ඕනම කෙනෙක් සතියකට වතාවක්වත් කෑ යුතුම වියදම් නැති ඔසුවක් Simple method for many diseases from Kusala

  Рет қаралды 370,334

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 251
@sunilshantha-pp2eg
@sunilshantha-pp2eg 6 күн бұрын
ඔයාගෙ වැඩසටහන මම බැලුවා .ගොඩක් හොදයි.බෝනොවන රෝග සුවපත් වෙන්න ගුනදායි ආහරයක් මමත් මේක ආහාරයට ගන්නවා.ඔයාට ගොඩක් ස්තූතියි .❤
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 Жыл бұрын
රෝගී නිරෝගී සියල්ලන්ටම,,,ආහාර පාන සාදා ගැනීමේදී ,,,,,,ඔබ කරන පැහැදිලි කිරීම් වලට ගොඩාක් ස්තූතියි සොයුරිය ....එය වඩාත් වැදගත් ........🙏🌹
@cmaxworth
@cmaxworth 10 ай бұрын
අමු මිරිස් කියන්නෙත් හොඳම විටමින් සී ප්‍රභවයක්.. බෙහෙතක් නෙවෙයි කියපු නිසා කිව්වේ... මටත් විශ්වාස කරන්න බැරි උනා ඩොක්ටර් කිව්වම... ඒත් අමු මිරිස් කෑමට එකතු කර ගැනීම ගොඩාක් ගුණදායකයි..
@SashikalaJayawardhana-i1f
@SashikalaJayawardhana-i1f Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@JayasinhaWijethilaka-sc1lf
@JayasinhaWijethilaka-sc1lf Жыл бұрын
මමත් ගොඩක් කැමති සම්බෝලයක් අද තමයි හරියට හදන විදිය දැනගත්තෙ ගොඩක් ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරණයි 🙏
@HimaliPremajayanthi
@HimaliPremajayanthi 11 ай бұрын
මිස් ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට ලෙඩ පැකේජයම තියෙනවා
@shamilashamila3864
@shamilashamila3864 Жыл бұрын
අනේ අක්කි ඔයා කතා කරන විදිහ හරි cute ආසයි අහනින්න.නිහතමානි ආදරනීය කෙනෙක් වගෙ දැනෙනවා.අක්කි හදන කෑම අපි හදනවා❤
@mallikaranasinghe3607
@mallikaranasinghe3607 10 ай бұрын
රෝගී අපට ඔබගේ කරපින්චා සම්බෝලය දිව ඔසුවක්. ස්තුතීයි.
@a.h.sumanaediriweera9521
@a.h.sumanaediriweera9521 11 ай бұрын
ඔබගේ දැනුවත් කිරීම ගොඩක් වටිනවා. ස්තුතියි.
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට .....ඔබ කරන මෙහෙවර අනගිභනීයයි ....
@UKDNRANASINGHE
@UKDNRANASINGHE 11 ай бұрын
නීරෝගිමත් සතුට වෙනුවෙන් දක්වන මෙහෙවරට බොහොමත්ම පින් ඔබට
@amaraperera1220
@amaraperera1220 Жыл бұрын
මේ සම්බෝලේ හරියටම හදන හැටි දැන් තමා දැන ගත්තේ ඔබ තුමියට ගොඩක් ස්තුති
@kanthikanthi2885
@kanthikanthi2885 11 ай бұрын
මේ කරපිංචා සම්බෝලේ හදන හැටි දැනුවත් කලාට ඔයාට ගොඩාක් පින්
@dineshpriyashantha3259
@dineshpriyashantha3259 Жыл бұрын
මමත් අදම හදනවා ඔයාට ගොඩක් ස්තුතියි ❤
@douglasperera-rc6rr
@douglasperera-rc6rr Жыл бұрын
මම හරිම කැමති කරපිංචා කොළ සම්බෝලයක් ස්තුතියි ජයවේවා
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 Жыл бұрын
ගොඩක් හොදයි.නංගි අපිට.ව්ඩ්යො එක .බුදුසරණයි දෙව්පිහිටයි ඔයාට ❤❤
@tishuuu529
@tishuuu529 10 ай бұрын
ගොඩක් හොද දෙයක්..රෝග බහුල කාලෙක.❤
@dushshanthifernando7992
@dushshanthifernando7992 10 ай бұрын
ස්තූතියි ඔබ තුමියට මෙවැනි වටිනා දේ අපිට ලබා දෙනවට.
@SampathSampath-z3s
@SampathSampath-z3s Жыл бұрын
ඇත්තෙන්ම හොද ගුණ සම්බෝලයක්
@asangafernando3344
@asangafernando3344 10 ай бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුතීයි !🌷🌷🌷
@ChathuraDilanka
@ChathuraDilanka 21 күн бұрын
කාගෙක ඉදන් මම හදනවා. හරිම රසයි ගුනයි බඩගිනිවඩවනවා.
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 Жыл бұрын
බුදු සරනයි ඔබතුමියට .. tanks you ..
@kanthimenike5102
@kanthimenike5102 10 ай бұрын
දැනුවත් කලාට 🙏 මම ආසම සම්බෝල ඔයාට ගොඩක් ස්තුතියි 👍😀
@amaralalani4265
@amaralalani4265 Жыл бұрын
ඔයාට ගොඩාක් පින් ආදරෙයි ඔයාට ජේසු පිහිටයි 🙏❤️
@thilakrupasinghe3175
@thilakrupasinghe3175 11 ай бұрын
ඇත්තෙන්ම මෙයෛතම හොද අව්සදීය ගුනවත්කෑමක්
@gayanagamage6692
@gayanagamage6692 10 ай бұрын
ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🙏
@Soma-r4h
@Soma-r4h 11 ай бұрын
Oba lhumiyata bohoma slhulhi danwalh kirima hoda pahadila kirimak lharwan saranai api katar rata sita 🤔👍❤❤
@pereraplantnursery
@pereraplantnursery 2 ай бұрын
මිස් මේ වැදගත් දැනුම සමග විඩියෝ දෙනවාට ගොඩක් ස්තුතියි ❤❤❤❤
@thusharithushari1773
@thusharithushari1773 11 ай бұрын
බොහොම ස්තුතියි සොයුරිය ❤❤❤❤❤
@MalaniKusumlatha
@MalaniKusumlatha 10 ай бұрын
Godak pin❤
@dasunpramuditha8536
@dasunpramuditha8536 10 ай бұрын
Colestarole Artharaits වලට මරු කෑමක්
@malkanthiparnandoparnando2471
@malkanthiparnandoparnando2471 Жыл бұрын
Thank you මෙ.වාගේ හොද දෙයක් කියලා දෙනවාට
@rasikakumari1164
@rasikakumari1164 Жыл бұрын
මම ත් හදනවා කරපිංච දලු හම්බ උනා ම උම්බලකඩ ත් දැම්මාම ගොඩාක් රසවත් . ස්තුතියි
@jayanthipeiris5147
@jayanthipeiris5147 Жыл бұрын
ඔබතුමිත් නිරොගි වේවා තෙරුවන් සරනයි
@RohiniLiyanage-ij6hu
@RohiniLiyanage-ij6hu 10 ай бұрын
ආහාර වල ගුනාත්මක බව කියාදීම ඇත්තටම අගේ කරමි
@nilurajapaksha2010
@nilurajapaksha2010 Жыл бұрын
Mama oyage vidiyo balala kama hadana kenek aththatama harima phadili harima hodai oyata godak pin nodanna dewal mhema kiyala denawata
@Sepalirathnayake-n6p
@Sepalirathnayake-n6p 18 күн бұрын
Pahadiliwa wisthara karanawata thanks 🎉🎉🎉
@naliniewilliams1240
@naliniewilliams1240 Жыл бұрын
Thank you very much for your worthy Recipe & it is easy to prepare too. Once again thanks.
@SmilingBinaryCode-yh5di
@SmilingBinaryCode-yh5di 2 ай бұрын
බුදුසරණයි ඔබතුමාට ස්තුතිය
@gaymendis7733
@gaymendis7733 Жыл бұрын
ගොඩාක් ස්තුතියි තවත් ඇළුත් දේ විඩියෝ එකාක් ඉක්මනින් කරන්න🎉🎉
@MS-tg4yz
@MS-tg4yz Жыл бұрын
Thank you, Kusala. It is a very timely recipe. 😊
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤❤
@nileeka6147
@nileeka6147 11 ай бұрын
ඔබතුමියට මොහොම පින් අපිව දැනුවත් කරනවට.තව දියවැඩියා රෝගීන්ට කන්න සුදුසු ආහාර වර්ග ඉදිරිපත් කරන්න පුළුවන්ද?ලේසියෙන් හදාගෙන කන්න පුළුවන් රොටියක් වගේ දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද❤❤❤
@AselaRangana-zm5of
@AselaRangana-zm5of Ай бұрын
බොහෝ ම ස්තුතියි ❤❤❤❤
@danushkamolligoda2903
@danushkamolligoda2903 11 ай бұрын
Thank u apita ma wage bahath ausada gana kiyala danawata b.s
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Жыл бұрын
Useful sharing ❤
@evapriyadarshani7442
@evapriyadarshani7442 Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන්
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ස්තුතියි
@Sadewanuhassenevirathna
@Sadewanuhassenevirathna 20 күн бұрын
Very. Interesting and important.
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 Жыл бұрын
ගොඩක් හොඳ යි.හැබැයි අමු සුදු ලූනු ගොඩක් දාන එක අක්මාවට සැර වැඩී කියලා අහල තියෙනව.
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv Жыл бұрын
Vatina videovak thanks oyata bs.🌷🌷🌷🌷🙏❤❤❤
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc 9 ай бұрын
ස්තුතියි ගොඩක් පින් 👃👃👃👍👍👍
@SarathVikramasinha-r2g
@SarathVikramasinha-r2g Ай бұрын
Thank you obata danuwath kalata
@gneiazmia2723
@gneiazmia2723 Жыл бұрын
It's a healthy food thanks dear stay safe 💕
@kasturisriyani7522
@kasturisriyani7522 11 ай бұрын
Budusarani obatumiyata❤️❤️❤️❤️
@indranimallika5297
@indranimallika5297 10 ай бұрын
Hoda gunadai kaamk bohoma istuti oba tumiyata Teruwn saranai
@motherandson3230
@motherandson3230 11 ай бұрын
හොද සම්බෝලයක් 👍
@ravindrarupasinghe4929
@ravindrarupasinghe4929 Жыл бұрын
අපේ ගෙදර පොල් සම්බෝල වෙනුවට මම හදන්නෙ මේක තමා
@deepawithanaarachchi1352
@deepawithanaarachchi1352 11 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට .❤️❤️
@DusanthaSanawirathna
@DusanthaSanawirathna Жыл бұрын
ඔබතුමියට ගොඩාක් ස්තූතියි.
@MjmhaliqHaliq
@MjmhaliqHaliq 10 ай бұрын
Very nice.Thanx
@shiromichamika6169
@shiromichamika6169 11 ай бұрын
හරිම වටිනා විඩියොවක් ❤
@ranuranu529
@ranuranu529 11 ай бұрын
Istuti souariya teruwan saranai 🙏🙏🙏🙏❤❤❤❤❤
@shanalikumudu2743
@shanalikumudu2743 11 ай бұрын
Thanks Kiya dunnatha. Rasama Rasa sambolayak neda. Hetha mama hadala Kannam. Danuwath kalatha godak stutii.
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
ගොඩක් හොදයි ...වටිනා වීඩියෝ වක්...👍👌✌
@malanigunarathna9892
@malanigunarathna9892 Жыл бұрын
Godak watinawa.thanks
@nilukakodikara7748
@nilukakodikara7748 Жыл бұрын
Thank you very much very useful,
@WasanthiDammalage-h8t
@WasanthiDammalage-h8t 10 ай бұрын
තුති ඔබ තුමිය ට🙏
@anurabandara3148
@anurabandara3148 23 күн бұрын
මම පොල් හැර අනිජ්ජාති එකට එකක් දාලා කට්ට සම්බොලයක් වගේ හදලා තියාගෙන( ප්‍රීජ් එකේ) කෑමට ගන්නවා.
@warsil3735
@warsil3735 Жыл бұрын
Karapinch samval janna iasella liver function test eka karanba oni liver enzymes wadi qrnawa..
@pushpakumarawehellaga
@pushpakumarawehellaga 11 ай бұрын
හොයපු දේයක් තමයි මෙි සමිබෝලය හදන විඩිායෝ එක ...🙏
@chachandy4706
@chachandy4706 10 ай бұрын
Budusarani ♥️
@Dammidasanayake
@Dammidasanayake 10 ай бұрын
bohomehoda videos ekak thank you❤
@SirimaliWeerapparuma-nm6pg
@SirimaliWeerapparuma-nm6pg Жыл бұрын
හරිම රස සම්බොලයක් මම හදනවා ගොරකා දාන්නැ ටක්කාලි දාලා
@deepadesilva8979
@deepadesilva8979 11 ай бұрын
ස්තුතියි පුතා ගොඩක්
@dhammika-vz5hd
@dhammika-vz5hd Жыл бұрын
Short and sweat explanation 👍🙏
@nirukshikaPriyadarshani
@nirukshikaPriyadarshani Ай бұрын
Godak pin oyata..
@Podinilame963
@Podinilame963 Жыл бұрын
ගනිගනන්දෙන්නඅපට සල්ලිනැහ අපේැමිමට ස්තුතිය මෙිවාකයලාදෙනවට
@priyangikads-lm5yz
@priyangikads-lm5yz Жыл бұрын
බොහොම ස්තුතයි ❤❤❤
@anushaprasanthi2147
@anushaprasanthi2147 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤
@ChandrikanishanthiDissan-wl1or
@ChandrikanishanthiDissan-wl1or Жыл бұрын
Niyamai mamath hadannna oni oya Hari cute ane❤❤❤❤❤❤❤
@kalyanijamis9968
@kalyanijamis9968 11 ай бұрын
👍👍👍👍👍👍Niyamai Nangi❤❤❤
@gpniroshani8868
@gpniroshani8868 11 ай бұрын
ස්තුතියි සොයුරියට
@thamarawong1825
@thamarawong1825 10 ай бұрын
Godakmpin putha TheruwanSaranai Davi Pihitai 🙏🙏🙏
@mangalikaalison6255
@mangalikaalison6255 Жыл бұрын
ස්තූතියි දුවේ ❤❤❤
@priyankap4051
@priyankap4051 11 ай бұрын
Mat hadanm thanku
@kamalaabeysinghe2219
@kamalaabeysinghe2219 Жыл бұрын
Good explanation.
@senujithilhara..7757
@senujithilhara..7757 Жыл бұрын
Pol noda ...sudulunu aduwen DL..oya serama miris gale abarala lunu miris widiyt hadaganna eakath hodai .narak venne na .dws dekak thunak thiyaganna haki..goraka wadiyen daganna oni
@prezwick8378
@prezwick8378 Жыл бұрын
nice well presented thks
@PadmaSerasinghe
@PadmaSerasinghe 11 ай бұрын
Thanks a lot
@sunethra5347
@sunethra5347 Жыл бұрын
ඔබට බොහොම ස්තුතියි ❤️❤️❤️
@srimathifernando5424
@srimathifernando5424 Жыл бұрын
නංගී හැමදාම ගේන්නේ වැදගත් ගුණ දෙන වැදගත් v ideo නිසා mamanam අනිවාර්යයෙන් බලනවා හදලා ගෙදර අයටත් denawa නැගිට theruwansaranai
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ස්තුතියි අක්කේ
@armsranasinghe8175
@armsranasinghe8175 Жыл бұрын
ගොඩක් වටිනවා මං ඔයා කිවූ කැකිරි පානයත් හදලා බොනවා.
@kumudupriyanka2617
@kumudupriyanka2617 Жыл бұрын
❤❤❤Apita kanna wenne lankawata awahama. Thank you mam balanawa oya dana hama video ekakma❤❤❤
@sadarekasaumya6673
@sadarekasaumya6673 Жыл бұрын
ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඉහීඉහීහි
@sadarekasaumya6673
@sadarekasaumya6673 Жыл бұрын
ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඉහීඉහීහීඊඊඊහිහීඊඊඊඊ
@sadarekasaumya6673
@sadarekasaumya6673 Жыл бұрын
ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඉහීඉහීහීඊඊඊහිහීඊඊඊඊ
@keerthperera3459
@keerthperera3459 Жыл бұрын
Good job thanks 😊
@kjperera6891
@kjperera6891 10 ай бұрын
ස්තුති ❤
@ayshaalmazroui6527
@ayshaalmazroui6527 2 ай бұрын
Oyata. Tanks
@khdmakhdma7106
@khdmakhdma7106 6 ай бұрын
.sthuthi .bhudusarani ❤🇦🇪🇱🇰
@niluedirisinghage1881
@niluedirisinghage1881 Жыл бұрын
Thank you Kusala.
@ThilakaSomanayaka
@ThilakaSomanayaka Жыл бұрын
Very good ❤
@kamarypop65
@kamarypop65 Жыл бұрын
බොහොම ස්තුති ඔයාට ❤
@SumanawathiSuma-m9k
@SumanawathiSuma-m9k 17 күн бұрын
Nange bohoma.stuti.budusarni
@margratperera1714
@margratperera1714 Жыл бұрын
Thanks very much
@Janakasahabandu-q4x
@Janakasahabandu-q4x Ай бұрын
Good luck
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН