වී බුසල් 10 ක් වැඩිකරගන්න ඇයි වහ ගහන්නේ ? | Duleeka Marapana | ITN Digital Talk Show

  Рет қаралды 146,831

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 533
@tharushatharusha4974
@tharushatharusha4974 3 жыл бұрын
ගැහැණියක් නම් වටිනා ...... දුටුවමත් ඇය සොබනා........ කිව් දෙයත් හරි අගනා.... නමින් ඈ දුලීකා.....🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️ ආදරෙයි අක්කේ හැමදාමත්
@hmskhaturusingha8545
@hmskhaturusingha8545 3 жыл бұрын
ඇත්තටම දැනට රගපාන නිලියන්ගෙන් මොලේ තියෙන එකම නිලිය කටේ මසුන් දාන්න වටිනවා ඇත්ත ම කියනවාට මං කැමතිම නිලිය දීර්ඝායූ වේවා තෙරැවන් සරනයි
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
අනිවාර්යයෙන්
@kamalananayakkara4709
@kamalananayakkara4709 3 жыл бұрын
දීර්ඝායු වේවා ඔබට!!! 🌹🌹🌹🌹🌹
@ajithksewwandi7554
@ajithksewwandi7554 3 жыл бұрын
masuranda maaluda.....😂😋😋😋
@hmskhaturusingha8545
@hmskhaturusingha8545 3 жыл бұрын
@@ajithksewwandi7554 රත්තරන් කටේ දාලා මාලු වැවට දාමු
@rowenabrantha7349
@rowenabrantha7349 3 жыл бұрын
Like your talk Godbless you
@k.bmanoja7280
@k.bmanoja7280 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කතා . දුලීකාගෙන් ම විතරයි 🙏❤️
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
ඔව් අනේ
@Lgo-d6g
@Lgo-d6g 3 жыл бұрын
ඔව් දවසම උනත් අහන් ඉන්න පුළුවන්
@ramyamanel4036
@ramyamanel4036 3 жыл бұрын
වචනයක්, වචනයක් ගානෙ හරිම වටිනව, හරිම අර්ථවත්. ඔබට දිගාසිරි.
@lalanipeiris9400
@lalanipeiris9400 3 жыл бұрын
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ ං එතකොට
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 3 жыл бұрын
මෙතුමිය ඉන්න වැඩසටනක් දැක්කොත් අනිවාර්යයෙන්ම බලනවා,මම ඉතාම ප්‍රිය දක්ශ චරිතාන්ග රන්ගන වේදිනිය...බුදුසරණයි චිරන් ජයතු....
@shalinijayamanna8034
@shalinijayamanna8034 3 жыл бұрын
It's very useful and valuable talk Dulaka. I'm won't miss any of your interviews because there is something to get to our lives and its always realistic. Proud of you as a woman .for having a back bone it's comes genetically I suppose. All the best to you Shalini Aturupane
@seetharanjani7745
@seetharanjani7745 3 жыл бұрын
Duleeka මාරපන හොඳ බුද්ධිමත් කෙනෙක් .හරි ආසයි කතා කරනවා අහගෙන inna.
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
ඉන්ගිරිසි වචන නොදා පොශ් පුස් නොවී.නියම ශ්‍රීලාන්කික කාන්තාවක් ..අවන්ක කම හැම වචනයකම තියෙනවා . 👌👌👌👌💋💋💋💋💋💋💋
@mallika6841
@mallika6841 3 жыл бұрын
පොළොවේ පය ගහලා ඉන්න නිරහංකාර ඔබතුමියට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි
@sujithsampath4838
@sujithsampath4838 3 жыл бұрын
උගත් බුද්ධිමත් සාදාරණ ඇත්තම නිනිලක් කීවොත් මං හරි....වැදගත්....ආදරෙයි....නිදුක් නිරෝගී වේවා....බුදුසරණයි ඔබ තුමියට...🌹🌹🌹🌹❤️
@anthonysarathchandra6639
@anthonysarathchandra6639 3 жыл бұрын
ඩිංගිරි අම්මා මතකයෙන් ඈත් කළනොහැකි ඈත් නොවෙන ඔබේ විශිෂ්ඨ රංගනය
@damayanthiperera3499
@damayanthiperera3499 3 жыл бұрын
ඔයාගේ අදහස් දැක්වීම ඉතා වැදගත්.ස්තුතියි.
@minayarajakaruna418
@minayarajakaruna418 3 жыл бұрын
Aniwaren
@nilminifdo32
@nilminifdo32 3 жыл бұрын
දුලීකා. ඔබ මොල ගෙනාපු නැවක්. මහ පොළොවේ පය තියාගෙන ජීවත් වන යකඩ ගැහැණියක්. ඒ ගැම්මට මම හරිම කැමතියි. දහසක් කාන්තාවන්ගේ අතීතය ඔබේ අතීතය හා සමානයි. මේ මගෙත්. මගේ පියාත් ඔබේ පියා හා සමානයි.ඔබට ජය.
@සරිනා-ට3ය
@සරිනා-ට3ය 3 жыл бұрын
පුලුවන්නම් වන්නම්...සමාජය දැනුවත් කරන්න...මේ සම්බන්ධයෙන් ...ඔබතුමිය වගෙ හිතට දැනෙන්න කතා කරන අය අඩුයි
@nishanthisenevirathna216
@nishanthisenevirathna216 3 жыл бұрын
ඔයා නියම ශ්‍රී ලාංකික කාන්තාවක්. බුද්ධිමත් කාන්තාවක් . වටිනා කාන්තාවක් . මගේ ප්‍රියතම නිලිය. ඔයා ඉන්න සෑම නාට්‍යයක්ම මම කොහොම හරි බලනවා. ඔයා රඟපානව කියල මට හිතෙන්නෙම නෑ. ඔබට ජය..❤️❤️❤️
@thiliniranawaka
@thiliniranawaka 3 жыл бұрын
ජීවිතය තේරුම් ගත්ත,හැම තත්පරයකටම වටිනාකමක් දෙන්න හදන යකඩ ගැහැණියක්... 😍😍
@sepalikawickmarachchi9069
@sepalikawickmarachchi9069 3 жыл бұрын
Lassanaii
@shanthasamaraweera6801
@shanthasamaraweera6801 3 жыл бұрын
Ahan inna asi.theruvan saranai .
@dulanjaleeramanayake4201
@dulanjaleeramanayake4201 3 жыл бұрын
ඉතාමත්ම වටිනා කරුණු ටිකක් ඔබ ගැන අපටගොඩාක් ආඩම්බරයි.ඔබගේ රංගනය ද විශිෂ්ඨයි .සෑම අතින්ම සාර්ථයි.ඔබට සුබ අනාගතයක් තෙරුවන් සරනයි
@chandanideepika3893
@chandanideepika3893 3 жыл бұрын
ඔබ නම් මාරයි මාරපන. තව තවත් ශක්තිය ධර්‍යය ලැබේවා
@menikemenike7603
@menikemenike7603 3 жыл бұрын
බොහොම වටිනා ඉදිරිපත් කිරීම අගය කරනවා තිත්ත ඇත්ත 👍💙💛 තෙරුවන් සරණයි
@anomiperera8735
@anomiperera8735 3 жыл бұрын
Respect Dulika🙏🙏🙏💗💗💗💗
@piyumimadhushika2536
@piyumimadhushika2536 3 жыл бұрын
ඇය විශ්වකෝෂයක් වැනිය..බොහෝ දෑ ජීවිතයට එකතු කර ගන්න තියෙනවා ඇගේ කතාව තුළ..
@malimali6694
@malimali6694 3 жыл бұрын
බලපු හරවත්ම වැඩ සටහන ආඩමිබරයි ඔබ ගැන තෙරැවන් සරනයි කුවෙිටි
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
දුලීකා අක්කව දනිනකොට අනිවාර්යයෙන් ඒ program ☝ අනිවාර්යයෙන් බලනව .ඒ තරම් ආසාවෙන් අහන් ඉන්න ආස හිතෙනවා .. ආදරෙයි ආදරෙයි ආදරෙයි දීර්ඝායුශ පතනවා අක්කා ❤❤❤❤❤❤❤❤
@thanojaperera9359
@thanojaperera9359 3 жыл бұрын
ඔබ ගැන ඉතා ආඩම්බරයි. ඉතා වටිනා චරිතයක් . බුදු සරනයි!
@ruush937
@ruush937 3 жыл бұрын
ඉතාමත් ගරු කරන කාන්තාවක්.දැන් ඉන්න බහුතරයක් සෝබන චරිත වලට වඩා ඔබ තුමිය හරි අගෙයි.කියන හැම දෙයක්ම හරි වටිනවා..කරන හැම වැඩකටම ශක්තිය ලැබේවා..බුදුසරණයි ඔබතුමියට
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
මෙන්න කතා..අහන්න ආසයි ජීවිතයට වැදගත් ආදර්ශමත් කතාවක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪
@සරිනා-ට3ය
@සරිනා-ට3ය 3 жыл бұрын
ඔබ තුමිය රටට ...සම්පතක්....
@nilminiranasinghe7882
@nilminiranasinghe7882 3 жыл бұрын
ඔබ තරම් සිත සැනසූ ඔබ තරම් සවන පිනවූ ඔබ තරම් සිතන්නට ඉඩ දුන්.... ඔබේ අතීතය,මට හොද වර්තමානයක් සෑදීමට හොද උපදේශනයක්...ජය වේවා...
@p.maheshajayasekara6235
@p.maheshajayasekara6235 3 жыл бұрын
පොඩි කාලේ ඉදන්ම මම මාර ආස කැමති චරිතයක්.බුදු සරණයි. මාර වටින කතාවක්.
@chandaniekumarasinghe2719
@chandaniekumarasinghe2719 3 жыл бұрын
ඔබ නම් හරිම වටින චරිතයක්.අගය කරනවා. අහන් ඉන්න බලන් ඉන්න හරි ආසයි.
@fernandojacintha9781
@fernandojacintha9781 3 жыл бұрын
ඔයා ට නාට්ටිය වලට හරි කැමති යි නිරෝගී සුවය බුදුසරණයි ජේසු පිහිටයි ❤🌹
@charithasupunnirmal2388
@charithasupunnirmal2388 3 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම යකඩ ගැහැනියක්...හරිම සන්වරයි..බුධ්දියත් ඉහලයි..
@roshinidambagolla7929
@roshinidambagolla7929 3 жыл бұрын
අඩේ 45ක්ද වයස
@nuwandarshana6502
@nuwandarshana6502 3 жыл бұрын
වටිනා සාරවත් වඩසරහනක්.පොඩ්ඩක් වත් යවන්නෙ නැත්‍ය්ව එක දිගට බැලුවේ.දිගටම මේ වගේ වැඩසටහන් කරන්න. ------දර්ශණ-----
@asinsamaalewana3003
@asinsamaalewana3003 3 жыл бұрын
මේ තමයි ලංකාවෙ සම්පත්. දක්ශ ,විශිෂ්ට නිලියක් වගේම හොද බුද්ධිමත් ගැහැණියක්. කතා කරපු හැම වචනයකම ලොකු තෙරුමක් වටිනාකමක් තියනවා.අපිට හරිම අඩම්බරයි දුලීකා අක්කා ඔයා ගැන. ඔයා කවද හරි ඔයා ප්‍රාර්ථනා කරන ජිවිතය ලස්සනට ගෙවලා යන කෙනෙක්. සුභ පතනවා හදවතින්ම.♥️
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
ඔබගෙ කතාව බොහොම උනන්දුවෙන් බැලුවා මම ගොඩක් කැමති කෙනෙක් ඔබගේ කතාව අහලා මටත් දහිරියක් ලැබුනා බොහොම ස්තුති ඔබට දුලිකා මැඩම් ඔබගෙ ඉදිරි වැඩ කටයුතු අති සාර්ථක වේවා ඔබට තෙරුවන් සරණයි 🙏🙏
@anushasanjeewani855
@anushasanjeewani855 3 жыл бұрын
ආඩම්බරයි දුලීකා අක්කේ.. පැය ගණනක් අහන් ඉන්න පුළුවන් එකම කට හඬ.. ආදරෙයි හැමදාමත් ඔය නිරහංකාර හදවතට.. හැමදාම බැබලෙන්නට ප්‍රාර්ථනා කරනවා.. අයියට අක්කට දෙදෙනාටම නිදුක් නිරෝගී ලස්සන අනාගතයකට සුබ පැතුම් ....තෙරුවන් සරණයි!!
@rasanjalisithara4062
@rasanjalisithara4062 3 жыл бұрын
Mama hari asama චරිතයක් miss.❤️.. කතා කරද්දි අහන් ඉන්න ආසයි...අම්මා කතාවක් කියලා දෙනවා වගේ...දූරියන් කාපු කතාවත් මතකයි..😊
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
මේ program එක අදමයි බලන්නෙ...ඒ දුලීකා අක්කා නිසා 👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌
@PattaAthal-p8h
@PattaAthal-p8h 3 жыл бұрын
කෙලින් කතාකරන සුපිරි චරිතයක් 🙏💐💕 අපේ. රටට වැඩක් ගන්න සුපිරි වචන ටික ඕක ඇහැවුවනම් ගොඩක් අය වෙනස්වෙන්න පුලුවන් නීරෝගී වෙන්න පුලුවන් ගොඩක් ස්තුතියි බුදුසරණයි 🙏🙏
@raniheen281
@raniheen281 3 жыл бұрын
ඇත්තටම යහපත් ගතිපැවතුමි ඇති මන් ගොඩාක් ආදරෙ කරන නලියක් දුලිකා මාරපන මහත්මිය
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
ආදර්ශමත් නිළියක් වගේම අපිඉතාම අදරය කරන ඇය දුලිකාමාරපන ආදරෙයි හැමදාමත් බුදුසරණයි 💃😘
@rodrigoanomaambalawana3727
@rodrigoanomaambalawana3727 3 жыл бұрын
වටිනා අර්ථවත් .සමාජය හරි මඟට ගන්න පුළුවන් වැදගත් කතාවක් ..❤️❤️❤️
@chamilahemanthi1536
@chamilahemanthi1536 3 жыл бұрын
තෙරුවන් සරණයි දුලිකා ඔයා අපේ රටේ වටිනා සම්පතක් ❤😍
@thilakachandrasekara4313
@thilakachandrasekara4313 3 жыл бұрын
මම ආසම කරන බුද්ධිමත් නිලියක් .එයා ඉන්න හැම නාට්‍යයක්ම, වැඩ සටහනක්ම මම බලනවා.මීට අවුරුදු ගනනකට පෙර මට දුලීකව හමුවුනා සුපර්මාර්කට් එකකදි.මට එයා එක්ක කතා කරන්න ඕනම කියලා හිතුවත් ,බැරි වුණා . මම හිතුවා එයා ආඩම්බර ඇති කියලා . අදටත් මම ඒ ගැන පසුතැවෙනවා. දුලීකා ඔයාට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .බුදු සරණයි !
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
පෙලක් නිලියො.කියල හිතා ඉන්න ගොබ්බ චරිත නම් ඉන්ගිරිසි වචන දදා තටම තටම කියවන උන් වගේ ද දුලීකා අක්කා 💪💪👌👌👌
@chandrad2965
@chandrad2965 3 жыл бұрын
එක නම් ඇත්ත මම නම් ගොඩක් ආස කරන නිලියක් තමයි දුලිකා මාරපන කියන්නෙ නිලියක් කියන්නෙ සැබැ නිලියො තමයි මේ බුදු සරනයි ඔබ තුමියට
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
@@chandrad2965 අනිවාර්යයෙන් කලාවට දෙයක් දෙන කෙනා තමයි කලාකාරියක් කියන්නෙ .දැන් එන උන් කලාව කාලස් හෙලුව පෙන්නල 💰 විතරයි හොයන්නෙ ..මේගොල්ලන් නාට්‍ය හා රන්ගකලාව හොදින් හදාරල තමයි කලා රසය දෙන්නෙ...🙏💪🙏👌💋
@chandrad2965
@chandrad2965 3 жыл бұрын
අපි ඇත්ත ඇති සැටියෙන් කියන්න ඔන ඔය පුහු නිලියො වගේද ආසයි අහන් ඉන්න
@menakadilrukshi8216
@menakadilrukshi8216 3 жыл бұрын
සහතික ඇත්ත කතාව...මමත් එකඟයි ඒකට...
@peterpeter9347
@peterpeter9347 3 жыл бұрын
English qualified ......she is a graduate
@kaanuruddika9223
@kaanuruddika9223 3 жыл бұрын
දුලීක ඔයා කතාකරනකොට අහගෙන ඉන්න හරම ආසයි.ඔයා හරිම බුද්දිමත් කාන්තාවක්.ඔය වගේ අය රටට වාසනාවවක්.බු ස
@lgliyangilg1140
@lgliyangilg1140 3 жыл бұрын
හරිම වැදගත් හා හරවත් වැදගත් කතාබහක් ස්තුතියි දුලිකා මහත්මිය.
@jayanthijayanthi323
@jayanthijayanthi323 3 жыл бұрын
රටට ආදර්ශමක් කාන්තාවක්.හැමෝම මෙහෙම හිතුවොත් අපේ රට සුන්දර රටක් වේවි.ඔබතුමියට දීර්ගායුෂ ලැබේවා බුදු සරණයි
@Dona-w3z
@Dona-w3z 3 жыл бұрын
හරිම වටින අදහස්...💖🌷
@mdh5961
@mdh5961 3 жыл бұрын
දුලිකා මාරපන ඔයාගේ කතාව මිල කල නොහැකි ඉතා වටිනා විශිෂ්ඨතම කතා සමුච්චයක්.අහගෙන ඉන්න ආශයි.ඔයා පිරිමි නැකැත උපන් ගැහැණියක් කියලා කියපු විස්තරයට මමත් එකඟයි.එය සත්‍යයි. අද ඉන්නේ රංඟන ශිල්පිනියන් නෙවෙයි.පියුරු බබාලා.විලාසිතා ඇඳුමයි,මේකප් එකයි විතරයි.කැමරාවේ ඉදිරියේ රූකඩ.කෙටියෙන් නවතමි.ඔයාගේ ආදරණිය සැමියාටයි ඔයාටයි තෙරුවන් සරණයි.
@surekadilrukshi9917
@surekadilrukshi9917 3 жыл бұрын
වටිනා අදහස් රැසක් ඔබගේ හැම වැඩසටහන ක ම ගන්න තිබෙනවා 💐😍
@surangikakumari3474
@surangikakumari3474 3 жыл бұрын
හැම වචනයක්ම හරි වටිනවා.උගත්කම බුද්ධිමත්කම හැකියාව දක්ෂකම හැමදේම තියෙනවා.මන් කැමතිම රංගන ශිල්පිනිය. ගොඩාක් ගරුකරනවා. ගොඩාක් ආදරෙයි.
@shincool1705
@shincool1705 3 жыл бұрын
ආදරනිය ආදරනියම චරිතයක් ...දුලිකා....මාරපන මහාත්මිය වටිනාම අදහස්....ඔබ තුමියට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ආදරනිය ඔබට ❤ ❤ ❤ ❤ ❤
@roshanmadushanka9318
@roshanmadushanka9318 3 жыл бұрын
අනෙ අම්මෝ ,ආසම නිලිය ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා, දවසක හම්බෙලා වචනයක් හරි කතාකරන්න ලොකු ආසාවක් තියේ ❤️❤️ කතාකරන හැම වචනෙකම ගන්න දෙයක් තියේ ❤️ පොඩ්ඩක්වත් skip කරන්න හිතුනෙ නෑ
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 3 жыл бұрын
තෙරුවන් සරණයි යකඩ චරිතයක් දුලීකා මාරපන කියන්නේ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
නිර්භීත ශක්තිමත් 💪 නිරහංකාර උත්සාහ වන්‍ත යකඩ ගැහැනියක්. ආදරෙයි ආදරෙයි Congratulations 🙏🙏🙏🙏💝💝💝💝💝
@dilanipathirana3313
@dilanipathirana3313 3 жыл бұрын
ඇත්තටම සතුටුයි මෙහෙම නිර්භීත දැනුවත් ගැහැනියක් දකින එක. අපේ රටට ඔබ වාසනාවක්. නවසීලන්තය ගැහැනියක් දිනවනවා වගේම. ඔබත් අපේ රට දිනවන්න උපන් ගැහැනියක්
@chandrawathiherath4956
@chandrawathiherath4956 3 жыл бұрын
ඇත්තටම ඔව් ආදර්ශමත් කතාවක් වටිනවා ඒ.දැනුමි දුලීකා මාරපන.මහත්මිය ඔබට.තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@sriyani-pr3ky
@sriyani-pr3ky 3 жыл бұрын
ආසම චරිතයක් ආදරෙයි හැමදාාම 💕💕💕💕💕💕 තෙරුවන් සරණයි 💖❤💖💖❤💖❤💖❤💖❤💖❤💖❤
@neludancing1062
@neludancing1062 3 жыл бұрын
නැන්දේ මන් ඔයාගේ රගපැම්වලට හරිම ආදරෙයි හරිම ලස්සනයි ඔයාට බුදු සරණයි 😘😘❤❤🙏🙏🙏👌👌👌
@dulikamarapane9287
@dulikamarapane9287 Жыл бұрын
බොහෝ පින් ඔබ සැමටම. අපි මේ රට වෙනස් කරමු . ඒ වෙනස තියෙන්නෙ අප තුල . System චේන්ජ් එක තියෙන්නෙ සහ කරන්න පුලුවන් අපිටමයි .... අපි අපි තුලින් වෙනස් වෙමු. ආයුබොහෝවේවා !!!
@disnafernando9194
@disnafernando9194 3 жыл бұрын
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවි පිහිටෙන්
@samanthiobeyesekere4731
@samanthiobeyesekere4731 3 жыл бұрын
අම්මෝ දුලීකා ඔයා. සුපිරි character එකක්. හරි ආඩම්බරයි අපේ රටේ ඔයා වගේ කෙනෙක් ඉන්න එක. හැමෝටම ආදර්ශමත් චරිතයක්. ආදරෙයි දුලිකා.❤
@santikakomaree9123
@santikakomaree9123 3 жыл бұрын
😘😘😘😘😘 ආදරෙයි godak අක්කේ
@menikmedagoda5786
@menikmedagoda5786 3 жыл бұрын
Man asama ගැහැනික්.. පොලොවෙ පයගහලා ජීවත් වෙන නිහතමානී චරිතයක් ...මට රගපාන්න අවස්ථාක් ලැබුනොත් මාත් ආස ඔබතුමි වගෙ රගපාන චරිත වලට ...බුදුසරණයි ඔබතුමි ට,❤️❤️🙏🙏
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 3 жыл бұрын
ආදරේයි දුලීකා මාරපන
@hemali7659
@hemali7659 3 жыл бұрын
වටිනා කතාබහක්... ආදරෙයි හැමදාම. කාන්තා හැමෝටම ශක්තියක් වගේම ආදර්ශයක් ..❤️❤️🙏🌹🌹
@ruwanthikalakmali8211
@ruwanthikalakmali8211 3 жыл бұрын
මෙහෙම හිතන්න හැමෝටම පුලුවන්නම් අපි කොයිතරම් ඉදිරියට යන රටක්ද😌.....දැන් කාලේ ඉන්න බුද්ධිමත් කලාකාරිනියක්..අාදරෙයි ❤
@mmpp2604
@mmpp2604 3 жыл бұрын
ඔබතුමිය සැබැවින්ම ශ්‍රී ලාංකික ගැහැනියක්. ඒ වගේම ගෞරවනීය කලාකාරිනියක් . තෙරුවන් සරණයි ❤️
@mikkymikky1736
@mikkymikky1736 3 жыл бұрын
වටිනා චරිතයක්. ❤️ අගනා හරවත් සංවාදයක්, අනාගත පරපුරට ආදර්ශයක් 🙏
@ජානකීපතිරණ
@ජානකීපතිරණ 3 жыл бұрын
ඔබ තුමියගෙ පුoචි අවදියෙන් අත්දැකීම් ලැබූන දේවල්මයි ජීවිතය ජයමාවත එළිය වෙන්න වාසනාව ලැබුනෙ මගෙ අදහද ඒකයි,ඔබතුමියගෙ පියා ඒ ශක්තිය දයිර්‍යය දුන්නෙ,මොකද පියා ලන්වෙලා නොදුන් ආදරය ඔහු ඔබතුමිය ඈත් කරලා දුන්නු හිතේ ශක්තිය වටිනවා.මොකද මගෙ අම්මත් මාව තනි කරේ පුoචි දවස් වල,මම ඒ දේ අභියෝගයක් කරගත්තා ජීවිතයෙ,ඔබතුමිය බෙහෙවින්ම ස්තුතියි ආදරෙයි ඔබේ වැඩපිළිවෙළට තෙරැවන් සරණයි
@ourresidence1495
@ourresidence1495 3 жыл бұрын
Duleeka ඔයා කතා කරනවා අහන්න හරිම ආසයි . හැමදාම අවංකව කතා කරනවා . Viduth ගොඩක් ඉවසීමෙන් ahagena ඉන්නවා . සුන්දර කතා bahak.
@yapamanil1092
@yapamanil1092 3 жыл бұрын
🌷🌷🌷🌷 මම ගොඩාක්ම ආස කරන නිළියක් 🌷🌷🌷🌻 තෙරැවණ් සරණයි සියලුම දෙනාට 🌻🌻🌻
@ruwanigerulat8490
@ruwanigerulat8490 3 жыл бұрын
දුලීකා කතා කරපු හැම පැතිකඩ යක්ම ඇත්ත. ඔබගේ ටෙලි ඩ්‍රාමා මම ආසාවෙන් බලනවා ජර්මනියේ සිට.
@dulikamarapane9287
@dulikamarapane9287 3 жыл бұрын
@namaliegunawardane449
@namaliegunawardane449 3 жыл бұрын
ඔබතුමිය වගේ අය අද රටට අවශ්‍යයි 👍👍👍 කන්දේගම මහත්තයාට සහයක් වේවා 🌹🌹🌹 තෙරුවන් සරණයි ඔබ සැමට සහ නිරෝගී සැප වේවා 🌹🌹🌹
@nirmaniedirisinghe3295
@nirmaniedirisinghe3295 3 жыл бұрын
වචනයක් නොතියා බෑ...විසිහතර පැයම කතා කර කරා හිටියත් පාඩු නෑ...ඒ තරම් වටින දේවල් ගොඩක් මතුවෙනවා ඒ බුදිධිමත් මොලෙන් සහ ලස්සන ආදර්ශමත් ජීවිතයෙන්...කතා කරලා ඉවර වෙනකොට මදිකමක් දැනෙන තව අහන් ඉන්න තිබ්බා නම් කියලා හිතෙන වටිනා කතාවක්...වටිනා වැදගත් පෞරුෂයක්...තෙරුවන් සරණයි! දීර්ඝායු වේවා!..
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 3 жыл бұрын
තෙරුවන් සරනයි
@erandifernando8266
@erandifernando8266 3 жыл бұрын
බොහොම හරවත් නැනවත් වටිනා අදහස් කිහිපයක් ඉදිරි පත්කළ ඔබතුමියට බොහොම ස්තූතියි .මා ගොඩක් ආදරේ කරන්න අපූරු චරිතයක් දුලිකා මාරපන. ඔබ තුමියගේ අනාගතයට සුබ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. බුදු සරණයි
@ajithajayanthi1880
@ajithajayanthi1880 3 жыл бұрын
ගන්න දේවල් බොහෝමයි ඔබ තුමියට පින් දිර්ගායුෂ පතනවා ජේසු පිහිටයි
@gretawarnakulasuriya9889
@gretawarnakulasuriya9889 3 жыл бұрын
මම ආසම කරන නිලියක් තමයි දුලීකා මාරපන ...හරිම දක්ෂ්‍යි ..
@maleesharayni5032
@maleesharayni5032 3 жыл бұрын
දුලීකා මාරපන ....නම ඇහුවත් රුව දුටුවත් හඩ ඇහුනත් දෙපාරක් හැරිලා බලනවා...ඒ ඇය ගැන තියෙන පැහැදීමට...ඇය යමක් කරොත් එහි හරයක් ඇති බවට තියෙන විශ්වාසෙට .... ජය ඔබට ...
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
අම්මෝ ඒ වීඩියො එක ලස්සනයි කෙට්ටුයි... 🤣🤣🤣🤣🤣💃💃💃💃💃
@kumaria941
@kumaria941 3 жыл бұрын
දුලිකා අක්කේ ගොඩාක් අදරෙයි ඔයාගේ ඉදිරියි වැඩ කටයුතු සර්තකව කරගේන යන්න කියලා මම පර්තානා කරනවා මම කුවේට් අක්කේ ඔයාට දළදා සමිදු පිහිටයි
@darshanabandara5485
@darshanabandara5485 3 жыл бұрын
අක්කාට බුදු සරණයි සියලු දේවියගේ පිහිටයි
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
ආදරේයි ගොඩක් දුලිකා මැඩම් ඔයාට තෙරුවන් සරණයි ♥️♥️♥️👍❤️
@hanaa100
@hanaa100 3 жыл бұрын
Inspiring and motivating speech …hats off to her for being so real …
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
දුලිකා කොහෙද මම එතන..මාරම නිහතමානී චරිතයක් ❤️❤️
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
මේ ගෑනිනම් පිස්සුවක් බන්... හොද බුද්ධිමත් අදහස් ටිකක්....ගොවියා,වකුගඩු ,වී බුසල් 10-15 හරි වටිනා අදහස් ටිකක්, ස්තුතිය 😍
@chathudkc5831
@chathudkc5831 3 жыл бұрын
ගෑනි නෙමෙයි මචන්.. ගැහැනිය.. ගෑනි ගෑනු කියලා වචන නෑ.. ඒ වචන ගැලපෙන්නෙ නෑ.. ගෞරවය ඒ වචන තුල නෑ..
@chandrapushpalatha430
@chandrapushpalatha430 3 жыл бұрын
ආදරෙයි dulika oba ape rate ජනතාව දැනුවත් කිරීම ගැන සතුටු i ආදරෙයි හැමදාම teruwan saranai oba පවුලට ma ජයවේවා
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 3 жыл бұрын
Dulika කියන්නෙ ඉතාම නිහතමානී නිර්බීත ශක්තිමත් කාන්තවක්.මගෙ ජීවිතෙ ආසම කරන නිලිය ඔබට බුදුසරණය්
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
බොහොම නිහතමානී කාන්තාවක් දුලිකා මාරපන මැඩම් 💐💐👌👌👌
@mellunuwila9857
@mellunuwila9857 3 жыл бұрын
What an amazing interview . Very proud and honoured to hear such passion and the great vision from Dulika. I sincerely hope people will take her great advice and develop the country and their lives . You kept me entertained throughout the programme. What an amazing talent . God bless you Dulika x
@nethranjalitharushika447
@nethranjalitharushika447 3 жыл бұрын
ජීවිතේට වටින ගොඩක් දෙවල් ඉගනගත්තා.ආදර්ශමත් ආදරණීය දක්ශ චරිතයක්❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 දුලිකා අක්කා ඔයාට මම ගොඩක් ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
චමිලා කොහොමද 🥰❤🌹
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
@@srimasenavirathna990 මම හොදින් ඉන්නවා 👍👍👍👍
@dulikamarapane9287
@dulikamarapane9287 3 жыл бұрын
ඔබ සැමට ජයම වේවා ! හැම මොහොතකම නීරෝගී කම ගැන හිතන්න . හිත ශක්තිමත් කරගන්න...✊
@ireshaweerasekera.3138
@ireshaweerasekera.3138 6 ай бұрын
Oya Dulee Mona tharam awanka, hadawathata ekangawa katha karana kenekda? Theruwan saranai. Jaya niyathai.
@kaminthapremawardana6351
@kaminthapremawardana6351 3 жыл бұрын
හැමෝම අහන්න ඕනි හොඳ ආදර්ශ මth කතාවක්
@preethichami5917
@preethichami5917 3 жыл бұрын
Thanks ITN mewage charithayak genawata lankawe inna wedagathma ranganashilpiyak godak adarei miss theruwan saranai
@kasunudeepa4448
@kasunudeepa4448 3 жыл бұрын
👏 Congrats vidu...🎊👍🎁 දූලිකා මහත්මිය ඔබට ජය 🙏🇱🇰
@anoshaperera4367
@anoshaperera4367 3 жыл бұрын
Very true you are an asset to Sri Lanka and amazing Lady and I don't think there is another one like you, thank you to the team 🌹🇱🇰🌹
@chathuranikarunarathne5856
@chathuranikarunarathne5856 3 жыл бұрын
මo ආසම නිළියක් බුදුසරණයි ❤️❤️❤️
@shanthistromhylden784
@shanthistromhylden784 3 жыл бұрын
මම ගොඩක්ම ආදරෙයි දුලීකා ඔබ ගේන්න ඉගෙන ගන්න ඕන විදියට කථාවට ජය වෙන්න ඕන කියල
@ruwinilokuwaduge3517
@ruwinilokuwaduge3517 3 жыл бұрын
රටට අවශ්‍ය ඔබ වගේ අය.දීර්ඝායුෂ ඔබට
@kamilakamumilla5355
@kamilakamumilla5355 3 жыл бұрын
ඇත්ත ඇති හැටියෙන් කතා කරන දක්ෂතම කාන්තාවක්. මෙවැනි චරිත හරි අඩුයි.
@kumududevi5610
@kumududevi5610 3 жыл бұрын
බොරු සොබන නැහැ හරිම විවෘතව කතා කරන දුලිකාට මන් හරිම අදරෙයි ❤ ❤❤❤👍👍
@vinodyahansaka45
@vinodyahansaka45 3 жыл бұрын
Cuter ekk wage kiywanne nande oyaa... ahan inn pluwan... mn hari asay... ❤❤
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Paradeese | Episode 117 - (2025-01-09) | ITN
20:43
ITN Sri Lanka
Рет қаралды 149 М.
ඔබේ ජීවිතයේ අවසන් දවස අද වුනොත්? | Most.Ven. Kiribathgoda Gnanananda thero
1:14:50
Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල
Рет қаралды 60 М.
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН