Sets in Sinhala | kulaka | කුලක | O/L & Grade 10-11 maths | Questions with theory | Siyomaths 🇱🇰

  Рет қаралды 1,015,727

SIYOMATHS

SIYOMATHS

Күн бұрын

Welcome to Siyomaths channel
O/L & grade 10-11 sets #කුලක #kulaka questions with theory.
කුලක 3 ගණන් වල වීඩියෝව මෙතනින් බලන්න 👇
• Sets in Sinhala | කුලක...
Here you'll learn how to solve every sort of mathematics problem which are related from grade 6 to grade 11 as well as for ordinary level exam. We teach you in the easiest way with the exact theory you need to know.
So don't forget to SUBSCRIBE to our channel, Once you're joined us you'll be addictive to maths.
6 වසර සිට සාමාන්‍ය පෙළ දක්වා දරුවන්ට අවශ්‍ය සියලුම ගණිත ගැටලු සිද්ධාන්ත හා සම්පූර්ණ පැහැදිලි කිරීම් සහිතව සරලම ආකාරයට විසදීමට අපත් සමග එකතු වන්න.
සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයට අනිවාර්ය A සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය පාඩම් දැනගැනීමට අපිව subscribe කරන්න අමතක කරන්නෙපා.
10 වසර 1 වෙනි වාරයේ සිට 11 වසර වාර විභාග සියල්ලම මෙන්ම සාමාන්‍ය පෙළ විභාගය සදහා 1 පත්‍රයේ A කොටසින් ලකුණු 2ක්ද 1 පත්‍රයේ B කොටසින් හෝ 2 පත්‍රයේ B කොටසින් ලකුණු 10ක්ද ලෙස සමස්තව ලකුණු 12ක් ලබා ගත හැකි 'කුලක' (Sets) පාඩමේ;
කුලකයක් ජනන ස්වරූපයෙන් ලියන ආකාරය, කුලකයක් නිවැරදිව පාට කරන ආකාරය, කුලකයක දත්ත නිරූපණය කරන ආකාරය, වෙන් රූපයක් දී නොමැති විට කුලකයක් අඳින ආකාරය, කුලක සූත්‍රය මෙන්ම ඒ ආශ්‍රිතව විසදීමට එන සියලු ගැටලු සිද්ධාන්ත සහිතව පැහැදිලි කිරීම සිදුවේ.
එමෙන්ම මෙහි පැහැදිලි කරන්නෙ වෘත්‍ත 2ක් සම්බන්ධ කුලක පිළිබඳව පමණක් වන නමුත් සාමාන්‍ය පෙළ විභාගය සදහා වෘත්‍ත 2ක් මෙන්ම වෘත්‍ත 3ක් සම්බන්ධ කුලක ගැටලුද හමුවේ.
ඔබට වෘත්‍ත 2ක් සම්බන්ධ ගැටලු විසදීමට හැකි නම් වෘත්‍ත 3ක් සම්බන්ධ ගැටලුද පහසුවෙන්ම විසඳීමට හැකියි.
ඉදිරියේදී ඔබට වෘත්‍ත 3ක් සම්බන්ධ ගැටලු විසඳන අයුරු සරලම ක්‍රමයට පැහැදිලි කර දෙන තෙක්, වෘත්‍ත 2ක් සම්බන්ධ කුලක ගැටලු පහසුවෙන්ම විසඳන අයුරු මෙම කොටසින් ඉගෙන ගත හැක.
Join us on Facebook - / siyomaths-104322164529874
Background Music ;
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
► Creator Credit: Jarico - Island : / c. .
► Jarico - Island: • Video
🔈 Download free this song here : audiograb.com/...
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
© 2020 by Siyomaths - All Rights Reserved ®
#ordinarylevel #maths #ගණිතය #10_වසර #11_වසර #O/Lexam #ganithaya #sinhala #grade10 #grade11 #kulaka #sets #කුලක #grade_10_maths #janana #swarupaya #ජනන #ස්වරූපය #generation #form #pata #kirima #daththa #nirupanaya #දත්ත #නිරූපණය #data #representation #wen #ruupa #satahana #වෙන් #රූප #සටහන #wen #diagram #suuthraya #සූත්‍රය #formula #chedanaya #ඡේදනය #intersection #melaya #මේලය #lesson_18 #18 #පාඩම #mahesh #ranawila

Пікірлер: 4 100
@siyomaths
@siyomaths 2 ай бұрын
WhatsApp Channel : whatsapp.com/channel/0029VaO7mYiDzgT6O3MFU32l Contact : 0740466668
@BuddikaAdhikari
@BuddikaAdhikari Ай бұрын
Great work🙏❤
@SadaliPabasara-cn8py
@SadaliPabasara-cn8py 10 күн бұрын
සර් උපකුලක විදියට වෘත්ත 3ක් ආවොත් කොහොමද කරන්නෙ 😢
@siyomaths
@siyomaths 8 күн бұрын
kzbin.info/www/bejne/l36ykIB_fKyojdUfeature=shared
@Gihan_Laksara
@Gihan_Laksara 9 ай бұрын
සර් ගෙ වීඩියො කිසි දිනක අපතෙ යන් නෑ අවුරුදු 3. කට කලින් සාපු වීඩියෝ එකක් අපි අදටත් බලනවා 😢❤❤❤❤
@chamathakarsha1966
@chamathakarsha1966 5 ай бұрын
mn me den beluwe den nm awrudu 4i
@MithunNimsara
@MithunNimsara 4 ай бұрын
4i
@ChamaraSandeepa0
@ChamaraSandeepa0 2 жыл бұрын
හෙට o/l විභාගය ලියන්න කලින් දන්නැති ඒවා ටික බලන්න ආවා .සර්ගෙ ඒවම තමා බලන්නේ. 2ක් බැලුවා අනිත් ඒවත් බලනවා. මොකද ඒවා තේරුම් ගන්න ලේසියි 👍 ගොඩක් පින් සර්ට
@SashithThathsara
@SashithThathsara 9 ай бұрын
❤❤❤
@TharumilaNishakya
@TharumilaNishakya Жыл бұрын
ඇත්තටම සර් උගන්නන විදිය මරු .. හොදට තේරුනා සර්.ගොඩක් පින්
@sujithkumara8979
@sujithkumara8979 Жыл бұрын
හෙට term test කුලක ගණන් හදද්දි තෙරුනේ නැති නිසා you tube eke search කරලා බැලුවේ , ගොඩක් හොදට සර් උගන්නනවා හොදට තෙරෙනවා සර් 😘❤️ Thank you sir 😍😘❤
@DammiNirasha-u4f
@DammiNirasha-u4f 7 күн бұрын
❤❤❤❤
@anuruddhaleonard387
@anuruddhaleonard387 3 жыл бұрын
uni වල ඉන්න අපිත් මේ සර්ගෙන් ඉගෙන ගන්නවා..කියන්න වචන නෑ..සුමට පැහැදිලි කිරිමක්..ජය වේවා..!
@jayarathmpeiris2816
@jayarathmpeiris2816 Жыл бұрын
Congratulation
@PasinduChanuka-kb5wk
@PasinduChanuka-kb5wk 10 ай бұрын
Aka marui✌️🔐
@liwani4647
@liwani4647 3 жыл бұрын
ඇත්තටම sir මට scl එකේදී කියලා දෙනකොට කිසිම දෙයක් තේරුනේ නෑ එත් sir කියලා දෙනකොට හොදට තේරෙනව sirt ගොඩක් පිං 🙏🏻♥️
@kasundisathsarani8722
@kasundisathsarani8722 Жыл бұрын
සර්ගෙ හැම වීඩියො එකක්ම ලස්සනයි කියල දෙන දේ හොදටම තේරෙනව සර් ට ගොඩක් ස්තූතියි වටින වීඩියො දානවට❤🥰🥰🥰🥰💓
@nilminithanoja7766
@nilminithanoja7766 2 жыл бұрын
පන්තියෙන් සහ පාසලෙන් තේරුනේ නැති පඩමක් මේක ඒත් සර්ගෙ video එක බලද්දී හොදට තේරුනා Thanks sir ❤️
@dimuthfernando1460
@dimuthfernando1460 4 жыл бұрын
පන්තියේ.... ඉස්කෝලේ කියලා දෙනවට වඩා හොදටම තේරුම්ගියා........ අනේ සර් ගොඩක් පින්........ සබ්ස්ක්‍රයිබ් කරා මම..... බුදුසරණයි 👍👍👍👍👍
@achethanasayuranga6517
@achethanasayuranga6517 3 жыл бұрын
සුපිරි සර් පාඩම...
@NoilaDeepani
@NoilaDeepani 4 ай бұрын
Siyomaths❤
@thanujapremawansha3678
@thanujapremawansha3678 4 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@nethunsandeepa
@nethunsandeepa 4 жыл бұрын
හරිම සංකීර්න ගානක් ලේසිම විදිහට කියලා දුන්නා හොදටම තේරුනා thanks sir ලකුනු 10 ක් ගන්න පුලුවන් ගණන් සේරම ඉක්මනට දානන CU
@siyomaths
@siyomaths 4 жыл бұрын
👍☺️
@kalanigangani5351
@kalanigangani5351 2 жыл бұрын
සර් නම් පට්ට ගුරුවරයෙක් ,සුපිරියට කියලා දුන්නා.සර්ට බුදු සරණයි .❤️❤️❤️
@geethakumari9904
@geethakumari9904 Жыл бұрын
සදුදාට තියන ගණන් exam එකට කුලක ගොඩ දාගන්න පුලුවන් වෙවී.... thanks sir... ගොඩක් හොදට කියලා දෙනවා....අනිත් videoes ටිකත් බලනවා...💓🙂
@hasanthapubudu2929
@hasanthapubudu2929 3 жыл бұрын
මට බැරුව හිටපු හැමපාඩමක්ම හොදට තේරුනා සර්..සර් කියල දෙනකොට ආස හිතෙනව..බුදු සරණයි සර්
@dksir4175
@dksir4175 4 жыл бұрын
නියමයි මල්ලි! ඔයාගේ Style එක නියමයි! කවදහරි ලංකාවේ සුපිරි mathematics ටීච කෙනෙක් වෙනවා ඔයා. දැනටමත් 🤜❤🤛
@sadiyagaming2007
@sadiyagaming2007 2 жыл бұрын
yaaaaaaa
@darshanamilan6312
@darshanamilan6312 2 жыл бұрын
Ekamn aththa
@kushanbimsara6103
@kushanbimsara6103 Жыл бұрын
දැනටමත් ලම්‍යි..අතර ඒ ගවුරවනීය මිනිහා වෙලා ඉවරයි!🙏
@treshallakshith9620
@treshallakshith9620 Жыл бұрын
❤️
@k.j.m.rkawshalya3049
@k.j.m.rkawshalya3049 3 жыл бұрын
සර්ගේ පන්ති එන හැම ළමයෙක්ටම A ක් නම් ශුවර් සර් ❤️🤗 හරිම පැහැදිලියි උගන්වනවා 👌😍 සර් කතා කරද්දී හිත නිවෙනවා සර්..🤗❤️භාවනාවක් වගේ..😍
@kaweeshashehani2983
@kaweeshashehani2983 2 жыл бұрын
Aniwa
@techzionlk
@techzionlk 2 жыл бұрын
He hee ❤️
@Liyoqueen
@Liyoqueen 2 жыл бұрын
සර්ට line නේ 😅
@Hazz-H6
@Hazz-H6 2 жыл бұрын
@@Liyoqueen e vage thama😁😁😁😂😂😂
@Hazz-H6
@Hazz-H6 2 жыл бұрын
Really 😂😁😁
@SahasDewmina
@SahasDewmina 10 ай бұрын
පන්ති ගිහිල්ලත් හරියට තේරුම් ගන්න බැරි උන කුලක පාඩම ආයි නියම්ට කියා දුන්නා සර් ආයි අහන් ඉන්නත් ආසයි සර් නියමෙට කියා දුන්නා Thanks Sir
@rashanbinura8722
@rashanbinura8722 4 жыл бұрын
හිතට වැදෙන්න, මතකයේ තියෙන්න ඉගැන්නුවා. Thank you sir..
@venarablesumanakiththither7312
@venarablesumanakiththither7312 3 жыл бұрын
සර් කියලා දෙන හැම එකක්ම හොදටම තෙරෙනවා ගොඩක් පින් සර්.......🙏
@m.w.nadeera2083
@m.w.nadeera2083 3 жыл бұрын
සර් ඔය unlike දාන්නෙ බලන් ඉන්න බැරි මිනිස්සු Like 👍 දාපු අය මේ පැත්තට එමු සර්ට සහයෝගයක් විදිහට
@kaveeeditytsl4828
@kaveeeditytsl4828 2 жыл бұрын
සර් පුළුවන් නම් ඔලෙවල් ලියන්න ඉන්න අපි නිසා 😎 3 කුලකයක් හදමු විනාඩි 4 වගේ එකක්
@ushansankalpa2988
@ushansankalpa2988 2 жыл бұрын
Respect sir😇
@kamalwariyapperuma598
@kamalwariyapperuma598 2 жыл бұрын
👍
@bandararanbanda3075
@bandararanbanda3075 2 жыл бұрын
👍👍
@indumarathnayaka4375
@indumarathnayaka4375 2 жыл бұрын
🙂🙂
@Gihan_Jayasinghe.
@Gihan_Jayasinghe. 3 жыл бұрын
සර් ළමයෙක්ගෙ මොලයක් පාදනව කියන්නෙ එසෙ මෙසෙ පිනක් නෙමෙයි... සර්ට ගොඩාක් පින්!!! බුදු සරනයි!!!
@thimiradulsara889
@thimiradulsara889 3 жыл бұрын
සර් මට බැරිව හිටිය පාඩමක් සර් සුපිරියටම තේරුණා සර්ට ජය වේවා 🤟🤟🤟🤟🤜🤛
@baddevil9860
@baddevil9860 3 жыл бұрын
Matath hlo
@asankalakmal.6071
@asankalakmal.6071 3 жыл бұрын
❤❤
@promo5478
@promo5478 3 жыл бұрын
Mtth
@maleeshapabodhani5196
@maleeshapabodhani5196 3 жыл бұрын
සුපිරි සර් හොදටම තෙරැනා🤗 thank s සර්
@_-_raviya.3972
@_-_raviya.3972 3 жыл бұрын
සුපිරි සර්
@mokshalanethmi917
@mokshalanethmi917 4 жыл бұрын
ගොඩක් හොදට තේරුණා අයියේ 😍 අයියට ගොඩක් පිං 🙏🙏
@chocoboy.179
@chocoboy.179 2 ай бұрын
සුපිරී සර් ❤️🙂 මන් ගනන් ෆේල් වෙලා අපහු කරනවා මෙක ගොඩක් වටිනවා පින් සර්ට ජේසු පිහිටයි😊❤️
@nandananandana29
@nandananandana29 4 жыл бұрын
හොඳටම තේරෙනව සර් සර් උගන්නන විදිහ නියමයි ලස්සනට කියල දෙනව ඔන්ලයින් ක්ලාස් කරන වෙලේ ඒ ඩේටාවලින් සර්ගෙ වීඩියෝ බැලුවනම් හොඳින් ගණන් හදන්න පුළුවන් 👌👍😏😊💖
@sadhamal3824
@sadhamal3824 3 жыл бұрын
හොදටම තෙරෙනවා සර්
@ransilu5365
@ransilu5365 2 жыл бұрын
සර්ගේ clz නම් සුපිරියි අනිවාර්‍යෙන්ම A එකක් තමා ✌️
@Mimi..420
@Mimi..420 Жыл бұрын
වෙනදට මේ ප්‍රශ්නය අත අරිනව තේරෙන්නැතුව...ඇත්තටම හොඳටම තේරුනා..සර් මේ විදියට තව පාඩම් වල Videos දාන්න..ඒක ලොකු උදව්වක්..ගොඩක් පින් සර්..💫
@tharuu2641
@tharuu2641 Жыл бұрын
ගොඩක් පින් සර්. මට අමාරුම වුනු පාඩමක් තමා කුලක කියන්නේ. ඒත් දැන් නම් මාර ලේසි. සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා, නොදන්න කරුනු හුගක් දැන ගත්තා.. ඉතින් සර් . මේවගේ තවත් වටින පාඩම් අපිට අරන් එන්නකියලා ආදරෙන් ඉල්ලනවා🙏❤
@siyarata_music
@siyarata_music Жыл бұрын
සුපිරි සර් හොදට කියලා දෙනවා.😍😇
@pradeepasenanayaka5684
@pradeepasenanayaka5684 2 жыл бұрын
කවදාවත් මෙච්චර හොදට කියල දෙන ක්ලාස් එකකට ගිහිම් නැහ්..🥺❤
@NimalAbeythunga-nd7kq
@NimalAbeythunga-nd7kq 9 ай бұрын
@chanuksasvika6218
@chanuksasvika6218 3 жыл бұрын
සුපිරියටම තේරුණා පාඩම සර්ට ගොඩක් පිං , දිගටම මේ විදිහේ වැඩ කරගෙන යන්න . බුදු සරණයි
@Saduwh16
@Saduwh16 29 күн бұрын
අද විබාගෙට ගණන් තියාගෙන කුලක ගනන් හදන විදිය හොයන් ආපු මට මේකනම් සුපිරියටම තේරුණා ස්තූතියි සර් ❤️🥺🙏
@charukashan8291
@charukashan8291 3 жыл бұрын
සුපිරියටම තේරෙනවා සර් ♥😍 මේකෙදි මට හම්බුන හොදම සර් ♥️😁ගොඩක් පින් ♥️♥️
@yamunavinodani5856
@yamunavinodani5856 3 жыл бұрын
සර් මට තිත්ත වෙලා තිබුණ පාඩමක් දැන් නම් සුපිරියට පාඩම තෙරුණා.Thank you sir.
@madushasupun4860
@madushasupun4860 2 жыл бұрын
මටත් තේරෙන්නැතුව තිබ්බෙ
@ayodyaarachchi8499
@ayodyaarachchi8499 2 жыл бұрын
මටත්
@chamindaprabajith6311
@chamindaprabajith6311 2 жыл бұрын
Matath
@ravindudeshan241
@ravindudeshan241 3 жыл бұрын
අයියෙ මම අද තමයි ඔයගෙ පඩම් වලට සහාබගි උනෙ මරුවට තෙරෙනවා සුපිරි 🙏🙏🙏
@priyankawellage1584
@priyankawellage1584 Жыл бұрын
ගොඩක් හොඳට තේරුනා සර් මට බැරිම ගාණක් මට මේ වීඩියෝ එක බලලා ලේසියෙන්ම හදන්න පුළුවන් වුණා. ගොඩක් ස්තුතියි සර් ❤❤❤❤❤❤
@mithudham2318
@mithudham2318 3 жыл бұрын
ගොඩක් පින් සර්ට🙏🙏🙏 හොදටම තේරුණා ගණන් වලට A එකක් ගන්න පුළුවන් වේවි සර්ගේ වීඩියෝ බැලුවහම ඇත්තටම හොදට තේරෙනවා 🥰🥰🥰
@m.w.nadeera2083
@m.w.nadeera2083 3 жыл бұрын
සර්ට දීර්ඝායුෂ ලැබේවා ! සර්ට පින් මේ කරන සත්කාරයට
@heshanisuriyage4650
@heshanisuriyage4650 2 жыл бұрын
Thanks and respect you 💚💛🧡
@dineshdinesh9586
@dineshdinesh9586 2 жыл бұрын
සිරාවටම ආ 🥺❤️
@samakumari5820
@samakumari5820 2 жыл бұрын
Ow pin sirta
@NiromiNisansala
@NiromiNisansala 4 ай бұрын
අනේ සර් ඔයා ගොඩක් හොදට කියලා දෙනවා ඉස්කෝලේ උගන්නනවට වඩා ඇත්තටම ගොඩක් හොදට තෙරුන් ගන්න පුළුවන් විදිහට කියලා දෙනවා සර් thank you ✊❤️🙂
@ManujaHarendra
@ManujaHarendra 11 ай бұрын
සුපිරි අයියෙ අපිට ඉගෙනගන්න කරන් මෙ උදඋවට සුපිරියටම තෙරෙනවා🎉❤
@smvideo4402
@smvideo4402 4 жыл бұрын
නියමයි අයියෙ ඔයා කියලා දෙන දෙවල් හොදටම තෙරෙනවා ඉක්මනට අනිත් පාඩම් ටිකත් කරන්න
@sagarasasanga7707
@sagarasasanga7707 3 жыл бұрын
අය්යේ හොදටම තේරුණා... අනේ මේ වගේ අනිත් පාඩම් ටිකත් කරගෙන යන්න ❤❤
@krishanchanuka7325
@krishanchanuka7325 9 ай бұрын
35:48
@luckyfuture838
@luckyfuture838 4 жыл бұрын
පිස්සු හැදෙන විකාර පාඩම්ක් විදියට හිතුවේ සර් කියලා දෙද්දි මාර ආස හිතුනා..හැම දේම හරියන්න ඕනේ සර්ගේ..මන් දෙපාරක්ම බැලුවා.
@chamathkagimhan9023
@chamathkagimhan9023 3 жыл бұрын
Hmmmm. Mmmmm
@milindadilshan9109
@milindadilshan9109 3 жыл бұрын
Ow saththai mtth
@technology-eo7qg
@technology-eo7qg 3 жыл бұрын
Attama tama❤❤
@nadeekasurangi3194
@nadeekasurangi3194 Жыл бұрын
ගොඩක් පැහැදිලිව කියල දුන්නා 😋 අහන් ඉන්න හරිම ආසයි. 🙂 මට හොදට තේරුනා. බොහොම ස්තූතියි සර්ට. බුදුසරණයි🙏
@itz_me_sahan
@itz_me_sahan Жыл бұрын
බොහොම ස්තුතියි සර් මාරම පැහැදිලිව කියා දෙනවා.සර් තව පාඩම් වල Videos දිගටම දාන්න .❤
@nuwashanavindya1933
@nuwashanavindya1933 2 жыл бұрын
සර් නම් සුපිරි සර් ❤❤ එකම දේ දහ පාරකට වඩා කියල තෙරෙනකම් උගන්නවා..ගොඩක් ස්තූතියි සර්.හොදටම තේරුනා ❤🙏🙏
@nayomitharanga8932
@nayomitharanga8932 2 жыл бұрын
ඇත්තටම සුපිරි අයියෙ ස්කෝලෙදි දවස් ගානක් තිස්සෙ කියල දෙන පාඩම අයියා විනාඩි 47 ඇතුලත සුපිරියටමකියල දුන්නා.කුලක කොහොමවත් බැරුව හිටියෙ විඩියෝ එක බැලුවට පස්සෙ දැන් පුලුවම් තැන්කියූ අයියෙ 🙏🙏❤
@Kavii-l9g
@Kavii-l9g Жыл бұрын
ගොඩක් පින් සර් දන්නෙ නැති හැම දෙයක්ම ඉගෙන ගත්තා.❤🎉❤❤
@TARGEN-TO-KOREA
@TARGEN-TO-KOREA 2 жыл бұрын
ඇත්තටම නියමයි සර් බොරුවට සල්ලි ගෙවාගෙන් පන්තියන්නැතුව් පැකේජ් එක දාගෙන සර්ගෙ විඩිඕ බැලුවනම් ඉවරයි... ගොඩක් පිං සර් හොදටම කියල් දෙනව අස්සක් මුල්ලක් නැතුව..සර්ගෙ හිනාවත් එ වගේම ලස්සනයි❤️
@prabathjayasooriya6344
@prabathjayasooriya6344 3 жыл бұрын
කුලක පාඩම ගොඩක් අමාරුයි කියල හිතුවෙ . ඒත් සර් කියල දුන්නහම හොදට තේරුනා . Thank you very much sir
@dilekaheshani2137
@dilekaheshani2137 2 жыл бұрын
ඒ කාලේ 2020 සර්ගේ මේ වීඩියෝස් බලලා තමා අද මන් උසස් පෙල පන්තියේ ඉන්න අවස්තාව ලැබුනේ ඒ කාලේ සර්ගේ විඩීයෝස් ඔක්කොම වගේ බැලුවා 🥺❤️
@fathimahajara2344
@fathimahajara2344 9 ай бұрын
ගොඩක් පින් සර් ....මන් 2nd shy ගනන් කරන්නේ මට කොච්චර කරත් ගනන් තෙරෙන්නේ නෑ...සර්ගේ ක්‍රමේ පට්ට සර් හොදට තේරෙනව 🎉❤ thank you sir😊
@JayalathGalappaththi
@JayalathGalappaththi Жыл бұрын
O/L ගනන් වලට කලින් දවසෙ බලන්නෙ හොදටම තේරුනා සර් ❤️😌
@randidulakshai
@randidulakshai Жыл бұрын
Ow
@paramithdahanyapa8930
@paramithdahanyapa8930 3 жыл бұрын
නියමටම උගන්නනවා.. මගේ 2 පරත් ගනන් අවුල් ගියා... මේ... 3වේනි පාර මේ.... පර අයේ ගනන් දානවා සර් උගන්න එවා පට්ට පැහැදිලි ❤️
@tishanchamoditha9033
@tishanchamoditha9033 2 жыл бұрын
ජය වේවා
@samanpushpakumara9654
@samanpushpakumara9654 Жыл бұрын
supiri sar🍜❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
@thanujapremawansha3678
@thanujapremawansha3678 4 ай бұрын
@thanujapremawansha3678
@thanujapremawansha3678 4 ай бұрын
😮😮😮
@sitharachalani529
@sitharachalani529 Жыл бұрын
සර් කියා දෙන පාඩම පැහැදිලි කියන අය කෝ බලන්න 💔💔👍
@NipunNipun-n6v
@NipunNipun-n6v Жыл бұрын
Innava
@kirulavishan1386
@kirulavishan1386 11 ай бұрын
Aid 😊
@Slwonderbox2004
@Slwonderbox2004 9 ай бұрын
Aniwaren ❤
@sitharaa.
@sitharaa. 9 ай бұрын
innoo
@ShehaniHansamali-d6i
@ShehaniHansamali-d6i 6 ай бұрын
@nomithkeshara3748
@nomithkeshara3748 2 жыл бұрын
මේ video එක බලන්න කලින් මට හැමදාම කුලක ප්‍රශ්නෙට ලකුණු අඩුයි.ඒත් දැන් මේ video එක බැලුවට පස්සෙ කුලක ගානට ලකුණු 10න් 10 ම තියෙනවා, සර්ට ගොඩක් ස්තූතියි..අපි වගේ ගොඩක් ළමයින්ට මේ විදිහට සරලව ගණන් කියලා දෙන්න සර්ට ශක්තිය ,ධෛර්ය ලැබේවා..!!
@haralefdo714
@haralefdo714 2 жыл бұрын
Aththada
@nomithkeshara3748
@nomithkeshara3748 2 жыл бұрын
@@haralefdo714 ow
@piyumika
@piyumika Жыл бұрын
🥺👌
@gamingcyber1
@gamingcyber1 4 жыл бұрын
මේ පාඩම සුපිරියටම අපිට තේරුනා🙏🙏👍
@gallageanjula8253
@gallageanjula8253 4 жыл бұрын
Ow anii👍
@madusharukshan4235
@madusharukshan4235 4 жыл бұрын
Supiri
@dilrukshipradipika971
@dilrukshipradipika971 4 жыл бұрын
👋👍
@kumarialoka3729
@kumarialoka3729 4 жыл бұрын
Maruuu padama hodata theruna sir 👍👍👍👍👍
@hansikanethmini5901
@hansikanethmini5901 4 жыл бұрын
Aniwrenma
@PasinduNimsara-
@PasinduNimsara- 10 ай бұрын
සර් මම 2022(2023) O/L කලේ. සර් නිසා තමයි ලේසියෙන්ම maths A එකක් ගන්න පුලුවන් වුණේ 💫 සර්ට ගොඩක් පින්❤❤❤ O/L කරන නංගිලා මල්ලිලාට කියන්නෙ බය නැතුව සර්ගෙ class එකට එන්න. සර් දෙන වැඩ ටික හොඳින් කරන්න.ඔයාලටත් mathsවලට ලේසියෙන් A එක්ක් ගන්න පුලුවන් 🥰
@MsNETHRAxy1sw
@MsNETHRAxy1sw Жыл бұрын
හොඳටම තේරුනා සර් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා මට ගොඩක් අමාරු පාඩමක් සර් කියලා දීපු විදිහට කුලක හදනවිදිය පැහැදිලි වුණා මම O/L ලියන්න ඉන්න කෙනෙක් මේ පාඩම දැන් ලේසි THANK YOU SIR 😊😊
@User_55-l9e
@User_55-l9e 3 жыл бұрын
ඇත්තටම හොදටම තේරුනා සර් . . මම සර්ගේ චැනල් එකත් suscribe කලා . . . බොහොම ස්තූතියි සර් 😋
@vidusvlogs2964
@vidusvlogs2964 3 жыл бұрын
ගොඩාක් පින් සර්ට...මේ වගේ ඉතුරු පාඩම් ඔක්කොටමත් කියල දෙන්න සර්....බුදුසරණයි 🤗👩‍🎓
@sriyanijayasinha6242
@sriyanijayasinha6242 3 жыл бұрын
Hmm
@kushmiudani9415
@kushmiudani9415 3 жыл бұрын
Hm
@chathumipramodya121
@chathumipramodya121 3 жыл бұрын
අප්පිරියම එපා වෙලා තිබුන පාඩමක් සුපිරියට කියලා දුන්නා ...... සර්ගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන බුදු සරනයි
@chathurikamadushani8210
@chathurikamadushani8210 3 жыл бұрын
🙏🙏🙏🙏 thanks sir
@mck8118
@mck8118 Жыл бұрын
කුලක දන්නෙම නැති කෙනෙකුට උනත් ලකුනු ඔක්කොම ගන්න තරම් තේරෙන විදිහට කියා දෙනා සර් 💚
@nishanrathnayake6328
@nishanrathnayake6328 4 жыл бұрын
ගොඩක් ස්තූතිය ස්ර්.matanm hodata terenuna කුලක.🙏🙏🙏
@චුටිදොණි-ද2ඝ
@චුටිදොණි-ද2ඝ 3 жыл бұрын
හොදට කියලා දිලා දේවල් පැහැදිලි කරලා හොදට තේරුම් කරලා දෙනව තේරෙනවා බුදු සරනයි සර් මම දෙපාක්ම බැලුවා thank you so much sir 🙏🙏😊😊
@samanthapradeepkumara6078
@samanthapradeepkumara6078 2 жыл бұрын
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
@slpowerstar5913
@slpowerstar5913 4 жыл бұрын
මගේ ජීවිතයේ අමතක නොවන.මට හම්බුන එකම දක්ෂ ගනන් ගුරුවරයා ...ඔයා සර්..ඇත්තමයි..
@sl.299
@sl.299 3 жыл бұрын
Ft
@tharindudilshan1690
@tharindudilshan1690 3 жыл бұрын
Mata hambunu hodama sir
@thanushagamage3562
@thanushagamage3562 3 жыл бұрын
සර් වැඩ්ඩෙ එල්ල හොදේ පට්ට 😘
@asankalakmal.6071
@asankalakmal.6071 3 жыл бұрын
සර් සම්බන්ද කරගන්න පුලුවන් නො එකක් නැද්ද
@siyomaths
@siyomaths 3 жыл бұрын
Channel එකේ about section එකේ contact number එක තියෙනවා.
@sasifdo2703
@sasifdo2703 Жыл бұрын
සර්ට ගොඩක් පිං 🙏🙏 ගණන් ටික හොදටම තේරුනා Thank you sar
@sadasayuru9251
@sadasayuru9251 4 жыл бұрын
සර් කුලක පාඩම හොදටම තේරැනා සර් කියල දුන්න විදියට thank you. සර් කුලක පාඩමෙන් pepars තියනම් එවන් පුඑවන්ද සර් ඒක ලොකු උදවුවක් 🙂
@sankalpadisanayaka3060
@sankalpadisanayaka3060 4 жыл бұрын
ඔයාට පින් අයියේ ගොඩක් මහන්සි වෙනවා ගොඩාක් අපිට හොදට තේරෙනවා ඔයා උගන්නවන දේවල් ඉක්මනින් අනිත් පාඩම් ටිකත් කරන්ඩ
@slmusiclokaya7116
@slmusiclokaya7116 4 жыл бұрын
Hmmmm
@freefiredhanamaxddd5677
@freefiredhanamaxddd5677 4 жыл бұрын
eka aththa
@nadekapriyangani5494
@nadekapriyangani5494 4 жыл бұрын
ෆ්ට්
@nadekapriyangani5494
@nadekapriyangani5494 4 жыл бұрын
Ft
@arulsudha1372
@arulsudha1372 4 жыл бұрын
Ekanam aththa very eazy thank you so much
@Calm__Down.
@Calm__Down. Жыл бұрын
සර් කියලා දෙනවා හොදට තේරෙනවා ❤
@Gayashanidedunu
@Gayashanidedunu Ай бұрын
නියමයි නියමයි සර් ❤සුපිරියි. දිර්ඝායුෂ වේවා සර් 😊අපි හැමදාම අාදරෙයි සර්ට 💝good luck sr🙂
@kalindugunawardana9320
@kalindugunawardana9320 4 жыл бұрын
ගණන් එපා වෙලා හිටියේ . ඒත් දැන් එහෙම නෑ . බොහොම ස්තූතී අය්යා සර්ට 😜
@sunethrakarunasighe8723
@sunethrakarunasighe8723 3 жыл бұрын
Ow ane matath ehemai
@kalindugunawardana9320
@kalindugunawardana9320 3 жыл бұрын
@@sunethrakarunasighe8723 🙋🙋🙋🙋
@slmalindufreefire8447
@slmalindufreefire8447 3 жыл бұрын
🤭
@kalindugunawardana9320
@kalindugunawardana9320 3 жыл бұрын
@@slmalindufreefire8447 🤗
@Englishstorylover8933
@Englishstorylover8933 3 жыл бұрын
Matath
@osmanpatabendige9988
@osmanpatabendige9988 4 жыл бұрын
මට කලින් මේ කුලක මෙලෝ දෙයක් තේරුන්නෑ.ඒත් සර් ට පින් සිද්ද වෙන්න දැන් මට කුලක හොඳට පුලුවන් .thank you sir
@hapugodachamindu6668
@hapugodachamindu6668 Жыл бұрын
සර් කියලා දෙන පාඩම් හරිම පැහැදිලි 👌👌👌
@NiluPriya-ig4hj
@NiluPriya-ig4hj Жыл бұрын
ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙන්නේ සර් විතරයි . මන් මෙච්චර කාලයක් පන්ති ගියාටවත් මෙහෙම පැහැදිලිව කියලා දීලා නෑ
@deepikaranasingha6489
@deepikaranasingha6489 3 жыл бұрын
කලින් නම් මට මේලයයි ජේදනයයි පැටලිලා තිබුනේ... ඒත් මේ Video එක බැලුවට පස්සේ හොදට තේරුණා... ගොඩක් හොඳ Video එකක්... Thank You Sir... ❤️❤️❤️
@nimesharajamuni4062
@nimesharajamuni4062 2 жыл бұрын
මෙච්චර කාලයක් තේරුනේ නැති පාඩම, අද තේරුණා sir නිසා.... THANK YOU VERY MUCH SIR ❤️
@darshanidarshani2902
@darshanidarshani2902 2 жыл бұрын
ඇත්තටම ඉස්කෝලේ පන්තියේ කියලා දෙනවට වඩා ගොඩක් හොදට ම තේරුනා සර් 🤩🤩🤩🤩
@shalikashalik1364
@shalikashalik1364 2 жыл бұрын
හැම පාඩමක්ම මෙලෙසම කියලා දෙන්න සර්ට ගොඩක් පින් බුදුසරනයි සර්
@madhus525
@madhus525 4 жыл бұрын
ඔයාට ගොඩක් පින් සර්. ඉතා සරලව පැහැදිලිව අමාරු පාඩම් කියලා දෙනවට , ගුරු මුෂ්ටියක් නැතුව.. 🙏🙏
@abhishekanupama7504
@abhishekanupama7504 18 күн бұрын
හෙට ගණිතය තියාගෙන අද මේක බලන අය ගැම්මට මේ පැත්තට 😎
@GamingWishh
@GamingWishh 18 күн бұрын
Yoow 🥵
@nethulmegasooriya3800
@nethulmegasooriya3800 4 жыл бұрын
ගොඩක් පිං සිද්ධ වෙනවා හොදටම තේරුනා. Thank You කුලක 3 තියෙන එකත් ඉක්මනටම දාන්න. All The Best 🙏🙏🙏
@vinu7555
@vinu7555 3 жыл бұрын
Ow sir ikmnta danna
@paranamanagenandani6655
@paranamanagenandani6655 9 ай бұрын
ලබන මාසේ excm අද කුලක ගාන බලන පලවෙනි විඩියෝ එක ... හොදටම තෙරුනා සර් කුලක ගාන 😊❤️‍🩹 සර්ට දිර්ඝායුශ ලැබෙන්න ඔනා මේ කරන උදව්වට... 🥺🙏❤️‍🩹
@NayanaBasnayaka
@NayanaBasnayaka 9 ай бұрын
හොඳටම තේරුනා Tank you
@sfaksafa2166
@sfaksafa2166 3 жыл бұрын
Scl එකේ උගන්වන ක්‍රමයට වඩා ගොඩක් වෙනස්. හොදට පැහැදිලි උනා. ගොඩක් ස්තුතියි sir ඔයාට. All the best🤘🤘
@achinthyamaneeshi9492
@achinthyamaneeshi9492 2 жыл бұрын
නියමයි සර් . තව මේ වගේ පාඩම් දාන්න.🙏
@wimukthideshapriya5095
@wimukthideshapriya5095 2 ай бұрын
Thank you sir අමාරුම පාඩමක් වෙලා තිබුනෙ මේක සර් හොඳට කියල දුන්නා..😊❤
@chathuninavodya269
@chathuninavodya269 3 жыл бұрын
😍❤කුලක පාඩම බිවුවා වගේ.හොදට තේරුනා.😍
@chathurakawshalya5422
@chathurakawshalya5422 2 жыл бұрын
Kulaka rahada
@suhanminusha8672
@suhanminusha8672 Жыл бұрын
හා
@thikshanauddipa5221
@thikshanauddipa5221 Жыл бұрын
අමෝ සර් මරු.....🙏♥️🫡 හොදට තේරෙනවා .....💯😊👌
@Mishel-g7e
@Mishel-g7e 3 жыл бұрын
ගොඩාක් හොදට තේරෙන්වා සර්ගේ වීඩියෝ ගොඩක් හොදයි
@SamarasinghaS
@SamarasinghaS 5 күн бұрын
Ane sir godak sthuthi! Term test ekata ena nisa ada videowa baluwa. Harima saralawa theruna. Lowa pawathina thak siyalu lamayige nethata asuwewa!!!
@imashasandeapeni3121
@imashasandeapeni3121 2 жыл бұрын
When taught me in school,I didn't understand anything,but when you taught me,I understood very well sir.Thank you sir...🙏🙏🙏
@rsftutorial4468
@rsftutorial4468 4 жыл бұрын
ගොඩක් හොදට තේරුනා සර්.දැන්වත් ඉක්මනට දාන්නකෝ අනිත් පාඩම් ටිකත් 😙😍
@mck8118
@mck8118 Жыл бұрын
The best maths teacher in the world💙💙💙💙
@chinthakamahes9404
@chinthakamahes9404 11 ай бұрын
ඇත්තටම සර් මට කුලක බෑ ..ඒත් දැන් සර්ගෙ පාඩම බලලා මට දැන් කුලක පුලුවන්❤️🥰 බොහොම ස්තූතියී සර්...🙏🙏
@chanakachandrika5707
@chanakachandrika5707 4 жыл бұрын
අපිට ඒ කාලේ මෙහෙම පහසුකම් තිබ්බා නම්.. අද ඉන්න ළමයි හරිම වාසනාවන්තයෝ තෙරුවන් සරණයි
@chathuchathu6984
@chathuchathu6984 3 жыл бұрын
sir mt me padama therenne nathuwa hitiye dan mt sirgen egena gaththa nisa hodat theruna .thank you sir
@ashenproductions8411
@ashenproductions8411 3 жыл бұрын
සුපිරියටම කියලා දෙනවා ALL THE BEST SIR !
@UshanAruna-vh6nw
@UshanAruna-vh6nw Жыл бұрын
මේ පාර o/L 🥲 Tuesday තියන්නෙ maths👀තව දවස් 3යි. Sirge videos ගොඩාරියක් help වෙනව exam එකට... ❤️‍🔥❤️‍🔥❤️‍🔥 Thank u soo much sir...
@UshanAruna-vh6nw
@UshanAruna-vh6nw Жыл бұрын
ගොඩක් හොදට තේරෙනව sir කියල දෙන එවා🤗
@FebiyanMallawarachchi
@FebiyanMallawarachchi 8 ай бұрын
Sir පාඩම හොදට කියලා දෙනවා ගොඩක් පැහැදිලි සර් thank u sir ❤
@geethikakumari2310
@geethikakumari2310 2 жыл бұрын
සර්ගෙ පාඩම හොදට තෙරුණා Thank you very much sir 😃😃👍👍
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
Basics of Heat Transfer  | Applied Thermodynamics 2 | Session 3 | MANET, Pune | Govind Sir
32:27
Electric charges and fields -09 Area vector and Electric flux, Vignan academy physics in kannada jee
47:54
VIGNAN ACADEMY - NEET and KCET Physics in Kannada
Рет қаралды 71
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.