දිනපතා ඕට්ස් අනුභව කරන විට ඔබේ ශරීරයට සිදුවන දේවල් 10ක් - 10 Health Benefits of Eating Oats

  Рет қаралды 535,344

Wishma Lokaya TV

Wishma Lokaya TV

Күн бұрын

Пікірлер: 488
@auror8762
@auror8762 3 жыл бұрын
01.සම සුවපත් කිරීම 02.වැඩිපුර ප්‍රෝටීන් ලැබීම 03.ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වීම 04.හොද ජවයක් ලැබීම 05.ශරීර බර අඩු කිරීම 06.කොලොස්ටරෝල් අඩු කිරීම 07.හදවත් නිරෝගී කිරීම 08.දියවැඩියාව හොද කිරීම 09.ආහාර ජීරන ක්‍රියාවලිය පහසු කිරීම 10.ඇදුම රෝගය සුව කිරීම
@stephanieratnasekera9701
@stephanieratnasekera9701 3 жыл бұрын
YG ,
@rickallon8697
@rickallon8697 3 жыл бұрын
thank you
@manurilinara8797
@manurilinara8797 3 жыл бұрын
Thank you
@shanurajapaksa524
@shanurajapaksa524 3 жыл бұрын
Niyamai
@mohomedalikhan5572
@mohomedalikhan5572 3 жыл бұрын
Thank you 😊
@wasath1
@wasath1 Жыл бұрын
ඕට්ස් පිළබඳව ඉදිරිපත් කළ තොරතුරු බෙහෙවින් ප්‍රයෝජනවත්. ඊට ස්තූතියි පුද කරන අතරම විශ්ම ලෝකය වැඩසටහනේ කතා කරනා ආකාරය බොහොම නිරවුල්. සිත් ගන්නා සුළු විනීත සංයමයකින් යුත් කටහඩක්. ඊටත් ප්‍රසාදය මේ සමඟ.
@dilinidasanayaka812
@dilinidasanayaka812 Жыл бұрын
ඕට්ස් කනගමන් ඒවගේ ගුණ මොනවද බලන්න හිතුනා....😍😍
@kodippilithotamunagedamaya4072
@kodippilithotamunagedamaya4072 8 ай бұрын
අැත්තට ම වැදගත්...බලපු ගමන් Keels එකට ගිහින් අරං අාව.වැඩේ කියන්නෙ කිරි ගෙනාවෙ නෑ...එ්ක හින්ද පැකට් එකේ දෙවෙනි ක්‍රමේට තිබ්බ වතුර වලින් උයල කන විදයට කරනවා...Thanks...
@dilanijayakody8212
@dilanijayakody8212 11 ай бұрын
Attatama oya සේරම දේවල් wenawa අත්දැකීම් ඇතිව kewe ...බොහොම ස්තුති❤
@W.පුෂ්පාකුමාරි
@W.පුෂ්පාකුමාරි 3 ай бұрын
ගොඩක් හොදට පැහැදිලි කරා. ගොඩක් ස්තුතියි. එත් මේ ඕට්ස් කිරි නැතිව කන්න බැරිද. මොකද මට කිරි, යෝගට් කන්න බෑ, ඇලර්ජි තියනවා. ඉතිං කොහොමද කිරි නැතිව කන්නේ. මගේ බර වැඩි. මට බර අඩු කරගන්න ඕන. ප්ලීස්.....
@Darkhorse-u9x
@Darkhorse-u9x 27 күн бұрын
කජු වලට වතුර දාලා එක රැයක් පෙගෙන්න තියලා බ්ලෙන්ඩර් කරලා කිරි වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්❤ ඒක කිරි වලට වඩා ගුණයි බ්ලෙන්ඩ් කරන්න ඕන කජු ප්‍රමාණය ඔයා කන oats ප්‍රමාණයත් තීරණය කරන්න
@nilushanilusha8669
@nilushanilusha8669 3 жыл бұрын
අපිට ගොඩක් වැදගත්. ගොඩක් පින්, ස්තුති
@fakepakaya7678
@fakepakaya7678 2 жыл бұрын
කවුරුත් කියන්නෑ අපි කරපු හැටි අපි තමයි හොඳටම කරල තියෙන්නෙ
@lochanakalhara1953
@lochanakalhara1953 Ай бұрын
පොල් කිරි දාලා රසයි.සුදුලූනු ඉගුරු great කරලා දාන්න
@Chillbeats7111
@Chillbeats7111 4 жыл бұрын
1. සම සුවපත් කරනවා. 2. මස්පිඬුවලට ප්‍රෝටීන ලබා දෙනවා. 3. ප්‍රතිඔක්සිකාරක ලබා දෙනවා. 4. හොඳ ජවයක් ලබා දෙනවා. 5. ශරීරයේ බර අඩු කරනවා. 6. රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරනවා. 7. හදවත නීරෝගී කරනවා. 8. දියවැඩියාව පාලනය කරනවා. 9. ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ප්‍රශ්න අවම කරනවා. 10. ඇදුම රෝගය වැළඳීමේ අවධානම අඩු කරනවා.
@nirmalasulalithajayasuriya7449
@nirmalasulalithajayasuriya7449 4 жыл бұрын
Really appreciated
@haznavi28
@haznavi28 4 жыл бұрын
ස්තූතියි
@nilanthikarunathilake5089
@nilanthikarunathilake5089 4 жыл бұрын
Thank you so much
@vijithamohotti4630
@vijithamohotti4630 3 жыл бұрын
E,
@vijithamohotti4630
@vijithamohotti4630 3 жыл бұрын
H
@niyasniyas8652
@niyasniyas8652 2 жыл бұрын
ඕට්ස් කන ගමන් බැලුවේ 😜😄
@nimmimudalige1784
@nimmimudalige1784 Жыл бұрын
මාත්
@tharushinethmini9534
@tharushinethmini9534 Жыл бұрын
ඕට්ස් රසද
@purnimakaviyakaviya6829
@purnimakaviyakaviya6829 Жыл бұрын
මමත් 😐
@tharuhansi3060
@tharuhansi3060 Жыл бұрын
, kohomada kanna oni mahath wenna
@susanthasanath2059
@susanthasanath2059 Жыл бұрын
Math
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 4 жыл бұрын
බොහොම ස්තුතියි හරිම වැදගත් විඩියෝවක් මම ලගදි ඉදන් මෙ ඕට්ස් කන්න ගත්තා බලමු පරති පල කොහොම වෙයිද කියලා ඉස්තුතයි ඔබට
@bhakthimanimekala7864
@bhakthimanimekala7864 4 жыл бұрын
Kohomda results now
@nilanila3235
@nilanila3235 2 жыл бұрын
කොහොමද ප්‍රතිපල
@nonomig.g.4917
@nonomig.g.4917 2 жыл бұрын
කොහොමද pethipala dan
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
ගොඩක් හොදයි ඉක්මනින් කේටිටු වේන්න පුළුවන්
@sadunihansikahansika4408
@sadunihansikahansika4408 Жыл бұрын
ots warga thiyeda
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 Жыл бұрын
Godak watina video aekak thanks oba tumata dirgausa labewa teruwan saranai
@pabasarasewwandi9795
@pabasarasewwandi9795 2 жыл бұрын
ඕට්ස් කියන ආහාරය කොහොමද හැදෙන්නෙ කියලා දැනුවත් කරනව වද?
@armyandblink5566
@armyandblink5566 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්,,ගොඩක් ස්තූතියි ..
@slpodda4732
@slpodda4732 Жыл бұрын
මහත් වෙන්න ඕට්ස් කන්න බෑද..ඕට්ස් වල බර අඩු වෙලා කෙට්ටු වෙනවද.🤔
@sl.gamingpodda8368
@sl.gamingpodda8368 5 ай бұрын
Eka thama matath
@subodhasenanayake5350
@subodhasenanayake5350 5 жыл бұрын
ඒ කියන්නෙ කෙට්ටු අයට ඕට්ස් කන්න බැරිද ?? හැමදාම උදේට කෑවොත් තව කෙට්ටු වෙනවද?.please let me know im very worry about thank you
@chathuwasana1302
@chathuwasana1302 4 жыл бұрын
හැමදාම උදේට කෑවට කෙට්ටු වෙන්නේ නෑ .....ඕට්ස් උදේට කන්න කියන්නේ ඉක්මනින් බඩගිනි වෙන්නෙ නැති නිසා....දවල් කෑම කනකම් අමතර කෑම පාලනය වෙන නිසා...ඔයා ඕට්ස් කනවනම් Fresh milk, Banana එක්ක කෑමට ගන්න..
@ireshamadhuwanthi2890
@ireshamadhuwanthi2890 4 жыл бұрын
Ema kettu wenne ne. Mn hemadama kanwa reeta Bara adu wenne ne ane
@buddinavodaNavoda
@buddinavodaNavoda 4 ай бұрын
ඔට්ස් කැදත් හදලා බැලුවා ,ඔට්ස් වලින් රස කැම හැදුවා ගොඩක් thanks ❤
@feeling9123
@feeling9123 4 жыл бұрын
Wow. Very important video. Thank you so much❤️☺️
@malidesilva7504
@malidesilva7504 8 ай бұрын
THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE INFORMATION TO US TRIPLE GEM BLESS YOU .
@kasungamage3597
@kasungamage3597 3 жыл бұрын
මාත් ගොඩ කාලෙක ඉදන් හැමදාම උදේට ඕට්ස් කනවා අනිවාර්යෙන් ම..👍
@nishanthamadu429
@nishanthamadu429 3 жыл бұрын
Meka hemadama kapuwama kettu wenwada.mama kettui.tawat kettu weida
@193prasanna
@193prasanna 3 жыл бұрын
@@nishanthamadu429 na yt eke recipes thiyenwa weight gain wlata oats kanne khmda kiyla. :-) :-) :-)
@chamaliudayangani4990
@chamaliudayangani4990 2 жыл бұрын
Meke warga thida
@chamaliudayangani4990
@chamaliudayangani4990 2 жыл бұрын
Ethakota meka ehema ledakata newei neda kanne
@Glitz_activity
@Glitz_activity 2 жыл бұрын
@@chamaliudayangani4990 ehma ledakata kiyla nehe oats healthy. Kana eka hodaii
@dilhaniwickramasinghe9317
@dilhaniwickramasinghe9317 2 жыл бұрын
Thanks for telling us these important things Thanks 😊🙏☺👍🙂
@G.G.M.Ranara
@G.G.M.Ranara Жыл бұрын
Mth ehemi😂
@fatimajayasundara8385
@fatimajayasundara8385 4 жыл бұрын
ඕට්ස්-පිලියල-කරගැනිම-ඔබ-තුමාගෙන්-දැනගත්ත-ගොඩක්-පිං
@NethuNimasha-r1l
@NethuNimasha-r1l 8 ай бұрын
අනේ දන්න කෙනෙක් කියන්නකො එතකොට ඕට්ස් කෑවම මහත් වෙනවද කෙට්ටු වෙනවද 🥺😔
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Matth thiyenne e prashnemai 🤷
@SathsaraniGuruge-kw2er
@SathsaraniGuruge-kw2er Ай бұрын
ඕට්ස් කෑවා කියලා ඇත්තටම මොකුත් වෙන්නෑ.ඕට්ස් කන එක නෙවෙයි මහත්වෙන්න හෝ කෙට්ටුවෙන්න හේතුව.ඕට්ස් high calory නිසා අපි කෑවම අපේ අභ්‍යන්තර ක්‍රියාවලිවලට හා එදිනෙදා ක්‍රියාකාරකම්වලට අවශ්‍ය ශක්‍තිය අපි සාම්න්‍ය කෑම වලින් ලබාගන්නවා නම් අපෙ ඇග හැදෙන්න අතිරික්තයක් විදියට ඕට්ස් කන එක හේතුවෙනවා කෙට්ටුවෙන්න හිතාගෙන ඕට්ස් කනවනම්:සාම්නය දයිනික ආහාර වේල් අඩුකරලා ශරීරයේ අත්‍යවශ්‍ය ක්‍රියාවන්ට ඕන පෝශනය,ශක්තිය ලබාගන්න ඕට්ස්වලින් පුලුවන්.එතකොට ඔයාගෙ ඇග කෙට්ටුවෙනව මොකද එතකොට අමතරව ඔයාගෙ ඇගේ ආහාර අතිරික්තයක් විදියට ගබඩා කරන්න දෙයක්නෑනේ.තියෙන ටිකම දහනය වෙවී යනව මහත්වෙන්න හිතාගෙන ඕට්ස් කනවනම් දවසට දෙපාරක්වත් ඔට්ස් කන්නොන වෙනදා කන වේල් තුන එහෙම්ම වෙනදා කන කෑමම කද්දි.එතකොට වෙන්නෙ අතිරික්තයක් ඇගේ ඉතුරුවෙන එක ඒක තමය් පේශිවල තැම්පත්වෙලා අපි මහත්වෙලා පිරිපුන් වෙලා වගෙ පේන්නෙ.ඇත්තට වෙන්නෙ ඒ අතිරික්තය පස්සෙ කාලෙක ඕන උනොත් කියල ගන්න පේශිවල ගබඩා කරගන්නව ඇග.ඒත් අපි දවස ගානෙ හොදට කන නිසා ඒව වැය වීමක් වෙන්නෙ නෑ.🙂.ඕට්ස් නෙවෙයි හොද කැලරි තියෙන ඕන කෑමක් කෑවොත් අනිත් කෑම එක්ක ඇත්තටම මහත්වෙනවා.වෙනස තියෙන්නෙ ඕට්ස්වල විශේශත්වෙ කැලරි ප්‍රමානය වැඩිය් එච්චරයි
@pushpakalyani2922
@pushpakalyani2922 2 жыл бұрын
ඔබ තුමන් ට ගොඩක් ස්තුතියි. Oats කෑවහම කෙට්ටු වෙනවා ද.. මන් කෑවොත් තවත් කෙට්ටු වෙයිද දන්නේ නැති නිසා ඇහැවෙ
@MadumiSaubagya
@MadumiSaubagya 5 ай бұрын
Ek thma Matath thiyana prshne
@asharathnayaka-y3r
@asharathnayaka-y3r 9 күн бұрын
ගෙඩාක් ස්තුතිය සර්.රැට කන්න හොඳ නැද්ද
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
මගේ මහත්තය හැමදාම උදේට කිරි සමග කනවා ගොඩක් ස්තුතියි
@kavindyanethmini5945
@kavindyanethmini5945 Жыл бұрын
Kiri ekka ots kewma mahth wenwd kettu wenwd
@priyanthi2347
@priyanthi2347 2 жыл бұрын
Dinapatha ඕට්ස් kawata kamak nadda පැහැදිලි කිරීමක් karana
@isuriovindiya3643
@isuriovindiya3643 8 ай бұрын
බර අඩු වෙනවා....
@mr.methul4658
@mr.methul4658 2 жыл бұрын
ඕට්ස් කියන්නෙ තිරිඟු වලින් හදන ආහාරයක් නේද?පාන් පිටි හදන්නෙත් තිරිඟු වලින් නේද? පාන් වල තියෙන අගුන සංඝටකයක් නිසා සීනි හැදෙනව නේද?ඕට්ස් වල ඒ සංඝටකය නැතිවෙන්නෙ කොහොමද?
@jeon-jungkook...5989
@jeon-jungkook...5989 2 жыл бұрын
ඕක මටත් ප්‍රශ්නයක්
@ashokapremarathne3215
@ashokapremarathne3215 3 жыл бұрын
godak watina ආහාරයක් .thank you
@shanthiwijayarathne6932
@shanthiwijayarathne6932 4 жыл бұрын
Thank you. So much 🌷🌾
@TN_Fernando
@TN_Fernando 7 ай бұрын
Oats කෑවම කෙට්ටු වෙනවද😢
@amcaattanayaka1741
@amcaattanayaka1741 4 жыл бұрын
හරිම හොඳ vido එකක් බොහොම ඉස්තුතියි
@sdariyaseli2296
@sdariyaseli2296 2 жыл бұрын
Athivishistai vedagathkarunue..පැහැදිලි karadenavathankyou
@NirmalaDinesh-lq6lb
@NirmalaDinesh-lq6lb Ай бұрын
Otes kanakota mahathwenne ne bayanethuwa kanna udeta egg akk samaga omlet akk dala kanna
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@malkithiyangika3241
@malkithiyangika3241 4 жыл бұрын
Medaya sahitha kiri ots samaga bawitha karot kisima gunayak labenenne nadda. Nattam kolostrol wakata witharada hoda natte.
@jana3092
@jana3092 Жыл бұрын
pregnat ayta hodAida???
@warshapiyumanthi-yk5vn
@warshapiyumanthi-yk5vn Ай бұрын
Ane kwuhri kiynna mahath wenne ndd meken??
@madhawalakmal4440
@madhawalakmal4440 Ай бұрын
Harima wadagath krunu danagaththa
@sithtiaisha2093
@sithtiaisha2093 11 ай бұрын
Mama kattoi.barath adui.etakota mahath wenna ots kanna barid
@maleeshamadushani5850
@maleeshamadushani5850 2 жыл бұрын
Kettu kenek tawath kettu Weida meewa kaawama
@leshanjayasuriya9684
@leshanjayasuriya9684 Ай бұрын
ඕට්ස් බර අඩු කරන වගේම බර වැඩි කරන රෙසිපි තියෙනවානේ, හැබැයි ඒ ඔක්කෝම එක වගේ, දන්න කෙනෙක් මේක පැහැදිලි කරන්න
@wasanawasana1034
@wasanawasana1034 2 жыл бұрын
Man godak kettu kenek ots kawama thawa kettu weida danna kenek kiyanna ko plz
@reginadesilva8152
@reginadesilva8152 4 жыл бұрын
ඔබට ගොඩක් පින් දැනුවත් කලාට
@DinethDayananda
@DinethDayananda 2 күн бұрын
ඕට්ස් කොහේද ගන්න තියෙන්
@OnLine-bx6qx
@OnLine-bx6qx Ай бұрын
Rataidi dala keewata kamakk nethda mata diyawediyawa thiyanawa
@prabathmaheshika6189
@prabathmaheshika6189 2 жыл бұрын
Pregnt ayatath hodaida
@sriyasriya9600
@sriyasriya9600 2 жыл бұрын
Godak watina video ekak. Thanks
@rmchandralatha5856
@rmchandralatha5856 4 жыл бұрын
ගොඩාක් ස්තුති
@NethuParindya
@NethuParindya 6 ай бұрын
Meva gnna thiyenne koheda..
@rumeshrm4998
@rumeshrm4998 4 жыл бұрын
Kiri ekka ganna puluwan neda
@maureenmendis719
@maureenmendis719 Жыл бұрын
Excellent very important video
@OmalkaHerath
@OmalkaHerath 4 жыл бұрын
Ethakota kettu ayata kanna beida..
@ShamaliDilrukshi-jo2gj
@ShamaliDilrukshi-jo2gj Ай бұрын
Ots kewama mahath wenawada mata tikak mahath wenna ona
@hashinikaushalya371
@hashinikaushalya371 2 жыл бұрын
Mekata oni milk wargayak ganna puluwanda (raththi,anker)wage
@nithyathennakoon3870
@nithyathennakoon3870 2 жыл бұрын
Fresh milk hondai.
@sandaruwanbandara4944
@sandaruwanbandara4944 4 жыл бұрын
කෙට්ටු වෙනවද .ඕට්ස් කෑවහම
@චූටිටීච-ත4හ
@චූටිටීච-ත4හ 4 ай бұрын
ඕට්ස් කෑවම මහත් වෙනවද කියන්නකො
@SamanKumara-lb8op
@SamanKumara-lb8op Жыл бұрын
Rathriyata hodada kiyannako. Ra aharayata oats panayak hodada.
@chandralathacharbonnier2198
@chandralathacharbonnier2198 3 жыл бұрын
ඉතාමත් වැදගත් පාඩමක්
@ayshahusain8470
@ayshahusain8470 3 жыл бұрын
M
@fakepakaya7678
@fakepakaya7678 2 жыл бұрын
කවුරුත් කියන්නෑ මම කරපු හැටි මම තමයි හොඳටම කරල තියෙන්නෙ
@RimasRimas-u3r
@RimasRimas-u3r 11 күн бұрын
Bara wadi kra gnn onh nm samaposha ekk oats kawalam krl knna❤
@mix1st749
@mix1st749 4 жыл бұрын
Thanks godak pin . Budusaranai👆👍
@Udayangan...
@Udayangan... 2 ай бұрын
බර අඩු කරනවනම් කෙට්ටු කෙනෙක් ඕට්ස් කන එක හොදයි ද
@piyumimadushani2772
@piyumimadushani2772 2 жыл бұрын
Kettu ayata kanna hoda nadda thawa kettu wenawada
@ChandrikaDissanayake-ff3zh
@ChandrikaDissanayake-ff3zh 12 күн бұрын
Hondama warge mokakda kiyannako
@weerasinghaweer2704
@weerasinghaweer2704 3 жыл бұрын
මම කෙට්ටු කෙනෙක්. බර කිලෝ 46 . මට ඕට්ස් ආහාරයට ගැනීම සුදුසු ද. තවත් බර අඩුවෙයිද
@rashidhassan473
@rashidhassan473 3 жыл бұрын
බර අඩු වෙන්නේ නැහැ. Baya nethuwa kanna.
@sl_cricket_gallery
@sl_cricket_gallery Жыл бұрын
ඕට්ස් වලින් බර අඩු වෙනව කියන්නෙ ඇත්තද
@ugchandrika6136
@ugchandrika6136 2 жыл бұрын
Ots warga 2k thinawa .patalawa ganna epa babalage bara wadi karanna ganne rol ots Api ganna ona anith ots eka
@nirmalasulalithajayasuriya7449
@nirmalasulalithajayasuriya7449 4 жыл бұрын
Really appreciated
@nermalignermalig8222
@nermalignermalig8222 2 жыл бұрын
Thank you so much
@thamarathamara6149
@thamarathamara6149 4 жыл бұрын
Aettatma kettu ayata oats kanna berida?
@nirmaladhevee6445
@nirmaladhevee6445 3 жыл бұрын
Hrima watina wadasatehanake .agaya bohoma ihalai. Sthuthi.
@oshadisewwandi9116
@oshadisewwandi9116 3 жыл бұрын
නිතරම රාත්‍රි ආහාරය ලෙස ගැනීමට සුදුසුද
@dinekasandeepani8441
@dinekasandeepani8441 3 жыл бұрын
Matath dana ganna ona
@tharinduengineeringironwor5194
@tharinduengineeringironwor5194 3 жыл бұрын
Oww hodai
@nobodyknow534
@nobodyknow534 3 жыл бұрын
අපෙ ගමේ කඩේ හබල පෙති තියෙනවා.මට දන්න කෙනෙක් කියනවද ඕට්ස් කියන්නෙ හබල පෙතිමද කියලා.
@malkamalkanthi3208
@malkamalkanthi3208 3 жыл бұрын
Habala pethi newei
@tharukaranjani882
@tharukaranjani882 2 жыл бұрын
ඔයාගෙ ගමේ විතරයි ද ඩාලින් හබලපෙති තියෙන්නේ 🤣🤣🤣අනේ ඒ කමෙන්ට් එක හරිම හුරතල් . ඕට්ස් කියන්නෙ හබලපෙති නෙමේ හොදේ .ඔය ෆුඩ්සිටි වල ඇති.oats ඔන්න ඔහොම නම තියෙන්නේ
@nilanthikumari5515
@nilanthikumari5515 2 жыл бұрын
@@tharukaranjani882 ne
@SakunthalaMaddumabandara
@SakunthalaMaddumabandara 9 ай бұрын
Na
@telishasehan1885
@telishasehan1885 3 жыл бұрын
Mamat oats kanwa etakota aiye udeta bat kanne natuwa oats kana eka hodaida???
@darshanamadhuranga661
@darshanamadhuranga661 Жыл бұрын
මගෙ බර අඩුයි උසට වඩා.. මේක කාලා ඒක තව වැඩි වෙයිද🙄🙄
@ChandraChandra-yu9db
@ChandraChandra-yu9db 4 жыл бұрын
Godak watina videoaka thanks
@piyumiruwanthika637
@piyumiruwanthika637 3 жыл бұрын
Mata tikak mahath wenna one kramayak kiyanawada plz
@Supercarx-g6z
@Supercarx-g6z 7 ай бұрын
Thanks ♥️
@deepanidayanee280
@deepanidayanee280 4 жыл бұрын
godak wedagath videowak oba thumata godak sthuthi theruwan saranai
@anomajayasinghe8481
@anomajayasinghe8481 Жыл бұрын
Thank you
@ifatex4034
@ifatex4034 4 жыл бұрын
පොල් කිරි දාල ඕට්ස් හදල කන්න පුළුවන් නම් හොඳ නැද්ද
@nadunigamage2163
@nadunigamage2163 4 жыл бұрын
Puluwan
@perro3516
@perro3516 3 жыл бұрын
ඔයා ටෙස්කරල රසගුණ අපිටත්කියන්නකො.. පබ්ලිස් තිරුවානාගල් කරිහැදුවනං ඕකත්⁣මහදෙයක්ද.
@pabi5243
@pabi5243 3 жыл бұрын
@@perro3516 කිරිබත් විදියට හදල හරිම රසයි 😊😊 හොද ලුනු මිරිසක් එක්ක කාල බලන්නකෝ
@perro3516
@perro3516 3 жыл бұрын
@@pabi5243 මොනවද? ඕට්ස්..
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 4 ай бұрын
Thank you sir ,
@jw582
@jw582 3 жыл бұрын
Bara adu venne naha,mage vadivuna carbohydrate vadi nisa..
@pattinigesriyani9119
@pattinigesriyani9119 8 ай бұрын
Wakugadu w alTa hodaida
@samansenavirathna5814
@samansenavirathna5814 Жыл бұрын
Thanks
@srimathihp5787
@srimathihp5787 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝවක් ස්තුතියි .
@umeshzanjeer3453
@umeshzanjeer3453 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@thilakeshwarithilakeshwari2584
@thilakeshwarithilakeshwari2584 4 жыл бұрын
Oats ethtatama hoda aharayak A wagema awusadaya
@nilakshianupama6696
@nilakshianupama6696 4 жыл бұрын
Math Ada idn oats kanna patan gaththa. Bada adu karanna hithan. Mewa hodai neda
@hirundyanethsarani2524
@hirundyanethsarani2524 Жыл бұрын
Gastric wslats hodaida
@thilothmabulathsinghala7423
@thilothmabulathsinghala7423 2 жыл бұрын
හබල පෙති කියන්නේ ඕට්ස් වලටද ?
@nithyathennakoon3870
@nithyathennakoon3870 2 жыл бұрын
නැ.හබල පෙති හාල් වලින් හදන්නෙ.ඔීට්ස් ඇවිල්ලා ධාන්‍ය වර්ගයක්.හබල පෙති ආහාරයට ගැනීමෙන් පිටරටට යන මුදල් අපිට ඉතිරි වෙනවා..
@SmilingCurling-bx8ny
@SmilingCurling-bx8ny 8 ай бұрын
Meka seeni tiyana kenekhta sudusuda
@psychogamerff2701
@psychogamerff2701 Жыл бұрын
කෙට්ටු කෙනෙක් ඕට්ස් කෑවොත් තව කෙට්ටු වෙනවද ?
@nimeshasubhashini3446
@nimeshasubhashini3446 Жыл бұрын
ඕට්ස් කෑව ම කෙට්ටු වෙනවද🥺😮🤕? බර අඩු වෙනවද🥺😮🤕?
@ilmiowindi2666
@ilmiowindi2666 Жыл бұрын
ඕට්ස් suwadata ඇබ්බැහි wela dan mama...
@vvbb986
@vvbb986 5 ай бұрын
ඉස්තුතියි ..ඔයා ට ❤❤❤❤
@stefanishanon5686
@stefanishanon5686 2 жыл бұрын
බබාලට නම් බර වැඩි වෙන්න ඕට්ස් දෙනවා. වැඩිහිටියන්ගෙ බර අඩු වෙනව ද? 🤔
@Rashmi.2021
@Rashmi.2021 Жыл бұрын
ඒකනේ Babalage බර වැඩි වෙනවා කියපු නිසා කෙට්ටු මම oots කන්න ගත්තා බර අඩු වෙනවලු meke🥲🥲🥲
@Julian_1990
@Julian_1990 Жыл бұрын
@@Rashmi.2021 නෑ මාංශ පේෂින් වර්ධනය කරනව හොදට ඔට්ස් වලට. ප්‍රෝටීන වලින් ඇග මහත් කරන එකයි මේදය සමග ඇග මහත් කරන එකයි දෙකක්. මේ දෙකම ඇගවල් හදන අය කරනව. නමුත් ලස්සනට ඇග හැදෙන්නෙ ප්‍රෝටීන බහුල ලෙස අරගෙන හදන එකෙන්. නමුත් මේදය සහ පිෂ්ඨය සමග හදන ඇග වගේ bulking look එකක් ඒකෙන් නම් එන්නෙ නෑ.
@arjanaseawmini4768
@arjanaseawmini4768 Жыл бұрын
​@@Rashmi.2021 mahath wenwd
@Rashmi.2021
@Rashmi.2021 Жыл бұрын
@@arjanaseawmini4768 sathi 2kak withara kawa Mahath une na
@A.M.C.Adikari
@A.M.C.Adikari Ай бұрын
මම කුවේට් ඉන්නෙ කොහොම ද ගන්නේ ලංකාවට ආවාට පස්සෙ ගන්නම්
@inokanilanjani6224
@inokanilanjani6224 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@RARKamaniRanasinghe
@RARKamaniRanasinghe 7 ай бұрын
ඔටිස්රැට කන්නබැරිද.?
Best Oats to eat Recommended By Nutritionist Hiroshan Jayaranga
10:41
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 43 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 17 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 28 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 43 МЛН