හාල්වලින් මේ තරම් රස කෑම හදන්න පුළුවන් එකේ කඩේ කෑම මොකටද? Rice rotee recipe from Kusalas Simple Life

  Рет қаралды 1,932,797

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 795
@chandiwijerathna5437
@chandiwijerathna5437 2 жыл бұрын
ඇත්තෙන්ම රසයි.මම හදලා දරු මුණුපුරන්ට දුන්නා.රස කර කර කෑවා.ඔබට බෙහෙවින්ම ස්තුතියි
@anuththaanurada7719
@anuththaanurada7719 Жыл бұрын
F the I'm so do you Y
@chandralathaph7199
@chandralathaph7199 Жыл бұрын
👍🏻🗯💚🤲🤲🤲💥💥💥💥💥
@shimazsoodin4426
@shimazsoodin4426 Жыл бұрын
P
@shimazsoodin4426
@shimazsoodin4426 Жыл бұрын
@@chandralathaph7199 vv
@padmasumanasekera147
@padmasumanasekera147 Жыл бұрын
Kusala sawkuaalas
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරුවන් සරණයි මම අද උදේ මේ අරාබි ගෙදර අයට මේක හදලා දුන්නා හරිම රසට කෑවා yala දැන් ඉතිං නිතර නිතර හදන්න වේවි බොහොම ස්තූතියි කුසලා මහත්මිය ඔයාට ඔයාටත් පවුලේ සැමටත් නිරෝගී සුවපත් බව ම වේවා
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි මගේ සතුට මේව තමයි ❤
@samankumara952
@samankumara952 2 жыл бұрын
Godark rasai
@KumariKumari-fc4ht
@KumariKumari-fc4ht 2 жыл бұрын
oya piti kala polda gatte
@wijaya6163
@wijaya6163 2 жыл бұрын
Ppppp
@sithakumarasinghe3494
@sithakumarasinghe3494 2 жыл бұрын
Ibhtbhhuy. G
@suwarnasuwarna826
@suwarnasuwarna826 2 жыл бұрын
මමත් ආසයි මේක හදන්න මම අද තමයි ඒක බැලුවෙ ඔයාට ගොඩක් ස්තුයි මෙකට ය්ස්ට් වෙනුවට බේකින් පවුඩර දාන්න බැරිද
@sabusabu9074
@sabusabu9074 Жыл бұрын
ඔයා හදන කෑම මම ගොඩක් ජාති හදල කෑව හරිම රසයි ඒ වගේම ලේසියි. මේකත් හදල කාල රස කියන්නමි ස්තූතියි ඔයාට අපට රසවත් කෑම හදාගන්න කියල දෙනවට.
@sajinimadushika1434
@sajinimadushika1434 Жыл бұрын
ඔයාට රසවත් හරිම ඔයාට ගම කියන්න එවන්න
@sajinimadushika1434
@sajinimadushika1434 Жыл бұрын
ඔයාට අංශය එවන්න
@sachinikaushalya5916
@sachinikaushalya5916 2 жыл бұрын
මම අද මේක හැදුවා..හදන්නත් හරිම පහසුයි..ඒ වගේම හරිම රසයි..බොහෝම ස්තුතියි රෙසෙපි එකට 😍👍
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 2 жыл бұрын
ඇත්තටම අක්කේ ඔය අපි වෙනුවෙන් මහන්සි වෙලා මේ වීඩියෝ හදලා ශරීරයට ගුනදායක කෑම අරන් එනවට ගොඩාක් ස්තූතියි ..🙏🙏🙏🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි නංගි ❤
@niroshasadamali2546
@niroshasadamali2546 Жыл бұрын
ඇත්තටම හරිම රසයි,මං හැදුවා,හදන්නත් ලේසියි,ගොඩක් ස්තූතියි රෙසිපි එකට ❤️❤️
@sudu6841
@sudu6841 2 жыл бұрын
ඔයා කියල දීපු සීනි පතුරු හැදුව හරිම රසයි.ස්තූතියි. මේවත් හදල කියන්නමි.😃❤️
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
මේ වගේ දේවල් රෑකට කන්න හදන්න නියමයි...රෑට කන්න මම හැමදාම මොනාද කියල කල්පනා කර කර ඉන්නවට මේ වගේ දෙයක් නියමෙට ගැලපෙනව...රතු කැකුළු දැම්මට කමක් නැද්ද...අපි සුදු සහල්, සුදු පිටි පාවිච්චි කරන්නෙ නෑ ඒකයි ඇහුවෙ...ගොඩක් ස්තුතියි ඔයාට❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ගොඩාක් හොදයි රතු කැකුළු හාලින් හදනවා නම්..❤
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
අක්කි ඔයාගෙ කෑම සුපිරි.මේකත් හදලා දෙනවා මගෙ හබී නිවාඩු ආවම.❤️❤️❤️❤️❤️❤️අක්කිලාගෙන් බලාගන ගොඩක් කෑම මම හදලා දීල තියෙනවා.එයා හරිම ආසයි මම හදන කෑම කන්න.😍😍😍😍
@lakshmanperera8872
@lakshmanperera8872 11 ай бұрын
ඇත්තටම මම මේ කෑම එක හැදුවා. හරිම රසයි. ඔබට ගොඩාක් ස්තුතියි මේ දේවල් කියලා දෙනවට. මගේ දරුවා ගොඩාක් අසාවෙන් කෑවා. තවත් මේ වගේ දේවල් කියලා දෙන්න ඔබට ශක්තිය ලැබේවා
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
දැක්කාමත් අස හිතෙනවා. හදන්න ඕනි. ස්තුතියි කුසලා. නීරෝගිමත් ජීවිතයක් පතනවා. බුදු සරණයි
@shriyanthihandugala1237
@shriyanthihandugala1237 Жыл бұрын
Niyamai
@ursulakahandawala2920
@ursulakahandawala2920 2 жыл бұрын
හරිම ප්‍රියමනාප විදියට විස්තර කරනවා... හැම වචනයක් ම ඒ නිසාම ඒ රෙසිපි එක හදන්න ආස හිතෙනවා... බෙහෙවින්ම ස්තුතියි ... පැහැබර අනාගතයක් ප්‍රාර්ථනා කරමි...
@neetagamage1820
@neetagamage1820 Жыл бұрын
Ane ekanam aththa. E voice ekata mama hari asai
@wow2337
@wow2337 2 жыл бұрын
Thanks මමත් මේ වගේ අප්ප mix එක blender එකේ හදනවා. කැවුම් mix ekath හදනවා. බොහොම ස්තුතියි!
@sandapaghanaratne3249
@sandapaghanaratne3249 2 жыл бұрын
ඔයා බ්ලෙන්ඩර් එකේ හදන අාප්ප මිශ්‍රනය මට දෙන්න පුළුවන්ද?
@Karunawathi-s4y
@Karunawathi-s4y 2 ай бұрын
Thanks කුසලා මම ආප්ප හදන්න ගිහින් වැරදුනා. අන්තිමට මෙ විදියට ආවා. ඔය කියල දුන්න විදියටවැලි තලප හැදුවා හෛම රසට ආවා
@PremaMalliwaarachchi
@PremaMalliwaarachchi Жыл бұрын
ස්තුතියි බොහෝම නිරෝගී දිවියක් ඔයාට තෙරුවන් සරනයි
@leelaperera1700
@leelaperera1700 Жыл бұрын
ඔයාට ගොඩාක්ම ස්තූතියි. හදල නම් නෑ. ඔය වාගෙ වෙන කෑම හදල තියෙනව. මේක හදන විදිහෙන්ම රසයි කියල තේරෙනව. ඔබට තෙරුවන් සරණයි.
@sadakalummayadunna2068
@sadakalummayadunna2068 Жыл бұрын
රසට ආවා මට වැඩිය මේ වගේ ජාති හදන්න අමාරුයි ඒත් අද ඔයා නිසා හැබැයි හැදුවා Tanks 🙏🙏😘😘😘❤️🍕🍕🧀🧀🥞🥞🍞🍞
@nimeshalakshani8031
@nimeshalakshani8031 Жыл бұрын
මම අද හැදුවා ඔය විදියටම🙃 ඇත්තටම හරිම රසයි😋 මම අද තමයි මෙහෙම තනියම කෑමක් හැදුවෙ ඒක ගොඩක් සාර්ථකයි ඔයා නිසා😊🙂 පවුලෙ හැමොම රසයි කිය කිය කෑවෙ😁😋 ගොඩක් ස්තුතියි ඔයාට මෙ වගෙ වීඩියෝ අපිට බලන්න සලස්සන එකට❤️😘
@prashanthageemuni5626
@prashanthageemuni5626 Жыл бұрын
ඇත්තටම හරිම පිං මේවගේ දෙයක් you tube එකේ දැම්මට. මම හදාගෙන වැළඳුවා. දුවට ගොඩක් පිං 😊
@prashanthageemuni5626
@prashanthageemuni5626 Жыл бұрын
මෙහෙණින් වහන්සේ නමක් මම පිටරටක සිටින.
@senehelathaadikari720
@senehelathaadikari720 Жыл бұрын
ගොඩක් ඉස්තූති මම අහල එවපු එකට ඔයා එවලෙම රිප්ලයි කරල තිබුන මම පිට් එක ලෑස්ති කරල තමා ඔයාගෙන් ඇහුවෙ .ඉතින් ගොඩක් ඉස්තූති .මම ඒක හැදුවා හරිම රසයි නැවතත් මේ වගෙ අලුත් කෑම වර්ග අරන් එනකෝ නිතර ඔයාගෙ vedio බලනව.තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏🙏❤️❤️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 2 жыл бұрын
ගොඩක් හොඳයි... ගොඩක් ප්‍රයෝජනවත් රෙසිපි එකක්.... ස්තූතියි....
@dewmijanudi937
@dewmijanudi937 2 жыл бұрын
අද අපි රෑට හැදුවා,මාරම රහයි 😋ආසාවෙන් ලේසියෙන් හැදුවා,ගෙදර හැමෝම රහයි කිව්වා🙂තෑන්ක්ස් අක්කේ
@nandana3305
@nandana3305 2 жыл бұрын
මම දවසක් හැදුව මෙක බලාගෙන හරිම රසයි අදත් හදන්න යන්නෙ පිට රට ඉන්න අපිට ගොඩක් වටිනව ඔයාගෙ මේ ලෙසි රෙසපි ගොඩක් ස්තුති ඔයාට 🙏🙏🙏❤️
@දුමියා-ඟ5ව
@දුමියා-ඟ5ව 2 жыл бұрын
ඒකනම් අනිවාර්යයෙන් හදලා බලන්න ඕන කෑමක්.....
@suranjichandimali9324
@suranjichandimali9324 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි මන් ඔය විදියටම අද ආප්ප හැදුවා හරිම ලේසි හරිම රසයි...බුදු සරනයි👌👌❤️❤️❤️
@priyankanilmini6208
@priyankanilmini6208 2 жыл бұрын
අනිවාර්යයෙන්ම හදනවා..ස්තුතියි ඔබ තුමියට
@FfPy-iu1qr
@FfPy-iu1qr 4 ай бұрын
ගොඩක්ම ස්තුතියි ඔබට මෙවැනි රසවත් පහසු කෑම වර්ග කියල දෙනවට
@yvonnechrishantha3327
@yvonnechrishantha3327 Жыл бұрын
ස්තුතියි මෙවන් දේ නොදන්නා අයට පැහැදිලි ලෙසකියා දුන්නට ජේසූ පිහිටයි දේවමෑනියන්ට බාරයි
@sumithramanike9071
@sumithramanike9071 2 жыл бұрын
දුව මමත් හැදුවා මගේ මුණුපුරු පැටව් රස කරකර කෑවා ඔයාට ගොඩක් පිං. දැන් මට නිතරම හදන්න පුලුවන් .
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 2 жыл бұрын
නියමයි. විවේක තියන වෙලාවක හදා ගන්න උත්සාහ ගන්නවා.. ඔයාට ගොඩක් ස්තුතියි බුදුසරණයි 🌹🇱🇰🌈🙏මැදපෙරදිග අහස යට
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ Жыл бұрын
ඔයාගේ රෙසිපියට මම අද මෙි කෑම එක හැදුවා හරිම රසයි ස්තුතියි ඔයාට
@lalitasewandi1203
@lalitasewandi1203 Жыл бұрын
ගොඩක් ස්තුතියි අපිත් හදලා තියන්නම් ඔයාට දෙ පිහිටයි බුදු සරනයි
@malgineeperera3342
@malgineeperera3342 Жыл бұрын
මමත් හැදුවා.හරිම රසවත්.ඔය මික්ෂර් එකටම සීනි පැනි හදල පැනි ආප්ප හැදුව.හරීම රසයි.
@sunilperera4944
@sunilperera4944 Жыл бұрын
මෙවැනි වටිනා දේවල් ඉදිරිපත් කිරීමට ඔබතුමියට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා දීර්ඝායුෂ වේවා ....!
@nimeshajayawardhana8375
@nimeshajayawardhana8375 Жыл бұрын
ඔයා කියලා දෙන කෑම වර්ග ගොඩක් මම හදලා දෙනවා අපේ ගෙදර අයට ස්තුතියි.ගොඩක් ඔයාට. ආදරේයි හොදේ ❤❤❤❤
@kumarasingha2803
@kumarasingha2803 Жыл бұрын
Thanks akkiyo
@fyucufydgccuidyuf899
@fyucufydgccuidyuf899 4 ай бұрын
අනිවාර්යයෙන් hadanawa ස්තුතියි අක්කේ ❤❤
@desnapathmene1049
@desnapathmene1049 2 жыл бұрын
ගොඩක් ස්තුතියි හදල බලන්නම ඕනි ගොඩක් ප්‍රයෝජන වත් ..
@AvanthiNanayakkra-bs6jj
@AvanthiNanayakkra-bs6jj 9 ай бұрын
Me වගේම lesi කෑම වර්ග hadnnakiyal දුන්නට බොහොම pin බොහොම ස්තුති ♥️♥️♥️♥️♥️♥️♥️budusaranai 🙏🙏🙏🙏🙏🙏
@leelasirivardana2221
@leelasirivardana2221 2 жыл бұрын
ඔයාගෙ කෑම හැමදාමත් මරු ස්තුතියි
@nuwangikadissanayake5481
@nuwangikadissanayake5481 2 жыл бұрын
ඇත්තටම නියමයි.. මාත් හැදුවා . ලෙසි හදගන්න. මම ඒ පිටි මිශ්‍රණයට පැනි දලා කලවම් කරලා තව පොඩ්ඩක් පාන්පිටි දලා උකුවට අරගෙනත් හැදුවා එහෙමත් රසයි
@maheshaSunilrathna
@maheshaSunilrathna Жыл бұрын
මේකත් මාරම රසයි මම මේකත් හැදුවා thank you ❤❤
@nilanthipannala8054
@nilanthipannala8054 2 жыл бұрын
ලේසිම විදියක් කියලා දුන්නාට ගොඩාක් ස්තුතියි ❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
❤❤❤
@Tharushisubodha2020
@Tharushisubodha2020 Жыл бұрын
මමත් මේ දැන් හදල කෑවා...ගොඩක් රසයී..බොහොම ස්තූති ඔයාට❤
@thamarakumari7364
@thamarakumari7364 8 ай бұрын
හදන්න ත් කලින් හිතෙනවා ගොඩක් රස ඇති. හදලා කාලම ආයෙත් කියන්නම්කෝ. ඔයාට ගොඩක් ස්තුතියි නංගි
@champashirani2046
@champashirani2046 Жыл бұрын
රසටම ඇති . හදලම බලන්නමි . බොහොමත්ම ස්තූතියි ඔයාගෙ වීඩියෝ එකට.
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ඇත්තටම නංගි හරි අගේට ඔයා හැදුවා ආසාවෙන් බලන් හිට්‍ ය මම ර් යේහැදුව ඒත් වැඩ් ය බුබුලු ගතිය තිබුනේ නැහැ ක්‍රම් එක හොඳ ටතිබුන මම බිත්තර එකකුත් දැම්මා බුබුලු නති උනත් රසවත් ඉතින් ඔයාට ස්තූතියි ❤🌟
@madushikamadushi2397
@madushikamadushi2397 2 жыл бұрын
Mamat හැදුවා අක්කේ .හොඳටම tibuna .gedara හැමෝම ආසාවෙන් kewa.ගොඩාක් ස්තුතියි ඔයාට .ආප්ප හදනවා වගේ අමරුත් ne ඉක්මනින් හැදුවා අක්කේ e wagema rasai .
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ගොඩාක් ස්තූති නංගි ඔයාට
@nishanthiudayakumar
@nishanthiudayakumar Жыл бұрын
ලේසි හින්ද හදන්නම හිතුනා thanks දුවේ simple and hassle free recipe👍👍
@kumarivithana2350
@kumarivithana2350 2 жыл бұрын
මම හැදුවා ගොඩක් රසයි.ගොඩක් ස්තුතියි
@lakminikumari3736
@lakminikumari3736 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි. හරිම ලේසි .ගොඩක් ස්තූතියි.💖💖💖
@haazism
@haazism 2 жыл бұрын
ඇර්බික් ෆෙවර් .. රුලං පිටි ,පාන් පිටි මිශ්‍රණ කර ගන්නවා ( kataif Asaferi ) චිස් වර්ග Nuts මිශ්‍රණය එක් හරි රසයි මගෙ ප්‍රියතම kataif මේ විදියට හදලා බලන්න ඔනේ ස්තුතිය
@maniwickramaratne7180
@maniwickramaratne7180 Жыл бұрын
ඔයා හොඳට පැහැදිලි කරන නිසා හදන්න ආස හිතෙනව. හදල බලන්න ඕන. ගොඩාක් ස්තුතියි.
@NadeekaSudarshani-jz3qt
@NadeekaSudarshani-jz3qt 8 ай бұрын
Thanks අක්කේ ඔයා මෙහෙම කියල දෙනවාට..අක්කේ බ්‍රේකින් සෝඩා යීස්ට් වෙනුවට දාන්න පුලුවන්ද
@preethikafernando2557
@preethikafernando2557 Жыл бұрын
Mame inne italy vela ade haduwa pol na magi dala hodete ava kire appath haduwa pane na me pani damma rasi a.. hal na mehe tiurne hal pote paket vwlin oyate super thank ❤️❤️
@lahankemitha1147
@lahankemitha1147 Жыл бұрын
Akke man heduwa harima rasai.... Thanks so much
@slcricketlove
@slcricketlove Жыл бұрын
පුතාට හදල දුන්න මම .හරිම රසයි එයා ආසාවෙන් කෑවා. හරිම ලේසියි හදන්න🌷🌷🌷👍 ගොඩක් ස්තුතියි .බුදු සරණයි!
@suranideabrew6881
@suranideabrew6881 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමියට. මම අද දෙවැනි වතාවටත් හැදුවා. හරිම රසයි.
@kdsddilrukshi2969
@kdsddilrukshi2969 2 жыл бұрын
ඇත්තටම මාත් අද හැදුවා හරිම රසයි , හරිම පහසුයි බොහොම ස්තුති ඔයාට. තෙරුවන් සරනයි
@asankasilva1669
@asankasilva1669 Жыл бұрын
Niyamai... Harima rasai math haduwa...bohoma isthuthi
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤❤
@sriyawijekon5154
@sriyawijekon5154 2 жыл бұрын
Thanks puthe api hada kala kiyanam budusarani
@sumithramanike9071
@sumithramanike9071 11 ай бұрын
අනේ මමත් හැදුවා බබාල ආසාවෙන් කෑව ඔයාට ගොඩක් ස්තුතියි
@samadimishel420
@samadimishel420 4 ай бұрын
මමත් මේ dan හැදුවා හොඳටම තියනවා thank❤❤❤❤❤ you❤ සහෝදරිය
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
දුව, මගෙ අම්මා කිරි ආප්ප හැදුවේ සව් කැද එක හදලා..උකුවට පොල් කිරි දාලා, පැණි දාලා සව් එක හදනවා මැටි මුට්ටියක,,ඉන් පස්සේ වාටිය නැතිව ගෙඩි ආප්ප උයලා, ආප්පය බා දමන්නේ අර සව් කැඳ මුට්ටියට..ආප්පය හදන්නේ හොදට හිල් හිටින්න..ඉස්සර මගෙ අම්මා ආප්ප පිපෙන්න දැම්මේ පොල් රා..අපේ ගෙදරට එනවා මාළු විකුනන බයිසිකලෙන් එන මාම කෙනෙක්,,එයා එන්නෙ මීගමුවෙන් මාළු අර ගෙන..ඒ එන කොට එයා පොල් රා බෝතල් 4 ක් බයිසිකලේ ඉස්සරය පොල්ලේ බෑග් එකක දාගෙන එන්නේ..ඉතින් ඒව ඕනෙ අය කලින්ම මාමට කියන්න ඕනෙ.. අම්මා රා බෝතලයක්ම ගන්නවා.. අරගෙන ආප්ප උයන්න ටික තියාගෙන ගෙදර ඉන්න හැමෝටම ටික, ටික දෙනවා.. ඒවට ලුණු කැටයක් දාල තමයි අපට දෙන්නේ.. පණු අමාරැවට ලමයිට හොදයි කියල තමයි දෙන්නේ.෴
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ස්තුතියි ..දැනුවත් කිරීමට ..❤️❤️❤️
@chethanajeewanthi2271
@chethanajeewanthi2271 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ. මම මේ අද රෑට හදන්න මිශ්‍රණය හදන ගමන්.
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
😍❤
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 2 жыл бұрын
Sthutiy theruwansaranai obathumiyata
@mrs.rathnayaka9156
@mrs.rathnayaka9156 Жыл бұрын
ෂාාාා,මරුනේ,හරිම ලේසියි, බොහොම ස්තූතියි ඔබට
@KrishanthiManohari-t2u
@KrishanthiManohari-t2u 10 күн бұрын
Thank you budusaranai❤
@chamanipriyanga6076
@chamanipriyanga6076 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරනයි
@ajanthadeepani115
@ajanthadeepani115 Жыл бұрын
අද මාත් හදනවා බොහොම ස්තූතියි ඔබට
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️❤️
@sudermamatli1566
@sudermamatli1566 2 жыл бұрын
ගොඩක් ස්තුතියි දුවේ ඔයාට හරිම රස පාටයි බුදු සරණයි❤❤❤❤
@madhubhashinikarunarathna4457
@madhubhashinikarunarathna4457 Жыл бұрын
කවදාවත් පොල් blend කරන්න එපා පොල් වල තියෙන්නෙ fatty chains blend කලාම අණු කැඩෙනවා ඵතකොට clouding කියන තත්වයට පත්වෙනවා ඵ්ක ශරීරයට අහිතකරයි පොල් අබරන්න කොටන්න මිරිකන්න blend කරන්න එපා ඔබේ වැඩසටහන් ලස්සනයි සුභපැතුම්
@AllinoneLanka
@AllinoneLanka Жыл бұрын
එතකොට පොල් පිටි කරලා තියෙන පිටිකල පොල්කිරි ඒවා හොදම නැතුව ඇති නේද
@jayaniashanika2116
@jayaniashanika2116 Жыл бұрын
Hemadama godak recipe beluvath ,hadanna thoraganne oyage recipe thamai. Budu Saranai akke.
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ස්තුතියි බෙහෙවින් ❤❤❤
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ ඒක..😘 මේ වගේ දේවල් හරි.වටිනවා අක්කේ..බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
❤❤
@punyasirisilva1503
@punyasirisilva1503 Жыл бұрын
හරිම අාසයි ඔයා කියලා දෙන කෑම හදන්න කියලා දෙන විදියට අහගෙන ඉන්නත් අාසයි ස්තුතියි
@sumithramanike9071
@sumithramanike9071 Жыл бұрын
අර ඔයා කියල දුන්නෙ අල පේස්ට් එකක් දාල හදන රොටියක් ඒවගේ මේකත් නේද?කොහොම හැදුවත් ඒව හරිම රසයි ස්තුතියි ඔයාට
@neetagamage1820
@neetagamage1820 Жыл бұрын
Oya lassana katahandin pahadiliwa kiyala denawa step by step. Thank you 😊
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤
@dayanimudunpita804
@dayanimudunpita804 2 жыл бұрын
Ada mama me rotieka haduwa .rasai lesi .thankyou nangi .budu sarani👍👍👍
@harshikakavi3813
@harshikakavi3813 2 жыл бұрын
මමත් අද රෑට හැදුවා.හරිම රසයි අක්කේ.මාලු මිරිසට හදලා පුදුම රසක්.ගොඩාක් ස්තූතියි.👌👌👌❤️❤️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
❤❤❤
@teklairoshani8912
@teklairoshani8912 Жыл бұрын
Kaden ganna idi apppa hadana piti mekata hariyanne nadda
@induniwik7393
@induniwik7393 Жыл бұрын
I made this using your video, and it came out amazing thank you so much.
@nimeshalakshani1515
@nimeshalakshani1515 2 жыл бұрын
අපිත් අද හැදුවා.පාම් පිටි දාන්නේ නැතුව ..හරිම රසයි....
@gayaniiresha2573
@gayaniiresha2573 2 жыл бұрын
හයිය උනේ නැද්ද..මාත් අද හදනවා.පාන් පිටි නොදා
@SDMusic197
@SDMusic197 2 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමියට තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏♥️♥️♥️♥️♥️
@chamilaniroshinidesilva2129
@chamilaniroshinidesilva2129 2 жыл бұрын
ස්තූතියි කියලම්දුන්නට.
@lasanthafernando4236
@lasanthafernando4236 Жыл бұрын
Man den hadanawa akka rasa balala kiyannam thenks❤❤❤
@sugathgunathilaka391
@sugathgunathilaka391 2 жыл бұрын
මමත් හැදුවා• හරිම රසයි• කිරිම කිරි රසයි• මම එලවළු දැම්මා• හරිම රසයි• ස්තුතියි
@ranjaninupehewage3048
@ranjaninupehewage3048 2 жыл бұрын
ammaa haduwa make balala Kodak rasai thnks
@shayamalipathirathne9276
@shayamalipathirathne9276 2 жыл бұрын
Harima.apurui.angoo.thankyou..bs
@pawaninisansala5510
@pawaninisansala5510 2 жыл бұрын
Mamath haduwa akke harima lesii Harima rasai Thankyou akke
@mykitchenfood799
@mykitchenfood799 11 ай бұрын
මිස් බ්ලෙන්ඩර් එකට පොල් කිරි, පාන් පිටි දාන්නම ඕනිද? පිටි ටික කලින් කොටලා, පස්සේ පාන් පිටි, පොල් කිරි එකතු කරන්න බැරිද? ගොඩාක් ස්තුතුයි මිස්❤❤❤
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 2 жыл бұрын
Hmmmm ,harema lesyi ne ,hadanna oni,thanks dear sister 🙏🏻💐💗adarayai 👑
@RashmiKawya-gg7jt
@RashmiKawya-gg7jt Жыл бұрын
ඇත්තටම හරිම රසයි මමත් අද හැදුවා..❤😊
@mayurikanchana4539
@mayurikanchana4539 Жыл бұрын
Oyage kama man hadanawa godak dewal oyage video balala thama hadanne oyata godak pin Nande. ..theruwan saranai
@hasinirajasingha4476
@hasinirajasingha4476 Жыл бұрын
Heta hadala balanna oni .thanks me wage recipe ekak kiyala dunnata
@anusajeewani5612
@anusajeewani5612 2 жыл бұрын
මාත් හැදුවා ම්ම්ම්ම්ම්ම්ම්ම් හරිම රසයි .මස් හොදි සමග නියමයි 👌 👌 👌
@ShsvwhwhsSbwuwvsbhs
@ShsvwhwhsSbwuwvsbhs 5 ай бұрын
ස්තුතියි ඔබ ට ❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 5 ай бұрын
❤❤❤
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 2 жыл бұрын
ගොඩක් ලේසියි වගෙම රසට ඇති කියලා හිතනවා .ඔයාට ගොඩක් ස්තුතියි දුවෙ .තෙරුවන් සරනයි (හෙට රෑට හදනවා )💕👍
@dilru1068
@dilru1068 2 жыл бұрын
Hodata pahadili karanawa.thank you wery mach...👍💖💖💖💖
@deepikaabeykoon2316
@deepikaabeykoon2316 2 жыл бұрын
@@dilru1068ඵ්
@shiromamaldeniya685
@shiromamaldeniya685 Жыл бұрын
මමත් අද හැදුවා හරිම රසයි. ස්තුතියි ඔබ තුමියට 😊
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Heta udeta hadala munubura lanch boks ekata godak hodai thanks oyata b s.
@thushanthisiriwardana6744
@thushanthisiriwardana6744 2 жыл бұрын
ඉදිආප්ප පිටි වලින් බැරිද????
@dayaniliyanage7806
@dayaniliyanage7806 2 жыл бұрын
ස්තුතියි ඔයාට මමත් හදනව.❤❤
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН