පාවිච්චි කරපු කැමරාවක් ගන්න කලින්, බලන්න ඕනේ දේවල් 10ක් - Second Hand Camera Buying Guide

  Рет қаралды 56,787

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

Пікірлер: 318
@techpluslk869
@techpluslk869 3 жыл бұрын
ගොඩක් වැදගත් අයියේ... අලුත් කැමරාවක් ගන්න හැමෝටම අමාරුයි,අපි වගේ අය ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ පාවිච්චි කරපු කැමරාවක් ගන්න...
@Ranaweera-x7k
@Ranaweera-x7k 3 жыл бұрын
Second hand camera ekk gannawath salli na nn mata 😪
@kavishkasadaruwan7352
@kavishkasadaruwan7352 2 жыл бұрын
ahema hitha epa bn
@kavishkasadaruwan7352
@kavishkasadaruwan7352 2 жыл бұрын
aluth ekakata try karapan
@gamingsudda..7104
@gamingsudda..7104 2 жыл бұрын
අනිවා බන් 😍📷
@manushamihiranga4229
@manushamihiranga4229 3 жыл бұрын
මේ වගේ එකක් දිහා හරි බලන් මාර විදියට සතුටු වෙනවා.කවදා හරි හැබෑ කරගන්න තියෙන ලොකුම ආසාව කැමරාවක් ගන්න එක.❤️
@dilansankalana4858
@dilansankalana4858 3 жыл бұрын
අයියගෙ කලින් video එකේ miss උන් හුගක් දේවල් මේ video එකේ update කරල තියෙනව .ඇත්තටම හුගක් වටින video එකක් රජිත අයියෙ
@teran7237
@teran7237 Жыл бұрын
මේ video එක බැලුවට පස්සෙ මට හිතුනේ used කරපු එකක් ගන්නවට වඩා හොඳයි අලුත් එකක් ගන්න එක කියලා 😂💔
@thewoksl
@thewoksl Жыл бұрын
නිවැරදිව කියල දෙන එකම ලංකාවේ චැනල් එක
@shashikadilshan4497
@shashikadilshan4497 2 жыл бұрын
මාරම වැදගත් තොරතුරු ටිකක් ගොඩක් ගොඩාඩාඩාක් ස්තුති අයියෙ ඔයාට මෙහෙම කියලා දෙනවට ❤️
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
Welcome
@amilabrolk
@amilabrolk 3 жыл бұрын
මේ වගෙ වටින චැනල් එකක විඩියො එකක් අපු ට්‍රෙන්ඩිං මට්ටමට ගනිමු නෙද යාලුවනෙ.......
@sarasiviolinacademy3469
@sarasiviolinacademy3469 Жыл бұрын
ඔයා ඉතාමත් හොඳින් විස්තර කරනවා. ස්තූතියි Dr.Nelum rathnapala
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාගෙ comment එකට
@arunashantha8099
@arunashantha8099 3 ай бұрын
බොහොම වටිනව මහත්මයා 💯. ස්තුතියි ❤️✨️🙏
@budeeshapriyashan6492
@budeeshapriyashan6492 2 жыл бұрын
Anthimata kiwwa denm patta vadagath mn 15000k nathi kara gaththa advance danna gihilla, lanakave horu vadi
@ashenofficial894
@ashenofficial894 3 жыл бұрын
හොය හොයම හිටිය video එක Thank you...
@myteam3296
@myteam3296 3 жыл бұрын
Oya awasanayen kiyapuvek 100% hari... Online valin camera k oder karala ganneka aaraksha na... man laksha 2 ta katuvk keva.. parissamin ganna... thx for this valuable video..
@tiktoklanthaya4280
@tiktoklanthaya4280 3 жыл бұрын
තැන්කූ අයියේ මාරම වටිනව ඈ කරපු වැඩේ මාරම වටිනව ❤
@hitboysl6546
@hitboysl6546 3 жыл бұрын
නියමය් අය්යෙ.. ගොඩක් වටිනව video එක 😍😘
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
සෑහෙන්න දේවල් ටිකක් ඉගන ගත්තා 💙💛🌿
@madushkanadeshan8859
@madushkanadeshan8859 3 жыл бұрын
ගොඩක් වැදගත් අයියා බොහොමත් ස්තුතියි ❤️🙏❤️✌️
@akhilaratnatunga5128
@akhilaratnatunga5128 3 жыл бұрын
You have described really important points, thank you very much for your dedication
@basurujayasanka515
@basurujayasanka515 3 жыл бұрын
ගොඩක් වටින වීඩියො එකක්. shatter count එක වගේ video count එකත් බලාගන්න විදියක් තියෙනවද?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
video count එකක් කියලා වෙනම නැ
@prabodhgopana4560
@prabodhgopana4560 3 жыл бұрын
නියමයි අයියෙ ගොඩක් වටින Video එකක් 💪
@hashithapriyasara8308
@hashithapriyasara8308 Жыл бұрын
ගොඩක් දෙවල් ඉගෙන ගත්තා 💛💙 Thanks Aiya
@DaysofGayajay
@DaysofGayajay 2 жыл бұрын
Thanks අයියේ❤ ඔයාගේ videos වල කැරුණු godaaaaaak වැදගත් අපිට😊🤟
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Thanks
@ProfessorDonkey-2002
@ProfessorDonkey-2002 4 ай бұрын
Puluwan nm kawuru hari cemara ekak gewan yanna denoda mata 🥺igena ganna puluwan gane ekak
@isurumadushan6828
@isurumadushan6828 2 жыл бұрын
Godak wadgath ayye marama watina video ekk
@madushapriyankar969
@madushapriyankar969 3 жыл бұрын
ඇත්තටම වටින video එකක්
@pathmikadeshan55
@pathmikadeshan55 3 жыл бұрын
සුපිරි.. වැදගත් විඩියො එකක් ❤️
@parakramamotors9099
@parakramamotors9099 Жыл бұрын
Very good explanation. Thanks lot
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
You are welcome
@siperera4528
@siperera4528 3 жыл бұрын
වටිනවා .....දිගටම අපි ඔබ සමගයි...
@isurulusena
@isurulusena 3 жыл бұрын
Very valuable.. I already have a camera..but just now I got to know about shutter limit because of this video..thanks
@chethanathisaru5158
@chethanathisaru5158 2 жыл бұрын
Thnx අයියේ ගොඩක් වැදකත් වීඩියෝ එකක්
@tattookingdom9770
@tattookingdom9770 2 жыл бұрын
Aiya. Lumix gh1 cam eka gana wisthara tikak ona..
@dark5un
@dark5un 2 жыл бұрын
Very useful esp since I'm planning to get one 2nd hand!
@Theozoeandbrothercats
@Theozoeandbrothercats 3 жыл бұрын
Valuable Information 😍
@asvidhaastrology
@asvidhaastrology 11 ай бұрын
අහන අහන කෙනා කියන්නෙ මම නං එච්චර දන්නේ නෑ වැඩිය පාවිච්චි කලේ නෑ. තෑගි හම්බ වුණා.වගේ බයිලා 😂😂😂😂
@sltrading7402
@sltrading7402 Жыл бұрын
Thankyou aiya ❤️❤️❤️
@user-st6yw9ww8s
@user-st6yw9ww8s 3 жыл бұрын
මමත් ඉල්ලපු එකක්. ගොඩක් ස්තුතියි ❤️
@dhanushkaashen4484
@dhanushkaashen4484 Жыл бұрын
Thank you ayiye..meka godak wadagath ❤️
@rajeevsiriwardena3936
@rajeevsiriwardena3936 3 жыл бұрын
Superb friend !
@kasunchathuranga7805
@kasunchathuranga7805 Жыл бұрын
ගොඩාක් ස්තූතියි කියල දෙන දේවල් වලට
@anushkamaduranga7780
@anushkamaduranga7780 3 жыл бұрын
ගොඩක් දේවල් ඉගනගත්තා, ස්තුතිය ❤
@chamuxboy
@chamuxboy 3 жыл бұрын
Aiyye 77D ekee Unbox and Rewiw ekak dennako..plz
@shashikamadhushan8334
@shashikamadhushan8334 3 жыл бұрын
ගොඩක් වටින video එකක්....background eka lassanai
@sandaruwangamage748
@sandaruwangamage748 3 жыл бұрын
super aiye..
@premasiribandara.4304
@premasiribandara.4304 3 жыл бұрын
very good. ගොඩක් වටිනව video එක 😍😘
@ushercrusz4900
@ushercrusz4900 3 жыл бұрын
Canon 70D 77D range ake cameras gana video ekak karannko...
@chamaraweerathunga2844
@chamaraweerathunga2844 2 жыл бұрын
Valuable content ❤️
@shaggygaming9257
@shaggygaming9257 5 ай бұрын
Tnx brother. Marama watinawa ❤️❤️
@techtube8156
@techtube8156 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් වටින video එකක්
@sadeepanamarathna3997
@sadeepanamarathna3997 3 жыл бұрын
ගොඩක් වැදගත් ❤️‍🔥Thank you
@upalibrush
@upalibrush Жыл бұрын
වැදගත් අදහස්
@sachigunawardhana4016
@sachigunawardhana4016 3 жыл бұрын
Good explanation ❤️
@supunkalharaphotography2153
@supunkalharaphotography2153 2 жыл бұрын
Canon 60 d එකෙ display dark corner තියනව හදාගන් බැරිද
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
මාරු කරන්න වෙයි
@u.hdinujaya1037
@u.hdinujaya1037 Жыл бұрын
ගොඩක් වටින වීඩියොවක්❤
@madhusankakarunarathna8423
@madhusankakarunarathna8423 3 жыл бұрын
Ambo aiye godk wtinwa .ptta😍😍❤️
@nishanro2769
@nishanro2769 3 жыл бұрын
Thenk you 🙂
@prathaprupasinghe9876
@prathaprupasinghe9876 3 жыл бұрын
මම tourist Guide කෙනෙක්. නිතර safari, bird watching යනවා. Wild life photography ඉගෙන ගන්න ආසයි. ඒකට හොඳම entry level camera eka සහ lense ekak ගැන අදහසක් දෙන්න පුලුවන්ද?අයියේ 200000/= හෝ ඊට ටිකක් වැඩි total budget එකක්. මම මේ subject එකට සම්පූර්ණයෙන්ම ආධුනිකයි. ඔයාගේ වීඩියෝ බලලා ලොකු අවබෝධයක් ලබා ගත්තා..🙏ඇත්තටම ගොඩක්ම වටිනවා ඔයාගෙ channel එක. ස්තූතියි..❤️
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
70-300 වගේ ලෙන්ස් එකක් ඕනේ wildlife කරන්න නම්
@prathaprupasinghe9876
@prathaprupasinghe9876 3 жыл бұрын
@@R2StudioMasterclass මම කියලා තියෙන budget එක ඇතුලේ wild life වලට යන්න පුලුවන් හොඳම camera/lense combination එකක් recommend කරන්න පුලුවන්ද.. ලොකු උදව්වක්.🙏
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Nikon D5600 එකක් සහ 70-300 lens එකක් බලන්න, ඔය ගානට මේ දවස් වල කැමරා හොයන එක තමයි අවුල
@prathaprupasinghe9876
@prathaprupasinghe9876 3 жыл бұрын
@@R2StudioMasterclass ගොඩාක් ස්තූතියි..🙏 මමත් ඔය combination එක හොඳ වෙයි කියලා හිතුවා. Clarify කරගන්න බැරිව හිටියේ. දැන් හරි.. thanks alot again..🙏🙏
@gihansumeda980
@gihansumeda980 3 жыл бұрын
Thank you .🖤
@ruka440
@ruka440 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ස්තුති.
@MediatvSriLanka
@MediatvSriLanka 3 жыл бұрын
Very interesting story,
@induwaradahamjith8569
@induwaradahamjith8569 3 жыл бұрын
canon 750d review ekak dennako aiye
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
වටිනවා 🤘❤️
@ygcjayalal
@ygcjayalal 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයා ට 😍
@TechMartLK
@TechMartLK 3 жыл бұрын
මාර වටින සුපිරී වීඩියෝවක්
@weerakoonchamod3063
@weerakoonchamod3063 2 жыл бұрын
නියමයි අයියේ, වැදගත් දේවල් ගොඩක් ඉගෙනගත්තා 🔥❤️
@mashenproductions
@mashenproductions 3 жыл бұрын
Sir firmwate udate gana video ekakak genda පුලුවන්ද
@travelboys6566
@travelboys6566 3 жыл бұрын
වැදගත් දෙයක්❤️
@AlfaCinematic12
@AlfaCinematic12 3 жыл бұрын
maru video eaka.Nice 💙✨️
@pkmedia9288
@pkmedia9288 2 жыл бұрын
Thanks aiye godak dewal ඉගෙන gaththa
@BhanukaVidushan
@BhanukaVidushan Жыл бұрын
nikon coolpix p510 cam ek gen wisthra tikk dennko
@ProfessorDonkey-2002
@ProfessorDonkey-2002 4 ай бұрын
Puluwan nm kawuru hari igena ganna puluwan gane cam ekak gewan yanna denawada 🥺lokuganan wala ewa nm epa 🥺
@R2StudioMasterclass
@R2StudioMasterclass 4 ай бұрын
Facebook Market place එකේ බලන්න
@amithanuradha2874
@amithanuradha2874 3 жыл бұрын
valuable info
@dhanushikamadhuwanthi8186
@dhanushikamadhuwanthi8186 2 жыл бұрын
Superb 👍👍
@sanjuabishak9881
@sanjuabishak9881 Жыл бұрын
Photographs walata hoda 3lk walata yana camara model eka mokadda
@deepheart8753
@deepheart8753 2 жыл бұрын
ගොඩක් හොදයි..!Thank you soo much
@kavindudissanayaka680
@kavindudissanayaka680 3 жыл бұрын
Canon new models wala shutter count ek check karanna windows walata app ek thynw TORNADO SCF kyl.eka wada krnw new models wlt 80d wge
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Comment එකට thank you, එක download කර ගන්න තමයි බැරි.
@kelumpriyankara244
@kelumpriyankara244 3 жыл бұрын
Great Job..👍
@drhnimmi2500
@drhnimmi2500 3 жыл бұрын
Nikon D3300 ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද?
@malikamallawa3116
@malikamallawa3116 3 жыл бұрын
Sir puluwan nm D7500 eke review ekk karannko
@yathaloka-866
@yathaloka-866 Жыл бұрын
ගොඩක් වටිනවා අයියා ❤️❤️❤️✨👍👍
@harshanidinushika7906
@harshanidinushika7906 3 жыл бұрын
Godak watinawa aiye video eka. ❤️👌
@dinukasandaruwan5772
@dinukasandaruwan5772 3 жыл бұрын
සුපිරියක්.
@travelgeeth1193
@travelgeeth1193 3 жыл бұрын
good presentation
@tharindunalawansa9655
@tharindunalawansa9655 3 жыл бұрын
ඉතාමත් වැදගත්.ශටර් රීප්ලේස් කරපුව ගන්න හොදද ?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
එහෙම අවුලක් නැ
@thusharawijesekara6303
@thusharawijesekara6303 3 жыл бұрын
වටිනවා
@SamanthaAfonso
@SamanthaAfonso 3 жыл бұрын
KZbin video වලට ගන්න පුලුවන් 100,000 වලට අඩුවෙන් brand new ගන්න පුලුවන් හොද cam තියේද අය්යෙ. Wifi, mic input තියෙන්නත් ඕන. Thnx 4 the vid 😍😍
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Brand new නම් point and shoot camera එකකට තමයී යන්න වෙන්නේ. Interchangeable lenses තියෙන camera 100,000 වඩා වැඩියි
@sajithpodigedara5551
@sajithpodigedara5551 3 жыл бұрын
Super 💕
@dda711
@dda711 2 жыл бұрын
Laksa qekakata wage ganna Puluwan hoqa kAmara. Mokakqa
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
80D වගේ try එකක් දාන්න
@studiofocusart9010
@studiofocusart9010 3 жыл бұрын
හුඟක් වටිනවා aiyeee mama ඔයාගේ videos okoma baluwa aiyeee fujifilm wala shutter count බලන්නේ කොහොමද aiyeee 💝💝💝
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Fuji ලාගේ site එකේම option එක තියෙනව
@gayanpraboda836
@gayanpraboda836 3 жыл бұрын
වැදගත් වීඩියෝ එකක්.
@madurangadissanayaka.4844
@madurangadissanayaka.4844 3 жыл бұрын
fuji inepix sl1000 camera ekea reveiwe ekak puluwannam karanna.
@sudhagaran7675
@sudhagaran7675 2 ай бұрын
Import karapu used camers hondai da?
@surangaprasad9766
@surangaprasad9766 2 жыл бұрын
අයියෙ canon 1100d එක ගැන පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
බලමු මම try එකක් දාන්නම්
@fairfox1255
@fairfox1255 2 жыл бұрын
⭐⭐⭐⭐⭐ my ratings
@sandunwijesinghe6797
@sandunwijesinghe6797 2 жыл бұрын
Supiri video ekak👌 Canon 800D camera ekaka shutter count eka balana widihakuth danawada... eka site ekakinwath support na
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
apple වලට app එකක් තියෙනවා නමුත් ගෙවලා තමයි ගන්න වෙන්නේ
@isuruperera5883
@isuruperera5883 3 жыл бұрын
Tnq👍
@Not_LaGGy999
@Not_LaGGy999 8 ай бұрын
Sony agent kenek nadd
@R2StudioMasterclass
@R2StudioMasterclass 8 ай бұрын
agent කෙනෙක් නම් නැ
@prasathniranjan1954
@prasathniranjan1954 Жыл бұрын
අයියා ඔයා ලග නැද්ද පවිච්චි කරපු sony camera
@slupcontry.6569
@slupcontry.6569 3 жыл бұрын
Mage camarawa D2700 ekak lagakadi indala photo ekak gaththama outoma copy 3k wadinawa ehema wenne ey.
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
එක්කෝ Bracketing වැටිලා ඇති නැත්නම් Burst Mode එක වැටිලා ඇති
@senuth_jr
@senuth_jr 3 жыл бұрын
Fujifilm camara ganath review ekak geenavada
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
yes ලගදීම
@senuth_jr
@senuth_jr 3 жыл бұрын
@@R2StudioMasterclass Man gawa fujifilm x-a7 camera ekak thiyenawa
@liliputto2880
@liliputto2880 3 жыл бұрын
Ayye shutter eka replace karana eka gena poddak pahadili karannako. Shutter eka replace karanawata wada aluth camera ekk gannaeka hodai neda??
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Shutter එක replace කරනවා කියන්නේ වාහනේ gear box එක මාරු කරනවා වගේ තමයි. gear box මාරු කරනවා වෙනුවට අලුත් වහනයක් ගන්නේ නැ නේ. ඒ වගේ තමයි.
@liliputto2880
@liliputto2880 3 жыл бұрын
@@R2StudioMasterclass oya hari ayye.thanks 🙏.meka gena video ekak karannako.godak ayata wedagath wei meka.oyage video godak watinawa.
@vinod_damunupola
@vinod_damunupola 3 жыл бұрын
Sensor eka laser light ehema nisa burn wela thiyee nam ee ganath balanna one neda..
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
sensor එක laser light එකෙන් damage වෙනවා
@oshanniluminda5787
@oshanniluminda5787 2 жыл бұрын
use karapu camera ekak ganna hoda thanak kiyanna
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
එහෙම නම් කියන්න අමාරුයි, ikman.lk වගේ බලන්න.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Budget Cameras in 2024 | Photography Sinhala
18:51
Priyantha Bandara Travel Photography
Рет қаралды 24 М.
Buying a used camera | Sinhala Photography Tutorial
15:59
Priyantha Bandara Travel Photography
Рет қаралды 19 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН