KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Try This Collagen Powder to Boost Your Collagen
14:06
සති දෙකෙන් Skin එක Bright කරන හොඳම Night Creams💆♀️Glow Up in 2 Weeks #cosmeticslk #skinbrightening
19:29
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
00:16
කළු පැල්ලම් යවලා මූණ ලස්සන කරන හරිම විදිය -
Рет қаралды 147,071
Facebook
Twitter
Жүктеу
1
Жазылу 51 М.
Beheth - බෙහෙත් by Dr Namal
Күн бұрын
Пікірлер: 362
@priyanganirenuka6929
14 күн бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්, අහම්බෙන් හම්බ උනේ 🙏🙏
@kumarymoraliyage1902
22 күн бұрын
ඔබතුමාට බොහොමත් ස්තුතිය වටිනා වැදගත් උපදෙස් ලබාදුන්නාට නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා ❤️🙏
@behethbydrnamal
22 күн бұрын
අනිවාර්යෙන්ම ට්‍රයි කරලා අනිත් අයටත් දැනගන්ඩ ඔයාගේ experience එක ශෙයා කරන්ඩ...චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ බලන්න..❤❤
@shanthidayangani7548
17 күн бұрын
ගොඩාක් ස්තුතියි doctor ... මමත් අහම්බෙන් දැක්කෙ ... ඔය ටික කරල බලන්නම් ❤
@srilankaSrilanka-ks6xj
10 күн бұрын
sir...QV..කායන ක්‍රීමි එක මුනට සුදුසුද..එයින් සිදුවන ක්‍රියාවලිය පැහැසිලි කරන්න sir
@maragenandani9751
8 күн бұрын
ගොඩාක් ස්තූතියි ඩොක්ටර් .🙏🙏🙏
@PriyanthaRosi
20 күн бұрын
Pigmentation walata බෙහෙත් kiyana puluwanda
@manjuladiluk
7 күн бұрын
ලෙමන් වෙනුවට දෙහි බාවිතා කරන්න පුලුවන්ද?
@Chandrika-oz8ou
10 күн бұрын
බලාපොරොත්තු උන video ekk Doctor. Thank you ♥️
@MalkanthiMadegedara
5 күн бұрын
Doctor, eye bags අඩු කර ගන්න ක්‍රමයක් කියන්නකෝ
@DilaniMadhu-bh6bg
Күн бұрын
ගොඩක් ස්තූතියි💗
@Mado-f2h
13 күн бұрын
ඩොක්ට ඔය කියන දේ මමත් කරා ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා
@Olinkanilushimapa
12 күн бұрын
Thenks ඩොක්ටර් 🙏බුදුසරණයි
@rpdahanayaka7490
17 күн бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් අහම්බෙන් දැක්කෙ
@RebeccaDASilva-ex4sp
23 күн бұрын
Thanks dr ...මෙය dry skin එකට පාවිච්චි කරන්න පුළුවන් da 🍋 mix කරලා
@rashmijayakodi
21 күн бұрын
ඕ...මමත් කරනවා.. best results ලැබිලා තියෙනවා...
@shehanmalnga
17 күн бұрын
@@rashmijayakodi මොකද්ද කරවුවේ ඔයා
@bhbahrain3009
17 күн бұрын
😂
@TubeG-nz5ey
19 күн бұрын
man den awrudu 2k withara lemon & honey mix karala reta mune gaanawa. aththatama mune dark gathiya nathiwela pimple ehemath ena eka adu wenawa. hebei rawla kapapu gaman ehema gewoth muna kadi gulaka ebuwa wage thamai. patta dawillai😄😄
@NadeeshaDamayanthi-j5x
12 күн бұрын
මහත් වෙන්න ක්‍රම කියන්නකෝ doctor
@lasikajayawardhana4922
4 күн бұрын
Doctor please keep a reply to this I have experienced a hair growth in the face when only aleo gel is used in with mixing it with anything else
@yaraaldossry7264
10 күн бұрын
ඩොක්ට ඔලිවි තෙල් හොදයිද
@Charli307
9 күн бұрын
Wonderful...Thank you for bringing back the knowledge passed from generations and explaining the scientific base for them.
@kanchanak7096
20 күн бұрын
බොහොම ස්තුතියි dr theruwan saranai
@UmeshaBandara
Күн бұрын
ඩොක්ටර් මගේ නහය වට කලු වෙනවා ඒකට ක්‍රමයක් කියන්නකෝ🥺
@RuwanPremathilaka-qc2hb
20 күн бұрын
ස්තූතියි ඩොක්ටර්.ඉතාමත් වටිනවා
@chithrakumari1395
2 күн бұрын
ගොඩක් estutiyi doctor ❤❤❤
@NilukaNiluka-z6i
2 күн бұрын
බොහොම ස්තුතිය
@niroshasilva6076
11 күн бұрын
ස්වාභාවික කෝමාරිකා හොයාගන්න විදියක් නෑ මං විදේශ රටක ඉන්න නිසා,වෙළෙඳ පලෙන් මිළදී ගන්නා කෝමාරිකා jel සුදුසු නැද්ද,මගේ ගොඩාක් dark patches thiyanawa
@deepanidilrukshi9442
5 күн бұрын
මගේ මුහුනේ වගේම.ඇගෙත්.දුබුරු පැල්ලම් තියෙනව සර් ඒකට.මොකද කරන්නෙ මම මානසිකව වැටිල ඉන්නෙ.මේ පැල්ලම් නිසා මුහුණ හරිම කැතැයි
@shanikalakmali8226
5 күн бұрын
Leman wenuwata dehi use karanna puluwanda doctor
@dhsjjejeehsjsje5700
11 күн бұрын
බුදු සරනයි ඔබතුමා
@rashmijayakodi
21 күн бұрын
ඩොක්ටර් , හොද sunscreen එකක් recommend කරන්න පුලුවන් ද ?
@behethbydrnamal
19 күн бұрын
අපි ඉදිරියේදී ඒ සම්බන්දවත් දැනුවත් කරන්නම් 🙂
@nisansalamadhusani598
6 күн бұрын
මූනෙ පිම්පල් තියෙනවා ඩොක්ට ඒවට ලෙමන් මූනට ගෑවට කමක් නැද්ද
@DeepikaPriyadarshani.
22 күн бұрын
Doctor ඇස් යට කලුවෙන්වට treatment එකක් කියන්නකෝ...
@behethbydrnamal
22 күн бұрын
අපි ඉදිරියේදී ඒ සම්බන්දවත් දැනුවත් කරන්නම් 🙂🙂
@Jesh__AN18
14 күн бұрын
Ane ow😢@@behethbydrnamal
@JayanthiKalinga
20 күн бұрын
Thank you so much Dr ❤තෙරුවන් සරණයි 🙏
@Hemamalikarunanayaka
13 күн бұрын
Doctor mage mune depathte kalu pallam tiyanawa ekata mokada karanna oni
@NirmalaDesilva-tg2sw
13 күн бұрын
Thank you docter....maath ahamben dakke.
@Deepikachandani-h5w
19 күн бұрын
ගොඩක් ස්තුතියි සර් අහම්බෙන් හැබෑ උනෙ
@ShymaliRathnayaka
22 күн бұрын
Docter dehi use krnna barida
@kumudumaleeperera1057
13 күн бұрын
කොයි ලෙමන් ද, දොඩම් , නාරං, පැනි දොඩම් ද
@NiluNilu-r6z
17 сағат бұрын
නැ ඇබුල් දොඩම් 😂
@ritamudalige5828
19 күн бұрын
ස්තුතියි ඩොක්ට ඕනම වයසකට සුදුසුයිද මේ කියපු ක්‍රම
@u.g....9819
22 күн бұрын
Please doctor මගෙ මුණේ..මැලස්මා.ඇවිත්.කම්බුල්.දෙකෙම.හැම.crime .එකක්ම.ගැවා. එට්.තම.ඒ.විදිහමයි.❤
@PriyanthaRanjani-i3c
9 күн бұрын
මන් බෙහෙත් .ගත්තේ .dr තමා .අඩු .න්හ්..අයි.එ.අයෙ.එන්න ඔනා ද
@prasannaprasanna3029
19 күн бұрын
lemon වෙනුවට දෙහි යුෂ බැරි ද
@ashokawickramaratne5346
17 күн бұрын
මී පැණි ලෙමන් මිශ්‍රණය daily use කරන්න හොඳ යිද
@anomajayanthiranpatidewage2646
Күн бұрын
Bohoma sthuthi doctor
@Kalukumbandara
19 күн бұрын
ගොඩක් වීඩියෝ මන් මේවා ගෙන බලලා තියනවා ඒත් උබතුමා ඩොක්ටර් කෙනෙක් නිසා ඔබ තුමා කියන cream වර්ගත් අපට බයක් නෙතිව විස්වාස කරන්න පුලුවන්.පුලුවන්නම් බෙල්ල කලු වෙලා තියන එකයි අව්වට හම කලු වෙලා තියන එකයි සහ හොද suncream එකක් gena ස්වාභාවික ක්‍රම වලට අමතරව ම්ලදී ගන්න පුලුවන් හොද products ටිකක් gena වීඩියෝ එකක් දාන්නකො ඩොක්ටර් .ගොඩක් අයට වටින දෙයක් වෙයි කියලා හිතන්වා.විශේෂයෙන් ඔය ordinary,cerave,cetaphile, වගේ product gena ඒවා specealist ලා පවා නිර්දේශ කරපුවා කියනවා මේවා use කරාට ප්‍රශ්නයක් nedda. ඒවා genath.හොද vitamin c product එකක් genath කරන්න.
@liyanagamagenishanthi53
11 күн бұрын
ගොඩාක් ස්තුතියි ඩොක්ටර්
@Sanika-pl2op
6 күн бұрын
ස්තූතියි ඩොක්ටර් 🙏🙏🙏
@swarnalatha915
9 күн бұрын
ස්තුතියි 🙏❤️
@GayaniKumari-i9x
12 күн бұрын
Pigmentation .walata.bethak.kiyanna.puluwanda
@pabodaramal7047
19 күн бұрын
හිස්හොරි නැති වෙන්ඩ බෙහෙතක් නැද්ද dr 😢🙏
@AjanthaKalum-l4k
19 күн бұрын
ඩොක්ට මගේ කොන්ඩෙ දනහිස ලඟට දිගයි.හැබැයි තුනිහි.කොන්ඩෙ යනවත් එක්ක.කොන්ඩෙ ලස්සනට තියා ගන්න යූස් කරන්න හොඳ ප්‍රඩක්ට්ස් මොනවද කියන්නකෝ
@user-qs9kc6uo6
13 күн бұрын
ගූ ගාන්න
@ShaniNanayakkara
11 күн бұрын
@@user-qs9kc6uo6උබ ගූ කාපන් ඔච්චරම ආස නම් බල්ලා😂😂😂
@SanthiMahamarakkage
12 күн бұрын
❤❤ ගොඩක් ස්තුතියි
@SachiniPerers
8 күн бұрын
ඩොාක්ටර්.ජේසු.පිහිටයි .🙏♥️
@NipunDesamn
16 күн бұрын
කූල් වතුර මුනට හොද නැද්ද
@indaranayakeshanthi8027
17 күн бұрын
Thanks මගෙත් ලප කැලැල් තියෙනවා
@ChandrikaPriyadarshani-h8c
8 күн бұрын
Doctor hoda sun cream ekak kiyannako
@dil6340
17 күн бұрын
Doctor අත් යට kalu wenawata behethak kiyannko
@vishakaherath6092
17 күн бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්
@ShanikaLakmali-xu4np
14 күн бұрын
Ath paa pahapath kara ganna vidiyak kiyannako doctor please
@indraniathauda1380
21 күн бұрын
බොහොම ස්තුතියි
@kumieperera5423
3 күн бұрын
Doctor are you referring to kasturi turmeric. Pls let know. Tnk you .
@padminiabeyrathne1929
21 күн бұрын
ගොඩාක් ස්තතියි doctor
@MadushaniFernando-q2e
21 күн бұрын
ගොඩක් ස්තුතියි . වටින තොරතුරු ටිකක්.
@behethbydrnamal
19 күн бұрын
Thanks 🙂🙂
@dammikasampath711
9 күн бұрын
බොහෝම ස්තූතිය
@cdy-i6f
21 күн бұрын
ordinary glycolic asid and azelic asid use karanna puluwanda?
@Sahasya13yasasmi
19 күн бұрын
Doctor Face Filler genath video ekk krnnkooo plz
@malikagunarathne5922
14 күн бұрын
මුහුනේ ඇස් වලට පහලින් සුදු ඉරක් එනවා මොකද කරන්න ඔනා
@shamashama3408
14 күн бұрын
අනේ මගෙත් එහෙම වෙලා
@user-qs9kc6uo6
13 күн бұрын
රෙන්න එපා
@AmishaSewwandi-dm8lz
22 күн бұрын
පිග්මන්ටෙිෂන් වලට පුතිකාර කරනවාද ඔබතුමාව හමුවේලා පුතිකාර ගන්න පුළුවන් ද
@behethbydrnamal
22 күн бұрын
CHEMICAL PEELING CAN BE ARRANGED..ඔයාගේ ෆොටෝ එකක් whatsapp කරන්ඩ
@LakshalaRajapakshe
20 күн бұрын
ඔය හැමදේම කරා. ආයෙත් pigmentation ඇවිත් 😔😔😔😔😔
@IndranieIndranie
4 күн бұрын
තෙරැවන් සරනය ඩොක්ට
@suramyakumari7422
7 күн бұрын
Bohomathma sthuthii doctor
@thanujadissanayake6661
22 күн бұрын
Dr.. නාසයෙ දෙපැත්ත ,කට වට සම ගැලවිලා කලු විමට ප්‍රතිකාරකයක් කියන්න ..
@behethbydrnamal
22 күн бұрын
අපි ඉදිරියේදී ඒ සම්බන්දවත් දැනුවත් කරන්නම් 🙂🙂
@Nilmini-v2q
10 күн бұрын
මගේ හම වේලලා මේ නිසා මේ ලෙවල් ජූස් හොඳද
@LaksithaChamadya-r1k
15 күн бұрын
Doctor, white heds නැතිකරගන්න ක්‍රමයක් කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්
@KrishKg-eb7py
23 күн бұрын
ඩොක්ටර් මුහුණෙ කැපුම් තුවාලයක මාර්ක් මැකෙන්න ගාන්න හොඳ ක්‍රීම් එකක් කියන්නකො.🙏
@PriyangiPriyangi-b9r
22 күн бұрын
ගොඩාක් ස්තුතියි සර් මම මෙලෙස්මා වලට මොකද්ද කරන්නේ කියලා හොයා හොයා හිටියේ ගොඩාක් පින් සර් 🙏
@behethbydrnamal
22 күн бұрын
🙂🙂
@pradeepasanjeewani7190
21 күн бұрын
Mata kiyannsko ath kakul pehepath wenna cream ekak
@dinukumare3034
21 күн бұрын
අනේ doctor මටත් සැහෙන්න ලොකු ප්‍රශ්නයක් තියනවා.මගේ මුනේ ඉන්නෝ ඇවිත් ලේසර් කරලා අයින් කරා.නමුත් එ පැල්ලන් මැකේන්නේ නැහැ.කම්මුල් දෙපැත්තේ නිසා හරිම කැතට පෙනවා.දැන් මාස හයකටත් වැඩ්.මොනා හරි ප්‍රතිකාරයක් තිබෙනවා නම් කියන්න පුළුවන්ද.ගොඩාක් පින් doctor
@nilmininilmini1285
21 күн бұрын
Vasline@@pradeepasanjeewani7190
@vishakamawaththa2933
20 күн бұрын
@@dinukumare3034 පිලිගත් වෛද්‍යවරයෙක් ලගට ගිහින් පුච්චිච ගන්න ඔයා .මාත් පිචිචුවා පැල්ලමි එකක් වත් නෑ මගෙ. 2000 වගේ සුළු මුදලයි ගියේ ...
@ashandarshana4125
Күн бұрын
How i contact you doctor
@OmaliMalindi-dj5fr
11 күн бұрын
Doctor lips walata video ekak karannako
@aassddssddd2591
8 күн бұрын
Dokta mage parsnaya mage mune aha laga loku inno dennek innava ayalava ain kara ganna ona a gena mata bayai
@AnnoyedArcticBirds-vg7fc
13 күн бұрын
Doctor ice kata tyanna hoda nadda
@UdayaNalani
2 күн бұрын
Thanks you doctor
@buddhijayamini9034
20 күн бұрын
Doctor, man expire una veet cream ekk gala kakul deke thuwala hadila dan hodai eeth pallam thiyenw kasankota haduna thuwala wala pallam thiyenw ane krnn deyak kiynn 🥺
@buddhijayamini9034
20 күн бұрын
Komarika , කෝපි ,kaha gawoth hri yaida 😢
@Deepikachandani-h5w
19 күн бұрын
මගේ හම වියළි සෙන්සිටුයි දෙහි හොදයි ද
@Chandrika-oz8ou
10 күн бұрын
Doctor. Pigmentation wlta mkda krnne. Plz
@pamudijagoda2659
21 күн бұрын
Thank u doctor , essarahatath apita me wage ideas denn puluwan wenn kiyala wish karanawa...❤👍💫😌
@suwarnalatha9670
10 күн бұрын
හොඩක් ස්තුතයි❤❤
@shanthiwijesinghe1984
21 күн бұрын
ලෙමන් වෙනුවට හීං දෙහි හොදයිද
@KalumAbey
19 күн бұрын
ගඩා දෙහි 😂
@chanudisethunsa-1302
22 күн бұрын
ඩොක්ට හැමෝම කියන්නේ පිම්පල් කැලැල් මකාගන්න දේවල්.ඒවා කඩලා වලවල් ඇවිල්ලා තියන ඒවා නැතිකරගන්න කුුමයක් කියන්න please reply එකක් දාන්න.
@hansieranditha4971
21 күн бұрын
Derma Roller treatment
@behethbydrnamal
19 күн бұрын
අපි ඉදිරියේදී ඒ සම්බන්දවත් දැනුවත් කරන්නම් 🙂
@chanudisethunsa-1302
15 күн бұрын
@@hansieranditha4971 හරි thank you මේ treament එකට හරියනවද ඔයාගෙ හරිගියාද
@hansieranditha4971
4 күн бұрын
@@chanudisethunsa-1302 yes
@Bee_craft188
20 күн бұрын
Doctor hoda sunscreen ekk kiynnko
@kanchanadamayanthi2508
7 күн бұрын
දෙහි මූනට ගෑවට කමක් නැද්ද .ඩොක්ටර්
@NayanaKwt098-wy3ue
4 күн бұрын
ස්තුතියි ඩොක්ටර්....
@thashanisha2769
15 күн бұрын
Please answer ekk denn puluwn da sir..mat nithrm ugurat enw monaw hari kawm thami ehm wenn hethuwk Mokak d dr
@thashanisha2769
10 күн бұрын
Dr.nithram ugurat emt hethu mond thiyenne kiyl dan gann puluwnm d
@dahaminimsara-do5nq
15 күн бұрын
doctor mate muneth pimple awilla mark godak thiyanawa mekata wisadumak kiyannako
@jayanthiainduruwa6476
10 күн бұрын
Thank you doctor .
@RebeccaDASilva-ex4sp
23 күн бұрын
Dr කාලයක් තිස්සේ තියෙන තුවාල ලප වලට පාවිච්චි කරන්න පුළුවන් cream එකක් කියන්න please ..
@behethbydrnamal
23 күн бұрын
Pls whatsApp me a photo..will try to advice as much as I can ❤❤
@JayanihasanthiUdarataralalage
23 күн бұрын
Plz dr give your contact number
@lalanihannadige3748
21 күн бұрын
මගේ මුණ පිච්චුනා පොඩ් කැලලක් තියෙනවා නළලේ සුදු පාට වෙලා නෑ කළු පැහැයට තියෙන්නේ බෙහෙතක් කියන්න ඩොක්ටර්
@gayaniranasinghe6345
22 күн бұрын
දෙහි ගත්තට කමක් නැද්ද ඩොක්ටර්
@khanchanamalarajapaksha3253
20 күн бұрын
මටත් දැනගන්න ඕන...
@nilankamanori5969
19 күн бұрын
Hoda phadeli kiremak doctar thank you docter
@PeshalaDabarera-je2uc
23 күн бұрын
ඩොක්ටර් ලෙමන්මද ඕනේ ,දෙහි බැරිද
@vinodanidolowatta5503
4 күн бұрын
Comarika Mata ganna be, Kalu wenawa
@RanukaKurukulasuriyage
3 күн бұрын
Thank you sir ❤
14:06
Try This Collagen Powder to Boost Your Collagen
beauty with sumu
Рет қаралды 369 М.
19:29
සති දෙකෙන් Skin එක Bright කරන හොඳම Night Creams💆♀️Glow Up in 2 Weeks #cosmeticslk #skinbrightening
Cosmetics lk
Рет қаралды 53 М.
00:32
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 87 МЛН
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 89 МЛН
00:17
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
La La Life Shorts
Рет қаралды 8 МЛН
00:16
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 11 МЛН
7:46
කැතම කැත වුණු දුවගෙ මූණ ජාති 2න් ලේසියෙන්ම මං ලස්සන කළ විදිය Pimple Treatment Kusala Simple Life ❤❤
My Charm Life
Рет қаралды 431 М.
7:50
මෙි විදියට කොමාරිකා මුහුනේ ගැවොත් බලන් ඉද්දි සුදු වෙනවා
Salon SAMEE
Рет қаралды 1 МЛН
8:08
Things ELEGANT LADIES NEVER wear | Elegant Women styling 2024 Sinhala #ElegantLady #ElegantLadyTips
Lavishing with Sandali
Рет қаралды 1,1 МЛН
6:32
මුහුන අවලස්සන කරන අනවෂ්‍ය ලප කැලැල් වලට අදම තිත තබන්න.
Science of Medicines
Рет қаралды 113 М.
13:58
How to lighten dark private areas in your body / අවපැහැ ගැන්වුනු රහස් පෙදෙස් පැහැපත් කරගමු
AyurWay
Рет қаралды 733 М.
9:12
මේ ස්වාභාවික ආලේපන 7 මුහුණෙ ගාන්න. බ්ලීචින් ගෑව වගේ සම වේගයන් සුදු වෙනවා.
Wishma Lokaya TV
Рет қаралды 394 М.
19:07
Injection වලින් සුදු වෙන්න? 🤫🙈මම කැමතිම එයාට🌹 / lip filler ?????💋
Yohani Hettiarachchi
Рет қаралды 172 М.
21:11
අත් යට කලු වෙලානම් මේ දේ කරලා බලන්න💕|Day in my Life🍃|ලස්සන ගෑනූ ළමයෙක් වෙන්න🦋|Srilanka🇱🇰|සිංහල
Life with Tharu 🌻
Рет қаралды 300 М.
10:41
How to apply vitamin E oil on face Sinhala | විටමින් E වලින් මුණ ලස්සන කරගන්න හරිම ක්‍රමය තමයි මේ 💕
Dilee Beauty
Рет қаралды 992 М.
10:09
ශරීරය තුල පිළිකාවක් වැඩෙමින් පවතින බව කලින්ම හදුනා ගත හැකි ලක්ෂණ 09ක් - 9 Early Cancer Warning Signs
Ada Dawasa
Рет қаралды 456 М.
00:32
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 87 МЛН