ජනවාරී මාසේ කෑම වේල්😍 දවස් 10ට රස 10ක් Lunch & Dinner menu Idea Sinhala! Meal Plan Sinhala

  Рет қаралды 51,073

Doni Ammai - දෝණියි අම්මයි

Doni Ammai - දෝණියි අම්මයි

Күн бұрын

Пікірлер: 40
@doniammai-pavithra
@doniammai-pavithra 9 ай бұрын
අලුත් මාසෙක අලුත් ආරම්භයක්.. සතුටින් බාර ගන්න ආදරනීය පෙබරවාරිය... ඔයා වෙනුවෙන් පුංචි හරි කාලයක් වෙන් කරගන්න උත්සහා කරන්න... අපි හැමෝටම අපි වෙනුවෙන් කාලයක් ඕනීම වෙනවා අපේ සතුට හොයාගෙන යන්න ..🙏 අද ගෙනත් තියෙන වීඩියෝ එකේ තෙම්පරාදු බත හැර අනිත් ඔක්කොම දේවල් මම උයාගන්න විදිහ පහළ මීල් ප්ලෑන් වීඩියෝ පෙලේ තියෙනවා... මේ තියෙන්නෙ මම මීල් ගළප ගන්න වීඩියෝ පෙළක් .. ✍👇👇👇 kzbin.info/aero/PLG5ng2SJ27pgKE5ymzF1xeTmB8sacSNL9&si=r3C0PByGU5FY7imQ
@lavindi-c1n
@lavindi-c1n 9 ай бұрын
ගොඩක් ගොඩක් ස්තුතියි අක්කි ..මම ආසම වීඩියෝ එකක්.. සරල රස ගුණ පිරිනු කෑම වේල්ටික .. මට ගොඩාක් ප්‍රයෝජනවත් අක්කිගෙ මේ වීඩියෝ ❤❤❤❤
@doniammai-pavithra
@doniammai-pavithra 9 ай бұрын
බොහොම ස්තුතියි නංගි 🙏
@ushanigunaratne1349
@ushanigunaratne1349 9 ай бұрын
අලුත් මාසෙ මම ත් අලුත් විදියට හිතන්න හිතුවා.දරුවො එකතු වෙන දවස් කිහිපයකට මේ කෑමවේල් කිහිපයක් හදල රසබලන්න.save කරල තියාගත්තා ඔබව..ඔය කෑම වේල් සියල්ල සදහා ඔබ සුදු බත් යොදාගෙන තිබුනා.ඇත්තටම සුදු බතට ඔය සියල්ලම ගැල පෙන්න පුලුවන් .අපි කන්නෙ රතු බත් නිසා ගැලපෙයිද දන්නෙ නැහැ .ඒ නිසා මම හිතුවෙ කට්ටිය එකතුවෙන දවස් කිහිපය ඔබ මෙන් සුදු බතට(සුදු කැකුලු එච්චරම අගුන නැති නිසා) මාරු වෙන්න.ස්තූතියි පුතේ ඔයාගෙ උත්සාහයට ❤ 👩‍🍳
@doniammai-pavithra
@doniammai-pavithra 9 ай бұрын
බොහොම ස්තුතියි ආන්ටි 🙏🙏
@shakilamalki8510
@shakilamalki8510 3 ай бұрын
අනේ මේ මැටි පිගන් පුස් අල්ලන්නේ නැද්ද? ​@@doniammai-pavithra
@nethsaranipavan1444
@nethsaranipavan1444 9 ай бұрын
හොඳ කෑම වේල් ටිකක් නංගී. මාත් හදලා රස බලනවා ❤❤❤
@doniammai-pavithra
@doniammai-pavithra 9 ай бұрын
ස්තුතියි අක්කෙ 🙏
@mis.darshi1236
@mis.darshi1236 9 ай бұрын
ලස්සන වටින වීඩියෝ එකක් ❤❤❤ඇරන් කෑම ටිකත් රස ඇති ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤❤❤
@doniammai-pavithra
@doniammai-pavithra 9 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏❤️
@pansilupansilu1303
@pansilupansilu1303 9 ай бұрын
දවසක ඔයා අතින් උයපු කෑම වේලක් කන්න පුළුවන් නම් කියලා ආස හිතෙනවා 😔
@doniammai-pavithra
@doniammai-pavithra 9 ай бұрын
😊😊🙏❤️
@janakasaman3308
@janakasaman3308 9 ай бұрын
ඇත්තටම හරිම සරලයි මම හැමදාම බලනව
@doniammai-pavithra
@doniammai-pavithra 9 ай бұрын
බොහොම ස්තුතියි 🙏
@hansimadubashini4360
@hansimadubashini4360 9 ай бұрын
Akke themparadu bath eka hadana hati kiyala dennako
@doniammai-pavithra
@doniammai-pavithra 9 ай бұрын
මම දාන්නම් නංගි ❤️
@NethumAshinsha
@NethumAshinsha 2 ай бұрын
Akki oya miriss kudu tunapaha ganne kohenda mokakda barand aka
@doniammai-pavithra
@doniammai-pavithra 2 ай бұрын
ගෙදර කොටා ගන්නෙ නංගි මම ඒ ඔක්කොම
@anjaleesinethma9651
@anjaleesinethma9651 9 ай бұрын
Oyage me saralakamata mn godak kamathi. Niyamai nangi. Godak watinawa . Thank you . ❤❤❤
@doniammai-pavithra
@doniammai-pavithra 9 ай бұрын
❤❤ 🙏🙏😊
@kalpaniranasinghe8768
@kalpaniranasinghe8768 9 ай бұрын
Adath asawan baluwa oyaga vediyo eka akki oya uyana vidiyata man godak kamathi❤
@doniammai-pavithra
@doniammai-pavithra 9 ай бұрын
ස්තුතියි නංගි ❤️
@kalpaniranasinghe8768
@kalpaniranasinghe8768 9 ай бұрын
Akki babala danna mathak Kara kiyana sathutin inna adarai akki❤
@doniammai-pavithra
@doniammai-pavithra 9 ай бұрын
🙏🙏❤️❤️
@gayanidilrukshi766
@gayanidilrukshi766 9 ай бұрын
Hi darling mata me parippuwa hindala hadana hati kiyannako
@doniammai-pavithra
@doniammai-pavithra 9 ай бұрын
පළවෙනි කිර දෙවෙනි කිර දාලා ලිපේ තියලා උයාගන්නවා.. විශේෂ දෙයක් නෑ.. ❤️😊හැබැයි මෙහෙම හදලා තෙම්පරාදුවක් දාලා ගත්තොත් තවත් රසයි ❤️
@dilushabandaranayaka8572
@dilushabandaranayaka8572 9 ай бұрын
Godaak watinawa akki. Thanks oyata.
@doniammai-pavithra
@doniammai-pavithra 9 ай бұрын
❤️🙏🙏
@asokaranjan1844
@asokaranjan1844 9 ай бұрын
Good work well done.
@doniammai-pavithra
@doniammai-pavithra 9 ай бұрын
❤️❤️
@ashandanushka7732
@ashandanushka7732 9 ай бұрын
තෙම්පරාදු බත හදන හැටි වීඩීයෝ එකක් දාන්නකෝ
@doniammai-pavithra
@doniammai-pavithra 9 ай бұрын
මම දාන්නම් ❤️
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 9 ай бұрын
Mama asama vedios tikak akke
@doniammai-pavithra
@doniammai-pavithra 9 ай бұрын
ස්තුතියි නංගි 🙏
@SlBro-u3o
@SlBro-u3o 9 ай бұрын
Shoi baba
@doniammai-pavithra
@doniammai-pavithra 9 ай бұрын
👍
@sharikaperera6142
@sharikaperera6142 9 ай бұрын
Ane taraha wenna epa mehema ahuwata dear,,, babalata mas malu denne natte ay, eyalata පෝෂණය ta meat items denna one neda
@doniammai-pavithra
@doniammai-pavithra 9 ай бұрын
දෙන්නෙ නැති කම නෙමෙයි එයාලා කන්න ආස නැති කමක් තියෙන්නෙ.. අනික ඉතින් පෝශණය තියෙන්නෙ මස් මාළු වල විතරක්මත් නෙමෙයිනේ.. බබාලගෙ ඩොක්ටස්ලගෙන් මට ඒ ගැන උපදෙස් ලැබෙනවා .. එනිසා පෝශණ ගැන ප්‍රශ්ණයක් නෑ එයාලට ❤️
@kihansatharu1042
@kihansatharu1042 8 ай бұрын
ඔයා වෙජිටේරියන්ද
@doniammai-pavithra
@doniammai-pavithra 8 ай бұрын
ඔව් 😊
Traditional Village Rice and Curry by Grandma Menu
12:57
Grandma Menu
Рет қаралды 2,2 МЛН
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
LeoNata Family
Рет қаралды 6 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 66 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 128 МЛН
සති අන්තයට සරල රෑ කෑම වේල් 4ක් 🥰👩‍🍳Dinner Menu Sinhala
15:05
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 41 М.
දවල්ට රෑට කෑම වේල් 10 ක්🥰 Lunch & Dinner Menu Idea Sinhala! Meal Plan Sinhala
6:07
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 17 М.
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
LeoNata Family
Рет қаралды 6 МЛН