දරුවන් 10කුත් හදලා සියක් ආයු ලැබු අම්මේ මේ, ඔබේ කතාවයි - Hiru News

  Рет қаралды 384,970

Hiru News

Hiru News

Күн бұрын

දරුවන් 10කුත් හදලා සියක් ආයු ලැබු අම්මේ මේ, ඔබේ කතාවයි
ගම්වාසීන් ඇයව හඳුන්වන්නේ... කමල අම්මා කියලා.
වයස අවුරුදු එකසිය අටයි. දිඹුලාගල - නාමල්පොකුණ ගම්මානේ ජීවත් වෙන්නේ.
දරුවන් දස දෙනෙකු හදාවඩාගත් මේ අම්මා, තමන් ජීවතුන් අතර ඉදිද්දිම, දරුවන් දෙදෙනෙකු අවසන් ගමන යන හැටිත් ඒ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා.
ඇයට ගුරුසාමි අම්මා කියලත් කියනවා....ඒ, බදුල්ලේ උපන් ඇය, උපතින් හින්දු ආගම අදහන්නියක් වෙච්ච හින්දා වෙන්න ඇති...
එත් දැන් ඇගේ ජීවිතේ සියල්ල සිදුවෙන්නේ බෞද්ධ ධර්මයට මුල්තැන දෙමින්. අවුරුදු එකසිය අටක් වුනාට එයාගේ වැඩ තාමත් එයාමයි කරගන්නේ.
විනෝදයට සිංහල, දෙමළ ගීත පවා ගායනා කරනවා.
කණ්ණාඩිය නොදමා ඉඳිකටුවට නූල අමුණන්නත් පුළුවන්.
අකුරු ලියන්නත් පුළුවන්. ඉතිං මේ අම්මාවරුන්ගේ දිනයේදී අපි ඇයට දීර්ඝායුෂ පතමු !
Subscribe now : goo.gl/XQSvGv
Watch more : / hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook: www. hir...
Follow us via Tweeter: / hirunews
Follow us via G+: google.com/+Hi...
Subscribe Now: / hirunews

Пікірлер: 1 100
@dinusharasanga5308
@dinusharasanga5308 4 жыл бұрын
මගෙත් ආයුෂ ගෙන තවත් බොහෝ කලක් මේ මිහිකත මත දිගුකල් වැජබේවා අම්මේ ඔබ දළදා සමිදු පිහිටයි
@janakicool2056
@janakicool2056 4 жыл бұрын
Godak adarae amma oyata budu saranai rattaran amma oyata
@pissudaoipananaddatamuseta2442
@pissudaoipananaddatamuseta2442 4 жыл бұрын
amme.oyatadiragausalabeva.matat.obawage.antemakalgata.karannaiona.
@yamuindi5137
@yamuindi5137 2 жыл бұрын
Aneamma oyata mageth ausagena thwath kalak memhikatha maths digital wajabewa amme adarei oyata
@anandanahalla25
@anandanahalla25 2 жыл бұрын
@@janakicool2056 8 BMW Bubb
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha Жыл бұрын
ටෑන්ස් පුතා
@nilanthinilanthi6553
@nilanthinilanthi6553 2 жыл бұрын
අනේ ඇස් වලට කදුළු ආව... මගේ අම්මටත් ළමයි දහයක්... මගේ අම්මා ඇතුළුව මේ ලෝකේ හැම අම්මා කෙනෙකුටම බුදුන් දැක නිවන් දකින්න වාසනා ශක්තිය ලැබේවා.. 🙏🙏🙏
@mx4-rw279
@mx4-rw279 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰👌👌👌😭😭😭😭😭😭😭👌👌👌🤩🤩🤩🤩🤩🤩🤩🤩😘😭😭😭😭😭😭😭😭👌👌👌
@كوماريسعود
@كوماريسعود 4 жыл бұрын
තෙරුවන් සරණයි අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලුම දෙවි පිහිටයි
@bs-dd6cu
@bs-dd6cu 4 жыл бұрын
අව්රැදු 108 තමුන්ගෙ වැඩ තනියම කරගන්නව, ඉදිකටුවට නුුලත් දාගන්න පුලුවන්....අාචචියේ ඔඛට දිිර්ගායුස ලැබේවා.🙏
@rlalinilidstoem3348
@rlalinilidstoem3348 2 жыл бұрын
SO GLAD TO SEE U. SWEET AMMA LONG LIFE AND TAKE CARE.
@sheronads7208
@sheronads7208 4 жыл бұрын
මේක unlike කරපු එකා අම්ම කෙනෙක්ට ඉපදිච්ච එකෙක් නෙවෙයි.තිරිසනෙක්ට ජාතක වෙච්ච එකෙක්...දීර්ඝායුශ ලැබේවා මගේ අම්මාට...
@artxartx6498
@artxartx6498 4 жыл бұрын
Akenma ekagai
@thisararanjith7696
@thisararanjith7696 4 жыл бұрын
Pla awajthka balla tho ahpiya thoge ammgen thirisana kauda balla kauda kyla one ekkta unlike karnna puluwan thogeda KZbin eka wesa ballige putha anunge jathke hoynna kalin balpiya thoge thaatha mee harakekda kyla
@sheronads7208
@sheronads7208 4 жыл бұрын
@@thisararanjith7696 උඹද අර තිරිසනාට ජාතක වෙච්ච අවජාතක බල්ලා..😂පලයං පොන්න කැරියා යන්න...අවජාතක බල්ලොත් එක්ක කතා නෑ මට...
@artxartx6498
@artxartx6498 4 жыл бұрын
@@sheronads7208 😅😅👍👍
@punchisamanali3020
@punchisamanali3020 4 жыл бұрын
Ou yakadooo Marai ne...Oya mama hithanne..Manussayo nam wenna ba..Saththu Saththu ekai oya...Manussayo Nam..Un epa denna ona..Amma kenikge Badin ne neda...Mun Saththu..Minissu newe
@lasithasandaruwan8549
@lasithasandaruwan8549 4 жыл бұрын
Namo amithaba අම්මට සොදුරු නිර්වානමර්ගය ලබාගැනිමට පින් වෙවා... ❤️
@ishanipramodya2471
@ishanipramodya2471 4 жыл бұрын
ගෙදර සිටින දෙවැනි බුදුන් 💗💗💗💗💗💗💗.....බුදු සරණයි මගෙ අම්මට...😘😘😘😘😘😘😘😘😘😘😘
@samankumara7732
@samankumara7732 4 жыл бұрын
අනේ සාදු සාදු සාදු 220 ආයු ලැබේවා ආච්චි අම්මේ 🙏🏼 බුදු සරණයි,🙏🏼🙏🏼🙏🏼❤️
@gunarathnayake7840
@gunarathnayake7840 4 жыл бұрын
අනේ අම්මේ තවත් නිරොගිසම්පත් ලැබේවා 🙏🙏🙏
@rosapanchi_____1545
@rosapanchi_____1545 3 жыл бұрын
අනෙ අප්පේ මට ඇඩුනා අම්මේ නිදුක් නීරෝගී දීර්ඝයුෂ ලැබේවා මගෙ අම්මේ බුදු සරණයී දෙවි පිහිටයි 🙏🙏🙏
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
සාධු සාධු සාධු🙏🙏🙏 නිදුක් නිරෝගි දීර්ඝ අායු රත්තරන් අම්මේ
@ishararandika5335
@ishararandika5335 3 жыл бұрын
Hm.........
@kithsirisamarakon9640
@kithsirisamarakon9640 2 жыл бұрын
ඉග්p
@NatureLoverGlobal
@NatureLoverGlobal 4 жыл бұрын
වැඩ තනියම කරගන්න පුලුවන් උනාට එහෙම දෙන්න හොද නෑ නේද ලමයි 10ක් හදපු එකම මදිද දිවියලෝක සැප ලබන්න අම්මා කෙනෙක්ට
@budunwadiyapinbimayimagatu8101
@budunwadiyapinbimayimagatu8101 4 жыл бұрын
තුනුරුවන්ගේම සරණයි මගේ අම්මේ තවත් ඔබට කායික මානසික සුවය දිර්ගායුස ලැබේවා
@ranisilva9829
@ranisilva9829 2 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😱😱
@chandimahemali3457
@chandimahemali3457 2 жыл бұрын
X go
@සන්ජාලි
@සන්ජාලි 3 жыл бұрын
අපගේ මුදුන් මල්කඩ උ දළදා සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි අම්මේ ඔබ‍ට 🙏👈 දීර්ගායු වේවා මව්නී 🙏🙏🙏👈
@jayanthakulathilake3586
@jayanthakulathilake3586 3 жыл бұрын
Budusaranai mageth augena thawakal jeewath wenna amme!
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@radeeshayasith
@radeeshayasith 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට අම්මේ
@nadeekadisanayaka5174
@nadeekadisanayaka5174 4 жыл бұрын
දීර්ඝයු ලැබේවා,, ආච්චි අම්මේ,, ,, තෙරැවන් සරණයි ,,
@nandikapriyadarshana9766
@nandikapriyadarshana9766 4 жыл бұрын
තෙරුවන්සරණයි අම්මේ අපේ පවුලෙත් පිරිමි 6 ගැහැනු 5 අම්මයි අප්පච්චි එක්ක13 දෙනෙක් මගේ අම්මයි අප්පච්චි තාම ජීවතුන් අතර හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්නවා.
@nadunabeynayake9724
@nadunabeynayake9724 4 жыл бұрын
බුදුසරණයි !!"
@thusharikwt9575
@thusharikwt9575 4 жыл бұрын
Budusaranai oyage ammatat thattat.ayusha bohowewa
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 4 жыл бұрын
Ane kiriamme oyata niduk nirigi suwaya lebewa budu saranai
@සිහිනයකිආදරේ-ප4ල
@සිහිනයකිආදරේ-ප4ල 4 жыл бұрын
ජේසු පිහිටයි .නිදුක් නිරෝගී සුව ලැබේවා. අම්මා අප්පච්චි ඇතුළු හැමෝටම ❤❤❤❤
@susanthanimantha54
@susanthanimantha54 4 жыл бұрын
Budu saranai
@rasanjikalpana4386
@rasanjikalpana4386 4 жыл бұрын
අනේ අපේ ආයුශත් අරන් තව තවත් ශක්තිමත්ව ඉන්න ඕනෙ අම්මෙ.. 🙏🙏🙏
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
තෙරුවන් සරණයි! මේ උතුම් ආච්චිව ආදර්ශයට ගෙන අපේ කොල්ලො කෙල්ල එක්ක එකතුවෙලා අඩුම ළමයි 5ක් වත් හදලා සිංහල ජාතිය වද වී යන එක වලක්වමුද 🌷👍
@la1821
@la1821 4 жыл бұрын
අනිවාර්යයෙන් සහොදරය .තෙරුවන් සරනයි .
@apka6061
@apka6061 4 жыл бұрын
👍👍👍❤
@kanishkaandrew8142
@kanishkaandrew8142 4 жыл бұрын
අනිවාර්යයෙන්ම බන් උබේ කතාවට මාත් එකගයි සහෝ තෙරුවන් සරනයි 💪💐👌
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@nadeekadisanayaka5174
@nadeekadisanayaka5174 4 жыл бұрын
අනිවාර්යයෙන් සහොදරයා,, තෙරැවන් සරණයි ,,,,,
@Dilru6666
@Dilru6666 2 жыл бұрын
මේ වීඩියෝ එක බැලුව හැම කෙනෙක්ගේම ඇහැට කඳුලක් ආවේ නැත්නම් ඒක පුදුමයක් ... ආදරණීය අම්මේ ඔබට උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏❤❤❤💐
@neelanshineela461
@neelanshineela461 4 жыл бұрын
බුදුසරනයි .ආත්අමිිමෙ.දිර්ගායුස පතමි .👍👍👍❤❤❤❤❤❤❤💘💘💘💘💘💘
@janakicool2056
@janakicool2056 4 жыл бұрын
Ane mage rattaran amma budu saranai amma
@nishadicroos8360
@nishadicroos8360 2 жыл бұрын
අම්මා අම්මා අම්මා ලෝකයේ ලස්සනම වචනය අම්මා මේ අම්මා ලග ඒ ලස්සන කියා නිම කරන්න බැරි තරන් ආදරෙයි අම්මේ
@wajerajayanthi2760
@wajerajayanthi2760 4 жыл бұрын
අනේ මගේ ආයුශත් අරන් ජීවත් වෙන්න අම්මා 👍👍👍🌹🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏🙏
@randhikamanohari.765
@randhikamanohari.765 4 жыл бұрын
අම්මාට දිර්ගයු ලැබේවා !tharuwan සරණයි .
@anushaferi1942
@anushaferi1942 2 жыл бұрын
අනේ පට්ට දුකක් දැනුනා හිතට .දීර්ඝායුෂ පතනවා අම්මේ.උදව් කරන්න කැමතියි.පෝන් නම්බර් එකක් ඕනෙ .
@shashikadesilva8519
@shashikadesilva8519 4 жыл бұрын
බුදු සරණයි අම්මේ ❤️❤️
@kavindyaswijesinghe8780
@kavindyaswijesinghe8780 4 жыл бұрын
දීර්ඝායුශ ලැබේවා අම්මේ❤
@kumuduthakshila4406
@kumuduthakshila4406 4 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා අම්මේ.🙏🙏🙏
@කුමාරිවිජේරත්න
@කුමාරිවිජේරත්න 3 жыл бұрын
බුදු සරණයි අම්මෙ
@yamunayamuna215
@yamunayamuna215 4 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ammata ..තෙරුවන සරණයි
@Iddi915
@Iddi915 4 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා අම්මේ❤❤❤
@devikawaasala2346
@devikawaasala2346 2 жыл бұрын
අනේ තෙරුවන් සරණයි අම්මේ දීර්ඝායු ලැබේවා 🙏🙏🙏
@sfsgczgv7282
@sfsgczgv7282 4 жыл бұрын
අනේ අචිචි අමිමාට දිර්ඝායුස ලැබෙිවා ..දළදා සමිදු පිහිටයි ..💖
@bahrainbahrain8190
@bahrainbahrain8190 4 жыл бұрын
පිරිසිදු සිත් ඇත්තන්ගෙ ජිවිත හරිම ලස්සනයි පින්වන්තයි සතුටු සිතින් ජීවත් වන්නෝ නිවන් මගට පිවිසෙ බුදු සරනයි අම්මෙ✋👍💘
@anusharanhoti
@anusharanhoti 4 жыл бұрын
බුදුසරණi අම්මේ 😇❤️❤️
@aravindinayanmuthu6996
@aravindinayanmuthu6996 Жыл бұрын
බුදුසරණයි අම්මෙ පරිස්සමෙන් ඉන්න 🥺🙏🙏
@tharangaharshani235
@tharangaharshani235 3 жыл бұрын
තුණුරුවන් සරණයි අම්මා. ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.
@kumaripuspara9102
@kumaripuspara9102 2 жыл бұрын
ආදරබර මෑනියනි ඔබ මගෙන් ආයුලැබ තවත් බොහෝ කාලයක් නිදුක්නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලබත්වා මෑනියනි ඔබට ලොව්තුරා තථාගත අමාමෑනී සම්මාසම්බුදුරජානන් වහන්සේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා කියා මා ප්‍රර්ථනා කරමි සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
@Enco674
@Enco674 4 жыл бұрын
බුදු සරණයි
@nuwanginavodya756
@nuwanginavodya756 2 жыл бұрын
අනේ තවත් කල් වැජබේවා දිර්ගායු ලැබේවා 🙏🙏🙏🙏
@sl9869
@sl9869 4 жыл бұрын
බුදු සරණයි .තෙරුවන් සරණයි ආච්චි අම්මෙ🙏
@chalaniherath3187
@chalaniherath3187 2 жыл бұрын
අනේ ආදරෙයි කිරි අම්මේ... සුවපත් කම ලැබී දීර්ඝායුෂ ලැබේවා!!!❤️❤️❤️
@madhushalakmali1029
@madhushalakmali1029 4 жыл бұрын
Budusaranai aththammata.
@a.s.m.gunasekara5903
@a.s.m.gunasekara5903 2 жыл бұрын
බුදුසරණයී ආච්චි අම්මේ.......🙏🙏🥺🥺♥️♥️
@rumeshasewwandi3950
@rumeshasewwandi3950 4 жыл бұрын
දිර්ග ආයුශ අම්මාට තෙරුවන් සරනයි අම්මා
@peraraperara639
@peraraperara639 2 жыл бұрын
තෙරුවන් සරණයි අත්තම්මෙ දීර්ඝායුෂ ලැබේවා ඔබ ට
@kumarijayakodi8495
@kumarijayakodi8495 4 жыл бұрын
Gedara budun amma thawa thawath nirogee sapmaththiya lebewa digu wewa amme Mata nam 😭😭😭😭
@thinirasandeepa4966
@thinirasandeepa4966 4 жыл бұрын
Budungama saranaiii🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@udenialagiyawanna9714
@udenialagiyawanna9714 3 жыл бұрын
අනේ රත්තරං අම්මේ තව තවත් නිරෝගී සුවය ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@chandrachandra1654
@chandrachandra1654 4 жыл бұрын
Dirgausa ලැබේවා තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@wayambapuranews8317
@wayambapuranews8317 3 жыл бұрын
සසර වසනා තුරු මවුනි ඔබට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා
@phathminia1734
@phathminia1734 4 жыл бұрын
දිර්ග අවුස ලැබේවා අම්මාට බුදුසරනයි
@bishanthisriyakumari1678
@bishanthisriyakumari1678 4 жыл бұрын
තෙරුවන් සරණයි අම්මේ,❤️❤️
@nilankagunasekara6546
@nilankagunasekara6546 2 жыл бұрын
අනේ මේ ආත්තම්මා පව්...තව ආයුෂ ලැබෙනවා...අනේ රත්තරන් අම්මා කෙනෙක්...
@rangaranga3830
@rangaranga3830 3 жыл бұрын
තෙරුවන් ගේම සරණයි නිදුක් නිරෝගිමත් වේවා දී ගස ලැබේවා අම්මේ ඔබට ❤️❤️🙏🙏🙏
@مناالطقعان
@مناالطقعان Жыл бұрын
අනෙ අමිිමා තවත් කල් ජිවත්වන්න බුදුSaරනයි අමිමෙ
@sepalikawijebandara8925
@sepalikawijebandara8925 4 жыл бұрын
බුදුසරණයි සරණයි අම්මේ...
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා!! දීර්ඝ ආයුශ වර්ධනය වේවා !! දර්මය අවබෝධ වේවා !!
@singha6372
@singha6372 4 жыл бұрын
පූනාගල මගේ ගම...දීර්ඝායුෂ ලැබේවා අම්මේ...❤️❤️❤️❤️❤️❤️
@peraraperara639
@peraraperara639 4 жыл бұрын
තෙරුවන් සරණයි ආත්තම්මෙ දීර්ඝායුෂ ලැබේවා
@indunilkumara2159
@indunilkumara2159 4 жыл бұрын
බුදු සරණයි 😙😙😙😙😙
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
තෙරුවන් සරණයි අම්මේ දීර්ඝායුෂ ලැබේවා අම්මේ
@nanadhikarilagesiriranjana3723
@nanadhikarilagesiriranjana3723 4 жыл бұрын
දීඝායුෂ ලැබේවා !
@srimalsrimal1715
@srimalsrimal1715 4 жыл бұрын
Budusaranai athamme 😍😘
@dineshindika3181
@dineshindika3181 4 жыл бұрын
Hnm...n..... n
@rosithahaliela8758
@rosithahaliela8758 4 жыл бұрын
Budusaranai amma ❤❤❤
@sri6618
@sri6618 3 жыл бұрын
,අනේඑඅමිමාටදලදාහමුදුරැවන්ගේපිහිටයිවැඩිවැඩියෙන්ජිවත්වෙින්නඔනඅමිමෙිඔයාටබුදුසරනයි
@kalanichamodi8946
@kalanichamodi8946 4 жыл бұрын
තෙරුවන් සරණයි අම්මේ , ඔබ තවත් බොහෝ කාලයක් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වේවා !!! ❤️
@malkanthisubasingha629
@malkanthisubasingha629 4 жыл бұрын
තෙරුවන් සරණයි අම්මේ ඔබට දීර්ඝායුෂ ලැබේවා
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
ආච්චිඅම්මට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා!......
@chandraalwis3874
@chandraalwis3874 4 жыл бұрын
අනෙ දැක්කම ආසයි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 💕💞💕
@puspatata2172
@puspatata2172 3 жыл бұрын
අනේ අමිමේ ඔයා අපේ අාවිෂ ත් අරන් ජිවත් වෙන්න ඔන බුදුෂරනයි
@shanisubhaa.8720
@shanisubhaa.8720 2 жыл бұрын
Mage amme obata dirgau wewa
@sewwandiks880
@sewwandiks880 2 жыл бұрын
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 අම්මේ.තෙරුවන් සරණයි .😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️
@sakuntalaa4513
@sakuntalaa4513 4 жыл бұрын
බුදු සරනයි ❤️
@crystal8277
@crystal8277 3 жыл бұрын
Ane paw...dewiyane ....දරුවෝ 10 ක්, ada තනියම , අවුරුදු 108, ...indikatuwata නූල් danawa..., තනියම uyagena කනවා ...., adarei...අත්තම්මා ....නිරෝගී බව දනිමි ....mama, ❤️❤️❤️❤️❤️❤️❤️ Jesus ge පිහිටයි ....අත්තම්මා ...🙏
@lasithrandima4496
@lasithrandima4496 4 жыл бұрын
බුදු සරණයි අම්මේ
@Ishini86
@Ishini86 4 жыл бұрын
අනේ පවු ආච්චි දීර්ඝායුෂ ලැබේවායි
@kavindayahansani5037
@kavindayahansani5037 4 жыл бұрын
❤ අම්මා දීර්ඝ යුශ ලැබේවා 🙏🙏🙏 යෝධ බළ යෝධ ශක්තිය ලැබේවා ආදරණිය අම්මේ ඔබට 🙏🙏🙏🙏❤❤❤❤
@madushani2965
@madushani2965 4 жыл бұрын
තෙරුවන් සරණයි අම්මේ.දීර්ඝායු වේවා .
@nalakaisuru1898
@nalakaisuru1898 2 жыл бұрын
අනන්ත වූ තෙරුවන් බලයෙන් මෑණියන් හට් යහපතක් සැලසේවා.මගේ ඇස් වලට කදුලක් ආවා මෑණියනි
@lotusk0376
@lotusk0376 4 жыл бұрын
තෙරැවන් සරණයි
@somaq8254
@somaq8254 4 жыл бұрын
බුදු සරනයි දෙවි පිහිටයි !අමිමාට දීර්ඝායුෂ ලැබෙිවා
@Vg-py1ce
@Vg-py1ce 4 жыл бұрын
අනේ ඵ අමිමට සාදු සාදු සාදු අපේ ආයුසත් අරගන දිගු කල්ජිවත් වේවා අමිමේ ඔබට තේරැවන් සරනම වේවා
@damayanthiad3725
@damayanthiad3725 4 жыл бұрын
Theruwan saranai amma❤❤ 🙏🙏🙏
@indikaranaweera4605
@indikaranaweera4605 Жыл бұрын
බුදු සරණයි අම්මේ තවත් නිරෝගීසම්පන්න ජීවිතයක් ලැබේවා බුදු සරණයි!💖💖💖💖💖
@ruvindushihara2142
@ruvindushihara2142 2 жыл бұрын
හැම අම්මා කෙනෙක්ම මේ ලෝකෙ ඉන්න මේ අම්මා වගේම දීර්ගායු වේවා
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
දීර්ඝායුෂ වේවා ...නිදුක් නීරෝගි වේවා අවබෝධ භාවය ගැන අපිට කියාදෙන ඔබට බොහොම පිං මෑණියනි ..තෙරුවන් සරණයි
@tahanysaleh8581
@tahanysaleh8581 4 жыл бұрын
බුදු සරනයි මගේ අම්මේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gunaratnasurangani3150
@gunaratnasurangani3150 4 жыл бұрын
බුදු සාරනායි ඹයාට අමිමෙ
@manjulaherath3406
@manjulaherath3406 4 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා අම්මෙ.තෙරුවන් සරණයි .
@manjulapuspakumara2393
@manjulapuspakumara2393 3 жыл бұрын
තෙරැවන් සරනයි අත්තම්මේ .තව අවුරුදු ගනක් ජවත් වෙන්න ංශක්තිය දඊරිය ලැබේවා .
@inranirupalata927
@inranirupalata927 3 жыл бұрын
Niduk නිරෝගී පින්වත් obata amme deve පිහිටායි aser vadayai derga ayu vewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthiiiyanage8969
@nilanthiiiyanage8969 3 жыл бұрын
නීරොගි සුවය ලැබේවා!!!මගේ අම්මත් ළමයි 10ක්‌ හැදුවා... සියලු අම්මා වරු බුදුන් දැක නිවන් දකිත්වා... 🙏🙏🙏
@shanvlogs8683
@shanvlogs8683 4 жыл бұрын
තෙරුවන් සරණයි අම්මෙ ඔබට දීර්ඝායුස ලැබේවා
@feedbacktime4441
@feedbacktime4441 4 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා!!! මාතාවට.... .
@fatimaalfadhli4937
@fatimaalfadhli4937 4 жыл бұрын
ob s
@rachiwick7331
@rachiwick7331 4 жыл бұрын
දීර්ඝායුශ ලැබේවා
@chandraciwontohomefrogrpad5904
@chandraciwontohomefrogrpad5904 4 жыл бұрын
අනේ වාසනාවන් අම්මෙ ඔයාට තවත් බොහෝ කල් නිදුක් නිරෝගිව ඉන්න දෙවි පිහිට ලැබේවා
@pereraanjali1154
@pereraanjali1154 2 жыл бұрын
අම්මේ ඔයාට නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා.... තෙරුවන් සරණයි... 🙏
@erangagamage7740
@erangagamage7740 4 жыл бұрын
බුදු සරණයි අම්මා ♥️🙏
@chalakadanushka4805
@chalakadanushka4805 3 жыл бұрын
සියලුම දෙවියන්ගෙ රැක වර්ණය ලැබේවා ඔබට .🙏🙏🙏🙏🙏
@c.p.1554
@c.p.1554 4 жыл бұрын
තෙරුවන් සරණයි ආත් අම්මට ... ❤❤❤❤❤❤❤❤
@dinukisenanayaka4063
@dinukisenanayaka4063 3 жыл бұрын
දීර්ගායුශ සුවය ප්‍රාර්ථනා කරමු
@malkdipa8784
@malkdipa8784 4 жыл бұрын
😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@karona..8265
@karona..8265 Жыл бұрын
බූදූසරනයි🙏 ජෙසූපිහිටයි දිර්ඝ අයූෂ ලැබේවා තෙරැවත් සරණයි🙏🙏🙏❤️❤️
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН