No video

උතුරු කොරියාවේ පටිගතවුණු ඉතාම රහසිගත හා සංවේදී වීඩියෝ 10ක් |Secret Videos Sneaked Out of North Korea

  Рет қаралды 128,811

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Secret Videos Sneaked Out of North Korea
Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 442
@kavinuwijesooriya878
@kavinuwijesooriya878 Жыл бұрын
ඉපදෙන හැම ආත්මයකම , ලංකාවෙ ඉපදුනත් කමක් නෑ, උතුරු කොරියාවෙ නැතුව!!😨😱.
@sachethanahimashi7895
@sachethanahimashi7895 Жыл бұрын
Ammoo ow
@The_Mind_Journey
@The_Mind_Journey Жыл бұрын
අනිවාර්යෙන්
@pibel700
@pibel700 4 ай бұрын
අනිවාර්යයෙන්ම...😢
@nuwankulathunga8674
@nuwankulathunga8674 Жыл бұрын
උතුරු කොරියාව කියන්නේ මිහිපිට අපායක් ඉක්මනින් ඔය රටෙ පාලකයන් වෙනත් රටකින් පැමිණ විනාශ කර දැමිය යුතුයි
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
ලන්කාවෙන් ගිහින් අල්ල ගම්මුද ?
@nuwankulathunga8674
@nuwankulathunga8674 Жыл бұрын
@@nishanthivijebandara3435 😂😂😂😂😂😂😂
@hiroshanilukshi3340
@hiroshanilukshi3340 Жыл бұрын
Sira kathawa
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
අනිවා
@randomcommenter3935
@randomcommenter3935 Жыл бұрын
අනිවාර්යයෙන් උ ඉක්මනින් අපායට යන්න ඕන
@mihinduhansaka3043
@mihinduhansaka3043 Жыл бұрын
කාලකණ්ණි පාලකයෝ පවුල පිටින් හැදි ගෑවිලා යන්න ඕනේ .
@kevinbandara1866
@kevinbandara1866 Жыл бұрын
එහෙම වෙන්නේ නෑ උන්ට
@pibel700
@pibel700 10 күн бұрын
​@@kevinbandara1866 ඇයි ඒ ?😢
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
අපි අපේ රට අපායක් කිවුවට ලෝකයේ සමහර රටවල් එක්ක බලද්දි අපේ රට ස්වර්ගයක්
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
ඒක හරි නමුත් අපේ රට ස්වර්ගේ කියපු එක තමා අවුල් 🤣🤣
@user-iu8vz2je5k
@user-iu8vz2je5k Жыл бұрын
Mm
@Spaceman-d5s
@Spaceman-d5s Жыл бұрын
සුවර්ගය, මන්ඤාන්ද මාළු පාන් ගෙඩියක් රු 120 සුවාර්ගය වාගේද ඔය නම්ගියට පේන්නේ🤨
@bhagyakavishka117
@bhagyakavishka117 Жыл бұрын
🤣🤣
@nilanthifernando6309
@nilanthifernando6309 Жыл бұрын
අපේ කොහෙද යකෝ දිව්‍ය ලෝකයක් වෙන්නෙ ලෝකෙ කෲර ලමා ගාතනවලින් පලවෙනි රටවල් පහට අයිති
@hansisilva5354
@hansisilva5354 Жыл бұрын
අපි ගොඩාක් පින් කරල මේ වගේ රටක ඉපදෙන්න ලැබෙන්න..❤❤❤
@ruvishherath4189
@ruvishherath4189 Жыл бұрын
ඒ කියන්නේ අපේ රටේ පාලකයන්ට ඔයා කැමතියි වගේ😁
@Alan_oshan_walker
@Alan_oshan_walker Жыл бұрын
@@ruvishherath4189 කටින්ද පුකේන්ද කීවේ
@ishanmadushanka3709
@ishanmadushanka3709 Жыл бұрын
අපේ රට කියන්නෙ වෙමින් පවතින උතුරු කොරියාව . මේ වගේ නිවට මිනිස්සු ඉන්න රටක් උතුරු කොරියව වගේ වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ
@thilijay8837
@thilijay8837 Жыл бұрын
​@@ishanmadushanka3709ඇයි බං කොපි පේස්ට් කර කර හැමිනෙන්නේ 😂
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
​@@thilijay8837ඒකනෙ බං 😂
@theekshanawickramarathna6852
@theekshanawickramarathna6852 Жыл бұрын
උතුරු කොරියාවේ නායකයා මැරෙන්න,මැරෙන්න,මැරෙන්න,මැරෙන්න,මැරෙන්න ඕනේ🤬🤬🤬😡😡😡😠😠😠
@sudassithero8749
@sudassithero8749 Жыл бұрын
දකුණු කොරියාව හරිම සුන්දර විනයක් තියෙන හරිම ලස්සන හදවත් තියෙන ලස්සන රටක්. උතුරක දකුනක තියෙන වෙනස.
@SanduniDilrukshiDasanaya-ok3ep
@SanduniDilrukshiDasanaya-ok3ep Жыл бұрын
දකුණු කොරියාව කොච්චර හොඳ රටක්ද...ඒකට උතුරු කොරියාව😢
@wetlife2497
@wetlife2497 Жыл бұрын
කන්න බොන්න නැති උනත් අපේ රට ස්වර්ගයක්.❤
@ViDU-77
@ViDU-77 Жыл бұрын
උබට කන්න නැද්ද
@ishanmadushanka3709
@ishanmadushanka3709 Жыл бұрын
අපේ රට කියන්නෙ වෙමින් පවතින උතුරු කොරියාව . මේ වගේ නිවට මිනිස්සු ඉන්න රටක් උතුරු කොරියව වගේ වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 Жыл бұрын
😂😂😂😂
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
​@@ishanmadushanka3709උබ කොපි පේස්ට් කරනවා😂
@jayashanthaperera2355
@jayashanthaperera2355 Жыл бұрын
මේකමෙන්ට් ලයික්දාපු හරක් ඉන්නවානේ මේවගේ කමෙන්ට් දානඑවුන් තමවි ලංකාවත් උතුරැ කොරියාව කරන්න හදන්නේ
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c Жыл бұрын
ලංකාවේ මිනිස්සු කල්පනා කරල මොළේ පාවිච්චි කරල පක්ෂ බේද නැතුව කල්පනා කරල එකමුතු නොවුනොත් ලංකා පොලිසියත් මේ වගේ පාලකයාගේ වහල්ලු වෙලා අපිට අරී හොදේ😂
@SirimewanD
@SirimewanD Жыл бұрын
වැඩිකල් නොගිහින්ම එ්ක සිද්දවෙන බවයි පේන්නේ... ! සමහරවිට එදාට උතුරැ කොරියාවත් හොදයි කියල කියන අයත් මෙි රටෙි ඉදියි...! මෙි රටෙි කකුලුවෝ හරිම ජොලියේ හැලියේ දිය කෙළිනවා.... දැන් තමයි ගින්දර දාන්න පටන් ගන්නේ... ! ලබන සදුදා විතර වෙනකොට ගිනි රස්නෙ දැනෙයි... !
@Pp480
@Pp480 Жыл бұрын
අද තමයි චැනල් එක දැක්කේ...ගොඩක් දේවල් ඉගන ගත්තා😍
@samudrasamudra2871
@samudrasamudra2871 Жыл бұрын
ඒ අතින් බලද්දි අපේ රට දිව්‍යලෝකයක්..❤
@nirmalsubhasingha5105
@nirmalsubhasingha5105 Жыл бұрын
යුරෝපයත් එක්ක බලද්දි.
@ishanmadushanka3709
@ishanmadushanka3709 Жыл бұрын
අපේ රට කියන්නෙ වෙමින් පවතින උතුරු කොරියාව . මේ වගේ නිවට මිනිස්සු ඉන්න රටක් උතුරු කොරියව වගේ වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
@@nirmalsubhasingha5105 අපායක් 😁
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
රනියා ගෙරියා; සාටක හැත්ත, ගොංඨා, පුතානෝලා සහ ජෙප්පෝ නැති නං වගේ ම හොඳ පාලකයෝ හිටියොත් !! කාලකණ්ණි අමන පාලකයෝ සහ ජාතියේ විනාශය සඳහා මේ රටේ තග්ගැහී ඉන්න හැතිකරේ නැතිනම්! !
@Aabbc306
@Aabbc306 Жыл бұрын
@@nirmalsubhasingha5105 europe wala hima waten kaleta terei ape rata kochchara hoda ratakd kiyala 😅😅
@TharinduDinelka
@TharinduDinelka Жыл бұрын
නිකමට හිතන්න අපි මැරිලා ගිහින් මේ වාගේ රටක ඉපදුනොත් 😢 අපි ඉරම කොතරම් බායනකද.... අප්ප්‍රමාදිව පිං කරමු
@ChamithaHansana-gf6uy
@ChamithaHansana-gf6uy Жыл бұрын
Akanam ath tha bn ❤😢
@Hewage973
@Hewage973 Жыл бұрын
අප්‍රමාදව ✅
@Aabbc306
@Aabbc306 Жыл бұрын
Mona wage pinda karanna one
@gemunuweerasinghe1020
@gemunuweerasinghe1020 Жыл бұрын
ලංකාවෙයි උතුරු කොරියාවෙයි වෙනසක් නෑ.
@ravishanwanninayake1438
@ravishanwanninayake1438 Жыл бұрын
මුං වගේ ගොන්නු. හැමදේම පින්පව් කියලා තමයි හිතන්නේ.
@sachinihansamali2345
@sachinihansamali2345 Жыл бұрын
දකුනු කොරියාවට කැමති අය කො බලන්න
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
දකුණු කොරියාව කියන්නේ නිදහස් දියුණු රටක්
@neelfrenando5781
@neelfrenando5781 Жыл бұрын
​@@raveendrarupasinghe75200:49
@neelfrenando5781
@neelfrenando5781 Жыл бұрын
Neel
@janirurathnayake5337
@janirurathnayake5337 Жыл бұрын
මම
@DJKOBRA-jp6ff
@DJKOBRA-jp6ff Жыл бұрын
Korean samanalayo
@kalindushrimadhawa2093
@kalindushrimadhawa2093 Жыл бұрын
පිස්සෙක් රජ වුනත් එක යි. රජෙක් පිස්සෙක් වුනත් එක යි.
@greenlazer2607
@greenlazer2607 Жыл бұрын
වීඩියෝව බලද්දී මහා දුකක් වගේම බයක් හිතට දැනුණා... පව් කරන අයට සසරේදී තද දුක් විපාක ලැබෙනවා ... පින් කරන අයට සසරේදී මහා සැපසම්පත් ලැබෙනවා... මිනිසුනේ ඒ නිසා නිතරම පින්දහම් කරපල්ලා...
@sujithpriyantha1793
@sujithpriyantha1793 Жыл бұрын
එතකොට මුළු උ කොරියානුවන්ම පව් කල උන්ද , මුළු ඇෆ්ගනිස්තානුවන්ම පව් කල උන්ද ?
@akc5634
@akc5634 Жыл бұрын
@@sujithpriyantha1793ow. kim jong un arenna ehe inna anith un serama paw karapu un.
@sihanvideo1814
@sihanvideo1814 Жыл бұрын
@@sujithpriyantha1793 ඔව් ඇයි ලෝකයේ තමන්ට ජීවත් වෙන්න හොද, නරක තැනක් ලැබෙන්න පින් පව් බලපානවා කියලා දන්නේ නැද්ද.සමහර අපතයෝ දන්නේ නෑ අඩුම ධර්මය ඇති රටක ඉපදුන හේතුවවත්..
@airanganijayalath1799
@airanganijayalath1799 Жыл бұрын
Ane.paw.dukai.hariyata
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
​@@sujithpriyantha1793 කවුරුත් පව් කරපු අය !!! චු ති සි ත ත් පව් පින් හැටියට ත් විපාක !!!
@HasinthaDilshan123-cj1pi
@HasinthaDilshan123-cj1pi Жыл бұрын
බටහිර රටවල් වල තියෙන ප්‍රජාතන්ත්‍රවාදය හොදයි මේවා ගැන හිතද්දි😇😇😇😇 ඇමරිකාව කොච්චර ලෝකෙට අතපෙවීම් කරත් ,,,සමාජවාදී හැම රටකටම වඩා බටහිර රටවල් වල මිනිස්සු හරි නිදහස්🤗🤗🤗
@Julieya89
@Julieya89 Жыл бұрын
අනිවාර්යයෙන් 💙❤️ අපේ උන්ට තව අවුරුද්දක් යන්න කලින් ඔක තෙරෙයි 😅 facebook youtube නැති උතුරු කොරියාවෙ ඇයි ටික්ටොක් තියෙන්නෙ ටික්ටොක් කියන්නෙ චීන නිශ්පන්දනයක් එතකොට උතුර කොරියාව කියන්නෙ චීනේ දඩයම් බල්ලා 🤗 හරිනේ
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
උතුරු කොරියාව සමාජවාදි රටක් නෙමේ බන්. ඒක ඒකාධිපති ,පවුල්වාදී රටක්
@HasinthaDilshan123-cj1pi
@HasinthaDilshan123-cj1pi Жыл бұрын
@@raveendrarupasinghe7520 ඒ උනාට උනුත් කොරියාවල් දෙක පක්ෂපාති උනු පැති දෙක බලපුවම කොරියානු යුද්ධයේදී ඒක හොදටම හිතා ගන්න පුලුවන් ,,දකුණ ඇමරිකාව පැත්තට කිට්ටුයි,,ධනවාදී,,,,උතුර රැසියාවට කිට්ටුයි ,සමාජවාදී,,,උතුරු කොරියාවේ මොන වගේ පාලනයක් තිබ්බත් උන් නියොජනය වෙන්නෙත් සමාජවාදී රටවල් ගොඩටමනේ😇 යුක්‍රේන යුද්ධයේදී ඒක හොදටම පැහැදිලියි ,,,රැසියාව පැත්තටනේ නැඹුරු🤫
@HasinthaDilshan123-cj1pi
@HasinthaDilshan123-cj1pi Жыл бұрын
උතුරු කොරියාව කොහොමත් ඇමරිකන් වීරෝධී අයනේ උන් ,,කොහොමත් ධනවාදයට විරුද්ධ පැත්තේ,,,,💯💯💯 ඒකාධීපති පාලනයක් ගෙනිච්චට
@jayamalweralage3167
@jayamalweralage3167 Жыл бұрын
Redda
@freedomlife8377
@freedomlife8377 Жыл бұрын
රුසියා,චින,උ කොරියා මේ රටවල් නම් සාපයක් අඩුම ගානේ තමන්ගේ රටේ මිනිස්සුන්ට වත් හරියට මානව හිමිකම් දීලා නැති මුන් කොහේද ලෝකෙට සාමය ගෙනත් දෙන්නේ ලෝක බලවතුන් වෙලා..මුන් ලෝක බලවතුන් උනොත් බුදු සරනයි ඔක්කොටම 😢 උ.කොරියාවට න්‍යෂ්ටික දැනුම දුන්න රුසියාව (රුසියානු සමූහාණ්ඩුව ) මේ පිස්සු කොටාගේ වැඩ වලට වග කියන්න ඕනේ
@bosa664
@bosa664 Жыл бұрын
USA UK bale alluwoth hodaine. Ape rate okkoma watina dewal aran gihin UK raja Paula. Depaththema bale samanawa thiyenna oni ethokota thama samaya.
@arunasalwathura8221
@arunasalwathura8221 Жыл бұрын
🤣🤣
@user-pu6eb1kf9u
@user-pu6eb1kf9u 2 ай бұрын
​@@bosa664 ඔයා දැක්කද අරන් යනවා?😂😂
@RasalSR
@RasalSR Жыл бұрын
මේකට හෑලි ලියන සිරි ලන්කන් පීපල්ස්😂😂
@dushmanthakumara5210
@dushmanthakumara5210 Жыл бұрын
මිහිපිට අපායවල්...😢😢😢
@chamaboycdurmus4127
@chamaboycdurmus4127 Жыл бұрын
අඩෝ ඇමරිකාවට ඇයි බැරි කුඩුපට්ටම් වෙන්න දෙන්න ඔය රටට පව් ඒ මිනිස්සූ
@Julieya89
@Julieya89 Жыл бұрын
අනිකුත් සමාජ මාධ්‍ය උතුරු කොරියාවේ තහනම් වෙලා ටික්ටොක් විටරක් උතුරු කොරියාවේ පුලුවන් 😂 චීනේ දඩයම් බල්ලා උතුරු කොරියාව චීන ටික්ටොක් උතුරු කොරියාවේ 😅
@mimos190
@mimos190 Жыл бұрын
පව් කලාම අපායට වැටෙනවා කියලා කීයනවනෙ..මට හීතෙන්නෙ උතුරු කොරියාව තමයී අපාය😑🙁
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
කාලකන්නි රටක් උතුරු කොරියාව කියන්නේ 😡 කමියුනිට්ස් රටවල් ලෝකෙටම සාපයක් 🤮🤮🤮🤮🤮🤮🤮
@arunasalwathura8221
@arunasalwathura8221 Жыл бұрын
ඇමෙරිකාව ප්‍රමුක බටහිර පදේට නටනව නම් ඒ රටවල් හොඳරටවල් ඇයි උන්ට ආර්ථික තහන්චි
@Chinthaka08
@Chinthaka08 Жыл бұрын
කොතරම් භයානක පව් කරපු කෙනෙක්වත් උතුරු කොරියාවෙ ඉපදෙන්න එපා😢
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
ආරක්ෂක අංශ හා ජනතාව එක් වූ දිනට උතුරු කොරියාවේ පාලනය අවසන් වෙයි....
@tharudil1_
@tharudil1_ Жыл бұрын
@jayashanthaperera2355
@jayashanthaperera2355 Жыл бұрын
ලංකාවේ වත් එහෙම වෙනවද? උතුරැ කොරියාවෙ එහෙම වෙයිද
@The_Phoenix716
@The_Phoenix716 3 ай бұрын
1000%
@theekshanawickramarathna6852
@theekshanawickramarathna6852 Жыл бұрын
උතුරු කොරියාවේ නායකයා දවසක බල්ලෙක් වගේ මැරෙන්න ඕනේ මේ ම්නිස්සුන්ට කරන අපරාද වලට🤬🤬🤬
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
කතා වල ට අදාල රූප හැර, වෙනත් රූප, චලන රූප ආදී කිසිවක් නො දමන්න. එයින් කතාව හා එම චරිත අතර සම්බන්ධතාව ඉක්මනින් ගොඩනඟා ගැනීම ට අපහසු වී මොහොතක ට හරි වියවුල් වනවා. නාළිකාව මේ ගැනැ අවධානය මැනවින් දක්වනු ඇතැයි බලාපොරොත්තු වනවා.
@Ampara_live
@Ampara_live Жыл бұрын
ලංකාව තාමත් හොඳයි 😊
@Alan-eq6je
@Alan-eq6je Жыл бұрын
තවමත් රුසියාවට, උතුරු කොරියාවට, චීනෙට හුරේ දාන මී හරක් ඉන්නවා.
@dimuthusandamali4198
@dimuthusandamali4198 Жыл бұрын
උබලාගෙ ඇමරිකාව ,එංගලන්ත හොදයිද බන්
@akc5634
@akc5634 Жыл бұрын
@@dimuthusandamali4198 ow hodai.
@sltechworld5234
@sltechworld5234 Жыл бұрын
​@@dimuthusandamali4198ow
@hfhidlw6253
@hfhidlw6253 Жыл бұрын
​@@akc5634oya degolloma ekai bn😂
@p.h.oshanauddeep7793
@p.h.oshanauddeep7793 Жыл бұрын
ඇමරිකාවේ ලනු හින්ද තමයි කොරියාව දෙකට කැඩුනේ
@shenalthilanka7883
@shenalthilanka7883 Жыл бұрын
කවුද හරි දකුණු කොරියාවට යටත් වෙන්න ඕනෙ රටක් මුන්ට න්‍යෂ්ටික ආයුද නැතිවෙන්න මේ වෙනකොටත් දකුණු කොරියාවට යටත්වෙලා ඉවරයි .
@nuwankulathunga8674
@nuwankulathunga8674 Жыл бұрын
චීනයේ එවුන් තමයි උන්ගෙ ආයුධ මුන්ට දීලා ටෙස්ට් කරන්නේ
@erajmetal3763
@erajmetal3763 Жыл бұрын
Munta dakunu koriyawath bayai..munge nuclear weapon wadiy..dakunu koriyawa baya hinda thamai americawata heththu wela inne
@Californianboy476
@Californianboy476 Жыл бұрын
ඇමරිකාවට කැමති මම
@Bhash2023
@Bhash2023 Жыл бұрын
උතුරු කොරියාවේ මහායාන බුදු දහම,පෞරාණික පන්සල් ගැන වීඩියෝ වක් ඕන. මම විදේශිකයන් ඉංග්‍රීසියෙන් කරල තියෙන එහෙම වීඩියෝ දැකලා තියෙනවා
@Iresh_Both
@Iresh_Both Жыл бұрын
වැරදිලාවත් යන්න හොඳ නැ 😢💔 පව් ඉතිම්
@SLlion2005
@SLlion2005 Жыл бұрын
උතුරු කොරියාව කියන්නේ මහා කාලකන්නි රටක් අමෙරිකාවේන් හරි පාඩමක් ඉගෙනගන්නවනම් මම මාර අසායි මුන් හිතන්නේ රටක හමුදාවක් විතරක් තිබ්බොත් ඔක්කොම හරි කියලා 😡.
@PraveenZV
@PraveenZV Жыл бұрын
මොනා වුනත් බටහිර රටවල් ඉරාකෙට ඔයිටත් වඩා චෝදනා දාල වනසලා දැම්මා. සාමාන්යයෙන් ඇමරිකාව ගොඩක් වෙලාවට කරන්නේ අතිශයෝක්තියකින් තමන්ට විරැද්ධ රටවල් කොන් කරන එක. සම්භාදක මානව හිමිකම් චෝදනා දාන එක. ඔච්චර නීති තියෙන රටේ පොලිසියක ප්රශ්න කරන එක වගේ දෙයක් camera set කරල leak කරන එක හිතාගන්න අමාරැයි නේ🤔 අනෙක් එව නම් ඇත්ත කියල හිතන්න පුලුවන්. (උතුරැ කොරියාවේ නිදහස ලෝකෙට සාපේක්ෂව අඩුයි කියල දන්නව)
@jayamalweralage3167
@jayamalweralage3167 Жыл бұрын
අපි බාගෙට උතුරැකොරියාවෙ
@emwltd2292
@emwltd2292 Жыл бұрын
මන් ෆේස්බුක් එකේ දැකල තියෙනව මේ රට දාල උතුරු කොරියාවට හරි කමක් නෑ යන්න තියෙනව නම් කියල කොමන්ට් දාපු අපතයො. අන්න උන් මේ වීඩියෝ එක බලන්න ඕනෙ. මන් අහල තියෙන විදිහට මීටත් වඩා මිලේච්ච වැඩ කරනව උතුරු කොරියාවෙ. හරිම අමානුෂික විදිහට. මේ රටේ සැප පහසුකම් අඩු වෙන්න පුලුවන් දාහක් ප්‍රශ්න තියෙනව වෙන්න පුලුවන්. හැබැයි ලෝකෙ බොහෝ රටවලට වඩා මේ ලංකාව හොඳයි. ඔය දියුණුයි කියන සමහර රටවලටත් වඩා මේ රට හොඳයි.
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
ඒකාධිපති කාලකන්නි රටක් එක්ක සංසංදනය කරල ලංකාව හොදයි කියන්න එපා. රනිල් රාජපක්ෂ ලා උතුරු කොරියාවේ මට්ටමට ලංකාව ගේන්න යන්නේ. අනික දියුණු මොන රටට වැඩියෙන් ද ලංකාව හොද.? යුරෝපීය දියුණු රටවල් ගත්තාම ලංකාවට වැඩිය ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. මානව හිමිකම් ,අදායම් ඒ රටවල වැඩි. මහන්සි වෙන මිනිහෙක්ට සැපට ඉන්න පුලුවන් දියුණු රටවල. ලංකාවේ කොච්චර මහන්සි වෙලා වැඩ කෙරුවත් තුන් වේල කන එක අමාරු වැඩක් ..😢😢😢😢
@gayansanjeeewa2117
@gayansanjeeewa2117 Жыл бұрын
ඔය කරුමෙන් අහිංසක මිනිස්සු බේරගන්න පුළුවන් එකම රට ඇමෙරිකාව විතරයි, රුසියවේ පුටිනුත් ඔයවගේ සෙල්ලමක් තමයි දාගෙන එන්නේ !
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
සත්තු එහෙම තව හිරකරගෙන වද දීදී තියා ගන්න හම්බෙයි ඕවා දවසක😒
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi Жыл бұрын
උතුරු කොරියාවේ ජනතවා ඔච්චර ටම වහල්ලු ද රජයට විරුද්ධව එකා මෙන් සටන් කරන්න බැරිද සිද්ධ වෙන අකටයුතුකම් වලින් ගැලවෙන්න
@Bhash2023
@Bhash2023 Жыл бұрын
ඒක කියන්න අමාරුයි ඉතින්. ලංකාවේ උනත් දැන් වික්කමසිංහ මාත්තියා තනි ඒකාධිපති යා වෙන්න හදන්න. ඡන්ද තියෙන්නේ නෑ,මාධ්‍ය නිදහස නැති කරන්න පනතක් ගේන්න හදනවා, මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍ර වාදීව තම විරෝධය පළ කරන්න උද්ඝෝෂණ යක් වත් තියන්න දෙන්නේ නෑ.හමුදාව පොලීසිය දාලා මිනිස්සු මරනව, ඇත්තට ඔයා මේ කියන කතාව හරි. 2048 වෙනකම් මේ ඒකාධිපති යා බලේ ඉන්න දැනටම ප්ලෑන් කරලනේ තියෙන්නේ
@sltechworld5234
@sltechworld5234 Жыл бұрын
කිම්ජොන්උන් කාරයට මානවහිමිකම් අදාල නෑ මිලියනයක් උට විරුද්ධව ආවත් ආමි එකදාලා පෝලිමට වෙඩිතියලා දායි මිනිස්සුන්ට....
@priyanthalakshan8578
@priyanthalakshan8578 Жыл бұрын
අපේ රටේ රෙද්දවල් හොයන්නෙ නැතිව මානව හිමිකම් එකෙන් මේවා හොයන්නකො......
@sltechworld5234
@sltechworld5234 Жыл бұрын
උන් මානවහිමිකම් එකෙන් කියන ඒවා සතේකට ගනන් ගන්නෑ..ඒ හින්දයි උන්ට සම්බාදක දාලා තියෙන්නෙ...වෙන කරන්න දෙයක් නෑ මානවහිමිකම් එකට වුනත්..
@dohadoha8656
@dohadoha8656 Жыл бұрын
Ranil rajapakdhslatath one mewage ratak hadhagannai .
@kaushalyakariyawasam8153
@kaushalyakariyawasam8153 Жыл бұрын
වැරදිලවත් යන්න හොද නෑ
@Aabbc306
@Aabbc306 Жыл бұрын
Wena ratawala un ganne na
@kaushalyakariyawasam8153
@kaushalyakariyawasam8153 Жыл бұрын
@@Aabbc306 🤦🤦🤦🤦🤦
@shishyathwa
@shishyathwa Жыл бұрын
1971 දේශප්‍රේමී අරගලය දවස්වල ලංකාවට ආපු උතුරු කොරියානු බෝට්ටුවක් ගිනි අවි රැසක් සමග නාවික හමුදා අත්අඩංගුවට පත් වුනා. කැරැල්ලට පෙර විජේවීර උතුරු කොරියාවට ගිහිල්ලත් තිබුණා. කැරැල්ල සාර්ථක වුනානම් මෙළහට අපිටත් න්‍යෂ්ඨික ආයුධ තියෙනවා
@whatwill1812
@whatwill1812 Жыл бұрын
මෙහෙම පාලකයන්ටත් හුරේ දාන චීන රුසියන් වහල්ලු ඉන්න රටක් මේක
@Thrishula.1948
@Thrishula.1948 Жыл бұрын
මං ඉන්නෙ දකුණු කොරියාවෙ
@vilanbandara224
@vilanbandara224 Жыл бұрын
අර පලවෙනි වීඩියෝ clip එකේ ඒ උතුරු කොරියානුවන් හැදුවේ චීනයේ Shenyang නගරයේ තියෙන ජපන් කොන්සුලර් කාර්යාලයට ඇතුල් වෙන්න, එයාලව එලියට ඇදල ගන්නේ චීන පොලිස් නිලධරීන්. චීන පොලිසිය උතුරු කොරියානුවන්ට විදේශ තානාපති කාර්යාලවලට ඇතුල් වෙන්න දෙන්නේ නෑ, අහුඋනොත් අපහු උතුරු කොරියාවට යවනවා :(
@noyel85
@noyel85 Жыл бұрын
ඔව් ඒක ඇත්ත වෙන්න ඕන... චීන දේශ සීමාවෙ තමයි ජපන් කොන්සුලර් කාර්‍යාලය තියෙන්නෙ.චීන පොලිසිය තමයි
@sameerakiri
@sameerakiri Жыл бұрын
ඔය වගේ වැඩකට ගේමක් ඉල්ලන්න ඉන්නේ ඇමරිකාව විතරයි, හැබැයි අපේ උන් බනින්නේ ඇමරිකාවට, හැබැයි යූටියුබ්, ෆේස්බුක් , ඉන්ටනෙට් සහ උන්ගේ නය නොවන දීමනා වලින් නන් යැපෙනවා, ඇමරිකාවට යන්න හම්බ උනොත් නොයා ඉදීවීද, හැබැයි රුසියාවට තම ජය පතන්නේ, රුසියාවේ ඉන්නෙත් මේ වගේම එකාදිපතියෙක්, උතුරු කොරියාවට කුඩු වෙන්ඩ ගහලා දාන්න ඕනී මෙහෙම පාලනය කරනවට, පව් ඒ මිනිස්සු, මොන කරුමයක්ද, නිදහසේ ජීවත් වෙන්නවත් බෑ
@VenukiSahanya
@VenukiSahanya Жыл бұрын
මේ අතින් අපෙ රට ස්වර්ගයක්😥
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
ඒ අතින් අපේ රට කොච්චර හොදද?
@WasanthaKumara-nl6yr
@WasanthaKumara-nl6yr Жыл бұрын
මගෙන් තමා පලවෙනි comment එක.👍
@ajinduwara7547
@ajinduwara7547 Жыл бұрын
මේ වෙද්දී උතුරු කොරියාවෙ මිනිස්සු සෑහෙන දෙනෙක් කන්න නැතුව ඉන්නේන්.කිම් ජොන් ඒ රටේ මිනිස්සුන්ට සියදිවි හානි කරගන්න එකත් තහනම් කරා මේ ලගදි.
@rangithnarampanawa1757
@rangithnarampanawa1757 Жыл бұрын
ඔය මානව හිමිකම් ආරක්ෂක යන්ට ඒවාට ඇක්ෂන් එකක් ගන්න උනන්දු නොවෙන එකනේ ප්‍රශ්නේ
@mijemije5221
@mijemije5221 Жыл бұрын
I.like sri 🇱🇰 lanka I love sri 🇱🇰 lanka
@user-if8co1fg8t
@user-if8co1fg8t Жыл бұрын
උතුරු කොරියාව මේතරම් දැරැනුයි කියලා දන්නේ අද
@tharudil1_
@tharudil1_ Жыл бұрын
මනුස්සයෙක් විදියයත් ඉපදිලා වැඩක් තියෙද මෙහෙම.මානව හිමිකම් ආයතන කෝ..😢ලංකාවෙ යුද්ද හමුදාවට විරුද්ධව විතරයි ද ඒව තියෙන්නෙ
@nelumlindula3322
@nelumlindula3322 Жыл бұрын
අපෙ රටේ දූශිත පාලකයින්ටත් ඕන වෙලා තියෙන්නේ මේ ව්දියට අපේ රට පාලනය කරන්න තමයි
@jaancreasion
@jaancreasion Жыл бұрын
කුමන රටක වුවද ජනතාවට හිතකර පාලනයක් ඇතිකර ගැනීමට ජනතාවට හැකියාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය .
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Para ekadipathi Kota nakiya okatai okage set ekatai batahirin lagadima kama set wei
@user-kv8yq4uy6j
@user-kv8yq4uy6j Жыл бұрын
ජේවිපි දිනපුවාහම වෙන්නෙත් මෙක තමයි.
@danuka0
@danuka0 Жыл бұрын
හා හරි 🤣☝💩
@LeonBTSArmyBoy292
@LeonBTSArmyBoy292 3 ай бұрын
Thank you komlo❤
@sirisenapavuluarachchi1500
@sirisenapavuluarachchi1500 Жыл бұрын
උතුරු කොරියාවෙ හැම තොරතුරක් ම අපිට එන්නෙ ඇමරිකාව හරහා එයාලට ඕන විදියට.
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
මේ රටවල් නේටෝ එකේ යටතට ගන්ඩ ඕන
@noyel85
@noyel85 Жыл бұрын
කොරියාව උතුරු දකුණු ලෙස වෙන් වෙද්දි..උතුරු කොරියාවට ගිය එවුන් තමයි මේකට වග කියන්න ඕන
@kaushalyakariyawasam8153
@kaushalyakariyawasam8153 Жыл бұрын
එතකොට මේ රටේ අයට කවදාවත් පිටරටකට යන්න බැරිද.😮
@kaushalyakariyawasam8153
@kaushalyakariyawasam8153 Жыл бұрын
@@HansanaSandharu99 තලේබාන් එවුන් හොදයිනෙ බන් තව.. ගහල දාන්න තියෙන්නෙ කින් ජොන් කාරයට.. ...
@mis_nixie
@mis_nixie Жыл бұрын
පව් ඒ මිනිස්සු..💔😒
@ChamithaHansana-gf6uy
@ChamithaHansana-gf6uy Жыл бұрын
Pau bn a minussu❤😢😢
@priyanthalakshan8578
@priyanthalakshan8578 Жыл бұрын
උතුරු කෝරියවෙ ජනපති මොකෙක්ද මන්දා එලවලා දාන්න ඔනේ.....
@vimukthigeeth5502
@vimukthigeeth5502 Жыл бұрын
ඇත්තටම පව් ඒ මිනිස්සු
@user-my2xx2ci4s
@user-my2xx2ci4s 8 ай бұрын
මෙච්චර බලවත් රටවල් තියනව අහින්සකයො මරනවා මේ වගෙ උන්වමරන්න එකෙක්වත් නෑ 😢
@din_dandanie
@din_dandanie Жыл бұрын
China, Russia and USA all held responsible for this situation. Their craving for great political power made this country, Korea into two pieces. Who is suffering? THE PEOPLE. Need a video on Korean War.
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 Жыл бұрын
රතු තරුව 😂 කොමියුනිස්ට්වාදය හා සමාජවාදය කියන එක ගැන පැහැදිලි කිරීමක් ඕනෙ.
@rawindulakshan5002
@rawindulakshan5002 Күн бұрын
අනේ අර අර අවුරුදු 23ක් ගෑනු ලමයා.අනේ දෙයියනේ පව් අනේ එයා.අපේ රටේ අවුරුදු 23 ගෑනු ලමයි ඔහොම ජීවත් වෙන්නෙ නෑනෙ.😢
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
ඉතිං ලංකාවට පුලුවන්නෙ මේ අසාධාරන වලට විරුද්ධව උතුරු කොරියව එක්ක යුද්ධයකට යන්න...
@ChanukaBandara-eq7st
@ChanukaBandara-eq7st Жыл бұрын
කවුරු කොහොම කීවත් අපේ රට දිවියලෝකයක් නමාමි සිරි ලංකා
@ajithpanawalage6402
@ajithpanawalage6402 Жыл бұрын
උතුරු දකුණු කොරියා යුද්ධය අවසානයෙදි දෙපැත්තේ අය කියනවා තමන් කැමති පැත්තකට යන්න කියලා ,උතුරේන් දකුණට යන අයට ප්‍රශ්න නැහැ ,නමුත් දකුණේන් උතුරට යන ළමයි ඇතුළු පවුල් දහස් ගනනක් ඇමරිකන් හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කලබව දන්න එවුන් අද ඉන්නවද,ඒ වෛරය උතුරේ තාම ඇති, හයිටියේ ස්වභාවික සම්පත් මංකොල්ල කන ඇමරිකාව විසින් එහි වැසියන්ට.කිරිමැටි කන්න සලස්වා ඇති බව ඇමරිකන් යුරොපයට කඩේ යන අපතයෝ දන්නේ නැහැ
@PRAVEENCHANDULA
@PRAVEENCHANDULA Жыл бұрын
වැග්නර් ගැන විඩියො එකක් ඔනේ
@sirbimsaranadirangaalmedaa403
@sirbimsaranadirangaalmedaa403 Жыл бұрын
GLORY TO GREAT BUDDHISM! I couldn't see any crime here. North Korean law is little bit dangerous and troublesome because they don't let their people to leave the country. North Korea is also starving on the other hand if you watched BBC news in previous days you could obviously see that. But whatever they faced they don't be second to other countries. Because they always have brilliant principles to stay in power. North Korea is not that bad as you said. I also hit the roof with N.korea for some reasons but this communist country is indeed a good weapon for China to pressure on their enemies. From my point of view we'll also need a Buddhist dictator to rebuild our country and protect our great Sinhalese from all troubles they face now.
@kevinbandara1866
@kevinbandara1866 Жыл бұрын
පව්කාර රටක්
@user-ot3xn2li3i
@user-ot3xn2li3i 10 ай бұрын
අනේ පව් ඒ මිනිස්සු 🥺💔
@prasadhemantha7757
@prasadhemantha7757 Жыл бұрын
Mewa karanna thama rathu mallila hadanne .unta chande denna api harak newe lokaya gana hodata dannawa. Prajathanthrawadaya api srilankawa thula surakiya yuthei
@sanjayabandara1365
@sanjayabandara1365 Жыл бұрын
රටවල් තුන හතරක් එකතුවෙලා ඔය යකාට ගහාලා අල්ලා ගන්ඩ බැරිද අප්පා ඇ
@dinukajayakody5549
@dinukajayakody5549 Жыл бұрын
Matath okama hithuna 😢
@mahindasenadera4731
@mahindasenadera4731 Жыл бұрын
Uthuru koriyawa spiritual ratak ❤ amarikan & Europe yaksayanta wada bohoo hodai❤
@indikadeshapriya1375
@indikadeshapriya1375 Жыл бұрын
කෝම හරි අල්ල ගත්ත අද හොර ගෙඩියව මුළුමනින්ම කමන්ට් එක 😀
@kaushalyakariyawasam8153
@kaushalyakariyawasam8153 Жыл бұрын
මන් එක 😁😁
@lordpakeer7922
@lordpakeer7922 Жыл бұрын
කොමියුනිස්ට් එක ඕවරෝල් ගියහම ඔහොම තමයි.ජෝන් රැම්බො දාලා ඕකටත් වැඩේ දෙමුද මොකද වියට්නාමෙ කොමියුනිස්ට් කාරයින්ට ගැහැව්වෙ වූ විතරයි නෙ 😂😅😂😅
@tharudil1_
@tharudil1_ Жыл бұрын
අපායක් 😢
@nilanthifernando6309
@nilanthifernando6309 Жыл бұрын
ඔව්ව ෆිල්ම් ඇමරිකාව එන්ගලන්තෙ අපේ හමුදාවට විරුද්ධව කොච්චර ෆිල්ම් හැදුවද
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Ane amme kotage rasada lin Madi puthe
@PraveenZV
@PraveenZV Жыл бұрын
පොලීසියෙන් leak උන එව නම් fake කියල හිතෙනවා අනෙක් එව නැතත්
@nilanisilva991
@nilanisilva991 9 ай бұрын
අහින්සක මිනිස්සු , පව් එයාලා
@ramyananayakkara2388
@ramyananayakkara2388 Жыл бұрын
Ammo.ara daruwanta karana aparada.munwanam merenna one ikmanata palaka yakku tika
@PremalalPremalal-xl3tj
@PremalalPremalal-xl3tj 2 ай бұрын
ලංකාවේ මොන ප්‍රශ්න තිබුණත් ලංකාව තරම් වටිනා රටක් තවත් තියෙනවාද.
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 2 ай бұрын
තනිකරම පව්කාර රටක්. . මේ විශ්වයට මේ ස්වභාවයටවත් මේ දුක පෙනිලා.. මොකක් හරි ආශ්චර්යක් වෙලා මේ රටේ ඉන්න ජනතාව බේරගන්නවා නම් ඇත්තටම කොච්චර හොඳයිද
@Krishanjaguar
@Krishanjaguar Жыл бұрын
ඔය පර බලු ජනාදිපති බල්ලට හොදක් වෙන්නේ නෑ😠😠😠
@diliniperera9016
@diliniperera9016 Жыл бұрын
Para balla hedigewila yanna onaa
@naili1808
@naili1808 Жыл бұрын
තිරිසන් පාලකයෙක්
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
අපේ රටේ මානව හිමිකම් ගැන ඇමෙරිකාව හොයද්දි ඇයි මේ රටවල් වල මානව හිමිකම් ගැන ඇමෙරිකාව හොයන්නේ නැත්තේ
@Achi9999a
@Achi9999a Жыл бұрын
North korea වලට china,russia සපෝට් කරනවා එයාලා හොද යාලුවෝ. ඒක නිසා ඇමරිකාවට පුලුවන් සම්බාධක දාන්න විතරයි.
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
@@Achi9999a තුන් ගොල්ලම ඉතින් එක වගේනේ
@Achi9999a
@Achi9999a Жыл бұрын
ඔව් ඒකයි අවුල. North korea වලින් china වලට පනින්න ලේසි ඒත් chinese රජය අහුවෙන අය north korea වලට බාර දෙනවා. Russia එයාලත් එහෙමයි
@Hewage973
@Hewage973 Жыл бұрын
@@oliviaferandes4297 ඔලීවීයා ෆනෑන්ඩස් අම්මෑ රෙද්ද 😂😂
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
@@Hewage973 දැන් ඔයාට මොකද්ද වෙන්න ඕනේ මිනිස්සුන්ට අපහස කරන්නේ ඔයාගේ වැඩක් බලාගෙන ඉන්නවද
@antonybenroymiranda766
@antonybenroymiranda766 10 күн бұрын
Me yakawa dekkama kiyanda puluwan unmanthayek kiwwama hondama yaluwa putia
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
පිස්සෙක් ඔකා 😂😂
@Edith230
@Edith230 9 ай бұрын
ඌ තනිකර මන්ද මානසිකයෙක්
@lalithrajapaksha7254
@lalithrajapaksha7254 Жыл бұрын
සමහර video north coria වට විරුද්දව batahira හිවලුන් visin කරපු ඒවා, කල්පනාවෙන් balanna,
@rameshshalitha7662
@rameshshalitha7662 Жыл бұрын
1st comment 1magen👏👏👏
@ravindurathnayaka719
@ravindurathnayaka719 Жыл бұрын
උතුරු කොරියාවේ නායකයට නින්ද නොයන ලෙඩක් තියනවලු. ඔය වගේ අපරාධ කරද්දි නින්ද යයිද😢😠
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН