KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අමනාපවී ගෙදරින් පළාගිය දරුවා මහණ කර සිටියදී හමුවෙයි... "මාධ්‍යයෙන් නොයන්න අපි මේ ගැන දන්නේ නැහැ"
11:14
සුනඛ නැට්ට උණ බටේ එබුවත් කෙළින් වෙන් නෑ ෆයිල් එකත් අරන් සමන්ත එළියට මහින්ද නොගියොත් යවන්නේ මෙහෙමයි
10:19
We Attempted The Impossible 😱
00:54
IL'HAN - Qalqam | Official Music Video
03:17
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
වෙසක් දවසේ දැක්ක සුපිරිම දන්සල මේ |ලක්ෂ 10ක විතර එළවළු දන්සලක් මේ |දන්සල දෙන අයට මිනිස්සුත් පිං දෙයි
Рет қаралды 32,973
Facebook
Twitter
Жүктеу
1
Жазылу 703 М.
News Center
Күн бұрын
Пікірлер: 166
@samanthakumara9039
8 ай бұрын
ගොඩක්ම පිං හැම දෙනාටම.මේ වගේ දුක්ශර කාළයක ඔය කල දෙයනම් ඉතාම අගය කල යුතුමයි.ලබන වසරේ තව තවත් වැඩියෙන් පිං කර ගැනීමට වාසනාව ලැබේවා
@ShaliniKs-s1c
8 ай бұрын
මේ වගේ අමාරු කාලයක මේ කරපු උතුම් වූ සත් ක්‍රියාවට දායක වූ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තූතියි අනේකවාරයක් පිං...🙏🙏🙏🙏
@nalindaamal7383
8 ай бұрын
Uthum sathpurusha kriyawak. Aneka warayak pin.nathibari ayata pramukathawa denna puluwan aya nogena innawanam aka eyalath pinak. Meka karanna kapa una siyaludebatama niduk nirogeemath wasanawantha anagathakay labewa..ayu wada ayu boho weawa!!!!❤❤❤
@arunasanjewa9722
8 ай бұрын
මේවැ දානමය සත් ක්‍රියාවන් කිරිමට අනුග්‍රහය දැක්වූ සියලුම දේනාට උපදින හැම ආත්මයක යස ඉසුරු සම්පත් වැඩ් වැඩ්යේන් නෝවඩුවම ලැබේවා මගේ පැතුම🙏🙏🙏
@Gagana4899
8 ай бұрын
මේ සදහා නන් අයුරින් සම්බන්ධ වූ දායක වූ හැමදෙනාටම සසර වසනා තුරා සෑනසීමම දැනේවා
@skkw2356
8 ай бұрын
උපදිනා හැම ආත්මයක් ගානේ මේ පින් අත්වේවා
@kalyaniThennakon
8 ай бұрын
බොහෝම පින් පුතේ මගෙ පුතාට මේ පින්කම් උතුම් දෙව් ලොව වසන්නට හේතු වාසනා වේවා දන් දීම උතුම්ම පින්කමක්
@maduharshini63
8 ай бұрын
තෙරුවන් සරණයි හැමෝටම වැඩි වැඩියෙන් ලැබේවා..
@NishanthiMunasinghe-xm6ql
8 ай бұрын
ගොඩාක් පින් මේ දවස්වල මිනිස්සු කන්න නැතුව දුක් විදිනවා ඇත්තටම සාර්ථකයි ඔයලා හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි
@BimbaDesilva-wq6sl
8 ай бұрын
ගොඩක් පිං, වැඩි වැඩියෙන් ලැබේවා
@ව්මලායාපා
8 ай бұрын
තමන් සතු දෙයින් දීමට පුරැදු වුන පුතෙක් .හැමෝටම අමාරැදෙයක් .හිත මිතුරන් එකතු කරගෙන මේ කරන සත්ක්‍රියාවට .ඔබේ වියාපාර කටයුතු දියුනු වේවා .ඉදිරියටත් මෙවැනි පින්කම් කිරීමට සක්තිය දයිරිය කායික මානසික සුව දිර්ගායු වේවා .හැදූ වැඩූ දෙමාපියන් ඇතුලු සැමට තුනුරැවනේ ආසිර්‍ර්වාදය ලැබේවා .
@chandragunasecara-sj8hv
8 ай бұрын
මේ සඳහා වෙහෙස මහන්සි වී එලවලු වගා කළ සියලුම දෙනාටත් උදව් උපකාර කළ සියලු දෙනාටත් උතුම් තෙරුවන් සරණයි
@NamaliFernando-n3k
8 ай бұрын
පිං සිද්ධ වේවා බුදු සරණින් ආරක්ෂා වේවා සුවපත්වේවා ගෙදර අයත් නිදුක නිරෝගි වේවා
@yaThilanga
8 ай бұрын
එක වේලක් උයල කන්න දෙනවට වඩා මෙහෙම දෙන එක හොදයි .සතියකට සෑහෙන එලවලු ලැබුනා .ගොඩක් පිං
@RenukaDamayanthi-j7p
8 ай бұрын
සාදු සාදු සාදු.....ජාති ජාතිත් මේ පිං කුසල් අනුමෝදන් වේවා...මේ පිං ආනිසංස කොටගෙන නිදුක්නීරෝගී සුවය දීර්ගායුශ ලැබේවා....
@MadhawaGamage-yg7xo
8 ай бұрын
පිලිමතලවෙ නියමය පොහොසතා...ආඩම්බරයක් රටට ...
@lasithakolomba8614
8 ай бұрын
ගොඩක් පිං සහෝදර වරුනි
@MadhawaGamage-yg7xo
8 ай бұрын
නිවන් දකිනතුරු ආහාර හිගයක් ජල හිගයක් නොවෙවා..🙏🙏🙏
@ksaskaka7819
8 ай бұрын
මෙ වගෙ තරුණයො තමයි අද ලංකාවට ඕන තවත් වැඩි වැඩියෙන් ලැබේවා බුදු සරණයි
@sanjudissanayaka1685
8 ай бұрын
ගොඩක් පිං..ව්‍යාපාර කටයඅතු සාර්ථක වෙිවා දිනෙන් දින
@chandradk8578
8 ай бұрын
ගොඩාක් පින් ඔබ සියලුදෙනාටමබුදු සරණයි
@senaniabeynayake2596
8 ай бұрын
හරි හොඳයි උයල කන්න දෙනවට වැඩිය මෙික හරිම අපූරුයි මෙි පිංකමසසරෙනිවන වෙනුවෙන්ම වෙිවා
@kaneshandon9618
8 ай бұрын
සාදු සාදු සාදු මමත් පිලිමතලවේ එත් ඩන් ඉන්නේ රට ඔබතුමට ගොඩාක් පින් සියලු දෙවිවරුන්ගේ ඩර්මික රකවර්නය ලබේවා
@mdshemamali8748
8 ай бұрын
පුතා වැඩියෙන් ලැබෙන කියා පින් දෙනවා
@IndikaPremathilaka-dw4qf
8 ай бұрын
ගොඩාක් පිං ඒ හැමෝට ම අපි නොගියත් හිත පිරනා අන් සියලු ම අයට ලැබුන එක ගැන...අනික පිනැති දායක පිරිසක්...බුදු සරනයි.....දං දෙන්න නොහැකි උනත් දැකලා සතුටු උනා...ඇත්තමයි.......
@GaminiWithanachchi-q4o
8 ай бұрын
මම හිටියේ සින්හල ජාතිය ගැනම කලකිරිලා.ඒත් ඔයාගෙ මේ බෝසත් ක්‍රියාව දැක්කාම ඇහැට කදුලු ආවා.ඔහොම හොඳයි !වැඩිය මිනිස්සු සම්බන්ධ කර නොගන්නා එක.ඔයා තරුන පුතෙක්.ඔයා තෝරා ගත් ඔය ක්‍රමය හරි වටිනව.උපදින හැම වාරයක දීම ඔබ දෙවියන් .අතර උපදීවා!හත්මුතු පරපුරම ඉක්මනින් සසර කතරින් එතෙර වෙත්වා! ! !
@ranokaranoka6016
8 ай бұрын
මේ සදහා දායකත්වය දැක්කු සියළුම දෙනා සසර ගමනින් එතෙර. වේවා තෙරුවන් සරණයි සැමට ❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷
@renukaasanka4564
8 ай бұрын
බුදු සරනයි මේ සදහා දායක වූ සියලු දෙනාට තව තවත් මෙවැනි පින් කම් කිරිමට ශක්තිය ලැබේවා කිසිම දවසක් බඩ ගින්දරක් නොදැනේවා
@AyeshaWerawala
8 ай бұрын
මෙවැනි පිංවන්ත දන්සල් දකින්නට මා නෙත කල පින් වාසනාවන්...
@GaminiWithanachchi-q4o
8 ай бұрын
පිබිදුනුගම හරිතගම්මානය දිගුකල් දිනේවා!මෙවන් සත් ක්‍රියා තවත් සිදු කරන්නට ඉඩකඩ සැලසේවා!නොයෙක් ලෙසින් මෙම බෝසත් ක්‍රියා ව සිදු කිරීමට සහාය දුන් .සැමට දෙවියෝ ආශිර්වාද කරත්වා!
@kumarans-s7c
8 ай бұрын
ශුභ වෙසක් උත්සවයක් .. 🎉
@RoshaniJayalakshi
8 ай бұрын
ගොඩාක් පින් සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏
@WasanthiHenarath
8 ай бұрын
උපන් හැම ආත්මයක් මේ පීං ලැබේ වා 🙏💐
@NestoNesto-j5h
8 ай бұрын
ඔඛව හැදුවැඩු දෙමවු පියන්ටත් ඔඛටත් ඛොහොම පින් ඛුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prlindraniprlindrani2090
8 ай бұрын
මේවගේ උතුම් සත්ගුණ වත්දේවල් වලට අයට අ ත හිත දෙන ඔබලාට මතු ඉප දෙන කිසිම බව යක අඩුපාඩු වක් නැ තු ව ඉපදී සසර ගමන් කෙට් කරගන්න නිවන් දොර ව්ව ර වේවා බුදුසරණයි බුදුසරණයි
@A.M.C.Adikari
8 ай бұрын
සියලු දෙනටම බුදුසරණ දෙව්පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏
@songmusicprabash1856
8 ай бұрын
බොහොමත්ම පින් මෙිව මිනිස්සු දුක් මහන්සියෙන් වවපුව ❤
@kasuntharaka348
8 ай бұрын
උපදින හැම ආත්මයකම ඔබතුමාලට කෑමට කිසිවක් හිග නොවේවා 🙏🙏🙏
@JayanthaKumara-pc6ns
8 ай бұрын
ජයවේවා මල්ලි.
@samklr2194
8 ай бұрын
Well done brother! great work! keep it up!👏
@PrabathMadusahan-hp4qi
8 ай бұрын
saha bagi una hamo tama godak pin me amaru kale mahema deyak karapu eka godak pin theruvan Saranai sadu sadu sadu ❤❤❤❤
@ヒマーリグナティラカ
8 ай бұрын
සැමටම උතුම් නිවන් සුවයම ලැබේවා
@Nimmi-h2m
8 ай бұрын
අනේ මල්ලි ඔයාට ගොඩාක්පිං..මගෙ අැස් දෙකට කදුලු අාව..ඔයාට වැඩි වැඩියෙන් හරි යන්න ඔ්නේ
@thakshisenani3075
8 ай бұрын
Oba thumage wayapara katayuthu dinen dina diunu wewa...sadu sadu sadu ❤❤❤❤
@Wihagi_Samara
8 ай бұрын
වෙනසකට ඒත් කාලයේ හොදම දන්සැලක්...නොහිතුවට නොකීවට කරපිංච්චා ටිකක් ගන්න විදියක් නෑ..සමහරුට ටවුම් වල අනිත් වට වියදම් කලාට පසුව ..ලිපවත් දන්නෙ නෑ සමහර තරුණ දෙමාපියන් විදින දුක...💐💐💐🙏🙏🙏
@GamunuMasri
8 ай бұрын
සුපිරි වැඩක් ❤❤❤❤
@chamindasuga8273
8 ай бұрын
Excellent. God bless yours team.
@prlindraniprlindrani2090
8 ай бұрын
බුදුසරණයි බුදුන්ගේ ආශිර් වාද ය නිරතුරු වම ලැබේවා
@padmakumari2816
8 ай бұрын
🙏🙏🙏ඔහුගේ වියාපාරික කටයුතු සාර්ථක වේවා
@SmartBoy-m2v
8 ай бұрын
Madushnka malli oya ma wesak poya dawasi ma karapu Pina ATI oyata budu saranai🌞☀️❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💞
@yogarasasundaram5613
8 ай бұрын
Brother. Budusaranai 🙏 🙏 🙏 ❤
@thakshisenani3075
8 ай бұрын
Theruwan saranai..me kalaye godak watinawa❤❤❤❤❤❤
@PramilaaSachintha-ke8pf
8 ай бұрын
Theruwan saranai aiye oyata.kiri uthuranna one hemadamath
@ThakshilaMadushani-st4yl
8 ай бұрын
Labanna labanna athmayak pasa me pinama hethu wewaaa!!!!
@rangenirangeni5487
8 ай бұрын
ඉතා වටිනා පින් සිදුවන දෙයක් ඔබ කිරීම හොදයි -*
@kuwaitkuw9297
8 ай бұрын
Obatumata godak pin bs
@kanthigalabada4336
8 ай бұрын
Niyama dansala meka karana siyalu denatama godak pin Theruwan saranai❤❤❤
@ClarenceFernando-lg4ow
8 ай бұрын
Good job God bless you
@renukagunawardana8335
8 ай бұрын
අවුරුද්දෙත් කරගන්න ලැබේවා🙏
@renurenu5541
8 ай бұрын
Godak pin oyalata.budusaranai
@marasinghads3913
8 ай бұрын
Me uthum pina sahayoga dun hamatama labenawa jivithe ituru wenne dun de sathuta pamanae 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Thunuruvange pihitaarakshawae
@chandrathrimawithana5257
8 ай бұрын
බොහොම පිo ඒමහත්මයාට
@nilanthianthony-cv7dj
8 ай бұрын
Wishwaye ashirwadaya labewa 🙏🙏🙏🙏🙏
@kusumalathamatale9242
8 ай бұрын
සහ භාගයක් දක්වපු සියලු දෙනාට මේ gora සසරන් ,etra vemata me krapu punya කර්මය , upanisryakma වේවා 🙏
@ckpodda
8 ай бұрын
බොහොම පින්
@soosoo8801
8 ай бұрын
සියලුම දෙනාට බුදු සරනයි
@gayaniamarathilaka853
8 ай бұрын
Good job, thank you so much
@RathnaBro-y2f
8 ай бұрын
Ethumate ethumage paule sametath ape amamani louthura budupiyanange sarenai pinbare wesak mangalleyakme wewa 🙏🙏🙏🙏🙏🙏
@nissarsamadu5052
8 ай бұрын
Beautiful be blessed with every thing
@janakit9704
8 ай бұрын
Wow excellent 👏
@AkiduPro
8 ай бұрын
Udau karapu wehesa mahansi una siyalu denata pin labewa 🙏🙏🙏🙏🙏🙏🙋♂️🙋♂️🙋♂️🙋♂️❤️❤️❤️❤️❤️
@aaddelsomeonnnbbb5648
8 ай бұрын
Budusarani its a very helpful for everyone jayawewa
@GenibojaJumath
8 ай бұрын
Good job ❤
@lalithgamage3951
8 ай бұрын
Ada uthum wesak pohodina karana lada me uthum sathkarayata sahabagi una siyalu denatama boho pin athwewa. Sadu Sadu Sadu. ❤️❤️
@PiyumiChandrika
8 ай бұрын
පින් ❤
@kusumapriyanthi8715
8 ай бұрын
ඵතූමාට.ජාතිජාතියි.පින්.වරදින්නඵපා.ඵතූමාට
@anojajayawardana2181
8 ай бұрын
Uthum pikamak. Oba samata pin sidu wewa! 🙏🙏🙏
@SupunKumaraSuppa
8 ай бұрын
Jayawewa malli.
@SherlyBibile
8 ай бұрын
Adarshamath wadak.🎉🎉🎉
@niranjanperera5712
8 ай бұрын
❤ God Bless you 🙏
@nilanthin5031
8 ай бұрын
God bless your God bless half people God bless God bless 🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🇱🇰🙏💐
@NamalJayarathna-jz7cl
8 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@AmithPriyankara-t6g
8 ай бұрын
ගොඩක් පින
@ChamindaSenarathna-f4i
8 ай бұрын
Godak pin machan
@JeevanaTharanga-p3g
8 ай бұрын
Godak. Pin. Malli. Oya. Atulu. Siyaluma. Danata.
@srimadeepani2321
8 ай бұрын
හැරීම පින...
@SomalathaManike-j6q
8 ай бұрын
GODAK HODA WEDAK ❤❤❤
@sriranjanip1197
8 ай бұрын
ගොඩාක්පින්ඔයාලට🙏🙏🙏
@Nilanthakumara-o3o
8 ай бұрын
Godak pin budu saranai
@sujeewaweerthunga1791
8 ай бұрын
Godak pin oba siyala denatama
@asankapeiris9987
8 ай бұрын
Me sadaha dayaka una siyalu denatama behewin pin sidda wewa!!!!!
@mdshemamali8748
8 ай бұрын
ගොඩක් පින්
@janakit9704
8 ай бұрын
Triple Gems blessings to all vegetable donors 🙏🏻
@priyangikakumanayaka3228
8 ай бұрын
Aththatama meka loku pinak me rate wathawaranaya anuwa me dansala dun hamata yoda bala yoda shakthiya labewa nidukin sitìwa me wage dewal thamai one
@AddRight-ic1cj
8 ай бұрын
Dunota danna labi nidana oya dunna wagama hattara maha nidanna pahala wanna sadu sadu sadu
@sureshpeiris5929
8 ай бұрын
❤❤❤❤❤❤❤
@SriyaniChandralatha-hw3hb
8 ай бұрын
අපි කොලබනෙ,,,කොහොමද එන්නෙ ,,,ඔයාලාට ගොඩාක් පින් ලැබේවා ,,,,
@ayeshamissayesha7909
8 ай бұрын
Deywi පිහිටයි 🙏🙏🇦🇪🇱🇰
@fernandoanton8527
8 ай бұрын
Mema Dansala karapu siyalu denama devi waru..ada kale❤❤❤
@Joanna-js7up
8 ай бұрын
Ana g godak. Pin. Wadi. Wadi unn. Iabawa
@murseygirlrottweiler9079
8 ай бұрын
Gammak thama needa
@PradeepaPriyangkana
8 ай бұрын
B s❤
11:14
අමනාපවී ගෙදරින් පළාගිය දරුවා මහණ කර සිටියදී හමුවෙයි... "මාධ්‍යයෙන් නොයන්න අපි මේ ගැන දන්නේ නැහැ"
Ada Derana
Рет қаралды 380 М.
10:19
සුනඛ නැට්ට උණ බටේ එබුවත් කෙළින් වෙන් නෑ ෆයිල් එකත් අරන් සමන්ත එළියට මහින්ද නොගියොත් යවන්නේ මෙහෙමයි
News Center
Рет қаралды 6 М.
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
9:06
වාද්දුවේ ධිවරයින් පිරිසකට ගජ වාසියක් |කලබලේ බලන්න සුද්දොත් ඇවිත් |දෙයියනේ...ධීවරයෝ ටික නම් ගොඩම තමයි
News Center
Рет қаралды 2,2 М.
11:44
හැමදාම හවස 2.30න් පස්සේ දන්සැලක් වෙන ෆුඩ් සිටි එක Lucky Super Food City
Nilame
Рет қаралды 144 М.
🔴LIVE | ජනපති අනුර යාපනයේ වල්වෙට්ටිතුරෙයි සුහද හමුවට | දැවැන්ත ජන ගඟ අමතයි...
Voice Tube
Рет қаралды 379
12:31
Putin Starts a New War / Secret Documents Caught on Video
NEXTA Live
Рет қаралды 351 М.
22:11
இனியும் பட்டா வாங்குறேனு ஏமாறாதீங்க🙄| பட்டா VS பத்திரம்; உண்மையில் எது செல்லும்? |Patta|மெய்ப்பொருள்
Naattu Nadappu
Рет қаралды 572 М.
25:23
අනුරගේ වැඩ ගැන වාසු සතුටින්! මහින්දව ගෙදරින් පන්නන හැටිත් කියයි! හිර දඬුවම් දෙන්නම වෙයි...
Voice Tube
Рет қаралды 65 М.
තල් අරණේ සහෝදරත්වය හමුවෙන්න ජනපති අනුර කුමාර යාපනයට | සුහද හමුවේ සජීවී විකාශය මෙන්න
News Center
Рет қаралды 493
17:08
মৃত্যু থেকে কেয়ামত পর্যন্ত মানুষের সময়টা কিভাবে কাটবে শুনুন গুরুত্বপূর্ণ তাফসীর Mou Mozammel Haque
aloadharbd
Рет қаралды 197 М.
20:26
ලෝක විවාහක රූ රැජිණ දෙවන තැන දිනූ මොහොතේ චන්දිමාල් ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
News Center
Рет қаралды 2,3 М.
19:38
ආන්දෝලනාත්මක කන්ටේනර් සිද්ධිය | රේගු නිලධාරීන්ගේ සංගමය ඇත්ත හෙළිකරයි | කන්ටේනර්වල හිමිකාරයෝ මෙන්න
News Center
Рет қаралды 5 М.
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН