මින්නේරිය ඛේදවාචකයට මුහුණ දුන් දුම්රිය රියදුරා කිව්ව කතාව... "මීටර් 10ක් වගේ තිබුණේ... ඒත් වැදුණා"

  Рет қаралды 11,213

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 108
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 2 сағат бұрын
ඔය සිද්දිය 1වතාවක් නෙවෙයි 2දෙවනිවතාවනේ පව් සත්තු 😭😭😭
@nimeshalakshan2897
@nimeshalakshan2897 2 сағат бұрын
කෝච්චිය හිමින් ගියත් නවත්තන්න අමාරුයි කෝච්චියේ ගම්‍යතාව නිසා මේවගේ තැන්වලට පාලම් වගේ දැම්මනම් ඒ ජීවිතත් බේර ගන්න තිබ්බ පව් ඒ සත්තු එකෙක් මස් වෙලා එකෙක් පන අදින්වා😓
@mrkaizer2205
@mrkaizer2205 Сағат бұрын
20 kmph-1 ගියානම් නවත්තගන්න බැරිද පුලුවන්ද කියල හිතල බලපන්...අලිය ක්ෂණික පාරට පනින්නෙ නෑ නේ.. මීටර් 50 වත් දුර තියල පෙනව.වංගුවකුත් නෙමේ..මුගෙ වැඩ තහනම් කරන්න ඕනෙ..උට ගානක්වත් නෑ බලපන් කතකරන හැටි පරයා
@MNChanithu
@MNChanithu Сағат бұрын
Aniwaren ​@@mrkaizer2205
@nimeshalakshan2897
@nimeshalakshan2897 20 минут бұрын
@@mrkaizer2205 කියන තරම් ලේසි නෑ 20kmph-1 ගියත් කෝච්චියේ බර 5000kg ට වඩා වැඩී ඉතිම් ඒකේ ගම්‍යතාව 27000kgms-1 වඩා වැඩී සාමාන්‍ය වාහනයක් වගේ නෙවේ කෝච්චියක් කියන්නේ අනික තෙල් 50000l ටැංකි 8ක් එක්ක
@aselajayawickrama9268
@aselajayawickrama9268 2 сағат бұрын
ඔතන ගුවන් පාලමක් වගේ හදන්න බැරිද... 🤔
@UthumImesh
@UthumImesh 16 минут бұрын
ට්‍රේන් කවද්ද බ්න්ග් හෙමින් ගියේ..අලින්ගෙ වෙලාව තමා😢
@SanjeewaWijesiri-um1rf
@SanjeewaWijesiri-um1rf 2 сағат бұрын
දුම්රිය ලොක්කා ගෙ මාර කතාව. බොලව්
@ssap3717
@ssap3717 59 минут бұрын
ඔය පාරේ ඇති කදු පැල්ලමක් නැ
@charithsanka113
@charithsanka113 34 минут бұрын
Adoww sirawta bn muuu kiyna kathawa..... me wage kalakanni railway eken pannala daanna ona .. un tamai meka kanne ... muu kiyna widiyta trn eka kohewath nwattannath beri wenwa .. ai nwattala addanna bane aye!!!
@samitharavihara9159
@samitharavihara9159 Сағат бұрын
කැලෑවල් හෙලි කිරීම ඒකයි ඇත්ත හේතුව...😢
@AkilaDilshan-lm3dm
@AkilaDilshan-lm3dm 2 сағат бұрын
අනේ මන්දා අපේ ගමටත් අලි හැමදාම එනවා.වගා කරලා ජීවත් වෙන නිසා හැමදාම රෑට අම්මයි තාත්තයි නින්දක් නෑ හේන රකිනවා.විසදුමක් නෑ ඉතින් 😔
@umayange
@umayange 2 сағат бұрын
නියමිත වේග සීමාවෙන් දුවන්න පුලුවන් එන්ජිමක් දාන්න තිබුණනෙ.
@ssap3717
@ssap3717 Сағат бұрын
GPS Speed monitoring දන්නා කොච්චි වලට ප්‍රදාන පාලක මැදිරියේ ඉදන් speed monitor කරන්න පුළුවන් විදිහට
@tharindapalansuriya3794
@tharindapalansuriya3794 33 минут бұрын
සරලම ක්‍රමය ඕක… හැම එන්ජින් එකකටම ඕක කරන්න ඕන. ඩෑෂ් කැම් වගේ කැමරාත් හයි කරානම් ගොඩක් වැරදි අවම කර ගන්න තිබ්බා. මේක නම් අනිවාර්යයෙන් වේග සීමා ඉක්මවා ධාවනය කිරීමක්
@rahalmaddumage2186
@rahalmaddumage2186 2 сағат бұрын
අලි 3 දෙනෙක් මැරෙන්න මූ කොච්චර speed එකේ යන්න ඕනිද.. මූව interdict කරන්න ඕනි . බීල යනවට.😢
@Sandakathmini01
@Sandakathmini01 2 сағат бұрын
අනිවාර්යෙන්ම
@nadithdinsara
@nadithdinsara 2 сағат бұрын
එච්චර speed එන්න ඕන නෑ මචන්. 60-80 ආවම ඇති. හැබැයි 60-80 ට නැතුව ඔය පරණ එන්ජින් දුවන්න බෑ. ගොඩක් කරුනු තියනවා. ප්‍රධානම දේ බෙලිඅත්ත - මාතර හදලා තියනවා වගේ අනෙක් train line හැම එක්කම අධිවේගි මාරගය වගේ seal කරන්න ඕන. අලිවැටවල් දාන්න ඕන
@adg5845
@adg5845 2 сағат бұрын
ඔබ කොහමද බෝල මේ දුම්රිය රියදුරු මහත්මයා බීලා ගියා කියලා කියන්නේ උඹ දන්නවද මෙතුමා බීලා දුම්රිය ධාවනය කළේ කියලා.. නිකම් බොරුවට දන්නැති මඟුල් කියවන්න එපා බන්... මෙතුමා වේගයෙන් ගියපු කතාව වෙනම දෙයක්. හැබැයි මෙතුමා බොන මනුස්සයෙක් නෙවෙයි....
@mrkaizer2205
@mrkaizer2205 Сағат бұрын
@@adg5845මෙතුමා ගාන්න එපා මේ වගේ කුජීත රියදුරන්ට..නාකි හම්පඩය ..උට හිතේ දුකක්වත් නෑ වැදුනු එකට..තව හේතුත් කියනව ඌ.. ඌව අයින් කරන්න ඕනෙ රස්සාවෙන්
@mrkaizer2205
@mrkaizer2205 Сағат бұрын
@@adg5845බීල නෙමේ වේග සීමා නොසලකා ගිහින්.. මුගෙ වැඩ තහනම් කරන්න ඕනෙ
@ranilanil4392
@ranilanil4392 27 минут бұрын
Traffic eke aya moko karanne ethana 🙂
@anuruddhavithana6789
@anuruddhavithana6789 2 сағат бұрын
කදු පල්ලම් කොහෙද බන් පොලොන්නරුවේ .. මේක මේ උඩරට මාර්ගය නෙවෙයි
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 2 сағат бұрын
මු කියන හෙටි ඩඉවරයි පකා පවූ අහිංසක සතුන් 😢😢😢😢😢😢
@jeevadarshanie8625
@jeevadarshanie8625 55 минут бұрын
යකෝ දුම්රිය පෙට්ටිවලින්වත් පාරෙන්වත් ඇති වැඩක් නැහැ. බලපන් මේ අහිංසක සත්තු මොනතරම් වේදනාවක් විඳිනවාද කියල😢
@e.m9476
@e.m9476 Сағат бұрын
කදු පල්ලම්😂😂😂😂😂😂 මින්නේරියෙ😂😂😂😂😂
@ChanupaPiyankara-r8d
@ChanupaPiyankara-r8d Сағат бұрын
පව්😢
@Kumudhu1234
@Kumudhu1234 2 сағат бұрын
පාර නම් හදා ගත්තෑකි. කොච්චි පෙට්ටි සල්ලි වලට ගත්තැකි. ඒත් අලි ටික ?
@smhs3313
@smhs3313 51 минут бұрын
ඒවට සල්ලි දෙන්නෙ කවුද ?
@DevikaPriyadarshani-o5f
@DevikaPriyadarshani-o5f 3 минут бұрын
😢😢😢😢😢😢
@prasadnalaka5775
@prasadnalaka5775 2 сағат бұрын
සමිපුර්ණ වැරැද්ද රියදුරාගේ හිමින් ගියා නමි ලොකු අනතුරක් වෙන් නැ
@SunithaPriyadarshani-m6c
@SunithaPriyadarshani-m6c 2 сағат бұрын
Hemin yanna uba hithuwada bas ekak kiyala
@mhsasithrandeep3376
@mhsasithrandeep3376 2 сағат бұрын
🤣💔
@chamo1578
@chamo1578 Сағат бұрын
Bus ekk kiyl hithuwd
@mr_sanuwa_officiel
@mr_sanuwa_officiel Сағат бұрын
Modayek unata kamak nha sahodaraya samajayata eka pennanna epa
@dilshanadikari21
@dilshanadikari21 Сағат бұрын
මී හරකා.😂
@RameshRanasinghe
@RameshRanasinghe 24 минут бұрын
ඔය වෙග සිමාවට ගියානම් ඕන මගුලක් නවත්තන්න පුලුවන් ඇති නේද කදු පල්ලම් 🤔🤔
@virajravihansa5154
@virajravihansa5154 2 сағат бұрын
It's not a train, it's an elephant killer!!!
@InokaLelkadaBalage-gq9oo
@InokaLelkadaBalage-gq9oo 13 минут бұрын
පව් අනෙ මේ සත්තු ඔහොම අපරික්ශා කරිව දුම්රිය දාවනය නොකරන්නන නීති ගරුක රියදුරකු වන්න
@panoramablue9191
@panoramablue9191 3 минут бұрын
හරිම ෙවග ෙයන් රතිු දමිරිය ගමන්කරන් ෙන
@danushkabandara2942
@danushkabandara2942 2 сағат бұрын
Eka thamai buro sattu gawasena thanwala hemita yanna kiyala bod gahala thiyenne
@matharaarachchigedhanushka429
@matharaarachchigedhanushka429 2 сағат бұрын
ටැංකි 7 කිව්වට 8ක් දුවලා😂
@janakaprasanga713
@janakaprasanga713 Минут бұрын
Ei oya train dawlata yanna bari.. puluwan neda
@SachinPerera-g4x
@SachinPerera-g4x 2 сағат бұрын
Kalakanni Kochchi karaya. Kalakanni................ Ko Anduwen mewata wisadum.
@kevindavide1450
@kevindavide1450 Сағат бұрын
Train drivers are lying to media, 😂 100% fault of driver , negligence, and high speed cause the massive disaster . The department should take action against the driver. Very sorry for the poor animals 😢
@smhs3313
@smhs3313 Сағат бұрын
පව් අහිංසක සත්තු. ඒ වගේම අර තෙල් කොච්චර අහක හිහින්ද. ඒ වගේම රේල් පාරට වෙච්ච අලාබය. මේව ඔක්කොමගෙන් රජයට කොච්චර පාඩුවක්ද?
@roshanlasantha5431
@roshanlasantha5431 47 минут бұрын
සත්තු මාරු වෙන තැන් වලින් තොපිට හෙමින් යන්න බැරිද පරයෝ...
@ramyakumari4717
@ramyakumari4717 59 минут бұрын
වේග සීමාව නැද්ද.ඒවා බෝඩ් විතරයි
@sandaruwanperera9780
@sandaruwanperera9780 59 минут бұрын
වේග සීමා තකන්නෙ නෑ දුම්රිය රියදුරො.මේ වගේ විශාල අනතුරකට ලොකුම හේතුවක් තමයි ඒක.අලි කැලෑවකවත් හැම තැනම ඉන්නේ නෑ.ගොඩක් වෙලාවට එයාලා ගැවසෙන නිශ්චිත ප්‍රදේශයක් තියෙනවා.එහා මෙහා යන අලිමංකඩක් තියෙනවා. ඒවා අවබෝධ කරගෙන ඒ විශේෂ තැන් පහුකරනකොට වේග සීමා අනුගමනය කලානම් මෙච්චර අනතුරක් වෙන්නේ නෑ.අපරාදේ අහිංසක සත්තු
@bestholidaytours9003
@bestholidaytours9003 2 сағат бұрын
This carriage drivers are drunkards. Speed limit is 20 kmph but how that speed become a horrific accident. Please investigate
@chamilaekanayaka1223
@chamilaekanayaka1223 Сағат бұрын
😢😢😢 kalakanni minissu kiyana katha..
@kavishah7646
@kavishah7646 2 сағат бұрын
😢
@dhanushkagaladeniya5869
@dhanushkagaladeniya5869 Сағат бұрын
Paw ahinsaka saththu.. 😭😭😭
@Tha2001Jay
@Tha2001Jay Сағат бұрын
නවත්තන්න අමාරු නෙමේ බන් මුන් නවත්වන්නේ නැහැ අලියට ප්‍රශ්නයක් වෙනවා උන්ට ප්‍රශ්නයක් නැති නිසා මේකෙ මුං හිතුවේ නෑ කෝච්චියට වෙච්චර ඩැමේජ් එකක් වෙයි කියලා ඒකයි
@DillaSL-p2k
@DillaSL-p2k Сағат бұрын
එ අසරනයෝ ගෙනාපු ආයුශ ඉවරයි....කොහොමත් ඩයිවර් වෙගයෙන් ගිහින්නම් උට මේ ආත්මයෙම සාප වෙන්න ඔන
@ChanupaPiyankara-r8d
@ChanupaPiyankara-r8d Сағат бұрын
💔
@naveentharusha8254
@naveentharusha8254 Сағат бұрын
ඕකට කරන්න තියෙන්නෙ විදි 2යි එක්කො අලි එන එක වලක්වන්න ඕනි නැත්තම් දුම්රිය ගමන නවත්වන්න ඕනි ප්‍රායෝගික දේ නම් අලි මාර්ගයට පැමිනීම වලක්වන්න ඕනි
@ssh126
@ssh126 Сағат бұрын
Ammo ube mole nm 😂😂 දම්මික ප්‍රසාද් වගේ 😂😂 ub ethan nathr wel ena ali nathr karpn
@vidu-l4g
@vidu-l4g Сағат бұрын
අලි ඔක්කොටම radio tag වත් දාන්න බැරිද දන්නේ නෑ. පිට රටවල ඔහොම දෙයක් කරනවා.
@oshanigamage6645
@oshanigamage6645 Сағат бұрын
Can't they use bee humming noise in the train for the elephants to hear.apparently they move away for that.they should discuss this matter seriously and take action..
@gtri4t1233
@gtri4t1233 45 минут бұрын
ගම්වාසීන් වාහේ කෝච්චි experetlaa 😂😂
@AxeSpeed-r3q
@AxeSpeed-r3q Сағат бұрын
Train should have been at a 20km per hour speed only as per the Railway sign board. It is known very well that the area is famous for Elephant crossings so why did the Train go so fast.
@Smdsmpth
@Smdsmpth 2 сағат бұрын
Train driver sleep for sure
@chamilabandara-th6fh
@chamilabandara-th6fh 2 сағат бұрын
Mmka.akaka.minihata.warabi.kiyala.hariyanna.samuulikawa.....piliturakk.hoyanna.oona.kala.paluwa.okkoma.wanasankota.unnta.kisiima.pillisarankkna..gammmwabinwa
@emperorshey8686
@emperorshey8686 2 сағат бұрын
Driver kynne ali nikam haawo wage eka paarata panala kiyala😂😂😂 nida gena awith dn itin kyonwa ninden nagitala
@pradeepnishantha8
@pradeepnishantha8 4 минут бұрын
Okun hire daanna oni
@Athugalapamulathekade9879
@Athugalapamulathekade9879 47 минут бұрын
M2 walata apalai wage
@janathmadusha9233
@janathmadusha9233 2 сағат бұрын
Mu kiyana kata...thel aran himin yanna
@danushkabandara2942
@danushkabandara2942 2 сағат бұрын
Danuwat kirim karala thiyeddit me buruonta therenne nane e angin adin e nattan Hoda anjin daganna one moda kata kiyannathiwa
@rebekaperera823
@rebekaperera823 Сағат бұрын
Moda miharak driverta baninawa wanajivi eke un unge rajakariya hariyata karanam prshnayak ne
@panoramablue9191
@panoramablue9191 4 минут бұрын
ෙකාපමණ අවවාද කලත්දැනුවත් කලත් රතිු දුමිරිය ෙවිග ෙයන් යාමට අවශ්‍යය නැත තනි කරම දුමිරිය රියදුරැ මහතා ෙග ෙනාසැලකිල්ල මධ්‍යම රාතිු ෙදාල ෙහන් පසුව ධාවනය වන භාන්ඩ පුවාහන සහ රාතිු තැපල් දුමිරිය ඉතා අධික ෙවග ෙයන් ගමන්කරයි ෙමය කිසි විටත අනුමත නල ෙනාහැක ෙමම අලි ගුැව ෙසන පු ෙද්ශ අනික ෙමමෙ අය නාලාව නාද කරන් ෙනම නැති තරමි මම එ් ගැන ෙහාදට අව ෙබා්දයක් තියනව
@pradeepnishantha8
@pradeepnishantha8 4 минут бұрын
Yako saththu inna thanwala himin palayalla gon amana wada karanna epa pawu kaRayo
@WenuraKumarage
@WenuraKumarage 27 минут бұрын
Pennanawanam hariyata pennahan hu...tha😢
@hfv2751
@hfv2751 Сағат бұрын
Dumriya tiyadura hina wewi kiyanne Thirisan minissu
@wijerathnakospalawattage-d2755
@wijerathnakospalawattage-d2755 56 минут бұрын
Kochchiya parana nisa wadila thiyenna😂😂😂
@madhawasamarasekara2388
@madhawasamarasekara2388 2 сағат бұрын
HAVE TO INTERDICT THE DRIVER AND DO THE INVESTIGATION, ABD THE OTHR THING DRIVER SHOULD BE PRODUCED INTO AJMO TO SEE THE DRIVE IS DRUNK OR NOT. AND MAKE A BRIDGE FOR EACH AND EVERY CROSSINGS IF POSSIBLE OTHERWISE FIND OUT A SUITABLE WAY
@AselaEkanayak
@AselaEkanayak Сағат бұрын
Mun yanna flight waga munga job nati karanna teyanna kalakanniii
@hidden-exe
@hidden-exe Сағат бұрын
yko meka mahapara nemei 😂modaya rel pare kochchi vitharai yanne 😂
@chamilabandara-th6fh
@chamilabandara-th6fh 2 сағат бұрын
Mawata.abbika.loobbakakk.bagana.haminn.yanna.ddaa..rrallpaara.ussanna.oona
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 2 сағат бұрын
ඩැයිවර් ගෙදර යවන්න ඕනෙ
@chanadee5314
@chanadee5314 Сағат бұрын
Moda ktha kyn ep bn dnne kyna kenekgen ahala balal ina
@mrkaizer2205
@mrkaizer2205 Сағат бұрын
@@chanadee5314ane plyn gothyo ynna.. අනතුර දිහා බැලුවහම පේනව මූ කොච්චර වේගෙන් ගිහිල්ලද කියල..මූව ගෙදර යවන්න ඕනෙ..කාලක්න්නියා..හිනා වෙවී උත්තර දෙන හැටි..නාකි ලොන්තයා..
@smhs3313
@smhs3313 46 минут бұрын
Driver ගෙදර යැවුවම උබද කෝච්චිය driving කරන්නෙ.😂😂
@PradeepDilshan-n9t
@PradeepDilshan-n9t 16 минут бұрын
Ub elawanwd 😂
@aelogos3457
@aelogos3457 Сағат бұрын
munta mekata wisadumak nane
@KokelaSamarakoon
@KokelaSamarakoon Сағат бұрын
ඩයිවර්ව එල්ලලා මරන්ඩ වුට සත්තුු ගැන කිසි උුුුකක්නැහැ
@NamalRajapaksha-r7e
@NamalRajapaksha-r7e Сағат бұрын
අනුර කොරනවා ලස්සනට😂😂😂
@slmenukachamadith1079
@slmenukachamadith1079 Сағат бұрын
gonek idn patten denw methana😂
@NamalRajapaksha-r7e
@NamalRajapaksha-r7e Сағат бұрын
@@slmenukachamadith1079 අනුර කොරනවා හොදට😂😂 උබටත් කොරයි පුක අල්ලපන්
@samaUshanthi
@samaUshanthi 5 минут бұрын
🎉අනුර නෙවෙයි ඩ්‍රයිවර්
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 7 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 3,6 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,5 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 7 МЛН