ආපසු ගමන - 1 වන කොටස - ශ්‍රී ලාංකේය කෙටිකතා

  Рет қаралды 46,495

Winson Films

Winson Films

Күн бұрын

Пікірлер: 50
@dahamiamaya5493
@dahamiamaya5493 3 жыл бұрын
හරි ආසාවෙන් බලන්නෙ කෙටිකතා සංග්‍රහයේ කතා ටික.....ආයෙත් අතීතයට යන්න පුලුවන් වුනා❤️
@kalanasooriyaarachchi626
@kalanasooriyaarachchi626 5 ай бұрын
උසස් පෙල කෙටිකතා සංග්‍රහයේ කෙටිකතාව එලෙසින්ම චිත්‍රනය කල ඔබට මාගේ උපහාරය ❤❤
@hansikamadhuwanthikodagoda9677
@hansikamadhuwanthikodagoda9677 6 ай бұрын
මේ කෙටි කතාව චිත්‍රයක් වගේ හැමදාම හිතේ ඇදිලා තියෙන මතකයක්
@shanthidevek7071
@shanthidevek7071 Жыл бұрын
මොන තරමි අගනා නිර්මානයක්ද ආදර්සමත් ...කතාවක් අපේ විසිස්ට අග්රගන්ය කලා සිල්පිනිය ගරැ රමියා වනිගසේකර මැතිනිය ජාතියේ පිනට පහල වු ...සමිපතක්...එතුමියට නිරොගි සැපත දිගාසිරි වෙිවා.....
@tharangaanuruddika1423
@tharangaanuruddika1423 2 жыл бұрын
මාගේ පාසල් කාලයේ සුන්දර ම කාලය වුණේ උසස් පෙළ කරන කාලය අද වගේම මතකයි.කෙටි කතා සංග්‍රහය තිබුණු කෙටි කතා අර්ථාන්විත නිර්මාණයන් ස්තූතියි නැවත ඩිජිටල් අවකාශය ගෙන ආවාට
@sugathmithuranga4491
@sugathmithuranga4491 6 ай бұрын
Aniwa ban campus yanna bari unath mara widiyata jiwithaya egenagaththa
@chathurangamahesh2263
@chathurangamahesh2263 3 жыл бұрын
ඔබගේ වටිනා ඉදිරිපත් කිරිමට හැමදාම අගයක් එකතුකිරිම මට ලැබුණු භාගයක් කොට සලකමි.. ඔබගේ උත්සාහයට ගරු කරමි.. ඔබට ජය..🙏🙏🎉️
@WinsonFilms
@WinsonFilms 3 жыл бұрын
ඔබට බොහෝම ස්තුතියි!
@chathurangamahesh2263
@chathurangamahesh2263 3 жыл бұрын
👍👍👍
@videomixsrilanka
@videomixsrilanka 3 жыл бұрын
මම ඒකාලෙම මේ ටික බැලුවා ටීවි එකේ යන කාලේ.... ආයෙත් බලනවා ඒතරම් වටිනවා
@waraSuraweera
@waraSuraweera 3 жыл бұрын
අපේ AL කෙටි කතා සංග්‍රහය...❤️❤️❤️
@chamudinishshanka649
@chamudinishshanka649 3 жыл бұрын
අනේ,,,අයෙ අතීතය ට ගියා,ඒ වචන මට තවම හොදට මතකයි,ගොඩාක් වටිනවා😍
@WinsonFilms
@WinsonFilms 3 жыл бұрын
බොහෝම ස්තුතියි!
@thanujadarshani7392
@thanujadarshani7392 3 жыл бұрын
ලස්සන වැඩක් වටිනවා ගොඩක් .ස්තුති මේ හැමෝටම ❤️
@manojdhammika1674
@manojdhammika1674 3 жыл бұрын
2007 ට අායෙත් ගියා වගේ දැනෙනවා❤❤❤ මම A/L කරපු අවුරුද්ද
@roshinidambagolla5808
@roshinidambagolla5808 3 жыл бұрын
අනේ මාත් ..මං ආසම කලේ වෙලේ ගෙදර සුගුනවතී..
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud 6 ай бұрын
MN 2008❤
@k.thilankaarachchige8737
@k.thilankaarachchige8737 3 жыл бұрын
එ්කාලේ..මගේ හිතේ මැවුනු චරිතෙම තමයි පුතාට රඟපාන්නේ...
@renukasirisena9888
@renukasirisena9888 3 жыл бұрын
We must be thankful for giving us the opportunity to watch this type of dramas. Almost all are very efficient in acting their characters. Akmeemana hamine , loku iskole hamine , liyana mahaththaya ., sumanasekera mahaththaya are excellent .They should be highly appreciated .
@Thiru-Tharu
@Thiru-Tharu 3 жыл бұрын
තව මේ වගේ කෙටිකතා දාන්න..පුළුවන් නම් දවසට 1 ගානෙ හරි කමක් නෑ.. 😍❤
@dilipashaman2952
@dilipashaman2952 3 жыл бұрын
අක්මීමණ හාමිනේ ..අපේ ගමේ
@pradeepajayasinghe9069
@pradeepajayasinghe9069 3 жыл бұрын
ඔයාට පිං අපේ A/L කෙටි කතා සංග්‍රහයේ තිබ්බ කතා දලා අපිව අතීතයට අරන් ගියාට
@ann5715
@ann5715 6 ай бұрын
මේ නිර්මාණ නැවත විකාශනය කරනවානම් මොන තරම් හොඳද.. දැන් කාලේ කසිකබල් මල ජරා නාට්‍ය විතරමයි තියෙන්නේ, කලාතුරකින් විතරයි අර්ථාන්විත කතාවක් තියෙන්නේ.. රසවත් කතා වලට අනර්ඝ රඟපෑම් බලන්න නම්❤ මේවා තමයි සමාජයට වටින්නේම...
@chamilaperera5844
@chamilaperera5844 3 жыл бұрын
Gunadasa amaraskarage jewetha kthawa thmi me anubuthi krgna thiynne harima wadagt ayith e kleta giya ......
@hassanaa9694
@hassanaa9694 3 жыл бұрын
Dan attama papa katavi pabagi wasantagi අම්මා ගොඩක් ආසාවන් බැලුවේ
@SuGayan2121
@SuGayan2121 6 ай бұрын
අම්මෝ මං ආසම කතාවක් ඒ චරිත ජීවමානයි
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 3 жыл бұрын
Niayamai 👍👍👍
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
A Athithe kochchara Sundara da🙂.sthuthi💐🙏💐
@amilamadushan7425
@amilamadushan7425 2 жыл бұрын
Goodak pin oyata me wage katha danawada. Bs
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 3 жыл бұрын
❤❤❤
@subharajapaksha8968
@subharajapaksha8968 3 жыл бұрын
ඒ පාඩම කරනකොට චිත්ත රූප මැවුන විදිය ජීවමාන වම දැක්ක
@Anjelloatoz
@Anjelloatoz 3 жыл бұрын
Does anybody know where this has been filmed in?
@kemithacreations2726
@kemithacreations2726 2 жыл бұрын
"බයිසිකලය" කෙටි කතාවත් දාන්න 😊
@r.adikaram30
@r.adikaram30 6 ай бұрын
සියල්ල හැරදා යායුතුයි හාමිනේ
@sachitraamarasinghe8258
@sachitraamarasinghe8258 3 жыл бұрын
❤️
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 3 жыл бұрын
Harima asai
@nihalakmeemana1606
@nihalakmeemana1606 3 жыл бұрын
If anyone knows the name of the book contains this short story ( "Aapasu Gamana") kindly let me know .
@buyer3cotton121
@buyer3cotton121 2 жыл бұрын
Jeewana Suwanda
@peshalapela8136
@peshalapela8136 3 жыл бұрын
්💕💕💕💕💕💕👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽
@chathurikawaduge3712
@chathurikawaduge3712 3 жыл бұрын
2wani kotasath dannako
@WinsonFilms
@WinsonFilms 3 жыл бұрын
දෙවෙනි කොටස ජනවාරි 5.
@amalnadikari1222
@amalnadikari1222 3 жыл бұрын
@@WinsonFilms Dewani kotasa kawaddha
@anjalidesilva4974
@anjalidesilva4974 3 жыл бұрын
Mathakayan pirunu sinhala panthiya
@Thiru-Tharu
@Thiru-Tharu 3 жыл бұрын
"අපටත් දවසක ඉර පායාදෝ" තියනවද ??
@WinsonFilms
@WinsonFilms 3 жыл бұрын
නැහැ.
@PriyangikaWijayasekare
@PriyangikaWijayasekare Ай бұрын
❤️❤️❤️
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
DIVING IN THE SKY - full movie with English subtitles
29:01
YouLead Sri Lanka
Рет қаралды 716 М.
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН