KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අනේ...මෙච්චර කාලයක් දැනගැන හිටියේ නෑනේ 😱😱😱| Jawa Food Corner
10:45
වැරදිලාවත් ගෙදර ඊසාන දිශාවේ මේ දේවල් එකක් වත් තියන්න එපා! - ලෙඩ වෙනවා සල්ලි ගෙනාවත් ඉතුරුවක් නැහැ
14:50
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
0:15
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
27:29
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
🟢මේ පැල 10න් අඩුම දෙකක් ඔබේ ලග තිබුනොත් සල්ලී උතුරන්න ගලනවා |ඔබව කෝටිපතියෙක් කරන වාසනා ගස්| දැනුම tv
Рет қаралды 121,977
Facebook
Twitter
Жүктеу
1
Жазылу 12 М.
දැනුම T.V
Күн бұрын
Пікірлер: 197
@දැනුමT.v
4 күн бұрын
මෙම පැල වර්ග වාස්තු විද්‍යාත්මක ව නිවසට වාසනාව කැන්දන බව වාස්තුවේදින් විසින් සනාථ කර ඇත .එනිසා මේ පැල වර්ග පිලිබදව සිහිනුවනින් සිතා බලා ඔබගේ ජීවිතයට ඒකතු කර ගන්න ලෙස ඉල්ලා සිටිනවා ❤
@PhChandralatha
3 күн бұрын
🎉🎉😂🎉🎉🎉
@AnulaRanaveera
3 күн бұрын
😂ස්තුතියි මගේ ගෙදර දොරකඩ වර්ග 7 ක් තිබෙනවා. 🙏
@nayanaperera2471
2 күн бұрын
I have 9 plants
@LeonardGunarathna
12 сағат бұрын
❤❤❤❤mg atteriya saha Abha nh.anik okkoma thiyenawa❤❤❤❤❤
@HemaLiyanage-c2r
Күн бұрын
ස්තුතිවේවා ඇත්තටම මේ ශාක අතුරින් ශාක වර්ග හයක් තිබෙනවා සමන් පිච්ච දෑ සමන් කෝමාරිකා අබ කොහොබ මනි ප්ලාන්ට් ස්තුතිවේවා ස්තුතිවේවා අනේකවාරයක් ස්තුතිවේවා ඔබතුමන්ට මේ ලබාදුන් දැනුමට
@DeepaGawarammana
2 күн бұрын
දුටු සතුටු hara අනිත් සියලු pala tiyanawa👍👍❣️👍❣️👍❣️👍❣️👍
@SudharmikaSriyani
2 күн бұрын
පහන් සිතින් මේ වීඩියෝව ඉදිරිපත් කළ ඔබට ස්තුතියි .🌼
@dananjapathirana9054
2 күн бұрын
ඔබේ ව්ඩ් යෝ එක බැලුවා. ඔබට ස්තුතියි. ස්නේක් ප්ලාන්ට් නම්න් හදුන්වන්නෙර් ආයුර්වේද යේ වැදග ම තෙලක් වන් කෝලසෙලෙස්මා තෙලට ගන්නා අවශ්‍ය ම පැලයක්.,දුටුසතුට පැලය වශීගුරැකම් සදහා ගන්නා එක් වර්ගයක්. ,මෙය වර්ග දෙකක් දම්පැහැතිමල් සුදු මල සහිත පැලය.🙏
@Sepali-z1r
2 күн бұрын
බොහොම පිං.නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !
@PriyangiGUNASEKARA-m3y
2 күн бұрын
7❤❤❤❤❤❤❤
@chandanihemamalanagoda7430
Күн бұрын
Dutu sathutu hara anek shaka thiyanawa Danuwath kalata godak pin 🙏🙏
@anulamalani-vu3kr
Күн бұрын
බුදුසරණයි
@lalithasurangani4176
3 күн бұрын
ඉතාමත් වටිනා කරැණු🎉🎉🎉🎉🎉🎉🎉
@malijayaraj7130
3 күн бұрын
ඇත්තටම හරිම හොද වීඩියෝ එක හොද ආදර්ශමත් වීඩියෝ එක මේ පැල මගේ ගෙදර තියනවා ගෙදර ඇතුලේ තියල තියනවා ගොඩක් ස්තුතියි ඔබතුමාට
@දැනුමT.v
3 күн бұрын
ඔබටත් බොහොම ස්තුති 2025 සුබ වේවා
@ThamilaDissanayake
2 күн бұрын
වටින වැඩසටහනක්.මෙි ශාකවර්ග තියෙනව මගෙලග.වටිනාකම දැණුවත් වුනෙ අද.ස්තුතියි.
@NalaniNanayakkara-mu1fd
14 сағат бұрын
Dutusathutu hara okkoma thiyenasa.obata thanks. Danuma. Dunnata👍👍❤
@YunaraOnadi
15 сағат бұрын
Thank you so much
@PushpaRathnayaka-m6n
Күн бұрын
ඔබ තුමා කීව පැළය වලින් අපේ ගෙදර නැත්තේ දුටු සතුටු පැළයක් විතරයි....❤❤
@DiliniLiyanage-i4z
3 күн бұрын
ගොඩක් ස්තුතිය ❤❤🎉🎉🎉🎉🎉
@DhanushaAmila
2 күн бұрын
Godak watina video ekak thank you ❤❤❤
@NandaniDahanayaka-bk2vi
3 күн бұрын
දුටු සතුටු හැර අනිත් දේවල් තියෙනවා ස්තුතියි
@achaladesilva6132
3 күн бұрын
දුටු සතුටු හැර අනිත් ශාක වර්ග අපේ ගෙදර තිබෙනවා උණ ගස් ගෙදර ඉදිරිපිට තිබීම සුබයි නේද බොහොම ස්තූතියි ඔබ තුමාට ❤❤❤
@දැනුමT.v
3 күн бұрын
උණ ගස් කියල කියන්නෙ ටිකක් ශුෂ්ක ශාකයක්, විෂේශ බලපෑමක් නමි නෑ ඒත් ජල උල්පත් වලට නමි බලපැමක් වෙන්න පුලුවන්, ඒත් සොබාදහම අපිට වින කරන දේවල් කරන්නෑ
@achaladesilva6132
3 күн бұрын
@දැනුමT.v බොහොම ස්තූතියි ඔබ තුමාට
@InduPathirana-o4u
2 күн бұрын
Oba කිව පැළෑටි 5k man ළඟ තියෙනවා ඔබට ස්තුති ❤❤❤🎉🎉🎉
@pivindujanadith117
3 күн бұрын
Pintura samaga wisthara kireema harima watinawa danatamath ape gedara mewani gas warga kihipayak tube thank,,,❤❤❤😅😅
@දැනුමT.v
3 күн бұрын
ස්තුතී ඔබට
@ariylathanishanthi6642
3 күн бұрын
දුටු සතුටු හැර අනෙක් ශාක තියනවා ස්තූතියි.🌷🌷🌷🌷🌷
@sanisani1617
3 күн бұрын
ස්‍තුතියි
@wimalaambagahakotuwa2743
Күн бұрын
ස්තුති....මහාතමයා .අපේ ගෙදර වර්ග 8 ක්ම තියෙනවා...
@IreshaDulanjali-pp8xn
3 күн бұрын
ස්තුතියි
@yvonnedilkusha7829
3 күн бұрын
❤ isthuthi 💐
@sumanapelawaththa3952
3 күн бұрын
දුටුසතුටු හර ඔක්කොම තියෙනවා අපේ ගෙදර ..ස්තුතියි
@GkSagarika
3 күн бұрын
Tanku ❤
@ganayakkara1234
Күн бұрын
Ok ❤
@irinkumari6812
2 күн бұрын
, 5 thiyanawa කෝමාරිකා බොනවා ඔයාගේ කතාව hari👍
@leslypremarathne2713
16 сағат бұрын
දෙලුම් කොහොඹ ,ඇට්ටේරියා,කෝමරිකා,තුල්සි අපේ ප්‍රධාන දොරටුව අසළ, ඒවුනාට අපිට ප්‍රශ්න 😢😢
@champadissanayake-b6g
3 күн бұрын
Thank you so much
@NiroshaniLakmali-y8t
3 күн бұрын
දුටු සතුටු හැර අනිකුත් ශාක තිබෙනවා ස්තූතියි
@DayaKanthi-ye2bs
3 күн бұрын
ස්තුති දැනුවත් karata
@M.MKanthi
Күн бұрын
❤❤❤❤❤❤
@HmDarmasena
3 күн бұрын
බුදුස්‍රරනයි
@dhammikaamarasinghe4950
2 күн бұрын
Dutu sathutu hara anek hama gahakma thibenawa🌼🌼🌼🌼
@malakothalawala7426
3 күн бұрын
සැන්සවේරියා,කොහොඹ,කෝමාරිකා ,දෑ සමන් අපේ ගෙදර ති යෙනවා❤❤
@mathaperera
3 күн бұрын
ස්තුති දැනුවත් කිරීම ගැන. වර්ග 5k pamana තිබෙනවා ඒ නිසා සතුටු වෙනවා.
@DiliniLiyanage-i4z
3 күн бұрын
Godak sathutui 5k thiyenwa godak pin ❤❤❤🎉🎉🎉🎉
@nilminimalani2078
Күн бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏Oyatath bohoma Sthuthi 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@GaneshaKumari-q9b
3 күн бұрын
ඔබට බොහොම ස්තුතියි
@nilminirajapaksha6036
3 күн бұрын
Thanks
@sisirachandrasena963
3 күн бұрын
හොඳ වීඩියෝවක් පණිවිඩයක්
@SureshChathuranga-f8c
Күн бұрын
ශාක 4 ක් තියෙනවා. වාසනාව නෑ.😂❤😅
@URSUKusumsriya
2 күн бұрын
ඔබගේ හදුන්වා දීමට අනුව අප නිවසෙ ශාක වර්ග 5 තියෙනවා. ඔබට බොහෝම පින් දැනුවත් කිරීම ගැන.
@MinuriLihansa
3 күн бұрын
❤❤❤😊
@sandyafonseka707
3 күн бұрын
❤දැ සමන් නහැ
@ManjulaGauthamadasa
3 күн бұрын
Maa pala maga gadara tiyanawa obathuma kiwa hariyatama hari ❤ thank you 😊 nodana hiti aya danuwath kalata godak pin...!
@MangalikaDamayanthi-km3zk
2 күн бұрын
Ape. Gedara. Pela. 3. K. Thiyanawa. Thank. You
@indusugathadasa9978
2 күн бұрын
මේ ශාක සේරම තියනව..දුටු සතුටු ගස මේ තරම් වටිනව කියල නොදැන ගලවලත් දැම්ම පඳුරු ගොඩ තිබිල..මේ වගේ දැනුවත් කිරීම් ගොඩක් වටිනව.ස්තූතියි ඔබට දැනුවත් කළාට...🙏
@swarnameedeniya8717
2 күн бұрын
4:28
@CHAMPIZKITCHEN
3 күн бұрын
😊👍
@PremawathiPerera-gi4jg
3 күн бұрын
Magegedara meken nawayak thiyenawa bohoma sthuthi.
@jeromesilva3361
3 күн бұрын
8 thiyanawa 2 na❤ sthuthi
@SureshPrasanna-ns8xi
2 күн бұрын
අපෙ ගෙදර ඇක්ටෙරියා,අඹ ,කෝමාරිකා,තියෙනවා ඔයාට ගොඩක් ස්තූතියි
@PushpaVitharana-x6d
Күн бұрын
😊
@SenuraJayathilaka-ts6rd
3 күн бұрын
දුටු සතුටු හර අනෙක් ශාක අපේ ගෙදර තියෙනවා
@renukahevadavuki645
Күн бұрын
Money plant and alovera 2
@MohomadAsmin
3 күн бұрын
❤🎉
@IvonAmarawaduge
3 күн бұрын
ඇට්ටේරියා. මනීපරන්ට් ඔක්සිජන් ගස් කෝමාරික්කා සමන් පිච්ච. අපේ ගෙදර තියෙනවාඒ වර්ග 5තමයි තියෙන්නේ
@reetareeta1569
2 күн бұрын
Stuti.vidiyoyata🎉🎉🎉
@NaTure_is_mY_LV
3 күн бұрын
**දුටු සතුටු** **නැතිව අනෙක් සියලුම දේ අපේ ගෙදර තියන්වා** 🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️❤❤❤❤ දුටු සතුටු කියන්නේ සැරියුත් මුගලන් මල් ශාකයේ මල් වගේ 🤔🤔🤔 ඒ මලේ පාටමයි හැබැයි ඒ මල්නම් හැබැයි මුලින් සුදුපාට පිපිලා පස්සේ ලස්ස්න නිල් පාටකට හුරු දම් පැහැයක් තියේ 😊😊😊 පිච්ච වර්ගනම් ගොඩක් තියේ ඒත් දැ සමන් මල් අතරයි සමන් පිච්ච මල් අතරයි වෙනස කියනකෝ 😊😊🙏🧚♀️🧚♀️
@දැනුමT.v
3 күн бұрын
දුටු සතුටු වල තනි නිල් පාට ආසායාතික වර්ගයක (fullyblue variation) ඒකක් තියෙනවා
@manjuladesilva2102
3 күн бұрын
👍👍
@Lakee-421
3 күн бұрын
සමන් පිච්ච මලේ පෙත්ත යටින් රෝස පාට ඉරක් තියෙනව.. මේ ඔක්කොම තියේ.. දුටුසතුට තමා නැත්තෙ ❤❤
@NaTure_is_mY_LV
3 күн бұрын
@@Lakee-421 ස්තූතියි ඔයාට 🙏🙏🙏🤗🤗🤗
@ShanthiGodakubura
2 күн бұрын
Mage watte paswargayak theyenawa.
@kelumsudarshana7621
3 күн бұрын
මේ සේරටම තියනව
@kuruppuarachchiw4160
3 күн бұрын
Me nil pata mala mokakada ?
@sumethrasumethra5359
3 күн бұрын
Dutusathuta hra aikthawa tynwa sthut
@menakamunasinghe
2 күн бұрын
දෙළුම් ඇර අනිත් වර්ග තිබෙනවා . තව දොඩම් ගසක් තියෙනවා තෙරුවණ් සරණයි .
@geethaweerasinghe2310
3 күн бұрын
Thankas watina thorathuru labadunnata mehi athisaka 7 k withara ape gedara thiyenawa
@thejakarunarathna4779
3 күн бұрын
දුටු sathutu hara අනිත් ewa thiyanawa mata ,sthuthiy ඔබතුමා ta,degayuwewa
@ManikeDisanayake-cg9xb
Күн бұрын
Mevagen bagayak vitara ape gevalvala tiyenava
@LathaP.A
2 күн бұрын
7😊
@priyanthimarabe9538
3 күн бұрын
දිනෙන් කොමාරිකා ඇට්ටෙරියා මනි ලපටි දෙලුම් අඹ තුල්සි දුටු සතුටු මම පැල කර තියෙනවා නමුත් කිසිම ප්‍රති සුගතියක් නැහැ නිතරම ප්‍රස්න මට ද ඇත නිකම් තෙරෙන්නෙ මම මෙ පස්සෙ යන එක වැඩියි කියලා තවද දාස්පෙතියා පාට දෙකම තියෙනවා මෙවා බොරැ ලබා උන් හැටියට තමා ස්‍රරම දෙවොල් වෙන්නෙ ඒ වගෙම අපෙ ගෙදර කුරැල්ලො සමනලි නිතරම දවස් පුරාම ඉන්නවා
@BAd-q4z
3 күн бұрын
මට.දුටුසතුටු.පැලයක්.දෙනවද..... .සොයුරිය
@priyanthimarabe9538
3 күн бұрын
@BAd-q4z අනිවාර්යෙන් කොහොමද ලැබෙන්න සලස්වන්නෙ
@nandanicooray9034
3 күн бұрын
I have five plants
@r.a.sjayathissa3874
2 күн бұрын
Mea pala serama thiyenawa. Dutu sathutu palYa num galawala damma
@priyanthii.h1042
2 күн бұрын
Hatharak
@kumaribandara-s8p
3 күн бұрын
Ape gedara sakahathrak thiyanawa
@IndraniSwarnalatha-x2p
3 күн бұрын
මගේ ගෙදර දුටු සතුටු හැරුනම ඔක්කොම පැලෑටි තියනවා
@AchiniDissanayake-ph6bz
3 күн бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට සුබ නව වසරක් වෙිවා 😊😊😊😊😊😊😊
@දැනුමT.v
3 күн бұрын
Obatath ehema wewa
@MohomadAsmin
3 күн бұрын
🎉jm bibee
@SheelaIndrani
13 сағат бұрын
ශාක 5තියෙනව
@kperera5563
3 күн бұрын
කොහොම.එ.විදිහටම.අපෙ.ගෙදර.තියනවා
@depashikaprerera6276
3 күн бұрын
Snak plant.atteriya kohoba.maniplant.komarika..delum.aba.de Saman oya Tika tiyenawa
@sachinistudios1178
3 күн бұрын
අපේ ගෙදර වර්ග 2 තියනවා
@RupikaJayasundara-v6e
3 күн бұрын
පැල 7 තියෙනවා😊
@manelyatawara6126
2 күн бұрын
අපේ ගෙදර අබ ,සමන් පිච්ච,කෝමාරිකා, ස්නේක් ප්ලාන්ට්,මනි ප්ලාන්ට් තියෙනවා.මුදල් නිතර අත ගැවසෙනවා.දැනුවත් කිරීම ගැන ඔබතුමාට ස්තුති.සුබ අලුත් අවෘද්දක් වේවා බුදු සරනයි
@දැනුමT.v
2 күн бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා
@induruwageneela1079
3 күн бұрын
👍
@wellanaramba8184
3 күн бұрын
Ane me Pala hama ekak ma matatiyanwa dutusatitu ara . Money plant mage kitchen eke pawa tiyala tiyanwa. Dan awith balanna. Eyth mata hamadama salli Naha gedara prashna. Thawa godak karadara una.
@AkshaSkd
3 күн бұрын
Duti sathutu shakaya hera aneth shaka thiyenawa.
@thiwankanayomi5725
3 күн бұрын
වර්ග හතරක් නෑ අපේ ගෙදර ඒවත් සොයාගෙන හිටවනව. ගොඩක් ස්තූතියි
@seneviratneranjith8833
3 күн бұрын
ස්තුති ඔබතුමාටත් ,විෂ්ව මාතාවටත්
@lasanthabalasooriya9730
3 күн бұрын
දුටුසතුටු හැර අනෙක් ඒවා තියෙනවා
@EsdSoisa
4 күн бұрын
Atteriya palayak ganne puluwanda
@KumudinieRanasinghe
3 күн бұрын
7ක් තියෙනවා
@sadunikariyawasam8051
2 күн бұрын
Ape gedara 6 thiyenawa
@shantiarachchi891
2 күн бұрын
පස් වර්ගයක් තියනවා pala
@PushpaAmarathunga-c1b
3 күн бұрын
මගේ ගාව තියෙනවා හයක්
@SriyaniRajapaksha-lb6mt
Күн бұрын
දුටු සතුටු පැලේ විතරයි නැත්තේ අනිත් ඒවා ඔක්කොම තියෙනවා
@PathmalathaKarunarathna
2 күн бұрын
Mage.niese.dutussyhtu.kohomba.attereya.hara.snikwa.thiyanwa.thenuwath.kalata.thankyou
@priyanikosgodage2268
3 күн бұрын
4ක් තියෙනවා
@NandaniRupasinghe-n2j
2 күн бұрын
🎉😢🎉🎉
@MangalikaIndiketiya-nc3gf
3 күн бұрын
Mekiyapu gas siyallama ape gedara thiysnawa
@දැනුමT.v
3 күн бұрын
අනිවාර්යයෙන්ම 2025 සුබ වේවා
10:45
අනේ...මෙච්චර කාලයක් දැනගැන හිටියේ නෑනේ 😱😱😱| Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 458 М.
14:50
වැරදිලාවත් ගෙදර ඊසාන දිශාවේ මේ දේවල් එකක් වත් තියන්න එපා! - ලෙඩ වෙනවා සල්ලි ගෙනාවත් ඉතුරුවක් නැහැ
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 161 М.
0:15
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
Ospen4iki
Рет қаралды 59 МЛН
0:28
🎈🎈🎈😲 #tiktok #shorts
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
27:29
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
DakPlay
Рет қаралды 4,8 МЛН
2:53
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
16:53
ඔබේ නිවස තුල කෝමාරිකා ශාඛයක් මේ විදියට තියලා බලන්න - ප්‍රථිඵල ඔබව කම්පනයට පත් කරාවි
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 114 М.
12:56
බිත්තර හදන ක්‍රම 6ක් ගැන දන ගනිමු - How to cook eggs in 6 ways
Anoma's Kitchen
Рет қаралды 600 М.
4:31
සෝයා මීට් මේ විදියට හදලා බලන්න | Soya Meat curry | Athal kitchen recipes | Soya Recipe
Athal Kitchen
Рет қаралды 381 М.
15:56
අසනීප අඩු අලුත් අව්රුද්දකට ගන්නම ඕන විටමින් එකේ සම්පූර්ණ කතාව | Everything about Vitamin D3
Nurse Hesh
Рет қаралды 34 М.
11:03
යකඩෝ මෙහෙම හෝටලයක් දැක්කමයි - Game Kade
Nilame
Рет қаралды 172 М.
15:43
කෝමාරිකා පැලයක් ගෙදර ප්‍රධාන දොර ලගින් තියලා මේ අංකය ලියන්න! | සල්ලි උල්පතක් වගේ ගෙදරට උනනවා!
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 169 М.
4:36
ඕනම කෙනෙක් සතියකට වතාවක්වත් කෑ යුතුම වියදම් නැති ඔසුවක් Simple method for many diseases from Kusala
Kusala's Simple Life
Рет қаралды 354 М.
18:32
Wishwa mathawa - විශ්ව මාතාව ඔබගේ මුදල් ප්‍රශ්න හා අනෙකුත් සියලු ප්‍රශ්න විසනවාමයි |Ape Pansala
Ape Pansala
Рет қаралды 300 М.
17:32
ධර්මය මැරුණා යැයි සිතා මතකබතක් ඉවූ අම්මාගේ කතාව
Mahamevnawa
Рет қаралды 74 М.
11:10
ගෙවත්තේ මේ ශාක වර්ග තියෙනවා නම් ශ්‍රියා කාන්තාව නිවසට වඩිනවා | Plants That Can Bring Home Good Luck
Wishma Lokaya TV
Рет қаралды 478 М.
0:15
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
Ospen4iki
Рет қаралды 59 МЛН