මිථ්‍යාදෘෂ්ටිය 1 - අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

  Рет қаралды 86,087

somahimi.org

somahimi.org

Күн бұрын

ටී. එන්. එල්. නැණ පහන, මිත්‍යාදෘෂ්ටිය සහ සම්මාදෘෂ්ටිය.
උපුටා ගැනීම: • Nenapahana1 - Gangodaw...

Пікірлер: 99
@nishanthakumara9524
@nishanthakumara9524 4 жыл бұрын
සාධු සාධු සාධු !!! ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා !
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් අපේ ස්වාම්න් වහන්ස ! අප කෙරෙහි අන්කම්පාවෙන් උතුම් සද්ධර්මය දේශනා පැවැත්වුවා මෙන්ම අපකෙරෙහි අනුකම්පාවෙන් නැවත බුදු සසුන රැක ගනු පිනිසම වඩිනු මැනවි!!! බුදු සසුන සදාකල් බැබලේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
@amilajayasinghe3725
@amilajayasinghe3725 4 жыл бұрын
නිවන් දැකීමට පාරමිතාවක් වෙවා. සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏
@DushyanthaRathnasinghe
@DushyanthaRathnasinghe 4 жыл бұрын
"ඔය ඇත්තෝ, ඔය ඇත්තෝ" ලෙස ආදරයෙන් අප ආමන්ත්‍රණය කරමින් අප සියලු දෙනා අප වෙත මහා කරුණාවෙන් දහම් දෙසූ ඔබ වහන්සේ මේ කුරිරු ලෝකයෙන් නිහස් වී සදා නිවුනා නොවේද? අපට අදටත් මේ සුන්දර දේශනාවන් අසමින් සැනසෙමු! නැකතට වැඩ කරන්න පෙර මේ ගැන සිතුවාද? ගෞරවනීය, අති පූජනීය අපේ සෝම හිමියනි ඔබ වහන්සේ ආලෝකයෙන් අලෝකයටම වැඩම කරත්වා! නිවනින්ම නිවෙත්වා මගේ හිමියනි!
@tetill8207
@tetill8207 3 жыл бұрын
💚💚💚💚
@SuKIDs-j9s
@SuKIDs-j9s Ай бұрын
@kavindutharinda4867
@kavindutharinda4867 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස,ඔබ වහාන්සේට අමා මහ නිවන බොහෝ දුර නොවේවා සාදූ ..සාදූ ..සාදූ ..!!! මම මගේ ඇස් වලින් ජීවමානව ඔබ වහන්සේ කිසිදා දැක නැහැ ,නමුත් හිමියනී බුදුන් වහන්සේගේ නිර්මල ගාම්බීර දර්මය ඔබ වහන්සේ දේශනා මම අසා තිබේ,එයත් මෙලෙස පමනී,මම ඔබ වහන්සේ හදුනා ගත් මෙවන් කලක,පින්වත් අපේ සෝම හිමියන් මනුලොවින් යන්න ගිහින්,,,,අමා මහ නිවනටම පත් වෙවා,,සාදූ ..සාදූ ..සාදූ ..🙏🙏🙏
@priyanthinilminipriya8591
@priyanthinilminipriya8591 6 жыл бұрын
අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දකිත්වා ...
@nilunilu8971
@nilunilu8971 4 жыл бұрын
පින්වත් ape හාමුදුරුවනේ oba වහන්සේට නිවන් සුව
@pranith1100
@pranith1100 5 жыл бұрын
ඔබ වහන්සේට ප්‍රිති වෙසක් නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@HppriyanthiKumari
@HppriyanthiKumari 11 ай бұрын
ඔබවහන්සේගේ සත්‍ය අද මතු වී අවසන් ❤😢! ශ්‍රේෂ්ඨයාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@bratredhar8957
@bratredhar8957 6 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස නිවන් දකින්නට පෙර එක්වරක් අප වෙනුවෙන් නැවතත් වඩිනු මැන.. 🙏
@budugunaananthaiwasana1996
@budugunaananthaiwasana1996 5 жыл бұрын
kzbin.info/www/bejne/mXqbd51mnq-MbJo
@shelanimarasigha4845
@shelanimarasigha4845 11 ай бұрын
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏
@chandarasomalatha8361
@chandarasomalatha8361 4 жыл бұрын
පිංවත් සෝම සමිද ඹබ වහන්සේ බුදු වෙිවා
@KpMalkanthi
@KpMalkanthi Ай бұрын
නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ හරිස්චන්ද්‍ර තුමාටත්💐💐💐💐
@indikamediaproject676
@indikamediaproject676 4 жыл бұрын
මා කල යම් පිනක් තිබේනම් ඔබ වහන්සේ අනුමෝදන් වී නිවන් සුව පතමි
@medamahanuwara9207
@medamahanuwara9207 4 ай бұрын
එදා මෙහෙම හිටපු චමුදිත අද වැටිච්ච තැනක්
@BepiFedele
@BepiFedele Жыл бұрын
Sono Fiori, l'amo filosofia Buddista. Ringraziando il monoco Somahimi ho provato eseguire bene insegnamento Buddismo. Vorrei tanto visitare tempio dove visuto lui, visitare Ruanvelisaya e Kelaniya. Sua spiegazione molto bello e chiaro. Grazie. 🙏
@hapanahapana4220
@hapanahapana4220 2 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු ! 🙏🙏🙏
@nadeekasanjiwa6233
@nadeekasanjiwa6233 Ай бұрын
Sadu.sadu sadu tarwansaranai ❤
@thilinavlogs5652
@thilinavlogs5652 4 жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
@ruwangallage1061
@ruwangallage1061 3 жыл бұрын
Mathu budu wewa
@sooriyakumara7409
@sooriyakumara7409 Жыл бұрын
නිවන් සුවය labawe........
@thusharabandula8584
@thusharabandula8584 3 жыл бұрын
රට ට අතිමහත් සේවාවක් කල අපේ සෝම හිමිට ද අපේ හරිස්චන්ද්‍ර මැතිතුමා ට ද නිවන්සුව පතමි!
@chandarasomalatha8361
@chandarasomalatha8361 4 жыл бұрын
සාදු සාදු සාදු
@nuwansanjeewa9114
@nuwansanjeewa9114 4 жыл бұрын
math yam bayawaka ikmaninma niwaninma sanasewa....🙏🙏🙏🙏❤❤❤
@piyasiriliyange1468
@piyasiriliyange1468 4 жыл бұрын
පින්වත් සෝම හිමියනි නැවතත් වඩිනු මැනවි ලක් දෙරණට
@ayesh.3308
@ayesh.3308 6 жыл бұрын
බුදු රජාණන් වහන්සේ දේශනා කලේ මිනිසත් බව ලබන්නේත්.. ධර්මය අවබෝධ කරන්නේත් නිවන් දකින්නේත් නිය සිලට ගත් පස් පුමාණයක පිරිසක් බවයි...අති ගෞරවණීය ..ගංගොඩවිල සෝම ස්විමීන් වහන්ස...ඔබ වහන්සේ මනුෂ්‍යයා මිත්‍යාවෙන් ගලවා ගන්න කල කැප කිරීම...පිලිගත්තේ නිය සිලෙහි පස් ප්‍රමාණයක තරම් සුළුපිරිසකි....අප්‍රේල් මාසෙ....අවම ..13...14...රාශි මාරැව හරියටම තිබුන...ඒත් වෙසක් තෙමඟුල මැයි මාසයෙන් මකල දාල නැක්ත්.ජ්‍යෝතිෂය කරන්නවුන්ට අවශ්‍ය විදිහට වෙනස් කලා..බුදුරජාණන්වහන්සේට වඩා මිත්‍යාව ප්‍රබල කලා...ලංකාවෙ පන්සල් 100ට 100ක්මඅවුරැදු නැකැත් කලා...හිසතෙල් ගාන්නෙ.පන්සලේ...මේ තෙරැවන් සරණ ගිය අයද...ඔබවහන්සේ ගේ ජීවිතයද අප වෙනුවෙන් පරිත්‍යාග කලා...අප වෙනුවෙන් ඔබවහන්සේ පුජා කල ජීවිතයට අප ණයගැති වන්නෙමු...අප මිත්‍යාව සදහටම දුරැ කලෙමු...අප මිත්‍යාවෙන් ගලවා ගැනීමේ පිනත්. මේ පීවිතය පුරාම අප පින් දහම් කරමින් දන්දෙමින් රැස් කල සියලුම පිනත් ඔබවහන්සේට අනුමෝදන් වේවා..ඔබවහන්සේ දෙව්ලොව සිටිනා බව දනිමි...ඔබවහන්සේට මාගේ නමස් කාරය වේවා.. අපගේ පිනට පහලවූ අනෙක් යතිවරයාණන් වහන්සෙ.. කරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේය...ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවයෙන් වෙසේවා..අප කරන සියලුම පින් ඔබවහන්සේ ටත් මහමෙව්නාව වාසී ස්වාමීන් වහන්සේලාටත් අනනුමෝදන් වේවා..දීර්ඝායු වේවා..සාධූ...සාධූ..සාධූ..නමෝ බුද්ධාය...🙏🙏🙏🙏
@nimshanmahadurage9737
@nimshanmahadurage9737 4 жыл бұрын
ඇත්‍ත සහෝදරයා මිත්‍යාව අපේ සිංහල මිනිස්සු වෙලාගෙන කීයෙන් කීදෙනාද දර්මය දන්නේ දර්මය දකින්නේ සතුටුයි ඔබ වැනි එක්කෙනෙක් හරි සිටීම ගැන තෙරුවන් සරණයි.
@dineshmadhusanka2576
@dineshmadhusanka2576 2 жыл бұрын
Theruwan saranai 🙏🙏🙏
@sadewbro7136
@sadewbro7136 2 жыл бұрын
Pinwath shamenwahansa oba wahansee niwan dakithwa 🙏🙏🙏🙏🙏🙏🙏
@lionsshekels3305
@lionsshekels3305 4 жыл бұрын
Me channel eka karana kenata godak pin teruwansaranai
@sssddd4854
@sssddd4854 5 жыл бұрын
Ape pinwath soma suwamin wahanseta ama maha niwan suwa ath wewa .
@filmworld4294
@filmworld4294 Жыл бұрын
අද කාලේ ඉන්න ගොඩක් ස්වාමින් වහන්සේලා කියනේ වල්පල් නෙමේද?සෝම හිමිගේ බණ තියෙන හැමදේම අහන්න.අපි මෙතෙක් කල් අත්විදපු අනුගමනය කල ධර්ම මාර්ගය වෙනස් කියා හැඟේයි.සියලු සත්වයෝ ,සියලු ලෝක වාසි සෝම හිමිගේ බණ පද අසා නිවැරදි ධර්ම මාර්ගය අනුගමනය කරත්වා
@ChandaniPadmalatha-yd3vz
@ChandaniPadmalatha-yd3vz Жыл бұрын
🙏🙏🙏pinvath.saminvhansata Nuvansuvalabava🙏🙏🙏
@DhammikaHerath-xl6cf
@DhammikaHerath-xl6cf Жыл бұрын
Ane soma hamuduruwane,harischandra metbhiduni .obalata ape ratata avashima kale mekai. Thawasarayak wadinu manavi....
@HppriyanthiKumari
@HppriyanthiKumari 11 ай бұрын
බුදු රජාණන්වහන්සේ ලංකාවෙ කියල කියන වීඩියෝ එකක් මං ලග තියෙනවා ❤😢❤😢❤ කියල අතියක් ගියෙ නෑ මැරුව අද එහෙනම් මගේ රට😢❤😱🙏😱🙏😱🙏😱🙏 ලෝකයේ අධිරාජ්‍යයයි !
@d.m.karunarathna4282
@d.m.karunarathna4282 3 жыл бұрын
මෙම බණ පද දැන් පවතින අශිෂ්ට සමාජයට අසන්නට ලැබෙවා....
@hon.ministerofpeace
@hon.ministerofpeace Ай бұрын
Anee, soma hamudhuruwo apita nathi una , sawamini niwan suwa labewa , Sadu Sadu Sadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@Travel_unknown
@Travel_unknown 4 жыл бұрын
Thawa widiyo danna obata godak pin
@spwasantha4329
@spwasantha4329 4 жыл бұрын
Sinhala jathiye haravum lakshaya oba vahanse i nivanin sanaseva
@budugunaananthaiwasana1996
@budugunaananthaiwasana1996 5 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 3 жыл бұрын
anee.pinwath...suwamiin.. wahansa..namaskara..wewa sadu..sadu...apita..mehema. wedanawak...danenawa..nam. suwamiin..wahan.sege..gedara ayata..kohoma.duka..adda.. karapu.aparadayak...mona. hitha..kinda....
@SisiraEkanayaka-y8c
@SisiraEkanayaka-y8c 7 ай бұрын
Ape chamuditha ape soma samidu........
@SuKIDs-j9s
@SuKIDs-j9s Ай бұрын
❤️🙏
@sameeraprasaju4349
@sameeraprasaju4349 3 жыл бұрын
බුද්ධ ඥාණය සහ බහුතික විද්‍යාවයි සන්සන්දනය කළ නොහැක මොකද විද්‍යාවට හමුවන්නේ රෑප දර්මයන් පමණයි නාමධර්මයන් අල්ලාගැනීමට තරම් දියුනු උපකරනයක් මනසක් නවීන විද්‍යාවේ බිහිවන්නේ නැත ඒක මේවිදියට තේරුම් ගන්න අපි හැමෝටම හිතක් තියෙනව නමුත් හිත කාටහරි පෙන්නන්න පුලුවන්ද බෑ මොකද හිතට රූපයක් නෑ.රූපයක් නෑ කියල හිතක් කියල එකක් නැද්ද තියෙනව.
@xxxxc860
@xxxxc860 Жыл бұрын
මිථ්‍යා දෘෂ්ටිය සහ සම්යක්දෘෂ්ඨිය යන වචන වල තේරුම හරිම සාපේක්ෂයි.
@dumindasrisilva9728
@dumindasrisilva9728 3 жыл бұрын
🙏🙏🙏
@shyamalichandrasiri447
@shyamalichandrasiri447 3 жыл бұрын
saranayami bududahama
@ruwangallage1061
@ruwangallage1061 3 жыл бұрын
Mathuwewa
@chandimasampath3386
@chandimasampath3386 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@xo5913
@xo5913 3 жыл бұрын
සෙල්ලං නෑ චමුදිත ඉන්නේ😎
@komarikomariii9364
@komarikomariii9364 3 жыл бұрын
Hmmm
@nilupulfernando3279
@nilupulfernando3279 3 жыл бұрын
Sammaa Sam budurajanan wahanse sebe lesa hadunaagath oba wahanse apahata budun wahanse haa samaanai
@danushkahemarathna85
@danushkahemarathna85 6 жыл бұрын
💐🙏💐🙏💐
@supunrandima942
@supunrandima942 4 жыл бұрын
nawatha wadinna ape hamuduruwane....
@Devivlog-k6q
@Devivlog-k6q 7 ай бұрын
🙏🏾
@kasunramesh9426
@kasunramesh9426 Жыл бұрын
👍👍👍👍
@karunaweerasekara7865
@karunaweerasekara7865 6 жыл бұрын
Obawahanseegeewamanai.api.obe.darmayaasmñu
@kamaniweerakoonw
@kamaniweerakoonw 3 жыл бұрын
Variety. Shamahemeni. Oba. Vagansa. Apa. Rataata. Arthayan. Tharaman. Tasanakala. Tharaman. Wathanayan. Keyalanemakalnahaka magaha. Adahathasa. Oba vagansa. Masasrangadavehamaraya. Ana. Sàde ... Sàde.
@kamaniweerakoonw
@kamaniweerakoonw 3 жыл бұрын
.
@ranjithmahadura7365
@ranjithmahadura7365 2 жыл бұрын
සාධු සාධු සාධු !!!
@sanathsamaradiwakara3987
@sanathsamaradiwakara3987 2 жыл бұрын
🙏🌅🇱🇰🙏
@dinisuru.dickwella9
@dinisuru.dickwella9 Жыл бұрын
Chamuditha😮
@h.l.malani.6278
@h.l.malani.6278 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kavindulakshan5282
@kavindulakshan5282 2 жыл бұрын
චමුදිත 😃
@shyamali2834
@shyamali2834 5 жыл бұрын
Ane me wage pin wath hamuduruwone apawath kale
@Natureeye500
@Natureeye500 2 ай бұрын
මෙහෙම හිටපු චමුධිතය නේ මේ දැන් නරක් වෙලා තියෙන්නේ😅😅
@AkilaAbeysekara
@AkilaAbeysekara Жыл бұрын
අඩෝ, මේ නිවේදකයා චමුදිත නේ, කටහඩින් අදුන ගත්තේ. දහම් පාසල් ළමයෙක් වගේ.
@thelikadagamagedayarathna5565
@thelikadagamagedayarathna5565 2 жыл бұрын
Woll ඇඳුම් gathum
@thilinaupeka7794
@thilinaupeka7794 Жыл бұрын
Me chamuditha da 😮
@ruwangallage1061
@ruwangallage1061 3 жыл бұрын
Therawdi budu dahama allaganawanm pinwath somahiyange bana ahana
@helaya8937
@helaya8937 4 жыл бұрын
Dan inna hamuduruwarunge banae ape soma hamuduruwan ge bana ahanakota kauda silwath kiyala wachanayenma therenawa.
@anjeloakalanka5255
@anjeloakalanka5255 3 жыл бұрын
චමුදිත 🤨
@channasandaruwan7443
@channasandaruwan7443 2 жыл бұрын
Chamuditha neda
@hppremalatha4679
@hppremalatha4679 4 жыл бұрын
Somahimiyani boats. Garahanne. Parayo
@onlinetv4039
@onlinetv4039 4 жыл бұрын
චමුදිත නේද මෙ
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 2 жыл бұрын
great heroes of our country
@thelikadagamagedayarathna5565
@thelikadagamagedayarathna5565 2 жыл бұрын
Woll adum gathum
@danushkahemarathna85
@danushkahemarathna85 6 жыл бұрын
Bs
@dananjayamadushan9142
@dananjayamadushan9142 Жыл бұрын
මෙවා නෙමෙයිද මෙ බුදුදහම ව්නාස කරන්නේ පොත් වල තියන දෙවල් වෙනස් කරන්නේ
@wasanthwasanth1820
@wasanthwasanth1820 7 жыл бұрын
ape soma hamuduruwo apita nathi una nawatha ape ratata anna sawamini
@slsachi1518
@slsachi1518 2 жыл бұрын
චමුදිත නේද?
@NoName22567
@NoName22567 2 жыл бұрын
yes confused ne bn
@karunaweerasekara7865
@karunaweerasekara7865 6 жыл бұрын
O bawhnseetaniwansuwalabeewa.apibanaasamu
@HppriyanthiKumari
@HppriyanthiKumari 11 ай бұрын
බුදු රජාණන්වහන්සේ ලංකාවෙ කියල කියන වීඩියෝ එකක් මං ලග තියෙනවා ❤😢❤😢❤ කියල සතියක් ගියෙ නෑ මැරුව . අද එහෙනම් මගේ රට😢❤😱🙏😱🙏😱🙏😱🙏 ලෝකයේ අධිරාජ්‍යයයි !
@mudithabandara8575
@mudithabandara8575 8 ай бұрын
බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏
@athulakodithuwakku8237
@athulakodithuwakku8237 2 жыл бұрын
🙏🙏🙏
@niyashawithana8290
@niyashawithana8290 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gtssuperservices29
@gtssuperservices29 2 жыл бұрын
🙏🙏🙏
@chandimalranjanperera7521
@chandimalranjanperera7521 Жыл бұрын
🙏🙏🙏
@chandrikawijewardana
@chandrikawijewardana Жыл бұрын
🙏🙏🙏🙏🙏
@lalrupasinghe473
@lalrupasinghe473 Жыл бұрын
🙏🙏🙏
@imaima3452
@imaima3452 Жыл бұрын
🙏🙏🙏
@SamiMoqrn
@SamiMoqrn 3 күн бұрын
🙏🙏🙏
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
DARMADESANA   SOMA HIMI
2:20:00
MPK1975SDW
Рет қаралды 243 М.
Sadaham Sisila - Ven. Gangodawila Soma Thero
1:08:51
dhammachannel
Рет қаралды 71 М.
Soma himi   Pansil rakinna
2:06:05
DAHAMGUNA
Рет қаралды 76 М.