No video

ලොවම හිනැස්වූ මිස්ටර් බීන් ගැන ඔබ කිසිදා නොඇසූ අපුරු දේවල් 10ක් |Things You Never Knew About Mr Bean

  Рет қаралды 160,842

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

10 Things You Never Knew About Mr Bean

Пікірлер: 295
@gishanposhitha6960
@gishanposhitha6960 3 жыл бұрын
දන් නැති දේ කියලා දුන්නට බොහොම ස්තූතියි 🙏🙏❤️❤️
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
මිස්ට්‍ බින්ට අදරෙ අය තව සිටිද 😍😍🤟❤️
@user-zk2pq7tv9o
@user-zk2pq7tv9o 3 жыл бұрын
🙋‍♂️
@sujeewarathnayaka7604
@sujeewarathnayaka7604 3 жыл бұрын
I am
@lahiru-madushan
@lahiru-madushan 3 жыл бұрын
ඔයාගෙ Comment නැති තැනක් නෑ වගේ 😅
@chanakanuwan2322
@chanakanuwan2322 3 жыл бұрын
kzbin.info/www/bejne/fXLNmIh8fKZsf5I
@Noblesensei
@Noblesensei 3 жыл бұрын
Mannnn
@Mychanalhub
@Mychanalhub 3 жыл бұрын
මිස්ටර් බීන්ට ආදරේ කට්ටිය like ...✨️✨️✨️😍😍😍💕💕
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 3 жыл бұрын
පොඩි කාලේ ඉදන්ම ආදරේ කරපු චරිතයක්
@chanakanuwan2322
@chanakanuwan2322 3 жыл бұрын
kzbin.info/www/bejne/fXLNmIh8fKZsf5I
@tdmusiccoverings20
@tdmusiccoverings20 3 жыл бұрын
Oya thama poddekne , 😁
@kavindaslide6300
@kavindaslide6300 3 жыл бұрын
Math ehemai
@ashjaylk
@ashjaylk 3 жыл бұрын
ඔක්කොම episodes බලලා ඉවරයි. ඒ වුණාට KZbin එකේ හැමදාම recommend කරනවා. මාත් හැමදාම බලනවා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. Best comedy actor in the world - Rowan Atkinson(Mr.bean)🔥😍
@ktdesilva7973
@ktdesilva7973 3 жыл бұрын
Bean niyama jokerayaki
@anurudhasumathipala2539
@anurudhasumathipala2539 3 жыл бұрын
මිස්ටර් බීන්ට අපි තාමත් ආසයි.
@nethsitht
@nethsitht 3 жыл бұрын
Mr. Bean ට ආදරේ අය කෝ...😍
@chanukababby2438
@chanukababby2438 3 жыл бұрын
😀😀😀😀😀😀😀 නොදන්න එ්වා ගොඩක් දේ දැන ගත්තා.....
@thashmilayashodhathash6157
@thashmilayashodhathash6157 3 жыл бұрын
විශ්ම ලෝකය අය්යෙ live එන්නකො ඔනෙ නම් මේ කමෙන්ට් එක පින් කරලා බලන්න කොච්චර කට්ටිය කියනවාද බලන්න live එන්න කියලා
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
Hmm ❤️😍
@chamikarakularathne9116
@chamikarakularathne9116 3 жыл бұрын
Eka thama
@Nasaraniya131
@Nasaraniya131 5 ай бұрын
කෝ ඔයි
@Hirushavidumal
@Hirushavidumal 4 ай бұрын
💖💖
@kulasinhapathmini511
@kulasinhapathmini511 Ай бұрын
Hmmm
@DILSHAN_2005
@DILSHAN_2005 3 жыл бұрын
MR.BEEN කියන්නේත් අමුතුව චරිතයක් බොක්ක 💝❤️💖😆😂🤣😜😍😅🤟
@shiran7403
@shiran7403 3 жыл бұрын
මිස්ටර් බීන් කාටූන් එක හරි ඉංග්‍රීසි චිත්‍රපට බලපු අය කෝ
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
ඒ අය comment එකට like කරන්න ඕනද?
@nimsaragayan7865
@nimsaragayan7865 3 жыл бұрын
@@user-jt6ej7vh2p එහෙම ඔනි ඇති නේ 🙄😅
@nimsaragayan7865
@nimsaragayan7865 3 жыл бұрын
කෝ
@chanakanuwan2322
@chanakanuwan2322 3 жыл бұрын
kzbin.info/www/bejne/fXLNmIh8fKZsf5I
@inhammax6450
@inhammax6450 3 жыл бұрын
@@user-jt6ej7vh2p ඔහොම ආතල් දෙන්න එපා යකෝ
@Mychanalhub
@Mychanalhub 3 жыл бұрын
අම්මෝ ආසම චරිතයක් තමා .....❤️‍🔥
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
7:11 කැත්‍රින් කුමරු ? 😅
@sameerasameera2890
@sameerasameera2890 3 жыл бұрын
ඔබට බොහෝම ස්තුතියි 🙏 දන්නැති දෙයක් කියලා දුන්නාට මම ආසම හැට් mr been nice man ඔබට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@darshanamahela1673
@darshanamahela1673 3 жыл бұрын
මාත් හරි ආසම චරිතයක්
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
Bean 😘👌🧡
@harshanaprasad1921
@harshanaprasad1921 3 жыл бұрын
Rowan Atkinson thanks for making my childhood happy 😊☺😀😄💕
@chalitha2003
@chalitha2003 3 жыл бұрын
Mr. Bean යූටියුබ් චැනල් එක ගැන දැන ගත්තේ දැන්. දැන් ම ගිහින් සබ්ස්ක්‍රයිබ් කරා
@HarithaSithuwam
@HarithaSithuwam 3 жыл бұрын
දුකකුත් තියේ ආදරේකුත් තියේ මිස්ටර් බීන්.... ❤️❤️❤️
@chanakanuwan2322
@chanakanuwan2322 3 жыл бұрын
kzbin.info/www/bejne/fXLNmIh8fKZsf5I
@haavii7629
@haavii7629 3 жыл бұрын
මිස්ට බීන්ගේ මූණ දැක්කාමත් හිනා යනවා..මම ආසම චරිතයක් ... මුලු ලෝකෙන්ම දැක්ක හොදම චරිතය .. 😃🤘 නියමයි.. ලස්සන විඩියෝ එකක්
@ediri94
@ediri94 3 жыл бұрын
Ranil wickramasinghe
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
@@ediri94 🤭 ow
@clc.products
@clc.products 3 жыл бұрын
@@ediri94 wikramasinha & Edirisinghe😂😂🔫
@clc.products
@clc.products 3 жыл бұрын
Aththa
@hkdangalla4617
@hkdangalla4617 3 жыл бұрын
අලුතින් දේවල් ගෙනන ඔයාට ගොඩක් ස්තුති❤❤
@slvideocreaterboy7446
@slvideocreaterboy7446 2 жыл бұрын
දන්නැති දේවල් කියලා දුන්නට බොහොම ස්තුතිය 🙏🙏🙏🙏
@lashinipinsarani1987
@lashinipinsarani1987 3 жыл бұрын
මිස්ටර් බීන්..♥️🐒
@clc.products
@clc.products 3 жыл бұрын
Adarei palenna
@thejanaamunugama2472
@thejanaamunugama2472 3 жыл бұрын
මේකනං ගොඩක් වටින වීඩියෝ එකක්. මිස්ට බීන් ගැන ගොඩක් දේවල් දැනගත්ත👍👍👍
@hashinidewmini3046
@hashinidewmini3046 Жыл бұрын
Thomas shelby ගැන වීඩියෝ එකක් ගේන්නකෝ😍😘
@slvideocreaterboy7446
@slvideocreaterboy7446 2 жыл бұрын
Thank you මේ වගේ වීඩියෝ දානවට 🙏🙏🤝🤝
@aa-nw8nw
@aa-nw8nw 3 жыл бұрын
🔥🔥.තව ටිකක් විඩියෝ එක දිග උනා නම් හොදයි විනාඩි 20 25 ක් වගේ
@Noobff-99
@Noobff-99 3 жыл бұрын
අාදරෙයි බං 😍😍😘❤
@inhammax6450
@inhammax6450 3 жыл бұрын
කොල්ලුකාරයා 🤩🤩
@Noobff-99
@Noobff-99 3 жыл бұрын
@@inhammax6450 👍
@MSLSithum
@MSLSithum 2 жыл бұрын
තවමත් Mr bean බලනවා....
@sithumransidu9367
@sithumransidu9367 3 жыл бұрын
ආසම චරිතයක් ❤
@rangasankalpa7833
@rangasankalpa7833 2 жыл бұрын
එකෙම්ම පට්ට විදියට හිනා උනා මේ බීන් නිසා 💞😍😍👍
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
‍‍ _“ But I always feel that whatever I do, I could do better. I suppose it is. "_ ~ Rowan Atkinson
@yasindukanishka5640
@yasindukanishka5640 3 жыл бұрын
නියමයි
@funnyproduction3420
@funnyproduction3420 3 жыл бұрын
වටිනා වීඩියෝ එකක් .. ගොඩාක් ස්තූතියි 🙂🙂
@unitechtuber2731
@unitechtuber2731 3 жыл бұрын
I walk in the rain , Not because I love it , But no one can see my tears - -Mr.Bean (Rowan Atkinson)
@suranjankodikaralk
@suranjankodikaralk 3 жыл бұрын
රනිල් වික්‍රමසින්හගේ කවුරුවත් නෙමේද? ඒ ලුක් එකම තියෙනවා නේ..😉
@kalpadamith6662
@kalpadamith6662 3 жыл бұрын
ආසම චරිතයක්😍
@tharukaperera4015
@tharukaperera4015 3 жыл бұрын
නියමයි 👌👌👌👌
@Helasiri
@Helasiri 10 ай бұрын
මාත් ආසම චරිතයක් මිස්ටර් බීන්. ලස්සන වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏
@isharatharindu6282
@isharatharindu6282 3 жыл бұрын
First like 🤘🤘🤘😜
@UshanAvishka1M
@UshanAvishka1M Жыл бұрын
මගෙ ආසම විකට නලුවා💗😁❤️❤️❤️❤️
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
I love Mr.been 😘❤️‍
@shehanindrajith971
@shehanindrajith971 3 жыл бұрын
Mr. Bean කියන්නෙ මගේ ආසම චරිතයක්. මං දැකපු සුපිරිම නළුවෙක් ❤️😍
@inhammax6450
@inhammax6450 3 жыл бұрын
ඌ කොමෙඩි බන්
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 2 жыл бұрын
රොවන් ඇට්කින්සන් 😻💙
@chanukamayuranga3982
@chanukamayuranga3982 3 жыл бұрын
බලාපොරොත්තු වුන video එකක්..Mr.Mister bean..😘❤️❤️❤️
@navodani9843
@navodani9843 3 жыл бұрын
kzbin.info/www/bejne/nYO3dZ2lqrOqfK8.
@sldarkshadow3240
@sldarkshadow3240 3 жыл бұрын
mn asama naluva mr.bean
@chalanaaberathna536
@chalanaaberathna536 3 жыл бұрын
Rowan Atkinson ❤️❤️❤️
@denethabeywickrama4136
@denethabeywickrama4136 3 жыл бұрын
රෝවන් ඇට්කින්ස්න් කියන්නේ මං කැමති චරිතයක්
@navodani9843
@navodani9843 3 жыл бұрын
kzbin.info/www/bejne/nYO3dZ2lqrOqfK8 is this he 😱😱😱😱😱
@thusithaw
@thusithaw 3 жыл бұрын
ස්තූතියි ඔබට❤
@GameGoLk
@GameGoLk 3 жыл бұрын
සුපිරියක් තමයි. හැමදාම වගේ. 👍
@shehandananjaya8497
@shehandananjaya8497 3 жыл бұрын
සුපිරියි 🤟
@amaaanulhaq1278
@amaaanulhaq1278 3 жыл бұрын
Superb❤️‍🔥
@taniyaperera5245
@taniyaperera5245 2 жыл бұрын
marama asa charithayak
@mudithdissanayaka
@mudithdissanayaka 3 жыл бұрын
අපේ තාත්තට එයාගේ යාලුවෝ කියන්නේ Mr Bean කියලා
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
🤗
@inhammax6450
@inhammax6450 3 жыл бұрын
එහෙනම් ලන්කාවෙත් මිස්ටර් බීන් කෙනෙක් ඉන්නවා
@mudithdissanayaka
@mudithdissanayaka 3 жыл бұрын
@@inhammax6450 හී ❤️🙂
@manulaprabashvara5111
@manulaprabashvara5111 Жыл бұрын
Mr. Bean cartoon එකයි flim දෙකම මම බැලුවා හරිම ආස චරිතයක් ❤️
@3sceditz194
@3sceditz194 3 жыл бұрын
Mr.Bean...❤️ Stay safe....😷😷
@ffbynickey190
@ffbynickey190 3 жыл бұрын
Ane mame mawath balanna , science practicals
@Shakyagayanjana
@Shakyagayanjana 3 жыл бұрын
සුපිරි🔥
@Nadun_bro
@Nadun_bro 3 жыл бұрын
මිස්ටර් බින් පොඩි කාලෙම ඉදන් ආසම චරිතයක්
@nimsaragayan7865
@nimsaragayan7865 3 жыл бұрын
යට බලන්න 👇👇 මොනාද යකො බලන්නෙ ආ 🙄🙄
@A.H.Gunawardana
@A.H.Gunawardana 3 жыл бұрын
Thoge ata dheka 😂
@nuwanduminda5599
@nuwanduminda5599 3 жыл бұрын
Mona pakekda tho😂😂😂
@A.H.Gunawardana
@A.H.Gunawardana 3 жыл бұрын
@@nuwanduminda5599 කව්ද පකයො
@kasunkovida39
@kasunkovida39 2 жыл бұрын
Ado wena channel ekka balanakoya 1M palanath heart denawa maru
@VexoMusicYT
@VexoMusicYT 3 жыл бұрын
Paul walker gana video ekak oona
@anushkapereraperera6336
@anushkapereraperera6336 3 жыл бұрын
Hoday🥰🥰🥰
@lahirudilshan8636
@lahirudilshan8636 3 жыл бұрын
වට්ස් යුවර් නේම් ස ' අ බීන් '❤️
@sarojini7089
@sarojini7089 3 жыл бұрын
කැමතිම චරිතය තමා මේ
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
නියමයි සහොදරයා වීඩියෝ එක 🥰🏅🏅🥇🤩🤩👍👍👍
@animallife4012
@animallife4012 3 жыл бұрын
can you do the real story behind Michael Jackson ...pls
@8Nghost
@8Nghost Жыл бұрын
අනේ මම ආසයි ayata ❤️
@chanu_bandara2653
@chanu_bandara2653 3 жыл бұрын
BEAN 😘❤️
@inhammax6450
@inhammax6450 3 жыл бұрын
අයියෙ alen walker ගැන වීඩියෝ එකක් ඕනේ
@kavindaslide6300
@kavindaslide6300 3 жыл бұрын
Mr.bean oya wage kattiya me loke thawa thawath pahala wenna one. 💛💛💛💛💛💛💛
@user-no7gu4rq9l
@user-no7gu4rq9l 3 жыл бұрын
♥️
@ajithnishantha4379
@ajithnishantha4379 3 жыл бұрын
God bless you My dear MR BEEN!
@lessoneka
@lessoneka 3 жыл бұрын
බීන්ව දැක්කත් හිනා යනවා 😁😁
@MAN-pp2ge
@MAN-pp2ge 3 жыл бұрын
Legend ❤
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 Жыл бұрын
මිස්ට බීන් සහ චාලි චැප්ලින් මගේ ආසම විකට නළුවෝ දෙන්නා.
@asithakumara4575
@asithakumara4575 2 жыл бұрын
Good 👍 job visma lokaya
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@chamarasudu1940
@chamarasudu1940 3 жыл бұрын
I love you mr bean 😍💚
@dinushababy4879
@dinushababy4879 Жыл бұрын
my favourite a character 😍😇
@kdskumara2048
@kdskumara2048 3 жыл бұрын
nice
@tishantishan2147
@tishantishan2147 3 жыл бұрын
wonder full video ... thanks bro.
@yasiruanjana1638
@yasiruanjana1638 2 жыл бұрын
රංගනේ උපතිංම අරං ආව මනුස්සයෙක් ❤️‍🔥
@imagamer5389
@imagamer5389 2 жыл бұрын
Mr beast youtuber ගැනත් කියනවද
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
ඔයාලට දෙයක් අමතක උනා..එයා ඉන්ජිනේරු උපාධියක් තියෙන කෙනෙක්
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
👉 4:26
@chanakanuwan2322
@chanakanuwan2322 3 жыл бұрын
kzbin.info/www/bejne/fXLNmIh8fKZsf5I
@Jeram.warnakulasuriya
@Jeram.warnakulasuriya 3 жыл бұрын
Mr bean kiyanne mageth asa actor kenek godak watina video ekak mr bean gana godak dewal dana gaththa me video eken Alan walker gana me wage video ekek ikmanin ona
@BollyBuzz1
@BollyBuzz1 3 жыл бұрын
Mr.been ta ekanma kamathi aya ma konata ,,💓👍
@SK-lz1it
@SK-lz1it 3 жыл бұрын
එල
@imagamer5389
@imagamer5389 2 жыл бұрын
Xiomi ගැනත් කියනවද
@lakshmanhapangama5543
@lakshmanhapangama5543 3 жыл бұрын
Pink panther ගැන වීඩියෝ එකක් දාන්න.
@gamindamidu3538
@gamindamidu3538 3 жыл бұрын
කව්ද මිස්ට බින් ගෙ ෆිල්ම් බලපු කට්ටිය
@le_Owner
@le_Owner 3 жыл бұрын
විශ්ම ලෝකයේ videos 30 වඩා බලපු අය මෙතනට
@ramyahettige4647
@ramyahettige4647 2 жыл бұрын
I most of like MR bean
@senakajayasinghe6758
@senakajayasinghe6758 3 жыл бұрын
Super
@sameeralakshitha991
@sameeralakshitha991 3 жыл бұрын
Thank you very much....❤️❤️
@MaduraPrasanna-lk7ci
@MaduraPrasanna-lk7ci 3 ай бұрын
Mama kamathima naluwa❤
@chandanawijesinghe1898
@chandanawijesinghe1898 3 жыл бұрын
😍😍
@pasinduushara5287
@pasinduushara5287 3 жыл бұрын
Niyama Wadak Thank You
@dulabro845
@dulabro845 10 ай бұрын
7:10 කැත්‍රින් කුමරු...😮
@champikadeepani1839
@champikadeepani1839 3 жыл бұрын
ඔය වගේ ස්කූබි ඩූ , ටොම් ඇන්ඩ් ජෙරී කර්ටූන් වලත් වීඩීයෝ ඕනි. ඕනි කියන අය ලයික් එකක් දාමු.
@inhammax6450
@inhammax6450 3 жыл бұрын
ඊයා සින්ගිති ආතල් දෙන්න එපා බන්
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 3,5 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 40 М.
බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.
8:20
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 3,5 МЛН