විනාඩි 10න් බූන්දි හදමු - Boondi Recipe

  Рет қаралды 1,887,468

Daddies Recipe By Gangani

Daddies Recipe By Gangani

Күн бұрын

Пікірлер: 1 000
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
පොල් වලින් මෙච්චර් රස අතුරුපසක් ? - kzbin.info/www/bejne/naXJf6Wfqqxmpac
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
විනාඩ් 15න් උළුදු වඩේ හදමු - kzbin.info/www/bejne/jJTTmnZ4md2Xrac
@Ashen_Widuranga
@Ashen_Widuranga 5 жыл бұрын
Daddies Recipe By Gangani හදලා ඉවර වෙනකොට පරිප්පු වඩේ උනා කියහන්කෝ
@ariyathilakajonikkuhewage8653
@ariyathilakajonikkuhewage8653 5 жыл бұрын
Daddies Recipe By Gangani
@sehathff9754
@sehathff9754 5 жыл бұрын
Subscribe කරලා උදව්වක් දෙන්න plzz.මට වයස 14යි
@prithisagarika9745
@prithisagarika9745 5 жыл бұрын
Daddies Recipe By Gangani
@raviharilankanayake7840
@raviharilankanayake7840 5 жыл бұрын
Hi gangani.. nice to see you ... good job
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
පුදුම ලේසියෙන් Roast Chicken හදමු - kzbin.info/www/bejne/opbGgWSZi96gmJI
@maleetiyurin7228
@maleetiyurin7228 5 жыл бұрын
කොහොමද 🤔🤔🤔
@bandarbandar6977
@bandarbandar6977 5 жыл бұрын
oanna oyaga චැනල ya daparak tunparakm sabsait kara tawa මොනවාද karanna oni kyanna
@lalanigunasekara6532
@lalanigunasekara6532 4 жыл бұрын
Parata making
@zkariapperaslam
@zkariapperaslam 4 жыл бұрын
Dear I made it 👉🏻😋it was so yummy 🤤 yumm thank you for sharing superb
@sandarurandima1529
@sandarurandima1529 4 жыл бұрын
පයිපින් බැග් කොහෙන්ද හොයාගන්නේ
@bnh_academy
@bnh_academy 5 жыл бұрын
1-ළදරු ඇඳුම් සහ ආයිත්තම් නිර්මාණය 2-නවතම ක්‍රම අනුව සාරි වැඩදැමීම 3-නූතන විලාසිතා අනුව අත්බෑග් නිර්මාණය 4-Hand Embroidery පාඨමාලාව 5-Hair Style & Make up පාඨමාලාව 6-Flower Bouquets නිර්මාණය kzbin.info/door/9M4pt79XBV3goDxQNpZTMQ Tel:0755877634 or 0769113834
@janakichathurika7672
@janakichathurika7672 4 жыл бұрын
මම අද මේක හදලා බැලුවා ගොඩාක් රසට ආවා ඔයාගෙ රෙසිපි වලින් හැදුවාම කෑම රසට එනවා.තෑන්ක්ස් අක්කියෝ ♥️♥️
@gamagegamage7176
@gamagegamage7176 3 жыл бұрын
මම අද මේක හදලා බැලුවා ගොඩාක් රසට ආවා ඔයාගෙ රෙසිපි වලින් හැදුවාම කෑම රසට එනවා.තෑන්ක්ස් අක්කියෝ ♥️♥️ 2
@hpganulawathi4692
@hpganulawathi4692 5 жыл бұрын
දුව ඔයා ගොඩක් කාලය ගන්නේ නැතුව හැමදේම කියලා දෙනවා.එ්කට මම ගොඩක් කැමතියි.තෑන්ක් යු.
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@shainaznaleer9961
@shainaznaleer9961 5 жыл бұрын
wooooooow
@ck9656
@ck9656 4 жыл бұрын
අද හැදුවා ,ඔය වගේම පාටට ,රසට ,ලස්සනට ආවා.home quarantine අස්සෙ හදන්න හොද කෑම ..tnx misss 😍kuwait champi
@KaluperumaSL
@KaluperumaSL 5 жыл бұрын
අන්න වැඩ... එල එල.. පස්ස පෙන්නලා දගලන ගෑනු අතරේ නියම ගැහැනියක්... යෙහෙළියක්... හොදම වැඩක් ❤👏👏👏👏👏
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@chamilsara
@chamilsara 5 жыл бұрын
ඇත්ත ඇත්ත
@realltruthh8985
@realltruthh8985 5 жыл бұрын
Aneh pala huththo ynna... passa pennuwama mu balanne wage😂
@realltruthh8985
@realltruthh8985 5 жыл бұрын
Eththa kiwwama inna be ne thamuseta😂... @umesh fonseka
@realltruthh8985
@realltruthh8985 5 жыл бұрын
@@umeshfonseka6682 aneh me nawaththapan keriya. Hukaagnnethuwa😂
@methupasathvidu5094
@methupasathvidu5094 Жыл бұрын
Ade marune tnx අක්කියි ❤️
@sameemmubarak
@sameemmubarak 5 жыл бұрын
බූන්දි ඇත්තටම මම ගොඩාක් ප්‍රිය කරන කැවිලි එකක් .බූන්දි හදන පිළිවෙල ඔයා තරම් පහසුවට කියලා දුන්නේ නැහැ කවුරුවත්ම .ඔයාගේ වීඩියෝ වලට මම ගොඩාක් කැමති වෙන්න හේතුව ඔයාගේ ඉදිරිපත් කිරීම වගේම පැහැදිලි කිරීම ඉතාම සිත් ගන්නා සුළු හින්දයි .මම ආසයි අර ඉන්දියානු බොම්බේ බූන්දි වලටත් දුන්තෙල් රස සුවඳ මුසුවෙච්ච හරිම මෙලෙක් බූන්දි .අනේ පුලුවන්නම් ඒ බූන්දි හදන හැටි වීඩියෝ එකක් කරන්නකෝ .ඉතින් ඔබට මේ කරන මෙහෙය වෙනුවෙන් මගේහද පිරි ප්‍රණාමය .
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහෝම ස්තුතියි. අනිවාර්යෙන්ම ඒ බූන්දි video එකක් දෙන්නම්. බොහෝම ස්තුතියි
@sameemmubarak
@sameemmubarak 5 жыл бұрын
@@DaddiesRecipe මම මග බලාගෙන ඉන්නවා ඒ බූන්දි එක කන්න
@luck1277
@luck1277 5 жыл бұрын
මගේ ආසම sweet එක. Thank you ❤️
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
your welcome
@මහීසංසලාමහී
@මහීසංසලාමහී 3 жыл бұрын
මත්
@dineshapriyangika2177
@dineshapriyangika2177 4 жыл бұрын
Oyage recipeyata mama den බූනිදි හදාගත්තා මරු 😋😋😋😋😋😋😘😘😘😘
@DaddiesRecipe
@DaddiesRecipe 4 жыл бұрын
bohma sthuthiyi.
@nethmivihara3112
@nethmivihara3112 3 жыл бұрын
Apith haduwa ahthatama godak rasai❤️
@AweSamTravelWorld
@AweSamTravelWorld 3 жыл бұрын
මම ආසම කෑමක්. බොහොම ලස්ස්නයි video එක
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
😍😍
@sumanarathnayake1740
@sumanarathnayake1740 5 жыл бұрын
ඔයාගෙ හුරතල්..කතාව.වටිනව...මමත්.මෙහෙම හදලබලන්නමි..ඔයාට..පින්💕💕
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුති
@rashir4737
@rashir4737 3 жыл бұрын
මම අද හැදුවා. රසම රසයි ඒ විදියටම ආවා. ❤️😍
@maheshdias9513
@maheshdias9513 5 жыл бұрын
Mage asama kama 😍😍😍 thank you ... 😘😘
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@gunagunasiri5809
@gunagunasiri5809 4 жыл бұрын
මමත් හරිම ආසයි බූන්දි වලට හදන හැටි බලා ගත්තා මම දැනට ඉන්නේ රතු මුහුදේ ලංකාවට ආවාම හදලා බලනවා ඔබට ස්තුතියි
@wnb6455
@wnb6455 4 жыл бұрын
මං හිතුව අමාරු වැඩක් කියල බුන්දි,,හදල බලන්න ඔනෙ තනියම ගෙදර කවුරුත් නැති උනාම,❤️
@jayanthikatiyapege7636
@jayanthikatiyapege7636 3 жыл бұрын
😂
@coolaid2002
@coolaid2002 3 жыл бұрын
😂
@මහීසංසලාමහී
@මහීසංසලාමහී 3 жыл бұрын
එ ඇයි ගෙදර අය කැවම බඩ රිදෙයි කියල බයටද
@jina7226
@jina7226 3 жыл бұрын
😂😂😂👍
@sanutv188
@sanutv188 4 жыл бұрын
video eka maru
@samadhibathiya5996
@samadhibathiya5996 5 жыл бұрын
Akkoo mn bundiwalatanam newe like kare bundee wage ine akkita
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@madushanimadushani8850
@madushanimadushani8850 4 жыл бұрын
ගොඩක් පැහැදිලි ව ලේසියට කියලා දුන්නා ... 👍👍
@suranjimanike2363
@suranjimanike2363 5 жыл бұрын
පහසුවෙන් හදන්න පුලුවන් වගෙයි හදලම බලන්නමි 😀සුභ අලුත් අවුරැද්දක් වෙිවා ඔබට🙏🙏🙏🙏🙏🙏🙏 තෙරැවන් සරණයි
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා
@ansalamfernando8700
@ansalamfernando8700 4 жыл бұрын
oya hadala matat denna hode
@nishansameera595
@nishansameera595 2 жыл бұрын
බොක්ක සුපිරි සුපිරි සුපිරිම
@invisiblehelper6524
@invisiblehelper6524 5 жыл бұрын
මගේ ආසම කෑමක්....අම්මට කියලා හදෝගන්නවා......තැන්ක්ස් අක්කා......❤❤❤
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
හදාගෙන කාලා මටත් රස කියන්න.
@asharasavinde8372
@asharasavinde8372 3 жыл бұрын
Thank akki oya harema saralawama kiyala denawa mn hoyapu video 1 k.👍👍👍👌
@maleetiyurin7228
@maleetiyurin7228 5 жыл бұрын
අනාහ්හ්හ් ..හරි හුරතල් 😍😍😍 බූන්දි නැතත් කමක් නෑ .ඔයා ඉන්නවා නම් 😂😂😂
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@djdk9309
@djdk9309 5 жыл бұрын
=D
@maleetiyurin7228
@maleetiyurin7228 5 жыл бұрын
සිරාවටම කිව්වේ ඉතින් ..ලස්සනයි 😍😍😍
@pooshalok502
@pooshalok502 5 жыл бұрын
pervert
@aishadeen1140
@aishadeen1140 5 жыл бұрын
Iyooo 😃😃😃
@raviravindraravindra9548
@raviravindraravindra9548 3 жыл бұрын
නියමයි කියන කටිිටිය කෝ🎄🎄👇👇👇👇👇👇👇👏👏👏👏
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
thank you
@sadaruwanisadaruwani4572
@sadaruwanisadaruwani4572 5 жыл бұрын
දිගටම මේ වැඩේ කරන් යන්න අක්කී.මමත් ආසම කෑම .👍 bs
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@ygm8086
@ygm8086 4 жыл бұрын
Ekak hari thele ithuru karenewane. Ea unata Oya hariyatama kiyela denewa. THANKS mame ade hadenewa. Bay😃😄😋😋👍🐱
@ammakitchen8471
@ammakitchen8471 3 жыл бұрын
I made it.😔 it does not taste like boondi☹☹
@bandara7402
@bandara7402 3 жыл бұрын
Tnx nangi oya hodata kiyala denawa♥♥
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
බොහොම ස්තුතියි
@d.m.subatrasubatra6784
@d.m.subatrasubatra6784 5 жыл бұрын
Wooooooooow maga asama kama oyata tahks
@nonasaila7477
@nonasaila7477 5 жыл бұрын
D.M.subatra Subatra dath direy kennepa vediya
@funkydirtjr7613
@funkydirtjr7613 4 жыл бұрын
ඔයාගෙ රෙසිපි එකට ලේසියෙන් මාෂ්මෙලෝස් හැදුවා. නියම රසට ආවා
@DaddiesRecipe
@DaddiesRecipe 4 жыл бұрын
bohma sthuthiyi.
@rangani.rangani.4590
@rangani.rangani.4590 5 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි ..ගොඩාක් ස්තූතියි
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@sasare-duken.midenna
@sasare-duken.midenna 5 жыл бұрын
niyamai sahodariya ... oya danna de anith ayata kiyala dena eka godak age athi wadak ... budu saranai ....
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි. බුදු සරණයි.
@Funnyvideos19963
@Funnyvideos19963 4 жыл бұрын
කඩල පිටි අවශ්‍යමද?පාන්පිටි විතරක් හරියන්නෙ නැද්ද?
@uducbro7372
@uducbro7372 4 жыл бұрын
ඇත්තටම කඩල පිටි ඕනිමද
@thilinidinushika7656
@thilinidinushika7656 4 жыл бұрын
Akkiyoo,,oyaage vada godak saralava,,pilivelata,,lassanata karanava,,,hamadeetath vadaa oya nihathamaaniikama vatinavaaa,,,
@samjewellery3337
@samjewellery3337 5 жыл бұрын
you are a practical princess.example for young girls to follow as creative,social service minded,hard working and couragess girl.good luck for you.what about food making without food colouring kind of artificial mix.can change the colour by add natural things like beat root,orange,carat etc ???.if you introduce this kind of things it might be highly attactive and diferent,usefull new introduction too.
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
Yes ofc, thank you for the idea. i will make a video about how to make coloring naturally
@prashadmangala4024
@prashadmangala4024 4 жыл бұрын
@@DaddiesRecipe vxxgcxxghxx
@saumyarajapaksha1736
@saumyarajapaksha1736 5 жыл бұрын
හරිම රසවත් .ඔයාට ගොඩක් ස්තුති
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@kanishkasandaruwan5712
@kanishkasandaruwan5712 5 жыл бұрын
my favourite kema..😋😋hadaganna oni ammata kiyala...😁😋😋😋
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@anuanuruddika2624
@anuanuruddika2624 5 жыл бұрын
හරිම පැහැදිලිව කියල දෙනවා මිතුරිය ස්තුතියි ඔයාට
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@lakshitharukshan6580
@lakshitharukshan6580 Жыл бұрын
බුන්දි දවක් විතර යද්දි පෙගෙන්නේ ඇයි අක්කේ
@chathurikakothalawala5021
@chathurikakothalawala5021 5 жыл бұрын
Asai kiyala dena widihata. Thank you soooo much.
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@raminduj5256
@raminduj5256 5 жыл бұрын
❤ Thank you ❤ බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න !!! දීර්ඝායු ලැබේවා !!!
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@indikarathnayaka1128
@indikarathnayaka1128 4 жыл бұрын
Oya godak hodata kiyala denawa
@alaka.
@alaka. 4 жыл бұрын
Wow..katahadath niyamai... Wade nimaiiii
@ලැම්බාලිම්ට්
@ලැම්බාලිම්ට් 5 жыл бұрын
අක්කේ ඔයා විනඩ් 10 කිව්වට විඩියෝ එකට ගිහින් තියෙන්නේ විනඩ් 6:02යි නේ😊,🤔🤔🤔🤔
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
Ow video eka edit karalane dalaa tiyenne
@madhushanikasewwandianji4826
@madhushanikasewwandianji4826 2 жыл бұрын
Ikmanin kiyala denawa .man nam Ada thma akkawa ahamben hamba une .sathutuy ❤️❤️❤️❤️🙏🏻
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 5 жыл бұрын
හදලා බලන්නම්කෝ..හැබැයි හරි ගියෙ නැතිනම් ඔයා තමයි...🤭
@scattered_rain
@scattered_rain 5 жыл бұрын
Music world ok sir
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 5 жыл бұрын
Max Payne..😁🙄
@abdulabdul4860
@abdulabdul4860 5 жыл бұрын
soi akki mamath haduwa
@scattered_rain
@scattered_rain 5 жыл бұрын
Abdul Abdul ok sir
@sisirasamantha7727
@sisirasamantha7727 3 жыл бұрын
Niyamai akke. Mara rasak thiyenne
@tharupokura257
@tharupokura257 5 жыл бұрын
ඔන්න ඔයාව subscribe කරා 👉👉🔔🔔🔔🔔🔔
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@surangaprabath7003
@surangaprabath7003 3 жыл бұрын
ස්තුතියි බොහොම තෙරැවන් සරණයි නමො බුද්ධාය
@rukshansethlath8227
@rukshansethlath8227 5 жыл бұрын
Nice presentation ❤
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
thank you
@robertcalcuse
@robertcalcuse 5 жыл бұрын
අක්කේ ඔයා පුජා උමාශංකර්ගෙ නංගිද කතා කරන්නෙත් ඒ වගේ මුනත් ඒ වගේ.....😀😀😀😀
@maleetiyurin7228
@maleetiyurin7228 5 жыл бұрын
ඔන්න කිව්වා
@robertcalcuse
@robertcalcuse 5 жыл бұрын
ඉතිං ඇත්තනෙ බං....🤣🤣🤣
@maazahmed6154
@maazahmed6154 5 жыл бұрын
harima saralayi kiyala dena widiya. Godak atopA nathuwa lassanata kiyala dunna
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@erandigunathunga9455
@erandigunathunga9455 4 жыл бұрын
i was really dissapointed with one of my favourite sweet bundi.Thre is no taste of bundi only d taste of flour..Then i took more gram flour double amount than the normal flour.Then @ least it became more soft and tasty.So before you publish any thing plz do reserch it and do it
@heshiproduction7824
@heshiproduction7824 5 жыл бұрын
harima hodai oyage wada satahana mamath haduwa kiyala dunna vidiyata....
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
හරිම සන්තෝසයි. බොහොම ස්තුතියි.
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
අක්කි ඔයත් ඉතින් බූන්ඳි වගේ රතු පාටයි... 😂😂😂😂😂😂 අපි දැන් ළිප OFF කරමු...
@nvthushari6055
@nvthushari6055 5 жыл бұрын
අනේ මන්දා බුන්දි කාපන් අක්කාව කන්නේ නැතිව😂😂😂
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@nvthushari6055ඔයාටත් ඕනෙයි 😂😂😂😂😂😂
@TADDinasiri
@TADDinasiri 5 жыл бұрын
madeen di rastha u
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි හැමෝටම.
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@TADDinasiri 😂😂😂😂
@pathmaraju2469
@pathmaraju2469 5 жыл бұрын
Oya kiyapu විදිහට හැදුවා attatama හොඳයි
@dinushabandu3996
@dinushabandu3996 5 жыл бұрын
නැන්දී.. අනේ බොම්බයි මොටයි හදන විදිය කියන්නකෝ..
@chathuridilrukshi2147
@chathuridilrukshi2147 5 жыл бұрын
අති ගරු Dinusha Bandu 😁😁😁
@djdk9309
@djdk9309 5 жыл бұрын
:-) :-)
@kumaripadmebadulukochchiya7995
@kumaripadmebadulukochchiya7995 5 жыл бұрын
අති ගරු Dinusha Bandu නැන්දි කීවට ඔයාගෙ දූගෙ වයස නේද එයා 😃😃😃
@raviperera50
@raviperera50 5 жыл бұрын
අතිගරු... කාලෙකට පස්සෙ...?
@ashenjames2697
@ashenjames2697 4 жыл бұрын
Deyak ganna pluwn wadi bahubutha nathi channel 1k niyamai pramane menala gram gaanath ekkama kiyana nisa aniwa kattiya channel ekata kamathi wennama one wenas deyak good job 👊👊👊👊👊
@rishmadivyanisemasinghe7793
@rishmadivyanisemasinghe7793 5 жыл бұрын
PULUWANDA......BOMBAI MOTAI HADANA HETI KIYALA DENDA😊...... EYATA SEEMADENAMA KEMATHINE😕...... BS!!!!!! DP!!!!!!! SPECIALLY TNX N LOT KZbin TEAM 👑👑👑👑👑
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
ඒවා හදන්න පොඩි මෂින් එකක් ඕනේ එත් එක නැතිව හදන්නේ කොහොමද කියලා කියලා දෙන්නම්කො
@Bettingboy89
@Bettingboy89 5 жыл бұрын
Owow ekat kiyala dennako
@rishmadivyanisemasinghe7793
@rishmadivyanisemasinghe7793 5 жыл бұрын
@@DaddiesRecipe MATHAK KARALA MATA DANWANDA😊WEDIHITI SAHA PODI AYA KIYA NENE WENASAK.....APITH PODIYATA HITIYANE E KALE NEDA😊ETHIN AASAI NE😊EKAI KIWE😊 BOHOMA PIN OBATHUMIYATA PILITHURU LABADUNNATA😊......
@pvpvnalani5784
@pvpvnalani5784 4 жыл бұрын
Good wow👍👍👍👍👍👍👍
@DaddiesRecipe
@DaddiesRecipe 4 жыл бұрын
Thank you very much
@nimrekawanasinghe6264
@nimrekawanasinghe6264 5 жыл бұрын
150/4 = 37.5
@anusaralekamge7294
@anusaralekamge7294 4 жыл бұрын
A..niyamai akke good luck.
@Bettingboy89
@Bettingboy89 5 жыл бұрын
Hena gemak dila haduwa ane rasata awe nene. Shik 😭😭😭
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
කියලා තියන විදියටම හැදුවනම් එහෙම වෙන්න විදියක් න, පොඩ්ඩක් බලන්න මොනවා හරි අඩුපාඩුවක් වෙන්න ඇති. මොකද ගොඩක් අය හදලා මට photos එවලා තියනවා ඒ වගේම රසයත් හොඳට අවා කියලා තියනවා.
@priyanthiwidanagamage6174
@priyanthiwidanagamage6174 3 жыл бұрын
Math haduwa harima rasi😋
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
🥰🥰🥰🥰🥰
@gayansampath2748
@gayansampath2748 5 жыл бұрын
ඒක නම් නියම වැඩේ.
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@dumindharajapaksha3267
@dumindharajapaksha3267 4 жыл бұрын
Mamat haduwa harima rasai godak lehesi godak sthuthi
@suduareyaoman161
@suduareyaoman161 5 жыл бұрын
ගොඩක් ලේසියි මාත් හදනවා ඔයාට තෑන්ක්යූ
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@dilhanidilhani265
@dilhanidilhani265 4 жыл бұрын
පිටු පසින් අැහෙන වාදනය නතර කලා නම් තවත් සුපිරි....
@iahusanjeewani4082
@iahusanjeewani4082 5 жыл бұрын
පට්ටම පට්ට රසයි...අපි හැදුවා..🍡🍡🍡🍡
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි. හරිම සන්තෝසයි.
@teapmbape1443
@teapmbape1443 5 жыл бұрын
ස්තූතියි ඔබට හරිම සරලයි හරිම නිහතමානීයි ඔබට සදා ජය
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@shehaniyazara7958
@shehaniyazara7958 4 жыл бұрын
Akke math haduwa..thank u...godak rasaiii hodata awa..
@sandaliH
@sandaliH 3 жыл бұрын
ශා මං ආසම කෑම 😋😋😍😍
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
බොහෝම ස්තුතියි.
@ajanthisrilanka2710
@ajanthisrilanka2710 4 жыл бұрын
sha niyamai 👍👍👍👍👍💕💕💕
@ManojLakmal15
@ManojLakmal15 4 жыл бұрын
සුපිරි
@rohanasarath2190
@rohanasarath2190 5 жыл бұрын
බූන්දි හදන හැටි කියලා දුන්නට ගොඩක් ස්තූතී.
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි. හදලා බලන්න.
@rohanasarath2190
@rohanasarath2190 5 жыл бұрын
@@DaddiesRecipe හා අනිවාර්යයෙන්ම හදනවා ලගදීම.
@LioN-nq3zv
@LioN-nq3zv 5 жыл бұрын
ම්ම්.රසයි.
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@LankanBro.
@LankanBro. 3 жыл бұрын
boruwata wela ganne na hodata terenna kiyala denawa godak sthuthi meka dawas kiyak thiya ganna puluwanda
@livewithnature1978
@livewithnature1978 4 жыл бұрын
Kaden ganna boondi wage newe... ඉක්මනින් පෙඟුණ ගතියක් awa ..
@රවිඳුසඳරුවන්
@රවිඳුසඳරුවන් 3 жыл бұрын
Wauuu supiri
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
බොහොම ස්තුතියි.
@beutyworld7825
@beutyworld7825 5 жыл бұрын
ඒක මරු...😊😊
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@doladola4890
@doladola4890 4 жыл бұрын
Godakhodai,ikmanin,kiyala,dunnata,,b,s
@DaddiesRecipe
@DaddiesRecipe 4 жыл бұрын
බොහොම ස්තුතියි.
@virajboy7121
@virajboy7121 5 жыл бұрын
obata diga gamanak tiyana sis oya godak clear vidiyata apita mind ekata kiyala denawa thank u
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@chootycat2922
@chootycat2922 4 жыл бұрын
හානේ ෂෝයි🤩🤩
@anuanuruddika2624
@anuanuruddika2624 5 жыл бұрын
මම හරිම ආස කැමක්
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
හදලා බලන්න හරිම රසයි.
@Alagiyawanna
@Alagiyawanna 3 жыл бұрын
💜️දැන් ඉතිං හදනකන් ඉවසිල්ලක් නෑ.. තෑන්ක්ස් පොඩ්ඩී..
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
බොහොම ස්තුතියි.
@tiktokbest719
@tiktokbest719 5 жыл бұрын
Elh
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@nawodyadikkubura5181
@nawodyadikkubura5181 5 жыл бұрын
😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋 මං අසම කෑම
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
හදලා බලන්න.
@nawodyadikkubura5181
@nawodyadikkubura5181 5 жыл бұрын
නියමයි අක්කියෝ..😘😘
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි නංගි
@chamathkajeewanthi6344
@chamathkajeewanthi6344 3 жыл бұрын
Math heduwa akke oyage recipe ekata godak rasai ❤🔥
@lglgllg1863
@lglgllg1863 5 жыл бұрын
Thanks oyata budusaranai
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@alaysh5898
@alaysh5898 5 жыл бұрын
Woooooooooooooowo 👍👊
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
thank you
@mahapitiyasadusadusadusoma1520
@mahapitiyasadusadusadusoma1520 5 жыл бұрын
Niyamai nangi....
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
Thank you
@ddshiyanidewage7020
@ddshiyanidewage7020 2 жыл бұрын
👍thanku duwa😀
@karulediyangala1305
@karulediyangala1305 3 жыл бұрын
Niyamai 👍
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
thank you
@jeondaeun2904
@jeondaeun2904 4 жыл бұрын
Obe Siriyawntha muhuna saha Idiripath kireema Exellent. ...Thank you.
@dulanjikavishka9600
@dulanjikavishka9600 3 жыл бұрын
Harima rasai akke
@kusumrathnayaka9398
@kusumrathnayaka9398 4 жыл бұрын
Godak i sthuthi agara dagara danna nathuva ikmanimma kiyala dunna tharuvan saranai dubai sita
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Turn 2 Eggs Into Fluffy Japanese Soufflé Pancakes!
5:26
CookingAtHome
Рет қаралды 1,5 МЛН
How to make swiss roll cake / Basic roll cake Recipe / Easy roll cake
8:37
쿠킹씨 Cooking See
Рет қаралды 62 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН