වාහන මිල ගොඩක් අඩු වෙලා ලක්ෂ 10 ඉඳලා ගන්න පලුවන් | car price | ikman.lk | panda car | Suzuki ALTO

  Рет қаралды 504,566

Kadapatha

Kadapatha

Күн бұрын

වාහන මිල ගොඩක් අඩු වෙලා ලක්ෂ 10 ඉඳලා ගන්න පලුවන්
facebook - bit.ly/3bNbPbY
tiktok - / kadapatha1

Пікірлер: 387
@shanthasrinath6814
@shanthasrinath6814 2 жыл бұрын
Spare parts හිගයි, තියෙන ඒවත් ගිනි ගනන් ,පෙට්රලුත් ගනන්,ටයරුත් ගනන් ඒකයි මිනිස්සු වාහන විකුනන්නෙ, පරන ලඩි ගත්තොත් අමාරුවෙන් තවත් අමාරුවට වැටෙනවා.
@DS-jh4qk
@DS-jh4qk 2 жыл бұрын
Spare parts gennana barida??
@nalindammika7953
@nalindammika7953 2 жыл бұрын
Aniwa. Deeganna baruwa. Inne
@chameerasampath8576
@chameerasampath8576 2 жыл бұрын
අනිවා අපේ උන් කල දුටු කල වල ඉහගන්න ගිහින් දැන් කෙල වෙලා ඉන්නෙ
@gajalanka95
@gajalanka95 2 жыл бұрын
👍👍👍👍🤗
@nikkydiksty
@nikkydiksty 2 жыл бұрын
Vihicle
@sasindudhananjana3510
@sasindudhananjana3510 2 жыл бұрын
ඇත්තටම මම මගේ රටේ මිනිස්සූන් ගෙන් ඉතාම ආදරෙන් ඉල්ලන්නේ . ලබන අවුරුද්දේ අඩුම පෙබරවාරි , මාර්තු වෙනකන් ඉන්න වාහනයක් ගන්න. එතකොට ෆිනෑන්ස් එක අද තියෙන ගිනි පොලි සහ වාහාන වල තියෙන ගනන් සාමාන්‍ය මනුස්සයෙක් ට දැනෙන ගානකට අඩු වෙනවා. ඒක අනිවාර්යයෙන් වෙනවා. උදාහරණයක් ගත්තොත් බිස්කට් කම්පැනි වලට උන දේ රටම දැක්ක නේ . මේ වේලාවේ අපි හැමෝම එකතු වෙන්න ඕන වෙලාවක්. හැමෝගෙම හීන හැබෑ කර ගන්න මේ හැම මාෆියාවකට එරෙහි වෙමු .
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 2 жыл бұрын
එකගයි .
@preyankara5557
@preyankara5557 2 жыл бұрын
ඇත්තෙන්ම සහෝ..
@janidusriyananda9040
@janidusriyananda9040 2 жыл бұрын
ඇත්ත
@nimeshiranka8307
@nimeshiranka8307 2 жыл бұрын
Machan etaota finance rate aka bahinawada
@sasindudhananjana3510
@sasindudhananjana3510 2 жыл бұрын
@@nimeshiranka8307 බදු වැඩි උන නිසා rate එකේ වෙනසක් වෙන එකක් නෑ. හැබැයි මිල පහල යෑමක් වෙන්න පුලුවන් . Spareparts ගනන් වැඩි වෙන කොට වෙන්නේ වාහන වල මිල පහල යන එක . මිනිස්සූන් ගේ පරිභෝජනය අඩු වෙනවා නේ
@chameerasampath8576
@chameerasampath8576 2 жыл бұрын
හැම දේටම වටිනාකමක් තියනව ඒත් ලංකාවේ වාහන කියන්නෙ විහිළුවක්
@dulantharaka1507
@dulantharaka1507 2 жыл бұрын
වාහන මිල අඩු වෙනවා කිවුවත් කවුරුත් කලබල වෙලා වාහන ගන්න යන්න එපා අසාධාරණ ගනන් දීලා වාහන අරන් තව ඒවගෙ රෙපෙයාර් ආපුවම ඒවා හදනකොට වාහනෙට තව ලක්ෂ ගානක් වියදම් කරන්න ඕනි.එතකොට මේ කාලෙ හැටියට ඒ ම්නිස්සු තවත් පහලට වැටෙනවා ඒක නිසා වාහන මාෆියාවට කවුරුත් මෝඩ වෙලා අහු වෙන්න යන්න එපා වාහන වලට සාධාරණ වටිනාකම ලැබෙනකන් හැමෝම ඉවසගෙන ඉන්න කියලා ඉල්ලා සිටිනවා..
@p.m.cranaweera7233
@p.m.cranaweera7233 2 жыл бұрын
👍👍👍👍
@chamilasajeewani2949
@chamilasajeewani2949 2 жыл бұрын
👏👏👏👏👌👌👌
@sentiment201
@sentiment201 2 жыл бұрын
no that's not gonna happen, most probably vehicle prices would remain the same even people buy them or not. Prices of vehicles have risen for very different reasons, they cannot compare with the rest of the products.
@USER_SLADE
@USER_SLADE 2 жыл бұрын
@@sentiment201 you seem to know a great deal about this. Spammingthe same damn comment over & over, care to explain why the fuck would this not happen?
@tyronpunchihewa4008
@tyronpunchihewa4008 2 жыл бұрын
Niyama i
@nelukachandranath7183
@nelukachandranath7183 2 жыл бұрын
කිසිම කෙනෙක් වාහන අවශ්‍ය වුනත් සල්ලි අතේ තිබුනත් මේ වෙලාවෙ ගන්නෙපා..ලක්ෂ තුන හතරට තිබුන වාහන අසාධාරණ විදියට මිල ගනන් තුන් හතර ගුනයකින් වැඩිකරල තියන්නෙ.ජපානෙ අළුත් වාහන දෙකක් ගන්න පුලුවන් මෙහෙ පරන කහලගොඩවල් ගන්න ගානට.
@charithprasanga8888
@charithprasanga8888 2 жыл бұрын
හරියට හරි.........
@kumarimallika6371
@kumarimallika6371 2 жыл бұрын
Yes
@p.m.cranaweera7233
@p.m.cranaweera7233 2 жыл бұрын
ඒක හරි ඔය කියන තරම් ලොකු අඩුවීමක් වෙලා නෑ
@chanukasiriwardhana3124
@chanukasiriwardhana3124 2 жыл бұрын
Fix deposit ekak dapan 22%poliya
@MusicisLife-fc5oe
@MusicisLife-fc5oe 2 жыл бұрын
yes
@umangaudaya
@umangaudaya 2 жыл бұрын
ලෝකයේ ගොඩක් රටවල් අලුත් ක්‍රමයකට මාරු වෙනකොට ලංකාවේ අපි තාම වාහනයක් ගන්න හීන මවනවා. මේ කෝපි කාලේ වැඩ නිසා පොලී මුදලාලී දේශාභිමානී . දේශබන්දු උනා මිසක්.මේරට සමාජයට වෙච්චි දෙයක් නෑ. ප්‍රවාහනය කියන්නේ වෙනස් වීම තුලින් දියුණු වන දෙයක් මිසක්. මේ වගේ මට කියලා යකඩ ගොඩක් ගන්න එකනෙමේ. අද අපට මේ වෙලා තියන පරි හානිය විශාල පංගුවක් මේ වාහන ආනායනේ අක්‍රමිකතා බලපා තියනවා. කොම්ස් වෙළඳාම ලොකුවටම තියන තැනක් වාහන වෙලද පොල.
@anurafernando6481
@anurafernando6481 2 жыл бұрын
මෙයා කීව නිසා මමත් ගියා මේ සේල් එකට. 1960, 1970, අවුරුදු පනහ හැට පරණ වාහනත් තිබුනා....එවා පාරේ පදින්න පුළුවන් දවසයි දෙකයි. මාස දෙකක් ගරාජ් එකෙ. අලුත් වාහන වල මිල නම් කිසිම අඩුවක් දැක්කෙ නෑ........ගිහින් බලන්න.
@ashanashan6236
@ashanashan6236 2 жыл бұрын
Unge boru
@kkumudhu1581
@kkumudhu1581 2 жыл бұрын
මෙයා වගේම පරණ ලොට්ට වෙච්ච ඒවා වෙන්න ඇති.
@forgedreamlife
@forgedreamlife 2 жыл бұрын
Ammooo😂😌
@maheshaperera4432
@maheshaperera4432 2 жыл бұрын
Ano oya boru kiyanna mathgiya 😂😂😂
@sandunbandara777
@sandunbandara777 2 жыл бұрын
ඌට ඕනි තව අඩුවෙන්න කලින් විකුනන්න
@danarajadanaraja7049
@danarajadanaraja7049 2 жыл бұрын
මෙ දවස් වෙල වාහන ගන්න නරකයි, ඔවා අඩු ගනන් වෙලට අරගෙන ගිනි ගනන් වෙලට විකුණනවා ,පරන ලඩි අරගෙන අමාරුවෙ වැටෙන්න එපා ,ඔවා තවත් අඩුවෙයි
@tharindulakshal1718
@tharindulakshal1718 2 жыл бұрын
දැන් ගන්න එකත් බොරැ වැඩක් දැනුත් නොගෙන හිටියන් තවත් අඩු වෙයිනේ ඉස්සරහට .
@sentiment201
@sentiment201 2 жыл бұрын
no that's not gonna happen, most probably vehicle prices would remain the same even people buy them or not. Prices of vehicles have risen for very different reasons, they cannot compare with the rest of the products.
@amilanuwannuwan6937
@amilanuwannuwan6937 2 жыл бұрын
කල දුටු කල වල ඉහගන්න තරම් kalakanniyo ටිකක් ලංකාවේ ඉන්නේ දැන් ඔය වාහන ටික තියාගෙන කාපල්ලා😂😂😁
@nadunrajaphaksha6391
@nadunrajaphaksha6391 2 жыл бұрын
😅😅
@blackbox6841
@blackbox6841 2 жыл бұрын
Aniwa
@ctcreation6251
@ctcreation6251 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@mssuranga6511
@mssuranga6511 2 жыл бұрын
හිතුමතෙටවැඩිකරන්නෙ ම්ල වාහනවල බැංකුපොලිය දැන් වැඩියිනෙ බැංකුවෙ දගමු සල්ලි ඔයලා ලස්සනට තියගෙන ඉන්ඩ ඔයලගෙ වාහන 😁😁
@dilanrajakaruna2371
@dilanrajakaruna2371 2 жыл бұрын
මොකුත් කර කියාගන්න බැරි අයටත් ගන්න වාහන තියෙනවාලු😂😂😂😂😂😂
@sby8584
@sby8584 2 жыл бұрын
Gdk epa kiyala comments dnne higana hatta.un hithan inne wahana adu wei kiyala brandnew gennuwoth dn 1.5ncore witara whnw electric wahana unath .munta dn pilignna ba unta wahana gnna ba kiyana eka.tawa awrudu 3 witara giyama rata full down .sure nttm 2030 weddi tawa dollar rate naginw .etkota paaaan gediyakma 300 witara wei.ranil hdy pakak .eeeka theren nathi huttige puthla wahana gana talk denw😂😂😂😂😂😂
@Avishankaamarasinghe
@Avishankaamarasinghe 2 жыл бұрын
@@sby8584 sirawatama o/l witarada kare 😂
@sby8584
@sby8584 2 жыл бұрын
@@Avishankaamarasinghe tho wage 8 pas bijjo tama hithan inna rata hari yay kiyala.wahana ganan bahi pakak😂😂😂😂
@Tharindu-Madushan
@Tharindu-Madushan 2 жыл бұрын
😂😂
@ashanashan6236
@ashanashan6236 2 жыл бұрын
😜😜😜😜😜😜
@sandunpriyankara3131
@sandunpriyankara3131 2 жыл бұрын
තව අඩු වෙනව කවුරුත් මේ වෙලාවෙ හදිසි වෙන්න එපා... උද්දමනය අදික රටක ස්තාවර වත්කම් මිල ස්‍රීග්‍රයෙන් අඩු වෙනව.... කට්ටිය හදිසි වෙන්න එපා මේ වෙලාවෙ... 😁 මෙයාල හදන්නෙ වාහන මිල තව අඩු වෙන්න කලින් විකුනගන්න... 😁 තව මාස 3කින් බලන්නකො
@ibba89
@ibba89 2 жыл бұрын
අනිවාර්යයෙන් brooo. තව ටික කාලෙකින් මිනිස්සු වාහන අත අරින තත්ත්වයක් එනව... නඩත්තු කර ගන්න බැරි නිසා... එතකොට 2019 තිබ්බ ගානටම එනව... 😂😂
@defenderofnation6955
@defenderofnation6955 2 жыл бұрын
Is that a econ theory,? Is this proven?
@inokasudarshani6860
@inokasudarshani6860 2 жыл бұрын
​@@ibba89
@manthiladahanayaka1645
@manthiladahanayaka1645 2 жыл бұрын
Sir oya
@ලලනී
@ලලනී 2 жыл бұрын
ගෙවල් මිල අඩු වෙයි ද
@senathbandara7972
@senathbandara7972 2 жыл бұрын
මහත්තයෝ ඹය තිබේන රතූපාට මයිනර් කාර් ඒක කියද මේ කතාකරන මහාත්මායා මම හොදට අදූරනවා ඒයාගේ පූතාත් ඹය ආසිරි කියන සේල් ඒකේ ඉන්නවා හොදට ආගමදහාම අදාහාගෙන ඉන්නේ හොද අවංකවම මනූස්සේක් ගිහින් කතාකරන කොට අප හට තේරේනවා මම ඹහූට කඩේ ඒහේම යනවා නොවේයි හොද අවංකව මිනිසුන්ට අනිවාර්යෙන්ම හොද කිව්ය යූතුය ආසිරි මහාත්මයා ඹබහට බූදූසරණයි සරණයි
@KUMARAANURA-ht2pg
@KUMARAANURA-ht2pg 3 ай бұрын
පරන වාහන ලක්ෂ 50 කියනවා නියමයි ඒ මිනිස්සු හිතාගෙන ඉන්නෙ රංතරං කියලයි අන්සෙජිස්ටවහනයක් ගන්න පුලුවන් මගෙති හිනෙඑකයි නියමයි
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 жыл бұрын
ඔයවගේ පරණ ලඩි අරගෙන ?ලෙඩ දෙන කොට මාර්ග තදබදය පරිසර දුෂනය වැඩිවෙනව .හොදවෙලාවට දැනට මාර්ග ටික හොදයි නැතිනම් හැතැක්මට වාහන 50වත් මග නතරවෙලා ?
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
ඒ කියන්නේ ඔය අඩු මිලට වාහනයක් වික්කත් උබලට ලාභයක් තිබෙන බවයි මුන් කොච්චර ගිනි ගණන් වලට වාහන විකුණලා තිබෙනවද කියල මෙයින් පෙනෙනවා නේද???
@JGJANITH
@JGJANITH 2 жыл бұрын
බම්බුව තමයි. මුන් බලන්නේ වාහන අඩුවුනා කියලා අඩුවටවාහන එකතුකරගන්නයි. ඊටපස්සේ ගිනිගනන්වලට දෙන්නේ. දැනටත් මුන්ගාව ගණන් අඩු නෑ. රැවටෙන්න එපා
@vihangamalshan1084
@vihangamalshan1084 2 жыл бұрын
ජය වෙවා 😁තව අඩු වෙන්ඩ ඔනි
@malimali6694
@malimali6694 2 жыл бұрын
මිනිස්සු ජිවත් වෙන්න බැරිව දුක් විදිනවා මොන වහනද
@Sanju-xu1wf
@Sanju-xu1wf 2 жыл бұрын
ටොල්පින් හයිරැෆ් ගැන විඩියො එකක් දාන්න ගනන් එක්කම
@AmithaRamanayaka-iu4kr
@AmithaRamanayaka-iu4kr 28 күн бұрын
මෙක සිනයක් තමයි 🙏
@ntkntk3097
@ntkntk3097 2 жыл бұрын
අනේ මයිනො මිනිස්සුන්ට ආදරේටද ආසිරි එකට කඩේ යන්නෙ, පරන ලඩී විකුනන්න, අවස්ථාවාදී තවත් සිංගලයෙක්
@wasanthakumara7427
@wasanthakumara7427 2 жыл бұрын
ජිවත් වෙලා ඉන්න ටික කලේ සතුටින් ඉන්න ඕනේ එත් ලනක්වේ බලුම බළු දේසපාලනය විසින් අද ලංකාවේ ඉන්න මිනිසුන්ට එදා වෙල හොයාගෙන කන්න බැරි තත්වයකට පත් කරලා ඇත පාලකයෝ හැබෙකන් බුරියානි කලා පාර්ලිමේන්තුවේ කොටි ගනන් මුදල් උන්ගේ කැම වේලට වෙන් කරගෙන අපට කියනවා අල බතල වවාගෙන කන්න කියලා උන් සොපින් කරන්න යන්නේ සිංගප්පුරු අපිට අද ඇදිවත ගන්න බැරි තත්වයට පත් කරලා ආය ජන්දේ කාලෙට මොනහරින් දෙනවා කියලා රවට්ටන්න හදයි ආය රැවටෙන්න එපා රැවටුනොත් අපට මිට වැඩිය දුක් විදින්න වේයි.
@m.d.ifernando9853
@m.d.ifernando9853 2 жыл бұрын
වාහන එහෙම අඩු කලොත් අපෙ රටෙ පරිසර ය ඉවරයි දැන් ට්‍රෙන්ඩ් එක ගොඩාක් රටවල වාහන පාර්ක් වල දාල පොද ප්‍රවාහන යෙ ගමන් යන එක,මෙ ගෝලීය අර්බුද නිසා.. හැබැයි අපෙ රටෙ හරිිම අසාධාරණ විදියට වාහන වල මිලගණන් අධිකයි.. ටැක්ස් විතරක් නෙමෙයි වාහන සේල් වල අයිතිකාරයො ත් එසෙ මොස ගණන් නෙමෙයි වැඩි කරන්නේ
@donsenarathna8149
@donsenarathna8149 2 жыл бұрын
Alto800 විකුනන්න එපා. උදාහරණයක් වශයෙන් full cluthplate set, එකම 20000/=වගේ. ලිටෙර් km 22ක්‌ වැඩ. ඔලුවෙන් හිතලා බලන්න.
@naveenmadura6874
@naveenmadura6874 2 жыл бұрын
oya dan kiyanne hariyata lankawe paya gahala nathi kenek wagene lees ekak dan keeyak wenawada, aparts dan koitharam wenawda? wahana adu una paliyata oba thuma oya kiyana kstha wala prayogika bawa mokakda? wahane aran marenna thami wenne
@amilashan5464
@amilashan5464 2 жыл бұрын
ඔය එක එකා කියනවට වාහන ගන්න යන්න එපා තමන්ට වාහනයක් නඩත්තු කරන්න වත්කමක් නැත්තමි. ගන්නමි වාලේ වාහන අරගෙන නිකන් අමාරැවෙ වැටෙන්න වෙන්නේ. වාහනයකට යන විදයමි තියනවා ඒවා දරාගන්න පුළුවන්ද කියලා බලන්න. ලීසිං දලා වාහන ගන්නවා නමි ලිසිං ගෙවන්නයි වාහනයේ වියදමි තමන්ට දාරා ගන්න බැරි තත්වයකට අැවිල්ලා අමාරැවෙ වැටිලා අන්තිමට වාහනෙත් නැති වෙයි හිටියත් වඩා අමාරැවක වැටෙයි.
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 жыл бұрын
අඩුවෙන්නේ උද්ධමනය පැට්ටරල් මිල ?
@kalugalla1984
@kalugalla1984 2 жыл бұрын
ගන්න එපා පරණ ලදී මොකද 2030 පසෙකම electric වාහන තියෙන්නෙ නිෂ්පාදන mini electric වාහන විතරයි පරණ වාහන වලට කරන්න දෙයක් නෑ
@sby8584
@sby8584 2 жыл бұрын
😂😂😂😂😂 kwda kiynne 2030 wenkn inna pissuda yko.anika e weddi dollar eka 600 wela mini electric wahanath 1 core wage wey🫵😂
@cheeta7260
@cheeta7260 2 жыл бұрын
@@sby8584 ane bn hamalabbatama dollar gana kiyawanna epa dollar nisa d akurath dakalama epa wela tiyenne. 🥴
@sby8584
@sby8584 2 жыл бұрын
@@cheeta7260 blpnko 2023 weddi pangediyakma kiyak weida kiyala.ithin wahana adu wei paka😂😂😂😂😂😂 e gena brandnew elctroc wahana nikammunta gnna puluwan wen na koti eka hamarak wath hoya ganin ladi epa nm. Ladiyakutk Laksha 50 witara wey😀😀😀😀😹
@kalugalla1984
@kalugalla1984 2 жыл бұрын
අපි කවුද හිතුවේ nokia සමාගම වැටෙයි කියලා,,,, ඒ වගේ තමයි 2030 වෙනකොට සමහරවිට ඩොලර් අයින් වෙලා රුපියල් එතන තියෙන පුළුවන්😆🤣
@sby8584
@sby8584 2 жыл бұрын
@@kalugalla1984 ammo supiri heeenane dkinne keep it.samahara wita SL rupiyala Hoyagnnath nathi wei😂😂😂😂😂
@newnn1268
@newnn1268 2 жыл бұрын
Mm wahanayak ganna eka atha heriya.amathara kotas,lisin,nadaththu gaana gini ganan.
@edwardcrozieredward8909
@edwardcrozieredward8909 2 жыл бұрын
පලයං බං යන්න මිනිස්සුන්ට කන්ට වේලහොයාගන්න බැ මොන වාහන ගැනිලිද
@somarathnabandara3217
@somarathnabandara3217 2 жыл бұрын
මොරිස් මයිනර් වාහන ගන්න කියලා අපිව අමාරුවෙදාන්නද හදන්නෙ
@srilankanlibrary3263
@srilankanlibrary3263 2 жыл бұрын
මේ මනුස්සය කියන්නෙ මොරිස් මයිනර් ගන්නෙ මුකුත් කර කියා ගන්න බැරි උන් කියල. මොරිස් මයිනර් පදින ගොඩක් උන් පදින්නෙ ආතල් එකට.
@radikarunathilaka3565
@radikarunathilaka3565 2 жыл бұрын
Yes
@nihalpathmasiri1391
@nihalpathmasiri1391 2 жыл бұрын
ඇයි දැන් පිට රටින් වාහන ගෙන්වනවද ? පරන ලඩි රෙපයාර් කරල බ්‍රෝකර්ල , සේල් වල විකුණන ජාවාරම්. හොද වාහන කව්රුවත් දෙන්නේනෑ
@sarigama9472
@sarigama9472 2 жыл бұрын
aduwata aran wadiyen vikunanna awulak Neha...Mila bassa nam parts aduwennat oni
@mesanduff3305
@mesanduff3305 Жыл бұрын
Wilbaro ahema tiyanawada naki pa...
@priyaanmadusanka2315
@priyaanmadusanka2315 2 жыл бұрын
Laksha 10 idala. Tiyanawa topi wage horakala Salli hoyana eunta . Koheda paiyo podi minihata laksha 10 tiyenne. Lansi pakayaaaaa hena gahannetopi wage euntha
@mathuratadammika3138
@mathuratadammika3138 2 жыл бұрын
මේ රටේ කාලකන්නි පාපතර දේශපාලුවෝ මිනිස්සුගැන හිතනවනම් ඔයවගේ අවජාතක වැඩකරන්නේ නෑ වාහන හදනරටේ මිල අඩුයි
@maheshbentotaa1981
@maheshbentotaa1981 2 жыл бұрын
Dan owa thiyagena kapiyaau balu hatha. Electric wahana ganilla Ai kelo ganne nathuwa
@indikaramanayka6840
@indikaramanayka6840 2 жыл бұрын
හයිහුන්ඩායි කෝන එකක් කීයක් වෙනවද
@anandathilakarathne9127
@anandathilakarathne9127 2 жыл бұрын
ඇල්ටෝ දැන් බුල්ටෝ වේලා ජනතාව දැන් ගොඩාක් බුද්දිමත් බිස්කට් බිත්තර මස් මාලු වලට උන දේ තාම වාහන වලටත් ගන්න එපා පරණ ලඩි 🤣🤣🤣
@sentiment201
@sentiment201 2 жыл бұрын
no that's not gonna happen, most probably vehicle prices would remain the same even people buy them or not. Prices of vehicles have risen for very different reasons, they cannot compare with the rest of the products.
@lasacolombo355
@lasacolombo355 2 жыл бұрын
ගන්න එකාට ගන්න දීපන්බං..හීන බොදනොකර..සදාකල් ජීවත් වෙනවද මිනිස්සු මැරෙනව ..කතා කියයි හැමෝම..හිතල කරන්න කරන දෙයක්...අපි අරන් අාවෙත්නැහැ අරගෙන යන්නෙත් නැහැ සහෝ....
@eidncruze2060
@eidncruze2060 2 жыл бұрын
එහෙනම් ඔයා අරන් අමාරුවේ වැටෙන්න අපිට පිස්සු නෑ පරන ලඩි අරන් ඉල්ලන් කන්න 😂
@ghswickrama1634
@ghswickrama1634 2 жыл бұрын
Muge car akath wikunanna dala akai
@nalindammika7953
@nalindammika7953 2 жыл бұрын
Kawru. Unath. Kawda. Marunath. Kenek. Amaaruwe watena eka. Balan inna ba. Eka nisa. Oya. Ladi. Ganna epa. Apita adarayata newe denne. Umbala a thiyaganilla
@sby8584
@sby8584 2 жыл бұрын
2023 weddi dollar rate tawa nangama khmth ladi tama unta padinna wenne😂😂😂😂😂😂😂
@sby8584
@sby8584 2 жыл бұрын
200 tibba dollar eka 370 weddi mehema ganan giya nm 2026 wage weddi hitha ganin dollar eka 700 wage una nm mona weida kiyala.tama surangana loka wala inna un innw.yko me rata goda gnna bari taram down😂😂😂😂😂😂
@mesanduff3305
@mesanduff3305 Жыл бұрын
Ane ban lankawata wahana awama gold wenawada hu.....to
@shirazmaharoof4841
@shirazmaharoof4841 2 жыл бұрын
මේ පරන වාහන මිල කෙසේවෙතත් , පාරෙ පදින්න පුලුවන් දන්නෑ
@samithkumarahettiarachchi2210
@samithkumarahettiarachchi2210 2 жыл бұрын
Parana wahana nam ganna epa hadala iwara karannath be petrol bonawa aluth wahanekata yanna puluwan taramata tamanta hodai
@punsaracable6453
@punsaracable6453 2 жыл бұрын
Dolar eka nagina kota kohomada aduwenne.
@nisil7986
@nisil7986 2 жыл бұрын
අපිත් මේ සේල් එකට ගියා වාහන අඩුවට තියෙනවද බලන්න, wagan R තාම ලක්ෂ හැට ගණන්, කිසි අඩුවක් නම් පෙනුනෙ නෑ අපිට
@beautyofnature.360
@beautyofnature.360 2 жыл бұрын
ස්තූතියි
@SandunLabs
@SandunLabs 2 жыл бұрын
hmm
@nuwansangeewa8101
@nuwansangeewa8101 Жыл бұрын
225 ඉවර උනානමි අපිටත් වාහනයක් ගන්න තිබුනා
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 жыл бұрын
ටැක්ස් ගහන්නේ නැති නිසා තමයි රටක් ඉදිරියට යන්න බැරි ?වාහන වලට නොවෙයි හැම වෙළදාමකින්ම බද්දක් ගෙවන්න ඔන ඔන බදු හරියට ගෙවනවනම් රටේ උද්ධමනයක් නැ අනික ටැක්ස් ගෙවන්නේ ඉතා සුලු පිරිසක් .එකත් එව හදන නිලධාරින් ගසා කනව .උපයන මුදලටත් බද්දක් අයවිය යුතුයි .මේ දියුණු රටවල් එහෙමයි ඉදිරියට යන්නේ?ලංකාවේ වරද තියෙන්නේ එකට සරතක වැඩ පිලිවෙලක් දියත් කිරිම පමණයි .පුද්ගලයෙකුටම මාසිකව ජිවත්වීමට අගයක් තිරනය කරලා ඉට වැඩිවන හැම රැපියලටම බද්දක් අය විය යුතුයි.එතකොට වැඩි මුදල් උපයන්න යන්නැ ?හුගක් මුදලාලිලා %40/50 ලාභය උපයනවා .එව අල්ලන්න බැ.මිලදි ගැනීම් විකිනිම් ඔප්පු කරන්න බැ?
@luckyou9551
@luckyou9551 2 жыл бұрын
Niyama katava bn
@truth...3917
@truth...3917 2 жыл бұрын
ඒ වගේ ම දියුනු රටවල මේ වගේ පිං පඩි රටට දරා ගන්න බැරි රාජ්‍ය සේවයකුත් නෑ.... ඒවත් අඩු වෙන්න ඕන..
@dilsxxx7704
@dilsxxx7704 2 жыл бұрын
ලොක්කා ඔය හැම වෙලාවෙම නියම කෙමෙන්ට් දාන්නෙ...respect ..👍
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 жыл бұрын
@@truth...3917 එක සහතික ඇත්ත .ලංකාවේ රාජයේ සේවය පවත්වගෙන යන්නේ දේශපාලන වාසිවලට .එයාල විතරයි රටේ කාල ඇදල ඉන්න ඔන .බලන්න ජේවිපියේ බොහොදෙනා රාජය සේවයේ එත් කිසිම සේවාවක් හරියට කරන්නැ?
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 жыл бұрын
@@dilsxxx7704 එහෙම තමයි මොකද ලංකාවේ ඉදන් මේව කරන්න බැ?
@atthiligodagamagebhagya9066
@atthiligodagamagebhagya9066 2 жыл бұрын
වාහන කන්නද?කන්න නැතිව ⁣ඉන්න වෙලාවෙ.
@sajithsuranjan
@sajithsuranjan 2 жыл бұрын
අඩුවෙන් ගන්න පුළුවන් පට්ට ගහපු එකක් නම්...😁....තෙල් ප්‍රස්නත් එක්ක අඩුඋන වාහන අද බලද්දී වැඩි වෙලා...December අග වෙද්දී මිල කොහොමත් වැඩි වෙනවා. මේ වෙලාවෙ අතේ සල්ලි තියනව නම් වාහනයක් ගත්තට කමක් නෑ කියල මම නම් හිතන්නෙ.
@samanegoda787
@samanegoda787 2 жыл бұрын
මම ඩුබායි ඉන්නෙ මට කර්.එකක්.ගන්ඩ .ඔන..ලක්ෂ 10ක්.දෙන්.නම් .මොකක්ද වාහනෙ.නම.ලක්ෂ .10.ට.තියෙන ඩින්ගක් විස්තර දෙන්ඩ.පුලුවන් වන්ද.
@thusharapkvidanagamage2963
@thusharapkvidanagamage2963 2 жыл бұрын
me video ekka keyannadewal katada sawandenna puluwan
@mentrocareservices4403
@mentrocareservices4403 2 жыл бұрын
ලෝක හොරු තමයි සෙල්,කාරයෝ
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic 4 ай бұрын
අපිට නං ඔය වාහන එපා අපි ආබාධිත රණවිරුවෝ අපිට රියදුරු බලපත්‍ර දෙන්නේ නැත
@dawnjay4529
@dawnjay4529 2 жыл бұрын
අඩුවුන ගනන් කොහොමද කියලත් කිව්වනම් වටිනවා?
@SLMusicSeries
@SLMusicSeries 2 жыл бұрын
වැඩි උනේ ලංකාවේ මෝඩ මිනිසුන් නිසා ඩොලර් නැතිවෙච්ච ගමන් නොගන්න අයත ගත්ත. දැං තෙල් නෑ පාට්ස් නැ. ෆිනෑන්ස් රේට් පුදුම ගනන්
@jayawardenabandara5369
@jayawardenabandara5369 2 жыл бұрын
ගන්න එපා වාහන වැඩි ගනන් දිලා පයින් ගියොත් සෞඛයත් හොදයි..
@raumasiri
@raumasiri 2 жыл бұрын
Me kunugodawal walapallata daapalla rajapakayonge minipettit ekka..
@user-SLPoliticalGallery
@user-SLPoliticalGallery 2 жыл бұрын
Leasing එකේ පොලිය අහල බලන්න දැන් කීයද කියලා😢
@sasithsampathsampath5398
@sasithsampathsampath5398 2 жыл бұрын
Ammooo
@adeeshathineth8201
@adeeshathineth8201 2 жыл бұрын
@@sasithsampathsampath5398 laxsha 10ta 10k poliya,aekata aekaiy
@chamindasampath7859
@chamindasampath7859 2 жыл бұрын
ඩොල්පින් van akkak නැද්ද
@judeniroshan2642
@judeniroshan2642 Жыл бұрын
me kilo 300k yakada goda laksha 20 k da? mage kade ton 20000k thiyenawa.
@hl-vz2md
@hl-vz2md 2 жыл бұрын
යූටියුබ් නාලිකාවලින් අපි ඉල්ලන්නේ. මිල ගණන් අපිට වැඩක් නැත. ඇන්ජින් එක සමග වාහනය පෙන්නන්න. එන්ජින් ධාරිතාව කියන්න පැදවූ කිලෝමීටර් ගණන කියන්න
@nuwan3158
@nuwan3158 2 жыл бұрын
වාහන මාරුවක් සලකා බැලේ මගේ වාහනේට තෙල් ඔනී නෑ ,බැරිද විල්බැරොව දීලා ලඩියක් ගන්න 😅😅😅😅
@dinukakasun3482
@dinukakasun3482 2 жыл бұрын
🤣🤣🤣🤣
@janakakankanige2480
@janakakankanige2480 2 жыл бұрын
ඕක දෙන්න එපා යකූ... නොමිලේ පදින එක දීල සල්ලි වලට තෙල් ගහන්න වෙන එකක් ගන්න උඹට පිස්සු ද ?..😂😂😂
@nuwan3158
@nuwan3158 2 жыл бұрын
@@janakakankanige2480 ඔව් ඔව් බන් දෙන්නේ නෑ ,අම්මො වෙන ඒවා අරන් බෑ දැන් නම් 😁😁
@ishankathilakshana8308
@ishankathilakshana8308 2 жыл бұрын
Danma kalabala wenna epa wahana ganna.......thawath aduwenda arala tynda oni.....wahana gannama hoda ne thawa auruddakwath ynkn
@انولاانولا
@انولاانولا 2 жыл бұрын
අනේ දැන් විල්බාජාජ් කියද සර් දාන්නකො මමඉන්නේ සවුදියේ මට වීල් එකක් ගන්න ආසාවක් තියනවා පිලිතුරක් දාන්න පින් ස්තුතියි
@joyful2402
@joyful2402 2 жыл бұрын
කරුණාකරලා තිබුනු පරණ මිලටම වාහන දෙනකන් කිසි කෙනෙක් ගන්න එපා. ඇයි මොකද මෙයාලා මෙ පරනවාහන රටින් ගෙන්නුවෙ නැහැනෙ ඩොලර් එක වැඩිඋනයින් පස්සේ.
@hasithabulathgama7087
@hasithabulathgama7087 2 жыл бұрын
Wahanayak ganna bageta merenna oni me rate
@galiver9360
@galiver9360 2 жыл бұрын
වැලලෙන්නෙ නැතුව අඩුවෙලානම් ගනිල්ල බන්..😂😂😂
@danujaperera792
@danujaperera792 2 жыл бұрын
Asiri lanka eken nam wahana ganna epa apiwa rawattala van ekkak vikka hed eka pupurala passala
@shanikawijebandara8864
@shanikawijebandara8864 2 жыл бұрын
Podi minissunta garaj wala inna puluwan paranama wahana aran
@manjukala4866
@manjukala4866 2 жыл бұрын
සේරටමකලින් වෙරි බහිනකම් ඉදලා කතා කරපන්
@GeniusViral
@GeniusViral 2 жыл бұрын
😂😂 ඔව් යකො
@eidncruze2060
@eidncruze2060 2 жыл бұрын
අඩෝ 🤣 බිස්නස් නැති නිසා කාර්සේල් කාරය දුකට කසිප්පු ගහල 🤣
@prasadchamara6203
@prasadchamara6203 2 жыл бұрын
🤣🤣🤣
@wajiraperera9196
@wajiraperera9196 2 жыл бұрын
වැගන් ආර් ඒක මාරු කරමුද. හිස් ගල් අරක්කු බෝතල් 10කට 😄😄😄
@nuwan3158
@nuwan3158 2 жыл бұрын
අඩෝ අඩෝ බියර් බොතල් 5ක් තියෙනවා උබට ඒ ටිකත් දෙන්නම් 😅😅😅,ඒත් තෙල් ගහන්න විදිහක් නෑනේ ඊට වඩා හොදයි බයිසිකලයක් 😁😁
@mssuranga6511
@mssuranga6511 2 жыл бұрын
😀😀💪💪
@jktradingSL
@jktradingSL 2 жыл бұрын
Thawa aduwai isarahata.😀😀
@pulinakaushalya2499
@pulinakaushalya2499 2 жыл бұрын
අනේ නිකන් පලයන් නාකියෝ යන්න උබල නිසා තමයි මේ රට තවත් කෙල වෙන්නේ Electric වාහන හොඳ නැ ලු.. 😂✋ පල බං යන්න පරණ ඇති වෙන්න පැදපු වාහන ගන්න තරම් පුකෙ අමාරුවක් නෑ ලංකාවේ මිනිස්සුන්ට...තොපි වගේ උන් නම් ශාපයක් රටට ✋
@buddhiperera9081
@buddhiperera9081 2 жыл бұрын
වාහනයක් ගන්නවා ලක්ෂ දහයට අඩුවුන දවසක නැත්නම් ජීවිතේටම වාහන එපා
@thilinadushanx6914
@thilinadushanx6914 2 жыл бұрын
වාහන නම් ගන්න හිතන්නවත් එපා අවුරුදු 03 ක් වත් යනකම්..
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
මොකද්ද හේතුව පොඩ්ඩක් කියන්න පුලුවන්ද brother..
@zaidhahmed6870
@zaidhahmed6870 2 жыл бұрын
මේවා scrap වාහන බං
@farhanshaan4326
@farhanshaan4326 2 жыл бұрын
koheda??????
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 2 жыл бұрын
අවුරුදු 10-20 පරණ ලඩි වාහන ගන්න එපා.........
@sby8584
@sby8584 2 жыл бұрын
Awrudu 10 parana wahana ladidha yako.penawa uba wahana gana dnna tarama.yko oya pare duwana wahana walin 90% wage 2010 wage apuwa tama,ehnm premio wage wahanath gnna hoda natuwa athi.ubalata brand new wahana gnna pulunwn wei 2core dila.mu me pennanne awrudu 50 witara parana wahana.khmth uba nm wahanayk allalawath nathi ekek kiyala penw.ubalata wahana heeena thama☹️☹️☹️☹️☹️
@sriyanamaine9540
@sriyanamaine9540 2 жыл бұрын
@@sby8584 ඔයා hari 👍👍
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s 2 ай бұрын
බොරු දාන්න එපා තාම යන්නේ ගෝටාභය මිල දර්සකයම තමා.. කඩයකින් බඩු ගන්න ගියත් වැඩි වුන තුන් ගුණය එහෙම්ම තමා...ct 100..baic එක තිබුනේ 85000..ට ගෝටාභය මිල දර්සකයෙන් පස්සේ..පන්ලක්ෂ අසු පන් දහසක් වුණා.. අලුතෙන් එන වාහන ගැන අපට හිතාගන්න පුළුවන්..
@mohamedfazeel7941
@mohamedfazeel7941 2 жыл бұрын
Ayya kiyana eka ettha
@nimalpremawardhana8572
@nimalpremawardhana8572 2 жыл бұрын
Thank you
@sajadzvlogs
@sajadzvlogs 2 жыл бұрын
Monawa gathath vedak ne parts Petrol ⛽️ maintanance
@shereendahanayake5270
@shereendahanayake5270 2 жыл бұрын
Adukaranna haduwata ohela ADUYI una thank na
@googlesrilanka776
@googlesrilanka776 2 жыл бұрын
අඩු වුණා අඩු වුණා කිව්වට කලබල වෙන්න එපා. තව මාස අටක්, අවුරුද්දක් යනකොට ඕව කුණුකොල්ලෙට යනවා. එතකොට මිලදී ගන්න. 👌😁😁😁🤣
@sentiment201
@sentiment201 2 жыл бұрын
no that's not gonna happen, most probably vehicle prices would remain the same even people buy them or not. Prices of vehicles have risen for very different reasons, they cannot compare with the rest of the products.
@patrickanthanies9774
@patrickanthanies9774 2 жыл бұрын
Wahana mapiya karayo hithumathe Mila ihala Damma minisunwa sura kanna ,anthimata minissu wahana ganne eka athharila Damma ,Dan business nathi hinda gana adukala .thawa aurudak vithara waghana ganna eka nawaththana Orne ethokota thawa adu karanna wei.
@ruckmanjayasiri1577
@ruckmanjayasiri1577 2 жыл бұрын
මොකක් මේ සද්දේ විකාර music එකක් දාල සද්දේ නෑ කතා ව
@Alisha-js6fi
@Alisha-js6fi Жыл бұрын
Wahana nispadana karapu eka Lak 1 namuth kamba hora Tax laksa 5, IMF ekata kiyane aperata tax Madi kiyala
@mahanamamahanama5163
@mahanamamahanama5163 2 жыл бұрын
ගන්න එපා පරණ ලඩී..
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 2 жыл бұрын
ඕවා ලනු කුඩ ද,,
@SandunLabs
@SandunLabs 2 жыл бұрын
eka atta,
@kavinduachintha8436
@kavinduachintha8436 2 жыл бұрын
Tawath issarahata tawath adu wenwa
@sentiment201
@sentiment201 2 жыл бұрын
😂
@lahirusampath3749
@lahirusampath3749 2 жыл бұрын
බයික් මිල කොමද අඩුවෙනවද අඇන්
@mmkuwait7132
@mmkuwait7132 2 жыл бұрын
අරගෙන ගෙවල් ඉස්සරහ නවත්වලා තියන්නද තෙල් නැතිව
@piyagganikumari565
@piyagganikumari565 2 жыл бұрын
වාහනවලට වඩා වාහන වල බඩු ගනම්
@santhakumara8383
@santhakumara8383 2 жыл бұрын
මයිනර්.එක.දිපං.නකි.මයිනට.නැති.බැරි.
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 жыл бұрын
මට නම් මගේ බල්ලා ටවත් එපා වාහනයක්
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
ටැක්සි එක නම් අහිංසක රට‍ විරුවන් බඩු පෙට්ටිය ක්‌ දැම්ම ත් ගහනවා අපි පරණ කරන්ට් බඩු දැම්ම ත් මුන්ගේ ටැක්සි එකනම් අඩුවක් නෑ කාගෝ වලින් ගන්න ගියහම තමයි බඩු වලට ගිනි තියලා එන්න හිතෙනවා ඔක්කොටම වඩා හපන් එතන වැඩ කරන එවුන් උන්ට ත් ගානක් අතට දෙන්න ම ඕන බඩු පෙට්ටිය නිදහස් කරගන්න කාගෝ වලින් හිතන්. ඉන්නේ රට‍ ගෙවල් වල වැඩ කරලා අපට සල්ලි තියෙන වා කියලා ඕවාට මැරෙන්න මොහොතක් හ‍රි විදවලා තමයි මැරෙන්න එදාට තමන්ගේ තනියට ඔය පාලකයෝ එන්න නෑ 🐪🐪🐪🐪🐪🐪🐪🐪🐪🐪🐪
@malakaashan744
@malakaashan744 2 жыл бұрын
me wage patta hora naki ballange katha ahala parana wahana ganna epa amaruwe watenawa ...petrol nathi kale hama jarawama dala mewai engine iwarai.. gathoth amaruwe..
@nishtv797
@nishtv797 2 жыл бұрын
වාහන මිල අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕනනේ. මොකද මේ වැඩි උන මිල මොනතරම් විකෘති විදියට සහ අසාධාරණ විදියට වැඩි උන මිලක්ද කියලා හැමෝම දන්නවා. සාමාන්‍ය මනුස්සයෙකුට වාහනයක් ගැන හිතන්නවත් අවස්ථාවක් තිබුනෙ නැහැ. ඒත් මේ කියන විදියට වාහන මිල අඩු උනත්, ඒක අරගෙන කොහොමද නඩත්තු කරන්නෙ? සමහර අමතර කොටස් හොයා ගන්නත් නැහැ. අමාරු වෙන් හොයා ගත්තත් ගිනි ගනන්. ඒවා විකුණන සමහර මිනිස්සු ලාභ උපයන්නෙ කිසිම විනයක්, සාධාරණයක් නැතුව. මේවා හැදෙන්නෙ නැතුව නම් වාහන ගත්තොත් මිනිස්සුන්ට වාහනේට දුම් අල්ලලා තියා ගන්න තමයි වෙන්නෙ. 🤔🤔
අඩුම මිලට හොදම Wagon R එකක්
11:12
Punchi Car Niwasa
Рет қаралды 259 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
මෙන්න මාෆියාව....
6:12
Punchi Car Niwasa
Рет қаралды 32 М.
2025 වාහන මිල | Vehicle @smartlife3208
21:22
Smart Life
Рет қаралды 154 М.