ලංකාවේ අමාරුම බස් ගමන- බලංගොඩ - නන්පේරියල් බස් | Most Dangerous bus road

  Рет қаралды 408,800

TLOG with Anuradha

TLOG with Anuradha

Күн бұрын

Пікірлер: 1 000
@hithuwakkaraya6671
@hithuwakkaraya6671 3 ай бұрын
මෙම බස් රථය මෙම මාර්ගයේ ගමන් ගන්නා කිසිම අවස්ථාවක කාර්මික දෝස කිසිවක් නොවේවා රිටදුරු මහතට හා කොන්දොස්තර මහතාහට සම්මා සම්බුදු සරණයි සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා...💐🙏🙏🙏
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
❤❤❤👍
@yuwanikawindaya6473
@yuwanikawindaya6473 3 ай бұрын
❤❤❤
@nilukagunawardhana3335
@nilukagunawardhana3335 Ай бұрын
අම්මෝ මම මේ පාරේ ගියේ 2009 එතකොට මේ පාර එච්චර හොදට හදලා තිබුණේ නැහැ.....ලී කොටන් දාලා හදපු පොඩි පාලමකිනුත් බස් එක ගියා.....අපි එනකොට මගදි බස් එකේ ටයර් එකක් පුපුරලා එතනින් මෙහාට අපි පයින් ආවා ගොඩක් දුර.....අපි සබරගමුව කැම්පස් එකේ ඉන්න කාලේ ගියේ....ඒ කාලේ සෆාරි වාහන තියා ත්‍රීවිල් එකක් ඔය පාරේ ගියේ කලාතුරකින්....
@chamathkaenterprise2278
@chamathkaenterprise2278 3 ай бұрын
රියදුරු රංජන් මහතාට,කොන්දොස්තර මහතාට දෙවි පිහිටෙන් ජයෙන් ජයමවෙිිවා!
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👍👌
@nilanila2076
@nilanila2076 3 ай бұрын
ළඟදිම බස් එක හෙලට යයිද බස් එක පරණයිනෙ
@SunilPremarathne-ug3et
@SunilPremarathne-ug3et 2 ай бұрын
රියැදුරැ රංජන්ටයි කොනදොස්තර මහතාටයි තෙරැවනේ සහ සියලු දෙවිදේවතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි.තෙරැවක් සරණයි. වැඩසටහන ඉදිරිපත් කරන ඔබතුමා අතුලු කැමරා ශිල්පින්ටද තෙරැවන් සරණයි. ලොකු සේවාවක්.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොමත්ම ස්තුති ❤❤❤👏👏
@sujeeths1602
@sujeeths1602 3 ай бұрын
රියදුරු දෑතට බුදු සරණයි.යහපතක්ම වේවා ...
@ariyawathijayathilaka2777
@ariyawathijayathilaka2777 3 ай бұрын
❤❤
@ariyawathijayathilaka2777
@ariyawathijayathilaka2777 3 ай бұрын
❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👍👍👍
@nandanabentharavithana7334
@nandanabentharavithana7334 3 ай бұрын
Nagrath Gena, Nevathum gena danna
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp 3 ай бұрын
සංචාරක කර්මාන්තයේ යෙදෙන අයෙක් විදියට අපිට පුළුවන් උනේ විදේශිකයන් හට අපේ රටේ සුන්දරත්වය පෙන්වන්න පමනයි නමුත් ඔබ අපේ රටේ සුන්දරත්වය නොදකින බොහෝ දෙනෙකුට වෙනස් විදියකට එය දැකබලා ගැනීමට සලස්වන එක පිලිබදව බොහොම ස්තූතියි ❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොමත් වටිනවා ඔයාගේ මේ වචන ටික...බොහොම ස්තුති...
@kasunbandara1744
@kasunbandara1744 3 ай бұрын
දැරණියගල මස්කෙලිය සහ දැරණියගල ගිනිගත්හේන මාර්ග වලත් යන්න හරිම ලස්සනයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
ලගදීම එ පැත්තේ එකක් කරන්න ඉන්නේ...
@nisansalachandrapala1565
@nisansalachandrapala1565 3 ай бұрын
දැරණියගල - නල්ලතන්නිය පාරත් ලස්සන දුෂ්කර පාරක්​@@TLOGwithanuradhasl
@-Dhisaa
@-Dhisaa 3 ай бұрын
ගම ❤️
@shanenleen
@shanenleen 3 ай бұрын
Para hadala iwarada dan?
@thusharmahendra7710
@thusharmahendra7710 3 ай бұрын
ගොඩක් ස්තුතියි...අපි ඔය ගමන ගියා 2018දී.හරිම සූන්දර දුෂ්කර ගමනක්..ඒ කාලෙ පොඩි ගැටළු තිබුන ෆැක්ටරි එකෙන් අවසර ගැනීමෙදි. අපි කොලඹ ඉදන් උදේ පාන්දර 5.30 වෙනකොට නන්පෙරියල් හන්දිය ලඟට ආවා. හිරු යන්තමින් නැගෙනවා. හුලඟ සැරයි සීතලයි. අසල පොඩි කඩයකින් උණු ඉණු පොල් රොටි ලුනු මිරිස් එක්ක කාල උනු තේ බීව ..කාලගුනය සැනෙකින් වෙනස් වෙනව .අඩීරුවෙන් අප ආ බස් රථය නන් පෙරියල් පාසල අසලට ආව ගස් කොලං දිය කඳුරු පාළු ස්වභාවයක් ගත්ත. කිසිම දුරකථන සඥාවක් නෑ .ලෝකෙන් හුදෙකලා වෙනව එතනින් උඩට ගියේ පයින්. සමහර තැන්වල පාර මගහරිමින් ශෝර්ට් කට් වලින් ගමන කෙටි කරගත්ත කොතරම් අසීරු මහන්සියක් ආවත් ස්වභාව සුන්දරත්වය ඒ හැම දෙයක්ම යටපත් කලා විටෙක හාත්පස මීදුමෙන් සහ වර්ෂාවෙන් වෙලා ගත්ත .සමහර විට අවු රැල්ලක් එක්ක හාත්පස දැකුම් කළු ලෙස දර්ශනය වෙනව. ඉහලින් හෝර්ටන් තැන්න. පහලින් සමනල වැව .විවිධ උස් කඳු පංති විද්‍යාමාන වෙනව. .දේශගුනය නම් සෞම්‍යයි...ඒත් එහි ජීවත්වෙන මිනිසුන්ගෙ ජීවිත නම් හරිම කටුකයි...ඇස්දෙකෙන්ම විඳගතයුතු සුන්දර ගමනාන්තයක්.
@samudra4160
@samudra4160 3 ай бұрын
@@thusharmahendra7710 🌻🌹🌺🌷🌳
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
ඔයා හරියටම කියල තියෙනවා...
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👍👍👍
@sameeranadun5291
@sameeranadun5291 Ай бұрын
සමීර හොටෙල් ❤️
@kumuduperera8351
@kumuduperera8351 3 ай бұрын
රියදුරු දෑතට තෙරුවන් සරනණයි .ඔබගේ සේවය සම්මාන ලැබියයුතු අනර්ඝ සේවයක්. හැමෝටම මේ දුෂ්කර සේවය කරන්න බෑ.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...❤❤❤
@dilmusicsl6338
@dilmusicsl6338 3 ай бұрын
😱මගෙ අම්මෝ😱 රියදුරැ දෑතට බුදු සරණයි🙏🙏
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👍👍👍😘
@lathajayasingha1422
@lathajayasingha1422 3 ай бұрын
හොද ගමන් මග පැහැදිලි කිරීමක්...ඔබට බොහොම ස්තූතියි...බලන්න ආසාවෙ හිටියෙ..තවත් මෙවැනි ගමන් මාර්ග ගැන පැහැදිලි කරන්න.පෙන්වන්න....ඒ වගේම රන්ජන් රියදුරු මහතාගේ දෑතට මගීන් ප්‍රවේශම් කරගෙන තව කාලයක් මෙම බස් රථයේ. රාජකාරිය කරගෙන යාමට විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා!!❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොමත් ස්තුති...👍❤
@kg94837
@kg94837 3 ай бұрын
ඒ රියදුරු මහතාට කිසිදු කරදරයක් ප්‍රශ්නයක් කිසිදිනෙක ඇතිනොවේවා. ඇත්තටම භයානක මාර්ගයක්. අනතුරු වෙන්න ඉඩ ඉතාම වැඩියි.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
❤❤❤👍
@pradeepsathsara2202
@pradeepsathsara2202 3 ай бұрын
ඒ අතීතය ..ඉස්සර පොඩි කාලේ ගමේ ඉද්දි මේ පාරේ පයිං යනවා ගලගම ඉඳන් .අද වගේ නෙමෙයි ඉස්සර හරිම පාළුයි ඒ ප්‍රදේශය .ඔබතුමාට ගොඩක් ස්තුතියි ඒ අතීතය නැවත ආවර්ජනය කරවීම පිළිබඳ ව..
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
ගොඩක් ස්තුති ❤❤
@himashayeshini4052
@himashayeshini4052 3 ай бұрын
මාත් මගේ පුංචි කාලේ , 1979 සිට 1986 දක්වා නන්පේරියල් වත්තේ හිටියා, එහේ මගේ තාත්තා වැඩ කලා, හරි සුන්දරයි, ලස්සන මතකයක්
@sampathranasinghe9422
@sampathranasinghe9422 2 ай бұрын
කට්ට කාපු අය නේ නියම යි
@iswaragekusum9996
@iswaragekusum9996 3 ай бұрын
ඉතින් ඔබට ගොඩ ක් ස්තුතියි! රියදුරු මහතා ට දෙවි පිහිටයි! ලස්සන වගේම ඇග හිරි වැටෙන ඒ ගමන විස්තර හරිම වටිනාකමක් ජයවේවා!
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...
@sandayuruprabhashwara
@sandayuruprabhashwara 2 ай бұрын
දළඳා හාමුදුරුවනේ.. ජය ශ්‍රී මා හාමුදුරුවනේ ... තිස් තුන් කෝටියක් කියලා කියන දෙවියනේ..... ආයේ කියන්න කෙනෙක් නෑ .. අනේ ........ඒ රියදුරු මහත්තෙයගෙ ආත්ම ශක්තිය... විශ්වාසය ..... දක්ෂතාවය ......... ආත්ම ගානකට පිං රියදුරු මහත්තයෝ... ඔය අහිංසක මිනිස්සු ටිකත් අරන් , පරිස්සමින් , ඔය මරු කටෙන් දවසට හත් අට වතාවක් යන එකට .........😬😬😬😔😔😔😔🥺🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏 දුම් බිඹ ගෙන , ක්ලච් බැලන්ස් කර ගෙන .. ඒ ගන්න රිවස් එකට ... බලන අපෙත් ඇඟ හිරි වැටෙනවා .........😢😢😢😢😲😲😲😲😲😲😲
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
👏👏👏👏👏❤❤
@sisirasenarathna6189
@sisirasenarathna6189 Ай бұрын
ස්තුතියි!!!!
@LesanduTLethnura
@LesanduTLethnura 3 ай бұрын
ආසාවෙන් බලන් හිටපු අපේ ගමටත් මාමා ආවා...මාමාට බුදු සරණයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👍👍👍👍
@wimalranaweeratunga850
@wimalranaweeratunga850 3 ай бұрын
@lesandu oya me gameda inne. kohomada contact kara ganne oyawa e patte enawanam.
@gunathilaka483
@gunathilaka483 3 ай бұрын
💚☸️☪️✝️🕉️
@rahimfaizal3638
@rahimfaizal3638 3 ай бұрын
සුන්දරයි සුපිරි ගමනක් ඔබ තුමන්ට ස්තුතියි 🇱🇰👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති..
@ThilakarathnaEgodawathta-rb4eu
@ThilakarathnaEgodawathta-rb4eu 3 ай бұрын
නන්පෙරියල් ගැන දැකපු ලස්සනම සහ තොරතුරු පැහැදිලිම වීඩියෝවක්..⁣මේ බස් රථයේ රියදුරු මහතා කොන්දොස්තර මහතා සියළු ආරක්ෂාව සැලසේවා..මේ කරන්නේ අමිළ සේවයක්..තෙරුවන් සරණයි..ගොඩක් ස්තුතියි.🙏🙏❤️❤️
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති ..❤❤❤
@subashiniperera2881
@subashiniperera2881 3 ай бұрын
රියදුරු මහතා සහ කොන්දොස්තර මහතාට බුදු සරණයි, සියළු දෙව් පිහිට ආරක්ෂාවයි ! 🌹🌹🌹
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...
@bandusirigunasekara6090
@bandusirigunasekara6090 3 ай бұрын
සංචාරක ව්‍යාපාරයේ අවු ගනනාවක් යෙදුණු මට මෙය අලුත් ගමනක් නෙවෙයි. නමුත් මහත්මයා ඔබ මේ සියලු දෙනාට දර්ශනය වන ආකාරයට සැලසිම ඉතා වටිනවා. බොහොම ස්තුතියි. නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබෙවා.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුති...❤❤❤👏
@sunilmalwala1701
@sunilmalwala1701 3 ай бұрын
අනුරාධ මහත්තයෝ ....බලාපොරොත්තුවෙන් සිටි video එකක් අද ඔබතුමා අපට දුන්නේ.සුන්දර වගේම බිහිසුණු බස් ගමනක්.බස් රථයේ සිටින මගීන්ට වඩා ,බලන් ඉන්න අපගේ තමයි සිත් ගැස්සුනේ😮😮❤❤ස්තුතියි ඔබට ....
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
ස්තුති...
@kaushika555
@kaushika555 3 ай бұрын
අපේම රටේ අපිටම අපේ රටේ ලස්සන ඔයා හරි ලස්සනට පෙන්නනවා. එකට ගොඩාක් ස්තුතියි.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති..
@swarnasuraweera283
@swarnasuraweera283 29 күн бұрын
ඔබතූමාට බොහොම ස්තුතියි 💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 27 күн бұрын
බොහොම ස්තුති ❤❤❤👌👌
@dasitharathnasingha8504
@dasitharathnasingha8504 3 ай бұрын
අනිවාර්යයෙන් යන්න ඕන ගමනක් කෙතරම් දුෂ්කර උනත්. හරිම ලස්සනයි. බොහොම ස්තූතියි මේ වගේ දේවල් පෙන්වනවට ඔබතුමාට..
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොමත් ස්තුති...❤❤❤
@nishanthikodikara1778
@nishanthikodikara1778 17 күн бұрын
හරිම ලස්සන music එක.ඔබට සම්මානයක් ලැබිය යුතුය මේ කරන මෙහෙයට බොහොම පින් අපිට මේවා බලන්න යන්න බැරි උනාට ගියා වගේ තමයි. ඔබ පවසන බස් කාල සටහනත් ඉතා වැදගත්.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Күн бұрын
බොහොම ස්තුති ❤❤❤👌👌
@deepaniedirisinghe1406
@deepaniedirisinghe1406 3 ай бұрын
සුපිරිම අත්දැකීමක් . ස්තුතියි ! රියදුරු මහතාටත් කොන්දොස්තර මහතාටත් ප්‍රණාමය...!!❤❤
@SandaruwanKumara-tn6hy
@SandaruwanKumara-tn6hy 3 ай бұрын
සුපිරි ඩ්‍රයිව්න්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👌👌👌
@oneasiaworld4609
@oneasiaworld4609 3 ай бұрын
වැඩි ශෝව් නැති ලොකු එඩිට් නැති classic you tube travel වීඩියෝ බලන්න ආස හිතෙන විදියට තියනවා, බොහොම ස්තූතියි මේ සරලබව දිගටම තියාගන්න, අලගල්ල හතරලියද්ද පාරත් මේ වගේ, පුලුවන් නම් කරන්න මම ඉන්නේ එහෙ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම වටිනවා ...ගොඩාක් ස්තුති...ඉදිරියට කරන්න බලමු...
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd Ай бұрын
බස් රථයේ රියැදුරු මහතාට එහිමගීන්ට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ...! ශක්තිය දිරිය ලැබේවා ..! හිරිකටුව නිම්නය අසල මාර්ගයෙන් යන විට ඇඟ හිරි වැටුනා...
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
👍👍👍❤❤❤
@kamarypop65
@kamarypop65 3 ай бұрын
රියදුරු දැතට දෙවියන්ගෙ පිහිටයි ,දිිර්ගායු ලැබේවා රියදුරු මහතාට 🙏🙏🙏🙏💐💐💐
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👍👍👍❤
@dinujithrandu242
@dinujithrandu242 2 ай бұрын
පාලම් වල ඇඳි නෑ.. වංගු වල බැමි නෑ.. 😮😮😮 බුදුසරණයි..
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
හරියටම ලියලා තියෙනවා ..😊❤
@s.nethmika6204
@s.nethmika6204 3 ай бұрын
ජයවේවා ❤️ එම රියදුරු මහතාට සහ කොන්දොස්තර මහතාට
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👍👍
@dipikagodakanda3634
@dipikagodakanda3634 3 ай бұрын
හරිම ලස්සන ගමනාන්තයක් 😊❤රියදුරු දෑතට බුදු සරණයි 😢
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...
@ThushanthaMalshan-z1e
@ThushanthaMalshan-z1e 3 ай бұрын
රියදුරු මහතාට තෙරුවන් සරණයි..
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
තෙරුවන් සරණයි...
@sriyaniperera9468
@sriyaniperera9468 3 ай бұрын
ඉතාම දුෂ්කර මාවතක රියදුරු වශයෙන් සේවය කරන රංජන් මහතාට අපේ හදපිරි උත්තමාචාරය .....
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
❤❤❤
@kalyanirohini1738
@kalyanirohini1738 3 ай бұрын
බොහොම ස්තුතියි හරිම ලස්සන වීඩියෝ එකක්, ලංකාවට ආවාම එන්න ඕන, රියදුරු රංජන් මහත්මයාට ❤❤🙏🙏සියලු දෙවි රැකවරණය,
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොමත් ස්තුති...❤❤
@sureshrathnayaka2348
@sureshrathnayaka2348 3 ай бұрын
අවශ්‍ය දෙවල් හොඳට පැහැදිලි කරලා කියලා දෙනවා. මෙ විදිහට තමයි විඩියො එකක් කරන්න ඔනි. බයිලා නැ වැඩ විතරයි. Good video ⭐⭐⭐⭐⭐
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොමත්ම ස්තුති...❤❤❤❤👍
@dhananjayachithrabhanu8727
@dhananjayachithrabhanu8727 3 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි,මේ පාරල්වල යන්න ආසාවෙන් ඉන්න අයටත් ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝවක්,සොබා දහමේ සෞන්දර්යයත් ඉතා මනාව ඉස්මතු කරන ලද වීඩියෝවකි.තෙරුවන් සරණයි!🎁
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
❤❤👌👍
@premasirikwa
@premasirikwa 3 ай бұрын
බොහෝම ඉස්තුතියි ඔබට හැමදාමත් වගේ දහස් වතාවක් ඉස්තුති කරනවා ඔබට ....හරිම වටිනවා ඔබ මේ කරන කටයුත්තට ...විශේෂයෙන්ම රන්ජන් රියදුරු මහත්මයාට ඉස්තුති කරනවා මේ කරන බාර දූර සේවයට ..බුදුසරණයි හැමදාමත් හැමදෙනාටම ...
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති ඔබගේ වචන ටිකට...❤❤
@nuwanmadusanka7943
@nuwanmadusanka7943 3 ай бұрын
අයියේ ඔයාගේ වීඩියෝ අපි ගොඩාක් බලනවා ලංකාව කොච්චර ලස්සනද ගොඩක් ලස්සන පාරවල් තියෙනවා.😊 ගම්බදව ඇතුලට වෙන්න. ඔයා කරන සේවයට ගොඩක් ස්තූතියි. අපි දකුණු කොරියාවේ ඉඳන් බලනවා. ඉදිරියටත් සුබ පතනවා❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති මල්ලි...අනිවාර්යෙන්ම අනෙක් ලස්සන පාරවල් ටිකත් ඉදිරියට කරන්න try කරමු...
@Ninduwarayabro-f1o
@Ninduwarayabro-f1o 3 ай бұрын
ලස්සන ප්‍රදේශයකින් ලංගම බස් එකක යද්දි දැනෙන්නෙ අමුතුම හැඟීමක්....
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...❤❤❤👍
@KumbukTree
@KumbukTree 3 ай бұрын
රියදුරු මහතාට ජේසු පිහිටයී.. පියාණනේ ඔවුන් රැකදෙන්න.. හැම මොහොතකම..
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
❤❤❤👍👏
@deshanthagamage1136
@deshanthagamage1136 Ай бұрын
හරිම ආසාවෙන් බැලුවා...කලුපහන ඔහිය පාරත් කරන්නකෝ...අනේ හරි ආසයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 27 күн бұрын
බොහොම ස්තුති ❤❤❤👌👌
@kamalwijayantha6591
@kamalwijayantha6591 3 ай бұрын
ඉතාමත්ම ලස්සන පැහැදිලි වීඩියෝවක්. ඔයාගේ කථනය ඉතාමත්ම ඉහලයි❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
ඔබට බොහොමත් ස්තුති...
@kamalkamkanamge3294
@kamalkamkanamge3294 3 ай бұрын
ඉතා අගනා පැහැදිලි කිරීමක්. අපිත් ගමන ගියා වගේ හැඟෙනවා .ස්තුතියි . තෙරුවන් සරනයි .
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොමත්ම ස්තුති...
@sudharmaabeywickrama7548
@sudharmaabeywickrama7548 3 ай бұрын
යන්න ආස වුනාට මෙහෙම බිහිසුනු ගමනක්.......යන්න බයයි.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
මමත් ...👍
@KalingaWijerathne
@KalingaWijerathne 3 ай бұрын
Baya wenna epa yanna experience eka ganna
@WaJanaka
@WaJanaka 2 ай бұрын
පරිස්සමින් රියදුරු Dathata බුදුසරනයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
👍👍👍👏
@thepullahirubc5347
@thepullahirubc5347 3 ай бұрын
ඔය වාගෙ තමයි බුලත්කොහුපිටියෙ කදුසිරිගමට යන පාරත්. මං දෙතුන් පාරක් ගිහින් තියෙනව.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
හරි මම පොඩ්ඩක් හොයලා බලන්නම්..ස්තුති..
@DarshikaWarnasinha-cq2xq
@DarshikaWarnasinha-cq2xq 19 күн бұрын
බස් රථයේ රියදුරු මහතට සියලු දෙවියන්ගෙන් පිහිටයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Күн бұрын
❤❤❤👍👍
@pathminipriyadarshani9280
@pathminipriyadarshani9280 3 ай бұрын
රියදුරු මහතාටත් කොන්දොස්තර මහතාටත් බුදු සරණයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👌👍👏
@TharangPushpa
@TharangPushpa 2 ай бұрын
ගොඩක් ලස්සනයි ගොඩක් වටිනවා ඔබතුමාට තෙරුවන් සරණිනඉ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
බොහොම ස්තුති.. 👏👏👏❤
@lakshmanjayasundara5267
@lakshmanjayasundara5267 3 ай бұрын
මොටර් සයිකලයෙන් ගියා බේකර් බෙන්ඩි දක්වා මාර ගමනක් ඔබෙ විස්තර හරියටම හරි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති ❤❤👍
@sandarugayan5331
@sandarugayan5331 2 ай бұрын
මම බයික් එකේ ගියෙත් මාරම අමාරුවකින් .......මෙතුමා බස් එකක් පදිනවා කියන්නේ එයාගේ ඩ්‍රයිවින් ගැන කියන්න වචන නෑ .......තෙරුවන් සරනයි!!!
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
👌👌👌👌
@lochanadeneth1811
@lochanadeneth1811 3 ай бұрын
සුපිරි 👍👍👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති මල්ලි...
@gangayapa2645
@gangayapa2645 3 ай бұрын
රංජන් මහත්තයාට තෙරුවන් සරණයි දෙවිරැකවරණයි! කොන්දොස්තර මහතටත්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👍👍❤👏
@sunethrawickramanayake3970
@sunethrawickramanayake3970 3 ай бұрын
මේ වීඩියෝ එක ගෙනාවට ගොඩක් ස්තුතියි .අපි නොගිය අත්දැකීමක් .අම්මෝ යන්න නම් බයයි.ඩ්‍රයිවර් මහත්තයා ගෙම දක්ෂ කම තමයි.හරිම දුශ්කර ජීවිතයක් ගෙවන මිනිස්සු.මේවගේ දුශ්කර ගම්මාන තව කොච්චර ඇත්ද
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...
@ChanakaPerera-sg9sh
@ChanakaPerera-sg9sh 2 ай бұрын
උතුම් රියදුරු මහත්මයාට සහ කොන්දොස්තර මහත්මයාට සම්මා සම්බුදු සරණයි.....🙏
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
තෙරුවන් සරණයි 👌👏
@Sahan_madhushanka
@Sahan_madhushanka 3 ай бұрын
TNX aiya💙❤️ ඔන්න අද ඔයා අපේ ඉල්ලීම ඉෂ්ට කරා💚💚💚
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
❤❤❤
@asankasameera9398
@asankasameera9398 3 ай бұрын
අද දැක්කෙ වීඩියෝ එක ඔන්න subscribe කරා. හරි ලස්සනයි ❤ ජය වේවා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...
@dealwisdroym6645
@dealwisdroym6645 3 ай бұрын
බස් රථයේ රියඳුරු මහතාට, කොන්දොස්තර මහතාට මෙන්ම විස්තර විචාරය ලස්සනට පැහැඳිලිව ඉඳිරිපත් කරපු ඔබ තුමාටත් ස්තුති වන්ත වෙනවා ..... ප්‍රදේශයට ආවේනික අයට හැර ඉතා දුෂ්කර අපහසු ගමනක් යන්නෙ මොකට ද කියලත් හිතුනා .... පාර අයාලෙ ගිහිං .... රජයෙන් අනිවාර්යෙන් හඳන්න ඕනෑ පාරක් .... වාහනයක තත්වය ටයර් රියඳුරු සුපිරි තත්වෙක තියෙන්න ඕනෙ .... ලිස්සුවොත් පොඩ්ඩ බැරි වුනොත් ජීවිත අවඳානමක් .... හොඳ කාපට් පාරක ලස්සන මාර්ගයක් සංචාරයට සිත් ගන්නා මාර්ගයක් පෙන්නමු .... ස්තුතියී ඔබ‍ට ..... 🌹❤️🙏👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති..👍👍
@swarnasuraweera283
@swarnasuraweera283 29 күн бұрын
බලංගොඩ නන්පේරියල් මාර්ගයේ බස් රිය ධාවක රියැදුරු රංජන් මහතාට බූදූ සරණයි සියළු දෙව් පිහිට ලැබේවා!!! 💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 27 күн бұрын
බොහොම ස්තුති ❤❤❤
@arunamuhandiram
@arunamuhandiram 3 ай бұрын
ඇයි අර ආරම්භයේදීම හමුවෙන හයිලෑන්ඩර් හොලිඩේ රිසෝට් එක ගැන නොකිවුවෙ. හමුදාව එක්ක තරහද ? 😂
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
අයියෝ ඇයි එහෙම හිතන්නේ. ❤❤❤
@AdmiringMusicalInstrumen-jj2hp
@AdmiringMusicalInstrumen-jj2hp 2 ай бұрын
අපේ නමින් විර ගැමුණු
@Hansanadupa
@Hansanadupa 3 ай бұрын
මාතර අකුරැස්ස බස් මාර්ගයේ වීඩියෝ එකක් ඕනි.😊😊
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
ඉදිරියට බලමු...
@sanojtharindu
@sanojtharindu 3 ай бұрын
බස් එකේ ගිහින් එක එක තැන්වල බැහැලා බලන්න පුලුවන්ද? ඔයාලා කොහොමද එහෙම කරන්නේ?
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
සමහර පාරවල් වල අපි දෙන්නෙක් යනවා මල්ලි...
@sanojtharindu
@sanojtharindu 3 ай бұрын
@@TLOGwithanuradhasl ❤❤
@sanathnandasiri-tc6je
@sanathnandasiri-tc6je Ай бұрын
Lankawe mehema than thiyenawada kiyala danagaththeth mea video chanel eken jayawewa sir digatama karagena yamu ❤❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති... 👏👏❤❤❤
@milanirathnayake9737
@milanirathnayake9737 3 ай бұрын
බස් රතයට රියදුරු මහතාට සහ කොන්දොස්තර මහතාට තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
❤❤❤👍
@roshanj07
@roshanj07 2 ай бұрын
ගොඩක් ස්තුති ඔබ තුමාට එවාගෙම ඔබ තුමාගෙ ඉදිරිපත් කිරිම අතිවිශිෂ්ටයි.මාත් ගිය සංචාර වලින් හරිම සුන්දර ගමනක් ගමන කොතරම් අසිරු වුනත් විඩාබර වුනත් අවට පරිසරය එ හැමදෙම අමතක කරනවා මාරම ලස්සන පාරක් බෙකරස් බෙන්ඩ් එක ලගට ගියාම සමනල වැව හරිම ලස්සනට පෙනවා එවාගෙම බලතුඩුව වගෙ කදුපන්ති හරි ලස්සනට පෙනවා අමතක නොවනම සංචාරයක් ❤💚
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
බොහොමත් ස්තුති ..ගොඩක් වටිනවා මේ වචන ටික. 👍👍❤
@ruchirapramod1626
@ruchirapramod1626 3 ай бұрын
Lassanai oyage wada satahana.මීමුරේ thiyena gama ganath vedio ekak dnnako
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
අනිවාර්යෙන් කරන්න ඉන්නේ...❤❤
@DarshanaRuwan-o9t
@DarshanaRuwan-o9t 3 ай бұрын
බලන්ගොඩ හැටන් පාරේ අනිවාර්යෙන්ම වීඩියෝ එකක්‌ දාන්න.. ලස්සන තැන් ගොඩක් බලන්න පුළුවන්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
කරලා තියෙන්නේ...ලගදීම දාන්නනම් ...
@chamindalakmal3254
@chamindalakmal3254 3 ай бұрын
මමත් බලන්නම හිටිය විඩියෝ එකක් ගොඩක් ස්තුතියි.ඔබට
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...
@ireshakumuduni2313
@ireshakumuduni2313 3 ай бұрын
රියදුරු මහතාටත්, කොන්දොස්තර මහතාටත් තෙරුවන් සරණයි....
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
❤❤❤❤👍
@dicksoncool3617
@dicksoncool3617 3 ай бұрын
සුපිරි මල්ලි හැමදාමත් ඉතා වටිනා විඩියෝ දාන ඔයාලට ගොඩක් ස්තුතියි බුදු සරණයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහම ස්තුති....❤❤
@RamaniNilanduwa-u7j
@RamaniNilanduwa-u7j 3 ай бұрын
කොතරම් දුෂ්කර උවත් ලස්සන පරිසරයක් .වැදගත් විඩියෝ එකක් තෙරුවන්සරණයි .
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...
@SumithraJayasundara-h1r
@SumithraJayasundara-h1r Ай бұрын
සුන්දර මතකයන් ගොඩක් තියන සුන්දර නන්පෙරියල් ❤️
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
👍👍👍❤❤❤
@Health-And-Diabetes
@Health-And-Diabetes Ай бұрын
මෙම වගේ පාරකට හොඳම බස් එකක් දාන්න.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
👍👍👍👍👌👌
@sisilbandara2807
@sisilbandara2807 3 ай бұрын
Mamath beluwa lassanai sundarai awadanam gamanak Good luck...
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...
@surangabro3914
@surangabro3914 3 ай бұрын
අයියේ ඇත්තටම හොඳ වැඩක් කරන්නේ .හැබැයි ඒ ගම්වල මිනිස්සු මොනවඳ කරන රැකියාව ඒ ගම්වල මිනිසුන් ගෙන් මොනවඳ මිලදීගන්න පුළුවන් කියල කියන්න පුළුවන් නම් සුපිරි .
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති. 👍👍
@ajithgomes726
@ajithgomes726 Ай бұрын
හරිම ලස්සනයි ඔබට අපේ ස්තුතිය.👍😉🌹❤️🚌🇱🇰🇨🇦
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
බොහොම ස්තුති 👌👌
@chirathperera9751
@chirathperera9751 3 ай бұрын
Bohoma sthuthi app wetha me athdakima beda dunnata ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
හරිම සතුටුයි එ ගැන ..බොහොම ස්තුති...
@තුෂාරරත්නායක
@තුෂාරරත්නායක 3 ай бұрын
ඔබට හදවතින්ම ස්තුතියි.............ආස හිතෙන පැහැදිලි කිරිමක්.......
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොමත් ස්තුති...❤❤❤❤
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 Ай бұрын
පාරවල් හරියට හැදුවේ නැති උනාට හැම තැන ම tickirt නම් ගන්නවා හොදට මතක් කරලා.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 27 күн бұрын
කියල වැඩක් නැහැ 🤣🤣
@sajithaherath9354
@sajithaherath9354 2 ай бұрын
Puduma driver kenek.real weddek me ranjan mahathmaya❤❤💪💪
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
👍👍👍👍👌👌
@justwatch3627
@justwatch3627 3 ай бұрын
කලච් බැලන්ස් නියමයි❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👌👌👌❤
@dileepaabishek2359
@dileepaabishek2359 3 ай бұрын
හරිම ලස්සනයි .බස් රතයේ රියදුරු මහත්තයා ත් කොන්දොස්තර මහත්තයාටත් බුදුසරණයි. . vedio කරනඔයාලටත් ස්තුතියි ස්තුතියි ✌️✌️❤️
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...❤❤👍
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 3 ай бұрын
ලංකාව ගැන නම් කියන්න වචන නැහැ. කොහේ බැලුවත් හරිම ලස්සනයි. මේ සුන්දරත්වය රැකගෙන අසීරු තැන් දියුණු කිරීමට පාලකයන් ගේ ඇස් ඇරේවා.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
❤❤❤👍
@sumindakumara4266
@sumindakumara4266 3 ай бұрын
ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා...මෙවැනි ලස්සන දසුන් නැරඹීමට සැලැස්විම් සම්බන්ධයෙන් 🙏🙏🙏🙏🙏🙏🙏 බස්රථ රියදුරු මහත්තාට සහ කොන්දොස්තර මහතා ඇතුළු සියලුම දෙනාටම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ....බුදු සරණයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති....❤❤
@jcperera789
@jcperera789 3 ай бұрын
රුදුරු.මහතාට...budusaranai
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👍👍❤❤❤
@tinker6528
@tinker6528 2 ай бұрын
ඔබට ගොඩක් ස්තූතියි🎉🎉🎉🎉 ඔබ ඉදිරිපත් කරන සෑම රූප රාමුවක්ම එකින් එකට පෙළ ගැසී තිබෙනවා හරිම ලස්සනට. අදයි channel එක දැක්කේ. ඔබගේ වචන ඉදිරිපත් කිරීම .රූප ඉදිරිපත් කිරීම.
@tinker6528
@tinker6528 2 ай бұрын
හරිම ලස්සනට වචන රූප දෙකම ඉදිරිපත් කරනවා🎉 අයියේ ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්. නැවත ගොඩක් ස්තුතියි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
බොහොමත් ස්තුති .. ගොඩක් වටිනවා මේ වචන ටික 👏👏👏👏👏❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
මල්ලි ❤❤❤
@mrlorans3588
@mrlorans3588 3 ай бұрын
Supiri wadak ayye..samaharu trvl video karanawa kisima thrumak nh yana Location hariyata kiyanneth vishesen pennanth nh yana para..supiri mn me wage wadak enakn balan hitiye ♥️♥️
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
ස්තුති මල්ලි...❤❤
@amiladhanushka3954
@amiladhanushka3954 3 ай бұрын
ගොඩාක් isthuthi me වැඩසටහනta හොඳ විස්තරයක් කරේ good luck ඔබට. ලස්සනයි Nanperiya සුන්දරත්වය අතින් නියම තැනක් තියෙනවා ජයවේවා 🤙🤙🤙🤙🤙👌👌👌👌👌 මේවා නැරඹීමට යන Aya පරිසරය සුරකින්න 👍👍👍👍👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොමත්ම ස්තුති ඔබට...❤❤
@CityMobile-g9p
@CityMobile-g9p 3 ай бұрын
රියදුරු දැතට බුදු සරනයි ඉදිරියට යන්න ජය වෙිවා ❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බුදුසරනයි ❤❤
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 2 ай бұрын
සොඳුරු මගක සුපිරි වීඩියෝවක් ❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
බොහොම ස්තුති...👏👏
@LahiruSampath-t5h
@LahiruSampath-t5h 3 ай бұрын
Super brooo.sweezz seme..lashanay godak...
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති...❤❤
@AntoniThennakon
@AntoniThennakon Ай бұрын
Very nice beautiful ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Ай бұрын
Thank you so much 😊
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 3 ай бұрын
පුදුම ලස්සනක් නේපාල් වගේ. වීඩියෝ එක හරිම පැහැදිලිව කර තිබෙනවා ඔබ‍ට බෙහෙවින්ම ඉස්තුතියි.. රන්ජන් රියදුරු දෑතට තවත් දිරිය සවිය ලැබේවා 🙏
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහෝම ස්තුති...
@sumudukamadu7931
@sumudukamadu7931 3 ай бұрын
ලස්සනම වීඩියෝ. එකක් මම ඩැකපු ස්තූතියි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොමත්ම ස්තුති....❤❤❤👏
@DanushkaDananjaya-od1uw
@DanushkaDananjaya-od1uw 25 күн бұрын
රියදුරු දෑතට දෙවි පිහිටයි❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Күн бұрын
❤❤❤❤❤👍👍
@AmalMaduranga-wt4rb
@AmalMaduranga-wt4rb 3 ай бұрын
රියදුරැ මහතාට වගේම බසයේ ගමන් ගන්නා සියල්ලු මිනිස්සුන්ට තෙරැවන් සරණයි දෙවි පිහිටයි.🙏❤️🍃
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
❤❤❤👏👏👏👏
@funwithkaveesha5435
@funwithkaveesha5435 3 ай бұрын
ඉකාම පැහැදිලිව සියලු දේ ගැන සුපිරියෙම කරපු video 1...ජයෙන් ජය වෙිවා චැනල්1ට...❤❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති ❤❤❤❤❤👍👍
@anuramalluwawadu2006
@anuramalluwawadu2006 3 ай бұрын
A good program. God bless you Driver Mr. Ranjan.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
Thanks so much..❤❤
@vasana77
@vasana77 3 ай бұрын
ඉතා වටිනවා මේ ගැන ඔයා කරපු මේ වීඩියෝව.✨🙋‍♂️🇱🇰
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
ඔබට ගොඩක් ස්තුති...❤
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН
Yal Devi Train | ආපහු යාපනේ යමු | Colombo to Jaffna train #jaffnatravel
21:02