මරණයෙන් පසු ඔබේ ශරීරයට සිදුවන අමුතුම දේවල් 10 | 10 Things Happens to Your Body after You Die

  Рет қаралды 104,537

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 167
@Nvs190
@Nvs190 4 жыл бұрын
මරණය කියන්නේ අපි කාටත් කවදාහරි උරුම වෙන දෙයක්නේ අපි මිය ගියාට පස්සේ වෙන දේවල් කලින්ම දැනගන්න ලැබුණා
@mohanmelvin6267
@mohanmelvin6267 3 жыл бұрын
V
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
විශ්ම ලොකය දැනුම ගෙන්වා කියන කට්ටිය කො මටනම් එක video එකකින් හරි දැනුමක් ලැබෙනවා 💪💪 අවංකව 💪😍
@AnyThing-tn2mh
@AnyThing-tn2mh 3 жыл бұрын
Eka kiynn deyk ai බං ub pissek da
@hasindunisalka7083
@hasindunisalka7083 4 жыл бұрын
ඔයාගෙ වොයිස් එක සුපිරි අය්යෙ,i like it
@LIGHTNING-S-S
@LIGHTNING-S-S 4 жыл бұрын
මරණය දුකක් බව බුදුන් වහන්සේ දේශනා කල සේක.
@Internet-z4v
@Internet-z4v 15 күн бұрын
ඇත්තටම මං මේ චැනල් එකේ ලොකු වටිනා විශේෂත්වයක් දැක්කා.ගොඩක් කාලයක් මම මේ චැනල් එකේ වීඩියෝ ආසාවෙන් බලපු, අදටත් නිදහස් වෙලාවට මේකෙ වීඩියෝ එකක් බලනව. අද මේ වීඩියෝ එක බලපුවම මට මතක් උනේ, ඔයා හරිම වැදගත් විදිහට හරි දෙයක් අවන්කව කරන්න බලනව චැනල් එකෙන්.ඒක කාටවත් පේන්න කරන දෙයක් නෙවෙයි කියලත් පේන එක තමයි විශේෂම දේ. චැනල් එකට එකතුවෙන හැම view එකක්ම අරගෙන තියෙන්නෙ මිනිස්සුන්ට ඇත්තටම වටින දෙයක් දීල. සිංහල විතරක් පාවිච්චි කරන අපිට ගොඩක්ම වැදගත්කමක් දැනෙනව මේ චැනල් එකේ. ඒ වෙනුවෙන් කෘතගුන සලකන්න හොඳම විදිහ මගෙ අදහස කියන එක කියල මට හිතුන. Thank you wishma lokaya.
@dilshan0710
@dilshan0710 3 жыл бұрын
මොලේ පව්.. පොර ආයෙත් try කරනවා අපිව කෙලින් කරන්න 🙂
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
ජීවිත ය කියන්නෙත් මහා බියක් එක අතකට..ඉපදෙනවා මරෙනවා නැවත ඉපදෙනවා නැවත් මැරෙනවා.. ☝ ම විකල්පය ඉතුම් නිවන පමනයි මේ සසර මහා 🔥 ක්..👍☸️✝️💙
@lokayawata3343
@lokayawata3343 4 жыл бұрын
එකනම් attha
@lokithnimsara
@lokithnimsara 4 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින video එකක්.මෙච්චර කල් ඔයපිලිබඳව තිබුන ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුන.ගොඩක් ස්තූතියි!!!.Thanks To You All♥♥♥
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
Dislike දාල තියෙන්නෙ අමරණීය උන් වෙන්නැති. 😏
@artgallery8574
@artgallery8574 4 жыл бұрын
අම්මෝ ඔව් ඔව් එව්න් අමරණීය ගොබ්බයෝ එව්න්ට වැදගත් දෙයක් කියලා දෙන්න බෑ
@nilanthi22nila93
@nilanthi22nila93 4 жыл бұрын
එහෙම හිතන් ඉන්න උනුත් ඉතින් ඉන්නවානෙ 😆😆😆
@danushkasadaruwan2102
@danushkasadaruwan2102 3 жыл бұрын
ඒක අැත්ත
@sandalidinethya1976
@sandalidinethya1976 3 жыл бұрын
Aniwa
@kavinduprabath3452
@kavinduprabath3452 3 жыл бұрын
Sira bn
@kusaljaliya1414
@kusaljaliya1414 4 жыл бұрын
ජීවිතං අනියතං මරනං නියතං එතකං ජීවිතං ජොලියෙන් ගතකරන් ....
@saveenboss5461
@saveenboss5461 4 жыл бұрын
You are right.
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
😂😂😂👌👍
@hmsaman9078
@hmsaman9078 4 жыл бұрын
බුදුදහමට නිග්‍රහ කරන්න එපා
@kusaljaliya1414
@kusaljaliya1414 4 жыл бұрын
අනේ සමන්
@navindugunasekara6704
@navindugunasekara6704 3 жыл бұрын
විශ්ම ලෝකයේ වීඩියෝ බලලා ඉගෙනගත්ත දේවල් බොහොමයි ♥️🙌
@saveenboss5461
@saveenboss5461 4 жыл бұрын
ජයවේවා සහෝදරයා !!
@OTD9966
@OTD9966 3 жыл бұрын
මරනය කියන්නෙ අපි හැමෝටම උරුම දෙයක් .🙏🙏🙏🙏🙏
@mallikamadahapola141
@mallikamadahapola141 4 жыл бұрын
හරිම අපුරුයි ,අහන්න ආස හිතෙන විදිහට ඉදිරිපත් කරනවා .හරිම වැදගත් තොරතුරු දැනගත්තා ඔබට ස්තුතියි මම කුවෙටි සිට
@gimhaniwasana6901
@gimhaniwasana6901 3 жыл бұрын
හරිම ලස්සන හඩක්.....
@artgallery8574
@artgallery8574 4 жыл бұрын
අනේ අයියේ නියමයි වීඩියෝ එක ගොඩාක් ලස්සනයි අයියේ ගොඩාක් වැදගත් නියමයි අයියේ වීඩියෝ එක මාරම ලස්සනයි හොදයි අයියේ good luck god bless you
@shavindyaekanayake3181
@shavindyaekanayake3181 4 жыл бұрын
මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ මේ ලැබිලා තියන මනුස්ස ආත්මේ එක නැවතුම්පලක් විතරයිනේ... සිත සිරැරෙන් අයින් උනාම ජීවිතේත් ඉවරයි ඊට පස්සේ මහපොළවට පස් වෙලා යනවා..ඒත් ඒ ජීවත් වෙලා ඉන්න ටික කාලෙට මිනිස්සු හැසිරෙන්නේ කවදාවත් මැරෙන්නේ නැහැ වගේ.
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
ඇත්ත ඇත්ත අමරණිය ජනතාව නේ 👍💯
@භාග්යාවිරාජනී
@භාග්යාවිරාජනී 4 жыл бұрын
ගොඩාක් වට්නවා ජේසු පිහිටයි ගොඩාක් ස්තුතියි 💞💞
@poojaudayangani160
@poojaudayangani160 4 жыл бұрын
වස්තු ඔයා මෙතන නෙද
@භාග්යාවිරාජනී
@භාග්යාවිරාජනී 4 жыл бұрын
@@poojaudayangani160 ඔව් සුදු මැනික ඔයත් ඇවිත් නේද ......ආදරේ පන.....💞💞💞💞
@Infinity_Herdz
@Infinity_Herdz 2 жыл бұрын
🤭
@clslcommakers4324
@clslcommakers4324 4 жыл бұрын
ayye godak sthuthi me wage dewal genawata mata eth mewa baladdi bayath hithenawa eth meka api hamotama uruma deyak issarahatath me wage amuthu amuthu video godaak genna thank you jaya wewa mama hamadama dana aluth video aniva balanawa!!
@nisalmadhuranga2273
@nisalmadhuranga2273 4 жыл бұрын
video එක ඇත්තටම ගොඩක් වැදගත්..........එත් background music එකනම් ටිකක් වදයක් වගේ.........
@tharinduchamalka
@tharinduchamalka Жыл бұрын
ආසම චැනල් තමා විශ්ව ඝවේශක,විශ්ම ලොකය,සින්හ දැනුම
@lahirupraneeth3637
@lahirupraneeth3637 4 жыл бұрын
Thenk you විශ්ම ලෝකය
@nethmisandakumari831
@nethmisandakumari831 3 жыл бұрын
ගොඩාක් වටින vedio එකක්👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@naliherath7261
@naliherath7261 4 жыл бұрын
හොද වීඩියෝවක්🙏🙏
@aroshmtv1121
@aroshmtv1121 3 жыл бұрын
Merunata passe tharuna wenawa kiyala denagena genu merenna ganida danne ne
@nalinpriyankara5683
@nalinpriyankara5683 4 жыл бұрын
Thanks bro..
@kavidupasidu3841
@kavidupasidu3841 4 жыл бұрын
සුපිරී❤💪
@slashentechnology1429
@slashentechnology1429 3 жыл бұрын
Super
@gayathri1037
@gayathri1037 2 жыл бұрын
අපූරු කටහඬක්😘
@ashjaylk
@ashjaylk 4 жыл бұрын
හරියටම රෑ 9.30 ට බැලුවේ. සමහර scenes වලට නම් බයත් හිතුණා. ඒත් ඉතින් කවදාහරි අපිටත් ඕක වෙනවානේ. අපේ දැනුම හැමදාම අලුත් කරන විශ්ම ලෝකය හැමෝටම ස්තූතියි. !!
@Earn.Money_11
@Earn.Money_11 4 жыл бұрын
උබ නමයට මන් දොලහට🙄🙄🙄
@ashjaylk
@ashjaylk 4 жыл бұрын
@@Earn.Money_11 🤣🤣
@Earn.Money_11
@Earn.Money_11 4 жыл бұрын
@@ashjaylk 😞✋🤔
@sweetsandu3516
@sweetsandu3516 4 жыл бұрын
ඔන්න ඉතිම් කාට කටත් වෙන දේ...
@YashiCleyara_
@YashiCleyara_ 2 жыл бұрын
අය්‍‍යෙ ඔයාගේ voice එක 😍🥺
@rashmikajayalathrjay9548
@rashmikajayalathrjay9548 4 жыл бұрын
Me wage videoo wadiyen genna broh
@maanumusic
@maanumusic 4 жыл бұрын
සුපිරි වීඩියෝ එක ❤
@gayanchinthaka8285
@gayanchinthaka8285 3 жыл бұрын
මරණධම්මෝ අනතීතෝති.
@kavishkanethmini4846
@kavishkanethmini4846 4 жыл бұрын
20 වෙනි like එක 🤗😁😀🙃😎😎
@alcatelu5134
@alcatelu5134 4 жыл бұрын
Ammo may Ithaama tikakaalayak jeewathwena sareera kooduwak tiyagena koi taram akusal karagannawada, koi taram sareera kuduwata sepa denawada. Ipadewa dukakkmai. Ammo kalakirenawa.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
ඔය දේවල් අර දියවන්නාවෙ ඉන්න අයටත් අදාලද ? 🤔
@saveenboss5461
@saveenboss5461 4 жыл бұрын
එයාලා වෙනම ජීවි කොට්ටාසයක් නේ... 😂😂😂😁
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
@@saveenboss5461 😂 ඒකනෙ
@minozgirl5898
@minozgirl5898 3 жыл бұрын
නෑනෙ එයාලා දෝ මින් ජුන්ලනේ (අනන්තෙන් ආ තරු කුමරා ) 😂😂😂😂😂😂
@NM-hm9qb
@NM-hm9qb 4 жыл бұрын
Lassana vedio ekak
@eranthieranthianusha3156
@eranthieranthianusha3156 Жыл бұрын
Ane thawath me wage maranaya sambanda, maranasanna sambanda ,visthara dannako...
@shashikaindrajith
@shashikaindrajith 4 жыл бұрын
vedio eka nm supiri..
@gmail1410
@gmail1410 3 жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක් අයියේ.😃
@inokachulangani6219
@inokachulangani6219 3 жыл бұрын
me video eken godak dewal igenagaththa
@tharushimaithripala1700
@tharushimaithripala1700 3 жыл бұрын
Voice eka lassanai ❤️👍
@tharusalaksan6277
@tharusalaksan6277 4 жыл бұрын
Patta
@Dulara_Abhiman
@Dulara_Abhiman 4 жыл бұрын
ammbo adamai ahuve😱😱. thanks videos ekata ayye💝💝🙏🙏👉😍👈
@prasa8140
@prasa8140 3 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා
@nilanthalakshanlakshannila2966
@nilanthalakshanlakshannila2966 4 жыл бұрын
supiri supiri
@kavindukithsara9795
@kavindukithsara9795 4 жыл бұрын
Wow
@janakasrimal2400
@janakasrimal2400 4 жыл бұрын
ela machn.. thnks wishma lokaya
@malmihansana2155
@malmihansana2155 3 жыл бұрын
ලස්සන voice එකක්👍👍👍👍👍👍👍
@suchiranilminiliyanage5485
@suchiranilminiliyanage5485 4 жыл бұрын
Thank you wishma lokaya
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
Ape peththath ando video එකක්
@gayansanjeewa1205
@gayansanjeewa1205 4 жыл бұрын
Merlin ගැන වීඩියෝ එකක් දාන්නකෝ
@KJCSL
@KJCSL 4 жыл бұрын
Watina video ekak..
@vimukthimanodya7954
@vimukthimanodya7954 3 жыл бұрын
Voice eka 😍😍
@ourvision5605
@ourvision5605 4 жыл бұрын
මේ වගේ තව වීඩියෝ එකක් දාන්න
@isurusampath7862
@isurusampath7862 4 жыл бұрын
Godak wedagath video ekak
@s.windy2250
@s.windy2250 3 жыл бұрын
8:26 uge muuna Blur karala thiyenne kauru hari aduragani kiyla hithalada danne na😂💔
@lahiru-madushan
@lahiru-madushan 4 жыл бұрын
ජීවිතය අනියතයි නේද යාළු 😴
@saveenboss5461
@saveenboss5461 4 жыл бұрын
ඔව් යාළු.....
@lahiru-madushan
@lahiru-madushan 4 жыл бұрын
@@saveenboss5461 😪
@shamshama541
@shamshama541 4 жыл бұрын
මැරෙන්න කලින් ඔය ටොයිලට් ගිහින් වරෙල්ලා යලුවනෙ..ඇයි යකො ඉන්න උන්ට කරදරෙ🤣🤣... ස්තුතීයි ගොඩාක් වටිනව නොදැන හිටිය ගොඩක් දෙවල්.දෙවිපිහිටයි ඔබට 🙏👍❤️❤️
@pudumalokaya3809
@pudumalokaya3809 4 жыл бұрын
22 weni view eka
@lalithpiyantha7889
@lalithpiyantha7889 4 жыл бұрын
Tanku
@gihanpriyashantha3185
@gihanpriyashantha3185 4 жыл бұрын
💪
@fathimashafra1180
@fathimashafra1180 4 жыл бұрын
Videos hondai saho...eath background sadde nisa obage pahadili kireema nisiyakarawa ahennaha...pls consider it.
@amilasrimal3768
@amilasrimal3768 3 жыл бұрын
supiri
@nolove9502
@nolove9502 4 жыл бұрын
නෝර්වේ ගැනත් කතාකරන්න අමතක කරන්න එපා 🇧🇻🇧🇻🇧🇻🇧🇻❤️❤️❤️✝️✝️
@lokayawata3343
@lokayawata3343 4 жыл бұрын
Norwaeda inne bro
@malithweerakoon1371
@malithweerakoon1371 4 жыл бұрын
Jiwithe heti
@dilshanwijethunga604
@dilshanwijethunga604 3 жыл бұрын
I like your voise
@kavishkanethmini4846
@kavishkanethmini4846 4 жыл бұрын
124 වෙනි view එක
@isurusadaruwan2257
@isurusadaruwan2257 4 жыл бұрын
Eka maru
@djentertainment5380
@djentertainment5380 4 жыл бұрын
niymi bro
@pasinduwarnakulasooriya.1245
@pasinduwarnakulasooriya.1245 3 жыл бұрын
Good job
@HypeFF99
@HypeFF99 4 жыл бұрын
50 like 😃
@ලක්ෂාන්-ජ7ර
@ලක්ෂාන්-ජ7ර 2 жыл бұрын
❤️❤️❤️
@KaviyaBuffing-hx5yb
@KaviyaBuffing-hx5yb Жыл бұрын
spri bn
@madhumadhu-sf1vu
@madhumadhu-sf1vu 4 жыл бұрын
Ane mata bayai 😞😞
@rohanpriyankararohan7612
@rohanpriyankararohan7612 4 жыл бұрын
👍
@artbydinidu7747
@artbydinidu7747 4 жыл бұрын
විශ්ම ලෝකයෙන් වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න උන් කෝ...
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
අපෙ පැත්තටත් එන්න bokkh පුලුවන්නම්
@nuwanduminda5599
@nuwanduminda5599 4 жыл бұрын
හැම වැඩක්ම නවත්තල ඕක ඒනකන් බලන් හිටියොත් වෙන වැඩක් නැති වෙයි අපට
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
@@nuwanduminda5599 😅😅
@bola3999
@bola3999 3 жыл бұрын
maranin mathu jeewithe gana ekk krnnko
@himeshwickramasingha4620
@himeshwickramasingha4620 4 жыл бұрын
අම්මෝ මරැ එකනම්
@SO-bp3mf
@SO-bp3mf 4 жыл бұрын
Abuntha saktguna
@SO-bp3mf
@SO-bp3mf 4 жыл бұрын
Patta a
@SO-bp3mf
@SO-bp3mf 4 жыл бұрын
Me thawa mewage ekak thawaone😂
@slfunnytv2741
@slfunnytv2741 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@ThehanGavesh
@ThehanGavesh Жыл бұрын
😮 අරේ රාමා මගේ යුරා
@lokayawata3343
@lokayawata3343 4 жыл бұрын
Ado eka 😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦
@kavindu.sachintha
@kavindu.sachintha 4 жыл бұрын
ලබන ආත්මයක් කියලා දෙයක් තියෙනව ද?? 🤔🤔
@neluwakookie9564
@neluwakookie9564 4 жыл бұрын
Hmmm. 😺😺😸
@nuwanduminda5599
@nuwanduminda5599 4 жыл бұрын
බලාගෙන ගියාම මේ ශරීරය කියන්නෙ මහ ජරාවක්නෙ.. 😷
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
ඔව් කූනු කය කියන්නේ එකනේ, සමෙන් ආවරණ ය වෙලා තිබුන් නැත්තන් මොන,වගේ වෙයිද නේද..👍
@chiranadananajaya4540
@chiranadananajaya4540 4 жыл бұрын
Mata machine ekak aran dennako
@Dhanukalakmal2008
@Dhanukalakmal2008 6 ай бұрын
😮😮
@lahiruranasinghe2594
@lahiruranasinghe2594 2 жыл бұрын
අපිත් ඉතින් කොයි වෙලේම හරි මැරෙනවා නෙ 🙂
@Hlk_rafd
@Hlk_rafd Жыл бұрын
kzbin.info/www/bejne/amiqpGOlrqh1aaM
@sehansasehansa6663
@sehansasehansa6663 4 жыл бұрын
👍👍👍👍👍💯
@greenlight2410
@greenlight2410 4 жыл бұрын
Dhukai bn but me kunu kaya
@Gamer_999A
@Gamer_999A 2 жыл бұрын
මිනිස් ශරිරය හරි අමුතුයි බන්😱
@s.predator536
@s.predator536 4 жыл бұрын
Oya waga video akak anakn bln hitiya😢😭😪😥
@sakalaya6343
@sakalaya6343 4 жыл бұрын
1st vews
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
Lik 28 😍💪💪
@100M-s6u
@100M-s6u 3 жыл бұрын
man dannawa meka baya wenna deyak neme ath mata baay
@cricketsanulcartoon7683
@cricketsanulcartoon7683 3 жыл бұрын
Happy birthday
@madushithushari7915
@madushithushari7915 4 жыл бұрын
Jewethe apa una meka balala.
@mask726
@mask726 4 жыл бұрын
විඩියෝ එක ගොඩක් හොදයි 🖤
@OshaBroComputers2004
@OshaBroComputers2004 4 жыл бұрын
First coment 💔💔💔💔
@chamikadilshan9901
@chamikadilshan9901 4 жыл бұрын
😮😮😮
@sakalaya6343
@sakalaya6343 4 жыл бұрын
මගේ විඩියොත් බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 💪💪🙏
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
@@chamikadilshan9901 බොක්ක උදවක් ඔනි
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
ඔශද අපෙ පැත්තටත් එන්න bokkh
@chamikadilshan9901
@chamikadilshan9901 4 жыл бұрын
@@sajith77ff25 sub keroo
@midzy1016
@midzy1016 3 жыл бұрын
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,9 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 27 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 17 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 47 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,9 МЛН