KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අනුරට කරදරයක් ජෝතිරවේදීයෙක් කතා කරයි.Malimawa/ මාලිමාවට
23:10
නඩු වැටෙන්න ලඟයි මෙන්න නාමල් කෙඳිරිගාමින් අඬනෝ | TALK WITH SUDATHTHA |
20:05
VIP ACCESS
00:47
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
අනුර අවසන් උගුල අටවයි වසර 10ක් ඇතුලට BLACK& WHITE
Рет қаралды 90,521
Facebook
Twitter
Жүктеу
1
Жазылу 281 М.
Channel 4
Күн бұрын
Пікірлер: 269
@subhashiniwijesinghe1463
15 күн бұрын
සුභ දවසක් වේවා චැනල් 4! Tv චැනල් සියල්ල නොබලා නිවැරදි තොරතුරු දෙන Utube චැනල් කීපයක් පමණක් නොවරදවා බලා තොරතුරු දෙන ගන්නෙමි. අපේ ජනාපතිදුට සහ චතුරංග මහතාට තෙරුවන් සරණයි!
@upaliwijesuriya5489
15 күн бұрын
අනිවාර්යයෙන්ම මාලීමාව මේ රට හදනවා ❤❤❤හොරුන්ට දැන් කියා ගන්න දෙයක් නැතුව ඉන්නෙ 😢😢😢ඒ අස්සේ දේශපාලන හෙන්චයියො ටිකක් එක එක පේජ් වල මඩ ගහමින් සිටිනවා..😡😡😡ඉතින් එහෙම කියලා මාලීමාව යන ගමන නවත්වන්නේ නෑ .❤❤හොරුන්ට හොරු ලොකු උනාට අපට අදාලම නෑ .❤❤ජය වේවා මාලීමාවට ❤❤❤❤🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰චැනල් 4 නාලිකාවට අපගේ හර්දයාංගම ස්තූතිය ❤❤❤🤝🤝🤝❤❤❤❤
@judykulathunga591
15 күн бұрын
කොහොමත් හොද මිනිස්සුන්ට විශ්වයෙන් පවා ආශිර්වාද ලැබෙනවා
@geethasamarawickrama4985
15 күн бұрын
බුදු සරණයි ඔබට. Safe journey..
@SumanaSumana-ov3qn
15 күн бұрын
සුභ .දවසක්.වේවා .පුතේ .බුදු සරණයි .❤❤❤
@anuruddarajawasam
15 күн бұрын
ආයෙත් හොරුන්ටනම් රට බාර කරන්නඑපා ඉල්ලපු බලය ඕනාවටත් වඩා දුන්නා දෙන් කරන්න තියන්නේ කියපු දේ කරන එකයි.
@Lily-d6s2w
15 күн бұрын
ජයවෙවා ❤❤❤❤
@AmeeshapriyankaPriyanka
15 күн бұрын
ජය වේවා ❤❤❤❤❤
@Shanthigamage1234
15 күн бұрын
මාතෘකාවන්ට ගැලපෙන වාර්තා නැහැ. එය ඔබගෙ ලොකු වරදක්
@Sindubindu123
15 күн бұрын
අනිවාර්යයෙන් මාතෘකාව විදිහට අපිව දැනුවත් කරන්න උත්සහ කරන්න. නැත්නම් අහන්න හිතෙන්නැනෙ
@AnnoyedClogShoes-vi1qb
15 күн бұрын
ඒක ඇත්ත.
@SRathnasinghe-bz9kz
15 күн бұрын
තම්බර්නේල් එක ලොකුවට ලිව්වට ඇතුල පුස්සක්.. යු ටියුබර්ස්ලගෙ උපාය මාර්ගයක්... 😅
@UthpalaBandara-rj7gv
15 күн бұрын
ඒක ඇත්ත . මාතෘකාවෙන් අපිව නොමග යවනවා.
@janubole9026
15 күн бұрын
75% ක් පට්ටපල් බොරු!
@wlmalananda
15 күн бұрын
මේ කට්ටිය මේ ත්‍රීවීල් වලයි බස්වලයි රෙද්දවල් ගලව ගලව ඉන්නවනේඒක නෙමේ ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ
@Diluba-ll3zi
15 күн бұрын
ජයවේවා ❤️❤️❤️❤️❤️ බුදූසරණයි
@KreetaWeerasekara
15 күн бұрын
ජයවේවා ❤
@nandasirirandeniya5430
15 күн бұрын
ලංකාව හාචීනය එක් වෙනවා කියන්නේ කිරි හා පැණි එක් උණා වගේ 🎉 මාලිමාවට ජයවේවා ❤❤🎉🎉
@WadiyagodagedaranandawathiWije
15 күн бұрын
පළමුව මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කරන්න එය කලයුතු මයි ❤
@SunilaRanjani-ty4wg
15 күн бұрын
Rata sthawara karala owa karoth hodai kiyala mata hithenne
@farhanaqadir1733
15 күн бұрын
ජය වේවා ජනාධිපති තුමනි තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි පරිස්සමෙන් එන්න.
@MrYaseer-p9x
15 күн бұрын
පුලුවන් තරම් ඉක්මනින් කරන්න මත්ද්‍රව්‍යට එරෙහිව මෙහෙයුම එන්න එන්න මේක වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නැ.
@samandenipitiya873
15 күн бұрын
Akd tumata budu saranai❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉.👍👍👍👍👍👍👍👍👍👍
@sirimewan-t9v
15 күн бұрын
ඹබෙ ඉදිරිපත් කිරිම විශිෂ්ඨ යි
@latawickrama1232
15 күн бұрын
Good Afternoon chathuraga malimawata jaya wewa❤❤❤❤
@chandanahemapala1839
15 күн бұрын
මහජන චීනයට thankyou thankyou thankyou ජනාධිපති සහෝදර ඔබට ජයවේවා
@samangunawardene6845
15 күн бұрын
You doing a great job bro ❤🎉
@godbless959
15 күн бұрын
ස්තුතියි චතුරංග මල්ලී. ජේසු පිහිටයි. ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
@r.s.g.5106
14 күн бұрын
Thank you චතුරංග මල්ලී ❤🎉
@PAKAYA-nz1pe
15 күн бұрын
JAYAWEWA
@aruni-q6w
15 күн бұрын
අනුර සහෝදරයා දිනූ දා පටන් මට හැගෙන්නේ දූෂිතයින් අල්ලන්න අවංක පොලිස් ලොක්කෙක් රටතුලට ආවා වගෙයි. ජයවේවා මාලිමාවට හැමදාම
@nirmalarathnayaka5752
15 күн бұрын
සුභ දවස් චතුරන්ග සහොදරයා අපි අපේ ජනාදිපති අගමැති ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියන්ට ටිල්වින් සහොදරයා මේ ජඩ තක්කඩින්ට රටින් පනින්න දෙන්න එපා එ වගේම අපේ රටට ලංගමට බස් දාක් විතර ගෙන්න එ වගෙම අපි රටට ආදරය කරන මද්ධ්‍ය වේදියෝ යුටුයිබ් චැනල් කරන ටැමිල් මුස්ලිම් බග මැලේ සිංහළ සියළුම සහොදර සහොදරියෝ මේ අදිකරනය පොලසියේ හමුදාවෙි CID සියළුම දුශිත රාජ්‍යය නිලදාරින්ටත් බන්දනාගාර නිලදාරින්ට කුඩු දෙරන හිරු සාහා දුමින්ද සිල්වට විරුද්දව නැගි සිටින්න මේ ඔබේ දරුවන්ගේ ජවිතයි මේ විනාස කරන්නේ බන්ධනාගාරයේ ඇතුලේ මේ අය කුඩු විකුනනවනම් එලයේ මොනතරම් අපරාද කරනවද මේ රට පාලනය කරන්නේ කුඩු දුමින්දයි කුඩු දිලිත් ජය විරයිද හිරුනිකාත් කුඩු ගනිකා නිවාස බිස්නස් තමයි කරන්නේ එකනේ මුන් පාර්ලිමේන්තුවට රින්ගන්න හදන්නේ අපි ජනාදිපති අගමැති ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ කොළොන්නාවේ කඩුවේල කොළඔ බත්තරමුල්ල සියළුම පෙදෙශවල අපේ සහොදර සහොදරියෝ ගොඩක් පරිසමින් අපේ ජනාදිපති ඇතුලු චිනයට ගිය සියළුම සහොදරයන්ට මේ විශ්වයේ පිහිට අශිර්වාද ලැබේවා 💐💐❤️❤️🙏🙏
@JoyTerrance-b6e
15 күн бұрын
❤❤❤❤❤❤ akd
@JBandara-ny1xq
15 күн бұрын
❤❤❤ ඔහොම යන්... ඔහොම යන්... ගරු ජනාධිපති තුමණී... ඔහොම යන්... රට දියුණුවේ පියමං කරා ඔහොම යන්.... ❤❤❤
@jandrajandra5712
15 күн бұрын
ජයවෙිවා චතුරංග පුතා ❤👍
@leeladissanayaka
15 күн бұрын
Harima sathutuy puthey.
@SarathMahinda-y9n
15 күн бұрын
ජයවෙවා ජයවෙවා අනුර සහෝදරයා රට ගොඩගන්න වා.මයි
@sirimewan-t9v
15 күн бұрын
ඹබගෙ ඉදිරිපත් කිරිම විශිෂ්ඨ යි
@sriyaniwijesekara5191
15 күн бұрын
very good
@anuththaradharmakeerthi8244
15 күн бұрын
රට කාපු හොරුන්ට චීනෙ මරණ දඬුවම් දුන්නා,අපේ රටෙත් ඒ ජාතියේ ජඩයන්ට ජීවිතාන්තය දක්වා හිරේ අරින්න නම් ඕනෑමයි,,
@sheherasilva7118
15 күн бұрын
jayawewa🎉🎉🎉
@RohanBandara-p4i
15 күн бұрын
Wish you all the best for janapathi Anura! & all the success for your diplomatic visit to China! Do your best for your mother land!
@HussainAli-k5l2c
15 күн бұрын
🎉🎉🎉🎉❤❤❤❤,bs,apa,sarta
@Nawani-j9x
15 күн бұрын
Janadipathi thumani budusaranai ..obathumage hithe tiyena rata yali negittawanna...siyalau balaporothu sarthakawewa ❤❤❤❤❤janathawa oba samagai 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪
@SurangaSampath-ti4ez
15 күн бұрын
🙏🙏🙏❤️❤️❤️❤️
@priyantharohana4087
15 күн бұрын
ජාතික jana balawegayata ජය වේවා 🎉🎉🎉🎉🧭 මාතෘ භූමියට ජය වේවා 🎉🎉🎉🎉🧭 මාතෘ භූමියට ජය වේවා 🎉🎉🎉🎉🧭 මාතෘ භූමියට ජය වේවා 🎉🎉🎉🎉🧭
@sujathakariyawasam498
15 күн бұрын
👍❤❤❤❤🌹🌹
@charnipriyangika9028
15 күн бұрын
සතුටුයී ❤️💙🌷
@Udeni-j7q
15 күн бұрын
❤❤❤❤❤❤❤❤Ok good ok
@nazeerabdulrahuman9526
15 күн бұрын
Good news Thank you for the update
@pramodabeysinghe4883
15 күн бұрын
කෝ අනේ කියන මොකවත් වෙන්නෙ නෑනේ
@stellafonseka8870
15 күн бұрын
ඔව් නේ මෙයත් උගුර කඩාගෙන කෑගහනවා වෙච්ච දෙයක් තාම නැහැ 😅
@sirimewan-t9v
15 күн бұрын
ඹබගෙ ඉදිරිපත් කිරිම විශිෂ්ඨ යි 🎉
@Sumanapalamedawatta
15 күн бұрын
විහිලු කලා ඇති😂 මේ ඔක්කොම යාලුවො මල්ලි
@DammikaPriyadharshan-j5z
15 күн бұрын
Jayawewa
@stanleyyapa9727
15 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KumareNiluka-i5u
14 күн бұрын
මාලි මාවට ජයවේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️
@SamanKumara-hw6pz
15 күн бұрын
Great 👍👍👍👍👍👍 anura president ❤
@WasanthiNiroshani-e7d
15 күн бұрын
👍👍👍👍
@nimalbandara102
15 күн бұрын
Good Theruwan Saranai ❤❤❤❤❤
@amalravindra
15 күн бұрын
Superb Your presentation is very atractive and pleasant
@lakmini-c2u
15 күн бұрын
මටනම් මේ චතුර කියන බොරු අහන් ඉදලා එපා වෙලා තියෙන්නේ😢😢😢😢😢😢😢
@jjmusic8627
14 күн бұрын
ආදරෙයි අනුර සහෝ. උබට ජේසු පිහිටයි ❤❤❤❤
@PadmaRanasinghe-v5x
15 күн бұрын
💖
@hkhk8252
15 күн бұрын
Jayawewa Congradulations Even though we are with New president Anura kumara
@kspotes-p6k
15 күн бұрын
බහු ජන නායකයානනී..... සදානන්ද කරවූ ඔබේ මධුර නාමෙන්... පිපී ආමි අරවින්දයක් සේ තඩාගෙන්.....❤❤❤ ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ.... ඔබයි සෞමය තරු එළිය ගිම්හාන කාලේ.....❤❤❤
@donj.christy2308
15 күн бұрын
රටින් පනින්න දූන්නොත් අපි NPP ගැනතිබූ විශ්වාසය පලූදූවෙයි මොනවා අත්සන් කලත් අපිට වැඩක් නෑ මොකද අපිට ඕනා හොරු සහ හොර සල්ලී ලගතිබිලා අල්ලා ගත්තූ එව්න්වයි මීනිමරපූ සියලූම දෙනාටයි රටෙ මූදල් අවබාවිතා කරපූ අයටයි ජීවිතෙටම හිරෙට යවන්න තමයි අපි අනූරට බලය දාන්නෙ එච්චරයි...😢😢😢
@malasamarasuriya2781
15 күн бұрын
ජයවේවා malimawata .
@rathnayakarathnayaka5153
15 күн бұрын
අනේ තරහ වෙන්න එපා.ඔය කියවිල්ල නතර කරලා මාලිමාවේ ඉන්න ඇතැම් පිස්සෝ කෙලින විකාර ගැන අනුර සහෝදරයා දැනුවත් කළොත් නරකද? මාලිමාව අසාධ්‍ය තත්ත්වයක නේද තියෙන්නේ.
@NirmaliNirmali-t8m
15 күн бұрын
Niyamai.mare maru .❤
@RosiNugaliyadde
15 күн бұрын
ME OYATA KEEYAK GEWANAWADA MALIMAWEN , KADE YANAWATA 🤩🤩
@mohamedmuainudeen1090
15 күн бұрын
Malimawata jayawewa
@sameeliyanage7324
15 күн бұрын
ජනවාරි 10යි 15යි අතරෙ කොරනවයි කියල බෙරිහන් දුන්න.කෝ ඉතින් ?. නෑනෙ චැනල් 4 අපව අන්දනවා වගේ.
@sujeewarodrigo6492
14 күн бұрын
ඔව් මෙයා පට්ට බොරු කියන්නෙ. මෙයා නිසා ආන්ඩුවෙ චන්ද කැඩෙනවා
@manelpedige1775
15 күн бұрын
💞💞💞💞💞💞💞💞
@imeshkotuwewatta8869
15 күн бұрын
Congratulations AKD President 🇱🇰
@sunilkumara9361
15 күн бұрын
Future is good for Sri Lanka
@amarakumariherath4635
15 күн бұрын
❤❤❤❤❤
@anuraweerasinghe8595
15 күн бұрын
වැඩිය පුම්බන්න එපා..හුළං යයි. හොදේ...!😂
@thusharanoronsuwahalu2424
15 күн бұрын
අපි මලිමවට තමයි ජන්දේ දුන්නේ, , දැන්නම හිතේනව සේරම එකයි කියල , හාල් ටික වත් හරියට දිගන්න බැරිනම් තව මොනව ගැන බලාපොරොත්තු තියාගන්නඩ ,
@chamindarohanrathnayaka3360
15 күн бұрын
අනිවාර්යයෙන්ම හරියටම හරි
@SomaWeera-l6e
15 күн бұрын
කෑ නොගහ ඉන්න.පුලුවන් නම් මගෙත් බිරිඳගෙත් පාස් පෝට් දෙක හදා දෙන්න.දැන් අයදුම්පත් සම්පූර්ණ කර භාරදීල මාස 10ටත් වැඩියි.ඔබගේ කයිය වගේ තමයි ආණ්ඩුවේ කයියත්.
@RenukaKatuwapitiya
15 күн бұрын
ජය වේවා ජනාධිපති තුමනි ❤❤❤
@Pathmini-j3v
15 күн бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@jeevansoysa7566
15 күн бұрын
චතුරංග පුතාට බොහෝම ස්තුති මහජනතාව දැනුවත් කරනවාට හොරු රැලට ඉක්මනින් දඩුවම් දෙන්න මහජනතාවගේ බලාපොරොත්තුව එකයි
@GayaniDesilva-vd1vr
15 күн бұрын
දැනුම් දීමකින් තොරව එක දවසක් ඇදිරිනීතිය දාලා කුඩු මුදලාලිලාගෙ පාතාලයන්ගේ ගෙවල් සහ සැක කටයුතු ස්ථාන වටලන්න. අපරාධ කරුවන්ගේ නම් ලැයිස්තුව වසමේ පොලිසියෙන් ලබාගෙන අදාල තැන් වටලන්න
@ChamindaFernando-s1j
15 күн бұрын
ජය වේවා මාලිමාවට ජයවේවා ❤
@sisirahemantha160
15 күн бұрын
පිස්සු කෙලින්න එපා බන් බොරු නොකියා කයිය විතරයි 😅😅😅
@SunilKumara-k1i
15 күн бұрын
පලි ගැනීම් එපා සාදාරන නිතිය අකුරට ඕනම ජගතෙකුට .ජය 🇱🇰 srilanka
@අංකල්ඩයස්-ප2ධ
15 күн бұрын
මේක දාල තාම විනාඩි 3යි. විනාඩි 8ක වැඩසටහනක්. මොනව අහල මුන් comment දැම්මද දන්නෑ😂😂😂
@Unknown123-ig4uh
15 күн бұрын
අනේ ඔව් අංකල් ඩයස්
@MohamedKiyas-pu1en
15 күн бұрын
Suba patanava hathawatenma ❤❤❤
@ManjuHemachandra
15 күн бұрын
හොරු අල්ලන්න දක්ශ අය පොලිසිය ට දාන්න,clean the police
@M.PNanda1234
15 күн бұрын
මේ එකෙක්හැමචැනල්,එකටමකමෙන්ට්දානව,ඌදකින්නෙආණ්ඩුවෙවැරදිවිතරයිඌහොදගොට්ටෙක්
@ChithraniWijenayaka
15 күн бұрын
මෙව් ගෝටා කාගේ එකෙක්ද ???????????????
@sriwarnasingheparamadige
15 күн бұрын
ජය වේවා මගේ ජනපති තුමනි❤❤❤❤❤
@ramanibandara6214
15 күн бұрын
මතෘකාව කිසිසේත් නොගැලපේ.පරිස්සම් වෙන්න.ජනාධිපති තුමාට හානියක් මේ වගේ මාතෘකා .එතුමා අනුන්ට උගුල් අටවන කෙනෙක් නොව නිතියහරියට ක්‍රියාත්මක කරවන්න උත්සාහ කරන්නෙක්. විරුද්ධ වාදින් අයුතු ප්‍රයෝජන ගන්න්වා මෙවැනි දෙවලින්.
@ruwanmadhusanka-di3od
15 күн бұрын
හෙට 15 ඔයා කිව්ව විදියට හෙට වෙද්දී වෙන්න ඕන දෙවල් වෙන්න ඕන.. බොරුවට views ගන්න බොරු news දෙන්න එපා..
@SunilpemasiriSunilpemasiri
15 күн бұрын
මේවා හැමදාම කියවනවා..මේ වෙනකම් වෙච්ච දෙයක් නැහැ ..
@dild3732
15 күн бұрын
බහුජන බහුජන බහුජන බහුජන බහුජන බහුජන බහුජන බහුජන බහුජන 😂😅😊😂😮😅
@ManuelJosephMihindukulas-js7yj
11 күн бұрын
එකෙන්ම දැන් රට හොඳ අතට ❤
@SitharaHemachandra
15 күн бұрын
ඒ මිනිස්සු රජයේ සාක්ෂි කරුවන් කරලා නඩු අහලා හොරු න්ට මිනීමරුවන්ට දඩුවම් දෙන්න ඕනේ ආන්ඩුව එතකොට තමයි මාලිමා වට මිනිස්සු හැමදාම ආදරේ
@MANJULAPERERA07
15 күн бұрын
මඩ ගහන එක නවත්තලා හරියට හොරු හිරේ දාන්න කියපං බං ඔය බොරු අහලා එපා වෙලා ....
@rohanawijesekara9695
15 күн бұрын
ඩිජිටල් හැඳුනුම්පත් සැකසීම ඉන්දියාවට භාර දීම ඉතා අවදානම් සහගත අමනෝඥ පියවරක් කියල ආන්දෝලනයක් තියෙනව. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවංද?
@ChandraJayanthi
15 күн бұрын
දකුණු පළාතේ වැලිගම කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුමයි.මන්ද යත් දැන් මත් රකුසා කිසිදු බියක් නොමැතිව හිස් ඔසවා ඇති බැවිනි.
@WijiWardana
14 күн бұрын
මාලිමාව මේ රට හදනමයි කිම සැකයක් නෑ මාලිමාවේ අපි වෙනස් නොවෙමු ❤❤❤
@Udeni-j7q
15 күн бұрын
.ok good ok
@sksapuwinna3420
15 күн бұрын
බලාගෙන සාධාරණ හෝ අසාධාරණ වේවා මිනිසුන්ට දඬුවම් දෙනවිට රටේ ස්වභාවික විපත් වැඩිවෙනවා.
@ceyardtransport8778
15 күн бұрын
පැහැදිලි මදි. පොඩ්ඩක් තේරෙන්නෙ කියන්න බලන්න
@KomaliKomali-b6k
15 күн бұрын
Mata sathutu sataka tika hira innawa dakimaiiii ❤❤❤❤❤❤❤❤ jayawewa npp
@nelumfernando3845
15 күн бұрын
Wish you all the best. Mr.President.And all the success to you on your Diplomatic visit to China..Do your best to our Mother land.
@galagamadesilva-jc8gb
14 күн бұрын
Jayaweea AKD
23:10
අනුරට කරදරයක් ජෝතිරවේදීයෙක් කතා කරයි.Malimawa/ මාලිමාවට
Channel 4
Рет қаралды 4,8 М.
20:05
නඩු වැටෙන්න ලඟයි මෙන්න නාමල් කෙඳිරිගාමින් අඬනෝ | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 156 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
10:49
අනුර සියල්ලට කෙලි ලොකු සෙල්ලමක්.FINAL CUT
Channel 4
Рет қаралды 15 М.
6:48
Lesson 694- බරපතල කීපාරක් කිව්වොත් ඇත්තටම බරපතද වෙනවද? -English in Sinhala | Ideal guide to English
Ideal guide
Рет қаралды 49 М.
7:38
🔴 එක් අයෙක් මාට්ටු! කොහොමද මිනිස්සු නොමග යවන්න කරලා තියෙන වැඩේ! (Explained)
KALUM VLOGS
Рет қаралды 45 М.
16:01
මන්ත්‍රීකමක් දෙන්නම් කියලා කෝටි 50ක් ගත්තු කෙනා මං දන්නවා - හොරුන්ට වෙන දේ හර්ෂණ කෙළින්ම කියයි!
Voice Tube
Рет қаралды 161 М.
16:14
මහින්දගේ කොළඹ නිවස නැවත රජයට - සුළු මොහොතකට පෙර ජනපති අනුරගෙන් විශේෂ දැනුම්දීමක්
News Center
Рет қаралды 252 М.
29:36
අනුන්ට ගිනිගෙඩි දෙන ඉරාජ් තෝනම් REAL පිම්පියෙක් | APPLE NUWAN |
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 343
15:26
නාමල් ඉවරයි වැලිකඩ ලෑස්තියි
Channel 4
Рет қаралды 33 М.
2:19
පවුල පිටින් රට පනින්න ගියපු රාජපක්ෂලාට වෙච්ච දේ මෙන්න | mahinda rajapaksha
Kadapatha
Рет қаралды 89 М.
27:26
බිමල් රත්නායක කනට ගහපු විදිහ | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 84 М.
18:28
අම්මටසිරිවෙන ඊයෙ අනුරගේ කතාවේ හොඳම ටික | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 309 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН