ගාන අඩු උනාට පරණ හින්දා මේක දැන් ගත්තොත් අවුල්ද? Sony A6400 APS-C Camera Sinhala Full Review

  Рет қаралды 12,151

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

Пікірлер: 85
@dilshanchathuranga8323
@dilshanchathuranga8323 8 ай бұрын
කැමරා , මොබයිල් 4න් කැමරා ගැන දැන ගන්නවානම් අයියගේ චැනල් එක තමයි❤❤.
@Teddy_Trader_
@Teddy_Trader_ 8 ай бұрын
බලාගෙන හිටපු video එකක් , මේ cam එකේ english reviews හැම එකම වගේ බැලුවා. ඒ හැම එකකටම වඩා හැම දෙයක් ගැනම කතා කරනවා මේ වීඩියො එකේ. Superb ❤❤
@SasankaSanjeewaA
@SasankaSanjeewaA 8 ай бұрын
Sony A6400 Memory Recall Setup - එකෙන් video & Photo profile save කරපු settings අතර මාරුවෙන්න පුළුවන්
@resenfernando1187
@resenfernando1187 8 ай бұрын
Camera eke animal focus works quite well for dogs and cats but very rarely for other animal, all a6400 users goes through this😮‍💨. but it’s a great option to consider, a great beginner camera, personal experience
@R2StudioMasterclass
@R2StudioMasterclass 8 ай бұрын
ඔව් Safari එකේ කිසිම සතෙක්ක්ගේ face හරි Eye focus උනේ නැ, මට හිතුනා මගේ copy එකේ අවුලක්ද කියලා
@isurusirisinghe5987
@isurusirisinghe5987 8 ай бұрын
හිතන එකම දාලා අද....sir ❤❤❤
@sithumsanjayagunarathna6988
@sithumsanjayagunarathna6988 8 ай бұрын
හොය හොය ඉදපු vedio ekak sir thanq 🙏
@siddihalususantha9637
@siddihalususantha9637 8 ай бұрын
මම සම්පූර්ණයෙන්ම බැළුවා මා සතුව තියෙන්නේ Z30 එක. ඒකේ ඒකේ අ 51:05 යි ෆෝකසින් වල ස්ලෝ ගතියක් යම් ප්‍රමාණයකට තිබුනත් මෙයට වඩා හොඳයි කියලා මට හිතෙනවා....
@TheForeverTraveller
@TheForeverTraveller 8 ай бұрын
Giya month eka brand new gatta man Sony a6400 video walata godak hodai ❤
@mewanrangana4971
@mewanrangana4971 7 ай бұрын
Mama a6400 ekak gaththa kit lens ekath ekka. Mokadda ayye next yanna pluwan hoda lens eka. Scenery photos and portrait/ facial photos wage ewata hoda. Review eka patta ❤️
@lahirulakshan903
@lahirulakshan903 Ай бұрын
Lens ekak gatthada
@Mindset_MusicSL
@Mindset_MusicSL 8 ай бұрын
බලන් හිටපු වීඩියෝ එකක් 😍
@janiyaslofficial
@janiyaslofficial 4 ай бұрын
Super අයිය වීඩියෝ එක.ගොඩක් වටිනව❤❤❤❤
@techmudiyanse
@techmudiyanse 8 ай бұрын
sony a6000 එක ගැනත් review එකක් කරන්නකෝ!!!
@prasaddesilva794
@prasaddesilva794 8 ай бұрын
We are Life of CJ Wellington New Zealand, thank you so much for your advice,it’s really helpful for everyone ❤❤
@venuprabodaka6128
@venuprabodaka6128 8 ай бұрын
Sony a6400 එකට ලොකු lens දැම්මහම grip එකේ ප්‍රශ්නේ එනවා අයියා.ඔය කිව්වා වගේ cage එකක් මත් use කරනවා.Sigma 85mm දැම්මහම නැත්තම් ඇගිලි හිර වෙනවා.
@Csa-j7q
@Csa-j7q 8 ай бұрын
Thanks for the video I was not able to find a good review as I am in the market for a a6400. I can get one for around $800 with a 18-135mm lens here in the US. But I was not sure whether I should go with a Nikon z50 or a Sony a6400. This video made it clear 👍
@GTXSUPER-sg6ik
@GTXSUPER-sg6ik 4 ай бұрын
Sony A6400 da canon RP da first time cam ekak gann kenekt hoda❤
@vibathjayasundara1318
@vibathjayasundara1318 8 ай бұрын
මේකෙ CIPA Ratings වල shots 410යි කියලා තිබ්බට මගෙ මේ කැමරා එකත් එක්ක තියන experience එක අනුව නම් කියන්න පුලුවන් ඊට වඩා සෑහෙන shots ගන්න පුලුවන් තරම් battery life එකක් තියනවා. මම උපරිම raw photos 859ක් ගහලා තියනවා එක ෆුල් චාජ් එකකින් mechanical shutter + LCD screen එකෙන්. ඒත් තවත් 3%ක් වගේ battery ඉතුරුයි😅
@charith_chamikaraghost451
@charith_chamikaraghost451 8 ай бұрын
Burst දාල පෑගුවද එච්චර වදින්න තරම්??? මගේ 6500 මම තාම පොටෝ 500 ගහල නැද්ද කොහෙද එක බැට්‍රියකින්
@vibathjayasundara1318
@vibathjayasundara1318 8 ай бұрын
@@charith_chamikaraghost451 Burst නම් ගැහුවෙම නැති තරම්. මටත් පුදුමයි එච්චර ගහන්න පුලුවන් වෙන එක ගැන මාත් හිතුවෙ මේකෙ බැට්‍රිය පට්ටම මදි කියලා. හැබැයි දැන් නම් එහෙම හිතෙන් නෑ power bank එක සාක්කුවෙ තියාගෙන ෆොටෝ 1300ක් වගේ ගහගන්නවා ශේප් එකේ
@vibathjayasundara1318
@vibathjayasundara1318 8 ай бұрын
@@charith_chamikaraghost451 පෙරේදා පොඩි ශූට් එකක් කරා ඒකේ raw photos 532ක් වැදිලා තියනවා. මේ දැන් කැම් එක අරන් බලද්දිත් 34%ක් බැට්‍රි තියනවා. මටත් හිතාගන්න බෑ කොහොමද එහෙම වෙන්නෙ කියලා😂
@charith_chamikaraghost451
@charith_chamikaraghost451 8 ай бұрын
@@vibathjayasundara1318 මගේ එකේ නම් ibis තියෙන නිසා ඒකට බැට්‍රි යනව.ශූට් එකක් කරනවනම් 300 වගේ තමා සාමාන්‍යයෙන් .wedding ceremony වගේනම් 400 වදිනව.500ක් නම් ගිහිල්ලම නැතුව ඇති
@janithchathuranga1
@janithchathuranga1 8 ай бұрын
eka aththa. meke battery hodai. math pavichi karanawa
@dennaekka
@dennaekka 8 ай бұрын
වීඩියෝ එක සුපිරි ❤
@TharuwaStreaming
@TharuwaStreaming 8 ай бұрын
මම ගත්තා sony zv e10
@teran7237
@teran7237 7 ай бұрын
ලක්ෂ 3 budget එකකට යනවා නම් photography and videography දෙකටම හොඳ මොකක්ද specially wedding වලට එහෙම ගැලපෙන
@Freemind_Sculpture
@Freemind_Sculpture 5 ай бұрын
Thank you so much brother 😊
@ayeshlakshan428
@ayeshlakshan428 8 ай бұрын
Mama aran dn masa 5k wage wenwa, superb camera,
@Isuruuvlogger
@Isuruuvlogger 5 ай бұрын
Used Nikon D750 or Brand New Sony 6400???
@charith_chamikaraghost451
@charith_chamikaraghost451 8 ай бұрын
EVF එක range finder උනා කියල අවුලක් නෑනෙ.සෙන්සරෙන් පේන දේමනෙ ආයෙ VF එකෙත් පෙනන්නෙ.
@omiraduljani
@omiraduljani 4 ай бұрын
ඒකනම් මටත් හිතුනා
@අරුමඋරුම
@අරුමඋරුම 8 ай бұрын
Is Mr Rohan Rodrigo your father...? I am watching all of your videos...great..I appreciate your presentation art.... Can you please give me a review on Canon Rebel T7 DSLR....Is it capable with video shooting.... Thanks.
@R2StudioMasterclass
@R2StudioMasterclass 8 ай бұрын
Its bit old camera, i would recommend to go to another one
@KaveenGeenath
@KaveenGeenath 8 ай бұрын
Ane oyata ආදරෙයි mame❤😢
@sachindilshan8446
@sachindilshan8446 7 ай бұрын
Aiya sony experia 10 mark iv akai Samsung galaxy A24 ....deken kokada wadiyenma hoda cam aka battery life aka software pathth ahem balanakota ❤
@maheshnawalage
@maheshnawalage 6 ай бұрын
Thanks brother….
@AshenJayawardane-gb5es
@AshenJayawardane-gb5es 8 ай бұрын
Super
@CMSTATUSWORLD
@CMSTATUSWORLD 8 ай бұрын
Canon EOS RP ekath ekka m50 eka compare karaddi mokakda hoda ? A6400 review eka supiri 😍
@GamingKavshika
@GamingKavshika 8 ай бұрын
rp eka hodai
@R2StudioMasterclass
@R2StudioMasterclass 8 ай бұрын
RP එක ගන්න, M range එක ඉවරයි දැන්
@lahirulakshan903
@lahirulakshan903 Ай бұрын
Sir vediography valata hoda sony a4600da, Canon 5D mark 3 cam ekada
@madushakalanka9117
@madushakalanka9117 8 ай бұрын
Ayye oyage videos godak mn balanawa puluwannam canon 2000D camara 1k gana video 1k karannako
@Pramod0216
@Pramod0216 6 ай бұрын
Canon R50 da fujifilms xt200 da sony a6400 da hoda aiye? Specially high quality photography walata outdoor.
@Nikila_Sandaruwan
@Nikila_Sandaruwan 3 ай бұрын
මෙකට වඩා iphone 15 pro එකක විඩියෝ රෙකෝඩින් හොඳයිද . room එකක් අැතුලත KZbin එකට විඩියෝ රෙකෝඩ් කරන්න
@AdventuresShorts-m6h
@AdventuresShorts-m6h Ай бұрын
Nope .sony xperia 1 v or vi පට්ට.15 pro max එකට වඩා
@HaneezHaroon
@HaneezHaroon 8 ай бұрын
I am thinking the same.
@AshenJayawardane-gb5es
@AshenJayawardane-gb5es 8 ай бұрын
Niyamai
@shanukagunarathna2023
@shanukagunarathna2023 8 ай бұрын
Nikon D7500 full review ekak denna berida
@R2StudioMasterclass
@R2StudioMasterclass 8 ай бұрын
බලමු මම try එකක් දෙන්නම්
@Teddy_Trader_
@Teddy_Trader_ 8 ай бұрын
Sony a6400 , Sony a7ii දෙකෙන් සාම්න්‍යයෙන් හැමපැත්තෙන්ම බැලුව ගන්න හොඳ මොකක්ද? a7ii Full frame උනත් අවුරුදු 10 ක් විතර පරන නිසා ඒක ගන්න එක ඒ ගෙවන ගානට තේරුමක් නැද්ද?
@R2StudioMasterclass
@R2StudioMasterclass 8 ай бұрын
ඒකට වඩා නම් A6400 එක හොඳයි
@HemikaMethul-rb5ej
@HemikaMethul-rb5ej 8 ай бұрын
❌❌❌Vediography,photography dekama shape eke karanna puluwn camera ekk kiyannako...😍😍😍
@R2StudioMasterclass
@R2StudioMasterclass 8 ай бұрын
A6400 එක හොදයි 250,000 වගේ budget එකට
@iFramePhotography
@iFramePhotography 8 ай бұрын
Canon RP
@d-artlanka5342
@d-artlanka5342 8 ай бұрын
A6700 ගන්න ඉන්නෙ ඒ ගැන video එකක් කරන්නකො.
@R2StudioMasterclass
@R2StudioMasterclass 8 ай бұрын
ඒකෙ video එකක් කරලා තියෙන්නේ
@d-artlanka5342
@d-artlanka5342 8 ай бұрын
ඒක full frame නැති එක ගැටළුවක්ද එච්චර ගානක් වියදම් කරල ගන්න ිසා.
@OminduHapuarachchi
@OminduHapuarachchi 8 ай бұрын
sony a6600 gana ekak onee
@lasirusanahasa4989
@lasirusanahasa4989 8 ай бұрын
Mekata 400mm ekak wage gahuwoth case da ?
@R2StudioMasterclass
@R2StudioMasterclass 8 ай бұрын
අවුලක් නැ
@thilinasanjayaamarathunga7144
@thilinasanjayaamarathunga7144 8 ай бұрын
Sony a6400 ද, sony a7ii දෙකෙන් ගන්නවනම් වඩා හොද මොන එකද?
@R2StudioMasterclass
@R2StudioMasterclass 8 ай бұрын
A6400 එක හොදයි
@LDTYoutube
@LDTYoutube 8 ай бұрын
ප්‍රධාන වශයෙන් වීඩියෝ ග්‍රැෆි ටාගට් කරලා කැමරාවක් ගන්නවනම් sony ZE 10 , Nikon z50 , Dji osmo poket 3 තුනෙන් මොකක්ද හොඳ ?
@thanushkamuditha34
@thanushkamuditha34 8 ай бұрын
dji osmo
@R2StudioMasterclass
@R2StudioMasterclass 8 ай бұрын
travel video වගේ නම් Pocket එක, නැත්නම් ZV-E10 එක
@SenakaKumara-nz6r
@SenakaKumara-nz6r 5 ай бұрын
අයියා මට පැහැදිලිව drawing record කරගන්න පුළුවන් record කරගන්න පුළුවන් camera එකක් කියන්න. මන් දැනට sony zv-e10 brand new camera එකක් use කරනනෙ. ඒක clear මදි
@sahanrajapaksha6520
@sahanrajapaksha6520 8 ай бұрын
❤❤
@kulararamanayake1510
@kulararamanayake1510 8 ай бұрын
A6600 hodaid bro ?
@R2StudioMasterclass
@R2StudioMasterclass 8 ай бұрын
Yes good
@opti9022
@opti9022 8 ай бұрын
Balan hitapu video ekak
@luckychance5986
@luckychance5986 8 ай бұрын
Oyawa contact karaganne khmd??
@shericlasnaka4584
@shericlasnaka4584 8 ай бұрын
🥀❤️
@Adeesha70
@Adeesha70 8 ай бұрын
Canon R10 එකත් එක්ක Compare කරහම A6400 එක මොකක්ද හොද රජිත අයියේ?
@R2StudioMasterclass
@R2StudioMasterclass 8 ай бұрын
R10 එක හොඳ යි
@camroocreation
@camroocreation 8 ай бұрын
6400 කියන්නේ videos වලට 2024 වෙද්දිත් budget camera එකක් මේක a6400 වලින් කරපු video එකක් kzbin.info/www/bejne/roLSlYSYgM6tm8ksi=f_ybE5QMSok3LJ4_
@lahirulakshan903
@lahirulakshan903 Ай бұрын
Use karapu lens eka mokakda
@camroocreation
@camroocreation Ай бұрын
@lahirulakshan903 sigma 30mm contemporary lens
@lahirulakshan903
@lahirulakshan903 Ай бұрын
@@camroocreation Thank you...vedio eka patta ♥️
@Naraintube
@Naraintube 2 ай бұрын
OnnA Subscribe kara full ekama balala - Okomo english demala youtubes balala anthimata set une oyageng - amazon eke order karnna yanawa 998$ A6400- LOVE FROM America
@GamingKavshika
@GamingKavshika 8 ай бұрын
@achinthasupun7432
@achinthasupun7432 8 ай бұрын
😍
@travelwithhusband21
@travelwithhusband21 8 ай бұрын
❤❤
@chathuraavi4747
@chathuraavi4747 6 ай бұрын
❤❤❤❤
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
Budget Cameras in 2024 | Photography Sinhala
18:51
Priyantha Bandara Travel Photography
Рет қаралды 22 М.
SINHALA TECH BYTES - SONY a6400 Mirrorless Camera REVIEW දන්න සිංහලෙන්.
11:23
SINHALA TECH BYTES (SINHALATECHBYTES)
Рет қаралды 6 М.
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН