මෙතන තමා හදාගන්න ඕන තැන (1)

  Рет қаралды 28,216

සිහිය

10 ай бұрын

nuwan Rajapaksha #spirituality #awarness #bliss #stillness #emptiness #mindfulness
මෙම වීඩියෝ වල හිමිකරු - නුවන් රාජපක්ෂ
ඔහුගේ චැනලය - kzbin.info/www/bejne/g3mue62Beb6bfaM
වැඩි දුර කියවීම් සඳහා - m. groups/504816600488560/permalink/737765383860346/?mibextid=Nif5oz
දුරකථන අංකය - 077 022 2980
වැඩි දුර කියවීම් සඳහා ඇති ලින්ක් එක තුළින් සම්පූර්ණ වීඩියෝ නැරඹිය හැක

Пікірлер: 67
@Kumii9
@Kumii9 10 ай бұрын
මෙම කල්‍යාණමිතුරා කියන්නට උත්සාහා කරන ගැබුරැ කාතාව…සම්පුර්න සත්‍යයකි.මෙය සියලු ලෝක සත්වයාට අවබෝධ වේවා🙏 සුවපත් වේවා🙏
@SamanthiSenadhira-rj2cn
@SamanthiSenadhira-rj2cn 9 ай бұрын
සම්පූර්ණ සත්‍යක්..ගොඩාක්දෙනෙක්ට ඔබතුමා කිව් ඔය විකාර සේරම පේනවා...ඒත් නියමාකාරයෙන් භාවනාවට යොමුවීමට..තම තමන්ගේ යහපත් සිතිවිලි හා ,නිහතමානී යහපත් බුද්ධිමත් බවක් අවශ්‍යමයි.දැනෙන දේ නියමාකාරයෙන්.තේරුම් ගත යුතුයි .ඒකයි කියන්නේ මේ ගැඹුරු දහම ප්‍රඥාවන්තයින් සදහා කියලා...
@user-bu7tk5bs5z
@user-bu7tk5bs5z 8 ай бұрын
"කනෙන් ගන්නෙ නැතුව ඇගෙන්ම ගන්න" සර්ට පින් අලුත් දෙයක් ඉගෙන ගත්ත උත්සාහ කරනව
@shiromipathiranage9089
@shiromipathiranage9089 10 ай бұрын
දැක්කොත්,දැක්කා පමණි,, මෙතෙක් නොදුටුව සෙව් දේ,,, කිසිම විඩියෝව කින්,අහලා නැ Thank you so much
@Padminithilakawathi2654
@Padminithilakawathi2654 9 ай бұрын
අව්‍යාකෘත පටිච්ච සමුප්පාදය, ගැන ඔබ දැනගෙන හිටිය නම් දිට්ඨේ දිට්ඨ මත්තං, සුතේ සුත මත්තන්........කියන්නේ මොකක්ද කියලා අවබෝධ වෙනවා
@sepalikafernando2190
@sepalikafernando2190 3 ай бұрын
බොහොම ස්තුතී ඔබ තුමාට
@ashannnn
@ashannnn 10 ай бұрын
❤🙏 පරම සත්‍ය ❤
@deepikakalyani798
@deepikakalyani798 9 ай бұрын
නිර්ම්ල බුදු දහම පහලවිය ඇස් ඇත්තො බලත්වා කන් ඇත්තො අසත්වා
@gayanishanikawickramasoori7120
@gayanishanikawickramasoori7120 2 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏
@annegayani7363
@annegayani7363 10 ай бұрын
ස්තුතියි ඔබ තුමාට .🙏🙏🙏
@gaminikuruppu6721
@gaminikuruppu6721 10 ай бұрын
ස්තූතියි
@sampath5050
@sampath5050 10 ай бұрын
Thank you
@reetashamali6998
@reetashamali6998 10 ай бұрын
Thank you sir
@MRSHUBA
@MRSHUBA 9 ай бұрын
Budusarani 🙏
@sepaligunathilaka480
@sepaligunathilaka480 5 ай бұрын
ඔබ තුමා ට පින්
@kumarakalugampitiya8644
@kumarakalugampitiya8644 10 ай бұрын
Excellent
@janakarajapaksha9307
@janakarajapaksha9307 10 ай бұрын
Sadu sadu sadu🌹🌹🌹
@suresshnikumarasena8046
@suresshnikumarasena8046 10 ай бұрын
Thankyou very much putha
@lakshi2334
@lakshi2334 10 ай бұрын
Aththamyi sir ... Anthima ta mokuthma denumk neh ✨️🥰🙏⚘️
@chandranihewasinghe6125
@chandranihewasinghe6125 9 ай бұрын
This is the best, how to develop a mind for live.Thanks, Thanks,Thanks My Lord Sir.
@user-fb6rl1vp9w
@user-fb6rl1vp9w 2 ай бұрын
Budu sarani
@Pubuduwathmini
@Pubuduwathmini 5 ай бұрын
දණබිම තබා වන්දනා කරන්නම් ඔබතුමාට...
@pushpikadissanayake-fv7jp
@pushpikadissanayake-fv7jp 9 ай бұрын
Thank you💚
@Dragon-8118
@Dragon-8118 5 ай бұрын
බුදු සරණයි සර්..!
@hemalijaya5223
@hemalijaya5223 7 ай бұрын
Mn hoya hoya sitiya dahama pera pinakata obathumage videos balanna labune bohomath pin
@shymaliinoka3574
@shymaliinoka3574 10 ай бұрын
🙏🙏🙏
@eimanfernando7452
@eimanfernando7452 10 ай бұрын
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 9 ай бұрын
Mixed language nice make it nicer n meaningful by giving the sinhala word too at the sametime tks
@nimalikanchana2358
@nimalikanchana2358 10 ай бұрын
❤️❤️🙏
@ireshajayasooriya8997
@ireshajayasooriya8997 10 ай бұрын
❤❤❤❤❤
@nayanasamarakone4715
@nayanasamarakone4715 10 ай бұрын
🙏🙏❤️🙏🙏
@chandanipushpalatha6789
@chandanipushpalatha6789 10 ай бұрын
❤❤❤❤❤❤
@naveenperera9432
@naveenperera9432 10 ай бұрын
❤🙏
@user-pv2qn7xp7s
@user-pv2qn7xp7s 10 ай бұрын
World education.....
@isurugamage7992
@isurugamage7992 10 ай бұрын
බෙහෙවින්ම පිංඔබ තුමාට 💜💜💜🙏🙏🙏
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 10 ай бұрын
සිරිසද්දර්මය අහන්න
@sadahamsewana9664
@sadahamsewana9664 10 ай бұрын
👍👍👍
@amitha9371
@amitha9371 10 ай бұрын
බොහොම පින් ඔබතුමා ට. 💐💐💐
@user-yb1up1ft9p
@user-yb1up1ft9p 10 ай бұрын
🙏🙏🙏🙏
@ChampaGunarathna
@ChampaGunarathna 5 ай бұрын
සර් මේක අහනකොට මට මතක් උනේ mind relax එකට body relax එක ඔනී වෙනවා ඒක අපිට ගන්න පුළුවන් තැනක් yoga සර්ට පුළුවන් නම් මේ පුහුණුව yoga සම්බන්ධ කරගෙන two days program එකක් විදිහට කරන්න ❤ ඒකට යම් මුදලක් අය කරන්න 🌷💐
@kumariwijesooriya4017
@kumariwijesooriya4017 6 ай бұрын
🙏
@Kodikara888
@Kodikara888 10 ай бұрын
🙏🙏🙏❤
@SiyamaliSiyamali-vj1dk
@SiyamaliSiyamali-vj1dk 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@kodithuwakkukodi5628
@kodithuwakkukodi5628 10 ай бұрын
Aneh sinhala wahana wedipura bavita karannako
@kasuntharangika8798
@kasuntharangika8798 10 ай бұрын
❤️❤️💚💚❤️❤️
@roshantimanjula-cm5vm
@roshantimanjula-cm5vm Ай бұрын
🙏🙏🙏🙏🙏
@rupaniseelalatha5891
@rupaniseelalatha5891 6 ай бұрын
🙏❤️❤️❤️❤️
@kumudunimangalika6578
@kumudunimangalika6578 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kodithuwakkukodi5628
@kodithuwakkukodi5628 10 ай бұрын
Aneh sinhala wahana wedipura bavita karannsko
@user-nf5cc5xr9d
@user-nf5cc5xr9d 10 ай бұрын
ඔබට පිං ස්තුතියි
@raniabeysuriya6199
@raniabeysuriya6199 4 ай бұрын
♥️🙏🙏🙏♥️
@user-mv8zj9kq7b
@user-mv8zj9kq7b 6 ай бұрын
Ass ඇත්තෝ dakithwa කන් ඇත්තෝ asathwa 🙏🙏🙏🙏🙏
@anupamasenanayaka8407
@anupamasenanayaka8407 10 ай бұрын
🙏🙏🙏🙏👍👍👍👍🙏
@upulijayalath3396
@upulijayalath3396 7 ай бұрын
මේ වැඩසටහනේ මුල කොතනද දන්න කෙනෙක් ඉන්නවද
@ApsaraJayakuru-vq7pk
@ApsaraJayakuru-vq7pk 5 ай бұрын
🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️💎💎💎💎💎💎💎
@user-yp2jg3ig1p
@user-yp2jg3ig1p 7 ай бұрын
අනේ සර් මම අහන ප්‍රශ්නය මේ දේශනයට අදාළ නැතිව ඇති.ඒත් මේක කියන්න සුදුසුම කෙනා සර්.මේ ලඟදී මාස තුන හතරකට උඩදී අපිට ලියුම් ගේන පියුන් මහත්තය එක්සිඩන්ට් එකකින් මියගියා.දැන් සතියකට උඩදී අපේ ගෙවල් ලඟින් බයික් එකේ එයා ගියා.මගෙත් එක්ක කතාකලේ නම් නෑ.ගියාට පස්සේ මතක් උනා එයා මැරුන නේද කියලත්.මම බය උනේ නෑ දැනටත් බයක් නෑ හිතට.එහෙම හොල්මන් කියල බයකුත් නෑ.ඒත් කෙනෙක් මැරුනට පස්සේ එයාගෙ විඥානය වැඩ කරන නිසාද එහෙම වෙන්නෙ.එතකොට කවදාවත් හොල්මන් නොපෙනෙන මට පෙනුණේ ඇයි.
@sriyalathaarangala4670
@sriyalathaarangala4670 Ай бұрын
මහත්මයා ඔය ගොන් පාට් කියන්නෙ දිට්ඨි නේද?
@nuwangi1111
@nuwangi1111 10 ай бұрын
🙏🙏🙏
@sriyaniramya2033
@sriyaniramya2033 10 ай бұрын
@nelumamaratunge5044
@nelumamaratunge5044 10 ай бұрын
🙏🙏🙏🙏
@koralatv
@koralatv 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@sarangavirajini1548
@sarangavirajini1548 10 ай бұрын
🙏🙏🙏
@Rayjay946
@Rayjay946 9 ай бұрын
🙏🙏🙏
@kumarihearath813
@kumarihearath813 Ай бұрын
🙏🙏🙏
@princijayatunga6201
@princijayatunga6201 3 ай бұрын
🙏🙏🙏
@sbfamily247
@sbfamily247 8 ай бұрын
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 24 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 197 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 24 МЛН