෙර වීමට මාර්ගය අනුදැන වදාරණ පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා .ඒ උතුම් වු තුනුරුවනටම මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼
@pushpakanthilokugamage9418
Жыл бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@pushpakanthilokugamage9418
Жыл бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතාමත් පැහැදිලියි
@gimhansadru6166
4 жыл бұрын
මෙම ධර්ම දේශනාව කල අති පුජය ගලිගමුවේ ඤණපදීප හාමුදුරුවන්ට තුනුරැවන්ගේ ආශිර්වාදය..සාදු සාදු . මතු අරහත් වෙවා සම්මා සම්බුදු සරණයි
@jinadariporage911
Ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ..ඉතාමත් වටීනා ධර්ම දේශනාවක් .
@mangalanawinna5495
9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@indikag.g.2712
2 жыл бұрын
සාදු සාදු සාදු හරියටම වැටහෙන විදියටම දේශනය පැවැත්වූ ඔබවහන්සේට මේ භවයේදීම උතුම් අරහත්වය සාක්ෂාත් වේවා.චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට භාවනාව තුලින් හිත සාමාධිමත් කර ගැනීමට සියලු දෙනාටම හැකිවේවා තෙරුවන් සරණයි
@rohithaperera5736
Жыл бұрын
මෙම ධර්ම දේශනා ව කිහිප වාරයක් ඇසුවා එහෙත් උත්සහය අත් හරින්නේ නැහැ අපේ හාමුදුරුවනේ කෝම හරී තේරුම් ගන්නවා ඔබ වහන්සේ ට ගොඩක් පිං තෙරුවන් සරණයි
@S.kRamya
9 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පැහැදිලි ව මිහිරි වදනින් හරවත් යමක් කිව්වොත් නිවැරදියි පිළිගන්න. පුළුවන් එක හිතට දැනෙන්න වා සිතට ඉක්මනින් වැට හෙනවා කනට මිහිරි සිත ඇද බැද ගන්නවා ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ බ්‍රග්මශ්‍රවරයෙන් දේශනා කරන විට මොනතරම් මනරම් මිහරි ඇද්ද ඒ දේශනා වැටහෙන නිල්මානෙල් සුවද ශ්‍රී මුඛයෙන් වදාරා න විට මොනතරම් මිහිරි ද සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@NilushaLiyanage-um7yg
8 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 ඔබ වහන්සේ අපට කළ මේ උපකාරයට ඔබ වහන්සේ නිදුක් වේවා !නීරෝගිම වේවා! මේ ගෞතම බුදු සසුන තුළදීම ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අජරාමර නිවන අවබෝධ වීමට මේ උතුම් පින්කම ඔබවහන්සේට හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏
@GnanaKannangara
7 ай бұрын
🙏🙏🙏🌷🌷🌷
@JayanthiWijevickrama
8 ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස, අපට කල්‍යාණමිත්‍ර සේවනයත් සද්ධර්ම ශ්‍රවණයත් ඔබ වහන්සේ ගෙන් ලැබුණා ! සාදු සාදු සාදු ,ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !🙏🏻🙏🏻🙏🏻
@DanushkaDissanayaka-e5w
7 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව
@MadushankaSuresh-q5q
Жыл бұрын
thada wedi...
@sarikasandamali5245
Жыл бұрын
🙏🌺🙏🌺🙏🌺
@bandulahewamanage3521
3 жыл бұрын
හරිම නිවැරදියි.. කොහොම හරි උත්සාහය කරනව මෙහි පිහිටන්නට.. දේශකයානන් වහන්සේට තෙරුවන් සරණයි..!!!
@k.skothalawala2766
Жыл бұрын
තෙරුවන්.සරනයි.🎉🌸🎉🌸🎉🌸🎉🌸🙏🙏🙏🌹🌹🌹🎉🌸සාදු.සාදු.සාදු.🎉🎉🎉🙏🙏🙏🌹
@pushpaathukorala1460
Жыл бұрын
Kalyana mitraya wahan se suwapat wewa siyaluma satwayanta darmaya awaboda wewa mawpiyan swamiya atulu samata niwan awabodwewateruwan saranai.
@malikakumudu6903
3 жыл бұрын
සාදු සාදු සාදු පිං වන්ත ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා උතුම් නිවනින්ම සැනසේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@nilanthiabesinha7102
Жыл бұрын
🙏🙏🙏 බොහොම පැහැදිලිව තේරුම් කරලා දුන්නා මේ පින්බලයෙන් පැතූ බෝධියකින් නිවී සැනසේවා
@Oshanee-nw7qr
9 ай бұрын
🙏🙏🙏සාදූ.සාදූ ..සාදූ ...🙏🙏🙏
@wijayanandana1890
10 ай бұрын
ඔබ වහන්සේට නිවන් අවබෝධය පිනිස මෙය දාන පාරමිතාවක්ම වේවා වේවා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HappyCobra-dw5eb
4 ай бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@danushkadissanayaka9016
2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ට අප්‍රමාණ පිං හරිම ලස්සනට තේරෙනවා පැහැදිලිව දේසනා කරනවා උතුම් තුනුරැවනේ ආසිර්වාදය ලැබේවා නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා
@m.n.k2276
6 ай бұрын
සාදූ සාදූ සාදූ උතුම් තුනුරුවණට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏
@ruwanfernando6266
8 ай бұрын
මෙවැනි අති විශිෂ්ට ධර්මයක් මනාකොට දේශනා කළ ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන ආර්ය බෝධියකින් නිර්වාණ සම්පත්තිය ලබන්න වාසනාව ලැබේවා සම්මා සම්බුදු සරණයි. සාදුසාදු සාදුසාදු සාදුසාදු
@nirupikadamayanthi7137
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සෙට තෙරුවන් සරණයි ..
@pushpakanthilokugamage9418
11 ай бұрын
සාදූ සාදු සාදු !!! පින් ඇති සියලු මිනිසුන් ට ඇස ගැටේවා
@SwarnaWijetunga
10 ай бұрын
Obawahanseata mage namaskarayawewa sadu sadu sadu 🙏🙏🙏👃👃👃🙏🙏🙏
@chandrakandambi
9 ай бұрын
sadu sadu sadu darmaya awaboda karadun swamin wahansa🙏
@sheltonfernando584
Жыл бұрын
Sadu...sadu...sadu....
@anushakaraliyadda1611
Жыл бұрын
Pinwath ape swamin wahanseta niduk neerogi bawaya labewa sadu...sadu...sadu...
@lahirumadusanka6518
2 жыл бұрын
Godak pin obawahansetha.......theruwan saranai......sadu sadu sadu sadu.......
@DuminduSaranga
6 ай бұрын
තෙරුවන් සරනයි🙏පිංවත් සොවාමීන් වහන්ස වටිනා දේශනාවක්🙏🙏🙏🙏
@siyathjayaweera4606
7 ай бұрын
Galigamuwe ape hamuduruwo nisama mama bana ahanna purudu wuna kenek.patichcha samuppadayath puluwan tharamin therum gaththa.chathurarya sathyath puluwan tharamin therum gannawa. E oba wahanse nisa.oba wahanse ikmananin ma niwan dakithwa.mama mahana nowunath mage uthsahayada thanhawa nathi Kara niwan dakeemay.🙏🙏🙏
@chandrayatigammana3713
3 жыл бұрын
🙏🙏🙏 ඔබවහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේවා
@shamalisadamali5820
4 жыл бұрын
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! පාරමිතාවක්ම වේවා ! සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! පින්වත් සියලුදෙනාටම මේ උතුම් පින්කම අනුමෝදන් වේවා ! සාදු !!! තෙරුවන් සරණයි !
@Dilrukshi1-k3c
Жыл бұрын
සාදු!සාදු!!සාදු!!!නමෝ බුද්ධාය
@dinushaathauda1448
2 жыл бұрын
Sadu sadu sadu thunuruwan saranai 🤍 Dharma dana pinkama athpath wewa 🙏.
@nilaliyanaarachchi7759
Жыл бұрын
Sadu.sadu.sadu
@sujatham5293
2 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@shyamaleeweerarathna4994
3 жыл бұрын
සාදු !සාදු !! සාදු !!! නමෝ බුද්ධාය !
@buddikaviduranga9409
Жыл бұрын
සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌼🌼 🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸
@chalanagothami5299
Жыл бұрын
Pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
@shyamaleeweerarathna4994
3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!!
@chandrajayawardhana-ff7ri
8 ай бұрын
Tikak gamburui. Swamin wahansa thwa thwa ahanakota therum ganna puluwan hondama de thma thulin dakimai. Theruwan saranai swamin wahansa.!!!
@dilshan264
2 жыл бұрын
සියලු සත්වයෝ දුකින් මිදෙත්වා! නිවන් දකිත්වා! සැපේම යෙදෙත්වා! 😊☸️
@chamiprasad...
3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️🙏🙏🙏
@KanankeLiyanage
11 ай бұрын
sadu sadu sadu harima saralama widiyatta aryasatthaya kiyala dunna oba wahanseta nivana ikman suva lebeva
@isuriranadewa2774
Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
@Neranjala-wk1mg
8 ай бұрын
තේරුවන් සරනයි.sadu,sadu,sadu🌺🌺🌺🌺
@anlakmali9334
7 ай бұрын
Sadu sadu sadu!!!"
@hiru8110
4 жыл бұрын
සාදූ... 🙏සාදූ... 🙏සාදූ...🙏
@alstinfo7195
3 жыл бұрын
සාදු සාදු සාදු
@menikhemali4299
4 ай бұрын
Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏🙏🙏🙏🙏
@shyamaleesandamalee2108
6 ай бұрын
🪷🪷🪷 සාදු ! සාදු !! සාදු !!!🪷🪷🪷 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@VilsanVilsan-t1r
9 ай бұрын
නොදන්නකෙනෙක්ට සරලව තේරැමිිගන්නපුලුවන් ආකාරට තේරැමිිකරදෙනවා
@vilanthiuyanehewa8824
2 жыл бұрын
Sadu sadu sadu
@isharasewwandi5505
3 жыл бұрын
Ane godak pin oba wahnsetath.in a wahansege mawatath,piyatath
@pathmafernando3404
7 ай бұрын
Sada Badu sadu
@jesayt1470
3 жыл бұрын
☸️ හදුනා ගත්ත රුප අනුව චෙතනා පහලා වෙනවා ☸️☸️ සත්‍යයක්🙏 නිවන්මරගය අවබොද වෙවා සියලුම සත්වයන්ට
@bannakakumudu4029
3 жыл бұрын
බුදු සරණයි ape හාමුදුරුවනේ .mama hemadama bana.1.2.k අනිවාර්යයෙන්ම ahanawa තෙරුවන් සරණයි
@nilukadesilvadesilva9045
Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@dsalahakoonalahakoon4790
4 жыл бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏
@menokapriyangi4264
3 жыл бұрын
Dadhu sadhu sadhu🙏🙏🙏🙏🙏
@Sasa.Bw1111
Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@vimalarathnayaka7237
Жыл бұрын
Sadu......sadu.....sadu.....
@malaniranasinghe4801
3 жыл бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා
@purnimathilini500
3 жыл бұрын
Sadu sadu
@anandajayathilaka6316
3 жыл бұрын
sadu.Sadu..asdu...asdu....sadu.....
@kelumperera........
3 жыл бұрын
වටිනා පලකිරීමක්..... තෙරුවන් සරණයි .... දීර්ගායු වේවා හාමුදුරුවනේ.....
@vipulaasiriwelikada2397
2 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏
@nimeshachalanga7702
3 жыл бұрын
සාදු සාදු සාදු...
@applebanana6057
Жыл бұрын
Sadu sadu sadu.
@menokapriyangi4264
3 жыл бұрын
Sadhu sadhu🙏🙏🙏🙏
@JanakaPriyankara-x7b
3 ай бұрын
තෙරුවන් සරණයි....
@lahirumadusanka6518
Жыл бұрын
Theruwan saranai......
@nuwandesilva6824
4 жыл бұрын
🙏🙏🙏
@Budu_Sarana_
6 ай бұрын
සාධු සාධු සාධු 🙏🪷
@indikasuranga3747
4 жыл бұрын
🙏🙏🙏 SADU SADU SADU
@nilupriyadsrshi5251
Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺
@roshanbandara2938
6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandyaedirisinghe1523
4 жыл бұрын
🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
@hasithazigo4082
3 жыл бұрын
ගරු ස්වාමීන්වහන්ස, අභිධර්මය සරලව අවබෝධ වන අයුරින් දේශන මාලාවක් ඉදිරිපත් කිරීමට හැකිනම් එය අපහට ගොඩක් උපරකාරී වේ. තෙරුවන් සරණයි
@isurubenaragama4942
3 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
56:11
පටිච්ච සමුප්පාදය ඔබට අවබෝධ කර ගැනීමට හැකිවන ආකාරයෙන් | Ven Galigamuwe Gnanadeepa Thero
Sadaham deshana
Рет қаралды 212 М.
44:35
ඔබ සෝවාන් වෙලාද? ඇත්තටම සෝවාන් වෙන්නේ කොහොමද ? |galigamuwe gnanadeepa thero 2021 bana
Vimukthiye Maga
Рет қаралды 94 М.
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
55:57
දුක්ඛ සමුදය සත්‍යය | පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි
නිවනේ නිවීම
Рет қаралды 8 М.
52:21
මනුලොවට සිදුවන දේ ගැන ඇහුවොත් පුදුම වෙයි |Galigamuwe Gnanadeepa Himi |ධර්ම දේශනා |Budu Bana
NIWANDORA
Рет қаралды 298 М.
46:05
අවබෝධයෙන් ඇහුවොත් දේශණාව අවසානයේ ඔබ නැගිටින්නේ සෝවාන්වත් වෙලා | Galigamuwe Gnanadeepa Thero Bana
Pinwath oba පින්වත් ඔබ
Рет қаралды 118 М.
52:18
චතුරාර්ය සත්‍ය අවබෝධ කළයුතු ආකාරය නිවැරැදිව Ven Hasalaka Seelawimala Thero පූජ්‍ය හසලක සීලවිමල හිමි
ඒහිපස්සිකෝ ධර්මය - Ehipassiko Dharmaya
Рет қаралды 8 М.
54:09
අදහාගන්නත් බැරි සංසාර ගමන | GALIGAMUWE GNANADEEPA HIMI
The Lord Buddha
Рет қаралды 102 М.
57:50
තේරුම් ගත යුතු ම චතුරාර්ය සත්‍යය | ද්වයතානුපස්සනා සූත්‍රය 01 | අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති
Shraddha TV Dhamma Series
Рет қаралды 8 М.
50:38
සිත කියන්නේ මායාවක් , සිතට රැවටෙන්න එපා පිංවත්නි | Galigamuwe Gnanadeepa Thero Bana | 2022 Bana |
සදහම් මාවත - Sadaham mawatha
Рет қаралды 477 М.
50:03
සෝවාන් ඵලය hasalaka seelawimala thero |#dharmadiscussion
Dharma discussion ධර්ම සාකච්ඡාව
Рет қаралды 41 М.
52:51
අවම දින 7ක්, උපරිම වසර 7කින් නිවන් දකින එකම ක්‍රමය | Galigamuwe Gnanadeepa Thero
Nirvana TV
Рет қаралды 60 М.
49:37
චතුරාර්ය සත්‍ය මේ විදිහට තේරුම් ගන්න. මගථල ලබන මග - Galigamuwe Gnanadeepa Thero - Buddhism
Galigamuwe Gnanadeepa Thero
Рет қаралды 49 М.
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН