මම රුපියල් 10 කින් කොළඹ දවසක් හිටියා | I Spent A Day In Colombo With 10 Rupees

  Рет қаралды 141,846

Keyc කෙයිසි

Keyc කෙයිසි

Күн бұрын

Пікірлер: 883
@Sahansith
@Sahansith 3 ай бұрын
සමහරු කියන්නත් පුලුවන් මේකට කව්රු හරි කරන දෙයක් කොපි කරනවා කියල මොකද අද ලංකාවේ ලොකේ ගොඩක් අය මේ වගේ දේවල් කරන නිසා එත් මේක කාගෙවත් කොපියක් නෙවෙයි මේක ලෝකේ එක්තරා Content වර්ගයක්, විඩියෝ කාලයක් කරපු උබත් දැන් ගැලපෙනම දෙයක් අල්ලගෙන ගැම්මට කරන් යනව උබට ජය මගෙ එකා ❤ ඉස්සරහට කරන් යන් සුපිරි මේක ❤🎉
@Keycvlog
@Keycvlog 3 ай бұрын
අඩෝ උබ හදවතේ උඩම! 🫀😘💙
@Sahansith
@Sahansith 3 ай бұрын
ජයවේවා! ❤​@@Keycvlog
@mineithishanadithya5799
@mineithishanadithya5799 3 ай бұрын
Surviovr content❤
@Keycvlog
@Keycvlog 3 ай бұрын
@@mineithishanadithya5799💙
@Kasunq
@Kasunq 2 ай бұрын
මේ වගේ වීඩියෝ ගානක් මං බලල තියෙනවනෙ ලංකාවෙ චැනල් ගානක් තියෙනව
@RrrN-v7l
@RrrN-v7l 3 ай бұрын
රුපියලක් වත් නැතුව දවස් 2 කකින් මොකුත් කන්නේ නැතුව පොලෙ බඩු ඇදලා රු 5000 විතර හෙව්වා යලු 😊
@Keycvlog
@Keycvlog 3 ай бұрын
Shaaaaaa 💙
@wesamun1
@wesamun1 2 ай бұрын
රෙස්පෙක්ට්.කැමරා හිගන්නා වගේද ගේමක් ගහපු කොල්ලෙක් නේ ❤
@SiyanadaN
@SiyanadaN 2 ай бұрын
Addoooo uba nm gammak
@SHENU-PRABHA
@SHENU-PRABHA 3 ай бұрын
නියමයි කවීන් මල්ලි ❤උඹ ලොකු ගමනක් යන්න ඕනි කොල්ලෝ ආදරෙයි ❤ I'm saringa ayya
@Keycvlog
@Keycvlog 3 ай бұрын
ආදරෙයි 💙
@ChenuraAthsaraLiynage
@ChenuraAthsaraLiynage 2 ай бұрын
සුපිරියට කරනවා කොල්ලා💥🔥 දවසක හරියයි❤
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ආදරෙයි ඉතින් 💙
@sankhaanupamalfernando
@sankhaanupamalfernando 2 ай бұрын
Rs.10ta rs.50k deepu Kolla. Respect. Kaveen malli Ubata Jaya.☺
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ආදරෙයි 💙
@PathiranaPathirana-i4q
@PathiranaPathirana-i4q 3 ай бұрын
එලම ගැම්මක් අයියේ❤❤ බලන්ගොඩ ගැම්මක් ඈ🎉🎉සුබ පැතුම් අයියේ😊😊
@Keycvlog
@Keycvlog 3 ай бұрын
ආදරෙයි ඉතින් 💙
@RICHLIFEANDMONYWORLD
@RICHLIFEANDMONYWORLD Ай бұрын
Balangoda gamma ❤❤
@thedaysofbainary1990
@thedaysofbainary1990 2 ай бұрын
අපේ ඇත්ත ජීවිතත් ඔය වගේ බන්.. ගොඩක් වෙලාවට අතේ 100ක් වගේ අරන් එන්නේ ඩිලිවරි වලට.. සමහර දාට කෑමත් නෑ..කොහොමහරි ගේම ගහනවා...
@Keycvlog
@Keycvlog 2 ай бұрын
අඩෝ 🙂 ජයම වෙන්න ඕනි!! 💙
@VidurangaJanith
@VidurangaJanith 2 ай бұрын
සල්ලි වලට ඇත්තටම වටිනාකමක් දෙන්නෙ මිනිස්සු කියල කියන්ට හොදම video එකක් මේක. මොකද ,රුපියල් 10ක් කියල කියන්නෙ වටිනාකම අතින් ඉතා ම අඩු දෙයක්. ඒ උනාට රුපියල් 10ක් විතරක් අතේ තියගෙන ඔයා දවසක් හොදට හිටියා.ඇත්තටම ඒ හොද මිනිස්සු ඉන්න හින්දා.ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන. ඔයාට ඉදිරියටම යෑමට සුභ ප්‍රාර්ථනා කරනවා.❤
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ගොඩාක් ස්තූතී 💙
@Kavee_smz
@Kavee_smz 2 ай бұрын
අම්මො ඒකනම් පහරක්😊දවස ගැම්මට ගෙවල දැම්ම.දැක්ක වෙනස් Video එකක්❤කරගෙන යන්න අයියෙ😊good luck😊😍👌
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ගොඩාආආආආක් ස්තූතියි! 💙
@UpekaSewwa-br1sx
@UpekaSewwa-br1sx 2 ай бұрын
මරු...සුපිරියක්....කොළඹ යන්න ආසාවෙන් ඉන්න ඒත් සල්ලි නැති කොල්ලො කෙල්ලො ඇති...උන්ට මේක ගැම්මක් වෙයි ...සුපිරි ....Good luck brooo....❤❤❤❤❤❤❤❤
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ආදරෙයි ඉතින් 💙
@VINUx_official
@VINUx_official 3 ай бұрын
රුපියල් දහයකින් මොකක්ද කරන්න පුලුවන් කියලා කවුරු හරි ඇහුවොත් මේක පෙන්නන්න 😅 සුපිරියක් අයියෙ ඉස්සරහටම යන්න❤
@Keycvlog
@Keycvlog 3 ай бұрын
ආදරෙයි 💙
@HasiPasi
@HasiPasi 2 ай бұрын
ඇත්තටම ගොඩාක් ආදර්ශමය්හ් වීඩියෝ එකක් අයියෙ මොකද කියනවනම් ලන්කාවෙ ගොඩක් හොද මිනිස්සු ඉන්නවා කියල ඔයා පෙන්නුවා .අපි හරි වාසනා වන්තයි .දේශපාලනේ ගැන නම් කතා කරල වැඩක් නෑ .හැබැයි ඒ දේශපාලුවො නිසා මෙච්චර හොද රටක ඉන්න එක ගැන අපි දුක් වෙනවා නම් ඒක ලොකු මෝඩ කමක්. ඔයාට respect❤❤
@Keycvlog
@Keycvlog 2 ай бұрын
Aneeh Godaak Sthuthii !! 💙
@isiwaraya
@isiwaraya 2 ай бұрын
ලංකාවේ අපේ මිනිස්සු කොහොම කොහොම හරි ගොඩ යන්නම ඕන. ඉතිං ඉසිවරයා-isiwaraya ගේ සුබපැතුම්❤ ජයෙන් ජයම වේවා🌞
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ගොඩාආආආආක් ස්තූතියි! 💙
@mangalakatukenda6701
@mangalakatukenda6701 Ай бұрын
ඔයාගෙ. වීඩියෝ. එක. හරිම ලස්සනයි. රසවත්. මල්ලිට. බුදුසරණයි.
@Keycvlog
@Keycvlog Ай бұрын
much love aah! 💙🫶
@Slrokeys72
@Slrokeys72 2 ай бұрын
අඩෝ දවසින් දවස views වැඩි වෙනවා සබ්ලා වැඩි වෙනවා video qulitiy එකත් ගානට හදාගෙන තියෙනවා දැන් නම් ...thumnails ඒමත් දැන් මරු හදන විදිහ,අවන්කෙන්ම පට්ටම සතුටුයි කොල්ලෝ....♥️ නවත්තන්න එපා වැඩේ ජය ✨
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ආදරෙයි ඉතින් 💙
@AprPasindu
@AprPasindu 2 ай бұрын
මචන් සුපිරි වචන ටිකක් ඇහුනා ඒවා ලොකු නෑ ඒ අපිට පේන හැටි අපි පොඩි නෑ ඒ අපි හිතන් ඉන්න හැටි 🫳🥇
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ආදරෙයි 💙
@akalankavidanapathirana1009
@akalankavidanapathirana1009 Ай бұрын
මී කූණක් විකුණලා සිටු වරයෙක් වුනකතා ඇහුවට මේ කොල්ලා රු 10න් දීපු ගේම බොක්කට දැනුනා. සල්ලි කියන දේට බය නොවී ඉන්න කොල්ලා කියලා දෙනවා 👍😊
@Keycvlog
@Keycvlog Ай бұрын
Thank you so much! 🥺💙🫶
@HasithChethana
@HasithChethana 2 ай бұрын
Ado mata ela vela hitiye ban mini kapsan eke vidiyo balala ita passe. Ube vidiyo hamba una dan ube eva balanava ube eva aluthne,❤❤❤ digatama Karan palayan aiya ❤❤ api maga balan sitimi aluth vidiyo ekak enakan❤
@Keycvlog
@Keycvlog 2 ай бұрын
අඩෝහ් ආදරෙයි!! 💙
@DG_xANUWA
@DG_xANUWA 2 ай бұрын
නියමයි මන් ආසාවෙන් බැලුවා මේ වගේ ලස්සන තවත් චැලේන්ජ් වීඩියෝ ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා 😊❤
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ගොඩාආආආආක් ස්තූතියි! 💙 සෙට් වෙලා ඉන්ඩෝ..
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා
@බෙල්ලන්විල_පන්සලේ_ඇතා 3 ай бұрын
Subscribe කරා කන්ටෙන් එකනම් සුපිරියක් කලින් දැකලා තිබ්බට අයෙ බැලුවා 🙂පාඩු නෑ 💗
@Keycvlog
@Keycvlog 3 ай бұрын
අඩෝ ආදරෙයි 💙
@Dull1174
@Dull1174 2 ай бұрын
ගැම්මක් අයියෙ ලස්සන වැඩක්...ඇයි හැම comment ekktama nil hrt dnne.....🥲💙✨️
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ඒකට මං පුරුදු වෙලා.. 😕💙
@SachiyaTechSl
@SachiyaTechSl 3 ай бұрын
ගේමක් ගහන කොල්ලෙක් අනිවා මේ කමෙන්ට් එක pin කරල තියාගන්න🌝🫶🏻
@Keycvlog
@Keycvlog 3 ай бұрын
ආදරෙයි 💙
@c-tech9890
@c-tech9890 3 ай бұрын
Chalenge එක ඉවර වෙලා ගෙදර ගියේ කොහොමද.........?
@Keycvlog
@Keycvlog 3 ай бұрын
💙
@udenisamanthika1971
@udenisamanthika1971 Ай бұрын
ජයවේවා පුතා ❤
@Keycvlog
@Keycvlog Ай бұрын
අඩේ! Thank you so much! 😍💙🫶
@Abhishek_Ranidu
@Abhishek_Ranidu 2 ай бұрын
Supiri content tikak krmu ubt Jaya malli♥️
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ආදරෙයි ආදරෙයි 💙
@lalantha5673
@lalantha5673 2 ай бұрын
අපරාදෙ දවල් කෑමට රු; 250 ක් වියදම් කරේ. රු; 12 ක් දීල මරදානට ගිහින් නෝන වාට්ටුව ලඟ කෑම කඩයක් තියනව සුපිරි. ඒකට ගියානම් නොමිලේම දවල්ට කෑම කන්න තිබ්බ.
@Keycvlog
@Keycvlog 2 ай бұрын
අනිත් දවසෙ අනිවාරෙන් යනවා 💙
@dilumkuma5482
@dilumkuma5482 2 ай бұрын
සැබෑ ජීවේතේ අද්දැක්කිමක් මේක මට ටවුමෙ ඉදල ගෙදරට එන්න 40ක් ඕනි අතේ තිබ්බේ 30යි. පයින්ම් ආව ටික දුරක් මම සමහර දවසට දැකල තියෙනව ඒ පැත්තේ පාරේ කාසි වැටිල තියෙනව. මම හොඳට බිම බලාගෙන පාරේ ආව එද්දි බිම තිබිල රුපියල් 5😮ක් හම්බුනාට ර්‍ර්ට පස්සෙ බස් හෝල් දෙකක් පයින් ඇවිත් 35ක් බස් එකට දීල ගෙදර ආව😂
@Keycvlog
@Keycvlog 2 ай бұрын
අඩෝව් 💙
@Lahiru_weerasekara_
@Lahiru_weerasekara_ 3 ай бұрын
Giya para magee comment ek video ekt add kla ned horadiya 🌝❤️
@Keycvlog
@Keycvlog 3 ай бұрын
💙😌
@dakshinailukkumbura
@dakshinailukkumbura 3 ай бұрын
Survive ලෙස කියන වාර ගණන සඳහන් කර වටිනා වෙරළු කප් එකක් දිනා ගන්න. 🎉🎉
@Keycvlog
@Keycvlog 3 ай бұрын
අගල් දෙකේ ෆ්‍රිජ් එකක් 😌💙
@Yashini_Wijesinghe22
@Yashini_Wijesinghe22 2 ай бұрын
​@@Keycvlog දොර දෙකේ රූපවාහිනියකුත් ඕනි.....🥲
@Keycvlog
@Keycvlog 2 ай бұрын
@@Yashini_Wijesinghe22 දොර තුනේ එකක්ම දෙන්න්ම්ම්ම්.. 😌💙
@HarshaMaduranga-vk6ft
@HarshaMaduranga-vk6ft 2 ай бұрын
සුපිරි අයියේ මේ වගේ කිසිම ලොකු කමක් නැති අයට මං මාර ආසයි😊😊💖💖
@Keycvlog
@Keycvlog 2 ай бұрын
අඩෝහ් ආදරෙයි 💙
@wondermindsl
@wondermindsl Ай бұрын
සුපිරී කොල්ලෝ.
@Keycvlog
@Keycvlog Ай бұрын
Thank you so much! 🥺💙🫶
@kumabusoffical
@kumabusoffical 2 ай бұрын
ඔය ගෝල්ෆේස් එකේ සල්ලි ඉල්ලන් එන අයට සල්ලී දෙන්න එපා ඊට පස්සේ තව කට්ටිය එනවා බං 🤣🤣🤣
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ඔව්ව් 💙
@sasikaudayanga2835
@sasikaudayanga2835 3 ай бұрын
මල්ලි ඔයා සුපිරි නේ.. ජයවේවා ඇ🩷😘
@Keycvlog
@Keycvlog 3 ай бұрын
ආදරෙයි 💙
@Indrani-ux2fo
@Indrani-ux2fo 2 ай бұрын
සුපිරි bn❤
@Keycvlog
@Keycvlog 2 ай бұрын
💙
@NuwanDinidu
@NuwanDinidu 2 ай бұрын
❤ඉවරවෙනකම්ම ආසාවෙන් බැලුවා පට්ට❤
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ගොඩාආආආආක් ස්තූතියි! 💙
@BLINK_GIRL-w7i
@BLINK_GIRL-w7i 2 ай бұрын
ඉතින් අර mini caption සතේකින් කොළඹ හිටියේ ඔයාට බැරිවෙන එකක් නෑ❤❤😊😊
@Keycvlog
@Keycvlog 2 ай бұрын
💙
@Ameeshaindumini
@Ameeshaindumini 2 ай бұрын
Niyamai aiye .thawath me wage vido karala ikmanata danna....❤❤❤ rupiyal dahayakata unath karanna bari deyak na kiyala oya pennuwa❤
@Keycvlog
@Keycvlog 2 ай бұрын
සුපිරිම ඒවා ඉස්සරහට 💙
@hjssrilanka
@hjssrilanka Ай бұрын
සුපිරි
@Keycvlog
@Keycvlog Ай бұрын
Thank you so much! 🥺💙🫶
@sheronperera954
@sheronperera954 3 ай бұрын
මහින්ද මාතියා මේක දැක්කොත් ඉතුරු ටිකත් විකුනයි උට්ටෝ 😂❤
@Keycvlog
@Keycvlog 3 ай бұрын
දෙයියනේ 💙
@Induminad129
@Induminad129 2 ай бұрын
සුපිරි බන්..හැම එකාම එකම දේ කොපි කරන අතරෙ වෙනස්ම වැඩක්.❤
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ආදරෙයි ඉතින් 💙
@Akila.theekshana1
@Akila.theekshana1 2 ай бұрын
Shashiyagen awe , gammak thamayi ❤️✊
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ආදරෙයි ඉතින් 💙
@dayansandaruwan7337
@dayansandaruwan7337 2 ай бұрын
මේ වීඩියෝ එක බලලා මමත් ගියා පාර පැත්තට මගේ අතේ සල්ලි තිබුනේ රැපියල් 50 යි ..ඒක විකුනලා කීයක් හරි හොයාගන්න යාලුවෙක් හම්බ උනා ඌ මාව දැකපු ගමන් දෙයියෙක් දැක්කා වගේ බන් තියෙනවා නම් රැපියල් 100 ක් දීපන්කෝ කිව්වා 50 දීලා ගෙදර ආවා😂😂😂😂
@Keycvlog
@Keycvlog 2 ай бұрын
අයියෝ 😅💙
@ManjulaDaraniyagala
@ManjulaDaraniyagala 3 ай бұрын
දවසක් කාරෙකක් එතුලෙ ඉන්න 😂😂❤❤❤❤
@Keycvlog
@Keycvlog 3 ай бұрын
අපි බලමු 💙😌
@ස්කූබි-ඪ6ඩ
@ස්කූබි-ඪ6ඩ 2 ай бұрын
කන්ටෙන්ට් එක සුපිරි කොල්ලො, සබ් පාරක් දැම්මා, අදහසක් දෙන්නම් ඔයා දන්නෙ නැති කෙනෙක් කඩේක කෙනෙක් වගෙ ඉද්දි එක පාරටම මූණට කැමරාව හරවන්න එපා, එතකොට ඒ කෙනා අවුල් යනවා,පොඩ්ඩක් ෆිට් වෙනකන් කැමරාව බිමට හරවන් කතා කරන්න.මොකද අපිට සවුන්ඩ් ඇහෙනවා. සෙට් උනාට පස්සෙ එතනින් යද්දි හිනා වෙලා දෙන්න එක්ක කැමරාවට ෆේස් කරන්න.අනිත් දේ චැලේන්ජ් එක කරද්දි ,ඒ කරන දේ කියන්න එපා,එතකොට මිනිස්සුන්ගෙ රියල් රියැක්ට් එක බලන්න පුලුවන්.මේ ටික හදාගමු ,උබ දවසක් මේකේ සුපිරි ගේමක් ගහනවා මල්ලි ,ජයවේවා
@Keycvlog
@Keycvlog 2 ай бұрын
හරේ.. ගොඩාආආආආක් ස්තූතියි! 💙
@LifeofAdithya
@LifeofAdithya 3 ай бұрын
7:22 kari borune bn gahanne 😂😂 anyway keep it up
@Keycvlog
@Keycvlog 3 ай бұрын
💙
@feworetpet
@feworetpet 2 ай бұрын
Ado hi ayye❤
@Keycvlog
@Keycvlog 2 ай бұрын
හායි හායි 💙
@Savi76-t1h
@Savi76-t1h 2 ай бұрын
5:16 ඒක❤😁
@Keycvlog
@Keycvlog 2 ай бұрын
gmmt 💙
@HasithChethana
@HasithChethana 2 ай бұрын
Ado mata ela vela hitiye ban mini kapsan eke vidiyo balala ita passe. Ube vidiyo hamba una dan ube eva balanava ube eva aluthne,❤❤❤
@Keycvlog
@Keycvlog Ай бұрын
අනිවාර්යයෙන් ඉතින් 💙
@geek_sLc
@geek_sLc 3 ай бұрын
සුපිරියක් අයියේ 😎💙
@Keycvlog
@Keycvlog 3 ай бұрын
ආදරෙයි 💙
@wavetips-new
@wavetips-new 2 ай бұрын
අයියෙ ඔයාට ගොඩ හොඩාක් ආදරෙයි ඔයා තව වීඩියෝ ගේන්න හැබැයි පරිස්සමෙන් 😊😊😊❤❤❤❤
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ආදරෙයි ඉතින් 💙💙
@udeshirasika9447
@udeshirasika9447 2 ай бұрын
Supiri aiye❤❤❤
@Keycvlog
@Keycvlog Ай бұрын
ආදරෙයි ආ 💙
@VishmiTharushika-my6ub
@VishmiTharushika-my6ub Ай бұрын
Balangoda gammac aiye ❤😌 all the best
@Keycvlog
@Keycvlog Ай бұрын
Thank you so much! 🥺💙🫶
@megabooster1620
@megabooster1620 2 ай бұрын
Maru kollo. Oya colombo awididdi salli sathayak nathi unuth athi. Unta ubata udawwak kara ganna bari unoth eeke vedio danna epa. Hebei niyama content eka. Jaya weewa. Man normally comment karan na. Eth ube program ekata asa hithuna🎉🎉🎉🎉
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ගොඩාආආආආක් ස්තූතියි! 💙
@sltechacademy9900
@sltechacademy9900 2 ай бұрын
පට්ට කොල්ලෙක් ❤😍
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ආදරෙයි ඉතින් 💙
@ManjulaDaraniyagala
@ManjulaDaraniyagala 3 ай бұрын
ගැම්මක් 😂❤😂❤😂❤😂❤😂❤
@Keycvlog
@Keycvlog 3 ай бұрын
ආදරෙයි 💙
@udithaprabhashwara
@udithaprabhashwara 2 ай бұрын
ගොඩාක් උන් කොපි කරනවා ගොඩාක් chanel ♥️ ඇත්තටම උබගේ විඩියෝ එකෙන් ගන්න දේවල් සැහෙන්න තියනවා මොකද අද කාලෙ රුපියලක් 2ක් වටින් නෑ අපේ අයට හැබැයි ඉස්සර අපේ අම්මලාට රුපියල කියන්නේ රුපියල් 1000ක් වගේ බිම.වැටිලා තිබ්බත් ඒකට පයින් ගහගන යනවා එහෙම සමාජයක් මේක ඒ නිසා මේකෙන් ගන්න ගොඩාක් දේවල් තියේ ♥️ සමහරු රුපියල් 10 බස් එකට දෙන්න ඇඹරෙනවා ලැජ්ජයි කියලා ඒක පොඩි සල්ලියෙක් වුනත් ඒක සල්ලියක් මහන්සියෙන් හෙව්වොත් රුපියල් 10 5 වුනත් වටිනවා ♥️😊
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ගොඩාආආආආක් ස්තූතියි! 💙
@siromimanike9380
@siromimanike9380 3 ай бұрын
මිනි කැප්ටන්‍ ව කොපි කරන්න එපා හැබැයි අවුලක් නෑඅ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂
@Keycvlog
@Keycvlog 3 ай бұрын
Much love 💙
@thescorpion69
@thescorpion69 2 ай бұрын
Copy කරනව කියන්න එපා බන්. මේ කොල්ල තනියම උගෙ වැඩක් කරන්නෙ. එකම කැටගරියෙ කන්ටෙන්ට් කරන එකට කොපි කරනව කියන්න එඔආ සුද්ද
@gamingripx2431
@gamingripx2431 Ай бұрын
Mini caputen th kiyala puke ara ganin u anunwa copy karanawa youtube walata awith 😂🖕
@MotivationHub-om2ig
@MotivationHub-om2ig 3 ай бұрын
විඩියෝ එක සුපිරියක් වෙනදා වගේම කොල්ලෝ ❤ වීඩියෝ කරන කැමරාව මොකක්ද
@Keycvlog
@Keycvlog 3 ай бұрын
Gopro hero 9 black 💙
@MotivationHub-om2ig
@MotivationHub-om2ig 2 ай бұрын
@@Keycvlog වීඩියෝ කොලිටිය සුපිරි මචං ❤️
@Keycvlog
@Keycvlog 2 ай бұрын
@@MotivationHub-om2ig ආදරෙයි 💙
@MaleeshaNethsara-bi5bk
@MaleeshaNethsara-bi5bk Ай бұрын
7:44 😊❤Lankwe kollonge hita hdi
@Keycvlog
@Keycvlog Ай бұрын
කුපිරි මිනිස්සු ඉන්න රටක්.. 💙
@DulanjayaSuraj-z9t
@DulanjayaSuraj-z9t Ай бұрын
Maru ane ekath athal welawakata ❤
@Keycvlog
@Keycvlog Ай бұрын
Thank you so much! 🥺💙🫶
@MalithRusara
@MalithRusara 2 ай бұрын
සුපිරි මචන් ❤️🤙
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ආදරෙයි ඉතින් 💙
@Bro-be-happy2024
@Bro-be-happy2024 2 ай бұрын
දවසක් ඇතුළත ලංකාවේ ප්‍රසිද්ධ youtubers ලා 10 දෙනෙක් චැලේන්ජ් කරන කැම 10 ක් කාලාපෙන්නන්න . 16:44 🎉
@Keycvlog
@Keycvlog 2 ай бұрын
හරී බලමූ.. 💙
@amalshasudhashini8620
@amalshasudhashini8620 2 ай бұрын
පෑනක තින්ත ඉවර වෙනකන් ලියන්න ඕන...😘😝 ඔන්න මගෙන් Challenge එකක්..🔥👑️
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ලියමූ.. 💙
@Neth-kn2cs
@Neth-kn2cs Ай бұрын
Supiri❤
@Keycvlog
@Keycvlog Ай бұрын
Much love aah 💙
@mihiranchamikara1796
@mihiranchamikara1796 2 ай бұрын
සිංහරාරේ එන්ට්‍රන්ස් එකෙ ඉදන් මුලාවැල්ලට වෙනකම් උඩ පැන පැන යන්නෝනී ගියොත් නියම වැඩ්ඩෙක් මචන් උබ 🌝💗
@Keycvlog
@Keycvlog 2 ай бұрын
අපි බලමුකෝ 💙
@Oshitha-v3f
@Oshitha-v3f 2 ай бұрын
👽💔​@@Keycvlog
@kavishanimsara5464
@kavishanimsara5464 3 ай бұрын
Balangoda kollekne super ❤
@Keycvlog
@Keycvlog 3 ай бұрын
ආදරෙයි 💙
@SanduniTharushani
@SanduniTharushani 2 ай бұрын
Godak hoda v ekak Malli...❤oyawa dakiddi ape Malli wage mai...
@Keycvlog
@Keycvlog 2 ай бұрын
අඩේ 💙
@asankarangana4555
@asankarangana4555 2 ай бұрын
රුපියල් 5000 කින් පේදුරු තුඩුවෙ ඉදන් දෙව්න්දර තුඩුවට එන්න කෝ 😢😢😢
@Keycvlog
@Keycvlog 2 ай бұрын
💙
@GAMINGDENUFF
@GAMINGDENUFF 3 ай бұрын
රුපියල් 100 ක් අරන් ගිහින් 1000කර ගන්න ඔන ❤ වතුර බොන්නබැ කැම දේපරයි කන්න ඔන 😊😊 ආ දවස ක් යින්න ඔන❤❤ මෙක කරඔත් උබ නියම වැඩ්ඩෙක් 💪 ❤❤
@Keycvlog
@Keycvlog 3 ай бұрын
අපි බලමු 😌💙
@Chamudithamaddumage
@Chamudithamaddumage 2 ай бұрын
සුපිරි කොල්ලෙක් බං
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ආදරෙයි ඉතින් 💙
@dushanwickramaarachchi5022
@dushanwickramaarachchi5022 2 ай бұрын
එක දවසේ ටී සර්ට් දෙකක් ඇදන්ද බන් සර්වයි උනෙ
@Keycvlog
@Keycvlog 2 ай бұрын
💙
@Harry55116
@Harry55116 2 ай бұрын
බඩු මාට්ටු😂
@pgrelaxation2545
@pgrelaxation2545 2 ай бұрын
Patta jaya wewa
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ආදරෙයි ඉතින් 💙
@lakshitha409
@lakshitha409 3 ай бұрын
Gmmk bro❤ Challenge > salli ntuw galle idn jafnawlt gihin pennhn
@Keycvlog
@Keycvlog 3 ай бұрын
අපි බලමුකෝ 💙
@Mr_nimzz
@Mr_nimzz Ай бұрын
ade kollo insta eken dakke , digatama yaman , hair cut eka mokakda bn eka patta
@Keycvlog
@Keycvlog Ай бұрын
අනේ ඒකට කියන නමක් නම් මං දන්නෙත් නෑ 😬💙
@Aman-mspr
@Aman-mspr 3 ай бұрын
Well done 👏✔
@Keycvlog
@Keycvlog 3 ай бұрын
Much love 💙
@RashikaPriyadarshani-x8q
@RashikaPriyadarshani-x8q 2 ай бұрын
ඔයා නම් මරු අයියේ❤❤❤🎉
@Keycvlog
@Keycvlog 2 ай бұрын
much love 💙
@WASASBHA
@WASASBHA 2 ай бұрын
Yakoo....mama inneth Colombo. Samahara dawaswala mama eliyata bahinne bus eke yannatb salli.nathiwa.eth sadarana widiyata.mokak hari karala hawsa gedara enne badu godakuth aragana sallith hoyagana
@Keycvlog
@Keycvlog 2 ай бұрын
respect brother 💙
@Induwara-Perera
@Induwara-Perera 2 ай бұрын
Ela kollek Video ek ptta, Mn sathiye dawas pahama ischoleta enna colombo awata melo adahasak thibbe na gedarin dena salli kiyahari nathuwa colombo inna wunoth kohoma weida kiyala. 😅🙂 Supiri mchn digatama videos damu🔥❤
@Keycvlog
@Keycvlog 2 ай бұрын
අඩේ 💙💙
@D.A.N.A.R.T
@D.A.N.A.R.T 2 ай бұрын
එල එල තව සුපිරි වීඩිඔ එනකන් බලන් ඉන්නව❤
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ආදරෙයි ඉතින් 💙
@Sada_Vlog24
@Sada_Vlog24 2 ай бұрын
niyami ayye supiriyak tama man oyata challeng karanawa balangoda tiyana hodama traveling place ekata gihin etana thiyana yanna amaruma thanatath yanna oni
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ymuuuuu 💙
@_Duonite
@_Duonite 2 ай бұрын
❤ nice mchn karagena yaman Me wage quality hadapan
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ආදරෙයි ඉතින් 💙
@MaheshLanka-r5d
@MaheshLanka-r5d 2 ай бұрын
පැය 15 ගාල්ලේ රුපියල් 5කින් ඉදල පෙන්නන්න❤❤
@Keycvlog
@Keycvlog 2 ай бұрын
imuuuu 💙
@MaheshLanka-r5d
@MaheshLanka-r5d 2 ай бұрын
❤❤❤
@SenujaChandesh
@SenujaChandesh 2 ай бұрын
puluwannan kellekgen number eka illapa habai kella number eka dunnoth witharai challenge eka win kala wenne
@Keycvlog
@Keycvlog 2 ай бұрын
දෙයියනේ 💙🥲
@Viruna_TEC
@Viruna_TEC 2 ай бұрын
දවසකට පැය 24 ක් තියනව කියල දන්නැති කෙනෙක් 😂😂😂😂
@Keycvlog
@Keycvlog 2 ай бұрын
💙
@template802
@template802 3 ай бұрын
මේ චැලේන්ජ් එක වැරදී කරනවා. හරියට කරනවනම් ඔය හම්බෙන කාටවත් ඔයා කරන දේ කියන්නැතුව සල්ලි හොයාගන්න ඕන. ඔහොම දෙයක් කියද්දි කොහොමත් සල්ලි හම්බෙනවනෙ 😂😂😂
@Keycvlog
@Keycvlog 3 ай бұрын
😕💙
@kaviya763
@kaviya763 3 ай бұрын
Pissu huttige kollek mu😂
@TNCpancha641
@TNCpancha641 3 ай бұрын
Ow 🤣🤣
@cscreation0628
@cscreation0628 3 ай бұрын
එකපාරටම උබ එකෙක්ට වෙරලු හරි මොනෝ හරි ගිහින් දීපන් 😒 උබටම තේරෙයි...
@hasithlakshan-b5h
@hasithlakshan-b5h Ай бұрын
gemmak thamai jaya wewa
@Keycvlog
@Keycvlog Ай бұрын
ආදරෙයි!! Thank you so much! 🥺💙🫶
@jimmyjohns-m3i
@jimmyjohns-m3i 24 күн бұрын
මෙයාව රිපොට් කරන්න mini caption capy කරනවා ..
@MADUPITIYAGE2004
@MADUPITIYAGE2004 2 ай бұрын
සුපිරියක් බොසා♥
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ආදරෙයි ඉතින් 💙
@koofer123
@koofer123 2 ай бұрын
Kajja❤
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ජුජූ 😘💙
@alone-h7o
@alone-h7o 2 ай бұрын
7:39 අම්මෝ අම්මෝ කරත්තෙත් 200 යි ලු 😂😂 අර මනුස්සයා පවු බං 🤧😅✌️
@Keycvlog
@Keycvlog 2 ай бұрын
😬💙
@Vishals_Vlog
@Vishals_Vlog 3 ай бұрын
Content එක සුපිරි මචං🤍
@Keycvlog
@Keycvlog 3 ай бұрын
ආදරෙයි 💙
@maheshdhanushka7911
@maheshdhanushka7911 3 ай бұрын
හැමදාම රුපියල් 10 අරන් කොළඹ වරෙන්කො😅
@Keycvlog
@Keycvlog 3 ай бұрын
සුපිරි වැඩේ 😁💙
@fathiii1371
@fathiii1371 2 ай бұрын
Anthimta gutikannawewi
@gamingdabiya
@gamingdabiya 2 ай бұрын
රැ. 50 කින් දෙවුන්දර තුඩුවේ ඉදන් පේදුරුතුඩුවට යන්න
@Keycvlog
@Keycvlog 2 ай бұрын
Yamuu 💙
@gamingdabiya
@gamingdabiya 2 ай бұрын
Adarei ❤❤❤❤
@thilankathushan8891
@thilankathushan8891 3 ай бұрын
ජය ❤
@Keycvlog
@Keycvlog 3 ай бұрын
ආදරෙයි 💙
@sachiniwickramasinghe8302
@sachiniwickramasinghe8302 2 ай бұрын
මේක නම් ස්ක්‍රිප්ට් එකක් වගේ හිතෙන්නේ ...
@Keycvlog
@Keycvlog 2 ай бұрын
💙💙
@ChamodiSandeepani-z6x
@ChamodiSandeepani-z6x 2 ай бұрын
සුපිරි brother❤🎉
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ආදරෙයි 💙
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 2 ай бұрын
Gammka bro 👍👍👍👍👍😍
@Keycvlog
@Keycvlog 2 ай бұрын
much love 💙
@Know12-j6b
@Know12-j6b 2 ай бұрын
ඇඳුම වෙනස් වුණේ කොහොමද 😂😂
@Keycvlog
@Keycvlog 2 ай бұрын
💙
@therealboza
@therealboza 2 ай бұрын
පට්ට video එකක් Cupiri ❤🎉🔥
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ආදරෙයි ඉතින් 💙
@tharusha_dilhara
@tharusha_dilhara 2 ай бұрын
අඩෝ මරු බං... ආදරෙයි සගෝර්... සුපිරියක් තමයි ඉතින්
@Keycvlog
@Keycvlog 2 ай бұрын
ආදරෙයි ඉතින් 💙
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
Amazing! A Thrilling Cage Fishing Experience in the Lagoon
18:20
SL Fisherman
Рет қаралды 28 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН