No video

Christmas Tele Film | Alice ඇලිස් | Bimal Jayakodi | Umali Thilakarathna | Janaki Hill | Episode 36

  Рет қаралды 144,134

Channel ADTF

Channel ADTF

Күн бұрын

ඇලිස්
නොනවතින ජීවන අරගලයක නිරතවන ඔබ අප කොයි කා අතිනුත් ගිලිහී යාමට හැකි අපේ වැඩිහිටියන්ගේ ශෝකාන්තය “ ඇලිස්”
ජානකී හිල් විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කරන “ඇලිස් “ ඒකාංගික ටෙලි සිත්තමේ ශ්‍රියානි අමරසේන, උමාලි තිලකරත්න, බිමල් ජයකොඩි, කෝසලා මැද්දෙගොඩ, නිලූකා දමයන්ති සහ හදුන්වාදෙන ළමා නිලි ජෙත්මි දහම්දි රංගනයෙන් දායක වේ. පීටර් හිල් නිෂ්පාදනයෙන් ද, සමන්ත විජේසිංහ සහය අධ්‍යක්ෂණයෙන් ද, චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණයෙන්ද, අතුල එදිරිසිංහ සංගීතයෙන් ද, ලහිරු මධුමාධව වේශ නිරූපණයෙන්ද, රදික සදරුවන් නිෂ්පාදන කළමණාකරණයෙන්ද, මලිත් ගමගේ සහ උජිත ජයශංඛ කලා අධ්‍යක්ෂණයෙන්ද, දෙවන සහය අධ්‍යක්ෂණයෙන් අනුර ද සිල්වා සහය වන ඇලිස්” ටෙලි සිත්තම හෙළ කලාවේ මහගෙදර, අරකවිල නර්තන හා නාට්‍ය පදනමේ ඉදිරිපත් කිරීමකි.
“ අපේ ඇස්වලට නොපෙනුනාට අතගාල අල්ලන්න බැරි වුනාට අපේ අත්තම්මල සීයල තමන්ගෙ දරු මුණුපුරන් මිණිපිරියන් වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කරයි.. ඔවුන්ගේ ජීවිත ඒකාලෝක කරයි… එහෙත් නොනවතින ජීවන අරගලයක නිරතනව නූතන තරුණ පරපුර හට එය අවබෝධ වන විට ප්‍රමාද වැඩි විය හැක. ආදරය, සතුට , සොම්නස, ශෝකය එකට කැටිකරමින් නිර්මාණය වුන “ ඇලිස්” මේ උත්සව සමයේ පවුලේ සැමට එකට හිද රසවිදිය හැකි අපූරු කතන්දරයකි.
#BimalJayakodi #UmaliThilakarathna #JanakiHill #ChristmasTeleFilm #ADTF #Rupawahini #SriLanka

Пікірлер: 185
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 2 жыл бұрын
ලස්සන කතාවක්...උමාලී බිමල් ශ්‍රියානි ආදරෙයි ගොඩක් .👍🎄🎄♥️♥️♥️
@shamaleemam4933
@shamaleemam4933 2 жыл бұрын
හරිම ලස්සනයි . ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් තෝරා ගෙන සරලව හිතට කාවදින ආකාරයට කතාව ගොඩනගලා. හරසුන් නාට්‍ය අතර මැණික් කැට. ස්තූතියි හැම දෙනාටම
@fairy3560
@fairy3560 2 жыл бұрын
ඔය ඔබ හරසුන් යැයු හිතන නාට්‍ය වල අයට අවස්තා ලැබුනොත් හොඳ ට නොකරයැයි ඔයා හිතෙනවාද. අනිව ඉන් සුලු ප්‍රමාණයක් හො එය ජයගන්නවා.එය තේරුම් ගත් අය සමග හෙම්න් හෙම්න් ගමනක් යනවා කුහක අයට ඉතින් පිලිගන්න කල් යාව්. හැබැයි බ් මල් වැනි අය අගෙ කරෙ ඔවුන් නියම කෙනෙක් ට හම්බෙලා නෑ කියලා . ඒ නිසා උඩ පනින්න්ස් එපා
@roseldefrancisco8248
@roseldefrancisco8248 2 жыл бұрын
පුංචි වෙලාවකින් ජීවිත කාලයටම වටිනා අපූරු පාඩමක් අරැතක් ගෙන දුන් නාට්‍යක් .❤❤❤❤
@adtflk
@adtflk 2 жыл бұрын
ස්තුතියි ඔබට.
@gayaninadeeka9682
@gayaninadeeka9682 2 жыл бұрын
මන් ගොඩක් ආදරය කරන චරිත තුනක් එක්ක ගෙන ආපු...ලස්සන කතාවක්.....හරිම ලස්සනයි..ජානකී මැඩම්.............❤❤
@janakihill9568
@janakihill9568 2 жыл бұрын
ස්තුතියි ගයානි.
@malkanthiliyanaarachchi7403
@malkanthiliyanaarachchi7403 2 жыл бұрын
කැමැතිම නළුනිළි පිරිසක් . හරිම ආසයි
@SheelaKw
@SheelaKw 6 ай бұрын
AHAMBEN ME KATHAWA DEKKE.ASAMA KEMATHIMA NALUNILI PIRISAK SAMAGA APE JEEWITHAUATA ADARSHAWATH PANIWIDAYAK GENAGENA LASSANA KATHAWAK.2024.2.2KUWAIT SITA B.S.!!!!❤❤❤❤
@hirusenarathna5875
@hirusenarathna5875 2 жыл бұрын
මට හැමදාම වැඩියෙන්ම miss වෙන්නේ මගෙ ආච්චිව එයාත් හැමදාම මෙහෙම කළා නම් හොඳයි නේද ඔයා මේක කරන්න ආස නැද්ද කියලා අහ අහා හැමදාම මාව push කලා මං ආස දේවල් කරන්න. මං එයාට පොරොන්දු උන හැම පොරොන්දුවක්ම කලා එකම එක දෙයක් ඇරෙන්න. පළවෙනි salary එකෙන් එයා ආස දේවල් ඔක්කොම ගෙනත් දෙනවා කිව්ව එක ඇරෙන්න අනිත් ඔක්කොම කරගන්න පුලුවන් උනා. එයා මං පළවෙනි job එකට ගිහින් සති දෙකක් යද්දි අපිව දාලා ගියා. හැමදාම මට මගෙ ආච්චිව මතක් වෙනවා ගොඩාක්. 😞
@adtflk
@adtflk 2 жыл бұрын
කොයිතරම් ආදරණීයද ඒ හැගීම් සමුදාය..
@adtflk
@adtflk 2 жыл бұрын
ආදරණිය රසික ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි ඔබලාගේ අදහස් අප වෙත ඵවීම පිළිබදව. ඒ වගේම අපගේ ගෞරව ස්තුතිය ජේ්‍යෂ්ඨ රංගන ශිල්පිණී ශ්‍රියානි අමරසේන, උමාලි තිලකරත්න සහ බිමල් ජයකොඩිට. ඒ අය පිළිබද යමක් නොකීවොත් හරි මදි කියල හිතෙනව. රංගනය, ශිල්පීය නිපුණතාවය සහ රංග කාර්යයේ විනය කියන ප්‍රධාන අංග තුනම එකට උරැමකරගෙන ඉස්මතුවුන රංග ශිල්පීන් අපට දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. ඉතිං වාසනාවකට මේ නිර්මාණය සදහා අපට නිවැරදිම ශිල්පීන් පිරිස එකතුවුනා. ඒ හැමදෙනාම ඉකාම නිහතමානීව සහ අපූරැ විදියටනිර්මාණයත් සමග බද්ධ වුනා. මගේ හිතේ ඇදිල තියන චරිත ලක්ෂණ ටික එයාලට එකම එක වතාවක් පමණක් ඒත්තු ගැන්වූ පසු ඒ අය මා ඉල්ලා සිටි චරිතය ඒ ආකාරයෙන්ම නිරෑපණය කිරීමට සමත් වුනා. ඒ තමයි ඔවුන්ගේ ප්‍රතිභාව .. අවසානයේ ආච්චිගේ ලියමන සහිත ශෝකාන්තයේ අකුරෙ ඇතුලෙන් ගෙනෙන්න හදපු පෙළහර සමහර අයට අවබෝධ වෙන්නෙ මෙය දෙවන වකාවට නැරඹූ පසුවයි. එහි ඇති සංකීර්ණ බව නිසා නෙවෙයි ඒ අකුරැ පෙළහර නිසා. සමහර වෙලාවට අපි දකින්න කැමති ලියල තියන එක නෙවෙයි අපේ හිතේ තියන දේ. ඒ නිසාමයි යමක් හිතන්න ඉතුරැ කරමින් කතාව අවසන් කරන්නෙ. ආච්චි කාටද ලියුම ලිව්වෙ, ආච්චි සියල්ල දැනගෙන නොදන්නවා සේ රගපෑවාද, ආච්චි ඒ ලියුම බද්‍රාට ලියන්නැතිව දුවට ලිව්වෙ ඇයි, ආච්චිට ඇත්තටම Dementia රෝගී තත්වයක් තිබුනාද, මේ සියල්ලට පිළිතුරැ ලිපිය තුලම සගවා ආත්තම්මා නික්මයන්නේ අපේ අනාගත දරැ පරපුරේ දෑස් විවර කරමින්. ඒ වගේම ජේ්‍යෂ්ඨ කැමරා අධ්‍යක්ෂ චන්න පෙරේරෙ මහතා සහ වේෂ නිරෑපන ශිල්පී නාරද ධනංජි මහතා තමන්ගෙ කාර්යය සිදුකලේ වෘත්තීය පරිනත භාවය මැනවින් විදහාපාමින්. ඒ නිසාම කලාවට තියෙන ආදරය තවත් වැඩිවෙනව.. ඒ වගෙම සංගීත අධ්‍යක්ෂණ කාර්යය මගෙ අයිය අතුල එදිරිසිංහ විසින් ඉතාම අපූරැවට නිමකලා. ඒවගේම මගේ කාර්යය මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් සිසු සිසුවියන් සහ හිතවතුන්ගෙන් ලැබුනු සහය මිළකරන්න බැහැ. ඒ අයගෙන් ලැබුනු දායකත්වය අති මහත්. ස්තුතියි හැමෝටම අපිත් එක්ක එකතු වුනාට. හදපිරි ආදරය පිළිගක්ක ජානකී හිල්
@jeewakamaddumage7615
@jeewakamaddumage7615 2 жыл бұрын
හෙලෝ ජානකී... පූරැවේ පිනකට යූටියුබයේ මේ දෘශ්‍ය කාව්‍ය මතුව ආවා..කමෙන්ට් කියවද්දීයි ඔයාගේ ඔයාලගේ තවත් මහැඟි මොහෙවරක් බව දැනුනේ. ඔයාත් ඔයාගේ soulmate ගේත් නිස්සරණාධ්‍යසයේ මෙහෙවර ගැන මං දැනුවත් . එයට හිස නමා උත්තමාචාර පිරිනමන වා. මිලා,ජීවක ,සෝමේ අනුර,ජගත්,උපුල් වගේම ඔයා හා මිතුරැ ඇසුරට හිත දිවගියා. දීර්ඝායුෂ ඔයාලා ට... Jeewaka Maddumage Ashford Kent.
@himalirathnaweera4281
@himalirathnaweera4281 2 жыл бұрын
අම්මෝ ඇස්වලින් කඳුළු වැටුණා..ආදරේම චරිත3ක්..ආදරෙයි හැමදාම.🌷🤗
@amilafernando108
@amilafernando108 2 жыл бұрын
වයසට ගිය අය ගැන අපි ගොඩක් වෙලාවට හිතන විදිය හරිම වැරදියි. ලස්සන කතාවක්.
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
ඇසට", කඳුලක්"ගෙනාව ලස්සන ආදර්ශමත්" නත්තල්"පනිවිඩයක්"චරිම ආපුරුයි" සියල්ලන්ටම"ප්‍රේම"කල යුතුයි" ආසම"රoඟන ශිල්පින්"සුබ"නත්තලක්"වේවා
@adtflk
@adtflk 2 жыл бұрын
ස්තුතියි ඔබට.. ජය වේවා!
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 5 ай бұрын
කියා ගන්න වචන නෑ...හරිම සංවේදී කතාවක්...මං ගරුකරන,ආදරණීය ප්‍රවීන චරිත තුනක්,සියළුම දෙනාට දීර්ගායුෂ...ජය වේවා...!!!
@sasankaudeni492
@sasankaudeni492 2 жыл бұрын
අපුරු වැඩක් හොඳම නළු නිළි පිරිසක් සමඟින්....congratulations dear Janaki and ADTF family good job
@janakihill9568
@janakihill9568 2 жыл бұрын
Thank you so much
@ranjanmcosta366
@ranjanmcosta366 2 жыл бұрын
වර්තමානයේ අපගෙම දරුවන් හට දුන් ඉතාමත් වැදගත් පණිවිඩයක් එයට බොහොමයක් පීං එවගෙම ස්තූතියි ජෙසූපිහිටයි
@janakihill9568
@janakihill9568 2 жыл бұрын
ස්තුතියි ශබට අපත් සමග සංවේදී වීම පිඝිබදව.
@madurekadilakshi8948
@madurekadilakshi8948 2 жыл бұрын
හිතට හොඳටම දැනෙන නිර්මාණයක්
@sumanalekamge2205
@sumanalekamge2205 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් ...අසාම නළු නිලියන් පිරිසක් සමගින් ලස්සන කතාවක් හැමදෙනාටම සුභ නත්තලක් .....🌲🌲🌲
@janakihill9568
@janakihill9568 2 жыл бұрын
ස්තුතියි ඔබට
@maneldissanayake3551
@maneldissanayake3551 2 жыл бұрын
හරිම ලස්සනයි. හරිම ආදරණීය යි. හොඳ පණිවුඩයක් ලබා දෙන ලස්සන නිර්මාණයක්
@janakihill9568
@janakihill9568 2 жыл бұрын
🙏🙏🙏
@thilakkumara6676
@thilakkumara6676 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් යථාර්ථය අවබෝධ කරවන . . .වැඩිහිටියන් පවුලක් තුල ප්‍රසිද්ධ භූමිකාවක් නොවී තම පවුලේ වගකීම් ඉටු කරන්න මහන්සි වූ, අපූරුවට නිර්මාණය වූ නාට්‍ය කලාවේ ඉරු බටු තරැවකි.. නාට්‍යයේ අවසානයේ මගේ ඇස් අග කදුළු ආවාම තේරුම් ගියේ මම මේ කථාවක් බලන්නේ කියලා..ඇත්තටම මේ කතාව ඒ තරම් ම ලස්සන යි.........☺
@adtflk
@adtflk 2 жыл бұрын
ස්තුති තිලකරත්න මහත්මයාෙණනි ඔබේ වටිනා කියවීමට..
@subhashiniwijesundara4998
@subhashiniwijesundara4998 2 жыл бұрын
හරිම ලස්සනයි මැඩම් .ඉතා සාර්ථක නිර්මාණයක් .සාමාජයට ලබාදුන් වටිනා ආදර්ශයක් .සුභ පැතුම් මැඩම් ! 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
@janakihill9568
@janakihill9568 2 жыл бұрын
බොහොම ස්තුතියි.
@thilinigunaratne2015
@thilinigunaratne2015 2 жыл бұрын
Great creation. අති සංවේදී අති සාර්ථක නිර්මාණයක්. මේ කලාකරුවන් අති දක්ෂයින්
@niroshaabeysinghe2161
@niroshaabeysinghe2161 2 жыл бұрын
හරිම ලස්සනයි ..සමාජෙට හොඳ පණිවිඩයක්... ❤
@swordrun2670
@swordrun2670 2 жыл бұрын
Sriyani Bimal Umali. What a colurful combination. Tears came. Nice direction. Great movie. 👍👍
@dulanidinushka6868
@dulanidinushka6868 5 ай бұрын
මේවා තමයි සුපිරි නිර්මාණ❤
@shehaniasenika5964
@shehaniasenika5964 2 жыл бұрын
ලස්සනයි 🖤❤ ගොඩක් අර්ථවත් ❤❤ ආසම රංගන ශිල්පීන් පිරිසක් 😍😘
@thalgaswaththagenilu9331
@thalgaswaththagenilu9331 2 жыл бұрын
I was very sensitive to see this. I realized the reality by seeing this... ❤💐💐💐💐 thank you. ❤
@annabell1098
@annabell1098 2 жыл бұрын
ada thamai mn me lassana kathawa beluwe.harima ආදර්ශමත් ath කඳුළු awe mata vitharada.
@nethuunethuu3207
@nethuunethuu3207 2 жыл бұрын
Aneee Umali innawa...❤️❤️❤️❤️
@nimalihewawasam8559
@nimalihewawasam8559 2 жыл бұрын
Love it. Umali, Bimal, and Sriyani did an amazing job as always.
@Anu-Peach
@Anu-Peach 2 жыл бұрын
මම බලපු ලස්සනම short film එක ❤
@travelwithniki3760
@travelwithniki3760 2 жыл бұрын
Harima ADARSHAMAT Dramaekak..harima apuuruii...gelapenama aya aragenattibuna...Good job. Good luck 👍
@alexiadesilva3008
@alexiadesilva3008 2 жыл бұрын
Supiri .....kiysnna wachana naa...👌👌👌
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. ආදරය ලස්සන වෙන්නේ දෙන්නා එක තැන ඊද්දී.. ආදරෙන් පිරෙන්නේ.🌹♥️🤗 ඒ වගේම ආර්ථික අතින් හා නිවැරදි දැකීම ඇති තැනයි... 🤗🤗🤗🤗♥️🤗♥️🤗🤗🤗🤗
@DaspiTeam
@DaspiTeam 2 жыл бұрын
ජෙනී බබා superb....♥️ Good luck....
@dinusfood1397
@dinusfood1397 2 жыл бұрын
හොද නලුනිලියෝ ටිකක් ඉන්නේ ❤️
@nethuunethuu3207
@nethuunethuu3207 2 жыл бұрын
Mama asama naluwa බිමල්
@janakihill9568
@janakihill9568 2 жыл бұрын
100%
@jeevscreations7900
@jeevscreations7900 2 жыл бұрын
GREAT 👌👌👌 Sooo touchy....🤗
@hasankamaduranga8940
@hasankamaduranga8940 2 жыл бұрын
ලස්සන නිර්මාණයක්.🖤🙏😥🎅 Congratulations 😍
@sumuduanjanakirilella1689
@sumuduanjanakirilella1689 2 жыл бұрын
හැමදාම වගේ ලස්සනයි ... හරිම තාත්ත්වික රංගනය .. ජානකී මැඩම් ඇතුළු කණ්ඩායම හැමදාම හොඳ නිර්මාණ තමයි ඉදිරිපත් කරන්නෙ . තවත් හොඳ දේවල් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා .... 👍👍👍🌻
@janakihill9568
@janakihill9568 2 жыл бұрын
බොහොම ස්තුතියි සුමුදු හැමදාම අපිත් එක්ක ඉන්නවට.
@udulaniabekon2962
@udulaniabekon2962 2 жыл бұрын
Hare lassanai.. Umali.. Sriyani amarasena.. Niyamai..
@anushasrimathi4043
@anushasrimathi4043 2 жыл бұрын
Umali best actress ,,❤️❤️❤️
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 3 ай бұрын
හරිම ලස්සනයි උමාලි ස්‍රියනි බිමල් beset acters lassana nirmana umali tawa nirmana walata enna
@rameshmadusanka8000
@rameshmadusanka8000 2 жыл бұрын
Heart touching ending....🥰😍😍 A nother great creation from ADTF...
@janakihill9568
@janakihill9568 2 жыл бұрын
Thank you Rama
@ridmikavindi1243
@ridmikavindi1243 2 жыл бұрын
හරිම ලස්සනයි...❤️
@manjulasamankumari9557
@manjulasamankumari9557 2 жыл бұрын
ගොඩාක් හොඳ නිර්මාණයක්‌ කාලීන වැදගත්කමක් සහිත. හැම පැත්තකින්ම සාර්ථකත්වය දකිනවා. හදවතට ආමන්ත්‍රණය කරන මනුෂ්‍යත්වය අවදිකරන මේ වගේ නිර්මාණ සමාජයට දායාද කරන්න තව තවත් ශක්තිය ධහිර්යය ලැබේවා ලෙන්ගතු මිතුරියක් විදියට හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤️❤️❤️❤️
@janakihill9568
@janakihill9568 2 жыл бұрын
අනිවාර්යයෙන් මංජුලා.. ඒක අපේ යුතුකමක්. මේ කලාව ඇතුලෙ අපිට හරසුන් දේවල් කරන්න බැහැ.
@manjulasamankumari9557
@manjulasamankumari9557 2 жыл бұрын
@@janakihill9568 👍💪🏻❤️❤️❤️
@manjulasamankumari9557
@manjulasamankumari9557 2 жыл бұрын
ඔබ අපිට හය්යක් 💪🏻
@dineshikadineshi41
@dineshikadineshi41 2 жыл бұрын
Tashi & Jeni, Best of luck both of you😊
@jeffreyperera6182
@jeffreyperera6182 2 жыл бұрын
A heart warming episode a lesson to the younger generation never ignore the elders because without them we would not have been in this world.
@User_13jej
@User_13jej 2 жыл бұрын
හරියටම නළුවෝ කියන්නෙ මේ අයට..නැතුව මේ අනුහස්ලා සංගීතේ ඉන්න නරින්ට නෙවෙයි
@user-em7th3jh4j
@user-em7th3jh4j 4 ай бұрын
😂
@Thilakaneunhalla
@Thilakaneunhalla 2 жыл бұрын
ඔයාලා සියලු දෙනාටම ජේසු පිහිටයි
@achalankabandara1425
@achalankabandara1425 2 жыл бұрын
Eka nam marai😍😍😍
@neethaperera729
@neethaperera729 2 жыл бұрын
ආසම නිලිය උමාලි ඉන්නවා
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
නිහතමානී නිළියක්
@boischiffons
@boischiffons 2 жыл бұрын
A beautiful story.... ❤️
@jayalalfernando4712
@jayalalfernando4712 2 жыл бұрын
Matath me wage kenek Inna nisa mage hithata thadinma danuna.Thank you.God bless you.Nilmini
@janakihill9568
@janakihill9568 2 жыл бұрын
ඒක හරි... හෙට අපේ වාරය වෙන්න පුළුවන්.. මේ ආත්මීය බැදීමේවල ඇති වටිනා කම අප එකිනෙකා පුංචි සන්දියෙදිම හදුනාගන්නවාවම් කොයිතරම් අපූරැද. ස්තුතියි ඔබේ සංවේදි ලියමනට.
@lakmalidineshika9187
@lakmalidineshika9187 2 жыл бұрын
Umali❤️ bimal❤️
@fairy3560
@fairy3560 2 жыл бұрын
ගොඩක් ලස්සනයි
@ayeshakumarasinghe4883
@ayeshakumarasinghe4883 2 жыл бұрын
අද කාලෙට ඔබින හැගිම්බර කතාවක් මැඩම් ❤️❤️💐💐🙏🙏
@janakihill9568
@janakihill9568 2 жыл бұрын
ස්තුතියි.. ඔව් ආත්තම්මල අපේ පිටිපස්සෙ ඉදන් කරන කැපකීරීම තේරෙන්නනෙ එයාල මියපරලොව ගියාම තම්යි. හුගක් වෙලාවට මං දැකපු දෙයක් තමයි අම්ම තාත්තට වැඩිය දරැවො කිට්යුවෙන්න අත්තම්මට සහ සීයට.. ඇයි ඒ !!
@ayeshakumarasinghe4883
@ayeshakumarasinghe4883 2 жыл бұрын
@@janakihill9568 අත්තම්මට ගොඩක් ජිවිත අත්දැකීම් තියෙනව එයාලා ගොඩක් දුර දකිනවා නියම විදියට ආදරේ දෙන්න දන්නවා ඒනිසා නේද මැඩම් මගෙ ඇස්වලට කදුලු ආවා ගොඩාක් දැනුනා 🙏🙏😭😭 ඒකයි මැඩම්ගෙ සාර්ථක බව
@janakihill9568
@janakihill9568 2 жыл бұрын
@@ayeshakumarasinghe4883 අනිවාර්යයෙන්ම ඒක තමයි කාරණය. එයාල දරැ මුණුපුරෝ වෙනුවෙන් කරන දේවල් අතපතගාල අල්න්න බැහැ. ඇහැට අල්ලන්නත් බැහැ.
@cookiemonstertana297
@cookiemonstertana297 2 жыл бұрын
Lovely film please make more of these
@adtflk
@adtflk 2 жыл бұрын
Thank you & will try our best.
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
හරිම ලස්සනයි 👍👍👍🙏🙏🙏❤️
@dharshanasandaruwan3714
@dharshanasandaruwan3714 2 жыл бұрын
Very beautiful production...all the best ADTF❤❤❤❤
@ireshabandara2042
@ireshabandara2042 2 жыл бұрын
harima lassana kathwak
@ravindusuresh7357
@ravindusuresh7357 2 жыл бұрын
Takeshi & Jeni, Good luck both of you😊
@user-iv3dl7ju3e
@user-iv3dl7ju3e 2 жыл бұрын
වටිනම කතාවක්♥️
@glaze200
@glaze200 Жыл бұрын
මගේ අඅමිමමිමෙි මටදුන්නුුු ආදරේට බුදුන් දැක නිවන් දකින්න ...
@hirushierandika767
@hirushierandika767 2 жыл бұрын
අපූරු පාඩමක් අපූරුවට කියලා දුන්නා ♥️♥️♥️♥️
@maleeshawickramasinghe842
@maleeshawickramasinghe842 2 жыл бұрын
Arthawath ,adarshawath kathawak. harima lassanayi. harima sathutuyi.Hamotama adareyi.🥰
@adtflk
@adtflk 2 жыл бұрын
Thank you so much.
@udariamanda2529
@udariamanda2529 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් ❤
@a-jay5628
@a-jay5628 2 жыл бұрын
Perfect 👌❤❤
@uniquenature5712
@uniquenature5712 2 жыл бұрын
So touching 🥰
@shafilmstudio3321
@shafilmstudio3321 2 жыл бұрын
It's a perfect story Aunty.... Great Job... Proud of you
@janakihill9568
@janakihill9568 2 жыл бұрын
Thsnk you putha..
@rasikarasika5721
@rasikarasika5721 2 жыл бұрын
හරිම දුක හිතෙන කතාවක් ලස්සනයි
@rohiniliyanage2660
@rohiniliyanage2660 2 жыл бұрын
Wonderful and meaningful story
@janakiperera4892
@janakiperera4892 2 жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@sakunichamathka9811
@sakunichamathka9811 2 жыл бұрын
godak lassanai janaki miss. good job & All the best
@dimagigunarathna8172
@dimagigunarathna8172 2 жыл бұрын
You guys have done an excellent job 👏 Waiting for more to come 🙌 So proud ❤️ it's a true masterpiece ✨️
@janakihill9568
@janakihill9568 2 жыл бұрын
Many thanks dimagi. As you know we cant compare anyone els with what they are doing for grand childrens . the responsibility they taken without any condition is unbelievable .
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 2 ай бұрын
Very touching drama.
@swarnawijesekara301
@swarnawijesekara301 2 жыл бұрын
Very good 👍, something to think. Keep it up, happy Xmas
@jejejfidid8506
@jejejfidid8506 2 жыл бұрын
බුදු සරණයි
@dilupakarunatilaka2473
@dilupakarunatilaka2473 2 ай бұрын
ලස්සන කතාවක් 💖🌹💖
@dushaniabeysinghe6668
@dushaniabeysinghe6668 2 жыл бұрын
Excellent job.
@nishshankasamankumara7440
@nishshankasamankumara7440 2 жыл бұрын
Exxerlent
@meriyancroose2350
@meriyancroose2350 2 ай бұрын
Mageth asama neleya❤❤❤❤❤
@imanthiwasana4877
@imanthiwasana4877 2 жыл бұрын
අනේ කදුලු ඇවා😥😥😥😍
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
Menna kahta ...
@surangikakulasekara
@surangikakulasekara 2 жыл бұрын
ලස්සන කතාවක්...
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 2 жыл бұрын
❤️❤️❤️❤️
@niroshaalahakoon609
@niroshaalahakoon609 2 жыл бұрын
,ඇත්තටම ඇස්වලට කදුලු ආව විශිෂ්ඨ නිර්මාණයක්
@subhasurasingha6518
@subhasurasingha6518 2 жыл бұрын
Super
@jacinthakannangara5648
@jacinthakannangara5648 6 ай бұрын
Lassana kathawak
@dilendrasiribaddana6917
@dilendrasiribaddana6917 Жыл бұрын
හරිම ලස්සනයි…❤ ඇසට කඳුලකුත් ආවා..!!!!
@jonanu5914
@jonanu5914 2 жыл бұрын
හරිම ලස්සනයි ... 💕💕❤️❤️🙏🙏
@DaspiTeam
@DaspiTeam 2 жыл бұрын
ලස්සන නිර්මාණයක්....😊♥️
@ayeshikaayeshika2563
@ayeshikaayeshika2563 2 жыл бұрын
හරිම ලස්සන නිර්මාණය ක් ❤️❤️❤️
@kanthiudagedara1530
@kanthiudagedara1530 5 ай бұрын
ආසම නළුවා සහ නිළිය ආදරෙයි ගොඩක්
@surathchamarajayasinghe
@surathchamarajayasinghe 2 жыл бұрын
අපූරුයි ❤️👍💐
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
vry nice❤️
@SANDEEPANI781
@SANDEEPANI781 Жыл бұрын
Harima aasai Umalita💖
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 2 жыл бұрын
සුපිරි 🔥🔥🔥🔥
@sriyone6228
@sriyone6228 3 ай бұрын
Best acting,
@peshalapela8136
@peshalapela8136 2 жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@gayanthikatachini228
@gayanthikatachini228 2 жыл бұрын
Harima lassanai ❤
@tironiwijesinghe9528
@tironiwijesinghe9528 2 жыл бұрын
❤❤❤
@shyamacooray3422
@shyamacooray3422 2 жыл бұрын
Thank your good drama god bless
@janakihill9568
@janakihill9568 2 жыл бұрын
Thank you so much.
@ajanthanwickramasinghe5222
@ajanthanwickramasinghe5222 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@janakihill9568
@janakihill9568 2 жыл бұрын
🙏🙏🙏
@janakihill9568
@janakihill9568 2 жыл бұрын
🙏🙏🙏
@dasuniedirisinghe5580
@dasuniedirisinghe5580 2 жыл бұрын
🙏Proud of ADTF🙏 . ❤Good Job & Congratulations❤
A Democratic Proposal
18:19
Agenda 14
Рет қаралды 107 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 20 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 29 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 108 МЛН
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 39 | 2020-10-30
42:11
Viyapath Vihagun
40:47
Swarnavahini TV
Рет қаралды 245 М.
The Guest ( Short Film 2023 )
16:22
TSML
Рет қаралды 194 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН