Jaanu | Episode 499 - (2025-01-22) | ITN
19:52
Visekari | Episode 66 - (2025-01-21) | ITN
20:00
Jaanu | Episode 498 - (2025-01-21) | ITN
17:09
Visekari | Episode 65 - (2025-01-20) | ITN
19:33
Jaanu | Episode 497 - (2025-01-20) | ITN
19:46
Пікірлер
@H.weerasingha
@H.weerasingha 52 секунд бұрын
Kisima therumak nethi kathawak.dumidu nethiwa hinawela inna heti aiyoo pissu kathawak
@SurajSanjiwa-o9v
@SurajSanjiwa-o9v 2 минут бұрын
Sudu mahaththayawa ai pennanne naththe ai eyai aaliyai Maru ane ❤
@AshenDilneth
@AshenDilneth 7 минут бұрын
අවුරුදු දෙකේ උන ඒව අපි හිතාගන්න ඕනිද
@AshenDilneth
@AshenDilneth 8 минут бұрын
දැන් කවුද ජානු😂😂😂😂😂
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw 9 минут бұрын
පණ වගේ දුමිදුට නිසලි ආදරේ කලාට දැන් දුමිදු ගැන ඒකිට ගානක්වත් නෑනේ විකාර කතාවක් කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ අගක් මුලක් තේරුම් ගන්න බැරි ගොබ්බ කතාවක්
@madushikakumarasinghe5225
@madushikakumarasinghe5225 10 минут бұрын
Sanuli ko❤ ride.. lassanaii parami akkii oyage nama mokadda
@AsnkaSenavirathna
@AsnkaSenavirathna 12 минут бұрын
Yako lankwe policeya aththatama mehema unata ohoma halllu karnnda epa bn😅😅
@chandrawelimaluwa2472
@chandrawelimaluwa2472 14 минут бұрын
balu kathawak
@YogaraniArumuganManoharan
@YogaraniArumuganManoharan 15 минут бұрын
❤❤❤
@SudithaNilaksha
@SudithaNilaksha 15 минут бұрын
Api hetuwe babata hare ammata hsre mokak hare wekiyala baladde tathtae nathte mekae taruma mokadda
@yashvingayathsara876
@yashvingayathsara876 18 минут бұрын
දුමිදු නැතිවුනු ගමන් තිවංක ස්මාර්ට් වෙලා 😂😂😂😂😂
@DineshRukmal-o7p
@DineshRukmal-o7p 20 минут бұрын
පොලිස් බයික් අඩුම 125 cc එන්ජින් හයි කරපල්ලා 😂😂😂
@SamaraSamara-pr2fj
@SamaraSamara-pr2fj 21 минут бұрын
Ko anae dumidu
@SamaraSamara-pr2fj
@SamaraSamara-pr2fj 23 минут бұрын
Ammo lamaya lokuthwala
@sumitaraj7678
@sumitaraj7678 23 минут бұрын
අයියෝ යසෝ ඔහොම ගහලා මදි කනෙන් ලේ පනින්න දුන්නා නම් හරි 🤔මෙහෙම මිනිස්සු ඇත්ත ට ම ඉන්න වා ද කැම්පස් වල? එහෙම ඉන්න වා නම් හරි ම හිරිගිතයි 😔 දන්නේ නැති නිසයි ඇහුවේ මේ චේතිය දකිද්ද ලස්සන කතා ව ම බලන්න එපා වෙනවා 🤔
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 24 минут бұрын
Dabarege මූණේ හැගීම් nan මාරයි
@hemalatha9687
@hemalatha9687 24 минут бұрын
Mama.kiyana.nariya Thamai.mesarama.karanne
@maneldesilva7132
@maneldesilva7132 25 минут бұрын
Me kathawela Dannam kisima thermal na me thiwankaya maha kapatiyek wage
@damayanthimapalagama3550
@damayanthimapalagama3550 30 минут бұрын
Dompet yana para kiyanawada
@MaheshiJayarathne
@MaheshiJayarathne 31 минут бұрын
යකෝ මේ පොලිස් බයිසිකලේට ත්‍රීවීල් එකක් ඉස්සර කරගන්න තියෙන අමාරුව..😂😂😂
@hemalatha9687
@hemalatha9687 33 минут бұрын
Me.mama.kiyana.kalakanniyata.baya.depala.thanhawa.dena.magulak.dila.muwa..alawanna.thiyanne
@KasunKumara-s3u
@KasunKumara-s3u 34 минут бұрын
❤❤❤❤❤
@SudaniNemantika
@SudaniNemantika 35 минут бұрын
Kathawe hodama kotas kapala mokadda meka.melo rahak nathi kathawak.ayanam balanna
@chanakakelum7321
@chanakakelum7321 35 минут бұрын
ආපො ප්රස්න විතරයි මෙ කතාවෙ. එපා වෙනවා
@ReshaPathiranage
@ReshaPathiranage 38 минут бұрын
දුමිදුගෙ අතුරුදන් වීම පිටි පස්සෙ තිවන්ක ඉන්නව අනිවරෙන්ම
@sachithranimanthi9839
@sachithranimanthi9839 42 минут бұрын
මේ කැම්පස් එකේ තව ල්ස්මයි නැද්ද
@CantiCanti-v7i
@CantiCanti-v7i 44 минут бұрын
Zzw pissu katWak
@saraochini8615
@saraochini8615 45 минут бұрын
මේ කතාව මොකක්ද.ඩිලේක්ටර් මහත්තයෝ 🤔🤔
@Mathishamathisha137
@Mathishamathisha137 45 минут бұрын
අර ප්‍රොපෙසර්ට ගහන්නෙ කිවෙනි episode එකෙද දන්න කෙනෙක් කියන්නකො
@saraochini8615
@saraochini8615 48 минут бұрын
මොකක්ද මේ විකාර කතාවේ නම 🤔🤔
@KonaraThilinasuranga
@KonaraThilinasuranga 49 минут бұрын
මේක ලියන එකා ගුලි කාලද ..නැත්නම් දෝදුද ..නැත්නම් බලන අපට දෝදුද ..😂
@WajiraHerath-ms1bx
@WajiraHerath-ms1bx 49 минут бұрын
දුහුල් ට ඔය අපරාදේ කලේ අනෝජ් ගේ තාත්තා...ඒ වගේම ..සනුලිවත් හැප්පුවේ ඒ බල්ලා අනොජ්ගේ තාත්තා..ඕකට හොද ක් වෙන්න එපා
@Mihiri-g5l
@Mihiri-g5l 50 минут бұрын
මේ ෆ්‍රොෆෙසර් කාරයා පට්‍ටම චීත්තයක්නේ යකූ😂😂
@chandrikachandrika8157
@chandrikachandrika8157 50 минут бұрын
Mey mona wikarayakda ....thiwanka ...jara hithak athi minihek ..wikara katha
@komarik4660
@komarik4660 51 минут бұрын
❤❤❤❤❤❤❤❤❤
@Mathishamathisha137
@Mathishamathisha137 52 минут бұрын
රිතු අක්කා ලස්සනයි කියන අය කො❤️😌
@ChamiSadu
@ChamiSadu 54 минут бұрын
Puke katahwa meke nama 😅😅😅😅😅😅😅😅😅😅
@letticiyairangani352
@letticiyairangani352 55 минут бұрын
තිවංක තමයි දුමිදු හංගන්න ඇත්තේ
@nilunilani8123
@nilunilani8123 55 минут бұрын
තිවංක නිසලිගේ ගෙදරද නිසලි තිවංකගේ ගෙදරද කියලා හිතා ගන්න බෑ
@ChamiSadu
@ChamiSadu 55 минут бұрын
Gon magul nodakin iya kathawa wenas karala ithin ohoma pukawal karanna one nane janu kathawa iwara karanam iwaraine me mona magulakda 😅
@AffectionateFriedEgg-ws5pv
@AffectionateFriedEgg-ws5pv 56 минут бұрын
ලියන එකාට පිස්සු
@NorshaimaSindatok
@NorshaimaSindatok 58 минут бұрын
මෙ කතාව හොදයි.එකම වරද ඩ්‍රග්ස් ගාව ගත්ත එක.එකත් කැම්පස් ලමයිව ගාව ගන්න එක.😮
@WajiraHerath-ms1bx
@WajiraHerath-ms1bx Сағат бұрын
යකෝ මේ කෙල්ලන්ට පණ නෑනේ අර චේතිය බල්ලගේ...මූණ හූරල දාන්න...හැමෝටම පේන්න...නොදකින් ගෑනු පේරේතයා...ඔහොම උන්ට දෙන්න ඕනි.... අතක් පයක් කැඩෙන්න...
@Vebzz284
@Vebzz284 Сағат бұрын
Lassangai mashi denna set wunoth hondai ❤
@LovelyWasthu
@LovelyWasthu Сағат бұрын
ලස්සනට එකතු උන පවුලක් කඩලා කතාව නිකරැනෙ දිග් ගස්සනවා
@chathurikaweerabaddana6563
@chathurikaweerabaddana6563 Сағат бұрын
මේ ළමයි කැම්පස්‍ එක පුරා පිස්සුවෙන් වගේ ඇවිදින්නේ ඇයි මේ තරං 😂
@Anosa-u8l
@Anosa-u8l Сағат бұрын
Mokada une kiyala hita ගන්න baruwa comment balanna awa untath koma matath koma dan nm
@SWa-k2n
@SWa-k2n Сағат бұрын
Ane hemadama adaren me oyla tiyanna❤❤❤❤❤
@minushisinghabahu4450
@minushisinghabahu4450 Сағат бұрын
Pushpeta hariyta reddak Andapanko kauruhri 😂
@Ismath.nisan5524
@Ismath.nisan5524 Сағат бұрын
redde kathawak nodakin ayenam epa miita wada hodai tomjery beluwanam redde kathawak