🔴10 වැනි පාර්ලිමේන්තුවේදී ජනපති කළ සම්පූර්ණ කතාව | Anura kumara dissanayake Speech | Rupavahini News

  Рет қаралды 251,837

Rupavahini News

Rupavahini News

Күн бұрын

#anurakumaradissanayake එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🛑 Subscribe to us on KZbin👉 shorturl.at/0miwo
🛑 Like us on Facebook 👉 shorturl.at/Tamq0
🛑 Follow us on TikTok 👉 shorturl.at/5Ypg5
🛑 Follow us on Instagram 👉 shorturl.at/Buqey
🛑 Follow us on X 👉 x.com/runews26...
🛑 Website 👉 www.runews.lk/
#rupavahininews #slrc #rupavahini #news

Пікірлер: 1 000
@MaheshaImbulgoda
@MaheshaImbulgoda 2 ай бұрын
අති විශිෂ්ටයි ජනපති සහෝදරයා ඔබයි අපේ මිණි පහන. හරිම අර්ථාන්විතව කරුණු රාශියක් හෙලිදරව් කළා.මොනම කොල කෑල්ලක් වත් නොබලා, ක්‍රමානුකූලව සියළුම කරුණු රාශියක් හෙලිදරව් කලා.ඔබතමාට නිදුක් නිරෝගී සුවපත් බව අධිෂ්ඨාන කරමි.සියල්ල සාර්ථකව සිදු වන්න අධිශ්ඨානය කරමි.
@aluthgamagemeetalawe5546
@aluthgamagemeetalawe5546 2 ай бұрын
Congratulations Congratulations Congratulations Janapathy we all wish you very much Theruwan Saranai 🙏 💐 🙏 💐 🙏 💐
@aluthgamagemeetalawe5546
@aluthgamagemeetalawe5546 2 ай бұрын
To all parlimant members Wish you all the best Congratulations
@lakmalkumara8187
@lakmalkumara8187 2 ай бұрын
ජීවිතේ ලැබුණේ නැති දේ ගැන දුකක් ,ඇරියස් එකක් නැති, ඉලල්කයකට වැඩ කරන කෙනෙක්..මේවගේ මිනිස්සු 10ක් හිටියා නම්..♥️ මේ වගේ මිනිස්සු මේ රටේ තව තව නිර්මාණය වේවා...🙏🙏🙏🙏🙏
@asokanandani6866
@asokanandani6866 2 ай бұрын
159 ඉන්නවා 🎉🎉🎉
@nishadperera
@nishadperera 2 ай бұрын
​@@asokanandani6866159 වැඩිය ඉන්නවා එළියෙ...❤❤❤❤
@faizawa
@faizawa 2 ай бұрын
We dont need people like him.We should be like him.We should.raise our kids to be like him .🎉
@chamindulakmalramanayake3727
@chamindulakmalramanayake3727 2 ай бұрын
❤❤❤
@Vinod_Tharindu
@Vinod_Tharindu 2 ай бұрын
පැයකට ආසන්න කතාවෙ හැම වචනයක්ම පෙන්නුම් කරන්නෙ එතුමාට ඇති අර්ථාන්විත ගැඹුරු පරාර්ථකාමී දැක්ම. ඔබතුමාගේ මෙන්ම අප සියළුදෙනාගේම අරමුණු සියල්ල සාක්ෂාත් කරමින් ශ්‍රීලංකාව සෞභාග්‍යමත් දේශයක් බවට පත්කිරීමට හැකියාව ලැබේවා. 🙏❤
@dilshikakarunanayaka2449
@dilshikakarunanayaka2449 2 ай бұрын
@SamanthiPriyadharshani
@SamanthiPriyadharshani 2 ай бұрын
එක හුස්මක් නොගෙන අහන්න හිතෙනවා ...පිං ඔබතාමාට...අපේ හදවත කතා කලා.....වගේ දැනෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NimashiWarnakulasuriya
@NimashiWarnakulasuriya 2 ай бұрын
💯👏👏✨👍
@maharagamakavi126
@maharagamakavi126 2 ай бұрын
මාරම මනුස්සයෙක්.. ඔබ මේක හදන එක ඉර හද වගේ විශ්වාසයි.❤❤❤
@eshanbinoy4892
@eshanbinoy4892 2 ай бұрын
Aniwaryen hanadawa me රට❤❤❤
@MaheshKumara-c1z
@MaheshKumara-c1z 2 ай бұрын
ඔබ තුමා ඔතන වාඩිකරන එක අපිට තිබ්බ හීනයක්......අපි ඒක කලා....හරිම අඩම්බරයි....ඒ වගේම සතුටුයි ...දැං අපිට නිදහසේ මැරෙන්න පුලුවං....මොකද දැං අපේ දරුවන්ට අපි නැතත්....අම්මෙක්..අප්පෙක් ඉන්නව කියල අපි දන්නවා ......❤❤❤❤
@SudanthiWijegoonawardena
@SudanthiWijegoonawardena 2 ай бұрын
Ane ow ❤
@ChandraniPriyalatha
@ChandraniPriyalatha 2 ай бұрын
එකනම් ඇත්ත තමයි. අපි අවුරුදු ගානක් බලන් හිටියේ. අද වගේ දවසක මගේ දියනිය සහා සැමියා ජීවතුන් අතර හිටියා නම් ඔඋන් තරම් සතුටු වෙන කවුරුත් නැතිව ඇති
@maheethperera8533
@maheethperera8533 2 ай бұрын
මැරෙන්න පුළුවන් හිතතේ සැනසිල්ලෙන්.
@biatriceperera5130
@biatriceperera5130 2 ай бұрын
Koi taram hoda purawasiyek unath ath adanguwata ganiime balayak giya janadi pathi warunnta thubuna eewani ugayak nawath enna epaaa Dan apita hoda guna garika yhapath palanayak Karan janaadi pathi kenek api path Kara Gatha sathutui NIDA base Dan apita marenna puluwan oba thumaata theruwan saranai 🙏🙏🙏❤❤❤
@NiroshanaChandika-n9t
@NiroshanaChandika-n9t 2 ай бұрын
Ubathumage nirbitha kamata mata kiyanna wachana naha.chanda dekama damme thunuruwange bala mahimayen visista jayak labanna kiyala.eya istauna .eth naraka minisunge naraka gathi hethuwen apita karadara wenawa.mulika hethuwa nugathkama owenge.upadina siyalu denata saha epadi siyalu denata prakghawa padewa.mewa wetahenna.
@santhaaluthgama3969
@santhaaluthgama3969 2 ай бұрын
ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් ඛිහිවු හොඳම හා විනීතම උගත්ම පාර්ලිමේන්තුව ❤❤❤
@RoshanRoshan-rv8zh
@RoshanRoshan-rv8zh 2 ай бұрын
hmmm yes 🥰🦾
@DonJanaka-w3w
@DonJanaka-w3w 2 ай бұрын
අපේ සහෝදර ජනපති😊😊😊😊
@nishadperera
@nishadperera 2 ай бұрын
අනිවාර්යෙන්ම ....❤❤❤❤
@SarathEkanayaka-o1u
@SarathEkanayaka-o1u 2 ай бұрын
@somamalewana1367
@somamalewana1367 2 ай бұрын
පාර්ලිමෙින්තුවක.අහපු.ලස්සන.අදහස්.වචන. අපුරැයි.චන්දය.දිපුඑකේ.වටිනාකම.ගැන.මට.ආඩමිබරයි
@AaaAaa-w4p
@AaaAaa-w4p 2 ай бұрын
ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර පහල උන ශ්‍රේෂ්ඨතම නායකයෙක් අනුර ජනාධිපති තුමා,කියාගන්න බැරි සතුටක් දැනෙනවා ❤❤❤❤❤❤
@lasanthisubhashini5880
@lasanthisubhashini5880 2 ай бұрын
@chithraranjanie3676
@chithraranjanie3676 2 ай бұрын
මේ කතාව අපේ හදවතටම දැනෙන කතාවක් .ආදරෙයි ,රටට ජයවේවා . අපට යහපතම වේවා . අලුත් පාර්ලිමේන්තුවේ සියලුදෙනාටම තෙරුවන් සරනයි ,දෙවිපිහිටයි . මයිත්‍රිය කරමු .❤❤❤❤❤❤❤❤❤❤
@kamilawesent
@kamilawesent 2 ай бұрын
යුද්දයකින් තොරව ලේ සෙලවීමකින් තොරව රට එක්සෙසත් කල ජනතාවාදී ජනනායකයා ලෙස ඉතිහාස ගත වු වගයි 👍
@kalpamadushantha5587
@kalpamadushantha5587 2 ай бұрын
මොකක්😂😂😂
@erangamadushani5823
@erangamadushani5823 2 ай бұрын
very true❤
@PiumiLokuge
@PiumiLokuge 2 ай бұрын
ඇයි උබ... ඇත්ත යකෝ ආයේ උතුරු දකුණු මගුල් නෑ ඒක ඔප්පු කරලා පෙන්නපු එකම නායකයා ​@@kalpamadushantha5587
@bigbird_D
@bigbird_D 2 ай бұрын
​@@kalpamadushantha5587Ai ehema awlda?
@immortal_sankie
@immortal_sankie 2 ай бұрын
​@@kalpamadushantha5587maha sammatha
@maheshweerasena3059
@maheshweerasena3059 2 ай бұрын
ඔබ සුවිශේෂ නායකයෙක්, සියලු දෙනා සමඟ ඔබගේ දැක්ම ක්‍රියාවට නැන්වීමට හැකි වෙනවා , ජයෙන් ජයවේවා, චිරං ජයතු ❤❤❤❤
@lakmalkumara8187
@lakmalkumara8187 2 ай бұрын
මේවගේ මිනිස්සු 10ක් හිටියා නම්..♥️ මේ වගේ මිනිස්සු මේ රටේ තව තව නිර්මාණය වේවා...🙏🙏🙏🙏🙏
@kalyanirohini1738
@kalyanirohini1738 2 ай бұрын
මගේ වයස 59 ටම මං අහපු හරවත්ම කතාව❤❤❤
@DonJanaka-w3w
@DonJanaka-w3w 2 ай бұрын
නියමයි ඔබතුමා අනර්ගයි😊😊😊😊😊😊
@deepikaphoto7242
@deepikaphoto7242 2 ай бұрын
මාර දැනුමක් එතුමට තියෙන්නෙ කොල කෑල්ලක් නොබලා කරුණු ගොනු කරන ආකාරය...❤❤❤❤❤
@eshanbinoy4892
@eshanbinoy4892 2 ай бұрын
නියමිත දෙයක්ම සිදුවේ ...❤❤❤
@nishanthasenanayaka7116
@nishanthasenanayaka7116 2 ай бұрын
මේ වෙනස මෙච්චර ඉක්මණින් දකින්න ලැබුන එකත් පිනක්.මම හැමදාම බලාපොරොත්තු උනේ මේ වගේ උගතුන් බුද්ධිමතුන්ගෙන් පිරි ආණ්ඩු පක්ෂයක් සහිත පාර්ලිමේන්තුවක්.
@soothingmeditationmusicade7937
@soothingmeditationmusicade7937 2 ай бұрын
දුන්න චන්දය ගැන මාරම සතුටුයි...❤️❤️❤️❤️❤️❤️
@change6063
@change6063 2 ай бұрын
දකුනු ආසියාවේ රතු මකරා ඔබයි... රජරට සිංහයා ඔබයි.. මහා කලු සිංහලයා ඔබයි... මේ බුදුන්ගෙ දේශයේ උතුම් දර්ශනවාදියා ඔබයි.. එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ මහා පෙරලිකාර රජු ඔබයි ... ඔබේ මනා වූ සංයමයකින් යුතු මහා දැනුම් සම්භාරය මතු දිනක අප ලොව බලවත්ම මිනිසුන් කරනු නොඅනුමානයි .. වසර හතලිහක් වූ මගේ කුලුදුල් ඡන්දයේ හිමිකරු සේම මගේ සිත සොරා ගත් නායකත්වයේ මහා ප්‍රතිමූර්තිය ඔබයි... ඔබට මේ පින් බිමට පණපොවන්නට යෝධ බල වීරිය වේවා වාසනා වේවා දීඝායූ වේවා..
@priyanthignana3700
@priyanthignana3700 2 ай бұрын
👍👍👍👍👍❤❤
@sajeewanitirosha647
@sajeewanitirosha647 2 ай бұрын
ඒ කතාවනම් සුපිරි 🎉🎉🎉❤❤❤
@niroshaalahakoon609
@niroshaalahakoon609 2 ай бұрын
ඔබේ ප්‍රාර්ථනය අපෙන් ප්‍ර්‍ර්‍රාර්තනයයි එය එසේම ඉටුවේවා
@GayanaDissanayaka
@GayanaDissanayaka 2 ай бұрын
❤❤
@AjithLHewa
@AjithLHewa 2 ай бұрын
බුදුන්ගෙ දේශයේ... දේශීය සම්ප්‍රදාය..සබ්යත්වය ගිලිහි යද්දී වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන්න ලොවට මුලින්ම දෙසුවේ කවුරුන්ද යන්නත් රාජාසන කතාවේදී මහා කලු සිංහලයාට අමතකවීද ?
@shirazsulaiman8949
@shirazsulaiman8949 2 ай бұрын
අනේ මං කියන දේට කවුරුත් බනින්න හෝ අපහාස කරන්න එපා, ඉස්ලාම් බක්තිකයෙක් ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම අල්ලාහ් දෙවියන්ගන් ප්‍රාර්ථනා කරනවා අනුර ජනාධිපතිතුමාට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා, දිළිදුකම තුරන් වී අපගේ රට සංවර්දිත රටක් වේවා කියල
@dilshanivaz9850
@dilshanivaz9850 2 ай бұрын
අපි හැමෝටම ගරු කරමු. හැම ආගමකටම.. අපේ ජනාධිපති තුමාට ආශිර්වාද කරමු..එකමුතුව❤
@dhammiherath6347
@dhammiherath6347 2 ай бұрын
Obage prathanayata api hamoma ekathu wenawa.❤❤❤❤❤❤❤❤❤❤❤
@ishanranasinghe4242
@ishanranasinghe4242 2 ай бұрын
එයයි විය යුත්තේ.ආගම ජාතිය තමන්ගේ හදවතේ තියාගෙන ශ්‍රී ලාංකිකයන් විදියට ඉදිරියට යමු ❤❤
@sahansudeepaecon4018
@sahansudeepaecon4018 2 ай бұрын
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 2 ай бұрын
සිංහල. දෙමළ. මුස්ලිම්. අපි හැමෝගෙම එකම පැතුම සියලුම ජාතින්ට සමගියෙන් සහයොගීත්වයෙන් මේ රට තුළ ඉන්න ලැබේවා කියලයි . මින් ඉදිරියට දෙමළ මුස්ලිම් ජාතිවාදය අපේ රට තුළ ඇතිනොවේවා. අපි හැමෝම මැරෙන මිනිස්සු .ඒ නිසා සමගියෙන් ඉමු. අපි හැමෝම ලාංකික මිනිස්සු .
@nandaseeligunawardhana8824
@nandaseeligunawardhana8824 2 ай бұрын
පලමුව ඔබට තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි .ඉදිරියේදී රටවෙනුවෙන් කරන සේවය සාර්ථක වේවා .ඉදිරි වැඩ කරගෙන යාමට ශක්තිය ධෛර්ය ශක්තිය
@NavaNiki
@NavaNiki 2 ай бұрын
තිස්තුන්කෝටියක් දෙවි රැකවරණය ලැබේවා ❤❤❤❤❤
@darknet8749
@darknet8749 2 ай бұрын
❤️❤️❤️ මේක සැබෑම වෙනසක් අත පොඩ්ඩක් වත් ඔසවන්නේ නැතිව කතාවක් කලාමයි මයේ හිතේ ❤❤❤
@NadeePraba-c7v
@NadeePraba-c7v 2 ай бұрын
ඇත්ත නේන්නම් 😊
@darknet8749
@darknet8749 2 ай бұрын
@@NadeePraba-c7v නලියන්ඩ ඇති නේ 😅😅😅
@asokanandani6866
@asokanandani6866 2 ай бұрын
විපක්ෂයට හොද පාසලක් .. 😊 අපේ ජනපති තුමාට සියලු දෙවි රැකවරනයයි.. ❤❤
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 2 ай бұрын
අහන්න ආසාවෙන් බලාගෙන ඉන්නෙ ඔබතුමා තමයි අපේ රටට ලැබුණු හොඳම ජනාධිපති තුමා හරිම සතුටුයි විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි
@thilinasanjaya964
@thilinasanjaya964 2 ай бұрын
දශක ගනනාවක් මගේ රටේ බහුතරයක් මිනිස්සු නොමඟ ගියා මමත් ඒ රැල්ලේ මගේ කල වයසෙදි නොමඟ ගියා. මා විසින්ම ඔබ සහ මේ ඔබගේ දේශපාලන කඳවුර විවේචනය කල අවස්ථා බොහොමයි.😢 මෙය අවස්ථාවක් කර ගන්නවා ඔබගෙන් සමාව අයදීමට. සමාවෙන්න අනුර සහෝදරයා🙄 මගේ දැනුවත් කාලය තුල මා ඇසූ හරබරම රාජආසන කතාව.❤ ඔබටත් මා ඇතුලු මගේ රටේ පුරවැසියන්ටත් පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කිරීමට පුළුවන් වටපිටාවක් නිර්මාණය කිරීමේ ශක්තිය ඔබට ලැබේවා. ශ්‍රී ලංකා මාතාවට ජය වේවා.❤
@asankarupasinghe3621
@asankarupasinghe3621 2 ай бұрын
අනිත් හිටපු ජනපති හැත්තවල් වලට හික් ගෑවෙන්න ඇති කතාව අහල.. ලබාදුන් ඡන්දය ගැන ආඩම්බරයි.... ඔබතුමාට ජයෙන් ජය...❣️❣️❣️
@885Nimnada
@885Nimnada 2 ай бұрын
මේ වගේ හරබර කතාවක් කොලයක් බලන්නේ නැතුව කියන්න නම් සාමාන්‍ය මිනිසෙකට බෑ. 😍❤
@Mel_Jay_
@Mel_Jay_ 2 ай бұрын
මිනිස්සුට අප්පිරිය වෙච්ච, බොම්බ වැටෙනකං බලන් හිටිය පාර්ලිමේන්තුවක් අද උගතුන්ගෙන් පිරිච්ච නියම උත්තරීතර මණ්ඩලයක්. 🙏🏻🇱🇰❣️ රට අනුරට🧭
@Udagedaragunasekara
@Udagedaragunasekara 2 ай бұрын
බුදු සරනයි ....මින් මතුවටවත් බුද්ධිමත් විනයගරුක නිරෝගි අයවලුන් පමණක් නායකයින් ලෙස පත්කරගමු..පේනවනේ ලෙකම් ලගෙ සබාපතිල ගේ කඩදාසි මොන්වත් නෙතිව මතකයෙන් කතාව..ගරු.ජනපති තුමනි ...ස්තුතියි ජාතියේ ප්‍ර්‍ර්‍රනාමය...දලදාසමිදු පිහිටයි.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@krishanthikodikara9042
@krishanthikodikara9042 2 ай бұрын
දුන්න ජන්දය ගැන මාරම සතුටුයි .ඉන්න හිතෙන රටක් අපිට ලැබෙයි.ඔබ තුමාව අපිට ව්ශ්වාසයි ...ජය වේවා
@danudanuka1875
@danudanuka1875 2 ай бұрын
කොල වල ලියාගෙන ඇවිත් කියවිලි නෑ බලන්ඩකො ලස්සන හරවත් කතාව
@ddcreations5620
@ddcreations5620 2 ай бұрын
ඔව්..අපෙ ජනාධිපති මේ රටෙ වාසනාව 🙏
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 2 ай бұрын
සියලුම ආගම්,ජාතීන් එකතු වෙලා අපේ රට ගොඩ නගමු,👍👍💞💞💖💖
@cookwithfatherskitchen3477
@cookwithfatherskitchen3477 2 ай бұрын
අනේ mage පුතේ උඹ හරියට රට පාලනය කරන පින්
@sarathkumara435
@sarathkumara435 2 ай бұрын
@DisnaPerera-ok8ln
@DisnaPerera-ok8ln 2 ай бұрын
හරිම ආඩම්බරයි ජනපති තුමණි ,අපෙ රට ඉහලින් ම ඹසවා තබන්න ට ඹබ තුමා ඇතුළු සියළුම මැති ඇමතිවරු න්ට ශක්තිය ධෛර්යය ලැබේවා , සියළුම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙවා
@GayaniKanchanaDisanayakaMudiyn
@GayaniKanchanaDisanayakaMudiyn 2 ай бұрын
අපෙ රත්තරං ජනාධිපතිතුමාට දළදා සමිදුන්ගෙ පිහිටයි. මෙ හැම දෙයක්ම කරගන්න ලැබෙවා. අපෙ පැතුම අපෙ හුස්ම ඔබයි.❤❤❤❤❤❤❤❤❤❤
@sachislovelylittlelife3363
@sachislovelylittlelife3363 2 ай бұрын
සියවස් ගණනක් අප දුටු සිහිනය ❤
@PiumiLokuge
@PiumiLokuge 2 ай бұрын
සැබෑ කරන්න මනුස්සයෙක් ආවා බං ❤
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 2 ай бұрын
අවුරුදු 76 ක්ම සිංහ හම පොරවාගෙන නරි රජ කරපු සිංහාසනයේ අද නියම කේෂර සිංහයා අසුන්ගෙන ඉන්න අයුරු මොනතරම් නම් තේජ වන්තද, ගාම්භීර ද...❤❤❤
@dineshkumara3145
@dineshkumara3145 2 ай бұрын
ජනපති ඉතිහාසයේ හරවත්ම කථාව බොහොම ස්තුතියි දුන් ජනවරමට සාධාරණය ඉශ්ඨ කරනවට
@ThissaRathnayaka-t2j
@ThissaRathnayaka-t2j 2 ай бұрын
උත්තරිත පාර්ලිමේනතුව කියල හැමදාම කීවට දැන්තමා නියම උත්තරිතබව තියෙන්නෙ හරිම සතුටුයි
@malshasrimali3145
@malshasrimali3145 2 ай бұрын
අපේ රත්තරං ජනාධිපති .... කොච්චර කල් බලන් හිටියද ඔබතුමා ඔය විදියට දකින්න
@LakshmiKumari-yp6cy
@LakshmiKumari-yp6cy 2 ай бұрын
❤❤❤❤❤❤❤
@ChanraKumari-y2s
@ChanraKumari-y2s 2 ай бұрын
බුදුසරණ iobatumata
@DilanDhnushkaBandara
@DilanDhnushkaBandara 2 ай бұрын
මේ දවස් ටිකේම මහන්සි වෙලා ගෙදර අාවෙ නිදා ගන්න බලාගෙන කොහෙද ඉතින් ඔබතුමාගෙ කතාවක් ටිකක් අහල ඉවර කරන්න බැනෙ.ඔබතුමා අපට විශ්වාසයි.ජයවේවා මහජනතාව ලෙස අපි අාන්ඩුවට අපේ උපරිම සහය දිය යුතුයි❤❤❤❤
@nirvana4136
@nirvana4136 2 ай бұрын
සතර වරම් දෙවි මහ රජ සතර අතින් ඇවිදින්.. පිරිත් පැන් ඉසිති දෙවියො පුවක් මල් කිනිති තෙක්...❤❤❤❤❤❤❤
@MalixBro
@MalixBro 2 ай бұрын
එදා අනුරට කතා කරන්න ඉඩ දුන්නෙම නෑ පාර්ලිමේන්තු හිටපු කාලකණ්ණි අද වෙද්දි සේරම අහන් ඉන්නවා 😼
@HirunaRukshan-zj3wk
@HirunaRukshan-zj3wk 2 ай бұрын
අන්න ඒකයි සහෝදරයා වෙනස ❤️🫂
@AaaAaa-w4p
@AaaAaa-w4p 2 ай бұрын
අනිවාර්‍යෙන්😊😊
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 2 ай бұрын
Karma
@upulpriyantha9943
@upulpriyantha9943 2 ай бұрын
ඒකට තමයි කියන්නේ කාලය මවන වෙනස...දැන් ඔක්කොම පූස් පැටව් වගේ අවනත වී අහගෙන ඉන්නවා නේද...සියල්ල වෙමින් පවතී..!!
@kalyanirohini1738
@kalyanirohini1738 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@malshasrimali3145
@malshasrimali3145 2 ай бұрын
කොල බලාගෙන කියවන එක ඔබතුමාට සෙට් නෑ..... ජනාධිපති වුන දවසෙ කොලයක් බලන් කියල කම්මැලි හිතුන.... කාගෙවත් අදහස් නෙමෙයි තමන්ගෙම අදහස් හිතට එන විදියට අව්‍යාජව ප්‍රකාශ කිරීම තමයි ඔබතුමාගෙ විශේෂත්වය....❤❤❤❤❤
@wijithamallika2270
@wijithamallika2270 2 ай бұрын
Aniwaryenma Balannako wachana gala gena ena heti 🥰❤
@lasanthaonline4998
@lasanthaonline4998 2 ай бұрын
මාරම සතුටුයි මේ යන විදිය ගැන ❤
@ManoriEkanayake
@ManoriEkanayake 2 ай бұрын
ඉතාම අගෙයි.මට දැනෙන සතුට ගෞරවය ප්‍රකාශයට වචන මදි තරම්.අතිගරු ජනාධිපති තුමනි,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෞරවනීයයි.මේ තරම් ශික්ෂණයක් කිසිදා දැක නෑ මේ පාර්ලිමේන්තුවේ.හොර තක්කඩින්ට අසත්පුරුෂයනට නැවතත් ඉඩ නොවේවා.සත්පුරුෂ ඔබට හා සත්පුරුෂ සියලුදෙනාටම නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා !මේ අවංක ආදර පැතුමයි සහෝදරයා .
@ranasinhagepriyanthaperera9220
@ranasinhagepriyanthaperera9220 2 ай бұрын
සිංහල දමිළ මුස්ලිම් වර්ගීකරණය අවසන් කර ශ්‍රී ලාංකිකයෝ වෙමු
@dschandralatha134
@dschandralatha134 2 ай бұрын
Apita. Jaya niyathi
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 2 ай бұрын
❤❤🎉🎉
@DonJanaka-w3w
@DonJanaka-w3w 2 ай бұрын
ඔන්න මම ඔබට 100 like එක දුන්නා😊😊😊😊😊
@DonJanaka-w3w
@DonJanaka-w3w 2 ай бұрын
අපි ශ්‍රී ලාංකික 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
@Senuwa2005
@Senuwa2005 2 ай бұрын
සිංහල ජනතාව එම හිතුවට මුස්ලිම් දෙමල අය එම නැහැ බන්.
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 2 ай бұрын
දරුවන් ට හොඳ කාලයක් උදා වෙලා හරිම සතුටුයි තෙරුවන් සරණයි ජනාධිපති තුමනි
@Hasitha.Srinath
@Hasitha.Srinath 2 ай бұрын
මම ජවිපෙ විරෝධී මත දරන්නෙක්.ඡන්දේ දුන්නෙ විකල්ප වාමාංශික පක්ෂෙකට. නමුත් මේ රාජාසන කතාව මා මෙතෙක් ඇසූ හරබරම රාජාසන කතාවයි. සජිත්, මහින්ද, රනිල් ඇතුලු ජඩ දේශපාලන නඩයට මේ කතාව පමණක් ම හොද අතුල් පාරක්. සිල්ලර ඡන්ද පොරොන්දු, අවර ගණයේ ප්‍රතිපත්ති වලින් පිරුණු මේ ඉතිරි හොර නඩයේ බාල වර්ගයේ සිල්ලර දේශපාලනයත් අතුගෑවිලා යාවි කියලා හිතනවා ඉස්සරහට. මට විශ්වාසයක් තිබුණේ නැති බව කියන්න ඕන ග්‍රාමීය බලවේගයක් හැටියට ජවිපෙට රාජ්‍යයක් කරගෙන යන්න තරම් හැකියාවක් තියෙනවා කියලා. ජනාධිපති තුමා කතාව අවසන් කරපු විදිය දැක්කම මට පොඩි දුකක් ආවා. ප්‍රභූ නායකයො වගේ නොවේ ඔහුගේ කිසියම් නිර්ව්‍යාජ ගැමි අසරණකමක් මම දැක්කා. මෙච්චරයි. අපි වෙනත් ව්‍යාපාරයකට අයත් වුනත් මේ වගේ අවංක රාජ්‍ය නායකත්වයකට අවශ්‍ය සියලු ධෛර්‍ය අවශ්‍ය තැනදී අනිවාර්‍යයෙන් දෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවටත් ජනාධිපතිතුමාටත් අද ප්‍රථම වතාවට මම සුභ ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම. දේශපාලන මතිමතාන්තර වෙනස් වුනත් රට ගොඩනැගීමේදී හා ඉතිරි මජරයන්ට විරුද්ධ සටනේදී අපේ සහයෝගයත් නිරන්තරයෙන් ජාතික ජන බලවේගයත් එක්ක බව කියන්නෙ සතුටින්. ලංකාවට ජය!
@everything5679
@everything5679 2 ай бұрын
@shamawanigasekara9151
@shamawanigasekara9151 2 ай бұрын
@priyanthignana3700
@priyanthignana3700 2 ай бұрын
👍❤
@asokanandani6866
@asokanandani6866 2 ай бұрын
❤❤🎉🎉
@lahirugimhan5884
@lahirugimhan5884 2 ай бұрын
අන්න ඒකයි වෙන්න ඕනෙ සහෝදරයා, ජය වේවා ශ්‍රී ලංකා
@rathana33k
@rathana33k 2 ай бұрын
ඒ කථාව නම් පිස්සුවක්.. කොහොමද.. මනුෂ්‍යයෙක් එහෙම කථා කරන්නෙ... සැබෑම බුද්ධිමතෙක්..❤
@wijithamallika2270
@wijithamallika2270 2 ай бұрын
Kiyala wedak ne math kalpana keruwe kohomada mehema wachana gala gena enne kiyala ❤❤
@TechnoMaster31
@TechnoMaster31 2 ай бұрын
මට ඒ කතාව ගැන කියන්නේ මොකක්ද කියලා හිතා ගන්නබෑ.....ජනපති තුමනි ආදරෙයි අපේ පනටත් වැඩිය...❤❤❤❤❤❤❤❤❤
@wasanthirajapaksha5382
@wasanthirajapaksha5382 2 ай бұрын
ඉතාමත් අර්ථාන්විත කතාවක් අසා සිටියා.අපේ විශ්වාසය ඔබයි.රට ගොඩ නැගීමට සියලු ධෛර්යය ශක්තිය ලැබේවා❤❤❤
@Batugahagenisansala
@Batugahagenisansala 2 ай бұрын
කියා ගන්න වචන හිතට අවත් කොම කියන්නද, කොම ලියන්නද කියලා තෙරෙන්නෑ.. මගේ අපේ ජනාධිපති තුමාට බුදු සරනයි❤❤❤ දෙවි පිහිටයි 🌹🌹🌹
@nadeewanasingha2982
@nadeewanasingha2982 2 ай бұрын
භදවතට දැනෙන්න කතා කරන නිහතමානී චරිතයක් කියන්න වචන නැහැ හරිම සතුටුයි සරුසාරවත් රටක අනාගත බලාපොරොත්තුව ජනාධිපති අනුර දිසානායක ඔබ තුමා ඇතුලු අනාගත පාර්ලිමේන්තුට ජයෙන් ජයම වෙත්වා තෙරුවන් සරනයි
@udumbaramandodari7754
@udumbaramandodari7754 2 ай бұрын
ලංකාවෙන් ඈත රටවලට ගිහින් ඉන්න යමක් කළ හැකි අයත් එකට එකතුවෙලා යමක් කරමුද
@mangalikagunasinghe3872
@mangalikagunasinghe3872 2 ай бұрын
ඇස් වලට කඳුළු එන එකනමි වලක් වන්න බැහැ අද මෙවන් උත්තරිතර මිනිසෙක් මෙවන් උත්තරිතර කතාවක් අ හන්න අපි පින් කරල තියනවා ඔබ අපේ රට ගොඩ ගන්නවා නිසැක යි ජනාධිපති උතුමානනි❤❤❤❤
@jasinthasubasingha323
@jasinthasubasingha323 2 ай бұрын
උත්තරිත පාර්ලිමේන්තුවට උත්තරිත මිනිසුන් ගියාම කොයිතරම් ලස්සනයිද....❤❤❤
@Oltan-gp5ty
@Oltan-gp5ty 2 ай бұрын
රටට සැබෑ නයකත්වයක් හිමි වු වගයි ජනතාට ජයවේවා
@DhanushkaKumara-d3p
@DhanushkaKumara-d3p 2 ай бұрын
මාරම ලස්සනයි කතාව මන් කවමදාකවත් මෙහෙම කතවක් අහලා නෑ හරිම හරවත්
@ShalikaTissera-cy4yh
@ShalikaTissera-cy4yh 2 ай бұрын
ජනාධිපති තුමනි ඔබ තුමා දූන් සියලූම පොරොන්දු අපි වෙනුවෙන්ම ඉශ්ඨ කරන්න. ඔබ තුමාට දීර්ඝ ආයුෂ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරමී. ඔබට ජය.
@kumariwanasinghe3535
@kumariwanasinghe3535 2 ай бұрын
Jaya wewa janadipsthi thumani .godak kalekata passe පාර්ලිමේන්තුව දීහා ආසවෙන් බලන්න පුලුවන් උනා.❤❤❤❤❤❤
@rashmisenanayake7927
@rashmisenanayake7927 2 ай бұрын
හරිම සතුටුයි, ආඩම්බරයි අපේ ජනාධිපතිතුමනි ඔබට තුනුරුවනේ සරනයි !!!
@RahuUthayakumar
@RahuUthayakumar 2 ай бұрын
මගේ සුබ පැතුම්. නව පාර්ලිමේන්තුවට. ජනපති තුමනි අපගේ විශ්වාස ඔබයි. අපගේ ශක්තිය ඔබයි.
@renukaliyanage333
@renukaliyanage333 2 ай бұрын
අහන්න ලැබුන හරවත්ම කතාවක්.ලංකා පාර්ලිමේන්තුවේ අහන්න ලැබුන ඉතාම සාර්ථක දේශනයක්.හරිම සතුටයි.පිස්සන් රජකල පාර්ලිමේන්තු ව උගතුන්ගෙන් පිරැනම ඇති වෙනස හරිම සතුටුයි❤
@ChandanaKumara-l1u
@ChandanaKumara-l1u 2 ай бұрын
මේ තමාශ්‍රීලංකා ඉතිහාසයේ මෙතෙක් පහල ඌ ශ්‍රේෂ්ඨතම නායකතුමා හිතට පුදුම සතුටක් දැනෙන්නෙ 🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏
@SampathKumarasinghe-e7w
@SampathKumarasinghe-e7w 2 ай бұрын
@DonJanaka-w3w
@DonJanaka-w3w 2 ай бұрын
කමෙන්ට් එකට ආදරෙයි😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@DonJanaka-w3w
@DonJanaka-w3w 2 ай бұрын
පුදුම සතුටක් නේද😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤
@Twenty1day
@Twenty1day 2 ай бұрын
The earth will remember you Sir, as a true son of the planet! God speed and best wishes to Sri Lanka. Cleansing journey is not without pain, good pains help grow.
@RMLila-fn8kq
@RMLila-fn8kq 2 ай бұрын
අනේ ලස්සන පාර්ලිමේන්තවක්❤️🕊️
@sriyanirankothge8512
@sriyanirankothge8512 2 ай бұрын
ඔබගේ වටිනාකම අවු15 දි තේරුම්ගන්න ලැබීම ගැන දැනෙන සතුට මෙතෙකැයි කිව නොහැකි අභීත නාකයානෙනි සහෝදර ජනපතිතුමනි තෙරුවන් සරණයි ආදරෙයි❤🌹🙏👍❤️💗🩷💜️❤️💐💐💐🩷💜️❤️💗🩷💜️❤️
@dilshikakarunanayaka2449
@dilshikakarunanayaka2449 2 ай бұрын
වෙනදට පැය 12/13 වැඩ ඇරිලා ගෙදර යන්න යන පැයක කාලය කොචිචර දිගද කියලා හිතුනවාර අනන්‍තයි!්ඒත් දැන් වැස්ස සීතල ගතවෙන කාලය නොදැනී අර්ථාන්විත /බුද්ධිමත් මුල අග ලස්සනට ගැලපෙන මේ වගේ‍ දේශපාලන කතා අහන්න අපි වාසනාවන්ත වෙලා තියන එකම ඇති රට ෙගාඩයයි කියලා බලාපොරොත්තු තියාගන්න❤
@PradeepPriyantha-fm1xq
@PradeepPriyantha-fm1xq 2 ай бұрын
රජරට සිංහයා...❤❤❤❤❤
@kp-1949
@kp-1949 2 ай бұрын
True
@janakajayasekara8873
@janakajayasekara8873 2 ай бұрын
True
@mohamedsiddiq155
@mohamedsiddiq155 2 ай бұрын
මොන රෙද්දක්ද ඕය් කියන්නෙ මුළු රටේම සිංහයා නායකයා
@AsiriChathuranga-f2e
@AsiriChathuranga-f2e 2 ай бұрын
ඔබ තුමාට ගොඩක් පිං මෙ දෙවල් කාතා කරනවට
@LuckySirimanna
@LuckySirimanna 2 ай бұрын
The leader .සියලු ස්‍රි ලාන්කිකයන් එකතුවෙමු.
@rajikarajika3813
@rajikarajika3813 2 ай бұрын
අපේ ජනාධිපතිතුමාට බුදු සරණයි දෙවි පිහිටයි❤❤❤
@saromaliga5937
@saromaliga5937 2 ай бұрын
Such a great speech and understanding.❤❤
@petromic1947
@petromic1947 2 ай бұрын
Wish you the best of luck 👍👍👍👍👍
@champikapriyadarshanie5354
@champikapriyadarshanie5354 2 ай бұрын
මගේ රට ලෝකයේ ඉහලින්ම ඔසවා තැබීමට ඔබ ජනාධිපතිතුමා ඇතුලු සියලු දෙනාට ශක්තියලැබේවා..
@සුදුඅම්මි-ශ3ඨ
@සුදුඅම්මි-ශ3ඨ 2 ай бұрын
කොලයක් බලාගෙන කියන්නේ නැති එකම අපේ ජනාධිපති තුමා අපි ඔබ තුමාට ගොඩක් ආදරෙයි ❤
@kapiladisanayaka7851
@kapiladisanayaka7851 2 ай бұрын
ආඩම්බරයි. ලාංකිකයින්ට
@ChandrikaBasnayake
@ChandrikaBasnayake 2 ай бұрын
සැබවින්ම උත්තරීතර යි,ජය
@nalinthusara6893
@nalinthusara6893 2 ай бұрын
පට්ට..කතාව...
@deesticco1719
@deesticco1719 2 ай бұрын
A noble speech! Jaya Weva to the Prez, PM, the Cabinet and the country and Sri Lankan people. 🙏🏽
@JayathilakaBandara-m3s
@JayathilakaBandara-m3s 2 ай бұрын
මම යුධ හමුදාවේ හිටිය කෙනෙක්.මගෙ පුතා ඉන්නෙ army එකේ.එයාලා ලොකු පීඩනයක ඉන්නෙ.ඒ හැමදේකටම අත ගහන්න .අපේ රටේ සක්තිය එයාලා.එයාලට සක්තිය දෛර්‍ය.මානසික සුවය දෙන්න .ආයේ හාමුලාට බලයට එන්න දෙන්න එපා.සොබා දහම ඔබතුමා ආරක්ෂා කරනවා.බයවෙන්න එපා.රට විනාශ කරපු ආත්මාර්ථකාමි පරයන්ට හොද පාඩමක් දෙන්න
@achinthaweerasinghe5518
@achinthaweerasinghe5518 2 ай бұрын
යමක් කනක් තේරුණ කාලෙ ඉදලම දකින්න බලාපොරොත්තු උන දේ... එදා ඉදලම කොච්චර පැරදුනත් ඒ එක්කම හිටගත්තා.. ඔව් දන් ඒ බලාපොරොත්තු සපල වෙලා.... ❤❤ ජනතාහිතවාදී ජනාධිපතිවරයා...❤❤❤
@NirmaleFernando
@NirmaleFernando 2 ай бұрын
A great speech ! Bless u our leader we are proud of u, and many blessing from universal 🙏🙏🙏
@user-yc4bu9nc5q
@user-yc4bu9nc5q 2 ай бұрын
ඇත්තෙන්ම මේ විදියටම රට ගොඩ ගැනීමට සියලූම එනා එක්ව සහය දෙමු බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා සියලුදෙනාටම ත්‍රිවිධරත්නයේ පිහිට ආරක්ෂාව දෙවියන්ගේ ආශීර්වාදයත් නොඅඩුව මගේ රටේ ජනාධිපති තුමාට ලැබේවා. 🙏🙏🙏🙏
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 2 ай бұрын
ස්තුතියි ජනාධිපති තුමෙනි ♥️💐♥️💐♥️
@samwms7439
@samwms7439 2 ай бұрын
ඔබ තුමා ඔය පුටුවෙ ඉන්නව දකින්න අපි ලොකු ආසාවකින් හිටියෙ❤️❤️😍😍 මාර ගේමක් දුන්නෙ💪💪🔥🔥🧭🧭❤️❤️
@smarthousejayasekara1292
@smarthousejayasekara1292 2 ай бұрын
මිනිසාගේ සියලුම බලාපොරොත්තු හරි හැටි අවබෝධයෙන් සිටින බව අපට හොද විශ්වාසයක් තියෙනවා ඉක්මනින් මේ නය ගෙවා ගැනීමට හැකිවේවා ජනාධිපති අනුර කුමාර සහෝදරයාට ❤❤❤ අපේ ගෙෘරවය හිමිවෙනවා.
@shamsanrk7772
@shamsanrk7772 2 ай бұрын
බුදු සරණයි අපේ ජනාධිපතිතුමා හට... දීර්ඝ ආයුෂ ලැබේවා සියලු දෙවි පිහිටයි ඔබ තුමාට ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@SriyaniRanasinghe-c9g
@SriyaniRanasinghe-c9g 2 ай бұрын
සියලු දෙවියන් ඔබ තුමන්ව rekadewa....❤❤❤❤❤
@ThusharaShaminda-b3c
@ThusharaShaminda-b3c 2 ай бұрын
සියලු විශ්ව ශක්තීන් රජුනි ඔබ දකිත්වා.
@Chamindadilshan-hw5ie
@Chamindadilshan-hw5ie 2 ай бұрын
ඔබ තුමා ජනදිපති කෙනෙක් නෙවෙ දෙව් කෙනෙක් අපි ඔබ තුමා ට හදවතින් අදරෙයි
@ajithpallewatta555
@ajithpallewatta555 2 ай бұрын
ජැයවේවා සමස්ත ජනතාවටම. නව රජයට ජැයවේවා
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi 2 ай бұрын
ජය ජයම වේවා ජනපති තුමනි. මැදිවයසත් ඉක්ම වූ කාන්තාවක් විදිහට මා මෙතෙක් ජනපතිවරැන්ගෙන් ඇසූ හොදම කතාව මෙයයි. අප මව්බිම ඉදිරි දරැපරපුර වෙනුවෙන් හදා දෙන්න. බුදු සරණින් ඔබ ඇතුළු කන්ඩායම ආරක්ෂා වේවා. ජයක්ම වේවා ජනපති තුමනි. 👍👍👍♥️♥️♥️♥️♥️♥️
@ChammikaDilrukshi
@ChammikaDilrukshi 2 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏Every SriLankan should obey the Law❤ we highly respect your decisions Sir. Best speech I have ever heard in my life time. Wishing you every success in the future endeavours. 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@PriyangikaRanasingha
@PriyangikaRanasingha 2 ай бұрын
❤🎉❤❤❤❤❤❤
@vasanthaperera4804
@vasanthaperera4804 2 ай бұрын
What a truly profound and thought-provoking speech. Congratulations to the President for delivering such a compelling message. This is exactly the direction our country needs. I sincerely hope we see a return to a more civilized and constructive parliament, one that prioritizes integrity and genuine service to the people. It's heartening to witness the election of new members who are committed to these ideals, free from the corruption that has tainted our past. This is a hopeful moment for our nation's future.- NJ USA.❤
@NimaliNimali-w7v
@NimaliNimali-w7v 2 ай бұрын
ලංකාවට පමණක් නොව ලෝකයම ආදර්ශයක් ගන්නා ජනනායකයකු වන බව ස්ථිර යි තෙරැවන් සරණයි !!!!!! සතර වරමි දෙවියෝ සතර අතින් ආරක්ෂා කරත්වා!!
@BuddiMenaka
@BuddiMenaka 2 ай бұрын
බුදුසරණයි ඔබතුමාට ❤️❤️❤️
@PiumiLokuge
@PiumiLokuge 2 ай бұрын
අන්තිමට හැමෝටම අහන් ඉන්න උනා ❤
@sanjeewaliyanage4357
@sanjeewaliyanage4357 2 ай бұрын
සාදු සාදු සාදු කීවට පව් නෑ. මොකද මනුෂයෙන් ඇවිත්...
@asokanandani6866
@asokanandani6866 2 ай бұрын
❤❤
@dinithimunasinghe3633
@dinithimunasinghe3633 2 ай бұрын
Great speech I have ever heard in parliment 🙂❤
@AnulawathiWL
@AnulawathiWL 2 ай бұрын
අපේ ජනාධිපතිතුමාට බුදුසරණයි සියලු දෙවියන් වහන්සේලාගේ පිහිටයි නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН