KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මනූෂ ඉස්සරහම එයාගේ මල්ලි මට බිම දාගෙන ගැහුවා එතකොට මනූෂ කියන්නේ පො#නයෙක්ද | SUDAA STUDIO |
18:30
බේරුවලදී දණ ගැස්වූ ගාලු පාරේ මැරයෝ - සිංහ වෙස්ගෙන මිනිස්සු කටින් බයකළ චණ්ඩි අසරණ කළ අලුත් මෙහෙයුම
15:49
We Attempted The Impossible 😱
00:54
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
ලංකාවේ දැන් තියෙන්නේ වාහන මාෆියාවක් - -Dahanayake Bandara
Рет қаралды 166,542
Facebook
Twitter
Жүктеу
1
Жазылу 16 М.
Gathi Tv
Күн бұрын
Пікірлер: 498
@laxmanudayakumara7042
3 жыл бұрын
ඇත්තටම අපේ හිතේ තියෙන අහිංසක ආශාවක් තමා.පොඩි වාහනයක්. ඒකටත් මුන් කෙලින්ට යන්නේ. ඔබතුමාගේ කතාව 100% හරි
@evergreen1004
3 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පිං , ඇත්තමයි ඇත්ත කියන දෙයියෙක්. ඔබතුමා මෙහෙම කතා කරන එකම අපිට ලොකු සතුටක්. බුදු සරණයි.
@lahirugunarathna8764
3 жыл бұрын
👌
@hmindika8951
3 жыл бұрын
සුන්දර මිනිසානනි අපට ඔබවන් මිනිසුන් ඇවැසිය... ඉදිරියට
@nihalkumarasiri8543
3 жыл бұрын
ඔබතුමා ට පිං ඇත්තමයි අපි ටත් උදවු කරන්න වාහනයක් ගන්න
@surangadorawaka8165
3 жыл бұрын
ඔබ තුමාගේ වචන වලට මගේ පන දෙන්න හිතෙනවා තව කාලයක් ජිවත් වෙන්න මට ගොඩාක් සතුටුයි👍
@sameeraindika4363
3 жыл бұрын
ඔබ තුමා මේ දරන උත්සාහය අත අරින්න එපා..අපිට නැතත් අපේ දරුවන්ට හරි සාදාරන මිලකට වාහනයක් ගන්ඩ පුලුවන් වෙයි🙏
@rohanindika1637
3 жыл бұрын
ඔබතුමාලා හරි මැදිහත් වෙලා පුළුවන්නම් ලංකාවේ දුප්පත් මිනිස්සුනට සහනයක් අරගෙන දෙන්න. මොකද අපේ මහ පුටුවල ඉන්නෙ බත් කෑවට හරක්….
@erandirathnayaka2982
3 жыл бұрын
Hamoma harak wage kalakanni balayra gennala passe baninwa wadakda ithin...ape waraddane
@maneesha8693
3 жыл бұрын
ඔය හරක් ව රටේ පාලකයන් කලේ කව්ද 😂😂😂
@anandathilakarathne9127
3 жыл бұрын
ඔබ තුමා විතරයි රටට ඇත්ත කියන්නේ ඔබට ස්තුතියි දැනුවත් කලාට ජනතාව ඒවාගේම ඔබට පින් අයිති වෙනවා මිනිස්සුන්ට මේ කරන උපකාරයට ඔබ තුමා දාන හැම විඩියෝවක්ම මම බලන කෙනෙක් ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
@ceylon_elites
3 жыл бұрын
ඔබතුමා තමයි ඇත්ත කතාකරන්නේ,අපේ රටේ දේශපාලන ත්රස්තවාදීන් සහ ව්‍යාපාරික ත්‍රස්තවාදී උන්මත්තක ක්‍රමය නිසා රටේ ඩොලර් හිගයක් ඇතිකරලා තියෙනවා.
@priyantha2111
3 жыл бұрын
තෙරුවන් සරණයි ! ස්තුතියි දැනුවත් කළාට .සහතික ඇත්ත .
@nihalweerasekara8192
2 жыл бұрын
ඔබතුමාගේ අදහස් දෑක්වීම තුලින් නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා තුති පුදමි
@rangaranga1775
3 жыл бұрын
කතාව ඇත්ත මහත්තයෝ මෙච්චර මුදලකට වාහනයක් ගන්නට වඩා හොඳම දේ තමයි ඒ සල්ලි වලින් europe රටකට යන එක 🙏
@thilakrathnamahida9530
Жыл бұрын
ඔකුන්ට හෙන ගහන්න ඔන 225
@jayanathwijayabandara7561
3 жыл бұрын
හැමෝම ඔබතුමා වගේ හිතනවනම් මේ ලංකාව හරි ලස්සනයි ...
@dinushananuruddika9461
3 жыл бұрын
ඔබ තුමා මේ රටේ සම්පුර්ණ වාහන ගෙන්වන එකම නියෝජිතයා කරනවානම් ලොකු පිනක් අනේ.
@kalumrde2025
3 жыл бұрын
අනිවාර්යයෙන්
@amiladewsara9359
3 жыл бұрын
හොරු ඉන්නකං කරන්න බැහැ
@dilanwijesena2207
3 жыл бұрын
අවංකව අදහස් ප්‍රකාශ කරන එඩිතර පුද්ගලයෙක් ඔබ.අපේ රටේ තියෙන්නේ ලොකු මිනිස්සුන්ට පොඩි මිනිස්සුන්ගෙ දුක නොතේරෙන ප්‍රශ්නෙ.ඔබ වැනි මිනිසුන් මිහිපිට වාසනාවන්.
@maheshindika7496
3 ай бұрын
නියමයි මෙ පර අලුත් රජයෙන් අවස්තවක් දෙයි
@kumarasisira2105
3 жыл бұрын
බොහොම ස්තූතියි youtube channel එකෙන් ඔබේ හිතවතුන් ඇමතුවා ට නැවත නැවතත් බලාපොරොත්තු වෙනවා ඔබතුමාට තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණය නිදුක් නිරෝගී බව ලැබේවා
@ashentharindu5604
3 жыл бұрын
අපිත් ආසයි පුංචි වාහනයක් ගන්න. ඒත් දැන් ඒක හීනයක් වෙන තත්වෙට ගිහින්..
@irandikageo3950
3 жыл бұрын
වාහන එකලස් කරන්න අවසර දීලලු.ඔබ තුමා ඒවැඩේ ඉක්මනට පටන්ගන්න.බුදු සරනයි .!!
@Hasitha_Asanka_Hatharasinghe
3 жыл бұрын
මෙන්න ඇත්ත ..👉kzbin.info/www/bejne/mqPZfnljmLyZjZY&feature=share
@chandimajayalal85
3 жыл бұрын
Oyawa sambanda karaganna widihak nadda
@gamingff9398
3 жыл бұрын
සුපිරි කතාව
@UPUL998
7 ай бұрын
මට දැන් අවුරුදු 38යි..මම A/L කරන කොටත් අපි හිටියෙ පොල් අතු ගේක..ගෙදරටම තිබුනෙ ලුමාලා බයිසිකලයක් විතරයි..හීන හොයාගන ආව ගමනෙ..ගේ වැඩ ඉවර කරලා දැං බලාන ඉන්නෙ වාහනයක් ගන්න..මගේ බජට් එකට වාහනයක් හොයන හැම වෙලාවෙම මට හම්බුනෙ මම ඉපදුන කාලෙ නිෂ්පාදනය කරපු වාහන..
@sampathliyanagesampath5078
3 жыл бұрын
ලන්කවේ දුප්පත් මිනිසුන්ට ඔබ තුමා මැදිහත් වෙලා සහනයක් හදලා දෙන්න 🇱🇰🙏
@davivithana8073
3 жыл бұрын
ඔබතුමා කියන කාරණය සම්පූර්ණයෙන්ම ඇත්ත. මුලු රටම බොරුවෙන් වැහිල තියෙන්න.
@Nishaya722
3 жыл бұрын
වහල් දුපතේ තමයි තාමත් පුද්ගලික වාහනයක් කියන්නේ සුඛෝප භෝගී භාණ්ඩයක් වෙලා තියෙන්නේ 😕😕😕😕
@tharinduranasooriya5330
3 жыл бұрын
ඇත්ත .. ඔබතුමා කියන්නේ.. ඒත්, අපි මොකද කරන්නේ .. 😥
@sandunlakpriya2164
3 жыл бұрын
Thanks
@w.s.m.weerasinghe5870
3 жыл бұрын
Oba thumata බුදු සරණ
@senakasenawirathna975
2 жыл бұрын
ඔබතුමා වගේ අයට පමනයි අපිවගේ අයට එහෙම වාහනයක් ගන්ඩ අවස්ථාව උදාකරන්ඩ පුළුවන්..මෙි ඉන්න දේශපාලුවෝ ටික වෙනස්වෙලා..මෙි ආණ්ඩුව ඉවරයක් උනාමවත් ජපන් වාහන ලංකාවට අඩුවට ගේන්ඩ පුළුවන් දෙයක් කරන්ඩ..බුදුසරණයි..
@shasha-x8r
3 жыл бұрын
ඔබතුමාගේ කතාව සමිපුර්න අැත්ත..මේ හැම කාලකන්නි නායකයෙක්ම රට හැමදාම කාපු එක කරේ...මිනිස්සු හැමදාම අසරන උනා... හොදම දේ හොද රටකට යන එක...
@b.mbalasuriya6846
Жыл бұрын
ඔබතුමා කියන දේ සම්පූර්ණයෙන්ම ඇත්ත. මේ කාලකන්නි දේශපාලනිකයො ඉන්නකල් අපිට සෙතක් නෑ..
@nadungimhana7742
3 жыл бұрын
මුන්ට හෙන ගහන්න ඕනේ මාමා. අහිංසක මිනිහට තැනක් නෑ. වාහනයකින් ඔච්චර බද්දක් ගහලත් මේ රටේ සල්ලි වලට වෙන දෙයක් නෑ. ජපානේ වගේ දෙගුනයකින් දියුණු වෙන්න ඕනේ අපේ රට ඔය ගහන බදු වලට. ඔබ තුමාවත් මොකක් හරි කරන්නකෝ. අපිට මැරෙන්න කලින් කාර් නැතත් ත්‍රී වීල් එකක් හරි පදින්න.
@indukakarunarathna9551
3 жыл бұрын
ඇත්ත කතාව.එවුනාත් මේ ප්‍රස්නයට විසදුම් ලැබේන්නේ නැනේ.
@gayansagara9700
3 жыл бұрын
පුදුම කලකිරීමක් දැනෙනව .මිනිස්සුන්ගෙ අහිංසක හීන මෙි ජාවාරමි කාරයන්ගෙ අතට අරගෙන.මුන්ට හෙනගහන්න ඹින.
@randimapremarathna491
3 жыл бұрын
ඔබ තුමලාට වත් ඉදිරි කාලේදී මේ රටේ නායකයෝ වෙන්න බැරිද මිනිස්සු ප්‍රර්ථනා කරන්නේ ඔබ වැනි අය... කාලකන්ණි පාලකයෝ එළවලා දාන්න ඕනේ දැන්
@upulchaminda7584
3 жыл бұрын
ඔබතුමාට පින්ං මිනිස්සු දහඩිය ලේ මස් කැපකරලා මහන්සියෙන් කියක් හරි ඉතිරි කරගෙම වාහන සිහින දකින්නේ වාහන ගනන් බලපුවාම එක සිහිනයක්මවෙයිදො කියලා හිතුණා 😭😭😭
@hkffth722
3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං 🙂 ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@dassastudio
6 ай бұрын
100% ක් ඇත්ත ඔබතුමා කියන කතාව. 300%ක් බදු ගහලා රටකට උනු වැඩකුත් නෑ ඒ සල්ලි දේශාපාලකයන් තමා බුක්ති විදින්නෙ 😢
@indikawettewa2509
3 жыл бұрын
වැදගත් උපදෙස් ටිකක්. ඔබට බොහොම ස්තූතියි. 👍
@udayaaththanayaka3942
2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කිරීම ගැන, තෙරුවන් සරණයි ඔබට!!
@vinitadam6128
3 жыл бұрын
Obathumata godak isthuthiyi ahinsaka minessunta mewa kiyala thrum karala denawata budu saranayi
@madurathuduvage2531
3 жыл бұрын
දැන් ගොඩක් තරුණ අය මේ වගේ වීඩියෝ බලලා මේ අසාධාරණකම් ගැන දැනුවත් වෙමින් යන කාලයක්.ඒ කාලේ වයසක මිනිස්සන්ව රැවැට්ටුවට ආන්ඩුවට මේ බොරු කරන්න පුලුවන් තව පොඩි කාලයයි.වාහනයක් මිනිස්සුන්ට අඩුවට දෙන්න පොරොන්දු උනොත් ඒ පක්ෂයට අනිවාර්යයෙන්ම මිනිස්සු චන්දේ උනත් දෙනවා.ඔබ තුමා වගේ අයට මේ වෙනස ලංකාවේ කරන්න පුලුවන්.මෛත්‍රීපාල මහත්තයා රාජ්‍ය සේවකයින්ගේ පඩිය 10000ක් වැඩි කරනවා කිවුව පොරොන්දුවට බහුතරයක් රාජ්‍ය සේවකයෝ ඔහුට චන්දේ දුන්නා .බලයට එන කෙනෙක්ට මේක හොද චන්ද පොරොන්දුක්.
@nuwansenarathna3703
3 жыл бұрын
ඔබ වැනි අනගාරික ධර්මපාල වරු මේ රට බේරා ගනීවි තෙරුවන් සරණයි
@tharidumadushan
3 жыл бұрын
ඔබ තුමාට බුදු සරණයි....අපිත් ආසයි පුංචි වහනයක් අරන් ගමනක් බිමනක් යන්න
@samiththaranga1935
3 жыл бұрын
ඔබ තුමා විතරයි රටට ඇත්ත කියන්නේ ඔබට ස්තුතියි දැනුවත් කලාට ජනතාව ඒවාගේම ඔබට පින් අයිති වෙනවා මිනිස්සුන්ට මේ කරන උපකාරයට ඔබ තුමා දාන ❤❤❤❤❤👍👍👍👍👍👍 5
@achalaamukotuwa831
3 жыл бұрын
ඔබතුමාට තේරෙන දේ මෙවුන්ට තේරෙන්නේ නෑ.....ඔබතුමා වගේ කෙනෙක් තමා රටේ නායකයා විය යුත්තේ
@rizmifara4727
2 жыл бұрын
Yes sir you a right is a nice massage to srilankan people good job thank you sir
@nuwansenarathna3703
3 жыл бұрын
ඔබතුමා ගැන අපිට සතුටුයි අනාගත ලංකාවේ ඔබතුමා ගෙ නම ඉතිහාස ගතවේවි
@හිතුවක්කාරකොල්ලා-ඤ9ශ
3 жыл бұрын
හොදම කතාව මහත්තයො ඔබ තුමාට ගොඩාක් පිං
@navanjanidissanayaka8672
2 жыл бұрын
කතාව ඇත්ත...අපිටත් තීයෙන්නෙ toyata crown එකක්.ජපන් වාහනයක්.අපි අරගෙන දැන් awrudu 7k වගේ.gaththe ලොකු ගානකට.ඒත් ජපානයේ ලක්ෂ 2ක් වගෙලු වෙන්නෙ...
@nalanijayasinghe2526
2 жыл бұрын
ඇත්තම කතාව.......ඔබතුමාට ස්තූතියි .මේක මිනිස්සුන්ට තේරුම් කරනවට......
@urendilhan6346
3 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පිං , මෙ ගැන කතාකරනවට අපි වෙනුවෙන්🙏❤️🙏
@wickramasinghegamini8971
2 жыл бұрын
ලංකාව කාලා තියෙන්නෙ ඒ ග,න කියලා ව,ඩක් න, ලොකු එඋන් පොඩි එකාට ඔලුව උස්සන්න දෙන්නෙ න,හ, ඔබතුමා මේවා අවබෝද කරලා දෙන්න. අපි ඉන්නවා ඔබ තුමා එක්ක. ජයවේවා.
@jagathchandrakumara2131
3 жыл бұрын
ජයවේවා ඔබට
@nishanthiarunkumari-pc9yj
Ай бұрын
ඔබ තුමා ගරන දැනගන්න ලැබිම ගෙඩක් සතුටුයි අපි ඔබට තමයි චන්දෙන්නෙ අද තමායි ඔබ ගැන්න චනදෙල්ලවා කියලා අපි චන්දෙ දෙන්නෙ නැතුව ඉන්න හැදුවෙ අපි තවත්. තවද අරන් දෙන් බලන්න
@nirangaanuraga4162
3 жыл бұрын
Watina kathawak oba thuma hamadama apita kiyanne.....thank.....bs
@hmindika8951
2 жыл бұрын
යහපත් ගමනකට සුභපැතුම් රටට ඔබතුමාගේ සේවය අවශ්‍ය මොහොක්
@paranagamageweerasinghe4581
3 жыл бұрын
අපි පාලකයෝන්ට හෙන ඉල්ලමු
@madhugeethikasamankumari4209
3 жыл бұрын
අපිට අපේ රටේ ජීවත් වෙන්න ඔනෙ හොරුන් එක්ක අපේ රටට ගිය කලක්
@mihiranga2957
3 жыл бұрын
මෙවගෙ විඩියො තව ඔනෙ😁😁😁
@sisirakumara2416
3 жыл бұрын
හොදම කතාව ලස්සනයි
@nadeekamadushani9523
2 жыл бұрын
Obathumata godak sthuthi danuwath karata budu saranai
@priyanthakarunathilaka6887
7 ай бұрын
වාහන .මුදලිල දේශපාලකයො . එකතුවෙලා ගේම ගහනව. 6=60 වෙන්නේ එහෙමයි වීල් 4= ලංකාවෙ 12 යි...
@kalanachathuranga7706
3 жыл бұрын
ඔබ තුමාටත් බුදු සරණයි ........
@charithravihara1151
3 жыл бұрын
Supiri kathawa 👍👍❤️❤️
@anulapemadesa5403
2 жыл бұрын
ඔබ තුමටත් බුදුසරණ යි
@kasunchamaraudawatta6728
Жыл бұрын
අපිටත් ආසයි අලුත් වාහනයක යන්න...
@senathbandara7972
2 жыл бұрын
ඇත්තටම රත්ත්රරන් කාතාව බංඩාර මහතාගේ ඹබහට බූදූසරණයි 🙏
@chandaneeaththanayake69
7 ай бұрын
Hama deyakma mapiyawak
@nimaldevanarayana1497
3 жыл бұрын
ඇත්තටම අපිට දුකයි .වාහනය හීනය . මටත් තියනවා .අපි මොනව කරන්නද.ඔබ තුමාගේදැනුවත් කිරිමට ස්තුතියි .
@swicramasingha2386
3 жыл бұрын
ඔබ තුමාට ස්තුති , මට තියෙන ප්රශ්නය තමයි , ඔබ තුමාට සතුටුයි කිව්ව 1998 ටේ, ලක්ශ හය හමාරේ ඩොල්පින් එක , අලුත් වාහන මිල හැදෙන්න කලින් ලක්ශ විසි තුනක් උනා නම් (දැන් ඒක ලක්ශ තිස් පහක් වත් වෙයි) දැන් තියෙන වාහන මිල අඩුවෙන්නෙ කොහොමද ?
@ramseyfernando3420
3 жыл бұрын
i appropriated your advice
@sithumpriyanjana6975
2 жыл бұрын
You are kind hearted person.
@emildulshan8821
3 жыл бұрын
ඔබ තුමා ඇත්ත කියන්නේ, අපේ රටේ මිනිස්සුන්ටත් මේවා ගාණක් නෑ, රජය කියන කියන ගානට වාහන ගන්නව හඬක් නගන්නේ නෑ. හඬක් නගලා එක ආණ්ඩුවක් පෙරලුව නම් මේ වාහන වලට කරලා තියෙන බලු වැඩේ ගැන කියලා, ආයි ඕකුන් වාහන වලින් හඟාකන එකක් නෑ.
@gayangayan4130
2 жыл бұрын
ඔබතුමගේ කතාව 100%ක් හරි නමුත් ..අපේ දේශපාලුවෝන්ගේ වගේම මිනිස්සුන්ගෙත් කිසිම විනයක් නෑ... ජපානයේ මිනිස්සු වගේ නෙවේ මෙහෙ මිනිසුන්ගේ ආකල්ප...ගෙදර බල්ලටත් එක්ක වාහන පුරවයි...අඩුවට හම්බුනොත්... දැනට තියෙන තත්වේ අනූව හොද මහාමාර්ග පද්ධතියක් හදන්න ඕනී...නැත්තම් අපේ මිනිස්සු වාහන ගන්න විදියට ආයේ පාරේ යන්න බැරිවෙයි... අනිත් දේ පොදු ප්‍රවාහන සේවය සමග සමගාමීව යන්න ආකල්ප දියුනු කරන්න ඕනී...නැත්තම් මේ රට යකඩ වලින් පිරේවී...
@shashikahettiarachchi6964
3 жыл бұрын
රටට වටින මහත්තයෙක්..
@highlandersliveband7226
3 жыл бұрын
තිත්ත ඇත්ත ඔබ තුමාට දීර්ඝායු වේවා
@natureslanka5349
3 жыл бұрын
මේ රටටවත් මේ රටෙි මිනිස්සුන්ටවත් ආදරයක් කරුණවක් ඇති දේශය පාලනය කරන අය නැතිතාක් කල් මේ දේවල් සිද්ද වෙන්නෙ නැහැ අපිට ගොඩක් ආඩම්බරයි ඔබ තුමා වගේ අය මෙහෙම හරි වචනයක් කථා කරන එක. පුදුම දුකක් දැනෙන්නෙ වාහනයක් ගන්න මග බලාගෙන ඉන්නවා කවදා මේ දේවල් වෙනස් වෙයිද මන්දා
@chanakabandara8614
3 жыл бұрын
Thanks for your information Mr.Dahanayake. Most important thing for Sri Lankans. Thanks again.
@ashvii8104
3 жыл бұрын
ඇත්ත..මිනිස්සුන්ගෙ මේ වෑයම benz,bmw ගන්න නෙමේ..පොඩි ගමන් බිමන් වලට හදිසියකට එහෙට මෙහෙට යන්න පොඩි වාහනයක් ගන්නනේ..රජයවල් මිනිස්සුන්ට ඒවා හීන බවට පත් කරලා තියෙන්නෙ..🙏
@janakasusantha7929
3 жыл бұрын
Hari dakmak thiyena oba wage minissu thama ratee uda putu wala onna onaa...hama anduwakma kare janathawa rawattapu eka wasara 70k thisse....e kramaya wenas kirimata kalaya elaba atha mage sahodara sahodariya....thamanfe pudgaluka wasi nothaka rata gana hithuwoth api okkoma nathnam angoda thama yanna wenne mehema giyoth...sththi obathuwage raththaran wachana tikata....salute...Mr. Dahanayaka....
@ranjulawadduvage9261
2 жыл бұрын
පුදුම දුකක් ඇති වුනේ මහත්තයෝ අපි ගැන අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
@sahirupriyashandesilva7458
2 жыл бұрын
ඇත්තටම මමත් ආසයි ලන්කාවෙ මිනිස්සුන්ට අඩුවට වාහන දෙන්න.වෙන ඕන නැ මම කවදහරි ලංකාවෙ මිනිස්සුන්ට දරන්න පුලුවන් මුදලකට වාහන හදනවා
@mr.poland-vlog
3 жыл бұрын
ඔබ කියන අහින්සක මිනිස්සුම තමා මුන්ව පාර්ලිමේන්තු යවලා උන්ව පෝෂණය වෙන්න මෙච්චර බදු ගෙව ගෙව ඉන්නේ....මිනිස්සු ම තමා මිනිස්සුන්ගේ වල කපාගෙන යන්නේ.
@thilinamotors1991
3 жыл бұрын
Respect you sir 🙏🙏🙏
@iranganiwijerathna3771
3 жыл бұрын
අපේ රටේ ජිවත් වෙන්න බැරි තැනට රට පත් කරලා ඉවරයි
@ruwanthianuruddika3461
Жыл бұрын
ඔබතුමා කියන්න වගේ මගේ ජීවිතේ තියන ලගාවෙන්න බැරි හීනෙ.රජවෙන්න නෙමේ.ලමයි එක්ක ඇවිදින්න.මේ රටේ ඉදන් ඒව බොරු ලබන ආත්මෙ මේ හොරු නැතිවෙයි.ඔබගෙ වචන ටිකට ❤️
@dilharapriyasad8666
3 жыл бұрын
මේ මනුසයා කොච්චර උත්සාහ කලත්.මේ ලංකාවේ දේශපාලනය කියලා දේ නැති වෙනකම් අඩුවට වාහනයක් ගන්න වෙන්නෙ නැ .ඒ නිසා පුලුවන් විදිහට දැන් තියන එකක් ගන්න.බලන් ඉන්නකම් වාහන අඩුවට එනකම්.අපි තමා එකෙන් පරාද වෙන්නේ.පුලුවන් විදිහට වාහනයක් ගන්න.
@priyashanvimukthi3363
3 жыл бұрын
Oba Thuma Me Samastha Samajaya wenuwen Aththa therunkarala denawata Bohoma Pin. Obathumata BuduSaranai........!
@charuthawmns3855
3 жыл бұрын
අපි මාර ගරු කරනවා සර්.ඔයාට..ඒත්..මොනවා කරන්නද වාහන ගැනිල්ල අපිට නම් හීනයක් විතරයි .....😥😥😔
@kanthigeetha739
3 жыл бұрын
Eka nam aeththa... me lankawe polical system anthimai....
@kumara3288
3 жыл бұрын
👍👍ඔබ තුමා රටට ආදරය කරන මිනිහෙක්.. දුක් මහන්සි වෙලා අපි වාහන ගන්නකොට මැති ඇමැතිවරු නිකන් රජය ගානේ වාහන අරන් සැප විඳිනවා. සල්ලි තියෙන ඔයාලට, පින් සිද්ධ වෙයි මේ රට වෙනස් කරන්න.. මේ දේශපාලකයින් රටට වැඩ කරන්න ආපු අය නෙවී කියන එක මිනිස්සුන්ගේ හදවතට දැනෙන්න ඔහොම කියන එක අගය කරනවා..
@amilanuwannuwan6937
3 жыл бұрын
ලංකාවේ කාලකන්නි පාලකයෝ තමා මේවාට වග කියන්න ඔන.. 😂😂
@pasindutharinda
3 жыл бұрын
සහතික ඇත්ත මහත්තයෝ...මේ රටේ දේශපාලකයෝ අපිව කාල තීන්නේ..
@imiyagearunasiri2900
Жыл бұрын
අනෙ මහතා ඔබge කතාවට ස්තුති මම ඉන්දීයන් වාහනයක් ගාත්තා අහූවුනා 45000/= කියපු ගාන තව වඬිවෙලත් න මුන් 64000/= කියනවා දන් මුන්ගෙ මනුස්සකම න?
@sugandisugandi7039
3 жыл бұрын
ඇත්ත මහත්තයෝ, කාටද මේවා කියන්නේ, මුන්ට මේවා තේරෙන්නෑ
@surangividanage8389
3 жыл бұрын
Obathumata budusarni
@godageahithseaka6306
3 жыл бұрын
Supiri kathawak sir
@chanaplace2891
3 жыл бұрын
බුදු මහත්තයෝ ඔබ තුමාට කොච්චර කිවත් මේ කාලකන්නි දෙසපලකයෝන්ට තේරෙන්නේ නෑ මම අවරුදු ගානක් එකතුකරලා ඇල්ටෝ එකක් ගන්න මම ඉන්නේ රට එකත් ගණන් ගියා හරිම දුකයි මට 🥲🥲🥲🥲🙏
@paranaliyanagesuranga947
3 жыл бұрын
අනිවාර්යයෙන්
@lakshanramidu5569
Жыл бұрын
මම හරි කැමතියි kdh එකක් ගන්න පුලුවන් වේවිද කියලා කියන්න බැහැ 😭😘
@ruwanniroshana9513
2 жыл бұрын
අපේ සිහින බොඳ කරන්න අපේ රටේ පාලකයෝ ම තමයි උන් සැප විදිනවා අපි දුක් විඳිනවා අපි විදේශ විනිමය උපයල ලංකාවට ඇවිත් ඉන්නේ ඒත් අපිට වාහනයක් ගන්න බෑ
@mgbatta3497
3 жыл бұрын
ගොඩක් වටිනවා ඔබේ දැනුවත් කිරිම... ලංකාවේ රජයේ නිලධාරීන් කියන්නේ 99.99 හොරු 😒😒😒
@indikalenin9635
3 жыл бұрын
Athatama obathuma supiri hoda maussayek me de ape rate minussunta kiyala dunnata godak pin oba thumata b.s
@sujeewadharmapriya8182
3 жыл бұрын
Thanks.
@sakunthalahemamali9879
3 жыл бұрын
Sirge kathawa sahathika eththa.munge me badu gehillata hena hathma gahanawa sir
18:30
මනූෂ ඉස්සරහම එයාගේ මල්ලි මට බිම දාගෙන ගැහුවා එතකොට මනූෂ කියන්නේ පො#නයෙක්ද | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 243 М.
15:49
බේරුවලදී දණ ගැස්වූ ගාලු පාරේ මැරයෝ - සිංහ වෙස්ගෙන මිනිස්සු කටින් බයකළ චණ්ඩි අසරණ කළ අලුත් මෙහෙයුම
News Center
Рет қаралды 50 М.
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
14:37
ලංකාවේ ජනප්‍රියම වාහන 20ක ඇත්තම වටිනාකම ඇහුවොත් ඔබ පුදුම වෙයි ! Real value of Sri Lankan Cars MRJ
MRJ inspire
Рет қаралды 150 М.
15:33
නිලන්ති කොට්ටහච්චි ගැන ඇමතිලාල් කාන්ත සැරටම කිව කතාව | Neth News
Neth News
Рет қаралды 10 М.
6:02
מה היא קרן כספית ואיך לקנות אותה באתר הבנק? הסבר קצר של 6 דקות.
פרוטה - תכנון פיננסי אובייקטיבי
Рет қаралды 10 М.
5:00
නිලන්ති කොට්ටහච්චිට අපහාස කළ මන්ත්‍රීට අධිකරණය දුන් තීන්දුව. තින්දුවෙන් පස්සේ මන්ත්‍රී කිව්ව කථාව.
The Life Traveler
Рет қаралды 106 М.
5:30
වැඩි මිලකට වාහන ගන්න එපා - ඉන්දික සම්පත් මෙරෙංචිගේ
Ada Derana
Рет қаралды 248 М.
20:00
වාහන තක්සේරුකරුවන් කරන්න යන දේ..... වාහන මිලට දැන් මොකද වෙන්නෙ?
Punchi Car Niwasa
Рет қаралды 74 М.
1:34:32
“Хусури Ман 19” - качество оригинал 4К. Официально!
Zamonavi Media
Рет қаралды 1 МЛН
23:46
ලක්ෂ 6 කට ජපන් Wagon R එකක් දෙන්න මට පුළුවන් - Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 393 М.
11:15
Japan car price | ජපානයේ වාහන මිල | #salindasenarath
Salinda Senarath
Рет қаралды 63 М.
6:58
කාලෙකට පස්සේ මාධ්‍ය ඇමතූ අජිත් රෝහණ
Dasatha News
Рет қаралды 18 М.
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН