ඔබේ ශරීරය යකඩ ඌණතාවයෙන් පෙළෙන බවට හැගවෙන ලක්ෂණ 10ක් | 10 Signs and Symptoms of Iron Deficiency

  Рет қаралды 357,506

Wishma Lokaya TV

Wishma Lokaya TV

Күн бұрын

10 Signs and Symptoms of Iron Deficiency

Пікірлер: 230
@sandysuriyahetti9904
@sandysuriyahetti9904 3 жыл бұрын
මගේ කොන්ඩේ ගොඩක් යන්න පටන් ගත්ත තාම යනවා. මම හිතන්නේ යකඩ මදි. Thank you
@Thor_Sl
@Thor_Sl Ай бұрын
දැන් කොන්ඩෙ යන්නෙ නැද්ද ?
@BrimexIntedirone-wv8lm
@BrimexIntedirone-wv8lm 19 күн бұрын
😅
@hyumallikasadusadudergausa7750
@hyumallikasadusadudergausa7750 3 жыл бұрын
Apita godak hoda watina denuwanth kerimak obatumata නිදුක් නිරෝගි දීර්ඝායුස lebawa taruwan saranai
@savee_san
@savee_san 3 жыл бұрын
ගොඩක් වැදගත් විඩීයෝවක් 💜️
@anuekanayake5547
@anuekanayake5547 3 жыл бұрын
හැමදාම වගේ වටිනා වීඩියෝ එකක්..ජය වේවා!!!!♥️♥️♥️♥️
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
ගොඩක් ස්තුතියි doctor 🙏
@ruubearblinkfan9878
@ruubearblinkfan9878 2 жыл бұрын
වටිනා video එකක් මටත් mee ඌනථවය තියෙනවා
@iranganikumari4687
@iranganikumari4687 2 жыл бұрын
ඔයාගෙ වොයිස් එක නියමයි අයියේ
@vidushaabeykoon9147
@vidushaabeykoon9147 2 жыл бұрын
Eya wal kama
@bestany3819
@bestany3819 3 жыл бұрын
ඇස් යට කලු වෙනවට වීඩියෝ එකක් ගේන්නකෝ
@cristianabahan-feies2133
@cristianabahan-feies2133 Жыл бұрын
හරිම වැදගත් video එකක්
@ruparanjani2535
@ruparanjani2535 Жыл бұрын
මගේ වයස අවුරුදු 40ක් වෙනවා මගේ කොන්ඩය ගැලවී යනවා ගොඩක් දේවල් කරා ඒවා කරාට පෙරෙයෝජනයක් නෑ මට බෙහෙතක් කියන්න
@dayanirandeniya4429
@dayanirandeniya4429 3 жыл бұрын
යකඩ අඩංගු ආහාර පිළිබඳ ..විස්තර සහිත විඩියෝවක් කරන්න ...එයත් අපිට ගොඩක් වැදගත් වෙයි..මෙයත් අපිට ගොඩක් වැදගත් විඩියෝවක් උනා....ගොඩක් ස්තුතියි ඔයාට ..පරිස්සමෙන් ඉන්න..බුදුු සරණයි ....
@Come_to_korea
@Come_to_korea 4 ай бұрын
ටිකක් බර වැඩක් කරපු ගමන් අත් එහෙම වෙව්ලන්න ගන්නේ ඇයි..😔😔 හේතුව මොකක්ද
@rangaranga2547
@rangaranga2547 Жыл бұрын
වීඩියෝ එක ගොඩක් වැදගත් ඒ වගේම යකඩ උනතාවය වැඩි උනොත් මොකද වෙන්නේ කියන එක ගැනත් වීඩියෝ එකක් ගේන්න
@rosemaryperera1935
@rosemaryperera1935 8 ай бұрын
She is good girl now she is big god bless you
@ruwansirirohana9719
@ruwansirirohana9719 2 жыл бұрын
Oya aththa kiyanawa.Kiyana de සම්පූර්ණයෙන් cover karala kiyanawa.Best 🤴🤴🤴🤴🤴🤴
@amaathapaththu7975
@amaathapaththu7975 2 жыл бұрын
🙏 thank you so much...💜️💜️
@lakshmianton7273
@lakshmianton7273 2 жыл бұрын
බෝහොම ස්තුති සර්
@uvinipabasara1189
@uvinipabasara1189 2 жыл бұрын
ගොඩක් වටින video එකක්❤️
@badlife2834
@badlife2834 2 жыл бұрын
යකඩ අඩංගු ආහාර මොනවා ද වීඩියෝ ඵකක් දන්න පීලිස්. බුදු සරණයි
@achalajayalath8887
@achalajayalath8887 2 жыл бұрын
Thank you so much
@sudu9347
@sudu9347 3 жыл бұрын
නියමයි 👍
@punchipataw8424
@punchipataw8424 3 жыл бұрын
Very good video ..thanks...🙏🙏
@neethasa1429
@neethasa1429 3 жыл бұрын
🌷🙏🙏🙏🌷❤👍thanks so much lovely
@thisaricabesinha8423
@thisaricabesinha8423 2 жыл бұрын
මේවගෙන් 8 විතර මට තියනවා.ස්තූතියි දැනුවත් කලාට.
@ireshamanage1000
@ireshamanage1000 Жыл бұрын
Doctor kenekt penjannaa
@shiyamafernando7035
@shiyamafernando7035 5 ай бұрын
මොනවගෙ specialist කෙනෙක්ද හොද ?
@shiyamafernando7035
@shiyamafernando7035 5 ай бұрын
​@@ireshamanage1000... මොනවගෙ specialist කෙනෙක්ද
@Narutoforgo
@Narutoforgo 3 жыл бұрын
thank you 💖💖
@nkcollection2114
@nkcollection2114 2 жыл бұрын
Mama hoyapu watina video ekak..
@dimalianusha3055
@dimalianusha3055 Жыл бұрын
හරිම වැදගත් විඩියෝ එකක්🌹🌹🌹🌹ස්තුතියි ඔබට මේ දැනුවත් කිරිමට🌹🌹🌹🌹🌹
@madusankasanjeewa4782
@madusankasanjeewa4782 3 жыл бұрын
ඉස්තුතියි ඔයාට
@usnirosha1168
@usnirosha1168 Жыл бұрын
ඇස්වල තරමක් කහ පාට පැල්ලම් ඇති වෙන්නෙ ඇයි ... ඒකට කරන්න දෙයක් කියන්නකෝ..😊
@gmrathnayaka8972
@gmrathnayaka8972 2 жыл бұрын
එතකොට මොන යකඩ පෙතිද ගන්නෝන ප්ලීස් කියන්නකො .... ඔය කියන ගොඩක් දේවල් මට තියේ 🥺😞😔💔💔💔💔💔
@nethmividurangi5605
@nethmividurangi5605 2 жыл бұрын
doctor කෙනෙක්ගෙන් අහන්නේ නැතුව යකඩ පෙති ගන්න එපා blood test එකක් කරලා බලන්න ලේ අඩු නම් පෙරප් බේත් එක ගන්න ඒක හොදයි
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
Chelferron kiyala syrup ekak tiyenawa ..eka godak hodai .doctor gen ahala ganna.
@lovefromsrilanka2451
@lovefromsrilanka2451 Жыл бұрын
මොනර කුඩුම්බිය කොල කොටල ඉස්ම තේ හැන්දක් විතර දවසකට බොන්න .නිතර නිවිති,, පොලොස් ගැට උයල කන්න ,,පුලුවන් වෙලවට එලවලු සුප් බොන්න ,තුන් වේලම කෑම ගන්න කෑම වේල මග හරින්න එප මටත් ඔය අපහසු තා තියෙනවා ,මාමයිට් එහෙම බොන්න ටික දඑඅසක් යද්දි අඩුවෙනවා ,එ කෙසෙ වෙතත් ඩොක්ටර් කෙනෙක්ගෙන් බේත් ගන්න
@jayanthijayasundarage8924
@jayanthijayasundarage8924 Жыл бұрын
​@@nethmividurangi5605මොනවද මේ පෙරප් කියන්නෙ පැහැදිලි කරන්න
@Kumari-y3j
@Kumari-y3j 11 ай бұрын
​@@jayanthijayasundarage8924yakada pethi
@sachithprabhashana1992
@sachithprabhashana1992 3 жыл бұрын
😀😀යකඩ අඩංගු ආහාර ගැන video එකක් කරන්නකෝ 😀😀😊
@themiya652
@themiya652 2 жыл бұрын
M
@mayasri609
@mayasri609 2 жыл бұрын
පලාවර්ග පලතුරු නිවිති සාරනා කොල කුර පලා කටුකුර ගස් වඩාත් යකඩ බහුලව තියනවා
@sadasi6159
@sadasi6159 Жыл бұрын
මේ ලෙඩ ඔක්කොම මට තියනවා
@sandalidahanayaka4453
@sandalidahanayaka4453 2 жыл бұрын
හුස්මගන්න අමාරු වෙන්නෙත් ඒ නිසා නෙ
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
Ou
@kumarikankanamge7789
@kumarikankanamge7789 4 ай бұрын
මට මෙියට පිලිතුරක් ලබා දෙන්න මට හාල් කන්න පුළුවන් ගොඩක් එයත් යකඩ අඩු වීමක්ද පිලිතුරක් ලබා දෙන්න
@ShamikaRathnayaka-kw4oe
@ShamikaRathnayaka-kw4oe Ай бұрын
කොච්චර කාලයක් කනවා ද
@yun_shy
@yun_shy Жыл бұрын
අපේ ළමයා කන්නේ හාල්.හොරෙන් හොරෙන් හාල් කනවා මට අහුවුනා මේක බැලුවේ හොඳ වෙලාවට .තව අයිස් කෑට කනවා.ඒ කියන්නේ යකඩ අඩු ඇති . ඔබට බොහොම ස්තුති කියල දුන්නාට☺️🙏
@wasanasajeewa8144
@wasanasajeewa8144 Жыл бұрын
ඔයා ඒකට මොකක්ද කලෙ.දැන් කොහොමද තත්වෙ
@yun_shy
@yun_shy Жыл бұрын
@@wasanasajeewa8144 බෙහෙත් අරන් දුන්නා දැන් හොදයි
@ash.5344
@ash.5344 3 жыл бұрын
🙂😊වටිනා වීඩියෝ එකක් 😊🙂
@nandawathihettiarachchi2919
@nandawathihettiarachchi2919 2 жыл бұрын
Tavath vatina vidio danna shaktiya lebeva
@arunodiadiththaya6069
@arunodiadiththaya6069 3 жыл бұрын
Ane aiye yakada bahula elawalu warga kiyannako.....
@kptcpppu9753
@kptcpppu9753 3 жыл бұрын
වටිනා වීඩියෝ එකක් ගොඩාක් ස්තුතියි
@wijithrthnayaka5753
@wijithrthnayaka5753 3 жыл бұрын
Y
@SansalaSansala-bn1tf
@SansalaSansala-bn1tf 6 ай бұрын
මටත් යකඩ උෟනතාවය කියලා දැනගත්තා මෙි විඩියෝවෙන් . බොහොම පිං විශ්ම ලෝකය
@fathimazahra742
@fathimazahra742 2 жыл бұрын
ඔබගේ මෙම දැනුවත් කිරීම ඉතාමත් වැදගත් වටිනා ක්‍රියාවක් බොහොම ස්තූතියි.👍👏👏👌🇱🇰💐
@nimalinadeeka8357
@nimalinadeeka8357 Жыл бұрын
Nitarama Hal kanna hitenne ai kiyannako plz
@adishtaariyadasa3546
@adishtaariyadasa3546 2 жыл бұрын
මගෙ මහත්තයා වයස අවු 71 එකයි ඔහුට හිමොග්ලොබින් තරමක් අඩුයි ඔහුට දිය වැඩියාව තියෙනවා ඒවගෙ අයට සුදුසු ආහාර මොනවාදැයි කරුණාකර පැහැදිලි කරන්න ස්තූතියි
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Dr.ta kuiyala athireka vitamin ekak illaganna
@shihanihansika1812
@shihanihansika1812 2 жыл бұрын
Nitharama aanum yanne ai kyl vedio ekk krnnko
@wmpriyadarshani
@wmpriyadarshani 3 ай бұрын
Teruwan saranai oba tumata ගොඩාක් stutii ගොඩාක් stutii ගොඩාක් stutii ..හරිම වටිනා පැහැදිලි කිරීමක් .🙏🙏🙏🙏🙏🙏
@malmibhagya1632
@malmibhagya1632 11 ай бұрын
මගේ කොන්ඩේ චුට්ටක් හයියෙන් ඇල්ලුවම කොන්ඩේ මුලින්ම කැඩිලා එනවා.. 😥😥 මේකට දන්න කෙනෙක් විසදුමක් කියන්න්කෝ..
@LakshithaMahaarachchi
@LakshithaMahaarachchi 5 ай бұрын
Aga ridenneth yakda adu unamada
@nadeeshanikumari3515
@nadeeshanikumari3515 2 ай бұрын
මේ කියන ගොඩක් දේවල් මට තියෙනවා..ස්තුතියි
@dinithihansamali.3518
@dinithihansamali.3518 2 жыл бұрын
ඇස් යට ඉන්නන් වගෙ බිබිලි එන්නෙ ඇයි අනේ කියලා දෙන්නකො
@sacheesenanayake3923
@sacheesenanayake3923 Жыл бұрын
Mageth hetuwak dnnwada kuru hri
@dilanthicaldera9440
@dilanthicaldera9440 Жыл бұрын
Dermatologist කෙනෙක් හම්බ වෙන්න හරි ප්‍රතිකාරකයක් ගන්න ඕනේ නම්
@youth..
@youth.. Жыл бұрын
Kunu.duwili.samahara cream warga sama yata thanpath wimen.
@dayanimallikahandukandage5017
@dayanimallikahandukandage5017 3 жыл бұрын
Matath yakada adui agata pana neha harima mahansi hamath la peheyai hal kanna oni
@amanawanjali3134
@amanawanjali3134 2 жыл бұрын
Ammo me ඔක්කොම leda tiyenawa
@prashansanianupama4137
@prashansanianupama4137 3 жыл бұрын
great video 💯✌❤ me symptoms thiyena aya anivaryen doctor kenekgen bheth ganna, blood check kara ganna. polos,nivithi,chicken,beef kamata gnna eka hondai.stress eke innatuwa rest karana ekath vadagath 😊
@PeirisTelge-qu4bg
@PeirisTelge-qu4bg Жыл бұрын
වැදගත් වීඩීයෝවක්...😍..මටත් තිබුනා මහන්සිය..ඇගට පන නැති කම..අස්ඨි වල අධික වේදනාව...මං FBC test කලා..HB 6ට බැහල එකට ලේ පයින්ට් 3 දීලා HB 10.3 ගත්තා
@upulrohith9522
@upulrohith9522 Жыл бұрын
Math hospital ඉඳල eye awe mata eka blod poit ekak dunna thawa injection curse eka karnna තියෙනවා echo test ekak k තියෙනවා ..ඔබට ඉක්මන් සුව ලැබේවා
@bhashinikodikara9951
@bhashinikodikara9951 2 жыл бұрын
යකඩ පෙති හැමදාම බිව්වට කමක් නැද්ද😐
@UpulMathsacademy
@UpulMathsacademy Жыл бұрын
Dr advice ganna...
@ireshamanage1000
@ireshamanage1000 Жыл бұрын
Ehema hoda ns yakada vediwenn hodth na
@madhushikapremasiri2289
@madhushikapremasiri2289 3 жыл бұрын
Mata me lakshana tika thiyenawa eth beheth bonawa kiyala beheth bonnath beni. Beheth nobi meken midenne kohomada. 😒😟😔 beheth bonna beeee. Ane plzzz yakada adangu ahara elawalu palathuru monada kiyanna
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 3 жыл бұрын
Beheth newei yakada adangu vitamin ekak doctor ta kiyala liya ganna. Yakada adangu ahara kiya liyala Google ho you tube search kara balanna.one tharam wisthara thiyanawa.
@prashansanianupama4137
@prashansanianupama4137 3 жыл бұрын
Zincovit vitamin eka ganna bheth gannakan doctor kenekgen.eth anivaryen blood check kara ganna.samahara ayata blood donate karannath wenava.
@chandmobilephone9394
@chandmobilephone9394 3 жыл бұрын
වටිනා වීඩියෝ එකක්
@sripalik2010
@sripalik2010 2 жыл бұрын
Rqw
@samphath8796
@samphath8796 Жыл бұрын
මගෙ නැන්දගෙ දුවට ඔලුවෙ නිකන් මැද වලක් වගෙ අැල්ලෙනවා එ අැයි කියලා කියන්න පුලුවන්ද ප්ලීස්😢😥😣
@DinupaPrabath-e5l
@DinupaPrabath-e5l 7 ай бұрын
මේ කියන ඔක්කොම ලෙඩ තියෙන මම😢
@ruvinianuruddhika795
@ruvinianuruddhika795 11 ай бұрын
මට යකඩ ඌනතාවයක් තියෙනවා කියලා දැනගත්තේ මේ video එකෙන් .thank you විශ්ම ලොකය😍😍
@krisnanishanthi1248
@krisnanishanthi1248 3 жыл бұрын
Whatsapp number ekak danna...අසනීපයෙන් inna kenak
@kulasiyrykarunathilaka7938
@kulasiyrykarunathilaka7938 Жыл бұрын
Marathi nithsra hal kanna hithenawa
@vishwanan4254
@vishwanan4254 6 ай бұрын
මගෙ මුලු අගෙම නහරවල් පෙනවා
@MutuSidumini
@MutuSidumini 8 ай бұрын
Mage as yata godak kalui
@ruubearblinkfan9878
@ruubearblinkfan9878 2 жыл бұрын
මේකට hoda විටමින් එකක් නැද්ද
@hansikajayalath3922
@hansikajayalath3922 Жыл бұрын
Ferup tablet & c vitamins
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 2 жыл бұрын
මටත් මේ වගෙම දේවල් තියෙනවා
@chubrash7066
@chubrash7066 Жыл бұрын
10n 6 k thiynvane..🙆
@warsharanasingha
@warsharanasingha 8 ай бұрын
Folic acid ekk gththt kmk nedd
@nermalignermalig8222
@nermalignermalig8222 Жыл бұрын
One Yèar before thank you so much
@asiruekanayaka6555
@asiruekanayaka6555 8 ай бұрын
අගුරු කන්න හිතෙන එක ලෙඩක්ද
@IcVithanage
@IcVithanage 5 ай бұрын
ගොඩක් පිං සිදු වෙනවා ඔබට .
@nirmalakumuduni-m6s
@nirmalakumuduni-m6s Ай бұрын
Oya okkoma mata thiye thank oyata❤❤❤
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 Жыл бұрын
බොහොම වටිනා වීඩියෝ එකක් ඔබ තුමාට බොහොම පිං තෙරුවන් සරනයි 👍🙏
@hashanmilinda6870
@hashanmilinda6870 10 ай бұрын
Yakada adu wel konde giya kenek eekat beheth bonw yakada adu ekata.. eeth aai konde waweid kalin wagema???
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
Mata ඔහොම leda tiyenawa
@ireshamanage1000
@ireshamanage1000 Жыл бұрын
HB eka blgnn lamai
@sachininirmani3794
@sachininirmani3794 Жыл бұрын
Mge babata avu.4I Eyage malapaha vl malakada gadak vge enva, me thathvaya asamnyaida
@shanikajayakody3944
@shanikajayakody3944 9 ай бұрын
යකඩ පෙති බොන්න ඩොක්ටර්ට පෙන්නන්ඩ ඔිනද
@prbhaprbh4872
@prbhaprbh4872 Жыл бұрын
Meka baladdith kakul holawanawa man😁🥲
@tusitanathusitha6618
@tusitanathusitha6618 2 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@LalaniKumari-ym1tn
@LalaniKumari-ym1tn 29 күн бұрын
🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉
@harshanimadhuwanthi5472
@harshanimadhuwanthi5472 Жыл бұрын
❤️❤️❤️❤️
@besttraxxasfan253
@besttraxxasfan253 2 жыл бұрын
Nitha nitha mensas hedimath palanyak nethiwama rudiraya pita weemath ketithi washayen godaaaak asamanya lesa pita weemath yakada uuuna thawayakda ane doctor mata pahada denna please
@rashmikaweesha8961
@rashmikaweesha8961 Жыл бұрын
Thanks me wage video hamadama danna
@khcarromchamionpro3855
@khcarromchamionpro3855 3 жыл бұрын
Hi bro
@ranyrany7001
@ranyrany7001 2 жыл бұрын
harima wadagat
@sansalasewmini7494
@sansalasewmini7494 Жыл бұрын
mata meke kiuwa lakshana 2k arenna okkoma thiyenwa😬
@wasanthipathirana2733
@wasanthipathirana2733 2 жыл бұрын
Sweet voice
@JinuParthana
@JinuParthana 8 ай бұрын
Mama tika kalayak beheth biwa eth adu ja
@chandrasrilanka9101
@chandrasrilanka9101 2 жыл бұрын
ස්තුතියි
@saheshafernando2611
@saheshafernando2611 10 ай бұрын
Doctor badagini danenne naththe ay
@lasithasandaruwan9378
@lasithasandaruwan9378 2 жыл бұрын
රැවුල තබ වෙන්නෙ මොකක් නිසාද
@dilinithaksila-ix6mz
@dilinithaksila-ix6mz 11 ай бұрын
Ambo mata hemadama oluwa rade, kochchara behet gattat aduwenne
@sahanasrilwan5076
@sahanasrilwan5076 Жыл бұрын
Worth watching
@danukahettiarachchi3593
@danukahettiarachchi3593 Жыл бұрын
මගේ හිමොග්ලොබින් වැඩී එකට මොනාද කරන්න පුලුවන් 😐
@nirmalakumuduni-m6s
@nirmalakumuduni-m6s Ай бұрын
Mata adui
@sandhalikadharmasiri5382
@sandhalikadharmasiri5382 3 жыл бұрын
Matath yakada unathawaya thiyenawa.....oy kiyapu ewage lakshana thiyenawa...mta trouser adinn bee...danis kakumakuth thiyenwa...ekath yakada unathawaya nisa d wenne....wedi welawk hitagen ehm inath amarui
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට 🙏🙏🇶🇦
@janamadu4164
@janamadu4164 2 ай бұрын
Thank you❤
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
👍👍👍👍👍👍
@harshibogahawatha7909
@harshibogahawatha7909 Жыл бұрын
Me okoma thiyenawa wage mata
@Asuntha-c4k
@Asuntha-c4k Жыл бұрын
Thank you.danuwath kalta obathumata 🌹 🙏
@nisansalawellappuli8123
@nisansalawellappuli8123 Жыл бұрын
As yata kalu wela,as gelena akata visadum tikaka විඩියෝ akak oni.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
ඔබේ ඇඟේ ලේ අඩුයිද?
11:20
Cyber Clinic
Рет қаралды 41 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17