🔴ඔබ රසකර කන TJC අඹ ගෙඩියේ නොදන්න කතාව | THE Other Side

  Рет қаралды 89,286

Ada Derana 24

Ada Derana 24

Күн бұрын

Пікірлер: 264
@dpremathissa4575
@dpremathissa4575 3 ай бұрын
මම එක ගසක් හැදුවා.පලමුවර ගෙඩි හැදුනා,නිසි පරිදි ආවරණය කලා ,ගෙඩි 15 න් කුඩා කලම 2 ක් නරක් වුනා,මද්‍යම ප්‍රමාණය වනවිට 3ක් නරක් නරක් වුණා, 10ක් ගත්තා ,750g අභිබවා වැඩී තිබුනා.සතුටුයි.
@MrPoshi14
@MrPoshi14 3 ай бұрын
හොද වැඩසටහනක්.මම නම් හොද කරැනු ටිකකින් දැනුවත් උනා.ස්තුතියි
@MrNandanakumara
@MrNandanakumara 3 ай бұрын
දැනුමක් ගන්න කියල අහන් උන්න...😂😂😂😂 පුදුම කයිවාරුවක්නෙ😂😂😂😂
@loljigen2704
@loljigen2704 3 ай бұрын
හොඳ දැනුම්වත් කිරීමක් අපිට ගොඩයන්න හොඳ ආයෝජනයක්
@DilhaniEranthika
@DilhaniEranthika 3 ай бұрын
හොඳට පැහුණු, ඉදුණු අඹ ගෙඩි වල රස වගේම පුදුම සුවඳක් තියෙන්නේ. කිසිම බෙහෙතක් නැතුව අපේ ගෙදර ගහේ ගොඩක් ගෙඩි හැදෙනවා. ඇත්තටම හොඳ ආර්ථික බෝගයක්.
@Alfa-j8f
@Alfa-j8f 3 ай бұрын
පැල ලබාගන්නා ක්‍රමය කියල දෙන්න 😂
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 3 ай бұрын
දිව්‍ය ලෝකයෙන්ම පහල වෙච්ච අඹ වර්ගයක් වෙන්න ඕනේ❤❤❤❤❤❤❤
@lazyicebear
@lazyicebear 3 ай бұрын
Track da oi
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 3 ай бұрын
@@lazyicebear මේ හලෝ ලෙස්බියන් තමුන් අනුන්ගේ සීනී කිරන්නෙ නැතිව ඉන්නවා . මට හිතුන දේ මන් ලිව්වා.
@srimaarambawatta4793
@srimaarambawatta4793 3 ай бұрын
​@Kandapallakoralesudubanda 😂
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 2 ай бұрын
@@srimaarambawatta4793 ඔව් ඔව් සිරිමා මං සුදු බන්ඩා. කන්දපල්ල කෝරළේ 🤩
@RuwanthikaSadamali-gh6tr
@RuwanthikaSadamali-gh6tr 3 ай бұрын
සුපිරි
@andyprem
@andyprem 3 ай бұрын
I have tasted mangoes from all around the world. these TJC mangoes in Sri Lanka are just simply the best mangoes in the world. The taste is out of this world. This is probably the most important invention to come out of the country in the last 10 years.
@Zadako666
@Zadako666 2 ай бұрын
Where can we get?
@andyprem
@andyprem 2 ай бұрын
@@Zadako666 They are everywhere in Sri Lanka. anywhere as they are not seasonal. most road vendors call it Alphonso but they are not. also apparently they are exported but never seen them in the US
@jayanthaherath6569
@jayanthaherath6569 3 ай бұрын
නිල් මැනික් වගේමයි ❤..අපූරුයි.ජයවේවා .
@pasindumayantha5518
@pasindumayantha5518 2 ай бұрын
අපෙ ගෙදරත් ගහක් තියෙනව. මාරම රසයි මේ අඹ වර්ගය.
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 3 ай бұрын
Excellent
@ALL-g1t6f
@ALL-g1t6f 2 ай бұрын
Godaak watinawa me wede 💚💚💚💚💚💚🙏🙏🙏🥰🥰🥰
@nandasomarajapakse4055
@nandasomarajapakse4055 2 ай бұрын
ඔබේ මේ ව්‍යාපෘතිය ඉතාඅගයකරමු!😊
@RemiseRemise
@RemiseRemise 3 ай бұрын
Great...
@sirikumaradayananda368
@sirikumaradayananda368 3 ай бұрын
Thanks a lot. Rata Anuratal . We will have Bright Future after Anura's precidency
@YashmikaAbishek
@YashmikaAbishek 3 ай бұрын
වර්නනා වැඩි විශානුබද්ද කරුණු අඩුයි 😊
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 3 ай бұрын
එය හුදෙක් වර්ණනාවක් පමණක් නොවෙයි. මෙය ආහාරයට ගත් අය දන්නවා ඒ රස කොච්චරද කියලා. එතුමා කියපු කරුණු තියල්ල ඇත්ත
@gihanjayasooriya9809
@gihanjayasooriya9809 3 ай бұрын
kzbin.info/www/bejne/n5jSn5-Zibp9aK8 meka balanna..meyama thamai inne..namuth hodai
@-lokadeepa3876
@-lokadeepa3876 3 ай бұрын
උඔ මොකක්ද උත්තෝ.... සිංහල හරියට ලියපන් ...
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj 3 ай бұрын
​@@ashenpriyanjan5075එතුමා ගෙ බිජ්ජකැවාද උබ 😂
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj 3 ай бұрын
හද පෙන්නුවාම අත දිහා බලන්න එපා බල්ලො 😂​@@-lokadeepa3876
@ranjithudayasiri7991
@ranjithudayasiri7991 2 ай бұрын
Derana niyamai
@surangijayasekara-jj8vt
@surangijayasekara-jj8vt 3 ай бұрын
Comment ටික බැලුවහම හිතෙනව මෙහෙම මිනිස්සු කියල.තමුන් ඒ වගෙ අළුත් දෙයක් කරන්නෙත් නැ කරන මිනිහට ගරහනව.
@srimaarambawatta4793
@srimaarambawatta4793 3 ай бұрын
සහතික ඇත්ත...කුණුහරුප වලින් බැනගන්නව...පොඩි අඩුපාඩුව කත්...😮
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 3 ай бұрын
ශ්‍රී ලංකාවනෙ
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq 3 ай бұрын
මෙක ලංකාව බ්‍රෝ
@iroshanasanka1655
@iroshanasanka1655 3 ай бұрын
අලුත් දෙයක් සොයන්නේ නැති කරන්නේ නැති නිකමුන් හැමදාම කරන්නේ දොස් කියන එක විතරයි.
@prasannaranathunga4517
@prasannaranathunga4517 2 ай бұрын
ජෙප්පො එහෙම තමා."බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගෝනාට දෙන්නෙත් නෑඅ)
@virajtissakumaraampara8700
@virajtissakumaraampara8700 3 ай бұрын
නැවුම් කර්තකොලම්බන්,විලාට් වලට ගහන්න අඹයක් නෑ
@dissanayakanalini5892
@dissanayakanalini5892 3 ай бұрын
Eka eka amba wargawala rasa wenas.
@Pawankiwlegedara
@Pawankiwlegedara 2 ай бұрын
ඒක ඇත්ත කරත්තකොලොම්බ රසට ගහන්න බැ
@darshanakumara3153
@darshanakumara3153 2 ай бұрын
Danna tharama oyaaa ammooo
@ranjithudayasiri7991
@ranjithudayasiri7991 2 ай бұрын
Yako hoda deeta hodai kiya pala Gon hatha
@pasindumayantha5518
@pasindumayantha5518 2 ай бұрын
මේ අඹ වර්ගය මාරම රසයි
@vikumellawala7033
@vikumellawala7033 3 ай бұрын
අපට ආඩම්බරයක් 👏👏
@aselajayasinghe1107
@aselajayasinghe1107 2 ай бұрын
Harima dukai
@kapilabandara1001
@kapilabandara1001 2 ай бұрын
❤❤❤❤❤ලොකූ අඹ ගෙඩි කීයපක් ඇවිදිනවා දැක්කා....
@lahiruweerasinghe1151
@lahiruweerasinghe1151 Ай бұрын
Podi dehi gedith tibba
@ruwanchandana7181
@ruwanchandana7181 2 ай бұрын
Good job
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi 3 ай бұрын
Advertising at its best. I too remember how I got the best mango in the school compound. Perhaps Derana guy must have been planning for a long time. All the best!. A*
@Betterworldforyou.
@Betterworldforyou. 2 ай бұрын
It is good Mango variety but local varieties are equally good without using chemicals to ripen it. Please appreciate our local varieties like this appreciation .
@Kirikoduhitha
@Kirikoduhitha 3 ай бұрын
කොලපාට ඒවත් තියෙනවා ඒ බෑග් දාපු නැති ඒව වෙන්න ඇති..
@vijithaabeysekera4600
@vijithaabeysekera4600 3 ай бұрын
Good Job Sir 🎉
@ALL-g1t6f
@ALL-g1t6f 2 ай бұрын
❤❤❤🙏🙏🙏🙏
@BuddikaBuddi-l3y
@BuddikaBuddi-l3y 2 ай бұрын
Maru vedak❤❤❤❤
@ShanuThusith
@ShanuThusith 3 ай бұрын
Lassana hoda program akak
@dhanasekarapallehage2347
@dhanasekarapallehage2347 3 ай бұрын
Good vedio... Mr.Ellaawala is a gem merchant....
@ecosoulsenctuary
@ecosoulsenctuary 3 ай бұрын
Ranil is a Knowledgeable Person 💚💚💚💚
@Goldenshadows105
@Goldenshadows105 3 ай бұрын
මේම නිෂ්පාදනය සම්බන්දයෙන් අදහස් පරකාශ කීරීම දිහා බලපුහාම තේරෙනවා අපේ රටේ මිනිස්සුන්ගේ තියන ආකල්පවල අඩුපාඩුව. රටක් විදිහට දිව්නුවෙන්න නම් මුලින්ම ඔබේ ආකල්ප වෙනස් කල යුතුයි ඒවා සහර විට තම දෙමාපියන්ගෙන්ම එන ජන්ම ගතිය වෙන්නපුලුවන් ඒත් කෙනෙකුට අගය කිරීමක් කල නොහැකි නම් නිග්ග්‍රහ නොකර ඉන්න බලන්න එතකොට ඔබටද දිවුනු විය හැකියි.
@sriyantheniejayawardena4385
@sriyantheniejayawardena4385 2 ай бұрын
What stand for tjc?
@කසුන්ලක්මාල්අදිකාරි
@කසුන්ලක්මාල්අදිකාරි 2 ай бұрын
කහ පාට වෙන්නේ කාබන් බැග් එක නිසා. නැත්නම් කොලපාටයි.
@ranjithudayasiri7991
@ranjithudayasiri7991 2 ай бұрын
Ape nama geniyamu Jayawewaaa
@devappriyathennakoon182
@devappriyathennakoon182 Ай бұрын
අපිට නම් හරිරසය
@WASsuusthi
@WASsuusthi 2 ай бұрын
ගිය පාර අපිට නයි පෙන්නුව. දැම් අපිට අබ කවනවා. ආදරෙයි දෙරනට අපි ගැන හිතනවට.
@larrygeorge1839
@larrygeorge1839 3 ай бұрын
Excellent.. Need to protect..
@maheshkumara7191
@maheshkumara7191 3 ай бұрын
වර්නනාව 😊
@SuseliJayawardhane
@SuseliJayawardhane Ай бұрын
පැලයක මිල කීයද? වාණිජ වගාවක් සදහා පැල ගන්නේ කොහොමද?
@VasanthiChristy
@VasanthiChristy 2 ай бұрын
My tree also has this sizes. Very tasty
@bosalem3727
@bosalem3727 3 ай бұрын
අනේ ඉතිං බුදු සරනයි
@akiladark7776
@akiladark7776 2 ай бұрын
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 3 ай бұрын
❤❤
@wickrwmarathna8918
@wickrwmarathna8918 3 ай бұрын
Colombo valta envita price eka ithama vediyi "😮😮
@smithrajapaksa7820
@smithrajapaksa7820 2 ай бұрын
මේ කියන තරම් සාර්ථක නැහැ, සමහර ප්‍රදේශවල හැදෙනවා.
@CeylonTast
@CeylonTast 3 ай бұрын
😢 දේශීය අඹ වල අවසානය. කොච්චි වලට කෙළිය, ගස්ලබු, කොමඩු, වට්ටක්කා දේශීය බීජ නැතිම කළා. අපේ උන්ට ලොකූ ඒවමනේ ඕන.
@SachinKasun
@SachinKasun 3 ай бұрын
කොච්චි කියන්නෙ පෘතුගීසින්ගෙ කාලේ මෙහෙට ආපු දෙයක් 😅 ඒක දේශීය නෙවේ
@වයිට්හැකර්
@වයිට්හැකර් 3 ай бұрын
අනේ මගුලක් කියනවා මේවා තමයි හොද
@cleanhartwithnmk1065
@cleanhartwithnmk1065 3 ай бұрын
අනේ උඹල වගේ සීයලා තමයි මේ රට එක තැන පල් කරන්නෙ.
@sciencelessonswithniroshim5614
@sciencelessonswithniroshim5614 3 ай бұрын
This is sri lanakn variety
@thusithabandara1758
@thusithabandara1758 3 ай бұрын
මේක දේශීය විශේෂයක්
@merilfernando2883
@merilfernando2883 3 ай бұрын
අනේ මමත් පැල 6 හිටෙව්වා 4 තියනවා දැන් මොනව වෙලාද දන්නේ ලංකාවටම යන්නේ වෙනවා බලන්න
@hasithaudayanga7768
@hasithaudayanga7768 2 ай бұрын
හොදයි වැඩෙ ❤️‍🔥
@pushpakumarakarunarathna7507
@pushpakumarakarunarathna7507 3 ай бұрын
Apata pela ganne kohamada.4n nambar eka danna puluwanda .kuriyar karanawada
@ranjithudayasiri7991
@ranjithudayasiri7991 2 ай бұрын
Kurunegala District Ampara District Wanni District Madkalapu District Jaffna District Monragala District Sampurna viyalkalapa yema Wawamu ... A k D hithana.....
@DIVINELK2023
@DIVINELK2023 3 ай бұрын
❤❤🎉🎉
@Lois-k2z
@Lois-k2z 2 ай бұрын
UK walata export karanna barida? Mehe amba kisima rasak nah. Tiyenneth eka wargayai
@aselajayasinghe1107
@aselajayasinghe1107 2 ай бұрын
Yako ape ratata avenika kochcharanum Amba warga thiyenawada?
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 2 ай бұрын
අපේ අඹ ටිකට හිකවුනා 😂😂😂😂😂😂 දැන් කාපන්කෝ 1kg රුපියල් 900 ක් දිලා
@cinematictraveler
@cinematictraveler 2 ай бұрын
අල්පොන්සො අඹ මේක නෙවෙයිද 😊
@thushanthasilva5323
@thushanthasilva5323 2 ай бұрын
hadanna lankawa aee machara meela
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 2 ай бұрын
මන් TJC අභ පලයක් සිටුව්ව . එය හොදින් හැදෙනවා. ප්‍රස්නේ ... දලුදන විට කෘමිසතෙක් දලු කපල බිම දානවා. කොහමද කෘමියව මර්ද නය කරන්නේ !!!
@RavinduChamod-o3h
@RavinduChamod-o3h 17 күн бұрын
Kohenda pala gaththe
@dpremathissa4575
@dpremathissa4575 3 ай бұрын
පැසුනාම දැනගත හැක්කේ කෙසේද?පැහැදිලි ලක්ෂණ මොනවාද?
@ecosoulsenctuary
@ecosoulsenctuary 3 ай бұрын
RW 💚💚💚💚💚
@shanmadusanka5700
@shanmadusanka5700 2 ай бұрын
Mewa export wlata hadala karaththakolomban deshiya welada polata danna
@aselajayasinghe1107
@aselajayasinghe1107 2 ай бұрын
Ehema kenek hitiyada?
@ranjithudayasiri7991
@ranjithudayasiri7991 2 ай бұрын
A K D ...me gana hithanna Malimawata jaya wewaaa
@ChamiduDilshan-u1u
@ChamiduDilshan-u1u 2 ай бұрын
Pala gann puluwand
@vishwakamma9142
@vishwakamma9142 3 ай бұрын
සෞඛ්‍යයට හිතකර කෙදි අඩු අබද වැඩි අබද
@MudithaSenarath-cf3dr
@MudithaSenarath-cf3dr 3 ай бұрын
වැඩි
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 2 ай бұрын
මේවා kala cancer තමා ටික කලෙකින්
@gayanchandrakumara8933
@gayanchandrakumara8933 3 ай бұрын
Mewa Pahatharate theth kalape wawanna puluwanda...?? Mame Matara Akuresse..
@mangalikaperera1393
@mangalikaperera1393 3 ай бұрын
මුලු රටේම වැව්වත් සාමාන්‍ය මිනිස්සුන්ට කන්න පුළුවන් මිලකට නෑ ඒ අඹ.
@ajithkarunaratne8087
@ajithkarunaratne8087 3 ай бұрын
ඒකට කමක් නෑ රට යවලා ඩොලර් ගේන්න පුළුවන් නම් ඒකත් වටිනවා.
@cleanhartwithnmk1065
@cleanhartwithnmk1065 3 ай бұрын
ඒක තමයි මේකට ආර්ථික බෝගයක් කියන්නෙ.සාමන්‍ය අඹ වලට මේ තරම් මහන්සි වෙන්න ඕන නෑනෙ.ඔයා වල් අඹ ගහකට නැගල අඹ ගෙඩියක් කඩන් කන්නකො.
@nethunethu3370
@nethunethu3370 3 ай бұрын
මම කැමැති සිටවන්න
@GujjGhjj-t7b
@GujjGhjj-t7b 3 ай бұрын
මම ලෙබනන් ඉන්නෙ මෙහෙට මිසරයෙන් අඹ වගයක් එනවා කිලෝ එකට වැඩියි පටිට රසයි පඅලුවන්නමි ඒ අඹ ලංකාවෙි වගා කරන්න
@niky7197
@niky7197 3 ай бұрын
Ehenm Yako ata genen booruwa
@jayanisandamali6125
@jayanisandamali6125 2 ай бұрын
ලංකාවට එනකොට බිජ ගේන්න.එතකොට මෙහෙත් බෝ වෙයි.
@aselajayasinghe1107
@aselajayasinghe1107 2 ай бұрын
Labaya Saha jeewathveema 2k.
@rangamunasinha2159
@rangamunasinha2159 Ай бұрын
ඔන දෙවල් කියන්නෑ වෙන ලබ්බවල් කියන්නේ
@aselajayasinghe1107
@aselajayasinghe1107 2 ай бұрын
Eyi ekata ape rata.....viyali kiyala kalapayak ape rate thibbada?
@MajuladharmasenaMajuladharmase
@MajuladharmasenaMajuladharmase 3 ай бұрын
Pala ganna barida😊
@cocktailsathome1789
@cocktailsathome1789 3 ай бұрын
ඇයි tjc යටින් ඉදෙන්න පටන් ගන්නේ
@aselajayasinghe1107
@aselajayasinghe1107 2 ай бұрын
Amu amuwe ape rate gunathmaka bawaya nethi karanawa......,,,suddanta ona nisa.
@සිංහලලංකා-ඳ2ශ
@සිංහලලංකා-ඳ2ශ 3 ай бұрын
බයිලා....කුවෙිටි වල ලුලු හයිපර් මාකට් එකේ තියෙනවා පට්ට ගැට කඩලාබෙහෙත් ගහලා එවලා.තියෙන්නන පොල්.කැල්ලලක්.කැවනමි මිට වඩා රසයි ...
@piyalwanigasuriya4824
@piyalwanigasuriya4824 3 ай бұрын
පුදුම අබ අපේ ලාංකික පලතුරු වල මලගම.සියරට දේ සිරිසැප දේ
@aselajayasinghe1107
@aselajayasinghe1107 2 ай бұрын
Jeewithe sathuta £$¥€ labaganna puluwanada?
@aselajayasinghe1107
@aselajayasinghe1107 2 ай бұрын
Ane EPA ehema karanna........ape rate gunaththmaka bawayen yuthu Amba warga kochcharak nun thiyenawada
@indukanimsara346
@indukanimsara346 3 ай бұрын
Matath gas 20k thiyei eth godak gedi හැදෙන්නේ na ne
@mmadarshana9674
@mmadarshana9674 3 ай бұрын
බයිල වැඩියි
@NishathanThevarajah
@NishathanThevarajah 3 ай бұрын
❤️❤️❤️☘️☘️☘️🥰🥰🥰
@ranjithudayasiri7991
@ranjithudayasiri7991 2 ай бұрын
Meeke sticar eake Srilanka kiyala gahanna
@naturelove757
@naturelove757 3 ай бұрын
Mamath asai waga karanna eth rilau waduro ekka baha. Ekata visadumak naha
@aselajayasinghe1107
@aselajayasinghe1107 2 ай бұрын
TJC patan gaththe koyi kaleda?
@abdulhussainshabbir1079
@abdulhussainshabbir1079 2 ай бұрын
Kaiwaru wedi
@sudarshankuruppu7056
@sudarshankuruppu7056 3 ай бұрын
කයිය ගහනවා වැඩියි
@ChammikaDilrukshi
@ChammikaDilrukshi 3 ай бұрын
Wasagediyak wage.kala ewarauna thiththai😂😂
@aselajayasinghe1107
@aselajayasinghe1107 2 ай бұрын
Ellawala mahaththaya kauda, huawnbkalos.........kalose kiyanne Mexico Rata .......
@chinthakathennakoon7583
@chinthakathennakoon7583 2 ай бұрын
ගල්කිරියගම කලාගම තියෙන්නේ මෙ වැඩ බිම නෙද
@vibrantlife2020
@vibrantlife2020 3 ай бұрын
Mango king❤
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 3 ай бұрын
❤🇱🇰❤👍🙏🙏🙏🙏
@dileepamadhubhashitha6423
@dileepamadhubhashitha6423 3 ай бұрын
මෙලෝ රහක් නැති අඹ වර්ගයක්. කටේ තියන්න බෑ .කර්තකොළොම්බන් වගේ හැදුවා නම් හොදයි.
@nwsachi4317
@nwsachi4317 3 ай бұрын
උබ ජෙප්පෙක් ද
@chamodck
@chamodck 3 ай бұрын
@@dileepamadhubhashitha6423 🤣🤣🤣
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 3 ай бұрын
මගේ එක ගහක් තියෙන්නෙ ගම්පහ.පුදුම රසක් අපි 4 දෙනෙක් කනව ගෙඩියක්
@dumindadilshan5512
@dumindadilshan5512 3 ай бұрын
මමත් දබුල්ලෙ යකො මගෙ ගෙදරත් හදල තියෙන්නෙ මෙව උබ අපිට කියල දෙන්න එනවද 😂😂
@DinushiMadushika-jv8cr
@DinushiMadushika-jv8cr 3 ай бұрын
Oww mewa hari ne
@shihanmacan610
@shihanmacan610 2 ай бұрын
Lanka Dodam ko
@chamodck
@chamodck 3 ай бұрын
අල්පොන්සු කියන්නේ මේකමද ?
@buddwik2719
@buddwik2719 3 ай бұрын
නෑ. ඉන්දියාවෙ අඹ වර්ගයක්
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 3 ай бұрын
අල්පොන්සු කියන්නේ මේවට තමයි යූ ටුබ් චෙක් කරලා බලන්න
@buddwik2719
@buddwik2719 3 ай бұрын
@@Kandapallakoralesudubanda Google search karanna Alphonso mango kiyala English walin. en.m.wikipedia.org/wiki/Alphonso_mango TEJC අඹ කියන්නෙ ලංකාවෙ එල්ලාවල ෆාම් එකේ Tom Ellawala මහතා සමග පිලිපීනයේ මහාචාර්ය Juan carlos එක්ව කල පර්යේෂණයක ප්‍රතිඵලයක්. ඒකයි TEJC කියන්නෙ. මේක පිලිපීනයේ Carabao කියන අඹ වර්ගය කර්ත කොලොම්බන් සමග දෙමුහුන් කරල හදල තියෙන්නෙ. අල්පොන්සු කියන එක මෙහෙ මාර්කට් එකේ නෑ. ගෙඩිත් මේ වගෙ ලොකු නෑ.
@dumindadilshan5512
@dumindadilshan5512 3 ай бұрын
අල්පොන්සු ඉන්දීයන් මෙක ස්‍රි ලන්කා
@wijayaundupitiya4253
@wijayaundupitiya4253 3 ай бұрын
අඹ වැඩ කෝටියයි. එකක් කිව්වෙ නැහැ TJC අඹ ගෙඩියෙ මස් වැඩියි.
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 3 ай бұрын
ඔව්
@ranjithudayasiri7991
@ranjithudayasiri7991 2 ай бұрын
Meeeka niyama wadak
@dammisilva823
@dammisilva823 3 ай бұрын
Ai obala italiyata tranpot karanne natte median srilanka kiyala urop rstwalata ewanna ituti
@shanwickramasinghe4355
@shanwickramasinghe4355 3 ай бұрын
Meh yaka hodai bana kiyanna
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Azerbaijan | අසර්බයිජානය | Travel with Chatura
24:10
Travel With Chatura
Рет қаралды 89 М.
ඇපල්  බීජ පැල කරමුද? | How to Plant Apple Seeds at Home | Ceylon Agri | Episode 207
22:04
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 1,1 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН