විනාඩි 10න් ආප්ප වලට වඩා රස දෙයක් | appa recipe | gedi appa recipe | pol appa recipe |hoppers recipe

  Рет қаралды 587,882

nira S

nira S

Күн бұрын

ආප්ප වලට වඩා ලේසියෙන් රසට ඕනම කෙනෙකුට හදන්න පුලුවන් කිරි ආප්ප රෙසපියක්. පොල් දාලා රසම රසට සුවඳට හදන මේ ආප්ප රෙසපිය ඔයාලා යාලුවෝ එක්කත් බෙදා ගන්න. පිටි කොටන්නේ නෑ. මිශ්‍රනය ලේසියෙන් හදාගන්න විදිහ බලන්න.
මේ තරම් රස කෑම තියෙද්දි පාන් පිටි වලින් හදපු කෑම කන්න ඕනෙම නෑ.
හදන්න යන වෙලාවත් අඩු වෙලාවක්
හාල් ටිකක්
පොල් කිරි
යීස්ට්
ගා ගත් පොල් කෝප්පයක්
අවශ්‍ය පමණ ලුනු
පොල් තෙල් ටිකක්
සීනි ටික්ක්
#appa_hadana_hati #gedi_appa #kiri_appa #hoppers_recipe
පිටි අනන්නේ නැතුව විනාඩි 10න් ලේසි එලවළු රොටී | elawalu roti hadana hati | vegetable roti sinhala
• පිටි අනන්නේ නැතුව විනා...
2. කැකුළු හාල් ටිකක් තියනවා නම් පිටි කොටන්නේ නැතුව ආප්ප | appa hadana hati | sudu appa | hoppers recipe
www.youtube.co....
1. ඕනම කඩතොලු සහිත අප්ප තාච්චියක් පදම් කර ගන්න විදිහ | appa thachchiya padam kirima | kade wagema appa
www.youtube.co....
2.ආප්ප මිශ්‍රනය හදන රහස් ඔක්කොම එක්ක ආප්ප හදන විදිහ | appa hadana hati | sudu appa | appa recipe
www.youtube.co....
3.මහන්සි දවසට විනාඩි 10න් ක්ෂණික සැහැල්ලු ආහරයක් හදාගන්න | පෝෂණය ඉහල ආප්ප වගේම රස කෑමක් | rava appam
www.youtube.co....
4.කිරිම කිරි රසට පුළුන් වගේ පිම්බෙන රොටී | Fluffy and Soft Turkish Flatbread | Bazlama recipe sinhala
www.youtube.co....
🌸🌸🌸🌸🌸🌸🌸🌸 නීරෝගී වේවා!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
****%%%%%%
❤️❤️❤️ follow me on tok tok; @niraskitchen
❤️❤️❤️ මගේ ෆේස් බුක් පේජ් එකටත් එන්න මෙන්න ලින්ක් එක
www.facebook.c....
❤️❤️❤️මගේ ෆේස් බුක් ගෲප් එකට ඔයාලත් එකතු වෙන්න
/ 46170 .

Пікірлер: 476
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
කැකුළු හාල් ටිකක් තියනවා නම් පිටි කොටන්නේ නැතුව ආප්ප | appa hadana hati | sudu appa | hoppers recipe kzbin.info/www/bejne/r4e7o3-sZpKZpKM 1cup rice recipe | කැකුළු හාල් කෝප්පයයි පොල් කිරි වලින් ආප්ප | appa hadana hati |hal piti walin kama kzbin.info/www/bejne/bnO9Z415qpejnac
@renukadissanayaka5031
@renukadissanayaka5031 2 жыл бұрын
👍👍👍
@chandralathaph7199
@chandralathaph7199 2 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@yhanawatiranasinhe954
@yhanawatiranasinhe954 2 жыл бұрын
Arppe Kane. Hode.hadene. Hati. Keewe. Nahane
@padmagodagama9979
@padmagodagama9979 2 жыл бұрын
Oya hamadama Rasata khama hadanawa. Thanks...
@samanthirajapakse723
@samanthirajapakse723 2 жыл бұрын
Can this done with white rice flour
@anuradhabandaranayake4933
@anuradhabandaranayake4933 9 күн бұрын
මාත් අද හැදුවා.හොදට තිබ්බා.හරීම රසයි❤
@bandusena8046
@bandusena8046 Жыл бұрын
ස්තුතියි දුව.ඔයා විශිෂ්ඨ සෙවාවක් රට ට ඉටු කරන වා. තව දුරටත් මෙවන් සෙවාවන් ඉටු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. දීර්ඝායු වේවා.
@KuwaitKuwait-nd6nk
@KuwaitKuwait-nd6nk Жыл бұрын
ඔයාටත් බුදුසරණයි
@rajashilpagemallika5165
@rajashilpagemallika5165 2 жыл бұрын
බොහොම ස්තූතියි හරිම සැහැල්ලුයි ලේසියි👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
යීස්‍ට් කියන්නේ ස්වාභාවික පරිසරයේ ඉන්න දිලීරයක්.‍ ශරීරයට අහිතකර නෑ. බේකින්ග් සෝඩා වගේ දේවල් දහනයේදී ආප්ප එකේ යම් කොටස් ඉතිරි කරනවා. යීස්ට් දහනයේදී ( ආප්ප උයනකොට සේරම දහනය වෙලා) ඒකෙන් ඇති උන වාශ්ප නිසා බුබුලු හිස් තැන් විතරයි ඉතිරි වෙන්නෙ. යීස්ට් මම දන්න තරමින් කන්න බය වෙන්න ඕනා නෑ. යීස්ට් නැතුව ආප්ප උයන්න නම් කලින් කියලා දීලා තියනවා පොල් වතුරෙන් රා හදාගන හෝ පොල් වතුරෙන් පොල් කිරි මිරිකලා අරන් හදා ගන්න හැබැයි පිපෙන්න ටිකක් වෙලා තියන්න වෙනවා. පොල් වතුරේ යිස්ට් නෑ. ස්වභාවික පරිසරයේ යීස්ට් තමා පොල් වතුරට ඇවිල්ලා දිලීරය එයාලා විසින්ම වර්ධනය වෙන්නෙ.
@chaniratnayake467
@chaniratnayake467 2 жыл бұрын
යීස්ට් කෑවම බඩ පිපෙනවා , දියවැඩියාව තියෙන අයට කන්න හොඳ නෑ, suger level එක වැඩි වෙනවා
@methlishanika4791
@methlishanika4791 2 жыл бұрын
@@chaniratnayake467 බඩ පිපෙන්නේ පාං පිටි වලට දියවැඩියා අයට පාං පිටි හොඳ නෑ
@chamikaathapaththu9750
@chamikaathapaththu9750 2 жыл бұрын
ඇත්තටම හරිම රසට ආවා. බොහොම ස්තුතියි. ❤️❤️❤️❤️
@sakuniamasha2434
@sakuniamasha2434 2 жыл бұрын
ඒක දැක්කම හදන්නම හිතුනා අක්කේ... බලද්දි ඒක රසයි කියලා පේනවා 😋😋 අක්කි ඒක ලස්සනට කරන විදිහත් කියලා දුන්නා ❤️🌸
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි සුද්දී
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 Жыл бұрын
ගොඩක් ලේසියින් හදන්න පුලුවන් ගොඩක් ස්තුතියි දුවේ ඔයාට බුදු සරණයි තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔයාටත් දීර්ඝායු වේවා!!
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
හරිම වටිනාකමක් ඇති වීඩියෝවක්..❤❤❤
@shamalijayawardana322
@shamalijayawardana322 Жыл бұрын
මාරම රසයි ඉයෙ මන් හැදුවා ❤️❤️
@XhhdhdiuuHdudh
@XhhdhdiuuHdudh Жыл бұрын
බොහොම ස්තුතියි දෝනිට තෙරුවන් සරණයි
@senikairangani6313
@senikairangani6313 Жыл бұрын
අද මං මේක හදනවා😊 පිපෙන්න තියල තියෙන්නෙ .. තෑම්ස් ඔයාට මේ වගේ රෙසිපි ගේනවට.. merry crismas ❤️💜️😘
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@kusumaravirathna9753
@kusumaravirathna9753 2 жыл бұрын
අපව දැනුවත් කරන ඔබට බොහොම ස්තුති
@KoshilaMadubashini-gt5bb
@KoshilaMadubashini-gt5bb Жыл бұрын
Akkiyoo mn ada haduwa godak rasai gedara hemoma godak rasai kiuwa thank you akki 😍😍😍
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
නියමයි
@dilrukshi4940
@dilrukshi4940 2 жыл бұрын
ගොඩක් ස්තුති අනේ menika අනිත් දවසේ අපි ඕන කරන දේවල් ග්‍රෑම් වලිනුයි මිලි ලීටර් වලිනුයි කියන්න පුලුවන්ද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අනිවාර්යයෙන් සුදූ. මී ලඟ රෙසපියේ සිට ට්‍රයි කරන්නම්. කිරලා පෙන්වන්නම්. ස්තූතියි
@kalindukalindu4445
@kalindukalindu4445 Жыл бұрын
ගොඩාක් ස්තුතියි 👍👍👍
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Hm.. Hadala kiyanna ko.. Asaei, rasa athi.. Senasura data hadanawa.. Edata niwadu we. Tnks. Sis. 💐🌹
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හා අනිවාර්යයෙන් හදන්නකෝ
@gray6926
@gray6926 2 жыл бұрын
ගමේ නම් මේවට කියන්නේ දිය රොටි කියලා ආප්ප හදලා ඉවර උනාම අන්තිම පිටි ටිකට පොල් ටිකක් දාලා දිය රොටියක් හදනවා හරිම. රසයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අපිත් ගමේ තමා ඒත් ඒක ඇහුවේ අදමයි . ස්තූතියි ඔයාට
@liyangeleena2354
@liyangeleena2354 2 жыл бұрын
behavinma Esthuthi Oyata..danuwath kirema pilibadawa...
@shyamalikumudu1690
@shyamalikumudu1690 2 жыл бұрын
Ethakota kee rotee kiyanneth mewatamada,
@ranugalakdinu7452
@ranugalakdinu7452 Жыл бұрын
Nangi , kade hal piti dala puluwanda ?
@lumbinichaityaa3445
@lumbinichaityaa3445 Жыл бұрын
මන් චුටි කාලේ ඕවා පෙරපාසල් අරන් ගියා මනි කිවෙ හකුරැ ආප්ප කියලා ඉතින් මට සතුටුයි දැන් මට මගෙ දරැවොන්ට ඕවා හදලා දෙන්න පුලුවනි බොහොම ස්තුතියි
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ආනේ. නියමයි. දීර්ඝායුශ වේවා!!
@manikamnk4961
@manikamnk4961 2 жыл бұрын
දැක්කම ආස හිතුන. මමත් හදල රස බලලා කියන්නම්. දැනුවත් කලාට ස්තුතියි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අනිවාර්යයෙන් හදන්න පට්ට රසයි
@noonmoon7831
@noonmoon7831 2 жыл бұрын
ස්තුතියි !,ලේසියට හදා ගන්න පුළුවන් ....
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@chandralathakumari3632
@chandralathakumari3632 2 жыл бұрын
Mamath heduwa hara rasai. Hemomasathutin aharayata gatta thank u.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@ashokaindrani7851
@ashokaindrani7851 Жыл бұрын
Rasa patai mamath hadanawa obata budusaranai
@nimesha9671
@nimesha9671 2 жыл бұрын
අනේ අක්කියෝ ඒකනම් සුපිරි ඈ😋.මේ ආප්ප කීරි සම්බා වලින් හදන්න බැරිද?අලුත් දෙයක් ඉදිරිපත් කළොත් එතන මුලින්ම කියවෙන නාමය තමයි Nira's😊.තෙරුවන් සරණයි !!!!
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
පුලුවන් සුදූ ඕනම හාල් එකක් ගන්න . ආඩලෙයි ඉතිම්. පරිස්සමටීන්න.
@niroshapriyadarshani2493
@niroshapriyadarshani2493 2 жыл бұрын
මමත් ඊයෙ හැදුවා.හරිම රසයි.හදනකන් මගේ මහත්තයටයි දරුවටයි ඉවසන්න බැරි උනා.හදන හදන එක කෑවා.නිකම්ම.හරිම රසයි.හරිම ලේසියි.මම හැදුවෙ දර ලිපේ.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අනේ ඔව් ඔහොම තමා මම පොටෝ වලට තියාගන්නේ ගෙදර අයට සැර කරලා 😀 නැත්නම් ආයේ හදන්න ඕනානේ
@chaninimasha1420
@chaninimasha1420 2 жыл бұрын
Mama meka haduwa.harima rasai.lesiyen hadannath puluwan.thank you dr.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි සුදූ
@semasingherani705
@semasingherani705 2 жыл бұрын
හරිම ලේසියි පහසු ලෙස කියලා දෙනවා බොහොම ස්තූති බුදුසරණයි ❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
හරිම අපුරුයි ආසාවෙන් බල්න් හිට්‍ ය එකතැනක වත් මගනොහැරෙන්න කියලත් දුන්නාට ස්තූතියි ඔයා ආප්ප වලට හැදුව කරි එක හදාගත් ව්දිහ කියන්න කෝ නංගි සුබ උදැසනක්
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හා කියන්නම් පොඩි වෙලාවක් දෙන්න
@MangalikaPriyadarshani-gm2so
@MangalikaPriyadarshani-gm2so 9 ай бұрын
ඇත්තටම මේක මාර රහයි අක්කි
@chandimaherath1710
@chandimaherath1710 Жыл бұрын
Rasa patai.hadala balannamko..oyage video harima pehedili..👍👍👌👌
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
හරිම වැදගත් දෙයක් ස්තූතියි!
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@umashamaduwanthi9285
@umashamaduwanthi9285 2 жыл бұрын
thanks 😊 aluth recipe 1k. man eye reta heduwe appa vitharai. api hemoma kewa. digu kalayak me weda karagena yanna puluwan wenna kiyala man suba pathanawa.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️ස්තූතියි මැණිකේ
@umashamaduwanthi9285
@umashamaduwanthi9285 2 жыл бұрын
❤🧡💛💚💙💜
@HemaHema-hr2ks
@HemaHema-hr2ks Жыл бұрын
Godak sathutui aluth vidihata kema hadanna kiya dena eka mama dan sahal tikak pegenna damma hadala balannako oyata sathutui
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@anulayapa9109
@anulayapa9109 2 жыл бұрын
බොහොම ස්තුතියි ! කිරි අප්ප හදන හැට් කියලා දුන්නට මාත් හදලා බලන්නම් .ඔයාටත් නිරෝගිමත් සුභ දවසක් බුදුසරණයි !
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@chathurikasamanmali9261
@chathurikasamanmali9261 Жыл бұрын
Ane oyage hema video akakma man balanawa.ane kiyannako oya gampaha thakshilawata giya niroshada kiyala
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
නැහැ මම නිරංජලා
@Gloriasplatter
@Gloriasplatter Жыл бұрын
Me video ekata notification eka awe dan! Rasa patai! Godak sthuthiy. Suba aluth awuruddak wewa 🎉❤
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි . හදලා කන්නකෝ
@nayanashiromi5428
@nayanashiromi5428 Жыл бұрын
Thank you darling ...❤ I made it..
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 Жыл бұрын
රස පාටයි ඉක්මනටම හදන්න ඕනේ.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හා සුදා
@nilmininambuge9481
@nilmininambuge9481 2 жыл бұрын
Mama ada haduwa . Hodata awa. Harima rasai. Oyata godak thanks
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Niyamainee
@gaminiwijenayaka6947
@gaminiwijenayaka6947 Жыл бұрын
Thank you very much,teaching how to prepare meals
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
💖💖💖
@nandakumari2879
@nandakumari2879 Жыл бұрын
ඔයාගෙ රෙසිපි හරිස සරලයි නියමයි සුබ පැතුම් ඒවගෙම තවත් කියන්න ඔින ඔයා දෙමාපියන්ට ආදරෙන් සලකන දරැවෙක් වගේ තෙරැවන් සරණයි පුතේ
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් අම්මට තාත්තට වගේම සහෝදරයෝ දෙන්නට එයාලගේ බබාලට මම ගොඩාක් ආදරෙයි. මගේ නෑදෑයොත් එයාලා . ඒවා තමයි මට ලැබුන ලොකුම සම්පත මේ ලෝකේ. මට පුතෙකුත් ඉන්නවා
@mercycalista7629
@mercycalista7629 Жыл бұрын
?in
@wema4141
@wema4141 Жыл бұрын
නියමයි.නේ
@kithminikumari6163
@kithminikumari6163 2 жыл бұрын
Mn heta udeta kanna hadanawa....oyata bohoma sthuthi...theruwan saranai dewi pihitai.....
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@nethuvindi6567
@nethuvindi6567 2 жыл бұрын
හාල් blender නොකර කඩේ හාල් පිටි වලින් හදන්න බැරිද.අනේ reply karnnko
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
පුලුවනි පුලුවනි. ඔය පදමට මිශ්‍රනය හදා ගන්න
@nethuvindi6567
@nethuvindi6567 2 жыл бұрын
Thanks Dr.
@prettikumari4299
@prettikumari4299 2 жыл бұрын
ඉක්මනින් හදලා ගන්න පුළුවන් devi පිහිටයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 7 ай бұрын
ලස්සනයි රසට ඇති නෙද පුතේ ❤❤❤❤
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
හරිම රස පාටයි
@madusilva5063
@madusilva5063 2 жыл бұрын
Hal piti blender karama capping thibunata kamak naddà
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ක්‍රීම් එකක් වගේ වෙනකම් බ්ලෙන්ඩ් කරන්න. කෑලි නැති වෙන්නම
@wasanawasana2495
@wasanawasana2495 2 жыл бұрын
Niyami nanagi oyata thanks .me kaleta galapenawa mewage tawa වියදම් අඩු කෑම හදලා අපිට දෙන්න .ගොඩක් thanks .❤❤
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හරි මැනිකේ. අනිවාර්යයෙන් ගේන්නම්
@sisiliyaagnas4981
@sisiliyaagnas4981 Жыл бұрын
Ft by ft gandy ya, itsvg78
@kumuduvithana5965
@kumuduvithana5965 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි
@thusharamanjula3607
@thusharamanjula3607 Жыл бұрын
hal kotanakota kota pol kiri wenuwata wathura dala ketuwata kamak nadda
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් පුලුවන්
@udarichathurika9758
@udarichathurika9758 2 жыл бұрын
Me recipe ekata godak thanks akkiyo. Beetaren anannathiwa malu paan (fish bun) 🍔lesiyen hadana hati kiya dennako. Budhu satanai god bless and triple gem bless you too dear 💐💐💗🤗💗💗💗
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හරි මැණිකේ. ඔක්කොම රෙසපි ඉක්මනටම ගේනවා. බුදුසරණයි
@udarichathurika9758
@udarichathurika9758 2 жыл бұрын
Aadarei godak akkiyo 👌💗🤗💐
@padmaalahakoon
@padmaalahakoon Жыл бұрын
Thanks for vidio
@judedelring1054
@judedelring1054 Жыл бұрын
Haal pitiwalin hadanna puluwanda nangiyo
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Ow Ow
@judedelring1054
@judedelring1054 Жыл бұрын
@@niraSrecipes thank you
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
බේකින් පවුඩර් දානවනම් කොහොමද කරන්නේ? කොච්චරක්ද දාන්නේ?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
මිශ්‍රණය හදලා අන්තිමට බේකින්ග් පවුඩර් දාන්න
@mojonewslk
@mojonewslk Жыл бұрын
මේකට ආස හිතුනා අනේ..
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 Жыл бұрын
Thanks ❤
@ChamikaFernando-mu9ll
@ChamikaFernando-mu9ll 14 күн бұрын
මේ අප්ප අන රස කරිය මොකක්ද අක්කී.එකත් හදන හැටි කියන්නකෝ
@niraSrecipes
@niraSrecipes 13 күн бұрын
තක්කලි හොදි
@jeni-bb2tk
@jeni-bb2tk Жыл бұрын
Onima haalak ganna puluwanda akki
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව්
@swineethawickremeratne9953
@swineethawickremeratne9953 2 жыл бұрын
I made it.very tasty.thank u.👍👍🥰🥰
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට ගොඩක් වට්න ව්ඩ්යො එක ක්
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@stellamarie2998
@stellamarie2998 2 жыл бұрын
100 k blala hodai kiuwoth 1k innawane apahasa keranna don't care miss apita agine mata 60 years old welath mata nam agi watinawa very good thanks 👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
thanks
@LahiruLakmal-f3p
@LahiruLakmal-f3p 7 ай бұрын
Thambapu හාල් වලින් පුළුවන්ද නංගී
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
ඔව් ඔව්
@dshdhammi7724
@dshdhammi7724 2 жыл бұрын
ස්තුතියි බොහොම හදන්න ඕන මාත්
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි මැනික
@samanthirajapakse723
@samanthirajapakse723 2 жыл бұрын
Can you make this string hopper flour
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Yes
@dimanthasirisenage8047
@dimanthasirisenage8047 2 жыл бұрын
හොඳ කෑමක්
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@hpganulawathi4692
@hpganulawathi4692 2 жыл бұрын
දැක්කම ආසයි මමත් හදනවා
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හදලා කියන්නකෝ
@dulanjaleekumari8847
@dulanjaleekumari8847 2 жыл бұрын
Kade halpiti pakat walin hadanna puluwada
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
පුලුවන්
@gihandeeptha6837
@gihandeeptha6837 Жыл бұрын
ඉදිආප්ප පිටි වලින් හදන්න පුලුවන්ද? ප්‍රමාන කොහොමද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හාල් ප්‍රමාණම කෝප්ප වලින් ගන්න. ඉඳිආප්ප පිටි වලින් පුලුවනි
@chintawickramasinghe1544
@chintawickramasinghe1544 2 жыл бұрын
හරිම රසට ඇති, හදන්නම ඕනි , thanks
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හරිම රසයි මැනිකේ. හදලා කමු
@geemaf
@geemaf 2 жыл бұрын
නිරා, පොල් ආප්ප වලට ගන්න හාල් වර්ගය මොකක්ද?
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
මම ගත්තේ මෙහේ තියන white rice සුදු හාල් කියලා එකක්. කැකුළු තියේ නම් වඩාත් හොඳයි. ඔයා පිට රටක නම් ඉන්නේ භාශ්මතී හොඳයි. ලංකාවේ සම්බා වලිනුත් ර්ටයි කරලා බලන්න වෙලාවක.
@geemaf
@geemaf 2 жыл бұрын
Thank you නිරා 🙂
@ranjithliyanarathna6455
@ranjithliyanarathna6455 2 жыл бұрын
Very good recipe. Thanks
@nadeeshadarshani2533
@nadeeshadarshani2533 Жыл бұрын
Mekata pol noda hadanna pulunda
@aroshamadubashini1368
@aroshamadubashini1368 2 жыл бұрын
මෙ ආප්ප වලින් කිරි රොට් හදන්න බැරිද අක්කා
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Puluwani
@kanthiwaduge408
@kanthiwaduge408 Жыл бұрын
හාල් පිටි පාවිච්චි කරන්න පුළුවන්ද..? ස්තුතියි
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව්
@maheshiliyanage7750
@maheshiliyanage7750 2 жыл бұрын
අපිත් හැදුවා.. අක්කෙ.. මරු😀👍👍
@isath1032
@isath1032 2 жыл бұрын
Hal piti kotapu evagen hadanna puluvanda
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Hmm hmm ගොඩක් රසයි නේ
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
පුලුවනි. පුලුවනි.
@vijecompanyt6767
@vijecompanyt6767 Жыл бұрын
👍thanks
@sarikgasarikga8033
@sarikgasarikga8033 Жыл бұрын
Teacher Amma very good ❤️💕💕😘😘😽😘😘😽
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️
@stellamiss2618
@stellamiss2618 2 жыл бұрын
Niyamai niru...rasawath kemak අනිවාර්යයෙන් හදනවා ඔයාට බුදු saranai.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️ස්තූතියි මැනිකේ
@charliecl1938
@charliecl1938 2 жыл бұрын
හාල් පිටි වලින් හදනවනම් කොහොමද අක්කි කරන්න ඕනේ
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔය පදමට දිය කරලා ගන්න
@sllowata1212
@sllowata1212 2 жыл бұрын
වෙනස් රසම recipe එකක් නම් ඉතින් Nira,S තමයි ❤️❤️❤️😋😋
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️ ඒකනේ ඒකනේ
@malishadananjaya661
@malishadananjaya661 Жыл бұрын
ස්තුතියි නංගි...👍👍
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
💖💖💖
@GaineAlso-hh1vu
@GaineAlso-hh1vu 10 ай бұрын
❤❤❤❤👍
@ariyamalagamage9025
@ariyamalagamage9025 Жыл бұрын
Thank you so much
@RaNi-gr6ch
@RaNi-gr6ch 2 жыл бұрын
ගොඩක් ස්තූතියි වීඩියෝ ය
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි සුදූ
@madhusamindi3750
@madhusamindi3750 2 жыл бұрын
ඒක ශෝයි... හිතුවට වඩා හොඳටම ආවා.. රොටි ආප්ප...😇
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@ranugalakdinu7452
@ranugalakdinu7452 Жыл бұрын
Nangi kade hal piti walin puluwanda
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පුලුවන්
@c.p.61
@c.p.61 Жыл бұрын
නංගි , තෙත හාල්පිටි ගත්තොත් මේ ප්‍රමාණය ග්‍රෑම් වලින් කියන්න පුළුවන් ද ?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
මේ ගානම ගන්න . කෝප්ප වලින්. තෙත උනාට කමක් නෑ
@dilupadinithi5243
@dilupadinithi5243 Жыл бұрын
Thank you
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
හදලා බලන්නම්
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@janithsameera9067
@janithsameera9067 2 жыл бұрын
Thanks Harima Pahadilie.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@rekshilasenarathne3110
@rekshilasenarathne3110 Жыл бұрын
මිස් කඩේ හාල්පිටිවලිනුත් පුලුවන්ද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව්
@rekshilasenarathne3110
@rekshilasenarathne3110 Жыл бұрын
හදල,කාලා රස කියන්නම්කෝ😊💖💐🙏
@thushikalpa7775
@thushikalpa7775 Жыл бұрын
Appa soda walin hadanna barida
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පුලුවනි
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 Жыл бұрын
Mekata sudu hall monda ganna oni
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
කකුළු ගන්න
@deepthiniranjala9903
@deepthiniranjala9903 Жыл бұрын
Nangi, meka kade tiyena sudu haal piti walin karanna barida
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පුලුවන්
@deepthiniranjala9903
@deepthiniranjala9903 Жыл бұрын
@@niraSrecipes ethakota oya blend karana widihata piti eka mix karala pipenna tibbama hari ne neda. Thanks
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
@@deepthiniranjala9903 ow
@NishanthiNishanthi-y9j
@NishanthiNishanthi-y9j 9 ай бұрын
❤❤❤❤❤❤
@kanthimangalika1119
@kanthimangalika1119 2 жыл бұрын
පැනි රසට කන්න සීනි එකතු කරන්න පුලුවන්ද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව්
@ssliyanage7306
@ssliyanage7306 2 жыл бұрын
පාන් පිටි වෙනුවට ආට පිටි ගන්න පුලුවන්ද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
පුලුවනි
@LasanthaDisanayaka-u9q
@LasanthaDisanayaka-u9q Жыл бұрын
හාල් කොටන්නෙ නැතිනම් හාල් ඇටපිටින් ම ද පොල් ආප්ප හදන්නේ
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පිටි කොටන්නේ නෑ කියන එක තේරෙන්නෙ නැද්ද? හාල් කොටලා හලලා තියනවද? නැත්නම් උයන ගැන දන්නේ නැද්ද? හාල් කොටලා බ්ලෙන්ඩර් එකෙන් හලලා උයලා බලන්න. බ්ලෙන්ඩර් එක රත් වෙලා පිච්චෙන්නත් පුළුවන්.ඊට පස්සේ මේක බලන්න. කොච්චර ලේසිද කියලා 😂 මම හාල් කොටන්නේ නෑ කියලා නෑ කිව්වේ පිටි කොටන්නේ නෑ කියලා. මේ දෙකේ වෙනස දන්නේ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහ ගන්න
@kanthimangalika1119
@kanthimangalika1119 2 жыл бұрын
පැනි රසට කන්න සීනි එකතු කරන විට හාල් බ්ලෙන්ඩර් කරනවිට සීනි එකතු කරන්නද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
පැණි රසට කන්න අද එකක් ගේනවා. රෙසපිය වෙනස් කලොත් අවුල් වෙයිද මට සැකයි. දාන දේවල් වල ප්‍රමාණ වෙනස් වෙනවනේ.
@kanthimangalika1119
@kanthimangalika1119 2 жыл бұрын
@@niraSrecipes ok
@malanikarunanayake9442
@malanikarunanayake9442 Жыл бұрын
යීස්ට් වෙනුවට බේකින් පව්ඩර් දාන්න පුලුවන්ද අක්කියෝ 😁
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් එතකොට පිපෙන්න බලන් ඉන්න ඕනේ නෑ
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН