සද්ධර්මධාරා | දින 10ක නේවාසික භාවනා වැඩසටහන - 1 වන කොටස (2024.08.31 - 2024.09.09) |

  Рет қаралды 4,212

Sri Sambuddha Mission Trust

Sri Sambuddha Mission Trust

Күн бұрын

Welcome to the official KZbin channel of Sri Sambuddha Ramaneeya Ashramaya, Attanagalla, established under the guidance of the Most Venerable Bambalapitiye Gnanaloka Thero.
For more information and to register for upcoming retreats led by Gnanaloka Thero, please visit:
Website: srisambuddhamission.org
Facebook: Sri Sambuddha Mission Charitable Trust
To join our official WhatsApp group, click here: bit.ly/VenGnan...
#vengnanaloka
#bambalapitiyegnanalokathero
#srisambuddharamaneeyaashramaya

Пікірлер: 46
@CHANDRIKADissa
@CHANDRIKADissa 3 ай бұрын
සාදු...සාදු...🙏🙏🙏🙏සාදු......🙏🙏🙏🙏පින්වන්ත ස්වාමින් වහාන්සේට උතුමි. නිවන්මග අවබෝද වේවා!!
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@jagathjayasundara9166
@jagathjayasundara9166 3 ай бұрын
නමෝ බුද්ධාය අවසරයී,පුණ්‍යවන්ත ස්වාමින්වහන්සේට නමස්කාර කරමී. තෙරුවන් සරණයී!!! ☸️🍀🌼🙏🌼🍀☸️🇱🇰
@jagathjayasundara9166
@jagathjayasundara9166 3 ай бұрын
සාදු..සාදු..සා.. 🌼🙏🌼
@SwarnaRajapakse-t1k
@SwarnaRajapakse-t1k 3 ай бұрын
සාදු සාදු සාදු
@NayanaChandani-b6k
@NayanaChandani-b6k 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻පින්වත් ස්වාමින් වහන්සේ සහ සියලු පින්වතුන් සැමගේ සියලු ප්‍රර්ථනා ඉටු වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@anuralatha
@anuralatha 4 ай бұрын
මේ අවස්ථාව ලැබෙන තුරු මග බලා සිටිමි. ගරුතර ස්වාමින් වහන්සේ ට මේ ආත්බවේදීම උතුම් නිවන් මඟ අවබෝධ වේවා... සුවපත් වේවා.... සුවපත් වේවා.. සුවපත් වේවා.... 🙏🏼🙏🏼🙏🏼😇
@SriSambuddhaMissionTrust
@SriSambuddhaMissionTrust 4 ай бұрын
Open this link to join my WhatsApp Group: chat.whatsapp.com/Fe7o0LKOCTuIj5R0ZOO7mF
@kusumjayaneththi6956
@kusumjayaneththi6956 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගේ පාද වන්දනා කරමින් නමස්කාර කරමි 🙏🙏🙏
@cmeducationshorts
@cmeducationshorts 4 ай бұрын
Sadu sadu sadu pinwath Swameenwahanseta mage namaskaraya wewa theruwan saranai.
@chamindakumara6608
@chamindakumara6608 4 ай бұрын
පිංවත් ස්වමින් වහසේට මගේ නිබද නමස්කාර තෙරුවන් සරණයි පිංවත් ස්වමින් වහසේට නිදුක් වේවා !
@nandanirathnayake6728
@nandanirathnayake6728 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේනමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ireshajayasundara323
@ireshajayasundara323 4 ай бұрын
බැතියෙන් නමස්කාර කරමි ... නමස්කාර වේවා ... මා හට ඔබවහන්සේ ඇසුරේ භාවනාව වැඩීමට එක් අවස්ථාවක් උදාවේවා .. මෙම වෑයම සංසාර දුකින් නිවීම පිණිසමයි ... 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා .. උතුම් තිසරණ සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
@SriSambuddhaMissionTrust
@SriSambuddhaMissionTrust 4 ай бұрын
Open this link to join my WhatsApp Group: chat.whatsapp.com/Fe7o0LKOCTuIj5R0ZOO7mF
@DisnaSriyanjani-q6x
@DisnaSriyanjani-q6x 4 ай бұрын
ස්වාමීන් වහන්න මට බුද්ධ වචනය පොතක් ඕන මට හරිම ආසයි එම පොත් වහන්සේ කියවන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට පිං සිද්ධ වෙන්න මම මගේ ජීවිතය වෙනස් කර ගනිමින් යනවා බොහොම පිං. මගේ ලිපිනය M දිස්නා අංක 235 බක්මීදෙනිය දෙන අත්තකන්ඩිය
@SriSambuddhaMissionTrust
@SriSambuddhaMissionTrust 4 ай бұрын
will send
@thiraniwithana5017
@thiraniwithana5017 4 ай бұрын
Budda wachanaya potha kagea kruthyakda karunawran danwanna dirgausa leabeawa obawahanseata sadu sadu sadu 🎉🎉🎉🎉🎉
@SriSambuddhaMissionTrust
@SriSambuddhaMissionTrust 4 ай бұрын
Sri Sambuddha Ramaneeya Ashramayen Ganna Puluwan, Dunumala, Galapitamada.
@supuljayasinghe2510
@supuljayasinghe2510 4 ай бұрын
කියවිය යුතු ත්‍රිපිටක වහන්සේගේ කොටස් 1. ස්කන්ධ වග්ගය 2. සලායතන වග්ගය 3. අනමතග්ග සංයුත්තය
@supuljayasinghe2510
@supuljayasinghe2510 4 ай бұрын
අනමතග්ග සංයුත්තය; කෙළවරක් නොපෙනෙන අති දීර්ඝ සසර ගමනේ භයානක බව අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං' මහණෙනි, අවිජ්ජාවෙන් වැසුනු තණ්හාවෙන් බැඳුණු ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයාගේ මේ සංසාරය නොදක්නා ලද, කෙළවර ඇත්තේ වේද, පූර්ව කෙළවරක් නොපෙනෙයිද එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි දුක් අනුභව කරනලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී සොහොන් බිම තර කරන ලදී.
@ShyamaliWijekoon-k3u
@ShyamaliWijekoon-k3u 4 ай бұрын
Sadu sadu sadu
@nandaniwijesinghe647
@nandaniwijesinghe647 3 ай бұрын
ඊ ළග නෙවාසික භාවනාව දන්වන්න පූළුවන්ද පීං සිදූවෙවා
@subhashinimendis8398
@subhashinimendis8398 4 ай бұрын
Dina 10newasika bawana weda satahana kanthawan sadaha nethda. Mama swamin wahansege meweda satahanwalata mula idalama ina kenek. Awasthawak laba dunnoth mahath pinak .theruwan saranai .
@NandaThilakarathna
@NandaThilakarathna 4 ай бұрын
Da 9:17
@SriSambuddhaMissionTrust
@SriSambuddhaMissionTrust 4 ай бұрын
Open this link to join my WhatsApp Group: chat.whatsapp.com/Fe7o0LKOCTuIj5R0ZOO7mF
@champailangasinghe5935
@champailangasinghe5935 4 ай бұрын
ස්වාමීන් වහන්සේ ගෙ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වන්නේ කෙසේද මම දුර රටක ජීවත්වන නිසා ලබන වසරේ පවත්වන වැඩ සටහන කට සහභාගි වීමට ඉතා ආසාවෙන් බලාගෙන සිටින්නෙමි 🙏🙏🙏
@SriSambuddhaMissionTrust
@SriSambuddhaMissionTrust 4 ай бұрын
Open this link to join my WhatsApp Group: chat.whatsapp.com/Fe7o0LKOCTuIj5R0ZOO7mF
@grpmanike7595
@grpmanike7595 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@nirmalaperera6307
@nirmalaperera6307 4 ай бұрын
🙏
@nila472
@nila472 4 ай бұрын
අනමතග්ග
@luckystroud1041
@luckystroud1041 4 ай бұрын
🙏🙏🙏
@chakusen
@chakusen 4 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණ යි!. ඔබවහන්සේගේ ලංකාවේ මීලගට තියන ධර්මදේශනාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
@SriSambuddhaMissionTrust
@SriSambuddhaMissionTrust 4 ай бұрын
Open this link to join my WhatsApp Group: chat.whatsapp.com/Fe7o0LKOCTuIj5R0ZOO7mF
@SumanaAlahakoon
@SumanaAlahakoon 4 ай бұрын
Me kiyawanna kiyana poth monawada
@chandanidisanayaka5191
@chandanidisanayaka5191 4 ай бұрын
Me swamin wahansege wada satahana thiyenne koheda.danna kenek kiyanawada
@propo-xs8vn
@propo-xs8vn 4 ай бұрын
ඔක්තෝම්බර් 13 ආරම්භ කරන වැඩ සටහනට සමගාමීව සිදුවන part time භාවනාව සදහා අයදුම් කිරීමට දැන්ම link ර්ක එවන්න පුලුවන්ද
@SriSambuddhaMissionTrust
@SriSambuddhaMissionTrust 4 ай бұрын
Follow the group actity please.
@nirmalaperera6307
@nirmalaperera6307 4 ай бұрын
Sanyuktha nikaya 1 &2 Kiyawanna ona pgs ?
@SriSambuddhaMissionTrust
@SriSambuddhaMissionTrust 4 ай бұрын
Skandha Wagga and Salayathana Wagga. Anathamagga Saun. Ekath Balanna
@UniverseThings-
@UniverseThings- 4 ай бұрын
Himalaye gihin bawana karanna awasthawak ganna puluwanda
@nirmalaperera6307
@nirmalaperera6307 4 ай бұрын
Pinwath swameen wahansa Gedara idan kiyawanna patan ganna Ona E şadaha mulapuranna Ona pitu Anka danuwath karanna
@SriSambuddhaMissionTrust
@SriSambuddhaMissionTrust 4 ай бұрын
Skandha Wagga and Salayathana Wagga. Anathamagga Saun. Ekath Balanna
@nishadharmarathna9220
@nishadharmarathna9220 4 ай бұрын
🙏🙏🙏
@Aruni-t3v
@Aruni-t3v 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@KATE-lm2ez
@KATE-lm2ez 4 ай бұрын
🙏🙏🙏
@priyachandrasena7729
@priyachandrasena7729 4 ай бұрын
🙏🙏🙏
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
අපේ ශරීරයේ ඇබ්බැහිවීම නවතන්න ඔනේ
13:03
දහම්-විනය පුරුදු කිරීම
Рет қаралды 1,1 М.
කෙලෙස් නසන ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
1:29:47
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН