"වී මිල මදියි කියන්නෙ දේශපාලන බලපෑම් මත" ඒකාබද්ධ ගොවි සංවිධානය කියයි | Rupavahini News

  Рет қаралды 12,670

Rupavahini News

Rupavahini News

Күн бұрын

එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🛑 Subscribe to us on KZbin👉 shorturl.at/0miwo
🛑 Like us on Facebook 👉 shorturl.at/Tamq0
🛑 Follow us on TikTok 👉 shorturl.at/5Ypg5
🛑 Follow us on Instagram 👉 shorturl.at/Buqey
🛑 Follow us on X 👉 x.com/runews26...
🛑 Website 👉 www.runews.lk/
#rupavahininews #slrc #rupavahini #news

Пікірлер: 110
@NatureNest76
@NatureNest76 6 сағат бұрын
මමත් ගොවිතැන් කරනව මටනම් මේ මිල සාධාරණයි අපිත් එක්ක වැඩ කරන ආණ්ඩු විරෝධී එවුන් තමයි මෙහෙම කෑ ගහන්නෙ මදි මදි කියලා
@thelgepeiris6833
@thelgepeiris6833 6 сағат бұрын
🤣🤣🤣
@KRuwan-f9z
@KRuwan-f9z 5 сағат бұрын
@@NatureNest76 👍👍👍👍👍
@AmalAmbulugala
@AmalAmbulugala 6 сағат бұрын
මාත් ගොවිතැන් කරනවා වී මිල සාධාරණයි රජයට වී නොදෙන ගොවියන්ට පොහොර දෙන්ඩ එපා
@madhaweeliyanage3494
@madhaweeliyanage3494 6 сағат бұрын
රජයට වී දෙන්න බැරි අයට වගා සහනාධාර දෙන්න එපා
@SadeepaMadushanka-wc4eh
@SadeepaMadushanka-wc4eh 6 сағат бұрын
කො දුන්න සහනාධාර 😂 දුන්නා පක අපි පොහොර මිටිය ගත්තෙ 7800 යි අක්කරයට තෙල් ගහන්න අපිට පලවෙනි මුරය ගියා 38700 තෙල් වලට දෙවෙනි පාර 7000 ,බිම් කඩන්න 48000යි මඩ කරන්න 56000 බිත්තර වී ගත්තෙ නෑ ගෙදර වී තිබුන හින්දා ගොයන් කපන ගාන තාම බැලුවෙ නෑ ,උබලා පුටුව රත් කර කර ඉන්නෙ නැතූව වවන් කාපල්ලා
@ramyagoda433
@ramyagoda433 5 сағат бұрын
පවි දුන්න සහන සේරම අරන් ආන්ඩුවට වී ටික නොදෙන නමි ඵ්ක හරි අසාධාරණයි නෙද.
@dilminimasha1757
@dilminimasha1757 6 сағат бұрын
රට ගැන හිතුනවානම් අනිවාර්යයෙන් රජයට පමණයි වී දෙන්න ඕනෑ . ඩඩ්ලිලා වගේ මිනිසුන් රට ගැනවත් මිනිසුන් ගැනවත් නෙමෙ හිතෙන්නේ ඔව්න්ට ඕනෑ සල්ලි පමණයි .
@dineshkumara8098
@dineshkumara8098 6 сағат бұрын
අනිවාර්යයෙන්ම
@KarunarathnaWeerasooriya-t4m
@KarunarathnaWeerasooriya-t4m 5 сағат бұрын
Ekagai 👍
@km7748-v4m
@km7748-v4m 6 сағат бұрын
වී බාර ගන්නකොට ඒ අයට රජයෙන් කාඩ් එකක් මාක් කරල දෙන්න තියෙන්නෙ .ඊලග කන්නට පොහොර දෙනකොට ඒ කාඩ් එක බලලා දුන්නනම් .වැඩි මිලට මෝල් කාරයන්ට දෙන එක අඩු කරන්න පුලුවන්
@thisarutheekshana42
@thisarutheekshana42 6 сағат бұрын
1:01 Backgroud එක මාර ලස්සනයි❤❤❤
@KRuwan-f9z
@KRuwan-f9z 5 сағат бұрын
අපේ වියාපාරෙ ගොවි සන්ධාන 33ක් තියේ .අපි සියලු ගොවි ජනතාව රජේට වී දීමට සූදානම් වී මාෆියාව හාල් මාෆියාව මේ පාර ඉවරයි ❤❤❤❤
@SadaNethmi
@SadaNethmi 5 сағат бұрын
👍❤️❤️❤️
@dammikasilva2798
@dammikasilva2798 5 сағат бұрын
ජයවේවා , ඔයාලා තමයි ගොවි රජවරු කියන්නේ .❤❤❤❤❤❤ තමන්ගේම එවුන් කන බත්පතට වයිර කරන එවුන් හැදිගෑවිලාම පල පල පල .
@AnuradhaPdra
@AnuradhaPdra 4 сағат бұрын
ඔයාල නියම ගොවි පුතුන්.අපි කොහොම හරි මේ රට හදාගමු. ජය නියතයි.
@gemunukumara6523
@gemunukumara6523 Сағат бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
@AnuVidanapathirana
@AnuVidanapathirana 6 сағат бұрын
ගොවියො වුන අපට නම් වී වලට 120 ක් හොඳටම ඇති...කිසිම රජයක් මේ වගේ මිලක් ගොවියන්ට දීල තිබ්බෙ නෑ...අනුන්ගෙ ප්ලෑන් ක්‍රියාත්මක කරන අය තමයි 140,150 ඉල්ලන්නෙ...ඒ ගානට වී අරගෙන හාල් කීයට දෙන්න ද...පොඩ්ඩක් ප්‍රායෝගික වෙන්න...දැන් මාලිමාවට දුන්නෙ නැති අයත් කියයි අපිත් මාලිමාවට තමයි දුන්නෙ කියල...නිකන් දේශපාලන ඉත්තො වෙන්න හදන්න එපා...මේ වෙලවෙ තමන්ටත් සාධාරණයක් කරගෙන යුතුකම හරියට ඉෂ්ට කරන්න
@seelasamarasekara5715
@seelasamarasekara5715 6 сағат бұрын
අපෙ හාමුදුරුවනි අපි හිතුවේ ගොවියෝ කියන්නේ හොද හදවතක් තියන අනෙකාගේ දුක හදුගෙන , සාමයෙන් සමගියෙන් බෙදාහදාගෙන මඩසෝදාගත් කළ රජකමටපවා සුදුසු උත්තරීතර මිනිසුන් කියාය. ඒත් දැන්නම් හිතෙනවා මුන්ට කොච්චර දුන්නත් කොහොම දුන්නත් මදි මදි කියන තවත් අයගෙ අතකොලු බවට පත්වී ඇති නිවට නියාලු ජාතියක්ද කියලයි ,මේක හැම ගොවියෙකුටම අදාල නොවේ .
@koekloeren3797
@koekloeren3797 6 сағат бұрын
වි ටික ගෙනත් බාරදෙන ගොවියට ඊ ලග කන්නයට පොහොර, සහනාධාර ඒ වෙලා වෙම දෙන්න,, හැහෝටම වාහන නැති නිසා රජය මැදිහත් වෙලා ගහින් ගන්න එක සාධාරණයි, වැඩි මුදලට සහල් මාෆියාවට දෙන අයට මහජනතාව ගේ බදු මුදලින් සහනාධාර දෙන්න එපා මාෆියාව වෙන් ගන්න ඉඩ හරින්න
@SadeepaMadushanka-wc4eh
@SadeepaMadushanka-wc4eh 6 сағат бұрын
මචන් පොහොර වලට සහන වැඩක් නෑ තෙල් ට්‍රැක්ටර් මැශින් තියෙන උන්ට ගන්න ගාන අඩු කරන්න තියපන්
@wolfx5694
@wolfx5694 2 минут бұрын
රජයෙන් ගන්නේ වී මෙට්‍රික් ටොන් ලක්ශ 3යි... ඉතිරි හැමෝටම පොහොර සහනාධාරය නොදී ඉමු... නැත්තන් ලංකාවෙම වී රජයෙන් අරන් 300,000t ගබඩා කරලා ඉතුරු ඔක්කොම උඹලගේ ගෙදර ගබඩා කරමු... Context එකවත් නොදැන, දිගක් පළලක් නොදැන ඔහේ කියවන්න එපා වසන්ත සමරසිංහ වගේ 😂
@manojwehella16
@manojwehella16 5 сағат бұрын
ඉතාමත් ඉක්මනින් ඩිජිටල් ලයිස් වෙන්න ඕනයතන❤
@DasunDasun-d3l
@DasunDasun-d3l 6 сағат бұрын
මමත් ගොවියෙක් තමා මේ මිල හොඳටම ඇති රටේ මහජනතාව හාල් කන්නත් එපැයි ස්වභාවික විපත් නිසා මේ කන් නෙත් අත ඇරලා ඊළඟ කන්නේ රජයෙන් මීට වඩා සහන දෙයි ගොවියන්ට
@COD-x4x
@COD-x4x 6 сағат бұрын
oyalagen mol karayo issara vii gatte kiyatada
@DasunDasun-d3l
@DasunDasun-d3l 5 сағат бұрын
@COD-x4x මගේ වී වලට අනිත් වී වලට වඩා රුපියල් දහයක් මිල වැඩි මම දුන්නේ 110 ගියපාර
@DasunDasun-d3l
@DasunDasun-d3l 5 сағат бұрын
​​@@COD-x4xමට වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න 25/35/ අතර මුදලක් වියදම් වෙන්නේ වි කිලෝ එකට 40 වියදම් ගියත් 80 ලාභ තියෙනවා
@Sisiranawaratnaperera
@Sisiranawaratnaperera 5 сағат бұрын
EKA EKAGE UWAMANAWATA MIC ISSARAHA RAGAPANA UNTA LABANA KANNE POHORA SAHANADARE NODI UNTA WATURA BILAK DAMMANAM HARI. MOKADA ANDUWEN VIYADAM KARANNE RATE MINISSUNGE BADU SALLI.
@COD-x4x
@COD-x4x 5 сағат бұрын
@ ekane mepara 10k wadipurath labunane...samaharu kagahano 120 madi kiyala...baiione kagahanne..ahunna wage inna one ewa
@dsaluth8413
@dsaluth8413 4 сағат бұрын
රජයට වී දෙන අයට පොහොර සහනාධාරය 25000ක් දීලා අනික් අයට පරණ ගානම 15000ක් දෙන්න
@MayuriMallika
@MayuriMallika 5 сағат бұрын
රජයට පමණක් වී ලබාදෙන අය සදහා එදිනම සහනාධාර පෝ‍රමය ලබාදෙන්න කටයුතු කලානම්, වී ලබානොදෙන ගොවියොත් රජයට සහාය දෙයි.
@dammikasilva2798
@dammikasilva2798 5 сағат бұрын
අපිත් ගොවිතැන් කරනවා , වී කිලෝ 1 මිල වෙන්නේ රුපියල් 28 _38 අතර මුදලක් .ඇයි මිනිස්සු මේ තරම්ම මුදලට කෑදර .ඒක හින්දාම තමයි උන් හැමදාමත් හිඟන්නෝ විදිහට වැලපෙන්නේ .
@charukahiroshan2601
@charukahiroshan2601 4 сағат бұрын
රජයට වි නොදැන එකෙක්ට සහනාධාර දෙන්න එපා ඒවා අපේ බදු සල්ලි
@wolfx5694
@wolfx5694 28 секунд бұрын
ඔව් ඒවගේ cost එකත් හාල් මිලට එකතු කරලා 300ට විතර හාල් කමු 😂
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 6 сағат бұрын
ගොවියා ළඟට ගිහින් වී ටික ගන්න. එහෙමත් නොදෙන කට්ටියට ජනතාවගේ බදු මුදලින් සහනාධාර නොදෙන්න. ගොවියාට ඕන විදිහට වී මිල ගණන් ගියාම අපි හාල් කිලෝ එකක් කීයට ඇරගෙනද කන්නේ. මේ රටේ ඉන්නේ ගොඩාක් දුප්පත් මිනිස්සු ඒ මිනිස්සුන්ටත් සහනයක් ඕනේ.
@chamithmirisage7316
@chamithmirisage7316 6 сағат бұрын
සමිත හිමි 🎉🎉🎉🎉
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 4 сағат бұрын
AKD❤❤NPP❤❤Sri Lanka❤❤
@SanakaWikramanayaka
@SanakaWikramanayaka 7 сағат бұрын
මේ දවස් වල ගොයම් කපන භුතයෙක් තියෙන්නම් සල්ලි තමයි ❤🔥
@westenmatch1928
@westenmatch1928 6 сағат бұрын
ගොවියොන්ට සලකපුවාම උන් කුහක වෙනවනේ
@sachininethmi7038
@sachininethmi7038 5 сағат бұрын
රජයට ව් දෙන්නෙ නැත්නම් පොහොර සහනාදාර දෙන්න හොද නැ
@cylonguys
@cylonguys 16 минут бұрын
මාත් ගොවියෙක් අපි රුපියල් 5 හේ ලාබෙ බලන්නෙ නැතුව මේ පාර රජයට හාල් දෙනව. ආන්ඩුවෙ වැඩ පිලිවෙල ගොඩක් හොදයි. ඉදිරියට වාහන වලට ගහන බදු මුදල් අඩු කරල සාදාරන මුදලට වාහනයක් ගන්ඩ පුලුවන් කාලයක් උදා වෙයි කියලත් අපි හිතනව. එක පාර හැම දේම කරන්න අමාරුයි තමයි හිමින් ගමන යමු.❤
@KelaniThissa-t2p
@KelaniThissa-t2p 6 сағат бұрын
ඉතිං පහුගිය රජයන් වී මිලදී ගත්තා නම් මේවා පාළුවට යෑවිද
@shanikadarshani6206
@shanikadarshani6206 5 сағат бұрын
මුන් කියන ගනන් වලට රජය වී ගත්තොත් හාල් කීයටද දෙන්නේ...... පර දේශපාලුවෝ ඩෝසර් නෙවෙයි වදම කරලා දාන්න තිබ්බේ..... උන්ගේ උන් තමා මේ රජය අපහසුතාවට පත් කරන්න හදන්නේ.... හිගන ජඩ මාද්‍ය 2ත් එක්ක එකතුව..හොරු දැන් වියරුවෙන් ඉන්නේ...... බලය නැති නිසා.......😁😁😁
@disnaw992
@disnaw992 2 сағат бұрын
විපක්ෂයේ හොර හැත්ත තමා හැමදේම මදි කියලා කෑහැ ගහන්නේ.උන් රටට ක්ළා වගේ
@shandrikasriyani101
@shandrikasriyani101 2 сағат бұрын
වී මිල සාදාරණයි
@PiumiNadishaa
@PiumiNadishaa 6 сағат бұрын
එහෙම තමායි රජයට දෙන්නැලු පොටුවෙි අය නමල් ජනදිපතිවෙිනකම් දෙන්නැලු එප්පාවල සෙටි එක හෙරැන්ගෙ ගැට මෙිව
@Oltan-gp5ty
@Oltan-gp5ty 7 сағат бұрын
මුදල මදි කියන උන් බත් කනවා අනෙක් උන් කඇද බොනවා
@gbvdhammadana9964
@gbvdhammadana9964 Сағат бұрын
ව්විපක්ශේ අය‍ට කියන්න දේයක් නැතී නීසා පච කියනව බුද්ධිමතින් මෙවා පිළිනොගනී
@KumaraKoralage
@KumaraKoralage 6 сағат бұрын
එක කන්නයක් පොහොර සහානාදාරය නැවැත්තුවනම් හරි
@Whiteangelkurana
@Whiteangelkurana 5 сағат бұрын
වී වෑඩි මිලට අරන්, හාල් කන්න ගන්නේ කීයටද...? සහනාධාරත් අරන් කුහක වෙන්න හොද ද..?
@DasunDasun-d3l
@DasunDasun-d3l 5 сағат бұрын
කුඹුරු කරලා ලාභ ගණන නම් පැරිෂොට් ක්‍රමය හෝ පැළ සිටවීම කල යුතු අක්කරේට වි කිලෝ 3000 එහා යන්න පුළුවන් වියදම් එකට එකක් අඩුයි
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj 59 минут бұрын
ලාල් සහෝදරය ය ලගට ගිහින් වී ගන්න ක්‍රමයක් හදන්න ...
@SujithWeerasinghe-c6u
@SujithWeerasinghe-c6u 5 сағат бұрын
Akb and npp are the best of the best in the world 🧭🧭🧭❤️❤️💯💯🙏🌹
@RevetiReveti
@RevetiReveti 6 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@thrishalmadushan8007
@thrishalmadushan8007 6 сағат бұрын
👏🏻👏🏻👏🏻👍👍👍
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 7 сағат бұрын
👍👍👍
@wimalthilakaratne1906
@wimalthilakaratne1906 6 сағат бұрын
ගොව්‍න්ට වඩා අලි ට්ක රකිය යුතුය
@muhamadnaheem5736
@muhamadnaheem5736 5 сағат бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@indikahai
@indikahai 6 сағат бұрын
ඒ කාලේ ඔයාලටත් ඔහොම කිව්වා. දැන් බොරැවට නටනවා
@ChanakaThisara
@ChanakaThisara 2 сағат бұрын
ඒ කාලේ කිව්වේ පොහොර සහානාදිරයක්වත් හරියට දෙන්න නැති කොට 😂
@mrsing5685
@mrsing5685 6 сағат бұрын
Api kawadawat wea 120ta deala na uparima 100ta dunne owun gowiyo neme kalqkanni 😮😮😮
@rohanaKumara-k5g
@rohanaKumara-k5g 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤😂
@DasunDasun-d3l
@DasunDasun-d3l 5 сағат бұрын
රජයට වි දෙන එක තමා ලොකුම ප්‍රශ්න වී වේලන්න එපැයි අමුවීගන්න ක්‍රමයක් සැදිය යුතුයි අපි කොහොම වේලන්නද ?
@ShiromiJayasekara-k5o
@ShiromiJayasekara-k5o 6 сағат бұрын
මෙි හාමිමුදුරැවන් දන්නේ කොහොමද දන්නේ
@BeekeepingSL
@BeekeepingSL 6 сағат бұрын
ඉතින් මේ හාමුදුරුවො ගොවියෙක් ද. රුපවාහිනියට ගොවියෙක් හොයාගන්න බැරි උනාද
@SurangaSenadheera
@SurangaSenadheera 7 сағат бұрын
Munta pohora sahanadara denna hoda nana
@GaintAnaconda
@GaintAnaconda Сағат бұрын
Minissunta gena hithanne goviyo.. issara Manda sodagathpasu goviya rajakamatath sudusulu... den rata vinasa karanne kalakanni goviyo... bainava aththatama adarei minisunda.. kalakanninta no love..😢😢😢😢
@BeekeepingSL
@BeekeepingSL 6 сағат бұрын
විගත්තා ද
@VSilva-jd2sc
@VSilva-jd2sc 5 сағат бұрын
Me lagak wenakam ka gahuwwe, wee mila 90,100 ta dunna kiyala, den ita wada dunnath denne naha.. 😂😅
@KvdJinadasa
@KvdJinadasa 6 сағат бұрын
Wedi Milata Wee Aragena Sahal Denne Keeyatada. Sahal wedi milata denakota Vipakshaye aya newatha kiyawi Sahal mila wedi kiyala. Me okkoma Wipakshaye Ayage upparawetti, Rajayen Jalaya denawanam, Sahanadara denawanam, Waga wandi denawanam Goween Mas Raththalama illana eka hari nehe. Pita Ratin Gena Sahal Badu Gahalath Lankawe Sahal wala milata wad adu neda.
@VSilva-jd2sc
@VSilva-jd2sc 5 сағат бұрын
Phora sahanadarayath rajayen deela, wathura deela, okkoma deelath mila madilu 😂😂
@DevminiKumarasinghe
@DevminiKumarasinghe 5 сағат бұрын
Me Mila sadarani. Horu Tika thamai minissu awssane
@ereshabod
@ereshabod 6 сағат бұрын
Rajayata Ve Dennati Ayata Sahanadara Waga Hani Kesi Deyak Denna Apa
@dineshkumara3965
@dineshkumara3965 6 сағат бұрын
😅
@dineshkumara3965
@dineshkumara3965 6 сағат бұрын
0:08 0:08
@ereshabod
@ereshabod 6 сағат бұрын
Giviyo Nowa Oya Ka Gahanna Sangam Wala Awun
@ShiraniMalkanthi-m5b
@ShiraniMalkanthi-m5b 7 сағат бұрын
Ow oun ranillage balayo ekai oun kagahanna un dipu salli wlata
@GaintAnaconda
@GaintAnaconda Сағат бұрын
Lankave unta burula vedei aththatama... lankave achcharuvak lankava diunu vei kiyala hithanna apa.. minisune thaniyama gemakgahaganna..
@arunashantha-ew7rg
@arunashantha-ew7rg 6 сағат бұрын
pancha maha balawega den kalakanniyowela 😂npp
@sarathhemachandra1856
@sarathhemachandra1856 5 сағат бұрын
Jvp 88.89 කාරයි ගිණි තියපුව හමුදාව දාල සුද්ද කරවනවා😂😂
@janithlakmal8576
@janithlakmal8576 4 сағат бұрын
අනික් උන්ට මෙච්චර කල් සුද්ද කරගන්න බැරි උනේ ඇයි
@sarathhemachandra1856
@sarathhemachandra1856 4 сағат бұрын
@ වැඩිය පැනික් වෙන්න එප කොන්ඩකට්ට ඉන්දියවෙන් එන්නෙ කියලා හැල්ලු කර ගවයා දැන් ලුණුත් ඉන්දියවෙන් ගේනවා. ඒ නිස මොලේ ප්‍රයෝජනයට ගනින්. අනික නිෂ්පලයි. මිනිස්සු වී දෙන්නෙ පෞද්ගලික මෝල් වලට. කයිවාරු ගැහුවට ගන්න සල්ලි නෑ ජෙපි ආන්ඩුවට.පටන් ගත්තට වැඩක් නැ ඕවා ජෙප්පොම හින්දනවා පහු වෙද්දි . ඔය රනිල්ගේ IMF ව්ස පිලිවෙලයි හදල ගිය සංචිත ටිකක් තියෙන කම් උඩ පනිී ඊට පස්සෙ රෙවිල චොරම වෙනවා. ඉවසන් හිටින් මේව වෙන දේවල් කියන්නෙ. අපි කියපුව වැරදුනේ නැ.
@ChanakaThisara
@ChanakaThisara 2 сағат бұрын
88/89 එවා මුන්ට මේ වෙනකං ප්‍රතිසංස්කරණ කර ගන්න බැරි වුනාද හරකෝ😂
@AshokaPerera-s1w
@AshokaPerera-s1w 6 сағат бұрын
Hora Heththata Kiya Dunnath Madi .
@Sisiranawaratnaperera
@Sisiranawaratnaperera 5 сағат бұрын
Me milat madi kiyana goviyan wenama HADUNAGENA OWUN WAGAKAKA BIM PRAMANAYATA ANUWA ANDUWEN VIYADAM KALA MUDALA GANANAYA KARA AYAKARA GATA UTUI. ME GANA MADINAM OWUNTA PADU NAM AWASI NAM EMA IDAM E GANATA KAMATI GOVIYANTA BARA DUNNANAM HARI. MOKADA PADU PITA WAGA KARANNA ONA NAANE. E GOLLANTA WENA RASSAWAK KARALA HODATA LABA GANNA KIYAMU. ETAKOTA BALAMU OYA AWSSALA EWANA UN UNTA RASSAWAL DEINE.
@SaliyaKumara-j3q
@SaliyaKumara-j3q 5 сағат бұрын
Wi dana ayage bila balala eyalata witarak ilaga para pohora shanadara dana
@Iranrj
@Iranrj 6 сағат бұрын
කොයි අනික් ගබඩා වල වී.කව්රැත් වී දීලා නෑ ගබඩා හිස්.මේ ගනයට පිස්සු අවම ගාන හාල් වලටත් දාපල්ලා
@KerniWickramanayake
@KerniWickramanayake 6 сағат бұрын
Madi kiyana hungry vi ganna epa
@thelgepeiris6833
@thelgepeiris6833 6 сағат бұрын
Rupavahini News 🤣🤣🤣
@DulanWijewardhana
@DulanWijewardhana 6 сағат бұрын
ඇයි උබට අමාරුද ලැට් පෝච්චියට චන්දෙ දෙන ගොං බයිය..
@kumarasisira7143
@kumarasisira7143 7 сағат бұрын
රජයේ ගබඩාවල කැලෑ සුද්ද කරන්නේ තාමත් කැති උදලු වලින් හපොයි
@charakaterence3394
@charakaterence3394 5 сағат бұрын
මහණ වෙයන් චිවරයා.
@sarathhemachandra1856
@sarathhemachandra1856 4 сағат бұрын
ගොවියෝ චීවර දැන් අඳින්නෙ😂😂
@ThavinduChathumal-c1m
@ThavinduChathumal-c1m 4 сағат бұрын
පන්සල් වලට අයිති ගොවි ඉඩම් තියනවා ලංකාවෙ
@saumyakrishantha2800
@saumyakrishantha2800 5 сағат бұрын
154 දෙන්නේ නැද්ද අනේ පවු අප්පා ජෙප්පෝ
@ChanakaThisara
@ChanakaThisara 2 сағат бұрын
150 දෙන්න කියන්නේ රාජපක්ෂලා පොහොර නොදිපු කාලේ ඉතින් එතකොට 150 යන්න ඕනි තමා 😂
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Inside the V3 Nazi Super Gun
19:52
Blue Paw Print
Рет қаралды 3,1 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН