10 Tax-Exempt Businesses in Sri Lanka That You Can Start Today

  Рет қаралды 88,613

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 113
@wasanthaheva2566
@wasanthaheva2566 Жыл бұрын
වෙන රටවල නම් තාක්ෂණික නිෂ්පාදන සහ සහ තාක්ෂණික සොයා ගැනීමුත් බදු නිදහස් ලබාගන්නවා ලංකාවේ ඒ ගැන සඳහනක් වත් නැත්තේ අපේ උසස් අධ්‍යාපනයෙන් ඒ වගේ අය බිහිකරන්නේ නැති හින්දා වෙන්න ඇති
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
2024න් පස්සේ බැඳල ළමයි හම්බවෙන එකට බද්දක් ගෙවන්න ඔන වෙන්නේ නැද්ද? 😂😂😂😂😂😂
@krishanthiperrera551
@krishanthiperrera551 Жыл бұрын
ස්තූතියි ඔබට
@champikakumudini6139
@champikakumudini6139 Жыл бұрын
Thank you very much
@dhammikagunaratne1475
@dhammikagunaratne1475 Жыл бұрын
Thank you Sir .
@ruwansampath3594
@ruwansampath3594 Жыл бұрын
Thank you sir :)
@community1854
@community1854 Жыл бұрын
5 relates to Animal husbandry!
@damidumadush
@damidumadush Жыл бұрын
Crypto සම්බන්දවත් video එකක් කරන්න? Crypto වල ඉන්වෙස්ට් කරල තියෙද්දි ඒක දාන්න ඕනෙද?
@sinhani5basnayaka
@sinhani5basnayaka Жыл бұрын
බොහොම ස්තුතියි සර් දැනුවත් කරට.....🙏
@mevanseresinhe170
@mevanseresinhe170 Жыл бұрын
2019 හැටනම ලක්ශෙට රටබෙරා ගන්න අමුතු චූන් එක උනෙ නැත්තම් මෙච්චර ටැක්ස් බරක් ජනතාවට වෙන්නෙ නැ
@The_traverler
@The_traverler Жыл бұрын
69 lakshen apu ekada tax gahanne me
@janakiedirisinghe5151
@janakiedirisinghe5151 Жыл бұрын
එදා 69 ලක්ෂය පාරට බැස්සේ මේක වෙන බව පෙනුන නිසා ඔයාට තාමත් ඒක තේරිලා නෑ
@mevanseresinhe170
@mevanseresinhe170 Жыл бұрын
@@janakiedirisinghe5151 69 ලක්සෙ එකෙක්. 😂
@nmk5698
@nmk5698 Жыл бұрын
2015 රනිලුයි අකුදීයි සම්පන්දනුයි පඹයෙක් ඉස්සරහට දාගෙන අාපු අමන රැල බලාපොරොත්තු වෙච්ච අපූරු ඉල්ලන්කාව තමයි මේ
@nandaniramyalatha2178
@nandaniramyalatha2178 Жыл бұрын
විදේශ රටවල ඉඳල එවන සල්ලි රුපියල් වලින් තියාගන්න පුළුවන් රට ඉතුරුම් ගිණුමක එස් පීඩා ගිණුම් වගේ ඒ උනාට ඒකට වැඩි පොලියක් දෙන්නෙ නෑ නොමල් රුපියල් වලට විතරයි දෙන්නෙ කිව්වා ඒ නිසා පහුගිය දවස් වල ඒවා මාරු කරන්න උනා වැඩි පොලියක් ගන්න කියලා දැන් ඒවට withholding tax කපනවා පොලිය අඩු කරලා කොහොම කරත් කරකෝලා අපිව අහු කරගන්නවා tax වලට
@KuKu-mx6sh
@KuKu-mx6sh Жыл бұрын
rata idan salli ewwath wakrakarawa api tax gewanawa
@lalithsamanthilake1032
@lalithsamanthilake1032 Жыл бұрын
කෘෂිකර්මයට බදු ප්‍රතිපත්තිය හැදුව එකා කවුද ? අගය එකතු කරපුවට බදු , ප්‍රථමික නිෂ්පාදනය විකුණනන එකට බදු නෑ. ඉතිං ලංකාව දියුණු වෙයිද ?
@newsupdatekr
@newsupdatekr Жыл бұрын
ට්‍රැක් ලංතය කියන්නෙ නිකන්ද .
@lalithsamanthilake1032
@lalithsamanthilake1032 Жыл бұрын
@@newsupdatekr 😁😁😁😁😁😁
@lalithsamanthilake1032
@lalithsamanthilake1032 Жыл бұрын
දැන් එකෙක් පලමු වසෙරෙ ඉඳල ජපන් උගන්වන්න යනව.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
මමයි බදු ප්‍රතිපත්තිය හැදුවේ ඔව්වා ගැන මම ඉගෙනගෙන නෑ බන් මේ තනතුර මට දෙයියෝ දුන්නු එකක් වගෙනේ.
@manojbenildus
@manojbenildus Жыл бұрын
How do we get to know the tax exception extended or not on agriculture and green house
@ownerbmw4396
@ownerbmw4396 Жыл бұрын
I have been looking for an answer regarding taxes. I work for a foreign based company and my payments are paid directly to local bank account in USD. so i guess i don't have to pay taxes. but do i need a TIN number? Thank you so much for the information. The video helped a lot. But still one question is the TIN Number. Do i need it?
@mjmrickas777
@mjmrickas777 Ай бұрын
Bro henam capital gain tax ?
@WisdomX-jy1zs
@WisdomX-jy1zs 22 күн бұрын
දැන් තත්වය කොහොමද, අලුත් video එකක් කරන්න පුලුවන් ද
@ElephantSoul
@ElephantSoul Жыл бұрын
යූටියුබ් එකෙන් එන සල්ලි වලට ගෙවන්න ඕනෙද
@chamithsandaruwan5760
@chamithsandaruwan5760 Жыл бұрын
2024/2025 වගේ වෙද්දි මෙහේ හුස්ම ගත්තත් බදු ගෙවන්න කියාවි 😐
@prasantharajapakshe952
@prasantharajapakshe952 Жыл бұрын
What about solar power
@keralahimansha4406
@keralahimansha4406 Жыл бұрын
Llllllllll
@champikakumudini6139
@champikakumudini6139 Жыл бұрын
Mage income eka dollers mata cars 3 thiyenawa dan tax papers avith. Mama tax gewana onada
@yogendrasellathurai5444
@yogendrasellathurai5444 Жыл бұрын
Tea machinery spare parts buying and selling business, pls clarify whether which is coming under vat system. (connected to agriculture)
@muhammedrimzan8715
@muhammedrimzan8715 Жыл бұрын
වයාපාරයක් පටන් ගන්න කොට BR එකට නගර සභාවට යම් කිසි වරිපනම් මුදල් ගෙවන්න කියනවා... සහ වයාපාර වලට නගර සභාවල පුරවන්න අයදුම්පත් තියෙනවා ඒ ගැනත් පැහැදිලි කරන්න..
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
ඉදිරියේදි පැහැදිලි කරන්නම්
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 Жыл бұрын
ගෙවල් කුලී වලින් ජීවත් වෙන කෙනෙක් බදු ගෙවන්න ඕනද..
@slsenuji6147
@slsenuji6147 Жыл бұрын
hi good
@sandrsava6645
@sandrsava6645 11 ай бұрын
Lamanta veyadamata salle avala ayalaga veyadamata aran eterei mudala maga potata lameint dana puluvanda???
@kavi590
@kavi590 Жыл бұрын
තව ගොඩක් Rabbit hole තියනවා Tax වලින් රිංගලා යන්න පුලුවන් 😂
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 Жыл бұрын
යකෝ අපි මුකුත් නොකරත් අපි දැනටත් ලයිට් වතුර වරිපනම් ගෙවනවානෙ. ඒවා ගෙවන්න ඕන නැද්ද දැන්. අනික අපි ගන්න හැම බඩුවකටම බද්දක් ගෙවනවා නම් ඒත් බදු ගෙවිය යුතුද?
@justgayansanjeewa
@justgayansanjeewa Жыл бұрын
මිනිහත් බයවෙලා ඉන්නෙ. ඔක්කොම යාලුවො නෙත
@DarshanikaPahalawaththa
@DarshanikaPahalawaththa 7 ай бұрын
Lankawe eyage namatam thiyen account akaktanm salli dala eya ekennm trf krnne.ehem unit kohomad eka salakanne
@prime2man
@prime2man 5 ай бұрын
trading karala ganna salli walta tax gewanna oneda
@ranilrodrigo9426
@ranilrodrigo9426 Жыл бұрын
මෙ බදු බරය ජනතාවට ඉතා විසල ව නොගහ, මම බදු ලොකු ප්‍රමාණයක් මොකද, මෙ අන්දමට නොගහන් නේ 1 අද රට‍ පුරහ, පුත්ගලික ඉඩම් අවුරුදු ගණන් වැට වල් ගහමින්, මගේ , ඔබේ කියන්න ඇත මෙ ඉඩම් විසල සංක්‍යාවක් පුත්ගලික අහිති කරුවන්. ඒ අය පිට රට‍ හෝ මෙ රටේ ඒක එක කරනා මත රැස් කර නිකරුනේ තියෙන්න, ඒ අයගේ ප්‍රයෝජනය එන තුරැ අදික මෙවැනි ලොකු මුදලක් වටිනා නගර වල, දකින්න ලැබේ. මෙසේ තිබීමට නිකරුනේ, ඒ අහිති කරුවන්ට බදු , නොගහන් නේ මොකද 2 අද නගරේ නිකරුනේ ගෙවල් වහලා නිකරුනේ සියල් ලක් ඇත. අහිති කරුන් විදේශ ගතව හෝ රටේ ඇත. මෙවැනි ගෙවල් ෆ්ලට්ස් වලට ලොකු, බද්දක් නොගහන් නේ මොකද 3 අද නගරයේ අපර්ට්මෙන්ට් ගෙවල් ෆ්ලෑට්ස් රාශියක් කුලී පද නමට දි ඇත. අය වෙන,අය කරන මුද ලට, ඉතා අඩුවෙන් තමා අහිති කරු, කුලී ය, අදායම් දෙපාර්තමේන්තුවට එලි දරව් කරන්නේ, සැම ගෙයක ම හෝ නිවසකට ප්‍රශ්න පත්‍රයක් සියල්ල එළිදරව් කෙරීමට සිඅලු නිවස් වලට වර්සිකව දිය යුථුඉ. මෙඉන් වැරදි, බදු වංචා කර්නුන් සියල් ලක් අල්ලීය හැක. පලවනියෙන් මෙ ක්‍රිය්ව නගර වලින් පටන්ගත යුථුඉ. 4 අංක 1 රජයේ පාසල් ශිශ්ටීන් ට දෙමව්පියන් ගේ මුදල වර්ශික ව ප්‍රමනයකට වැඩි නම් සාමාන්‍ය බදු ක්‍රම්යටම, නොමිලේ අද්යා පන ය නොදෙමින් ශිෂ්‍ය ගාස්තුවක් කියා අය කර යුථුඉ මෙවැනි ක්‍රම යෙදීමෙන් අසරණ පීඩනය විදින ජනතා ව ට දැන් තියෙන බදු විසාලව අඩු කර හැක
@sunjayjay240
@sunjayjay240 Ай бұрын
මගේ NRFC dollars 100,000 මාරු කරලා ,රැපියල් වලින් FD දැම්මොත් පොලිය ලක්ෂ 12,000 වැඩි එවට 6%,8%,12% Incometax ගෙවන්න ඕනද
@user-hr1om3qk3x
@user-hr1om3qk3x Жыл бұрын
අනේ..පුතේ..ලැටි.ඵකට.ගියත්.බදු.ගෙවන්න.ඵකම.රට.ලංකාව..තව.මොනවද..කෙට්ටු.වෙනිල්ලා.බර.වැඩිනම්...බදු.වැඩි.පරෙස්සම්.වෙන්න.
@sirimewanashanlanka8274
@sirimewanashanlanka8274 Жыл бұрын
ගණිකා වෘතියේ යෙදිලා රුපියල් ලක්ෂයකට වැඩිය මාසෙකට උපයන බඩුත් බදු ගෙවිය යුතුද??
@jayashanthaperera2355
@jayashanthaperera2355 Жыл бұрын
Fivrr IT service කරන අයට ටැක්ස් ගහන්නේ 2024 ජනවාරි 1 ඉදන්ද ?
@beastracing261
@beastracing261 3 ай бұрын
ගොඩක් මහත වැඩි වුනොත් ඒකටත් බදු ගෙවන්න වෙයිද?
@smbandara7915
@smbandara7915 Жыл бұрын
දේශීය වෙද්‍යවරයෙකුට ලබෙන ආදායමෙන් බදු ගෙවන්න ඕනද
@apsenanayake4983
@apsenanayake4983 Жыл бұрын
Me kalakanniya minihekuta geewath wenta den naa
@kanchananawarathna2511
@kanchananawarathna2511 Жыл бұрын
Pela thawan walata badu gahanawada ( mal saha elawalu pela)
@SampathDiss
@SampathDiss Жыл бұрын
@Saveenagamage
@Saveenagamage Жыл бұрын
Binance withdrawal වලටත් බදු අය වෙනවද?
@heshan3728
@heshan3728 Жыл бұрын
Electronic handmade toys international market ekata export karala dollers genawa nam tax gewanna oneda?
@Kishath
@Kishath Ай бұрын
Is dividends taxable if you exceeds Rs 100.000 per month ?
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
Tin number එක බලාගන්න පුළුවන් App එකක් තියනවද ???
@kenvidilshan1137
@kenvidilshan1137 Жыл бұрын
Tax payment methods discourages to serve mother country
@jeewantharukshan7112
@jeewantharukshan7112 Жыл бұрын
Lankawe idan Wenath rateke t service eke dene, dollars hoyane ayath TIN number eke ganne oneh d
@sandhyasuneth1672
@sandhyasuneth1672 Жыл бұрын
My main income are bank deposit & Treasury bills interest . Total interest is exceeding Rs.1,200,000.00 per year for taxable period. Bank interests are less than Rs.1,000,000.00 and others are Treasury bill interests. Should I pay income tax for treasury bill interest or Is it exempt from tax payable amount? I am a retired person.
@sandhyasuneth1672
@sandhyasuneth1672 Жыл бұрын
😊
@thamaradanapala5177
@thamaradanapala5177 Жыл бұрын
කෘෂිකාර්මික බීජ නිෂ්පාදනය කරන්නන් සදහා බදු අයකරනවාද
@hirushanmenuka4636
@hirushanmenuka4636 Жыл бұрын
man karanne online widiyata outside of srilanka service offfer karana Architectural firm ekak. meka man pvt ltd widiyata register kara .ekata dan USD,AUD ena income ekata mat tax gewanna one nadda ? PFCA account 1k haduwoth witharada a wasiya ganna puluwan
@hirushanmenuka4636
@hirushanmenuka4636 Жыл бұрын
Please reply
@yk5363
@yk5363 Жыл бұрын
සර් දැන් අපි forex markate එකේ වගේ ට්‍රේඩ් කරලා ඒකෙන් ගන්න සල්ලි වලටත් tax ගෙවන්න ඕනද? (2024)
@Ajdjakabb36362
@Ajdjakabb36362 Ай бұрын
නෑ කියල කියන්නෙ කට්ටිය $ ගේනවනෙ රටට හැබැයි ඒක profit ගන්න ඕනි derect bank withdrawal ඒ කියන්නෙ ඔයාගෙ website එකෙ derect withdrawal ganna oni $ විදියට. eg; website eken wise හරහා හෝ Skill payoneer හරහා ගන්නවනම් ලන්කාවෙ බැන්කුවට derect ee skill eken ma dann oni ethakota tax nallu හැබයි ඔයා P2P wage option ekakin gannawanm kohomd danna hethuwa $ walin neme ne bank ekata ganne lkr walin ne
@dreammakers9472
@dreammakers9472 Жыл бұрын
වෘත්තියම කතුවරයෙකුට බදු තියනවද ?
@laksirigamage7777
@laksirigamage7777 Жыл бұрын
Monawada me kiyanne okkotama thawa masa 3 y ETA passe tax Gewanna onada
@funtimejokes2020
@funtimejokes2020 Жыл бұрын
Rata idala avilla vehicle ekak gattoth a kata tax gevanna onlida
@niroshanpremarathne4833
@niroshanpremarathne4833 Жыл бұрын
Skrill wage bank nowadays payment gateway watinakama Lankawe bank ekakata $$$ withdraw karanawanam ea ayata tax kohomada ?
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
Payment proof gana ahanna puluwan
@craaaaaaazy22
@craaaaaaazy22 Жыл бұрын
Are salaries earned in USD paid by foreign embassies in sri lanka excempted ?
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 Жыл бұрын
යස්
@Nature60810
@Nature60810 Жыл бұрын
විදේශගත් රැකියවක් කරන කෙනෙක් ඔන්ලයින් අයඳුම්පත ප්‍රවනන කොට රෙසිඩන්ට් කියලා ෆිල් වෙලා තියනවා. විදේශ රැකියාවක් කරන. අය නන් රෙසිඩන්ට් නෙමෙයිද.NRFC PFC acc දෙකම එකක්ද?එන් ආර් එෆ් සී ඩොලර් එව්වොත් පොලියට විත් හෝල්ඩින් ටැක්ස් එක හො ඉන්කම් ටැක්ස් ගෙව්න්න ඕනේද?
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
Call 0717 52555
@munasinghagesampathwijekumara
@munasinghagesampathwijekumara Жыл бұрын
@@BusinessAdvisorLK number eka weradi
@upulpriyantha426
@upulpriyantha426 Жыл бұрын
NRFC Thiyana salli PFC Account ekata transfer karamna puluwanda bussiness advicer ...
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
NRFC ,PFCA dekama Ekai...PFCA kiyanne NRFC walata kiyana Aluthma nama
@prasantharajapakshe952
@prasantharajapakshe952 Жыл бұрын
What about solar power
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
Watch kzbin.info/www/bejne/eZzJc59mpdBsqqs
@express6468
@express6468 Жыл бұрын
Crypto currency වගේ මාකට් වලින් උපයන මුදල් වලට බදු ගෙවන්න ඕනෙද?
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
ඔනේ නැහැ බන් අපි හොරාකාපු භාණ්ඩාගාරික මුදල් වෙන වෙන රටවල අයෝජනය කරල තියෙන්නේ අපිත් ඒ මුදල් බොහොමයක් crypto currency වල විශාල් මුදලක් ආයෝජනය කරලයි තියෙන්නේ මෙකෙන් ලැබෙන ලාබවලින් අපි නිතරම විදෙස්වල සංචාර කරනවා කිසිසේදේකට බය වෙන්න එපා අනෙක් බදු ටික ඔබ මැරෙනකම්ම ගෙවපන්.
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 Жыл бұрын
කිතුල් ගස් මැදිම මගින් පැනි නිශ්පාදනය කර විකිණීම පුළුවන් වන්ද
@PRHagro
@PRHagro Жыл бұрын
පුලුවන් දැන් 750ml බෝතලයක් 700 ක් විතර වෙනවා
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
පුලුවන් හැබැයි ඒ පැණිවලින් කිතුල් ගස් හදල විකුණන්න බැහැ එහෙම කොළොත් බදු ගෙවන්න ඔන.
@udayakonarasinghe6725
@udayakonarasinghe6725 Жыл бұрын
Treasury bills?
@sanilkagimhan1
@sanilkagimhan1 Жыл бұрын
Digital products ( windows key, office keys ) sell කරන වෙබ් සයිට් එකකින් එන ඉන්කම් එකටත් ටැක්ස් ගෙවන්න ඕනද?
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
මේ තොරතුරු මත කියන්න බෑ
@susenee2935
@susenee2935 Жыл бұрын
Forex වැඩ වලින් පිටරටක හම්බ කරන ආදායම ලන්කාවෙ බැන්කුවකට ගෙන්න ගැනීමෙදි tax කරනවද?
@Alone_traveler274
@Alone_traveler274 Жыл бұрын
🤔
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
පන්තේ තියෙන ප්‍රතිපාදනවලට අනුව බදු අයව වෙන්නේ නැහැ
@bertygamage862
@bertygamage862 Жыл бұрын
Is investment in treasury bills exempted ?
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
No
@manojebamoney207
@manojebamoney207 Жыл бұрын
What happens if I am earning 100,000/= a month through my interest but my mother & my wife are depending on me
@erandhiabeynayake8216
@erandhiabeynayake8216 Жыл бұрын
5% income tax
@DilshanKarunaratne
@DilshanKarunaratne Жыл бұрын
ගෙවල් කුලියට දෙන අයට කොහොමද සර්
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
ගෙවල් කුලියට දීලා තියෙන්නෙ Residential purpose නම් බද්ද අදාල නොවේ.
@xxxxc860
@xxxxc860 Жыл бұрын
හොර මත්පැන් කර්මාන්තය? මොකද ලංකාවට වාර්ෂිකව ආනයනය කරන සීනි වලින් ( ටොන් 400,000 )සැලකිය යුතු ප්රමානයක් හාවිතා වෙන්නේ ඒ කර්මාන්තයට බව රහසක් නෙමෙයි!
@pulasthigunasekera5208
@pulasthigunasekera5208 Жыл бұрын
Export business එකක්, Sole proprietorship Register කරපු. Revenue Tax ගෙවන්න ඕනෙද ?
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
Yes
@SENAKAHETTIARACHCHI-n3l
@SENAKAHETTIARACHCHI-n3l Жыл бұрын
Jesta purawesiyanta badu gahana higana anduwak meka.
@SENAKAHETTIARACHCHI-n3l
@SENAKAHETTIARACHCHI-n3l Жыл бұрын
Jesta purawesiyanta badu gahana higana anduwak meka
@sandramalkan1945
@sandramalkan1945 Жыл бұрын
There are si many yoga teachers make 400000 Rs month don’t they have to pay tax
@jagathpriyanuwan2677
@jagathpriyanuwan2677 Жыл бұрын
Tax ghanna ghin company wahila giyama threi ratata ana adayama thathwaya
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
KZbin channel වලට income tax ගෙන ආ යුතුයි!
@vikumsrisusirith8825
@vikumsrisusirith8825 Жыл бұрын
KZbin වලින් ආදායමක් ගන්නෙ බහුතරයක් පුංචි මිනිස්සු. උඹට ඒකවත් කරගන්න බැරුව කරන එවුන් ගන්න ආදායමට ඉරිසියා නොකර ඉඳපන් කාලකන්නි අවජාතකය... තොපි තමයි මේ රටෙන් මකබෑවෙන්න ඕනි ජීවිත... තොපි වගේ එවුන් හැදිගෑවිලා ගිය දවසට මේ රටේ මිනිසුන්ටත් ඉරපායයි ලස්සනට පාදඩ බල්ල...
@ElephantSoul
@ElephantSoul Жыл бұрын
ඇයි ඒ
@vikumsrisusirith8825
@vikumsrisusirith8825 Жыл бұрын
@@ElephantSoul ඉරසියාව බං පොඩි මනුස්සයෙක් දෙවක් කරගන්නවට... බලු කම වේසිගෙ පුතාගෙ...
@Ajdjakabb36362
@Ajdjakabb36362 Ай бұрын
අනේ හුකපන් ගොන් වේසිගෙ පුතා උබෙ අම්මට අප්ප හුකන හුකන වාරයක් ගානෙ එක ශුක්‍රාණුවකට බදු ගහන්න ඕනු 😂😂 හැමිනෙලා මැරෙන්නෙ කැරිය යකෝ YT freelancer වගේ දේවල් කරන්න ගන්නෙ හුගකම් 3 වෙනි පන්තියේ අය දුප්පත් අය උන් ගේමක් ගහන්නෙ ඒකෙන් තෝ වගේ තොගෙ අම්මව වේස කමේ යවල හම්බ කරගන්නෙ නෑ උන් කුහකයා 😂 🤮
@Ajdjakabb36362
@Ajdjakabb36362 Ай бұрын
​@@vikumsrisusirith8825ගොන් කැරි වේසිගෙ පුතෙක් බන් 🤢 ඌ නම්
@senanayakasenanayaka5954
@senanayakasenanayaka5954 2 ай бұрын
මම ඔන්ලයින් ජොබ් එකක් කරල පොඩි මුදලක් හොයල තියනවා ඒක ගන්න බැහැ apexlive bank තියෙන්නේ ඒක ගන්න විදිහක් තියෙනවද ගන්න ගියාම vat number එකක් ඉල්ලනවා
@SENAKAHETTIARACHCHI-n3l
@SENAKAHETTIARACHCHI-n3l Жыл бұрын
Jesta purawesiyanta badu gahana higana anduwak meka
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
11 secret ways to reduce your tax legally - Simplebooks (Sinhala)
13:00
How are residential properties going to be taxed?
15:12
Tax Advisor
Рет қаралды 15 М.