දියවැඩියා රෝගය සුව කරගැනීමට විද්‍යාත්මක ප්‍රතිකාර | ආදරණීය ජීවිතය | 16 - 08 - 2022

  Рет қаралды 97,039

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер: 105
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
ඔබතුමා කියපු දේ හරියට හරි අපේ ආගමේ බුදු රජාණන් වහන්සේගේ දේශනා කළ ආකාරයට භික්ෂූන් වහන්සේලාට දිනකට දෙවරක් පමණක් ආහාරයට ගන්නා ලෙස පවසා ඇත්තේ මේ නිරාහාර ක්‍රමයයි දහවල් ඉර අවරට යන්නට පෙර දවා ආහාර ලබා ගෙන නැවත පසු දින උදේ වන විට පැය දොළහක් පමණ නිරාහාර සිට ආහාර ලබා ගන්නවා. එවිට කිසිම විටකදී දියවැඩියාව හැදීමේ අවධානම ගැන භිය නොවී ජීවත් වෙන්න පුලුවන්.
@ratnasirigechampalek8104
@ratnasirigechampalek8104 8 ай бұрын
සියලු දෙවි රැකවරණය ලැබේවා .බෙහෙත් කොම්පැණිකාරයින්ගෙන් ප්‍රවේසම්වෙන්න සර්...
@ap92207
@ap92207 14 күн бұрын
බොහොම ඉස්තුයි ඔබතුමට දනුවත් කරාට 🙏🙏 බුදුසරණයි 🙏
@shanishani2075
@shanishani2075 Жыл бұрын
Godak watinawa doctar budu saranai Hariuatama ..Hari..wadagath piliganna auata ...b.s.
@surangaperera8624
@surangaperera8624 2 ай бұрын
ඔබ තුමාට බොහොමත් ම පිං. හොඳ පැහැදිලි කිරීමක් ලබාදුන්නා. ස්තුතියි ඔබට 🙏🙏🙏
@thushararanathunga7922
@thushararanathunga7922 Жыл бұрын
ඉතිං ඩොක්ට දැං ඉන්න ඩොක්ට කෙනෙක් ළඟ වාඩු වුන ගමන් බෙහෙත් ලියල කොලේ අතට දිල ඉවරයි.ඇයි මෙි දැං ඉන්න ඩොක්ටලා ලෙඩාට ඇහුන් ⁣කන් දෙන්නෙ නැත්තේ
@swarnalakmalikammalgodamud8944
@swarnalakmalikammalgodamud8944 2 жыл бұрын
ඉතාමත් සාර්ථක ක්‍රමයකි.අපිට නිරෝගී බවත් ආර්ථිකවාසියත් ලැබුණා .බෙහෙවින් ම ස්තුතියි ඔබ සැමට.🙏🙏🙏
@PgSubhasinghe-ct4hh
@PgSubhasinghe-ct4hh Жыл бұрын
Very good information to the nation and very good explain .thank you doctor.
@kapilahiikapila6013
@kapilahiikapila6013 2 жыл бұрын
ඔබ තුමන්ට තෙරුවන සරනයි
@Shiro27768
@Shiro27768 6 ай бұрын
බොහොම ස්තූතියි සර් රටක් ගොඩ නගන්න ඔබ තූමා ඇතුළු සියලු විද්වතුන්ට මේ දරණ උත්සාහයට. කළුතර බෝ සමිඳු පිහිටයි 🙏🙏💝💐
@dammikakarunarathne9229
@dammikakarunarathne9229 4 ай бұрын
ඔබ තුමාට ගොඩාක් පින්..මේ.ක්‍රමවේදය කිව්වාට..මිහීපිට දෙවිවරු කියන්නේ..ඔබවන්..දොස්තරවරුන්ටයි..දීර්ගායු වේවා 🙏🎉
@dammikakarunarathne9229
@dammikakarunarathne9229 4 ай бұрын
මට ඩොක්ටර් කෙනෙක් කිව්ව..ඔබ ලෝකෙ කොහේ ගියත්..ඔබට දෙන්නේ.මෙට්ට්‍රොපොමින්..කියල..මම ඒ පෙත්ත බොන්න අකමති බව කිව්විට..කිසිම..සරල ක්‍රමයක් නොකියා..ඒකම බොන්න කිව්ව..ආයෙත් මම ගියෙ නෑ..ඔබට පින්😊❤ 🙏
@manelperera5336
@manelperera5336 Ай бұрын
හොදම ආහාරය නිරාහාරය..
@leetawijesundara7742
@leetawijesundara7742 2 жыл бұрын
ඉතා වටිනා වැඩසටහනක් .ඔබතුමාට ස්තුතියි 🌹🌹🌹
@rusiruchandrasekara4213
@rusiruchandrasekara4213 3 ай бұрын
මගේ ශරීරයේ ග්ලූකෝස් ප්‍රමාණය සාමාන්‍ය මට්ටමට වඩා පොඩ්ඩක් වැඩි උන වෙලාවෙ, මේ වීඩියෝ එක දැකල මම සර් කියන කතාව තේරුම්ගත්තෙ. විසදුමක් නැතිව ඉන්න වෙලාවක විද්‍යාත්මක තර්කානුකූල විසදුමක් විදියට මම මේ ක්‍රමවේදය දැක්කේ. මම තේරුම් ගත්තාඅපේ රටේ අපි කොච්චර අහිතකර ආහාර රටාවකට හුරු වේලාද කියල. ඔබ තුමාට ගොඩක්ම ස්තූතිය අපිව දැනුවත් කරාට සාර්ථක විද්‍යාත්මක විසදුමක්....
@jacinthakurukulasuriya1988
@jacinthakurukulasuriya1988 2 жыл бұрын
Thank you ,god bless.
@lapdperera3766
@lapdperera3766 2 жыл бұрын
Thank you very much, what I need I got from you 👍💐
@damayanthimanchanayaka5052
@damayanthimanchanayaka5052 Жыл бұрын
ගොඩාක් පින්
@doladola4890
@doladola4890 Жыл бұрын
Thanks doctar. Wedagathma de kiya dunnata newathath thanks. Karanawa. B.s...
@marieperera1709
@marieperera1709 4 ай бұрын
දැනුවත් කලාට ගොඩක් පිං තෙරුවන් සරණයි ඹබතූමාට
@සාදික්කා
@සාදික්කා Жыл бұрын
ගොඩාක් පිං....
@kanishkanuwaneth926
@kanishkanuwaneth926 2 жыл бұрын
ඉතාමත් වටිනා පණිවිඩයක්
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
Tharuwan saranai doctor good advice thank you so much 👍❤️
@kumarasilva9835
@kumarasilva9835 5 ай бұрын
බොහොම පින් ඩොක්ට
@ashandilusha8489
@ashandilusha8489 4 ай бұрын
හොද ආහාර වේලක් කියන එකට පොඩි උදා: කියන්න. මගෙ මහත්තයා ලගදි ඉදන් බෙහෙත් බොනවා.මට ඔන බෙහෙත් නවත්තල මේ වගේ සාර්ථක ක්‍රමයක් පටන් ගන්න.අනේ මට ඒකට ටිකක් උදව් කරන්න. තව දෙයක් නොකා හිටියම ගෑස්ට්‍රයිටිස් හැදෙනවද අනේ පිලිතුරක් ලබා දෙන්න
@indikamudaliqe7944
@indikamudaliqe7944 2 жыл бұрын
I HAVE OVERCOME DIABETES THROUGH THIS WAY!!! THANKS A LOT DIABETIC RESEARCH CENTRE!!! HIGHLY RECOMMENDED!!!👍👌🙏
@rajikamohottala5895
@rajikamohottala5895 Жыл бұрын
මේ ක්‍රම වේදය ඩොක්ටර් වන්නකු බොහෝ කාලයක් ඉදල කියාදෙනව.හැබැයි එතුමා නිසා දැන් ගොඩක් ලොකු පිරිසක් ඔහුව අනුගමනය කරනව්.අත්දැකීමෙන්ම .කියන්නෙ..එතුමා නිසා ගොඩක් හොද ආහාර රටාවකට ගිහින් ලෙඩත් බරත් දෙකම අඩු කරගත්ත.දැන් ඉන්න බහුතරයක් ඩොක්ටස්ල ලගට ගිහින් සාකච්ඡා කරන්න තියා හරියට ලෙඩ කියාගන්නත් බෑ.එයාල දැන් බිස්නස් එකක් කරගෙන ප්‍රයිවෙට් චැනලින් එකත්.ගම්වල විතරයි ඔය කියන ඩොක්ටර්ස්ල ඉන්නෙ ගොඩක්.
@colombotravelsplace2058
@colombotravelsplace2058 Жыл бұрын
Doctor oba thuma ta saha siyatha tv eka ta godak pin
@DA-xf5wf
@DA-xf5wf 2 ай бұрын
Excellent explanation! Thanks 🙏
@redlobster5030
@redlobster5030 Жыл бұрын
Doctor no issues for gastritis am doing well fasting thx very much god 🙏 bless you
@premalathajaya6949
@premalathajaya6949 Жыл бұрын
Thanks doctor
@harischandrahemakumara
@harischandrahemakumara Жыл бұрын
බඩ ගින්න නිසා බඩේ ගෑස් හැදුණොත් ඉවරයි ,, පැය 6 ක් 7 ක් පසුවෙන කොට බඩ ටිකක් රිදෙනවා වගේ ,පැය 6ක් වත් උපවාසය කලා නම් සුපිරි ක්‍රමයක් ඔබ තුමාට ස්තූතියි🎉❤❤❤
@pathmajayasinghe2001
@pathmajayasinghe2001 6 ай бұрын
Widdiya thumatath wada satahana meheyapu obathumiyatath boma isthuthi.
@Health-And-Diabetes
@Health-And-Diabetes 5 ай бұрын
කුසගින්න සඳහා කහට තේ, හරිත තේ, ජලය, මාමයිට් බොන්න. නිරාහාරව සිටීම පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජේසන් ෆන්ග් (dr Jason Fung) පවසන පරිදි කිරි තේ ටිකක් ද සුදුසු ය.
@iroshanisansala1359
@iroshanisansala1359 2 жыл бұрын
මම මේ ක්‍රමයට අනුගත වෙලා මාස දෙකක් වගේ වෙනවා.ඇත්තටම මට ගොඩාක් ප්‍රතිඵල තියෙනවා මේ ක්‍රමය නිසා.මගේ බර අඩු උනා, blood pressure එක control උනා.ඇගටත් හරි සැහල්ලුවක් දැනෙනවා.
@vindiyasiriwardana-es5qx
@vindiyasiriwardana-es5qx Жыл бұрын
බත් කන්න හොද නැද්ද.
@kanthikulasekara-wu8zc
@kanthikulasekara-wu8zc 4 ай бұрын
ඔබතුමා. දෙදෙනාටම. තෙරුවන් සරනයි💕💕💕💕💕💕💕💕💕
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 Жыл бұрын
Thanks sir for value information
@adfuyt5236
@adfuyt5236 2 жыл бұрын
පොල් සම්බෝල මගෙ ප්‍රියතම කෑමක් 👍
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
බොහොම පින් ඩොක්ටර්
@ashokasenarath4246
@ashokasenarath4246 Жыл бұрын
Dr .pl. explain what is Dun oil Doctor Obata Rathnathraye pihitai!
@drclk2019
@drclk2019 Жыл бұрын
දුන්තෙල් හදන්නෙ මීකිරි යොදයෙන්.එලගිතෙල් (gee) එළකිරි යොදයෙන් .
@englishforall497
@englishforall497 Жыл бұрын
This is a very important video. 🙏 🙏 🙏 🙏 🙏 🙏
@kalyanipremalata2827
@kalyanipremalata2827 Жыл бұрын
Bohoma isthuti oba depalata man ada idalama patan ganna hithuwa
@nadeeshanikumari5246
@nadeeshanikumari5246 Жыл бұрын
Oba thumata godak pin
@christyperera4722
@christyperera4722 Жыл бұрын
God bless you
@manelperera5336
@manelperera5336 Ай бұрын
පරමිපරාවෙන් එනදෙයක්නොවෙයි.දෙමාපියන් කනආහාරවෙලම ගෙදර දරැවන් කනනිසා.අමිමාතාත්තට තියෙන්නේ ආහාර රටාව නිසා.දරැවන්ටත් ව්‍යයාම අඩුවෙනවිට ආහාර රටාව තුල අනිවාර්ය්‍යයෙන් එන්න ඉඩකඩ වැඩියි.
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 Жыл бұрын
ජයවේවා.
@ayishaayisha7821
@ayishaayisha7821 2 ай бұрын
Mama adarema doktar kenek mama obathumage paredy anu gamanaya karami mama muslim mamath ledek ani waren pasten godak watenanawa hamoma me videyo eka anu gamanaya karanawanam hamoma goda❤❤❤
@lathagamage4006
@lathagamage4006 Жыл бұрын
Kethram Agameda,mewan widya sakachchaa,obathumata deergau neeroge suwaya adistana karami
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 Жыл бұрын
ඔබතුමා විතරමයි රෝගීන් සමග පිලිසදරකට කැමති .අනිත් ඩොක්ටලා කවදාවත් ඒකට කැමති වෙන්නෑ.හේමාස් එකට 5000ක් ගෙවල දොස්තර ලගට ගියහම විනාඩි 5ක් කතාකරන්නෙ අහම්බෙන් තමයි 😂
@lakmalgunathilaka6966
@lakmalgunathilaka6966 Жыл бұрын
මෙතුමාගේ නම්බර් එක දෙන්නකෝ ගොඩක් ලොකු උදව්වක්
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 Жыл бұрын
ෙම් ව ෙග් doctor තමා රටට ඔනා❤
@buddhika456
@buddhika456 Жыл бұрын
I watched this video. One of the best, simple and a thoughtful lecture that I have heard. I will share this with all my friends You have given a hope to all the citizens. Wish you all the best God bless you Buddhika.binduhewa
@NAYANAJAYANTHI-g9b
@NAYANAJAYANTHI-g9b 4 ай бұрын
❤Oba tumata godak pin.
@Maria-m5s5n
@Maria-m5s5n 4 ай бұрын
Me dr,thama thissa sir ekka katha kalee harema karunawanth dr.kenek watina wada satahanak
@rangakumara2592
@rangakumara2592 4 ай бұрын
Oba thumata bohoma pin, godak pin
@ldgcvvgh6262
@ldgcvvgh6262 Жыл бұрын
Obata godak pin
@nimalinimali246
@nimalinimali246 Жыл бұрын
Dewadiya thinna kenak pastin hoda na kiyannwane eyata sini wadiwennwalu
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hamlinsamat7285
@hamlinsamat7285 Жыл бұрын
පාන්දර 4සිට සවස 6 දක්වා උපවාස රැකීමෙන් මේ ප්‍රයෝජනය ලබාගන්න පුළුවන්ද
@drclk2019
@drclk2019 Жыл бұрын
Yes of course 😊😊😊
@ashandilusha8489
@ashandilusha8489 4 ай бұрын
ග්ලුකෝමීටරය කොහොමද පාවිච්චි කරන්නෙ
@KdD-i8b
@KdD-i8b 2 ай бұрын
Ane docter mama rata inne.mama seeni kanne naa aurudu aka hamarak vithara.kisima panirasa deyak kanneth naa.roti kanawa.paya gaanak nirahawa innawa.ath mata peanna tharan hodak naane
@ushanigayantrika5619
@ushanigayantrika5619 Жыл бұрын
කෝටි වාරයක් පිං
@vindiyasiriwardana-es5qx
@vindiyasiriwardana-es5qx Жыл бұрын
👍👍👍👍👍
@SenhasRathnayaka
@SenhasRathnayaka Жыл бұрын
Pregnant kenek kohomada meka karanne kiyala pahadili karanawada
@iroshanperera9765
@iroshanperera9765 Жыл бұрын
මුතුන් මිත්තන් හරියටම කරල.අපිද ඒ මඟ යමු✌✌
@himali1394
@himali1394 Жыл бұрын
Doctor peshar thiyena ledekta a wage fastin karata kamak nadda
@drclk2019
@drclk2019 Жыл бұрын
ක්‍රම ක්‍රමයෙන් නිරාහාර කාලය වැඩි කර අනුගත වන්න.
@ayshaalmazroui6527
@ayshaalmazroui6527 Жыл бұрын
Obatumasadahankarapu. Harimavadagatmagedamapiyanavurudusiiyatavadiyasitiya. Gambadakamkalavadaksrapunisatamai. Nirogivelasitiya. Dino. Kolostarkalayatibunenaha. Obatumatadavipihitai. Madavalsamajayatadanumdunnata
@htswarnasiri
@htswarnasiri Жыл бұрын
පිළිවෙලක් නැතුව fasting කරන එකෙන් gastritis එන්නේ නැද්ද?
@drclk2019
@drclk2019 Жыл бұрын
No but fasting should be classic .water only.
@sriyaranasinghe5088
@sriyaranasinghe5088 Жыл бұрын
අප්පෝ ඩොක්ට ර්ස්ල බේත් ලියල ඉවරයි.කාගෙන් අහන්න ද.
@pirithikadesilva3535
@pirithikadesilva3535 Жыл бұрын
Theruwan saranai doctor
@MilanRandeer
@MilanRandeer 8 ай бұрын
Kathawa wadi
@somasirisuduwadewage2348
@somasirisuduwadewage2348 5 ай бұрын
❤❤
@menakawijenayaka6377
@menakawijenayaka6377 4 ай бұрын
Daviwsrayek pin
@Tryandreams
@Tryandreams Жыл бұрын
Wannaku methad eken passe thamai Dan kawuruth oi vidiyatama kiyanne kamak na ithin Dan dannava hodama vidiya wannaku methad neda
@KumuduniOmaththa
@KumuduniOmaththa 5 ай бұрын
Oba wani.puthek ratata dayada kala demawpiyanata bohoma pin labewa obathumatath me pin balen diwya sampath labewa
@premalalgunawardana8680
@premalalgunawardana8680 Жыл бұрын
පාස්ටින් එක වැඩි වෙන විට ගැස්රයිටීස් හැදෙනවනේ
@drclk2019
@drclk2019 Жыл бұрын
No dont be afraid
@namalipearl2077
@namalipearl2077 Жыл бұрын
Danumak labuna boma sthuthi
@AmayaValantino-jm8fx
@AmayaValantino-jm8fx 2 ай бұрын
ඩොක්ටර් කියන අය ට ඕනේ සල්ලි විතරයි
@Sriyani90-h6h
@Sriyani90-h6h 4 ай бұрын
👍👍👍❤️🌹🌹🌹🌹
@thusharinilmini3738
@thusharinilmini3738 5 ай бұрын
ඒ අතරතුර ඇබුල් පලතුරක්වත් කන්න හොද නැද්ද
@NadiPerera-b3v
@NadiPerera-b3v 4 ай бұрын
DR MAGE DIBITIC,,,35 YEARS,,,DEN,MATA KIYANA ONE MAMA INNE GREEK JOB KARNE,,MAMA INSULLIN,,MORGAN 20 AFTERNOON 20 NIGHT 20,,GANNWA,, MAGE PUTHA LA DENTAM THIYANWA,,,PODI PUTHATA SOME TIME 409 loku puthta more then 300 Ayla medicine gannea wa what to do 😢😢😢😢😢😢,,mama dukin inne
@NalakaSanjiwa-d8v
@NalakaSanjiwa-d8v 4 ай бұрын
Ai tipe 1 gana kauruth katha karanne naththe
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 Ай бұрын
මේ නිවේදිකාව ඩොක්ටර් කෙනෙක් එක්කල කතා කරන විදිය හරි මදි. කිසිම ගරු කිරීමක් නැහැ.
@kumarakumara9445
@kumarakumara9445 Жыл бұрын
Legal.godak.hedune.corona.annathen
@sinhalasong11
@sinhalasong11 Жыл бұрын
Wannakumethad balanna
@menekakarunanayake4548
@menekakarunanayake4548 4 ай бұрын
කොහෙන්ද ගන්නෙ
@menekakarunanayake4548
@menekakarunanayake4548 4 ай бұрын
Dr wannaku ge contact ekak thiyenawanam denna pl
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 Жыл бұрын
දිය් වැඩීයා තියේන රොගිටෙකුට වෙල් 3 ක් කැම කන්න බැරිද
@drclk2019
@drclk2019 Жыл бұрын
Can dont worry
@drclk2019
@drclk2019 Жыл бұрын
You can but no carbs
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 Жыл бұрын
Ada Dr business karyo no time 😡
@ruvinilakmali793
@ruvinilakmali793 Жыл бұрын
ඩොක්ට ගැබීනී මවකට මේ දේ කරන්න පූලූවන්ද මට තාම සතී හයයි ඩොක්ට
@drclk2019
@drclk2019 Жыл бұрын
සුදුසු නැත
@SeethaRanjani-nn7oy
@SeethaRanjani-nn7oy 2 ай бұрын
Ath fokta apeta kuwa walhayak Kanna kuwa foktalame kenetgyama kuwa ahame
@mohamedamanulla2748
@mohamedamanulla2748 5 ай бұрын
Very good advice thanks
@ldgcvvgh6262
@ldgcvvgh6262 Жыл бұрын
Obata godak pin
@priyathikumudunie1172
@priyathikumudunie1172 Ай бұрын
🙏🙏👌👍❤️🌹
@sumithdipal4825
@sumithdipal4825 Жыл бұрын
👍👍👍👍👍👍
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 15 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,9 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,6 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 15 МЛН