10 Traditional recipes for pregnant woman’s craving | Unique Srilankan healthy Village food

  Рет қаралды 43,806

Udarata Manike

Udarata Manike

Күн бұрын

Пікірлер: 183
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 ай бұрын
Today's note👇 අද සටහන් 👇 There is our traditional custom to give food to pregnant mothers. For that today I am preparing some authentic local food recipes with our traditional taste. All the ingredients and spices used for these are our local things. And all these spices have medicinal properties. So I invite you to watch this video with our traditional food in our country and enjoy our food style කොටියක් වැඩ හිතේ තියාගෙන මේ පහන් සිතින් ආරම්භ කරන්නේ ලස්සනම ලස්සන සතුටු දවසක්. අපේ ඉස්සර ඉදන්ම හරි ලස්සන සම්ප්‍රදායක් තිබුනා ගැබිනි මාතාවන්ට රස ගුණ කෑම ජාති උයාගෙන කෙසෙල් කොලේ බත් අරන් යන ක්‍රමයක්. බොහොම ඉස්සර කාලෙ රස ගුණ සාම්ප්‍රදායික කෑම වර්ග කිහිපයක්ම අද මැණිකෙගෙ අතින්ම හදන්නේ පරණ රසය ඒ විදියටම ගන්න පුලුවන් තරම් මහන්සියෙන්. පහන් පැලේ තැමපත් කළ බුදුපිළිමයට මල් පහන් පූජා කරලම ආහාර සූදාම් කරන්න් පටන් ගත්තා. හැමදේම වටේට වට කරගෙන කඩිමුඩියේ සූදාම් කරන්නේ හවස් වේගෙන එද්දි කෑම ටික සූදාම් කරලා අහවර කරන්න හිතාගෙන. පොලොස් ඇඹුල, කලුපොල් මාලුව, තිබ්බටු සම්බෝලය, ඇබැරැල්ලා මාලුව, මිරිසට බැදපු කුකුල්මස් ව්‍යාංජනය, කංකුං තෙලට, කෙසෙල්මුව කිරට, ඇට වර්ග තැම්බුමක් එක්කම තම්බපු බිත්තර, චව් කිරට හින්දුම මේ ඔක්කොම ලංකාවේ අපේම කෑම වර්ග. වෙනදට නිතර තෙලට මිරිසට කෑම පිසුවත් අද නම් තෙලට හෝ කිරට එක් ක්‍රමයක් පාවිච්චි කරගෙන සැර අඩුවට තෙල් අඩුවට ඒත් රසට ආදරෙනුයි සූදාම් කරන්නේ. මැණිකෙගෙ ජීවිතේ වැඩිම වෙලාවක් වැඩිම ව්‍යාංජන ප්‍රමානයක් එක ආහාර වේලක් වෙනුවෙන් සූදාම් කළ පළවෙනි දවස නිසා මේ ආහාර ඔක්කෝම බෙදා දෙන එක හරිම ලස්සන දානයක් වගේ හැගීමක් වුනා... කදු අතරින් නැගුන ඉර මැණිකෙගෙ ගෙපැල පහු කරගෙන අනික් කදු වලල්ලේ ගිලිලා යන්න සැරසෙන මොහොතට මදක් කලියෙන් වැඩ ටික අහවර කරගෙන අපූරු කෑම වේලක් ගැබිණි මාතාවන්ට සුවද කෙසෙල් කොලේට බෙදහ හැටි හරි අපූරුයි. මේ කාර්‍යයබහුල දවසට ඇවිත් ටිකක් බලලම යන්න. මැණිකෙ අද නම් හෝ ගාලා වැඩ. මේ ලස්සන සම්ප්‍රදායන් අපි අතීතයේ ඉදලා අනාගතයට අරගෙන යමු. මං ටිකක් ඈත දවසක කොල පාට උඩරට කදුකරයේ ඉදං... උඩරට මැණිකේ.. මේ අපූරු දානයට ඔයාලත් සහබාගි වෙන්න. ඔයාලගෙ මතක වගේම මැණිකෙගෙ මහන්සිය ගැනත් ලස්සන අදහස් එක් කරලම යන්න අමතක කරන්න එපා. 💚 ගුණවත් නැණවත් මතු පරපුරක් වෙනුවෙන් ලස්සන සමාජයක් වගේම පෝෂ්‍යදායී ආහාර රටාවක් ඉතිරි කරමු.
@nishadiwijerathna-4986
@nishadiwijerathna-4986 11 ай бұрын
කොහොමද ඔයාට මේ වචන ගලාගෙන එන්නේ හරිම ලස්සනයි ❤❤❤
@pilikandy1102
@pilikandy1102 11 ай бұрын
How can find you cooking place
@gaminibasnayaka7036
@gaminibasnayaka7036 11 ай бұрын
Mage menika goda dawasakin dekke.mama pissuwen oyata adare karanne menika .parissamin .budu saranai.!!! Oya mata kemeththa dennema nedda
@neomalsurasena4126
@neomalsurasena4126 11 ай бұрын
Ur so beautiful and kind lady God bless you all at all times helping others is a beautiful thing
@sanurakularathnaunimaths
@sanurakularathnaunimaths 9 ай бұрын
@DammikaRajapaksa
@DammikaRajapaksa 11 ай бұрын
මෙය දකිද්දී මගේ ඇස් වලට සතුටු කදුලු ඉනුවා දුවේ.. ව්‍යාංජන 10ක් එක්ක හරිම ලස්සන හරිම රසවත් ගුණවත් කෑම වේලක්. උදේ 10 සිට හවස 3 වෙද්දි උයා නිම කිරීමට ඔයාට අත් 12ක් වත් ලැබුනාද... දිරිය දියනියක් දුවේ ඔයා සැබෑවටම. ඇස්වහක් කටවහක් නෑ ඔයාට. මේ වයසට මටවත් බැරු වුනා ඔය තරම් ව්‍යාංජන ගොඩක් සමග තනියම කෑමවේලක් උයන්න. සත්තකින්ම ඔයා මට නම් හාස්කමක් වගේ. උයලා, බෙදලා, වීඩියෝ එකත් කරගෙනම කෑම අරන් ගියා හවස 4 වෙද්දි. මට නම් ඔයා රටක් වටින මැණිකක්.. ඔයාට හදවතින්ම මම තව තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයා වගේ දියනියක් ලැබුන මේ අම්මා මොන තරම් වාසනාවන්තද.. ඔයාට දිනෙන් දින ජයම වේවා..
@anulakumari6684
@anulakumari6684 11 ай бұрын
ඔයා ලස්සනට කෑම සකස් කරල දෙන දේ ප්‍රිය විදියට දෙනවා. බොහොම සතුටුයි ඔයා වගේ තරුණ දියණියක් මෙවැනි චාරිත්‍ර ඉදිරියට පවත්වාගෙන යාම ගැන.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 ай бұрын
බොහොම ස්තූතියි.
@shalinimadupani18
@shalinimadupani18 11 ай бұрын
පුදුම මහන්සියක් නේද උනේ, ඒත් එකේ ප්‍රතිඵල කියලා නිම කරන්න බෑ, කෑම ටික නම් හරිම ලස්සනට පිරිසිදුව හැදුවා, රසත් ඒ වගේ ම ඇති අනිවාර්යයෙන්ම, අපිට අමතක වෙලා යන අපේ දේ ඔයා හරි ලස්සනට අපිට මතක් කරනවා උඩරට මැණිකේ ❤❤
@mypetsmygarden
@mypetsmygarden 11 ай бұрын
Exploring 10 traditional Sri Lankan village recipes tailored to satisfy the cravings of pregnant women, providing both unique flavors and essential nutrition for a healthy journey.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 ай бұрын
💚
@suneethagunawardhana5098
@suneethagunawardhana5098 11 ай бұрын
අද කාලේ දියනියන්ට හොඳ ආදර්ශයක් දෙන දියණියක් ඔයාගේ ජීවිතය හැම අතින්ම සාර්ථකත්වයට පත් වෙන්න ඕන පුතේ තෙරුවන් සරණයි.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට 🙏
@PasinduKaveesha-1155
@PasinduKaveesha-1155 11 ай бұрын
සෑහෙන්න ලොකු මහන්සියක්...🤩😊 රසට තියෙන්න ඇති 😋🙃
@mangalsoy6766
@mangalsoy6766 11 ай бұрын
Hello aap bahut acha khana banate hai
@samankapugamage6573
@samankapugamage6573 9 ай бұрын
හිතක් පහල වෙලා පිළිවෙළක් වෙන්න යෙහෙළියකට දුන් දොල සැප බත මෙන්න සතුට ඉතිරිලා නෙතගින් බෙිරෙන්න දුන්දේ ලැබෙනවා ඔබටත් ඉවසාගන ඉන්න 🍼🌞
@mangalsoy6766
@mangalsoy6766 11 ай бұрын
Bahut testy
@KrishnaRaoYerra
@KrishnaRaoYerra 11 ай бұрын
Delicious Traditional Srilankan Receipes for pregnant women's 🤰 is really awesome 👌. 10 Receipes in 1 video is really beautiful. It is very useful video of women's. Beautiful video. ❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 ай бұрын
Thank you so much
@rajeeshraj369
@rajeeshraj369 11 ай бұрын
Traditional, colourful, delicious no words......❤
@DematapassaSanjaya
@DematapassaSanjaya 11 ай бұрын
ගොඩක් මහන්සි වෙලා තියනවා ලස්සනයි හොද යි
@savitarajnath1428
@savitarajnath1428 11 ай бұрын
Hi Udarata Manike what a wonderful thing you did you cooked all these delicious looking dishes and shared them very nice and your beautiful country you take care
@nishadiwijerathna-4986
@nishadiwijerathna-4986 11 ай бұрын
රසවත් කෑම වේලක් 😮❤ උපරිම මහන්සියක් එක්ක 😊
@MuthuMuthu-fh8hq
@MuthuMuthu-fh8hq 11 ай бұрын
ඒ අදහස් ඒ වචන හරිම ආදරණීයයි.😍🙏
@brianaziz6709
@brianaziz6709 11 ай бұрын
Beautiful. Everything looks great. Well done.
@Vivi-jf8bd
@Vivi-jf8bd 11 ай бұрын
Sungguh indah cara anda memasak..semua sayuran dari kebun sekitar rumah..dari nanggka muda..bunga pisang..lenca..kangkung..dengan resep desa yang ada. pasti enak dan kezat..vidionya yang indah selalu di iringi kemerduan musik yang syahdu.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 ай бұрын
Thank you so much
@sethuparamesh1365
@sethuparamesh1365 11 ай бұрын
Hi super nice thanks I’m now uk (jaffna)
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 11 ай бұрын
රසවත් ගුණවත්..ලස්සනයි නංගි ❤❤❤
@sammasambodhi_gami
@sammasambodhi_gami 11 ай бұрын
The best part was the morning Buddha Puja 🙏🙏🙏 Thank you so much dear Udarata Manike. May the blessings of the Noble Triple Gem be with you always!
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 ай бұрын
You're most welcome 🙏🙏🙏
@franciscosierrasaez1558
@franciscosierrasaez1558 3 ай бұрын
❤ Fantástico😊
@rashmikaviraj9079
@rashmikaviraj9079 11 ай бұрын
දීර්ඝ exam භීශනයකට පස්සේ දැන් තමා නිදහස් උනේ😵‍💫 කෑම එකනම් රස පාටයි. අපිටත් බැයිද කන්න එන්න
@jeyaranchendharmaratnam9951
@jeyaranchendharmaratnam9951 11 ай бұрын
Beautiful sunrise and nature 🎉Excellent dishes
@chathuridhanapala9244
@chathuridhanapala9244 11 ай бұрын
Keep it up ! Good Luck! 💚❤️💐
@nguyenquocthai-1994-vnටි
@nguyenquocthai-1994-vnටි 11 ай бұрын
ਤੁਹਾਨੂੰ ਮਿਲ ਕੇ ਚੰਗਾ ਲੱਗਿਆ। ਮੈਨੂੰ ਨਹੀਂ ਪਤਾ ਕਿ ਹੁਣ ਕੀ ਕਹਾਂ। ਮੈਂ ਤੁਹਾਨੂੰ ਸਿਰਫ਼ ਇਹ ਦੱਸਣਾ ਚਾਹੁੰਦਾ ਹਾਂ ਕਿ ਤੁਸੀਂ ਬਹੁਤ ਸ਼ਾਨਦਾਰ ਹੋ। ਮੈਂ ਚੁੱਪਚਾਪ ਕਿਸਮਤ ਦਾ ਧੰਨਵਾਦ ਕਰਦਾ ਹਾਂ ਕਿ ਮੈਨੂੰ ਤੁਹਾਨੂੰ ਮਿਲਣ ਦਿੱਤਾ ਗਿਆ।😊
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 ай бұрын
Thank you so much and you are mostly welcome 💚
@shikulshikul9057
@shikulshikul9057 2 ай бұрын
I already see so many vlogs but your blog better than everyone ❤❤
@tejachopdekar74
@tejachopdekar74 3 ай бұрын
❤❤❤❤ God bless 🙏
@dremarley4388
@dremarley4388 11 ай бұрын
looks tasty and yummy..
@sakurapriyangani8101
@sakurapriyangani8101 3 ай бұрын
Niyamai nangiiiiii❤❤❤❤
@farhadsakauloo6737
@farhadsakauloo6737 16 күн бұрын
I ❤ jackfruit curry not eaten for many years
@balubaluik8901
@balubaluik8901 11 ай бұрын
Jack fruit Seed veri testy and yummy 🤤❤
@gihansahansadi9955
@gihansahansadi9955 11 ай бұрын
Superb..love this work so much. U're a very talented strong girl. Keep it up. Wish u all the very best!❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 ай бұрын
Thank you Gihansa 💚
@dewam1599
@dewam1599 6 ай бұрын
Great! Good for the women's that want more and more🥰🥰🥰🥰🥰🥰
@dewam1599
@dewam1599 4 ай бұрын
If women want something, they don't get it and then the baby gets a big dark spot. I hope to see the nature of your place. Give me your address and I will find you. All the best of the Netherlands.
@shashininavodya6294
@shashininavodya6294 11 ай бұрын
Harima lassanai Ada video eka..shakthimath ratata watina manikak.. jayen jaya ..❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට .💚
@GilbertoSilva-gx5rg
@GilbertoSilva-gx5rg 11 ай бұрын
Muito bonito quem tem bondade no coração, sempre vai ser celebrada com a beleza do infinito.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 ай бұрын
Thank you so much what is your language my friend ..?
@GilbertoSilva-gx5rg
@GilbertoSilva-gx5rg 11 ай бұрын
Você perguntou minha linguagem foi?
@GilbertoSilva-gx5rg
@GilbertoSilva-gx5rg 11 ай бұрын
Você fala inglês é?
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 11 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸️☸️☸️🖤☸️
@sunethasanka2093
@sunethasanka2093 10 ай бұрын
මැණිකෙව හොයා ගත්තා .... මුළින්ම උඩ රට මැණිකේ ගැහුවාම ආවේ කෝච්චියක් 😂😂
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 10 ай бұрын
@@sunethasanka2093 👍🌹.. එහෙනම් .. වීඩියෝ ටික බලපම් .. අරමුණට යන වීර්‍ය්ය වන්ත කෙල්ලෙක් .. ශ්‍රද්ධාව ත් තියෙනවා .. දහම් දැණුමත් තියෙනවා .. බුදුසරණයි ...! 👍🌹
@akakaekanayakaekanayaka2019
@akakaekanayakaekanayaka2019 3 ай бұрын
තෙරුවන් සරණයි පුතේ !!!!
@tahuraakter7487
@tahuraakter7487 11 ай бұрын
Ada nam manike maram maraara kamak oya haduwe kandy food mata mage amma matak una eyath oya wageama uyanawa budusaranai ❤❤❤❤
@donliupenias8685
@donliupenias8685 11 ай бұрын
Thank you for another wonderful vedio 🎉🎉🎉
@dewam1599
@dewam1599 6 ай бұрын
වැඩි වැඩියෙන් කැමති කාන්තාවන්ට හොඳයි❤❤❤❤
@user-kirukkal
@user-kirukkal 11 ай бұрын
Nice recipes❤
@user-kirukkal
@user-kirukkal 11 ай бұрын
Thanks my dear 💝
@anandaprama
@anandaprama 11 ай бұрын
අද නම් රස පාටයි හරිම ලස්සනයි දැක්කම ආස හිතෙනවා බුදු සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි
@ramusenbansiji5112
@ramusenbansiji5112 11 ай бұрын
Bahut achha bhojan pakaya tune ❤😂😮😢😅
@mohanishgamit1985
@mohanishgamit1985 11 ай бұрын
Beautiful video...........❤❤❤
@AmarendraSantra-p7e
@AmarendraSantra-p7e 11 ай бұрын
So beautiful hare Krishna Bangal kolkata 🎉🎉🎉🎉❤
@staypeace5955
@staypeace5955 11 ай бұрын
Start the day by morning Puja.🙏😊
@chathurikathilakarathne3571
@chathurikathilakarathne3571 11 ай бұрын
එනකන් බලාගෙන හිටපු Vlog එකක්.ඒ රසම රස කෑම එක රස බලන්න මටත් වාසනාව තිබුනා.ගොඩක් ස්තූතියි උඩරට මැණිකේ.සුභ පැතුම් ❤ ඉදිරියටම යන්න ජය වේවා
@rashmikaviraj9079
@rashmikaviraj9079 11 ай бұрын
අපිත් ආසයි😒
@lalpriyan1981
@lalpriyan1981 11 ай бұрын
A lot of dishes today 😍 Your cooking is beautiful to watch
@SunilM-lc6oz
@SunilM-lc6oz 3 ай бұрын
💗💗😍👍
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 11 ай бұрын
😂❤🎉 Ada th...Supiri Video 1k .. Thanks...Udarata Manike
@estheripatima3050
@estheripatima3050 11 ай бұрын
The food was amazing 😋
@medzdesilva8193
@medzdesilva8193 10 ай бұрын
Anee Im pregnant too.got a hugeeee craving 😢😢
@DematapassaSanjaya
@DematapassaSanjaya 11 ай бұрын
හරි ලස්සන යි කැම ට්ක ඔයා ට බුදු සරනයි
@saravanan-w9w
@saravanan-w9w 4 ай бұрын
hi sister i will come srilanka october 10th, can i come to see ur place?
@phil7246
@phil7246 Ай бұрын
Creepy
@dalrynvancuylenberg6447
@dalrynvancuylenberg6447 3 ай бұрын
Amazing cooking techniques without any modern equipment. I would love to visit you, you are so beautiful
@VadakkayilPramod-h3k
@VadakkayilPramod-h3k 10 ай бұрын
Srilankan food are so delicious 😋😋😋🌈❤️❤️🌹💎💯❣️❣️❣️🥰
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 10 ай бұрын
Thank you 💚💚
@VadakkayilPramod-h3k
@VadakkayilPramod-h3k 10 ай бұрын
@@UdarataManike-Ceylon ❣️💯💯💎🌹🌹❤️❤️❤️❤️
@Saasha95
@Saasha95 11 ай бұрын
Can I have one parcel too ?looks delicious 🤤
@mangalsoy6766
@mangalsoy6766 11 ай бұрын
I like it
@sameeradanuska903
@sameeradanuska903 11 ай бұрын
❤ lassanai oyage video aka, mata puluwan welawata mn oyage video balanawa, oyath godak lassanai, Budu saranai oyata
@MrsPuspalata8
@MrsPuspalata8 11 ай бұрын
I really loved ❤your dishes but some of them i didn't☹️ know how you prepared.... But salute 🙏your effort because I know how difficult😥 it is to shoot this video and then edit it So Thank you for sharing this awsome video and dishes😊 to know the people how is your traditional dishes........ God bless you❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 ай бұрын
Thank you so much my friend
@rajcpp
@rajcpp 11 ай бұрын
I like your videos
@KMlJS
@KMlJS 11 ай бұрын
I'm always a bit nervous whenever you use that cutting instrument held by your feet, even when you use the machete.. But you use them so skilfully with precision that I'm left speechless and in awe ! You're definitely someone special with so much talent, gifts and abilities. It has been my pleasure watching you exhibit some of them which im sure are numerous. Just so you know you have a beautiful voice too ! I patiently await your next video.. maybe I'll have to visit Sri Lanka to experience all the beauty that I see 🌹🌹🌹 KMS
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 ай бұрын
I try very hard here to preserve our old ways. I didn't have a big habit of this either. But I wanted to show our audience the old way. So when I did it little by little out of fear, I was able to do it automatically. I always say that if you really want to do something, you can do it even if you don't have the habit or habit for it.. So thank you very much. 🌹
@KMlJS
@KMlJS 11 ай бұрын
Well you're doing a great job of preserving the old ways of life from your country's past and I'm certain your parents/ relatives are very proud of you for attempting to do so. I myself love the past way of life, but its a task to preserve.. when everything is moving forward at top speeds. I encourage you to keep it up 👍
@I-can100
@I-can100 11 ай бұрын
Woow
@iamAnupamaDas
@iamAnupamaDas 11 ай бұрын
l like your videos
@vijayaanchan417
@vijayaanchan417 10 ай бұрын
Nice u
@VadakkayilPramod-h3k
@VadakkayilPramod-h3k 10 ай бұрын
Tej times k passed Srilanka ANC stay in hotel..unfortunately I can't go out..i enjoy the beauty of srilanka in the flight 🥰❣️💯💎🌹❤️🌈🌈🌈🌈
@natureloves7284
@natureloves7284 11 ай бұрын
i like your all way of cooking dear
@deepikapushpa1390
@deepikapushpa1390 11 ай бұрын
Budusaranai .nangii..❤
@komangodagechandrika4742
@komangodagechandrika4742 11 ай бұрын
Lassanai.oyata sathuta vitharakma labeva❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 ай бұрын
🙏බොහොම ස්තුතියි
@sarojinifonseka-b3d
@sarojinifonseka-b3d 11 ай бұрын
Lassanai manike rasath wage
@ArunKumarAE-wd5he
@ArunKumarAE-wd5he 11 ай бұрын
ನಮಸ್ತೆ....🏡🌴🌱 ಸೂಪರ್ ರೆಸಿಪಿ 👍
@RamlanAkbar-c9g
@RamlanAkbar-c9g 2 ай бұрын
😋😋😋
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 11 ай бұрын
බුදුසරණයි ....! අපේ මැණිකේ ට .... 🤗🌹👍💙🤗🌹👍💙🌹👍💙🤗🌹👍💙
@bhujabalamajhi8312
@bhujabalamajhi8312 11 ай бұрын
Love from India ❤❤❤
@Mahimaglorymerry
@Mahimaglorymerry 8 ай бұрын
I like so much ur videos
@kcm4554
@kcm4554 11 ай бұрын
Wow wonderful beautiful workmanship skills of nutrious healthy yummy tongue watering recipes & so wonderful beautiful nature and so beautiful pleasantary personality.......wow amazing beautiful unique excellent video, love you & your workmanship skills dear most friend Udarata Manike ❤🎉🥻👌💐💗
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 ай бұрын
❤thank you so much
@kcm4554
@kcm4554 11 ай бұрын
@UdarataManike-Ceylon Thanks a ton for your kind reply & wish you success wellness peacefulness wealthyness and happiness ❤️ 💖 💕🌹😘💙💜💗
@pilikandy1102
@pilikandy1102 11 ай бұрын
Great lesson for new generation, as well as our sinhales Treditanal culinary pattern is abale to watching, it is not easy to see nowadays,
@rawanahistoryclassmohanaku1687
@rawanahistoryclassmohanaku1687 11 ай бұрын
අති විශිෂ්ට වීඩියෝවක්
@yasodaraparasathu5870
@yasodaraparasathu5870 11 ай бұрын
අපටම උරුම වුන.....කාලයත් සමගම සමාජයෙන් පිටගම් යන අපුරු සම්ප්‍රදායික සිරිතක්.... උඩරට මැනිකේ ගෙනාවා හරිම අපුරුවට...🙏 එක බලන්න මටත් වාසනවක් තිබුනා..ලස්සන කෑම ගොඩක් පිරිසිදුවට.. පිලිවෙලට බොහොම අපුරුවට පිලියෙල කරා මැනිකේ .... කියන්න වචන නැහැ..බොහොම පින්කමක්...🙏 එකට මම ද සම්මාදන් වුනා.මැනිකේ ගේ සුන්දර ගෙපැලට ගොඩවෙලා..... ගොඩක් ....පරිසමින් සුබ ගමන් ඔයාට .....❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 ай бұрын
බුදු සරනයි
@amharriyas5041
@amharriyas5041 11 ай бұрын
Yummy 😊😊😊❤❤
@nilakshiprathiba2936
@nilakshiprathiba2936 11 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤බලන්න ආසයි👍👍👍👍👍👍👍👍මම හිතන විදියට ඔය දාන දේවල් සිංහලෙන්....පැහැදිලි ව දැම්මනම්👍👍👍👍👍👍👍👍👍👍මොකද සිංහල උඩරට මැනිකෙනේ🤗🤗🤗🤗🤗
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 ай бұрын
එඩිට් කරන ඇප් එකේ නම් සිංහල භාෂාව නෑ ඒක රට එකක් නිසා. එනිසා මන් CC වලට නම් සිංහල භාෂා සබ්ටයිට්ල් දාලා තියෙන්නේ 💚💚
@rathnaasigns1919
@rathnaasigns1919 11 ай бұрын
gilí ver y nice....old...is..not.forget
@moniskki3915
@moniskki3915 11 ай бұрын
👍
@neomalsurasena4126
@neomalsurasena4126 11 ай бұрын
Hi manike I am not go at u can u please check and correct the spelling of the( fyred) it should be fried thanks
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 11 ай бұрын
Yes thank you so much
@sabut9587
@sabut9587 6 ай бұрын
Good morning
@samarappuligesandamali8433
@samarappuligesandamali8433 11 ай бұрын
Oyawa ගැලපෙන්නේ wild cook book ta..❤
@swapnilkankute2966
@swapnilkankute2966 4 ай бұрын
🙏🏻💙😍
@manobc6735
@manobc6735 7 ай бұрын
mmmm
@shami7678
@shami7678 11 ай бұрын
@lasithadhananjaya2050
@lasithadhananjaya2050 11 ай бұрын
🎉
@samankapugamage6573
@samankapugamage6573 9 ай бұрын
රෝමියෝ මමයි සුදු අශ්වයා පිටෙි යන මැටි පැලේ දොර ඇරෙන්නේ මගෙ මංතරේට මුරට තිබිබ උන් ඇයි ගහ මරාගන විනෝද වෙන්න ඇයි මෙි දුක බෙදාගන 😂😂😂😂
@Nayana-g4p
@Nayana-g4p 7 ай бұрын
වරදක් ෙනෙමයි. ඒත් ෙම්කට ලූල් මාළු කරියක් හැදුවනම්. ෙහාද නැද්ද
@Queen-gq3yy
@Queen-gq3yy 7 ай бұрын
Kanta entada apith ,hodata uyala thiyenawa ne ,keselmuwa kapuwa loku wadi manike
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 7 ай бұрын
මෙතනදි මම ඉව්වේ අර කිරට හින්දන කෙසෙල්මුවය දෙකට හෝ හතරට කපල උයන ව්‍යාංජනය. මම මෙතනදි වෙනත් අයට උයපු නිසා කන්න ලේසි වෙන්න තවත් පොඩිවට කපලා තියෙන්නේ. මේ අර සාමාන්‍ය කෙසෙල්මුව ව්‍යාංජනය නෙවෙයි . පිටත කවර වැඩිපුර ඉවත් කරලා හතරට කපලා උයන ව්‍යාංජනය . 💜
@NasirAli-yl2xw
@NasirAli-yl2xw 8 ай бұрын
I❤❤love❤❤ you🎉🎉very very🎉🎉nice🎉🎉🎉🎉🎉🎉🎉🎉pk
@NatureNest76
@NatureNest76 11 ай бұрын
❤❤❤❤
@thilinamadushan4200
@thilinamadushan4200 11 ай бұрын
මාත් ආසයි මේ වගෙ මැනිකෙ කෙනෙක් එක්ක මේ වගෙ තැනක ජීවත් වෙන්න
@samankapugamage-ri1id
@samankapugamage-ri1id 9 ай бұрын
🎀
@nandanaj
@nandanaj 11 ай бұрын
පව් කියලත් හිතෙනවා තනියම මහන්සි වෙනවා දකිද්දී. පොළොස් ඇඹුල නම් රසට ඇති.
@SuneththaRuupasinha
@SuneththaRuupasinha 11 ай бұрын
❤️❤️❤️❤️❤️
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
A buddy who cures hearts | Gambooge | Poorna - The nature girl |
14:21
Poorna - The nature girl
Рет қаралды 6 МЛН
Fresh Guava🍈🍉Harvest in our backyard and Crispy Crabs recipe
16:22
Village Kitchen SRI LANKA
Рет қаралды 103 М.
Bài học cho kẻ dám bắt nạt trẻ trâu #shorts
0:55
Bibonbon Gaming
Рет қаралды 7 МЛН
When the floor is ACTUALLY lava 😱
0:35
Nick Pro
Рет қаралды 50 МЛН
Ұялмаған әнші болады💥😍ШОККК
0:57
Жаңалық әлемі
Рет қаралды 522 М.