10/11 (O/L) ඉතිහාසය ලංකා සිතියම ගොඩදාගන්න දැන ගත යුතුම රහස් + ලංකාවේ පැරණි රාජධානි සිතියම...

  Рет қаралды 106,472

Edu Guru Academy

Edu Guru Academy

Күн бұрын

~ ගංගා සිතියම - • ශ්‍රී ලංකාවේ ගංගා කවිය...
~ පැරණි වරායන් සිතියම - • ලංකාවේ පැරණි වරායන් (ත...
~ ප්‍රාග් ඓතිහාසික යුගයේ සහ පූර්ව ඓතිහාසික යුගයේ ස්ථාන - • ප්‍රාග් ඓතිහාසික යුගයේ...
~ ඓතිහාසික ස්ථාන සහ වැව් හා ජලාශ සිතියම - • ලංකාවේ ඓතිහාසික ස්ථාන ...
~ පැරණි වෙළද නගර සිතියම - • ලංකාවේ පැරණි වෙළද නගර ...
~ ලෝක සිතියම - • සා/පෙල ඉතිහාසය ලෝක සිත...
O/L ඉතිහාසය සිතියම් ලකුණු කිරීමේ දී දැන ගත යුතුම කරුණු සහ ශ්‍රී ලංකාවේ පැරණි රාජධානි සිතියම මෙහි අන්තර්ගත වේ.
මෙවැනි videos දාපු ගමන් බලන්න එක Subscribe කරල Notification On කරල තියාගන්න කියල මතක් කරන ගමන් ඔයාලගෙ අදහස් Comment කරන්නත් යාළුවන්ට බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..

Пікірлер: 125
@EduGuruAcademy
@EduGuruAcademy 2 жыл бұрын
~ 2022(2023) ඉතිහාසය අනුමාන - kzbin.info/www/bejne/iJKapoOQicZrf5I ~ ගංගා සිතියම - kzbin.info/www/bejne/fausfqCaiL5po8k ~ පැරණි වරායන් සිතියම - kzbin.info/www/bejne/Zoe7ZZKXediom9E ~ ප්‍රාග් ඓතිහාසික යුගයේ සහ පූර්ව ඓතිහාසික යුගයේ ස්ථාන - kzbin.info/www/bejne/oWepf32ZhZiGfdk ~ ඓතිහාසික ස්ථාන සහ වැව් හා ජලාශ සිතියම - kzbin.info/www/bejne/lXPZk6h3f552prc ~ පැරණි වෙළද නගර සිතියම - kzbin.info/www/bejne/o5DMmniYZqeUY8k ~ ලෝක සිතියම - kzbin.info/www/bejne/oIHOhWeNhcRpq5o
@NadeeraJayasingha-n2s
@NadeeraJayasingha-n2s 2 ай бұрын
4:22 සුපිරි වැඩක් ❤❤❤😊 සර් විභාගේ හෙට කියලා බලන කට්ටිය මෙහෙට 🎉
@thaarukanchana3417
@thaarukanchana3417 Жыл бұрын
අහම්බෙන් දැක්කෙ..හොදින් පැහැදිලිව කියලා දෙනවා..බුදුසරණයි ❤
@pathumalwis3647
@pathumalwis3647 6 ай бұрын
හෙට ඉතිහාසය paper එක.. ගොඩක් thanks.. එක පාරයි බැලුවේ.. හොඳට මතක හිටිනවා...😊😊😊
@testeruser9694
@testeruser9694 8 ай бұрын
අනේ මේ විදියට මේ පාඩම් ගේනවට ඔයාට ගොඩාරියක් පිං........... ඇත්තමයි මේක හොයාගන්න හැටි මට තෙරෙන්නෙ නැතුව තිබ්බෙ දැන් නම් හරි .......... සිතියමක් ලග තොබ්බෙත් නැතුව මතකයි ............. ඔයාට ගොඩාරියක් පිං...... ඉදිරියටත් මේ වගේ වීඩියෝ කරන්න 😊😊😊
@බණ්ඩාරගම_ගිනි_කෙළි
@බණ්ඩාරගම_ගිනි_කෙළි Жыл бұрын
බොහෝම ස්තූතියි සර් ♥
@OshadiSamodi
@OshadiSamodi 8 ай бұрын
අ -අනුරාධපුර😊 පො- පොළොන්නරුව ද -දඹදෙණිය යා-යාපහුව🎉 කුඩෙ -කුරුණෑගල ගනින් -ගම්පොළ කො-කොට්ටෙ🎉
@ishanpunsara8038
@ishanpunsara8038 2 ай бұрын
මල්ලිකො
@keerthirathnayaka1209
@keerthirathnayaka1209 4 ай бұрын
❤❤❤❤ bohoma ස්තූතියි sir Godak වටිනවා meka
@dinithsahan6192
@dinithsahan6192 9 ай бұрын
අයියා සුපිරියටම කියා දෙනවා සුපිරියටම තෙරෙනවා
@Lifetv-pro
@Lifetv-pro 2 ай бұрын
සුපිරියක් හොයන කෙනෙක්ට එකම තැන එඩු ගුරූ කැකඩමී❤️
@NethuBusofficial
@NethuBusofficial 3 ай бұрын
සුපිරියි ගැම්මක් ඔක්කොටම
@niko_4494
@niko_4494 Жыл бұрын
Thanks ayye...heta ithihasaya mara udawwak meka🙏👍
@nethmichathurika9080
@nethmichathurika9080 Жыл бұрын
බොහෝ ම ස්තුතිය සර් 🙏❤️
@menakamadushan1099
@menakamadushan1099 Жыл бұрын
සුපිරියක් තමා නියෙමෙට තෙරෙනවා....... ✌️
@INDUMINICHINTHASUDARSHAIALGEWA
@INDUMINICHINTHASUDARSHAIALGEWA 6 ай бұрын
ගොඩක් ස්තූති 😊❤...හෙට O/L ඉතිහාසය පේපර් එක...🙄😁
@anushkashehan8137
@anushkashehan8137 Жыл бұрын
බොහොම ස්තුතියි🙏👑😱
@nishanthibalasooriya2499
@nishanthibalasooriya2499 2 жыл бұрын
Thank you sir..godak dewl kiyl dunnt..❤️
@sudarshiraj7044
@sudarshiraj7044 2 жыл бұрын
Harima wadagath vedio ekak Thawa me waga vedios danna 👍❤
@sunethrawikramarathna
@sunethrawikramarathna 2 ай бұрын
thanks 😊😊😊😊😊 ගොඩක් හොදට තේරුනා😊😊
@sameeranilantha6576
@sameeranilantha6576 Жыл бұрын
අ=අනුරාධපුර ❤😮🎉 පෝ=පොලොන්නරුව❤😮 🎉 ද=දබදෙනිය❤😮🎉 යා=යාපහුව❤😮🎉 කුස්සියේ=කුරුණෑගල ❤😮🎉 ගම්=ගම්පොල❤😮🎉 කෝ=කෝට්ටේ❤😮🎉 ම=මහනුවර❤😮🎉 ටයා=යාපනය ❤😮🎉
@AmithaSandya-mh4yn
@AmithaSandya-mh4yn Жыл бұрын
🙄🙄🙄🥴
@ShagyBoy-os4vd
@ShagyBoy-os4vd 6 ай бұрын
😂
@madurangadias5404
@madurangadias5404 Жыл бұрын
Thank you very much sir . Good lesson...
@malshaedirisinghe4074
@malshaedirisinghe4074 5 ай бұрын
ගොඩාක් පින් ඔයාට😊😊😊
@SenakaSenaka-n1h
@SenakaSenaka-n1h 9 ай бұрын
ඇත්තමයි සර් ගොඩක් පින් 😊😊😊😊❤
@chamindachaminda5455
@chamindachaminda5455 Жыл бұрын
බොහොම ස්තුති සර්
@MohamedMohamed-re3gl
@MohamedMohamed-re3gl 3 ай бұрын
ස්තූතියි❤
@pinithisadewmikadahanayaka3285
@pinithisadewmikadahanayaka3285 2 жыл бұрын
Thankyou ayye. Anith sithiyam tikath karannako....
@chathurikasellahewa6635
@chathurikasellahewa6635 Жыл бұрын
Valuable video 😍👆👍😘❤️🙏
@IduniThakshila
@IduniThakshila Жыл бұрын
නියමෙට තේරෙනෝ සර් තෑන්ක්ස් 😍
@NiroshaNimali-p8i
@NiroshaNimali-p8i 2 ай бұрын
සුපිරි
@dinithinethra1882
@dinithinethra1882 2 жыл бұрын
Thanks edu guru academy❤
@ayodyawithanaarachchige4768
@ayodyawithanaarachchige4768 Жыл бұрын
Godakk Stuthi.Harima Lesiyenn Mathaka Tiya Ganna Puluwann .Godakk Pinn🙏.Nathann O/L Goda Yannath Bane.😢me Wage Tawa Watina Dewall Karanna Shakkthiya Dairrya Labewa Kiyala Parthana Karanawa.🙏🎉
@rash_2917
@rash_2917 Жыл бұрын
Thank You so much for this ❤️
@sayuu382
@sayuu382 Жыл бұрын
Very useful video.more videos please 🙂
@MahindaMahinda-sv7ut
@MahindaMahinda-sv7ut 9 ай бұрын
Godak hoda video ekak sir heta apita history thiyenne sir aniwarenma wedagath wenawa sir ❤😊😊😊
@lasmithamadushan9068
@lasmithamadushan9068 Жыл бұрын
අයියෙ මට තාම මේ වෙනකම් science paper ekta (s) pass ekak awith ne Grade 10-11 . 2022(2023) may o/l ලියනවා .මට science valata (c) pass ekak ganna mata lehesi step tikak kiyannako.
@EduGuruAcademy
@EduGuruAcademy Жыл бұрын
ජීව විද්‍යාව පාඩම් ටික හොඳට පාඩම් කරන්න. අනිත් දෙක වගේ මේ පාඩම්වල හිතන්න දෙයක් නෑ. ඒ ගමන්ම භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව හැමදාම ප්‍රශ්න ආපු පාඩම් ටිකත් past papers ප්‍රශ්න කරල ඒ රටාව අල්ල ගන්න. C එකකට නෙවෙයි ඔයාට A එකකට උනත් යන්න පුළුවන් අනිවාර්යයෙන්ම කැප වෙලා වැඩ කලොත්. ඒ නිසා මේ දවස් ටිකේ ටිකක් මහන්සි වෙන්න. All the best..!
@dinalinavindula
@dinalinavindula 8 ай бұрын
Lanka prasad sirge class yanna online
@shanelectrical9296
@shanelectrical9296 6 ай бұрын
​@dinalinavindula 😂😂
@NethuandSeha
@NethuandSeha 2 ай бұрын
​@@EduGuruAcademytnx sir 👍🩶
@nuwanwijenayaka7209
@nuwanwijenayaka7209 8 ай бұрын
Thanks sir godak hodata theruna ❤
@deshinididulika8543
@deshinididulika8543 2 жыл бұрын
Thank you ayye 🤝
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 Жыл бұрын
SMS karanna wela ne. Eth nokiya be, oyata api nayagethiy me karana sathkarayata 🏆🏆🏆🏆🏆🙏🙏
@ajithsusanth8849
@ajithsusanth8849 Жыл бұрын
godak hodi thank you
@WassikaDewmini
@WassikaDewmini 8 ай бұрын
Thank u sooooo much ayye ......
@RavinduLakshan-dq9pt
@RavinduLakshan-dq9pt 9 ай бұрын
Thank you sir👍👍😊
@Heshani243
@Heshani243 9 ай бұрын
ගොඩක් ස්තුතියි sir❤ හෙට exam එකට patta video 1k😊
@senuriwasana1802
@senuriwasana1802 Жыл бұрын
Thank you ayye 💞🔥
@deshansandakalum6874
@deshansandakalum6874 Жыл бұрын
Thank you edu guru academy 😊💜️
@Miss.Priyanthi
@Miss.Priyanthi Жыл бұрын
ගොඩක් ස්තුතියි
@ranjithkumarasinghe3282
@ranjithkumarasinghe3282 Жыл бұрын
Hrima hodai 👍thank you !❤
@SadunSadun-f5q
@SadunSadun-f5q 7 ай бұрын
Thanks
@nishanthisandamali4314
@nishanthisandamali4314 Жыл бұрын
Thnk sir
@shyamapriyadarshani7598
@shyamapriyadarshani7598 Жыл бұрын
Thanks Ayye❤
@HiruniUmaya-sz8cc
@HiruniUmaya-sz8cc 6 ай бұрын
Thanks aiye
@ManeeshaDilmini-t7k
@ManeeshaDilmini-t7k 2 ай бұрын
Api wage lamayinta me karna wadee supiri elaaaaa❤
@jagathpathirana9088
@jagathpathirana9088 Жыл бұрын
Thank you ❤️❤️
@KisaraNethum-p9s
@KisaraNethum-p9s 8 ай бұрын
තැක්ස්❤
@nethmisaumya1249
@nethmisaumya1249 Жыл бұрын
Thanks sir
@G.N.D-pg5pl
@G.N.D-pg5pl 2 ай бұрын
thanks ayye
@kovidakusal
@kovidakusal 3 ай бұрын
@shiromiwijesinghe5942
@shiromiwijesinghe5942 23 күн бұрын
thanks ayiye❤
@sujithgunawardana8240
@sujithgunawardana8240 2 жыл бұрын
Thank you very much Edu guru academy 🥰🥰
@EduGuruAcademy
@EduGuruAcademy 2 жыл бұрын
Thanks a lot for your valuable comment 🥰..
@sandarujayakodi
@sandarujayakodi 9 ай бұрын
supiri 😇😇
@iroshaindra7646
@iroshaindra7646 Жыл бұрын
Tanks sir 👍👌👌
@pawanmeethalava5854
@pawanmeethalava5854 Жыл бұрын
aththtama godaak wadhagath
@kaveeshadilshan8183
@kaveeshadilshan8183 Жыл бұрын
Thank you sir
@Kaveesha_001
@Kaveesha_001 Жыл бұрын
Thank u sir ❤️
@hasinikawindya
@hasinikawindya Жыл бұрын
Thanks❤❤❤❤❤❤
@slmdks5022
@slmdks5022 Жыл бұрын
Thanks ser
@kaveesha-24
@kaveesha-24 Жыл бұрын
𝗧𝗛𝗔𝗡𝗞 𝘆𝗼𝘂 𝘀𝗶𝗿 ❤
@mathisamethsandu3336
@mathisamethsandu3336 Жыл бұрын
❤️😍
@shashira3674
@shashira3674 Жыл бұрын
Bohoma. esithuthe❤
@KanthiHettiarachchi-kp5fp
@KanthiHettiarachchi-kp5fp Жыл бұрын
Bohoma pin sir
@pawanimalsha1252
@pawanimalsha1252 Жыл бұрын
ගොඩක් ස්තූතියි
@sangeethasangeetha5469
@sangeethasangeetha5469 2 жыл бұрын
T S 🌺🌺🌺🌺🌺💕🙏
@exogirld9
@exogirld9 2 жыл бұрын
😊❤
@MadushikaMadu-t2w
@MadushikaMadu-t2w 4 ай бұрын
🙏🙏🙏🙏
@dracula4782
@dracula4782 Жыл бұрын
මාරම තැන්ක්ස්
@Bo-Malli
@Bo-Malli Ай бұрын
Hithana tharan leesi naa Habay vinodaaay😂❤❤
@EduGuruAcademy
@EduGuruAcademy Ай бұрын
😂
@sanjananavila9798
@sanjananavila9798 Жыл бұрын
patta okoma oni
@EduGuruAcademy
@EduGuruAcademy Жыл бұрын
සිතියම් ඔක්කොම මේ වෙද්දි දාල තියෙන්නේ 1වෙනි comment එක බලන්න.
@poornimaprabashwari4676
@poornimaprabashwari4676 Жыл бұрын
2022 අනුමාන ස්ථාන ටික විඩියෝ එකකින් දෙන්නකෝ කරුණාකරලා 🙏
@EduGuruAcademy
@EduGuruAcademy Жыл бұрын
ඉතිහාසය අනුමාන - kzbin.info/www/bejne/iJKapoOQicZrf5I
@nevinadissanayaka849
@nevinadissanayaka849 Жыл бұрын
❤❤❤
@Sachi-xs2mw
@Sachi-xs2mw Жыл бұрын
❤️👍
@බණ්ඩාරගම_ගිනි_කෙළි
@බණ්ඩාරගම_ගිනි_කෙළි Жыл бұрын
😘
@ruwankumara2310
@ruwankumara2310 Жыл бұрын
Thnx sir.⚡
@kavindumadhuwantha7116
@kavindumadhuwantha7116 Жыл бұрын
❤️🥰
@rukshannbbm2905
@rukshannbbm2905 2 жыл бұрын
👌👍👌👍👌👍👌👍👌👍👌👍👌👍👌
@edman5559
@edman5559 Жыл бұрын
👍
@gaviyaproductions610
@gaviyaproductions610 Жыл бұрын
Mageth history paper eke godak lakunu adu wenne Lanka sithiyamen thama .😒
@dishanmadushanka3120
@dishanmadushanka3120 2 жыл бұрын
😃😃😃😃
@fathimanusrath910
@fathimanusrath910 Жыл бұрын
අපො දයා කුඩේ ගනින් කෝ
@TheDreamOne
@TheDreamOne Жыл бұрын
6:20 අ පෝ ද යා කුස්සියෙ ගම්මිරිස් කෝ මචං
@SL.paniya
@SL.paniya Жыл бұрын
😢😅😅
@PiumiMadushani-dw4km
@PiumiMadushani-dw4km Жыл бұрын
Thank you sir❤
@Lalithakumari-cr8de
@Lalithakumari-cr8de Жыл бұрын
Thank you sir
@SamanPushpakumara-i7f
@SamanPushpakumara-i7f 2 ай бұрын
Thanks ayye
@SenakaSenaka-n1h
@SenakaSenaka-n1h 9 ай бұрын
❤❤❤❤❤
@SenarathAshoka
@SenarathAshoka Жыл бұрын
thanks sir
@ranjimama8592
@ranjimama8592 Жыл бұрын
Thank you ❤
@AmithaSandya-mh4yn
@AmithaSandya-mh4yn Жыл бұрын
❤😊
@Zenki2006
@Zenki2006 Жыл бұрын
❤🎉
@PiyankaPiyanka-j7p
@PiyankaPiyanka-j7p Жыл бұрын
@RaviduLakshitha-sq5iq
@RaviduLakshitha-sq5iq Жыл бұрын
thank you sir 🌷🌷🌷🌷🌷💖💖
@chandramalkanthi7113khxgixixyo
@chandramalkanthi7113khxgixixyo Жыл бұрын
Godak thank you sir
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 3,1 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 10 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 153 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 4 МЛН
ලංකා සිතියම් සම්මන්ත්‍රණය - 01
51:51
Shehan Bandara - HISTORY
Рет қаралды 121 М.
History - Sri Lanka Map Marking
9:14
Pluton Academy
Рет қаралды 102 М.
O/L History Sinhala Memory Tricks/Hacks
9:16
Pluton Academy
Рет қаралды 99 М.
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 3,1 МЛН