අවුරුදු 8ක පුංචි කෙල්ලෙක් ජීවිතය ජයගන්න විඳින දුක - Dhanushika Lakshani Life Story

  Рет қаралды 998,547

Nilame

Nilame

3 жыл бұрын

වයෝවෘද්ධ මිත්තණිය සමග නි​ෙවසින් පිටත්වන වයස අවුරුදු 8ක දැරියක් රඹුක්කන - මහනුවර ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් එකහමාරක් තනියම පයින් පාසලට යාම එම ප්‍රදේශයේ වැඩි දෙනෙකුගේ අවධානයට ලක් වූ කාරණාවකි.
ඉතාමත් අසරණ තත්ත්වයට පත් වුණු අහිංසක ළමයෙක්. ඇය මාවනැල්ල බැමිණියවත්ත මහ විද්‍යාලයේ තුන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ධනුෂිකා ලක්ෂාණි හතුරුසිංහ දියණියයි.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #
Nilame,talk with chatura,harindra jayalal youtube,talk with chatura alwis,wishwa karama,nodutu lokaya,wishma lokaya,sinha danuma,Konara Vlog,Wishwa Gaweshaka,Nilame New,Ashan Online,Hari Tv,TV Derana,Deweni Inima,Ada Derana,Truth with Chamuditha,Ranjan Ramanayake,Sangeethe,Podu,Harindra Jayalal,Wishma Lokaya,Nodutu Lokaya,naiwala boy,isara bhashitha,Dhanushika Lakshani,Mawanella,School Girl,Life Story,nilame channel,naiwala miracle boy, අවුරුදු 8ක පුංචි කෙල්ලෙක් ජීවිතය ජයගන්න විඳින දුක, Dhanushika Lakshani Life Story

Пікірлер: 2 300
@nadeetharindi6468
@nadeetharindi6468 3 жыл бұрын
අනේ පුංචි මැනිකට බුදුසරණයි..🙏ඔය අත් දෙකට ⁣සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා.කවදාහරි ඔයා ජීවිතේ ජය ගනී චූටි මැනික❤
@renukamalkanthi3127
@renukamalkanthi3127 2 жыл бұрын
Chuti donuts busy saranai. Manage varadi thmai
@renukamalkanthi3127
@renukamalkanthi3127 2 жыл бұрын
Mata puluwannam donilaga edala euava dalaganna.
@sarangashan1365
@sarangashan1365 2 жыл бұрын
Wasthuwe
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 2 жыл бұрын
මෙ දරුවට මවගෙ ආදරය සෙනෙහස, උණුසුම නෑ, දුවපැන ඇවිදින්න සෙල්ලම් කරන්න නෑ, කාර්යබහුල ජීවිතයක් ගෙවන්නෙ. ඒ පුංචි හිතට මොනවගෙ සිතුවිලි එනවද දන්නෙ නෑ.
@rasikarasika5721
@rasikarasika5721 3 жыл бұрын
මගේ මැණිකගේ අතට පයට යෝද බල යෝද සක්තිය ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා සුදු මැණිකට බුදුසරණයි දෙවි පිහිටයි
@basharatkarimzada8493
@basharatkarimzada8493 3 жыл бұрын
Nilameya.
@basharatkarimzada8493
@basharatkarimzada8493 3 жыл бұрын
Nilameyatajayawewa.
@sathisathi4366
@sathisathi4366 3 жыл бұрын
බුදු සරණයි දුවට රත්තරන් මැණිකා ඔයාට යෙද ශක්තිය ලැබි නිදුක් නිරෝගි වේවා
@dhammikadhammika3476
@dhammikadhammika3476 3 жыл бұрын
Anni devyani 😭😭
@prasannagunasekara6988
@prasannagunasekara6988 3 жыл бұрын
@@dhammikadhammika3476 u
@kumarilanka1233
@kumarilanka1233 2 жыл бұрын
චුටි දෝනි ඔයාට දෙවියන්ගෙ පිහිට අාරක්ෂාව පියාටත් අාචිචිටත් සලකගන ඉගන ගන්නත් වෙර දරන චිටි දු ඔයාලට දළදා සමිදුගෙ පිහිටයි
@lahiruediriweera6308
@lahiruediriweera6308 2 жыл бұрын
ඔයාට බුදු සරණයි
@priyanganiweerasooriya9085
@priyanganiweerasooriya9085 Ай бұрын
තමන්ගේ සැමියා අසරණ වුනම දරැ පැටියවත් දාලා ඒ තිරිසන් ගෑණි කොහොමද ගියේ චුටි දු ඔයාට යෝද බල ශක්තිය ලැබෙිවා .ඉගනිමට නුවණ ධාරණය වැඩෙිවා.තෙරුවන් සරණයි දෝණිට
@marasiddiproduction3993
@marasiddiproduction3993 3 жыл бұрын
කාඩ් බෝඩ් වීරයොන්ව ගෙනල්ල interview කරන අයට වඩා රටේ ඇත්ත තත්වෙ පෙන්නලා දෙනවට ගොඩක් ස්තුතියි නිලමෙ අයියේ ❤❤❤
@dhanushkakoralege2133
@dhanushkakoralege2133 3 жыл бұрын
Respect
@rasichandrasekara2376
@rasichandrasekara2376 3 жыл бұрын
❤️❤️❤️❤️🌹
@gayanflaaxz.1060
@gayanflaaxz.1060 2 жыл бұрын
Aniwa
@kanchanakumari5575
@kanchanakumari5575 2 жыл бұрын
ඔව් ඔව් නිලමෙ අයියෙ😃
@fazeelayurudeen8743
@fazeelayurudeen8743 2 жыл бұрын
@@rasichandrasekara2376 දුකයි 😘
@sewwandianu3240
@sewwandianu3240 3 жыл бұрын
මගේ තාත්තා අංශභාග රෝගියෙක්.මට දැන් අවුරුදු 21.මන් දන්නවා මෙච්චර වයසක් වෙලත් මේ දේවල් වල අසීරුකම් .අනේ මගේ පැටියෝ♥️ ඔයාට දෙවියන් වහන්සේගේ පිහිට ආර්ක්ෂාව ලැබෙන්න ඕනි .ආසයි ඔයාව බලන්න එන්න.රත්තරනේ
@sujithkodithuwakku7998
@sujithkodithuwakku7998 3 жыл бұрын
අංශභාග රෝගියෙක් ඉන්නවා කියන්නෙ ඒ ගෙදර අය සීයට පනහකින් විතර මානසිකව වැටෙනවා 😪 මගේ අම්මත් අවුරුදු 6ක් ඔය රෝගයෙන් පීඩාවින්දා.ඒ නිසා මම හොඳටම දන්නවා ඒ රෝගියෙකුගෙ වැඩ රාජකාරී කරන්න මොනතරම් මහන්සි වෙන්න ඕනෙද කියලා 🤔 ඒ දියණියගෙ පියානන්ට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@MJ-cy1jq
@MJ-cy1jq 2 жыл бұрын
ෙජ්සුපිහිටයි පිහිටයි ! ඔයාල ඉන්ෙන ෙකාෙහ්ද...
@tissakumara3774
@tissakumara3774 2 жыл бұрын
G8) plu
@isharawijekoon2793
@isharawijekoon2793 2 жыл бұрын
😓
@bandarasamarasinghe8866
@bandarasamarasinghe8866 5 ай бұрын
නිලමේ වෙල්ලස්ස tv contact karanna
@pinidipinidi5339
@pinidipinidi5339 2 жыл бұрын
මේ දරුවව දාලා ගිය ඒ වෙසා ගැනිට හෙණහතක්ම වදින්න ඕන.අනේ පපුව පිච්චෙනවා මැණික ඔයාට කවදාවත් වරදින්නේ නෑ බුදු සරණයි මගේ මැණික ඔයාට.
@samansachintha563
@samansachintha563 2 жыл бұрын
හෙන වැදිලා මදි මැරුණට පස්සේ ඒ වලටත් හෙන වදින්න ඕන පරට්ටි
@kanthive9451
@kanthive9451 2 жыл бұрын
බෝධිසත්ව දරුවෙක් ❤ පුතේ ඔයාට තුනුරුවන් ගේ සරණයි
@malaaaa4752
@malaaaa4752 3 жыл бұрын
සුදු. නෝනා සුදු. දුව. ඔයාට බුදුසරණයි. ඔය අත්. දෙකට දෙයි යන්ගේ ම. පිහිටයි පැටියෝ 🌹🌹🌹🌹🌹❤❤❤
@prabathrajapaksha6290
@prabathrajapaksha6290 3 жыл бұрын
මම ලංකාවට ආවහම අනිවාර්යෙන්ම යනවා.ස්තූතියි නිලමේ..
@lalithmadushanka6971
@lalithmadushanka6971 3 жыл бұрын
Ubee vachaneth vatinava ban
@nadisusanthi7616
@nadisusanthi7616 3 жыл бұрын
ඒ වගේ හිතපු ඔයාට ගොඩාක් පිං
@Army_Alone17
@Army_Alone17 3 жыл бұрын
😪🙏🙏🙏🙏
@sapnamadhurangi9095
@sapnamadhurangi9095 3 жыл бұрын
Hats off Prabath. Hope you would keep your word. Cheers
@chandansampath8929
@chandansampath8929 3 жыл бұрын
🙏🙏🙏
@Netra_TK
@Netra_TK 2 жыл бұрын
හොද ආදර්ශවත් නංගි කෙනෙක්.😊 තමන්ගෙ පුංචි පවුල වෙනුවෙන් එයා මේ කරපු දේ.... ගොඩක් අදහන්න වටිනවා. ජේසු පිහිටයි...... නංගිට කවදාවත් වරදින එකක් නෑ...😚🤩🤗
@malikanishanthi6919
@malikanishanthi6919 2 жыл бұрын
අනේ අපි හැමෝම එකතුවෙලා මේ පුන්චි දූ පැටිගෙ ජීවිකාවට උදව් කරමු. බුදුසරණයි මගෙ දෝනි ඔයාට.
@hemali564
@hemali564 10 ай бұрын
අනේ මගෙ රත්තරං මැණිකෙට සියලු දෙවි පිහිටයි දෙව් රැකවරණය ලැබේවා
@piumijayasinghe5836
@piumijayasinghe5836 3 жыл бұрын
නිලමෙ අය්යෙ වෙල්ලස්ස ට්.ව් බන්ඩාර මහත්තයාව සම්බන්ධ උනොත් හරියටම හරි මෙ විඩියෝ එක එතුමා දකිවා
@yarukasl
@yarukasl 3 жыл бұрын
ඒකට අපේ ඇහැට කදුලක් ආවා අයියේ මාර දුකයි.මම තවම ඉගන ගන්නවා. ඉතින් රස්සාවක් කරන හැම කෙනෙක්ම පුලුවන් විදිහට උදව් කරන්න බලන්න.
@cbcbdhsdcncjicic4624
@cbcbdhsdcncjicic4624 2 жыл бұрын
Gdx
@dexxart2914
@dexxart2914 2 жыл бұрын
ඔයා බෝසත් දරුවෙක් පුතේ යන යන තැන හරියන්න ඕනේ ඔයාට.යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ ඔය පුංචි අත් දෙකට පුතේ. අධ්‍යාපන කටයුතු ඉතා හොඳින් සාර්තක වෙන්න ඕනේ පුතේ.. බුදුසරනයි ඔයාට♥️
@apsaradevindi1680
@apsaradevindi1680 2 жыл бұрын
අනෙ සුදු මැණික බලද්දී ඇහැට කඳුලු ආව රත්තරං .මගේ මැණිකට නිරෝගි සුව පර්තනා කරන්වා .කියන්න වචන නැ. මෙක බලද්දී අපිට තියෙන ප්‍රශ්ණ මොන්වාද කියල හිතෙනවා මැණික ....🥺🥺🥺♥️♥️♥️
@arunasanjeewa8321
@arunasanjeewa8321 3 жыл бұрын
පව් පව් කිය කියා හිටියාට හරි යන්නේ නෑ නේද අපි මේ වගේ අයට උදව් කරමු දෝණිට බුදු සරණයි
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 3 жыл бұрын
Ow r 5k ekathu karatha koti 2k inna rate e minisunta raja sapa danna puluwana
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
ඔබ කියන දේ හරි. මගේ කමෙන්ට් එකත් බලන්න. නිලමෙ මුල් වුනොත් මමත් උදවු කරන්න කැමතියි. කතා කරලා සල්ලි මේ පවුලට ඇරියත් මුදල් ආයතන වලට ගිහින් ඒවා ගන්න මේ තුන් දෙනාට බෑ නේද? මොවුන් එක්ක යන අය විශ්වාසද? මුදල් අපයෝජනය කරන්න ඉඩ තියනවා.
@swarnapushpastudiogamini537
@swarnapushpastudiogamini537 3 жыл бұрын
aththatama yamu api ekathu wemu apitath loku hayyak nehe namuth puluwan hetiyata karagamu
@nilukawijerathna7752
@nilukawijerathna7752 3 жыл бұрын
අනේ මට අපේ තාත්තටයි hair tam මටයි ඒ චූටි දුවට උදව් කරන්න තියෙනවා නං රත්තරන් මාත් උදව් කරනවා මටත් අම්මා නැහැ මට ලොකුවට සල්ලි නෑ අපි පෙන්නේ නැති එක අපි පරිදි ඒ හින්දා ඉතින් මටත් එහෙම හොඳට තේරෙනවා අපි දවසේ කුලියකට තමා වැඩ කරල කන්නේ ඉතින් මට පුළුවන් මේ ඒගොල්ලොන්ට පුළුවන් විදිහට මටත් ඇත්තටම උපකාරයක් කරන්න පුළුවන් නම් එහෙම වෙයි කියලා මං හිතනවා මේ ඉන්න මටත් පුළුවන් නං ඔය වීඩියෝ කරපු අයට මම කියනවා ඇත්තටම මට එකක් හොයල දෙන්න මට පුළුවන් විදිහට මං උපකාරයක් කරන්න බානවා කියලා මං ඒ අයියට ඇත්තටම බෙහෙවින්ම ඔයාට ඒක ඔයා ගානෙ ගිහින් ඔය විදිහට වීඩියෝ කරලා හෙට කතා තම්බා කෙනෙක් අවුරුදු තුනයි මට පුතෙක් ඉන්නවා අවුරුදු තුනක මමත් පුංචි කාලේ ඉඳන් අම්මා නැතුව තමයි මගේ තාත්තත් එක්ක හැදුනේ ඉතින් මට තේරෙනවා මොකාට නොතේරුණත් මට තේරෙනවා ඇත්තටම මට හරි දුකයි ඒ වීඩියෝ එක බලන්න බෑ handa නං ඉතින් මං ඒගොල්ලොන්ට පුළුවන් විදියට මට පුළුවන් විදියට දා උපකාරයක් කරනවා රුපියල් දහදාහක් in how පහළොස් දාහක් in ඊට වැඩිය මට දෙන්ඩ සල්ලි තියෙන වෙලාවක මං දානවා කියන මම පොරොන්දු වෙනවා නේ ඉන්න මට මගේ නම්බරේට මට පුලුවන්නම් එකක් නම්බරයක් දාන්න කියලා මං ආදරෙයි ඉල්ලා සිටිනවා 0789001124
@samudinihewage5006
@samudinihewage5006 3 жыл бұрын
Math kemathi ane udaw karanna.
@user-lp6bx8if6u
@user-lp6bx8if6u 3 жыл бұрын
ඔය ගමේ මන්ත්‍ර්‍රිට ග්‍රාමසේවකට සමුද්‍රිනිළධරියට මේ අහින්සක දරුවව පේන්නෙ නැතුව ඇති.දුවට හොදට ඉගෙන ගන්න වාසනාව ලැබේවා...
@Nilame
@Nilame 3 жыл бұрын
unta chande lan wunama witharaine owa penne
@dsds9978
@dsds9978 3 жыл бұрын
කියලා වැඩක් නෑ බන් අපේරටේ උන්ට මේවා පේන්නේ නැද්ද උන්ගේ දේවල් විතරයි උන් බලන්නේ චන්දය ගන්නකල් ඕකුන් එයි ඊට පස්සේ නෑ උන් ඕකුන්ට කවදා හරි මේ වගේ අසරණ පව්ල් දකින්නේ නැතිව ඉන්න එකට ඕකුන්ට සාප වෙයි
@nilmaherath9040
@nilmaherath9040 3 жыл бұрын
Appooo pussuda unta penneth salli kara unwa thamai
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 3 жыл бұрын
@@Nilame malli oyata awanambuwak wenney oya me video eka welassa ,,bandara mahaththayada yawanna ,,,genihin denna please
@daglasappuhami9986
@daglasappuhami9986 3 жыл бұрын
බංඩාර ඔබේ නෙතට මෙය ගැටේවා
@vikasithatv2336
@vikasithatv2336 2 жыл бұрын
දරුවො ඔයට අපි ගොඩක් අදරෙ ඔයා මුලු ලොකෙටම අදර්ශයක් ඔයාට කවදාවත් වරදින්නෙ නෑ ඔයා මිලකරන්ඩ බරි තරම් වටින වශ්තුවක් බුදු සරණයි දෙව් පිහිටයි
@aslamyusoof3490
@aslamyusoof3490 4 ай бұрын
Oyadeyk
@rishana3794
@rishana3794 2 жыл бұрын
අනේ නංගියෝ 🥺...ඔයා වගේ හොඳ ළමයෙක් ව ලබන්නත් දෙමාපියෝ ගොඩාක් පින් කරන්න ඕනි...ඔයා නම් පැටියෝ සැබෑ ම දිරිය දියණියක්....ඔයා ගේ දුක අපිට තේරෙනවා මැණික...🥺🥺 ...තාත්තවයි අතිතම්මවයි බලාගෙන ඉස්කෝලෙ වැඩ ත් කරගෙන හොඳ තැනකට යන්න ඕනි....ඔයාට වරදින්නේ නෑ නංගී..,😊බුදුසරණයි....
@sudeshakalanka8044
@sudeshakalanka8044 3 жыл бұрын
දුවගෙ තාත්තාට ඉක්මනින් සුවය ලෑබේව🙏🙏🙏මෙන්න නියම ගුනගරුක කලගුන දත් බෝසත් දරුවො🤔😊😊😊
@shihandananjaya2861
@shihandananjaya2861 3 жыл бұрын
අපි 99 අපේ යාළුවෝ ටික ඒ ගෙදරට ගියා අපිට පුලුවන් විදිහට උදව් කලා ගොඩක් සතුටුයි❤️
@hirushaudayanga5212
@hirushaudayanga5212 2 жыл бұрын
Machan details tikak dennako. කොහෙද ඉන්නෙ මෙයාල
@niroshasarath8437
@niroshasarath8437 2 жыл бұрын
😥
@ajithkumara8070
@ajithkumara8070 2 жыл бұрын
ගොඩාක් පින්
@sanjeewanipanahetipola7572
@sanjeewanipanahetipola7572 2 жыл бұрын
කොහෙද මෙයාලා ඉන්නෙ
@shashi2640
@shashi2640 2 жыл бұрын
Koheda inne kiyannako
@chamarageethkumara6607
@chamarageethkumara6607 2 жыл бұрын
බුදු සරණයි කියන්න වචන නැහැ පුංචි දුවේ සියලුම දෙවියන් ගේ පිහිටයි ❤❤❤❤❤
@mallikagodakanda9601
@mallikagodakanda9601 2 жыл бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ.......... නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා ! තෙරුවන් සරණයි!!!!!
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 3 жыл бұрын
තමන්ගේ මිනිහා ඔප්පල වුණාම දුවත් දාලා .ගෑනි වෙන මිනිහෙක් ළඟට ගිහිල්ලා .අනේ පව් අහිංසක කෙළි පොඩිත්ත.දුව ඔයා ල ට කවුරු හරි පිහිටක් වෙයි බුදු සරණයි
@jannyrajapaksha9517
@jannyrajapaksha9517 3 жыл бұрын
Wesakama akki.wena mokuth nemei.
@Army_Alone17
@Army_Alone17 3 жыл бұрын
Ow ekanam aththa
@sanjeewasarath6590
@sanjeewasarath6590 3 жыл бұрын
E gani hari ban oka ekama paule ekama shodariyo kideneknam anatha karada e ganu me game minissu dannawa oya thirishanage gathi ekai adatath me game kauruwath hadissiyakatawath udauwak karanne naththe
@niroshikadamayanthi993
@niroshikadamayanthi993 2 жыл бұрын
@@sanjeewasarath6590 oyalage gameda?eth e lamaya pali ne neda
@user-eg7nw7yz6u
@user-eg7nw7yz6u 3 жыл бұрын
රත්තරන් පැටියෝ ඔයාට බුදු සරණයි තිස්තුන්කොටියක් දෙවියෝ ඔයාව ආරක්ෂා කරයි..කවමදාකවත් ඔයාට වරදින්නේ නැහැ ..ලෝකයක් වටිනවා රත්තරනේ ඔයා..
@ddffff3349
@ddffff3349 2 жыл бұрын
අනේ මගේ රත්තරන් දුවේ මටත් ඉන්නවා මැණික වගේම දුවලා 4 දෙනෙක් ඒ උනාට මම කවදාවත් මේ තරම් සංවේදී උනේ නෑ දුවේ ඔයාට කවදාවත් වරදින්නේ පුතේ
@tmpthinesh2927
@tmpthinesh2927 2 жыл бұрын
උදව් කරන්න බැරි උනත් දරුවා ගැන ආඩම්බරයක් ඇති වෙනවා .තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න හැමදාම පැටියෝ.ඔය අම්මා සතුටින් ඉන්නවාද දන්නෙ නැහැ .දරුවො දාලා ගිහින් .
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
නිලමෙි පුතා ගමිපහ අමිල වෙදමහත්තයා මෙි ලෙඩාව සනිප කරනවා පුතේ අපට පුලුවන් හැටියට කියක්හරි එවන්නමි ඔයා එක්ක යන්න
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
මෙයාලා වැඩසටහන් කරාට කමෙන්ට් බලන්න ඒ ඒ එකයි වැරැද්ද..
@user-be7sk9el6b
@user-be7sk9el6b 3 жыл бұрын
#Nilame
@user-be7sk9el6b
@user-be7sk9el6b 3 жыл бұрын
#Nilame මේ උඩ comment එක බලන්න
@menakahenagge2950
@menakahenagge2950 3 жыл бұрын
තෙරුවන් සරණයි අමිල වෙද මහත්තයා හොඳයි අපි උදව් කරමු මේ අහිංසක දරුව ටයි තාත්තටයි අපි යනකොට ගෙනියන්න රැස් කල මිල මුදල් නොව රැස් කළ පින් පව් පමණි බුදු සරණයි
@janithajayakody2761
@janithajayakody2761 3 жыл бұрын
නිලමෙ අයියේ වෙල්ලස්ස tv එකේ බන්ඩාර අයියාව දැනුවත් කරන්න .. ඔයාට පින් සිද්ද වෙයි......
@pathmasiribandara4718
@pathmasiribandara4718 2 жыл бұрын
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව මේ දූට ලැබේවා .ඒ වගේම මේ දරුවා ඇතුළු සියලු දෙනාට දානපති මහතෙකු ගේ හෝ මහත්මියයෙකුගේ ඇස ගැටේවා.තෙරුවන් සරනයි .
@naena.3972
@naena.3972 2 жыл бұрын
බුදුසරණයි යොද බළ යොද සක්තිය, ලැබේවා චුටි දුට, නිළමේ ටත් ගොඩක් පින් මේ වගේ අහිංසක අසරණ අය ගැන වීඩියෝ කරනවට. 🙏
@sujeewasuj9617
@sujeewasuj9617 3 жыл бұрын
රත්තරන් පුතේ ඔයාට තුණුරුවන්ගේ ම සඳහා ආරක්ෂාව ලැබේවා තාත්තගේ වැඩ කටයුතු කර ගන්නත් අත්තම්මගේ වැඩ කටයුතු කර ගන්නත් ඔයාගේ පාසල් කටයුතු වැඩ කටයුතු කර ගන්නත් ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා පත්තිනි මැනියන්ගෙ ශක්තිය ධෛර්යය ලැබේවා පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා නම් පොතේ නම් පුතේ ජේසු පිහිටයි බුදු සරණයි ඔයාට
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
පුතේ ඔයාට හරියනව දවසක සියලු දෙවියන්ගේ ආසිර්වාදය ලැබෙිවා ජේසු පිහිටයි
@priyankamalkanthi6336
@priyankamalkanthi6336 3 жыл бұрын
දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මණට me දරුවාගේ තාත්තට සුවය ලැබේවා ! දරුවාට ගොඩක් pin ලැබේවා ❤️❤️❤️ . කවදාවත් චූටි donita වරදින්නෙ epa දෙයියනේ .
@kamalnishantha5398
@kamalnishantha5398 2 жыл бұрын
අනේ . නංගි ඔය අත්දෙ කට ශක්තිය ලැබේන්න ඕනි ඔයාගේ තාත්තා ට ඉක්මනින් සුව වෙන්න ඕනි ඔයාට තේරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻¡¡¡¡
@sanduvidiyo7619
@sanduvidiyo7619 2 жыл бұрын
අනෙ චූටි නන්ගියෝ ඔයාට බුදු සරනයි ඔයා කවදක හරි හොද තැනකට යාවී ❤️❤️
@tharindutheekshana171
@tharindutheekshana171 3 жыл бұрын
😥😥😥කොච්චර වුනත් ඒ පොඩි කෙල්ලගෙ හිනාව❤️
@mallikarathnayaka7977
@mallikarathnayaka7977 2 жыл бұрын
මෙය බලත මමත් ඔය වයවට ඔය විදිහට කරා දැන් මට අවුරුදු 43 දැ මම සතුටෙන් ජීවිතේ ගෙවනවා චූටි මැණික මයාටත් ශක්තිය ලැබේවා
@user-mo2ku5qp7e
@user-mo2ku5qp7e 3 жыл бұрын
ඔය ළමයගේ අම්මා යහතින් ඉන්නවා ඇතිද..? මේක දෑකලාවත් අම්මේ උබ මේ ළමයාටවත් උදවුකරපං... පර බැල්ලියේ.
@gihanmadusanka12
@gihanmadusanka12 2 жыл бұрын
Meka ahana ape hitha mehema pichchenakota me daruwage amma inne kohomada me daruwawa thanikarala😑
@janakabandara2675
@janakabandara2675 2 жыл бұрын
මෙි පුංචි දුව වෙනුවෙන් උදවි උපකාර කරන ඔබට නිදුක් නිරෝගී භාවය ඒකාන්තයෙන්ම ලැබෙිවා
@pushpa487
@pushpa487 2 жыл бұрын
අනේ කියන්න වචන නෑ...හරිම සංවේදී.ගොඩාක් දුකයි....මැනික ඔයාට තෙරුවන් සරනයි පරිස්සමෙන් කල්පනාකාරීව වැඩටික කරන්න.ඔයාට ගොඩාක් පින් ඉදිරි ගමන දියුණු වේවා දීර්ගායුෂ ලැබේවා .තෙරුවන් සරනයි මැනික ....අප්පච්චි .ආත්ත්ම්මවයි හොඳින් බලා ගෙන ඉස්කෝලේ වැඩත් කර ගන්න මැනික ...😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@nandkumarliyanagamage5539
@nandkumarliyanagamage5539 3 жыл бұрын
❤ නිලමෙ මම අඩ අඩා බැලුවෙ ❤ ඔයාට ගොඩාක් පිං නිලමෙ ❤ අපේ රටෙ මිනිස්සු ❤❤❤ ❤ අනිවාර්යෙන්ම උදවු කරනවා ❤❤ මයි රත්තුරං දුවට ❤❤ ❤ බුදුසරණයි ❤ ජෙසුපිහිටයි ❤ ❤ නිලමෙ ❤ ඔයාට පිං ❤❤
@jayanichandima2690
@jayanichandima2690 2 жыл бұрын
මේ දරුවා ඉන්නේ කොහේද.. මේ දරුවට උදව් කරන්න කැමතියි.. පුළුවන් විදියකට... බුදුසරණයි දුවේ ඔයාට... 🌹
@nushrathibrahim309
@nushrathibrahim309 2 жыл бұрын
💞💞👍👍👍good
@mahesharavinda1593
@mahesharavinda1593 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@AmalMahesh-lb2nu
@AmalMahesh-lb2nu 2 ай бұрын
Ow ane udaw karanna vidiyak hadala denako..budu saranai duwe oyata..
@kavishkabandara2663
@kavishkabandara2663 3 жыл бұрын
බුදුසරණයි චූටි නංගියෝ ඔයාට... ඔයාට වරදින්නේ නෑ . ඉක්මනින් ඔයාගෙ දුක් කරදර ඉවර වෙයි. මේක දැකලා ලංකාවේ මිනිස්සු ඔයා වෙනුවෙන් පිහිට වෙනවා අනිවාර්යයෙන්ම
@swarnadias5846
@swarnadias5846 2 жыл бұрын
ඔබ සැමට අම්මා මල්ලි සහ රත්තරන් දෝනි ජේසු පිහිටයි ආදරෙයි සැමදා..මම කතා කරන්නම් මේ නම්බරයට දැනුයි දැක්කේ දෙවි පිහිටයි
@nishasepali2235
@nishasepali2235 2 жыл бұрын
Doni blessyou xxx god protects all of you 🙏
@user-et6qi8xg2c
@user-et6qi8xg2c 5 ай бұрын
බුදු සරනයි චුටි පුතේ
@KamilaKamila-qb4fv
@KamilaKamila-qb4fv 2 ай бұрын
ආදායම්...මර්ගයක්...බලන්න...ගෙදරට.වඩා..හොදයි...අපිත්...උදවුවක්කට...කමතියි
@achinipriyanka4612
@achinipriyanka4612 2 жыл бұрын
බුදුසරණයි ,,,,,,,,🙏රත්තරන් දූට ත්‍රිවිද රත්නයේ පිහිටයි,,,මේ ආත්මයේ විතරක් නෙමෙයි මතු උපදින හැම බවයකම පුංචි දුකක්වත් දැනෙන්න නොලැබේවා,,,,,සියලු දෙවියන්ගේ පිහිටයි,,,,කවදාවත් වරදින්නේනෑ චූටි මැණික,,,සියලූම සැප සම්පත් නොවඩුවම ලැබේවා,,,,,,,!!!!
@MRKING-vt8qy
@MRKING-vt8qy Жыл бұрын
6t
@rgaya70
@rgaya70 2 жыл бұрын
සත්පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි චූටි සුරතල් දුවේ
@mallikakumari968
@mallikakumari968 3 жыл бұрын
අයියේ අපි මේ දරැවාගේ දුක් අපි කියමු අපේ බංඩාර මහන්නයාට එයා අනිවාර්යයෙන්ම උදව් කරන වා මගෙ රන්නරං දුව ඔයා ට බුදු සරණයි
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 3 жыл бұрын
කෝටි ගණන් දීලා යාන වාහන් ගන්න මිනිස්සු ඉන්න රටක .. මෙවැනි මිනිස්සු ඉන්න තැනකට ඇස් යොමු නොවෙන්නෙ දෙයියනේ .. ඒ දරුවගෙ අම්මට පින මදි මෙවැනි දරුවෙක්ගෙ ආදරේ ලබන්න.. දවසින්දවස පින උතුරයි දියණියේ...
@hgsagariika5318
@hgsagariika5318 3 жыл бұрын
Aneou harimasanvediy kohida enne avet adumawat delayanne puuu ane
@Mihiridk
@Mihiridk 3 жыл бұрын
තෙරුවන් සරණයි මගෙ දුවේ... ඔබ සිදුකරන උතුම් පින් බලයෙන් යහපත් ජීවිතයක් ලැබේවි...
@charuninishanthika909
@charuninishanthika909 2 жыл бұрын
බුදු සරනයි රත්තරං චුටි පුතේ ඔයාට. ඉක්මනින්ම ඔයාට සියලු සම්පත් ලෙබේවා.
@samanthakumara6689
@samanthakumara6689 3 жыл бұрын
ලංකාවට ආවම හොයාගෙන යනවා... දරුවා බලන්න ...රත්තරන් දුවෙක්... දවට බුදුසරණයි ..තිස්තුන් කෝටියක් දෙවි රැකවරණය ලැබේවා
@kanthikatugaha8501
@kanthikatugaha8501 2 жыл бұрын
Hoda Duwak. Oya pinwanthai. Hodata igana ganna. Waradiñ na puthea oyata. Theruwan saraning Jayen jayama wewa!!!
@jfhf8775
@jfhf8775 2 жыл бұрын
Mamath lankawata awata passa yanawa duwawa balanna
@gamunupremarathna6858
@gamunupremarathna6858 2 жыл бұрын
lak mawage puthak nuba
@user-ey9pu6iv9x
@user-ey9pu6iv9x 3 жыл бұрын
මට මගේ අතීතය මතක් උනා. වයස 7ඉදන් ගෙදර ඉව්වේ.සැතපුම් 4ක්‌ පයින් අවරුදු 3ක්‌ ඉස්කෝලේ ගියා. කුරුම්බා ගෙඩියෙන්, කොස් ඇට වලින් බඩ පුරවගත්තු දවස් අනන්තයි. මගේ දරුවන්ගේ ජීවිතේ සැපවත් කරන්න අදටත් මන් මැදපෙරදිග දුක් විඳිනවා. දුවේ ඔයාට වාසනාවන්ත අනාගතයක් උදාවේවා...🙏🙏🙏🙏🙏🙏🙏
@lapayaproduction5129
@lapayaproduction5129 3 жыл бұрын
Matath oyata wage jevithayak thiye.mm thama scl yanawa
@kanthiperera537
@kanthiperera537 2 жыл бұрын
මගේ.ජීවිත .කතාව
@rangithdamayanthi1309
@rangithdamayanthi1309 2 жыл бұрын
👍👍👍👍👍
@nayanikothalawala339
@nayanikothalawala339 2 жыл бұрын
නංගී ඔයා ඉතාමත් ශක්තිමත් දරැවෙක් මම කවදාවත් ඔයා වගේ ළමයෙක් කවදාවත් දැකලා නෑ .ඔයා අනාගතයේ රටට වටිනා පුද්ගලයෙක් නංගී ඔයාට වරදින්නේ නෑ 😭😭😭😭
@oshanichalithya7150
@oshanichalithya7150 2 жыл бұрын
තෙරුවන් සරණයි මැණික .ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව රත්තරන් ඔයාට .😘😘.මගෙ මැණිකට තෙරුවන් සරණයි .සියලු දෙවියන්ගේ පිහිටයි .🙏🙏🙏
@beautyconner8776
@beautyconner8776 3 жыл бұрын
පුංචි දුවේ ඔයාට හොඳින් ඉගෙන ගෙන හොඳ තැනකට සමාජයේ යන්න ශක්තිය ලැබේවා .... පුංචි දුවෙ නිදුක් නීරෝගී සුවය ලැබේවා..
@ramyalathamenike4766
@ramyalathamenike4766 3 жыл бұрын
දෙවි පිහිටයි දුවේ ඔයාට කිරි ඉතිරෙනවා අනාගතයේදී
@deshani8904
@deshani8904 2 жыл бұрын
මගෙ රත්තරං චුටි දියනියේ...යෝදබල යෝද ශක්තිය ලැබෙනවා පුතෙ...බුදුසරණයි🙏 මගෙ චුටි නන්ගියට
@sankasamanthi9241
@sankasamanthi9241 2 жыл бұрын
Mata yanna. Oni me gedara Mata phone number ewanna
@shriyaniwasantha1795
@shriyaniwasantha1795 2 жыл бұрын
ඔයාට දළදා සමිඳුන් ගේම පිහිටයි
@vishakathakshala3121
@vishakathakshala3121 2 жыл бұрын
දුවේ ඔයාට යෝදබල යෝද ශක්තිය ලැබේවා😥🙏🏼❤️ මේහෙම මොහොතක මේ දරුවව දාලා ගිය අම්මාට හොදක්නම් වෙන්න එපා කවදාවත්😏
@sriyanikusum5465
@sriyanikusum5465 3 жыл бұрын
හිත කඩාවැටුණා දෙවියනේ ,මේ අයට පිහිට වෙන්න කවුරුහරි. නිවන් දකිනා ජාති දක්වා ලොකු කුසලයක් .
@user-ef7ef5lo7j
@user-ef7ef5lo7j 3 жыл бұрын
ඔයා වගේ දරුවෙක් දෙමාපියනට ලැබෙන්නේ දෙමාපියන්ගෙ පිනට. ඵ්ත් ඔයාගෙ අම්මා ට ඵ් පින නෑ. ඔයාට කවදාහරි හරි යනවා පුතේ. හොදට ඉගෙන ගන්න .බුදු සරණයි.
@lakshanmadusanka3799
@lakshanmadusanka3799 3 жыл бұрын
බුදු සරණයි රත්තරන් පැටියා.ඔයා කොහොම හරි හොදට ඉගෙන ගන්න පැටියෝ...ඔයාට හොඳ අනාගතයක් තියෙනවා නන්ගියා...ඇත්තටම කදූලු ආවා,අපිටත් ඔයා ගොඩක් ලොකු ආදර්ශයක් නන්ගියා
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
තෙරැවන් සරණයි චූටී දෝනියෝ.. ඔය චූට් අතපය වලට ඔය හිතට තවතවත් ශක්තිය ධෙෙර්‍ය ලැබෙවා.. ඔය අසරන තාත්තා ජිවිතයෙන් සමු ගන්නකම් ඔයාට පුලුවන් විදියට රැක බලා ගන්න මැනික. මමත් ගහසකින් වැටිලා ඉනෙන් පල්ලෙහා පණ නැතිව අැදට වෙලා ඉන්න ලෙඩෙක්. එ් නිසා මම දන්නවා එක්තැන්වෙලා ඉන්නකෙනෙකුට දැනෙන වෙදනාව. මගෙ මැණිකෙට උතුම් ජයසිරිමහා බෝ සමිදු පිහිටයි. තාත්තවයි අාච්චිවයි බලාගෙන පරිස්සමට ඉන්න මැනික. හොදට ඉගන ගන්න. ඔයාට සියලුම දෙවි රැකවරනයි.. නිදුක් නීරෝගී ජිවිතයක් හිමි වෙවා මැණික ඔයාට..
@siromimala1917
@siromimala1917 3 жыл бұрын
මේ අය තමයි දවසක ලොකේ ජය ගන්නේ
@yasodanipoornima2880
@yasodanipoornima2880 3 жыл бұрын
Oya hodata igenagnna petiyo..oyata kawadawt waradin ne nangiyo..oyata teruwan saranai 👍
@utyohanshandle1111
@utyohanshandle1111 3 жыл бұрын
ළමාරකෂක දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කරන්න. දුවක් දමා යන මවක් ගැන ගත යුතු පියවර කවරේද ? බළධාරින් කුමට සරණ නොවේනා .
@indeewarianuradha1941
@indeewarianuradha1941 3 жыл бұрын
Meka nam athtga..🤔
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
මේ ලමයගෙ අම්මා ලමයා සැමියා දමා යන්න ඇත්තේ ගෙදර වැඩට ස්වාමියා ආබාධිත වීමෙන් ඇතිවුන කලකිරීම ආදායම් මාර්ගයක් නැතිව මුදල් උපයන කෙනෙක් නැතිව්‍ම තනියම වැඩපල කරගන්න අමාරුව නහ තව අප නොදන්නා කරුනු නිසා වෙන්න ඇති. ලමයා බලන්න එන්නේ නැති එක වැරදියි. නමුත් ඇය නැවත විවාහවී ඇති නිසා අැය පස්සේ එලවලා වැඩක් නෑ. මේ ගෑනි හිරේ ගියා කියල ලමයටවත් තාත්තටත් වැඩක් නෑ.
@malikadewathi3584
@malikadewathi3584 3 жыл бұрын
duwak thani karala .amma kanak kohomada yanna ...thawath kasadayakata ...ma podi daruwaga anagathaya wanuwan karanna godak dawal thiyanawa .parssamin
@nadieshamadushani1331
@nadieshamadushani1331 3 жыл бұрын
@@thaminduadhikari346 aththatama mona prsna tibunath daruwek dala yana ganiyek innawada.amma kenekuta karanna bari deyak meka.
@dilhaniudayakumari5278
@dilhaniudayakumari5278 3 жыл бұрын
Mata ma daruwaga gadarata Anna hariyata Para kiyanna
@amasuraveera2218
@amasuraveera2218 Жыл бұрын
මගේ දුවට වරදින්නේ නැහැ කවදාවත් ඔයාට ජෙසු පිහිටයි පපුව පැලෙන්න එනවා ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤️❤️❤️
@harshaniharshani3929
@harshaniharshani3929 2 жыл бұрын
මගේ මැණිකට සියළුම දෙවියන්ගෙ පිහිටයි 😭😭😭
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
මෙි විඩියෝ එකට ගොඩාක් අය උදවි කරයි චුටි දුවටත් උගන්වමු
@dineshaellawala5227
@dineshaellawala5227 3 жыл бұрын
අනේ පුතේ ඔයාගේ වයසේ දුවක් මට ත් ඉන්නවා .ඔයා කරන දේවල් වලින් දශමයක්වත් එයාල ට කරන්න be.ඔයාට යෝධ ශක්තිය lebewa.බුදු සරණයි.
@sanjulakshman9132
@sanjulakshman9132 2 жыл бұрын
ඇත්තටම හදවතක් තියෙනවානම්,ඒ හදවත හිරවෙනවා.මේ video එක බැලුවාම.පව් දෙයියනේ පැටියා චුටි මැනික ඔයාට .......බුදු සරණයි!!!
@slnavyboyofficial6054
@slnavyboyofficial6054 2 жыл бұрын
ධෛර්යය ශක්තිය ලබා යහපත් දියණියක් විදියට ජීවිතය ජය ගන්න වාසනාව ලැබේවා චූටි මැණික බුදු සරණයි
@kumarikarunanayake1481
@kumarikarunanayake1481 2 жыл бұрын
Cuti menike oyata devio balanava
@gayanhodaigunawardana1304
@gayanhodaigunawardana1304 3 жыл бұрын
රත්තරන් දුවෙක් ඔයාට ඡිවිතේ සියලු යසඉසුරැ උදාවෙිවා.හොදින් ඉගෙන ගෙන රටෙි හොද තැනකට යන්න වාසනාව ශක්තිය ලැබේවා .තෙරැවන් සරණයි පැටියාට
@dammikadammikaone3420
@dammikadammikaone3420 3 жыл бұрын
නිලමේ මහත්තයෝ ඔයා හැමදාමත් අරන් එන්නේ මේ වගේ වැදගත් වීඩියෝ පු0චි දෝණි ඇතුලු පවුලේ සැමට බුදු සරණයි . මමත් උදව් කරනවා
@sepalikakumari1382
@sepalikakumari1382 2 жыл бұрын
මැනික බුදු සරනයි රත්තරන් මැනිකට හැමදේකට ශක්තිය ලැබෙන්න ඕන ..... ඔය පාටි දාන සල්ලි වලින් මේහෙම අයට උදවු කරන එක ජාති ජාති පිනක් මේ අයට සතුටක් එ දේ ❤️😘😘😘 බුදු සරනයි මගේ මනික
@dinukasanidu5434
@dinukasanidu5434 2 жыл бұрын
රත්තරන්නෙ ඇස් වලට කදුලු ආව මගෙ මැනික බුදු සරනයි දෙවි පිහිටයි වස්තු ඔයාට කවදා හරි දවසක හරියයි පුතෙ මට තිබ්බනම් මම සලකනවා මගෙ මනිකට
@miyuruchathuranga4272
@miyuruchathuranga4272 3 жыл бұрын
නිලමේ,,,විශ්වාසවන්ත විදිහකට මේ දරුවට සල්ලි යවන්ඩ ක්‍රමයක් හදලා දෙන්ඩකෝ..උදව් කරන්ඩ ගොඩක් අය ඉදී වගේ මේ කමෙන්ට් දකිද්දී හිතෙනවා....
@pradeepdarmapala3655
@pradeepdarmapala3655 3 жыл бұрын
මොනවද කියන්නෙ කියලා හිතාගන්න බෑ.එක දෙයක් වෙනවා පපුවට මහා බරක් හුස්ම ගන්න අමරු තරම්.මගෙත් දුවෙක් ඉන්නවා 😭😭
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
චූටි දෝණි ට සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි, ලැබේවා තෙරුවන් සරණයි, දීර්ඝායුෂ ලැබේවා දෝණියෝ 💖💖💖💖💖🌹👍😀🙏🙏🙏
@shashidilshanidilshani4540
@shashidilshanidilshani4540 2 жыл бұрын
පින් රැස් කර ගෙන දිව්‍ය ලෝකයේ යන්න ආපු සමනලීට බුදු සරණයි පුතේ ❤️❤️❤️
@hashikaushalya8398
@hashikaushalya8398 3 жыл бұрын
පොඩි කාලේ ඉදල දරුවෙක් විදිහට දුක විදින එක පව් 😭
@ramaniperrera9827
@ramaniperrera9827 3 жыл бұрын
දෝනි ඔයාට තෙරැවන් සරනයි
@lakshanichathurika710
@lakshanichathurika710 3 жыл бұрын
Puthe oyata budu saranai
@lalithmadushanka6971
@lalithmadushanka6971 3 жыл бұрын
Polove paya gahala hadunu dayiryavantha kellek venava lokuveddi. Varadinne naa poddita kavadaavath.
@hashikaushalya8398
@hashikaushalya8398 3 жыл бұрын
@@lalithmadushanka6971 ඔයා කියන්නේ ඇත්ත . මමත් ඒ දරුව වගේ දුක වින්ද දරුවෙක් අද ජිවිතේ දිනලා
@sunsirsunvision5670
@sunsirsunvision5670 3 жыл бұрын
@@hashikaushalya8398 Ane sathutui
@madumadu6673
@madumadu6673 3 жыл бұрын
අනේ පවු දුවෙි ඔයාට සුභ අනාගතයක් අැස්වලට කදුලු අවා පුතේ
@neelwellage5087
@neelwellage5087 2 жыл бұрын
අනේ චූටි මැණිකේ ඔයාට සියලු සැප සම්පත් ලැබේවා !!! 😥😪
@shashikapiumi2855
@shashikapiumi2855 2 жыл бұрын
මටත් ඉන්නවා දුවෙක්,මට දරු දුක දනෙනවා පුතේ.ඔයාට යෝද බල ශක්තිය ලබා දෙන්න ඔනෙ පුතේ..
@gamingbrolanka1809
@gamingbrolanka1809 3 жыл бұрын
ඔය ලමයගෙ අම්මත් මේ විඩියෝ එක බැලුවොත් හොදයි ❤😒
@githaninilmini1200
@githaninilmini1200 3 жыл бұрын
Ane e ganit
@statuskawiya5735
@statuskawiya5735 3 жыл бұрын
Hmmmm
@statuskawiya5735
@statuskawiya5735 3 жыл бұрын
maha pawkara ganiyek
@thulanthilakshana4918
@thulanthilakshana4918 3 жыл бұрын
නිලමේ අයියටත් ගොඩක් පිං.මේ පවුලට දැන් උදව් කරන්න පුළුවන් ..🙏🙏🙏
@naditharangana6390
@naditharangana6390 2 жыл бұрын
Chuty doni oyata nlduk neerogi suwaya lebewa oyata thunuruwange saranai
@meinujayasinghe127
@meinujayasinghe127 2 жыл бұрын
රත්තරන් මැණික.ඔයාට ලස්සන අනාගතයක් තියනවා රත්තරනේ.ගොඩාක් ආදරේ හිතුණා.දුකයි ගොඩක්.ඔයාට තෙරුවන් සරණයි මැණික.
@rumashpunsara9363
@rumashpunsara9363 11 ай бұрын
අම්මෝ ඇස් දෙකට කදුළු අවා
@nadeelak9797
@nadeelak9797 3 жыл бұрын
අනේ දෙවියන්ගේ පිහිටයි මම ඉන්නේ පිටරටක නමුත් මගේ මහත්තයාට කියලා පුළුවන් විදිහට උදව් කරනවා අනිවාර්යයෙන් එනවා පරිස්සමෙන් සතුටින් ඉන්න දුව බුදු සරනයි
@MUDIYANSEKOREA
@MUDIYANSEKOREA 3 жыл бұрын
මේවා බලන්න බැරි උන්ද බං මේවට අන්ලයික් කරන්නේ😒, උන් මිනිස්සුද.. පට්ට අව්ල් මේවා දැක්කාම , දාලා ගිය ගැනිට සාප වෙනවා මේ අපරාද වලට😔 අහින්සක ලමයාගේ අනාගතේ,
@ranukadamayanthi2779
@ranukadamayanthi2779 3 жыл бұрын
Katawath spa karanda apa me lamaya paw thama.ath a lamaya wasanawanthai oya katath WADA. Maupiya upasthanaya karande .oya athme ohoma unata mathu upadinna suģathiye
@sujithkodithuwakku7998
@sujithkodithuwakku7998 3 жыл бұрын
අන්ලයික් කරන්නෙ උන්ගෙ තියෙන කාලකණ්ණිකම නිසාම තමයි.
@sarfukhan6096
@sarfukhan6096 3 жыл бұрын
මහ ගෑනිට සාප වෙන්න ඕන අහිංසක ලමයා පවි ඇඩුනා 😥😥😥😥😥 ඇත්තටම මට
@chamikagayan
@chamikagayan 3 жыл бұрын
Unlike කරන්නේ තිරිසනුන්
@pushpapushpa4195
@pushpapushpa4195 2 жыл бұрын
Balanna baaa tama deiyanne puduma dukakak danenne
@LNamalikaSadamaliPereraLNSadam
@LNamalikaSadamaliPereraLNSadam 2 жыл бұрын
චුටි දොනි ඔයා ට පත්තිනි මැනිය න්ගෙ පිහිට ලැබේ වා..තව තවතවත් චුටි දුවට දිරිය ශක්තිය ලැබේ වා...මෙය බලන සියලු දෙනාම මෙ දොනි ට උදව් උපකාර කරන්න හිත් පහල වෙවා
@amalianjela1948
@amalianjela1948 5 ай бұрын
අම්මා තාත්තා වෙනුවෙන් ඔයා මේ කරන හොඳ වැඩේට ඔයාට දවසක අනිවාර්යයෙන්ම හරියනවා චූටි දෝණි. ඔයාට ජේසු පිහිටයි මැණික❤❤❤
@sheltonperera6696
@sheltonperera6696 3 жыл бұрын
දෙවිපිහිටයි දුවේ ඔයාට ,,, ඔයාමේ කරනා කටයුතු වලට වසර 17 වෙනවිට වාසනාවන්ත ජීවිතයක් ගතකිරීමට ලෙබේනවා දුවේ,,, මා නම් මේ දුටුවා මයි වසර 8 මෙවෙනි දෙයක් කරන දරුවෙකු /
@themagicspellworld2090
@themagicspellworld2090 3 жыл бұрын
පව් දෙයියනේ 😔😔😔😔..බුදු සරණයි චූටි මැණික ..ඔයාට කවදා හරි හොඳ අනාගතයක් ලැබේවා
@dammika1398
@dammika1398 2 жыл бұрын
අනේ දෙවියනේ හරිම දුකයි සම්මා සම්බුදු රජාණන් පුතාට පණ ❤️❤️❤️❤️
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
💔 ශක්තිමත් දරුවෙක් ..ඒ අම්ම නැති කර ගත්තෙ දේවතාවියක් වගේ දරුවෙක්.
@saumyaanuradhi8055
@saumyaanuradhi8055 3 жыл бұрын
පවු දෙයියනේ බුදුසරනයි මගේ පුතේ .දුවට කවද හරි සෙප විදින්න ලෙබෙනවා
@sass3013
@sass3013 3 жыл бұрын
මල්ලියේ මේ අය වෙල්ලස්සේ මනුෂ්‍ය කම දන්නා බණ්ඩාර මහත්තයා ට කියමු අනිවාර්යයෙන් පිහිටක් වෙයි
@raveeshalankani9045
@raveeshalankani9045 3 жыл бұрын
කෝටි ප්‍රකෝටි ගණන් දීලා මැණික් කුළුණු නෙළුම් කුළුණු හද හද රට දියුණු කරන්න හදන එකෙ මේ වගේ අසරණ පවුලකට උදව් කරන්න හිතෙන්නෙ නැත්තෙ ඇයි මේ දේශපාලකයන්ට....
@chandanadabare9906
@chandanadabare9906 2 жыл бұрын
චුටි දුවෙ ඔයාට යෝද බල ශක්තිය ලැබෙවා තිස්තුන් කෝටික් දෙවිදෙවතාවන්ගෙි පිහිට අරක්ෂාව ලැබේවා!
@user-nk3gv4sv2p
@user-nk3gv4sv2p 5 ай бұрын
බුදුසරණ දුවෙ ඔයාට
@nimankwt3775
@nimankwt3775 3 жыл бұрын
අන්තර්ගතයන් දූවේ ඔයාට බොහොම පින් ඔයා බොදිසත්තදරැවෙක් මැණිකෙ ඔයාට බුදුසරණ යිපැට්යොතොරැවන්සරනාඉ පුතෙ
@janakbandara6265
@janakbandara6265 3 жыл бұрын
තෙරැවන් සරනයි මැනික
@udithbro7113
@udithbro7113 2 жыл бұрын
budu saranaye puthe
@____shini685
@____shini685 3 жыл бұрын
ලියන්න දෙයක් නෑ 😢😢දුවේ ඔයාට 😍.(අපිට මොන අඩුපාඩුද කියල හිතෙනව.අඩු තරමින් රසට තේ එකක් වත් හදාගන්න බැරි මම 🤐..
@lalithmadushanka6971
@lalithmadushanka6971 3 жыл бұрын
Mee video eka dakala hari the ekak hadaaganna puluvanda kiyala balanna hithunu ekath loku deyak. Nilame hinda thakellek goda giyaa vagee.
@____shini685
@____shini685 3 жыл бұрын
@@lalithmadushanka6971 දුකක් වගේම ලැජ්ජාවකුත් ඇතිඋනා ඇත්තම කියනවනම් . මෙච්චර පොඩි ළමයෙක් .................10පාරකට වඩා බැලුව වීඩියෝව 😢
@lalithmadushanka6971
@lalithmadushanka6971 3 жыл бұрын
Hmm monaa unath e poddi polove paya gahala hadunu shakthimath kellek venava anivaren. Udauvak karanna bari unath video eka subscrib karala hari sap ekak dunne mevage deval Dana kollek hinda kauru hari udau karayi kiyana balaporoththuven thamayi. Oyata th monaa hari deyak karanna hithuna ekath loku deyak ithin. Ekath me video eka hindane. OK tc bs
@hashiniumesha3041
@hashiniumesha3041 3 жыл бұрын
puluvannam account na1 danna
@sachiniayodya7498
@sachiniayodya7498 3 жыл бұрын
trrr4556
@chandiwijerathna5437
@chandiwijerathna5437 2 жыл бұрын
පුංචි මැණික ඔයා ජීවිතේ ජය ගන්නවා අනිවාර්යයෙන්ම.තෙරුවන් සරණයි පැටියෝ
@dilmisanjula9867
@dilmisanjula9867 2 жыл бұрын
මගෙ මැණිකට ශක්තිය ධෛර්යය ලැබේවා තව තවත්...හොඳට ඉගෙන ගන්න පැටියෝ...ඔයාට පුළුවන් මැණික....😘😘😘බුදු සරණයි...🙏
@ranathilakaranathilakafern2663
@ranathilakaranathilakafern2663 3 жыл бұрын
අනේ මට නම් මේ සිද්දිය අහන්න බැ හිතට හරිම දුකයි ඔයාවයි තාත්ත වයි දාල ගිය බැල්ලිට හොදක්‌ වෙන්න එපා මම මේ සිද්දිය හැමොටම කියනව ඔයාට හැමොම උදව්‍ කරයි මගේ පැටියෝ ඔයාට දලදා වහන්සෙගේ පිහිටයි
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 186 МЛН